Ethical Hacker කෙනෙක් වෙන්නේ කොහොමද ? - 2023 Road Map Upadate !!

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 137

  • @sonerusenarathna9545
    @sonerusenarathna9545 Год назад +29

    අයියේ මේ හැමදේමත් එක්කම අයියා ආපු ගමන , අයියා කරපු exams courses ,මේ වෙද්දී අයියා ඉන්න තැන ගැනත් video එකක් කරන්නකෝ

  • @dahamdinushka8474
    @dahamdinushka8474 Год назад +18

    අයියේ පුලුවන් නම් software engineering වලටත් skill up කරගන්න විදිහ පොඩ්ඩක් කියල දෙන්න කො. Hack the box වගේ ඒව ඒ සම්බන්ධව නැද්ද? ❤

  • @XOther_Z
    @XOther_Z Год назад +10

    Mn dan HackTheBox Wala 2019 idan play karanawa. eken ena experience eka godak wadagath. lankawe godak company walin dan degree ekak nattan eyala requirements widiyata illnawa HTB THM profile. e deka Hodata rank wela thiyenawanm aniwaren select karagnnawa. OSCP karana ayatath eyala recommend karanawa HTB play karanna kiyla. dan HTB wala pro lab play karala eken dena certificate ekath godak wadagath. (DANTE, Offshore) ada video ekanm godak hodai brother.❤

  • @PlanBShorts
    @PlanBShorts Год назад +60

    2015 Mr.Robot බලලා නැති අය බලන්න.. රියල් ලයිෆ් හැකින් තියෙන්නේ.. ඇත්තටම කරන්න පුළුවන් දේවල් පෙන්නන්නෙ.. සුපිරී 🤯🤯

    • @ChessLionWasTaken
      @ChessLionWasTaken Год назад +5

      මං බලලා තියෙනවා 👍. තනිවුන ජීවිතෙම එපා වෙච්ච නිශ්ශබ්ද කොල්ලෙක්ගෙ ලයිෆ් එක සුපිරියටම පෙන්නනවා, ඇක්ටින් නම් පිස්සු හැදෙනවා. සයිකො, ත්‍රිලර් සීරියස් බලන්න ආස අයටත් සුපිරි. Scorpion එක නම් සම්පුර්ණ වෙනස්. රියල් සීන් නම් අඩුයි, කීබෝඩ් එකේ බට්න් ඔබාගෙන යනකොට ඔක්කොම හැක් වෙනවා😂. ජෝකස් එහෙමත් තියෙනවා. ඇක්ශන්,කොමඩි,සුපර් හීරෝ සීරියස් එකක්.

    • @PlanBShorts
      @PlanBShorts Год назад +2

      @@ChessLionWasTaken එහෙමද Scorpion බලලා නැ මම..Mr.Robot නම් සුපිරි තමයි

    • @dinushw
      @dinushw Год назад +2

      ආසම TV Series එක. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. Mr.Robot 🔥🔥. තව Season එකක් ආවනම් මරු

    • @IncomeWolfOfficial
      @IncomeWolfOfficial Год назад

      Mr.Robot එකේ තියෙන හැකින් සීන් හරියටම තේරුම්ගන්න ඕනෙනම් "David Bombal Mr.Robot" කියලා යූටියුබ් එකේ සර්ච් කරන්න. OTW කියලා ඇත්තම රුසියානු හැකර් කෙනෙක් ඒවා විස්තර කරනවා. යුක්‍රේන් වල CCTV බරගානක් හැක් කරපු හැකර් කෙනෙක්.
      Scorpion එකේ හැකින් ස්ටෝරි එකක තියෙන Dark ගතිය නැ. Fun/Action ගතියක් තියෙන්නෙ. ඒකේ ප්‍රදාන චරිතෙ වෝල්ටර් ගෙනුත් මටනම් හැකර් කෙනෙක්ව පේන්නෙ නැ. Mr.robot එලියට්ගෙ ඇක්ටින් වලට ලගින්වත් තියන්න බෑ. ගොඩක් අය කියනවා Breaking Bad(හැකින් ස්ටෝරියක් නෙමෙයි)එකෙන් පස්සෙ ආව හොදම ඇක්ටින් තියෙන Realistic show එක Mr.robot කියලා.

