Dark Mode Explained

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 975

  • @sandeepa_shashika
    @sandeepa_shashika 4 года назад +282

    දැන් dark mode එකටම පුරුදු වෙලා බැරි වෙලා හරි ඒක අයින් කලොත් ඇහැටත් අමාරුයි.....🤓

  • @dilekmax
    @dilekmax 4 года назад +94

    දාපු ගමන් පැනල එන්නෙ අලුත් දෙයක් දැන ගන්නමයි

  • @CyberWaddo
    @CyberWaddo 4 года назад +297

    Dark Mod Loversla like කරන් යමු

    • @lalithsamarakoon9542
      @lalithsamarakoon9542 4 года назад +1

      apiwa sub karala help ekak denna please.......

    • @e-history571
      @e-history571 4 года назад

      @KATAYAMA mn oyawa subscribe kara mawath subscribe karanna please

    • @e-history571
      @e-history571 4 года назад

      @UmAiR LinNaS mn oyawa subscribe kara

  • @srasith2925
    @srasith2925 4 года назад +47

    "Developer options" ගැනත් වීඩියෝ එකක් කරන්නකො chanux අයියේ.

    • @friendslifesrilanka940
      @friendslifesrilanka940 4 года назад

      ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ද්‍රුශ්‍යාබාධිත මිතුරණ් කිහිප දෙනෙක් එක්ව ඔවුන්ගේම තාක්ෂනික හැකියාවෙන් නිර්මාණය කරණ ලද Friends life Sri Lanka RUclips නාලිඛාව සමඟ එක්වූ ග්‍රාහකයින් ගණන 100 පසු කරණ ලදි. දින 25කටත් වඩා අඩු කාලයකින් මෙම ග්‍රාහකයින් ගණන අප හා එක්වීම පිලිබඳව ඇත්තේ අපරිමිත සතුටකි! මනසින් දකින සිහින දිරියෙන් ජයගමු යන්න අපගේ තේමා පාඨයයි. මසැසින් ලොව නොදකින නමුඳු මනසින් ලොව දකින දිරියෙන් ජීවිතය සොයා යන අපේම ආදරණීය සහෝදර දෘශ්‍යාබාධිත ප්‍රජාව සහ අනෙකුත් සහෝදර ආබාධිත ප්‍රජාව පිලිබඳව ඔබ තුළ ඇත්තේ ඉමහත් ආදරයක් සහ කරුණාවක් බැවු අපි දනිමු. අප සමඟ එක්වූ එවන් කරුණා බරිථ හදවත් ඇති මිනිසුන් වන ඔබ සැමට Friends life Sri Lanka අපගේ හද පිරි උත්තමාඡාරය මෙසේ පුද කර සිටින්නෙමු. ඉදිරියටත් අප සමඟ රැඳෙමින්, අපට ශක්තියක් වෙමින් දෙනෙතින් ලොව නොදකින සහෝදර ද්‍රුශ්‍යාබාධිත ප්‍රජාවට දෙනෙතක් වෙමින්, අනෙකුත් සහෝදර ආබාධිත ප්‍රජාවට ද අත්වැලක් වෙමින්, අපව දිරිමත් කරණ මෙන් ඔබ සියළු දෙනාගෙන් Friends life Sri Lanka කන්ඩායම වන අප ඉතාමත් සෙනෙහසින් සහ කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. පහතින් සඳහන් කර ඇති link එක click කර ඔබට අපගේ Friends life Sri Lanka RUclips නාලිකාව සමඟ සම්බන්ධ විය හැක
      ruclips.net/channel/UCQo9UgU3GtE_u4_v7ZNa6AQ
      ඔබත් අදම අපගේ Videos නරඹන්න. Video එකට පහලින් ඇති රතු පාට බොත්තම ඔබා Friends life Sri Lanka අපගේ RUclips channel එක subscribe කරන්න. මතක ඇතිවම ඊට පසුව දකුනු පැත්තෙන් එන කුඩා සීනුවත් ඔබන්න.
      ස්තූතියි..

