මොළයේ සෞඛ්‍ය ගැන ඔබ සැලකිලිමත්ද? - "3 දෙනෙක්ගෙන් 1 ට මොළයේ ආබාධයක්" | Ada Derana Mornings

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии •

  • @kusumfernando7513
    @kusumfernando7513 6 дней назад +1

    හුඟක් වටිනවා ඩොක්ටර්ගේ පැහැදිලි කිරීම

  • @rekadamayanthi720
    @rekadamayanthi720 4 дня назад

    හරිම වැදගත්

  • @NiroshiSiriwardana-y4j
    @NiroshiSiriwardana-y4j 4 дня назад

    Valuable discussion

  • @PathiranaSerasingha
    @PathiranaSerasingha 4 дня назад

    Great.

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 10 дней назад +1

    Out of these three, no one is mad

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 11 дней назад +12

    මොළයේ සෞඛ්‍ය කියලා ඔලුවෙ කැක්කුමට ලොකු focus එකක් දීපු එක අසාධාරණයි,මේ වගේ ලෝකෙම දන්න specialist කෙනෙක්ගෙන්... මීට වැඩිය Ischemic strokes,hemorrhagic strokes,epilepsy ගැන කතා කරන්න තිබුනා... මොකද මට හැදුනෙ නැතත් මගෙ අම්මටයි තාත්තටයි මේ ලෙඩ තියෙනවා... එයාලට දැන් බොහෝ දුරට හොඳ උනත් අයෙත් මේ අංශභාග තත්වය හැදෙයි කියලා සාධාරණ බයක් තියෙනවා... private doctorsලා channel කරත් හරියට උත්තර නෑ... මේ comment එක දකිනවා නම් මේ වගේ සීනි බෝල ප්‍රශ්න අහන්න එපා අයෙ... මේ වගේ ප්‍රශ්න නම් අහන්නෙ mbbs එකක් තියෙන කෙනෙක් ගෙන්නන්න... අපරාදෙ කාලෙ..

    • @msamadhihettiarachchi9925
      @msamadhihettiarachchi9925 6 дней назад

      ඔලුවෙ කැක්කුම කියන්නෙ මොළයේ සෞඛ්‍ය පිරිහෙන්න පටන් ගන්න තැනකදි වැඩියෙන්ම දකින්න ලැබෙන රෝග ලක්ෂණය. ඔලුවෙ කැක්කුම සරලව දකින නිසා තමයි මිනිස්සු දිගුකාලීන බරපතල රෝග ගැන හඳුනාගැනීම ප්‍රමාද වෙලා දුක් විඳින්නෙ.

    • @pandudiaries6471
      @pandudiaries6471 6 дней назад

      ow eka nam aththa

  • @dayapathmini6834
    @dayapathmini6834 9 дней назад

    Bohma.estuti❤❤❤❤

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    ලෝ කේ ආර්ථික.ශ්‍රේණිගත කිරිම්..ලංකාව දුප්පත් වෙන්න හොඳ නෑ❤.3.ඉන්දියාව.1.චීනය ලංකාවට ඉලක්කමක් නෑ.😝😝😝😝

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde 11 дней назад +1

    MAMATH PHONE EKA USE KARANNE NAHA PHONE EKA BED ROOM EKE DANNE NAHA API DANNAWA MOLETA BALAPANA HATI EERSHAYA KARINTA KUHAKAINTA KUDDANNTA THAMAI BALAPANNE UN THAMAI POW KARAYO 🤩🤩😁😁😀😀😀👍👍