    • @IncomeWolfOfficial
      @IncomeWolfOfficial Год назад

      @@ChessLionWasTaken BonSoir Elliot

  • @Mr.GhostBlaster
    @Mr.GhostBlaster 2 месяца назад

    You are a very amazing boy. You Have Good Future!........................

  • @gamingryzerx2371
    @gamingryzerx2371 Год назад

    aiyage vedios 80% withara balala iwarai... digatama karan yanna aiye aniwa api aiyath ekka innawa.. jaya weewa... !!!

  • @ManudayaBandara
    @ManudayaBandara 6 месяцев назад +1

    Thanks brooooo🙃

  • @gavithgethmin8373
    @gavithgethmin8373 Год назад +2

    Kali tool gananam malinda sirgen danna gaththa networking ගැන video upload කරන්න කෝ

  • @sddd8946
    @sddd8946 Год назад +13

    ඊලගට අනිත් අයගෙ pathways දානව කියන නිස මම මෙහෙම මතක් කරන්නෙ...මම software engineering degree එකක second year....මම cyber security වලට enter වෙන්න කාලයක් ආසාවෙන් ඉන්නව.නමුත් මට මුදල් ගැටලු එහෙම නිසා මම software engineering කරන්න ගත්ත...දැන් 2nd year....ඇත්තටම මම software developing ,web developing වගෙ progrmming side එකට ආස නැත්තෙ නෑ නමුත් මම ආසයි ටිකක් logical side එකට .ඉතින් දැන් මෙ වගෙ ඉන්න university අයටත් අහු වෙනම කතාව් කරන්න අයියා

  • @SithuminaGroups
    @SithuminaGroups 3 месяца назад

    MN Comz ekka ICT karanne. mata cyber field ekt yanna puluwanda

  • @bug_Hunter_4_U
    @bug_Hunter_4_U Год назад +10

    I'm currently reseeding as a undergraduate at sliit . also studying cyber security. I'm also motivated by the work you are doing. keep it up bro.

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 6 месяцев назад

    Watina video ekak ❤️❤️

  • @GraphicEditLK
    @GraphicEditLK Год назад +2

    අයියේ මේ විදියටම Software Engineer කෙනෙක් යන්න ඕන Path එක ගැන කියල Video එකක් කරන්නකෝ ..

  • @hydra6706
    @hydra6706 Год назад +1

    ❤🔥💯 gmmc brother

  • @gamingseeker7073
    @gamingseeker7073 11 месяцев назад

    Thank you soo much brother ❤️ Keep it up !

  • @tharangasandun4311
    @tharangasandun4311 Год назад

    Video eke 2 seconds baluvee. Scorpian kiyalaa danagattaa. Hacking valata aasava patan gatte eka balala.
    Habai 1st season eka thama supiri..

  • @ChatulaEwan
    @ChatulaEwan Год назад +3

    brother A/L escape kroth problem ekakda

  • @Wheat6765
    @Wheat6765 5 месяцев назад

    aiye godzilla course eken networking gana sampurnayen igana ganna puluwanda

  • @anonExploit1_0
    @anonExploit1_0 Год назад +1

    aiye supiri maara watinawa video eka

  • @hashanshanaka4834
    @hashanshanaka4834 Год назад

    Pattama watinawa aiye.. matath yanna one path eka danne nathuwa hitiye.. supiri pahadili kirimak. Aniwa e gamana yanawamai aiye.. good luck aiyatath.
    Jaya vewa..

