කෑම සම්භන්ද බිස්නස් එකක් කරද්දි ව්‍යාපාරික ස්ථානය හදගන්න විදිය|food Business Room Makeover ☘️❤️

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 84

  • @sandunisdiary
    @sandunisdiary 2 дня назад +3

    නියමයි අක්කි අදත්❤
    ඔයාගෙ business එක දිනෙන් දින සාර්ථක වේවා✨💫🌞🌸🎇💕

  • @chathuvmicx2590
    @chathuvmicx2590 13 часов назад

    දිනෙන් දින දියුණු වෙිවා..මමත් කේක් හදන්න පටන් ගන්න හදන්නෙ..ඒත් තවම රෙජිටර් කරල නෑ ..හිතාගෙන ඉන්නෙ වෙනම කාමරයක් හදලම පටන් ගන්න..ඉඩ මදි මට ගෙදර හදන්න..ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 11 часов назад

    Vyapara katayutu dinen dina diyunu wewa 👍🏼 budusaranai 🙏🏼 jaya wewa 👍🏼👍🏼👍🏼👍🏼❤️👍🏼❤️

  • @kasunrathnayaka9671
    @kasunrathnayaka9671 День назад

    වියාපාරය තව තවත් දියුනු වේවා නංගි..තෙරුවන් සරනයි..

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @@kasunrathnayaka9671 බොහොම ස්තූතියි අක්කෙ. තෙරුවන් සරණයි!

  • @mallikahewage
    @mallikahewage День назад

    Kiri uthuranava vage davasaka hariyanava❤❤❤❤❤ Good job God bless you

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @@mallikahewage බොහොම ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි!

  • @sakuvlog-official
    @sakuvlog-official День назад

    ඔයාගේ බිස්නස් එක තව තවත් සාර්ථක වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා❤❤

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @@sakuvlog-official ගොඩාක් ස්තුතියි සකු🥰❤️

  • @nelumfernando3246
    @nelumfernando3246 3 дня назад +1

    Thank you අවන්කව මෙ දෙ පෙන්නුවට .

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 дня назад

    ඔන්න මමත් ඔයාගෙ චැනල් එකට එකතු උනා.මමත් ඔයා වගේම බිස්නස් එක පටන් ගත්ත ලගදි.ඉතින් සතුටුයි ඔයාගෙ මේ උපදෙස් ගැන.❤

    • @ESruwisdiary
      @ESruwisdiary  2 дня назад

      Ahh kochchara heydayda, oyge business ekth sarthakawenna kiyla mm hadawathinma subapathanawa❤️

  • @sakuvlog-official
    @sakuvlog-official День назад

    අනෙ ගොඩක් වටිනවා ❤

  • @IroshaMaduwanthi-w6k
    @IroshaMaduwanthi-w6k 3 дня назад

    Thank you very much nangi.oyata godak pin.oyage watalappan receipe ekath kiyannako nangi.jaya wewa.budu saranai❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @vishakamalkanthi2006
    @vishakamalkanthi2006 День назад

    ❤❤❤Thanks oyata..

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 2 дня назад

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්..මමත් මේ වීඩියෝව දානකන් බලන් හිටියේ. අනේ මේකට රිප්ලයි කරන්නකෝ..B.R එක ගන්න කලින් බිස්නස් එක පටන් අරන් තියෙන්න ඕනනේ..ඒත් B.R එක නැති නිසා කඩවලට ගන්නේ නෑනේ..B.R එක අරන් එන්න කියනවනේ..අනේ මේකට උත්තරයක් දෙන්නකෝ.ඔයාට ගොඩාක් පිං..ඔයාගේ බිස්නස් තවත් සාර්ථක වේවා...❤❤❤

    • @ESruwisdiary
      @ESruwisdiary  2 дня назад

      @@nadeeshamadushani5964 ඔයා br එක ගන්න කලින් දුර කඩලට දාන්න යන්නෙ නැතුව නිතර යන එන අඳුරන තැන්වලට දාන්න බලන්න. එයාලට කියන්න ඔයා br එක ගන්න වැඩටික කරගෙන යනගමන් ඉන්නෙ කියල. අනික br එක ගන්න කලින් පටගෙන ඉන්න ඕනිමයි කියල එකක් නැහැ. ඔයාට පුලුවන් br එක අරගෙන පටන්ගන්න

    • @nadeeshamadushani5964
      @nadeeshamadushani5964 2 дня назад

      @ESruwisdiary thanks dear..mn ehema karannm...👍👍

  • @p.meewala1211
    @p.meewala1211 День назад

    පුතාට බුදුසරණයි❤

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @@p.meewala1211 බොහෝම ස්තූතියි ❤️

  • @shanrudairy
    @shanrudairy 3 дня назад

    Godak watina video ekak akka , thnk you 🥰♥️

  • @laknathkarunarathna9827
    @laknathkarunarathna9827 3 дня назад

    Godak watina video ekak miss

  • @ThilakaSiriwardana
    @ThilakaSiriwardana 3 дня назад

    Hoda vedeo akak ❤

  • @dilipswijerathna8871
    @dilipswijerathna8871 21 час назад

    Mata awashayama welawe meaka dakke.mn viyaparika sthanaya sakasana gaman inne.