  • @Shan-sf3eb
    @Shan-sf3eb 4 года назад +12

    Dark mod එකයි Blue light filter එකයි දෙකම apply කරාම රෑට ගොඩාක් ඇස් වලට අමාරු නෑ😁✌️

  • @SPXCVIII
    @SPXCVIII 4 года назад +8

    Dark mode හොඳයි... SUPERAMOLED නොවන display වලටනම් එච්චර සාර්ථක නෑ.. අමුතු එලියක් එන්නෙ ඒ dark mode එකෙන්.

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 4 года назад +7

    Dark Mode වලටම දැන් හුරුවෙලා 🖤

  • @nipunchathu302
    @nipunchathu302 4 года назад +46

    Dark mode එක දාගෙන ඉදල හුරු වෙලා දෑන් light mode එක දාපු ගමන් ඇස් දෙක රිදෙනවා...

    • @SeeYouOn2025
      @SeeYouOn2025 4 года назад +1

      මටත් එහෙම තමා

  • @kavishka_with_travel
    @kavishka_with_travel Год назад +1

    ගොඩක් ස්තුතියි ඔබට ආදරෙයි. ❤😘

  • @nadeeshmalaka3943
    @nadeeshmalaka3943 4 года назад +29

    හැමදාම වැදගත් දේවල් ගේනවාට
    Thanks 😁❤️

    • @e-history571
      @e-history571 4 года назад

      Nadeesh malaka...mn oyawa subscribe kara mawath subscribe karanna please

    • @nadeeshmalaka3943
      @nadeeshmalaka3943 4 года назад +2

      Mn youtube karanne naa ne sub karanna mawa

  • @janithmudara1673
    @janithmudara1673 4 года назад +1

    Huawei Y6s 2020 එකේ dark mode නැද්ද අයියේ ??? 🤔🤔🤔

  • @masterlk4993
    @masterlk4993 4 года назад +30

    Dark mode එක පට්ට සනීපයි බන්..රෑට එහෙම ඇස් දෙකට මාරම පහසුයි..❤️😍..මොනව උනත් social media වලට මෙහෙම option එකක් ආපු එකනම් ඇත්තටම වටිනවා.👍🔥මොකද කියන්නෙ කට්ටිය ?

    • @kaveeshapremasiri3750
      @kaveeshapremasiri3750 4 года назад +2

      Aniwa bn...ඇස් දෙකට මාර පහසුයි

    • @Menu_Shan
      @Menu_Shan 4 года назад +1

      Facebook wlta daagnne khmda.?