  • @dinushw
    @dinushw Год назад +2

    Thank you aiye 🤝🔥

  • @ravydu
    @ravydu Год назад +4

    On the First stage in journey ❤️

  • @rasindukavishan
    @rasindukavishan Год назад +1

    Networking basics ටික අනිවාරෙන් upload කරන්න ❤️

  • @kaveesharanvinda992
    @kaveesharanvinda992 9 месяцев назад

    Nice video❤️🔥❤️❤️😍

  • @cyberSecurityWithChanura
    @cyberSecurityWithChanura Год назад

    Next Level vedio

  • @kidgamer4449
    @kidgamer4449 Год назад

    Wow... what a nice explanation . thank you so much

  • @kanchanasammuditha9891
    @kanchanasammuditha9891 Год назад +1

    thanks ayye

  • @prasangaprix2133
    @prasangaprix2133 Год назад +1

    oy hoda hker kenek wenakota oyage wayasa kiyada ????? patangattha wayasa kiyda??????????

  • @No_one_wp
    @No_one_wp 4 месяца назад +1

    Aiye mata asai danaganna oya hack the box eke level kiyada kiyalai eke task ganai tikkak please 😢😢😢❤

  • @iroshhansana
    @iroshhansana Год назад +1

    Thanx aiye 💖

  • @Saviru_RJ
    @Saviru_RJ Год назад +3

    Legend is Back...Thank you for everything sir

  • @charon0878
    @charon0878 Год назад

    Troubleshooting valata courses thiyanavada ayya. Pls reply

  • @shanfarez7943
    @shanfarez7943 Год назад

    Thank you So Much Dear Sanjaya

  • @Sye0712
    @Sye0712 Год назад +7

    තාමත් මං ආසම TV Series එක. Scorpion ❤️

    • @ChessLionWasTaken
      @ChessLionWasTaken Год назад +2

      Mr.Robot බලන්න ඔයා අනිවා ශොක් වෙනවා. ඇත්ත හැකින් සීන් ඩීටේල් එක්ක පෙන්නනවා. ස්ටෝරිය නම් පිස්සු හැදෙනවා. ඇත්තම හැකර් කෙනෙක්ගෙ චරිතය අපිට පෙන්නනවා. හැම තිස්සෙම දිනන, හැමෝම අතර ප්‍රසිද්ධ කීබෝඩ් එක ඔබලා ඔක්කොම හැක් කරන සුපිරි වීරයෙක් නම් නෙමෙයි. තනිවුන සමාජයෙ වැඩි ආශ්‍රයක් නැති, අහිංසක හිත හොද කොල්ලෙක්. ඇත්තම ලෝකෙ තියෙන දේවල් එක්ක සම්බන්ධ කරලා ස්ටෝරිය හදලා තියෙන්නේ.

    • @Sye0712
      @Sye0712 Год назад

      @@ChessLionWasTaken එකත් බැලුවා ❤️

    • @ChessLionWasTaken
      @ChessLionWasTaken Год назад +1

      @@Sye0712 එලනෙ❤️‍🩹කොහොමද ඒකෙ පෙන්නන්න ඩීටේල්ස්නෙ, හිර ගෙදර හැක් කරන එක එහෙම පට්ට රියල්. එලියට්ගෙ චරිතෙ ඇක්ටින් කොහොමද ඇඩෙනවා ❤️‍🩹

    • @uddeepana574
      @uddeepana574 Год назад +1

      scorpion filme eka download kare kohenda kiyanna puluwanda..?

