Brother, api den Signal Jammer ekai signal capturing device ekai dekama eka welawatane use kranne ethkota ape jammer eken ape capturing device ekata effect ekak nadda?
Udith ayya mn software developing karanne . Eth ayya network gana igannuwat mn ewa balnawa . Puluwan SE pattenut vidieo ekak karanna ayya ❤❤ thanks for take some time for us
සිංහල බෂාවෙන් සරලව මුලික සිද්දාන්ත පැහැදිලි කරමින් සිදුකරන Cyber Godzilla Online Ethical Hacking පාඨමාලාව සමග අපේ Hacking.lk වෙබ් සයිට් එකට ගිහින් join වෙන්න පුළුවන්.
මෙතැනදී BlackHat Hacker වරුන් විසින් බාවිතා කරන ක්‍රමවේද පිලිබදව ඔබව පියවරෙන් පියවර ප්‍රයෝගිකව පුහුණු කරමින් අවසානයේ ඔබට Cyber ආරක්ෂණය පිළිබද මනා දැනුමක් ලබාදෙනවා , ඉතින් premium course එකේ සම්පුර්ණ විස්තර පහල ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්.
එහෙම නැත්තන් පහල තියෙන number එකට call එකක් ගන්න , අපි කතා කරමු
✅ Visit Our Website: hacking.lk
✅ Whatsapp: 076 8131302
🎙 Audio Podcast: anchor.fm/cyber-godzilla
attack එකක් කරන්න වගේම attack එකකින් බේරගන්නත් ඕනේ කියලනේ අයියා godzilla කෝස් එකේ කියල දුන්නේ...
මේකට විසදුමක් විදිහට, එක එක patterns generate කරන programs කිහිපයක් පාවිච්චි කරොත්... නැත්තම් pattern එක හොයන්න බැරි AI generator එකක් පාවිච්චි කරොත්...
නියමයි මේ idea එක. Love it 😍 අපිට AI එකක් නම් මේ වගේ තැනකට දාන්න බෑ . මොකද ඒකට ලොකු processing power එකක් ඕනෙ.
හැබැයි algorithm දෙක තුනක් change වෙන්න දාන එක නම් කරන්න පුලුවන් . 💪💛
Tesla, අලුතින් එන benz , bmw වල වගේ software uodate එනවා මාස තුන හතරකට සැරයක් . ඒ වගේ වෙලාවටත් මේ algorithm එකේ වෙනස් වීම් සිද්ද වෙනවා
@@UdithaSanjaya 💪💛
ඔයාගෙ හැකින් කෝස් එක ගැන විස්තර කියන්න හැක් කරන්නත් කියලා දෙනවද
patta aiya ekanan ...
Brother, api den Signal Jammer ekai signal capturing device ekai dekama eka welawatane use kranne ethkota ape jammer eken ape capturing device ekata effect ekak nadda?
පුලුවන්නම් hacking වලට use කරන hardware ගැන video 1 ක් කරන්න
Sure, aniwarenma karamu 💛💪
Algorithm එකෙන් code generate වෙන්නෙ පිලිවෙලකටනම් අපිට බැරිද remote එකෙන් හරියට car එක unlock වෙන හැම වෙලාවකදිම ඊට කලින් generate වෙච්ච code deactivate කරන්න or delete කරන්න... ඒම උනොත් අර hacker ගන්න binary code 5,6න් car එක unlock කරන්න බැරි වෙනවනේ... එතකොට එයාට reverse engineering කරලම තමා pattern එක හොයාගෙන වැඩේ කරන්න වෙන්නෙ... ඒ වගේම අදාල ආයතනයට මාස 2 කට වතාවක් විදියටවත් ඒ algorithm එකට අදාල pattern ඒකෙ update එකක් දෙන්න පුලුවන්නම් එහෙම reverse engineering කරල pattern එක හොයගද්දි වෙන damage එක අඩු කරගන්න පුලුවන්නෙ 😌
me algorithem update wena eka tesla eke wenawa kiyala thibuna,. habai eka confirm karapu official article ekak nam mata hoyaganna bari una 💛💛
@@UdithaSanjaya හරි අයියේ 🤝❤️
Nice ❤
Thanks 🔥
අපිට මෙහෙම Circuit එකක හ්දාගන්න බැරිද 🤔
Puluwan . Arduino walin haduwoth nam ganan adui. Effect ekath adui habai.
HackRFone ekak ganna puluwan nam Loku deyak karanna puluwan
Udith ayya mn software developing karanne . Eth ayya network gana igannuwat mn ewa balnawa . Puluwan SE pattenut vidieo ekak karanna ayya ❤❤ thanks for take some time for us
sure malli 💪💛
Replay attack vs Rolljam Attack 💪
💛💪
nice 🖤
Aiya mt loku uduwak
Watch dogs vibes 😻
🌚❤️ ඔයාගෙ වීඩියෝ බලල තමා වෙබ්සයිට් එහෙම හදන්න පුළුවන් වුනෙ. දැන් ටිකක් පුළුවන් හදන්න. තාම ඉගෙනගන්නවා 🌝❤️ thankyou for your videos ❄️♥️
❤❤
Credit card fraud gana video 1k krnn puluwanda💫❤
Good video
Mmm
❤️❤️❤️❤️😁👍
💛💪
😍
❤