    • @friendslifesrilanka940
      @friendslifesrilanka940 4 года назад +2

      ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ද්‍රුශ්‍යාබාධිත මිතුරණ් කිහිප දෙනෙක් එක්ව ඔවුන්ගේම තාක්ෂනික හැකියාවෙන් නිර්මාණය කරණ ලද Friends life Sri Lanka RUclips නාලිඛාව සමඟ එක්වූ ග්‍රාහකයින් ගණන 100 පසු කරණ ලදි. දින 25කටත් වඩා අඩු කාලයකින් මෙම ග්‍රාහකයින් ගණන අප හා එක්වීම පිලිබඳව ඇත්තේ අපරිමිත සතුටකි! මනසින් දකින සිහින දිරියෙන් ජයගමු යන්න අපගේ තේමා පාඨයයි. මසැසින් ලොව නොදකින නමුඳු මනසින් ලොව දකින දිරියෙන් ජීවිතය සොයා යන අපේම ආදරණීය සහෝදර දෘශ්‍යාබාධිත ප්‍රජාව සහ අනෙකුත් සහෝදර ආබාධිත ප්‍රජාව පිලිබඳව ඔබ තුළ ඇත්තේ ඉමහත් ආදරයක් සහ කරුණාවක් බැවු අපි දනිමු. අප සමඟ එක්වූ එවන් කරුණා බරිථ හදවත් ඇති මිනිසුන් වන ඔබ සැමට Friends life Sri Lanka අපගේ හද පිරි උත්තමාඡාරය මෙසේ පුද කර සිටින්නෙමු. ඉදිරියටත් අප සමඟ රැඳෙමින්, අපට ශක්තියක් වෙමින් දෙනෙතින් ලොව නොදකින සහෝදර ද්‍රුශ්‍යාබාධිත ප්‍රජාවට දෙනෙතක් වෙමින්, අනෙකුත් සහෝදර ආබාධිත ප්‍රජාවට ද අත්වැලක් වෙමින්, අපව දිරිමත් කරණ මෙන් ඔබ සියළු දෙනාගෙන් Friends life Sri Lanka කන්ඩායම වන අප ඉතාමත් සෙනෙහසින් සහ කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. පහතින් සඳහන් කර ඇති link එක click කර ඔබට අපගේ Friends life Sri Lanka RUclips නාලිකාව සමඟ සම්බන්ධ විය හැක
      ruclips.net/channel/UCQo9UgU3GtE_u4_v7ZNa6AQ
      ඔබත් අදම අපගේ Videos නරඹන්න. Video එකට පහලින් ඇති රතු පාට බොත්තම ඔබා Friends life Sri Lanka අපගේ RUclips channel එක subscribe කරන්න. මතක ඇතිවම ඊට පසුව දකුනු පැත්තෙන් එන කුඩා සීනුවත් ඔබන්න.
      ස්තූතියි..

    • @e-history571
      @e-history571 4 года назад

      Master lk..mn oyawa subscribe kara mawath subscribe karanna please

  • @kavidurukshan465
    @kavidurukshan465 3 года назад

    HUAWI Y5 2019 පෝන් එකේ dark mode එක හදන්න බෑනෙ කොහොමද ඒක හදන්නෙ හදන විදිය කියන්නකො අයියේ

  • @gossipvlog4155
    @gossipvlog4155 4 года назад +20

    අයියේ මම නම් dark mode ekata kamathi habai mage phone eke dark mode denne nane
    My Phone: oppoA1k

  • @AdmCeylon
    @AdmCeylon 4 года назад +33

    Dark mode එක තමයි😁🖤

  • @kaweeshaavindu1409
    @kaweeshaavindu1409 4 года назад

    Huawei Y5 2017 phone එකට Dark mode නැද්ද

  • @KeShanX_
    @KeShanX_ 4 года назад +4

    කලු තමයි❤️

  • @SLinDuwa
    @SLinDuwa 4 года назад +1

    අයියෙ arduino ගැන කියල දෙන්නකෝ.

  • @anjulajayasinghe65
    @anjulajayasinghe65 4 года назад +12

    Dark mood ek good...❤❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 года назад

    ඇත්තටම ඉතා වටිනා වීඩියෝවක්. බොහොම ස්තුතියි අපට screen mode පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධව.

  • @pranisilva5217
    @pranisilva5217 4 года назад +3

    thanks ayya.i am a grade 9 student.learened new things day by day by watching your videoes.today, I learned about how a screen effect to eye and 20 20 20 . wishing that u will get over than 1000k.love u as a friend.