  • @naweendanushka3358
    @naweendanushka3358 Год назад +1

    Thanks a lot 😍❤

  • @WwCfOfficial
    @WwCfOfficial Год назад +2

    Amazing 😍🙂

  • @gavithgethmin8373
    @gavithgethmin8373 Год назад +1

    Javascrip, java, css, html, php, python නම් puluvan c++ ගැන videos dannakoooo

  • @YEWANWISMAL_
    @YEWANWISMAL_ Год назад +5

    30:35 අපෝ ඔව් මට කොහෙ හරි අමාරව්වක් තියිනවා දේවල් ගොඩක් ඉගෙන ගන්න . ඒ අමාරුවට මම game development , ai development , robot programming , software Development, ...... වගේ ගොඩක් එවා අල්ලගෙන ඉගෙන ගන්නවා . කොහොමත් මම ඒ අමාරුවට hacking නුත් ඉගෙන ගන්නවා අනිවාරෙන්

    • @Sahas_Induwara
      @Sahas_Induwara Год назад

      Mee too.ඊට අමතරව AL maths වලින් කරනවා 😶

    • @Godzil771
      @Godzil771 Год назад

      Mee aiye oya koheda mata help ekak denma baida

    • @YEWANWISMAL_
      @YEWANWISMAL_ Год назад

      @@Godzil771 මොකක්ද help එක

    • @rajithadeshan2908
      @rajithadeshan2908 Год назад

      @@Sahas_Induwara අපි එකම රෑනෙ කුරුල්ලෝ

    • @rajithadeshan2908
      @rajithadeshan2908 Год назад

      @@Sahas_Induwara 23 ද?

  • @hitheshidaudinitisatsara8766
    @hitheshidaudinitisatsara8766 6 месяцев назад

    Ayiye A/l walata tech karoth beyida 🙂

  • @sithijadineth
    @sithijadineth Год назад +1

    Is there a video about the hacker box? please

  • @riomad5613
    @riomad5613 Год назад

    ayye hack the box video tutorial ekak karankoo .....

  • @KalanaSasanka-le5qf
    @KalanaSasanka-le5qf 2 месяца назад +1

    Bio krla it pathen yanne kohomd😢

  • @kaindachamod
    @kaindachamod Год назад

    aiya o/l walin best resaly ekak dala start karanna baida

  • @ChandeepJayasekara-ICT
    @ChandeepJayasekara-ICT Год назад

    most valuable . love it

  • @dharmapaladissa9869
    @dharmapaladissa9869 Год назад

    Hacking ගැන තියෙන ෆිල්ම් TV සිරියස් මොනාද.

  • @raawaya8411
    @raawaya8411 5 месяцев назад

    Aiye digree ekk natuwa barida certificates krla enna

  • @slsri5865
    @slsri5865 Год назад

    Hack the Box ගැන vedio එකක් කරන්නකො...... ❤❤❤

  • @animalslife5703
    @animalslife5703 Год назад

    Thank you

  • @TharakaMadhuwantha-ue8gh
    @TharakaMadhuwantha-ue8gh Год назад

    english dan nathi kenekta igana ganna kramayak nadda

  • @chalanasampath2621
    @chalanasampath2621 Год назад

    Wedagath❤

  • @Chinthaka-000
    @Chinthaka-000 Год назад

    computer science neme mama software engineer degree akkata giye me awrudde ,mata prashnayak veida issarahata amaru veida

  • @gavithgethmin8373
    @gavithgethmin8373 Год назад +1

    Post method, Get method eka ගැන කියලා දෙන්න කෝ

    • @proict6312
      @proict6312 Год назад

      Post method එකෙන් අපි යවන data ආරක්ෂාකාරී වෙනවා. User password වගේ ඒවා web site එකෙන් යවද්දි ඒවා කාටවත් බලන්න බෑ. හැබැයි අපි get method එක use කරද්දි data වල ආරක්ෂාව අඩුයි. මොකද අපේ password එහෙම බලන්න පුළුවන්. මේක simple idea එක්ක විතරයි.