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd День назад

    ඔයාට මගෙ මුලු හදවතිම්ම සුභ පතනවා නංගි ..වටලප්පම් වලට කල්තබා ගැනිමෙ දෙවල් දානවද?? අනෙ නංගි වටලප්පන් හදන හරිම විදිහ කියලා දෙන්න ඔයාට පින් සිද්ද වෙයි..

  • @umeshalakmini-b3p
    @umeshalakmini-b3p День назад

    ඔන්න නංගි මාත් ආවා ඔයාගෙ චැනල් එකට ❤❤❤

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @@umeshalakmini-b3p ගොඩාක් ආදරෙන් පිළිගන්නව අක්කෙ ඔයාව මගේ චැනල් එකට❤️

  • @SaSupun-e9e
    @SaSupun-e9e 3 дня назад

    Godaak hodai.oyage diunuwata jawa wewa...!

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      බොහෝම ස්තූතියි..

  • @poornimasandu1290
    @poornimasandu1290 3 дня назад +1

    ලෝබ නැතුව කියලා දෙනවා, ඔයාගේ bussiness එක දිනෙන් දින දියුණු වේවා

  • @SamanThilaka-x2z
    @SamanThilaka-x2z 2 дня назад

    Thank you hamadema kiyala dunnata

  • @ShyamaliSusanthi
    @ShyamaliSusanthi 3 дня назад

    Vidio ekata godak ssthuthie

  • @rejikaudayangani5889
    @rejikaudayangani5889 3 дня назад

    Thank you nangiyo ❤️

  • @NiroshaniSeuwandi-x8r
    @NiroshaniSeuwandi-x8r День назад

    හාද අක්කෙ

  • @NiroshaniSeuwandi-x8r
    @NiroshaniSeuwandi-x8r 3 дня назад +1

    අනේ අක්කෙ ඔයා වටලප්පන් හදන විදිහ ඊලග පාර දාන්නකො ප්ලීස්🙏

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @NiroshaniSeuwandi-x8r video ekk gennm

  • @SaSupun-e9e
    @SaSupun-e9e 3 дня назад

    Godaaaak watinawa videos 1.akke kican 1 hadanna barida akke pihi mahataya eddi

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@SaSupun-e9e පුලුවන් මම වීඩියෝ එකේ කිව්ව වගේ පිරිසිදුකම, පිලිවෙළ තමයී වැදගත් දේ

  • @dilipswijerathna8871
    @dilipswijerathna8871 21 час назад

    Thanks

  • @SadunWasantha
    @SadunWasantha 22 часа назад

    Mamath cake bisnes ekk patan ganna inne mage gedra thawama kapararu karala ne eka br eka ganna prshnayk weida plz mta reply krnnako😢

    • @dilipswijerathna8871
      @dilipswijerathna8871 21 час назад

      Mn hithanne ow.phigen ahala biththiyata itiredi awaranayak harai yodanna wei

  • @umeshalakmini-b3p
    @umeshalakmini-b3p День назад

    නංගි වටලප්පන්,කේක් වගේ නම් රසකැවිලි ජාති වගේනෙ. එතකොට චිපේස්ට් අච්චාරු වගේ ඒවත් කරනකට මේවට වෙන වෙනම රෙජිස්ටර් කරන්න ඕනෙද❤❤

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @@umeshalakmini-b3p වටලප්පන් කියන්නෙ ඩෙසර්ට් එකක් අක්කෙ. ඔයාට මේ හැමදේම ලෑස්තිකරගන්න වටපිටව හදාගන්න පුලුවන්නම් ඔක්කොම එකතු කරල එකසැරේ br එක ගන්න පුලුවන්,

    • @umeshalakmini-b3p
      @umeshalakmini-b3p День назад

      @ESruwisdiary එහෙමද .. thank you නංගා❤️❤️

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @ වැඩේ පටන්ගන්න අක්කේ මම සුභපතනව ඔයාට🥰❤️

    • @umeshalakmini-b3p
      @umeshalakmini-b3p День назад

      @@ESruwisdiary ඔව්.. මාත් next year පටන් ගන්න හිතන් ඉන්නවා.. thank you ඔයාට❤️❤️❤️🥰

  • @SaSupun-e9e
    @SaSupun-e9e 3 дня назад

    Akke pihi mahataya addi kema hadala pennanna onada akke.nattan hadala tiyanna onada