    • @friendslifesrilanka940
      @friendslifesrilanka940 4 года назад

      ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ද්‍රුශ්‍යාබාධිත මිතුරණ් කිහිප දෙනෙක් එක්ව ඔවුන්ගේම තාක්ෂනික හැකියාවෙන් නිර්මාණය කරණ ලද Friends life Sri Lanka RUclips නාලිඛාව සමඟ එක්වූ ග්‍රාහකයින් ගණන 100 පසු කරණ ලදි. දින 25කටත් වඩා අඩු කාලයකින් මෙම ග්‍රාහකයින් ගණන අප හා එක්වීම පිලිබඳව ඇත්තේ අපරිමිත සතුටකි! මනසින් දකින සිහින දිරියෙන් ජයගමු යන්න අපගේ තේමා පාඨයයි. මසැසින් ලොව නොදකින නමුඳු මනසින් ලොව දකින දිරියෙන් ජීවිතය සොයා යන අපේම ආදරණීය සහෝදර දෘශ්‍යාබාධිත ප්‍රජාව සහ අනෙකුත් සහෝදර ආබාධිත ප්‍රජාව පිලිබඳව ඔබ තුළ ඇත්තේ ඉමහත් ආදරයක් සහ කරුණාවක් බැවු අපි දනිමු. අප සමඟ එක්වූ එවන් කරුණා බරිථ හදවත් ඇති මිනිසුන් වන ඔබ සැමට Friends life Sri Lanka අපගේ හද පිරි උත්තමාඡාරය මෙසේ පුද කර සිටින්නෙමු. ඉදිරියටත් අප සමඟ රැඳෙමින්, අපට ශක්තියක් වෙමින් දෙනෙතින් ලොව නොදකින සහෝදර ද්‍රුශ්‍යාබාධිත ප්‍රජාවට දෙනෙතක් වෙමින්, අනෙකුත් සහෝදර ආබාධිත ප්‍රජාවට ද අත්වැලක් වෙමින්, අපව දිරිමත් කරණ මෙන් ඔබ සියළු දෙනාගෙන් Friends life Sri Lanka කන්ඩායම වන අප ඉතාමත් සෙනෙහසින් සහ කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. පහතින් සඳහන් කර ඇති link එක click කර ඔබට අපගේ Friends life Sri Lanka RUclips නාලිකාව සමඟ සම්බන්ධ විය හැක
      ruclips.net/channel/UCQo9UgU3GtE_u4_v7ZNa6AQ
      ඔබත් අදම අපගේ Videos නරඹන්න. Video එකට පහලින් ඇති රතු පාට බොත්තම ඔබා Friends life Sri Lanka අපගේ RUclips channel එක subscribe කරන්න. මතක ඇතිවම ඊට පසුව දකුනු පැත්තෙන් එන කුඩා සීනුවත් ඔබන්න.
      ස්තූතියි..

  • @darshanapremathilaka87
    @darshanapremathilaka87 4 года назад

    දන්න කෙනෙක් කියනවද i7 එකට dark mode දාන්නේ කොහොමද කියලා

  • @sltecvision4809
    @sltecvision4809 4 года назад +11

    Huawei Y5 2019 phone එකට dark mode එකක් නැද්ද ???

  • @Inflatablepop
    @Inflatablepop 4 года назад +1

    Facebook app එකේ dark mode නැද්ද?. පුලුවන්නම් දන්න කෙනෙක් කියන්න

  • @Hirusha_Lakshan
    @Hirusha_Lakshan 4 года назад +2

    LCD display වල ඩාර්ක් මොඩ් දාපුවහමත් battery save වෙනවද?

  • @alonexboy865
    @alonexboy865 3 года назад +1

    Thank you අය්යෙ මෙවගෙ විඩියෝ හැමදාම ගෙන්න

  • @hasinduanjana2734
    @hasinduanjana2734 4 года назад +11

    1st chanux❤️❤️❤️

  • @bhashithaaruj873
    @bhashithaaruj873 4 года назад

    Chanux Bro, පුළුවන්නම් computer cooling glasses, blue light filters ගැන වීඩියෝ සීරියස් එකක් ගේන්න . ඇත්තටම ඒක ගොඩක් වැදගත් වේවි. ගොඩක් අයට තාක්ෂණික උපකරණ ලැබුණට එම උපකරණ වල නිසි පාවිච්චිය පිළිබඳව අවබෝධයක් නෑ

  • @BeatyOfLife
    @BeatyOfLife 4 года назад +16

    RUclips eketh dark mode dan inna un like ekak dahan💪😁

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha 4 года назад

    වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා. බොහොම ස්තූතියි..