  • @JETRIXX999
    @JETRIXX999 Год назад +4

    කවදහරි වෙනව 💙

  • @NimshanKashmeera
    @NimshanKashmeera Год назад

    supiriyak

  • @halni6889
    @halni6889 Год назад +3

    I'm 13 years old. Ilike learn about ethical hacking/cyber security. What can l do

    • @UdithaSanjaya
      @UdithaSanjaya  Год назад +1

      simply you can Start with this road map. get an understanding of programming and networking. then move into CEH / eJPT or Hackinglk Content. Don't wait !! you are at your best age to start cybersecurity

    • @halni6889
      @halni6889 Год назад +1

      No courses to do for my age.first of all what am l do?

    • @halni6889
      @halni6889 Год назад

      I am waiting for reply

  • @Ch-nj7mx
    @Ch-nj7mx 6 месяцев назад

    Course price eka 1.20000 ද අයියෙ

  • @madushanbrodjremix3875
    @madushanbrodjremix3875 Год назад

    Aiye mn technology walin al karanne hoda rank ekak dala me field ekata enna bari weida

  • @osandagg
    @osandagg Год назад

    github eka manage krna eka gana podi wisthrayak krnna aiye

  • @ChimeraScript001
    @ChimeraScript001 Год назад

    සුපිරි අයියෙ ❤️❤️❤️‍🔥

  • @mryl233
    @mryl233 Год назад +2

    කට්ටිය දන්න hacking movies දාමු බලන්න

  • @GamingPals123
    @GamingPals123 Год назад

    Niymai.patt asawen baluwe❤️❤️

  • @AyeshPrabodha
    @AyeshPrabodha Год назад

    ඔයාගේ salaray එක කියද bro ?

  • @gtamta4190
    @gtamta4190 Год назад

    ayye s.w reverse engineering wlt path ekk sugest krnn pluwnd . danata x86 assembly mmx,sse,ss2,sse3,avx learn krl tiynw . dn exploit developing part ekt move wela tiyenne , security machanism bypasses like aslr , dep , rop chaining wge ew study krl tiynw . mata mekt job role ekkt apply krnna tharm qulifications hdagnna path ekk denna pluwnd . offensive security eke tiynw osed & osee me 2kth krnna balaporoththuwk tiynw .

  • @theresamorayes
    @theresamorayes Год назад

    my brother has also completed cyber security degree in Singapore. But he still has no job. Please help me if you can

  • @aranoliskchamila2047
    @aranoliskchamila2047 10 месяцев назад

    I.t barida a/l valata

  • @PlanBShorts
    @PlanBShorts Год назад +8

    Mr.Robot තමයි මගෙ ෆේවරිට් හැකින් සීරියස් එක. ඒකෙ ප්‍රදාන චරිතය එලියටගේ ගති ලක්ශන තනිකර මමමයි. උට තියෙන ප්‍ර්‍රශ්නමයි මටත් තියෙන්නේ. තනියම යාලුවො නැ, සයිලන්ට්. රියල් ලයිෆ් හැකින් පෙන්නන්නෙ. සුරංගනා කතා නැ.

  • @uddeepana574
    @uddeepana574 Год назад

    scorpion filme eka download kare kohenda kiyanna puluwanda..?

  • @chandulaD
    @chandulaD Год назад

    ayye AI wala balapama nisa web development patthen issarahata gihin wadak nathi weida

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 7 месяцев назад

    Hellooo

  • @lakshanperera9735
    @lakshanperera9735 Год назад

    aren't infosec jobs supposed get replaced by AI near future ???

  • @malindarathnayaka6265
    @malindarathnayaka6265 Год назад +1

    Thank you aiye

  • @coorayst4793
    @coorayst4793 Год назад

    Can you help ms

  • @Ravinduharshitha
    @Ravinduharshitha Год назад

    ❤️❤️

  • @teksoulusen3767
    @teksoulusen3767 Год назад

    ❤️❤️😍

  • @tiktokspecial3017
    @tiktokspecial3017 Год назад

    Aiye godzila course ekata encrole wenne kohomada

  • @sllabs.
    @sllabs. Год назад

    How to dowlode that

  • @pasindudilshan6943
    @pasindudilshan6943 Год назад

    අයියා Mechtronic engineer කරන ගමන් අපිට මේ දෙක එකතු කරලා program හෝ hacking පැත්තෙන් අපිට ඉස්සරහට යන්න පුලුවන් මොන විදිහටද..??