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@SaSupun-e9e හදපුවා තියෙන්න ඕනි

  • @SaSupun-e9e
    @SaSupun-e9e 3 дня назад

    Akke accaru hadana resipi 1 genna vidio 1 kin

  • @nimanthiweronika
    @nimanthiweronika День назад

    ❤️🥰🌹

  • @madulifestyle2280
    @madulifestyle2280 2 дня назад

    Watalappan resepy ekat ona😊

  • @priyangika-mw2tg
    @priyangika-mw2tg 3 дня назад

    Mata දැන ganna ඕනි api br eka ganna kota wayalappan, chilly paste ,achcharu,batu moju ,malu ebulthiyal,pudding wage dewal danawanam e ඔක්කොම ekata dala br eka ganna puluwanda nathnam ekin eka danna onida

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@priyangika-mw2tg okkoma ekata dala gann puluwan

    • @priyangika-mw2tg
      @priyangika-mw2tg 3 дня назад

      බොහොම ස්තුතියි නංගී මම ගොඩක් කල් ඉඳලා br eka ගන්නේ නැතුව හිටියේ වෙනම තැනක් නැති නිසා. ඔය කියන ඔක්කොම දේවල් මට තියෙනවා දැන් මට br එක දාගන්න පුලුවන්. බොහොම ස්තුතියි ❤❤

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@priyangika-mw2tg hari akk wade karagena yanna... oyage business ska sarthakawenna kiyla mm hadawathinma subapathanawa❤️

  • @NiroshaniSeuwandi-x8r
    @NiroshaniSeuwandi-x8r День назад

    ඔයාගෙන් මට විස්තර ටිකක් දැන ගන්න ඕන එ්කයි අක්කෙ
    මගෙ නම සෙව්වන්දි

    • @ESruwisdiary
      @ESruwisdiary  День назад

      @NiroshaniSeuwandi-x8r මොනවද නන්ගි දැනගන්න ඕනි. අහන්න

  • @gayathrisiriwardana497
    @gayathrisiriwardana497 2 дня назад

    නංගී ඔයාගෙ අච්චාරු රෙසිපි එක කියලා දෙනවද.

  • @RishadiMaheshika-pq4hy
    @RishadiMaheshika-pq4hy 3 дня назад

    Akke pls reply ...
    1..Api rejistresin eka ganna අවශ්‍ය ලියකියවිලි ටික ගිහින් දුන්නම AG office ekata ita passed ehen qwm PHI sir enne......
    2.අපි අදාල ගාස්තු ගෙවන්නෙ මොන වෙලාවටද?

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@RishadiMaheshika-pq4hy ලියාපදිංචිය ගන්න බාරදෙන්න ඕනී ඩොකියුමන්ට්වලින් එකක් තමය phi report එක. AG office එකට යන්න ඔයා එයලා ඔක්කොම කියල දෙනවා. අදාල ගාස්තු ගෙවන්න තියෙන්නෙ අන්තිමට

  • @SurekaLakmini-f9o
    @SurekaLakmini-f9o 3 дня назад

    Oyata me weden laba thiyanawada
    Akk kiyatada kadeta denne

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@SurekaLakmini-f9o 100ට දාන්නේ. ඔවු නන්ගි තියෙනව

  • @SaSupun-e9e
    @SaSupun-e9e 3 дня назад

    Phi enakota kalin denuwat karanawada akke

  • @ChandrikaMuthukumari-r2v
    @ChandrikaMuthukumari-r2v 3 дня назад

    ❤❤❤

  • @PLVfilmandanimation
    @PLVfilmandanimation 3 дня назад

  • @NiroshaniSeuwandi-x8r
    @NiroshaniSeuwandi-x8r 2 дня назад

    අක්කා ඔයා කීයක් ගෙව්වද agi ඔෆිස් එකට අනේ කියන්නකො

  • @nilukakumari9824
    @nilukakumari9824 3 дня назад

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @අහින්සා
    @අහින්සා 3 дня назад

    මිස් ඔයා දන්නවනම් කියන්න පාමසි කවර හදන්න ගන්න පේපර් කොහෙන්ද ගන්නෙ කියලා

    • @ESruwisdiary
      @ESruwisdiary  3 дня назад

      @@අහින්සා bookshopwlin puluwan

  • @SamanRathnayaka-k4q
    @SamanRathnayaka-k4q 2 дня назад

    ඔයාගෙ චිලිපේස්ට් රෙසිපි එක කියලා දෙනවද

  • @Cbami-v1m
    @Cbami-v1m 3 дня назад

    අක්කා බේඩ් රැම් එකෙම කරන්න බැරිද

  • @ChandrikaMuthukumari-r2v
    @ChandrikaMuthukumari-r2v 3 дня назад +1

    ❤❤❤❤

  • @lifewithhavi5745
    @lifewithhavi5745 День назад

    ❤❤