  • @HarithMindinuquotes
    @HarithMindinuquotes Год назад

    Python Video ?????????????? Stoped at lesson 12
    Waiting!!!

  • @mobilezilla5431
    @mobilezilla5431 11 месяцев назад

    අයියේ university නොයා Ethicalhacking job වලට Enter වෙන්න බැරිද

  • @ChimeraScript001
    @ChimeraScript001 Год назад +4

    අයියෙ Hack the box ගැන විඩියො සිරියස් එකක් පටන් ගමුකො

  • @nitobuwa
    @nitobuwa Год назад +1

    🔥

  • @MokshaKavindu
    @MokshaKavindu 9 месяцев назад

    Ado mn scripte kidde kenek yalow❤

  • @gamikagamika9149
    @gamikagamika9149 Год назад

    A/l ict walin bari ayi

  • @kavindu401
    @kavindu401 Год назад +2

    I utto technology

  • @MrAtheekKaleel
    @MrAtheekKaleel Год назад

    ❤Hello sir. Sir yours to me need a help can you tell? Sir how to download Adobe software's for Windows from free.pls see and ripley soon❤

  • @thakshila1596
    @thakshila1596 Год назад +7

    Hacking Side එක පැත්තෙන් යන Films ටිකක් කියාගෙන යමු කට්ටිය බලන්න දන්න ඒවා 🙂

    • @Sye0712
      @Sye0712 Год назад +1

      hacker
      Whoami

    • @PlanBShorts
      @PlanBShorts Год назад +5

      Mr.Robot සීරියස් එක තමයි දැනට ලෝකෙ තියෙන හොදම වගේම ඇත්තම හැකින් පෙන්නන්න සීරියස් එක

    • @PlanBShorts
      @PlanBShorts Год назад

      @@Sye0712 whoami කියන්නෙ Mr.Robot එකේ චාටර් කොපියක්.. ඒකෙ ඇත්ත හැකින් මුකුත් නැ.. ආතල් එකට නම් බලන්න හොදයි.

    • @rashmi6127
      @rashmi6127 Год назад +1

      Me video eke qwa tv seiries eka mokakda

  • @HarithMindinuquotes
    @HarithMindinuquotes Год назад

    Did You Face A/L with Maths Subjects

  • @lashenwithanything
    @lashenwithanything Год назад

    Ayye A/L walata tech karala hacker kenek wenna berida

  • @jaliya_
    @jaliya_ Год назад +1

    🖤

  • @travelwithnbs
    @travelwithnbs Год назад

    අයියේ ඔයා මොන university එකෙන්ද degree එක කරේ?

  • @lashenwithanything
    @lashenwithanything Год назад

    Ai hinda cybersecurity walatath badawak weida

  • @spanchisl
    @spanchisl Год назад

  • @actiontv8835
    @actiontv8835 Год назад

    🌹🌹🌹

  • @srgeek5954
    @srgeek5954 Год назад +1

    Course eka buy karala karan yanna windows pc ekkmada oni mn gawa Mac book air M1 ekk thiyenne eken bariweida 😢😢😢

  • @rameshsilva8212
    @rameshsilva8212 Год назад

    👍

  • @119-GANG
    @119-GANG Год назад

    Anonymous member kenek wenawa kawadaharima 👿👿

  • @Bkwww2
    @Bkwww2 Год назад

    ❤️‍🔥

  • @wizardingworld2919
    @wizardingworld2919 Год назад

    ❤️

  • @janithpriyasanka7348
    @janithpriyasanka7348 Год назад

  • @N.tPathmini-oi5xc
    @N.tPathmini-oi5xc Год назад

    ❤👍