  • @lkl3975
    @lkl3975 4 года назад +10

    "Developer Options" video 1k denna plz!

  • @isurudisnaka9674
    @isurudisnaka9674 4 года назад

    Dark mode නැති 4n එකකට dark mode ගන්න හොද aplication මොනාද.?

  • @naturellife6458
    @naturellife6458 4 года назад +10

    Mamath dark....🔥❤❤

    • @samarakoon7234
      @samarakoon7234 4 года назад +1

      ඒත් ඔයා සුදුයීනෙහ්

    • @samarakoon7234
      @samarakoon7234 4 года назад

      ඇයි නැද්ද

  • @senerujayakody3033
    @senerujayakody3033 4 года назад

    Whatapp වල dark mord එක on කරං අවුවෙ යනගමං පාවිච්චි කරද්දි automatic brightness වැඩි වෙනවා. Dark mord එකත් එහෙම්මම light වෙනවා කලුපාටිංම එක එක සාමන්නෙන් phone එකේ brightness level එකට වඩා 20% විතර වැඩි
    Phone එක automatic brightness off කලත් එක අනිවාර්යෙන්ම වෙනවා.
    එක ගැන පැහැදිලිකරන්න පලුවන්ද ?
    මම පාවිච්චි කරන්නේ mi note 7 එකක්.

  • @tharindujayarathna4015
    @tharindujayarathna4015 4 года назад

    Thanks chanux broo...
    Godak dewal igena gaththa
    👍👍👍😉😉😉❤️❤️❤️

  • @oshananjitha8598
    @oshananjitha8598 4 года назад +3

    පහසුයි dark එක...ලස්සනයි light එක

  • @hansajanilupul4228
    @hansajanilupul4228 4 года назад

    Huawei y9 2018 එකට නෑනෙ. පුලුවන්නම් huawei එක්ට කියන්ඩකෝ dark mode software update එකක් වත් එවන්ඩ කියල.

  • @sinethssr3664
    @sinethssr3664 4 года назад +22

    Dark mode එක නියමයි කියන අය මේ කොනට😁😀😁😆

  • @tharakapriyadarshana9442
    @tharakapriyadarshana9442 4 года назад

    face book එකේ ඩාර්ක් තීම් එක කොහොමද දාගන්නේ??

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 4 года назад +6

    මමත් කළු පාට තමයි 😍

  • @nishanmendis3814
    @nishanmendis3814 4 года назад

    Htc u20 5g phone eka hondada

  • @Thilanka_24
    @Thilanka_24 4 года назад +6

    සබ්ස්ක්‍රයිබ් ඕන කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @Thilanka_24
      @Thilanka_24 4 года назад

      61 magen

    • @pera7505
      @pera7505 4 года назад +1

      95 mn sub kala

    • @Thilanka_24
      @Thilanka_24 4 года назад +1

      Oya okkoma sub kara

    • @pera7505
      @pera7505 4 года назад

      @@dmbrotechsl7463 510 magen ඔන්න..

    • @pera7505
      @pera7505 4 года назад

      @SL Android 603 sub magen onna..

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 3 года назад

    මගෙ samsung galaxy j7 prime phone එකට nite mod එක දාපුවාම photos අවුල් යනව ඒකට මොකද කරන්නේ ? 🤔🤨

  • @rashithasilva6694
    @rashithasilva6694 4 года назад

    Huwawi nova 3i eka dark mode eka enable karanna kohomada

  • @sandarurashmika790
    @sandarurashmika790 4 года назад

    Chanux අයියේ...ලොකු උදව්වක් ඕනි..Huawei Y5 lite මොබයිල් එකේ නම්බර් බ්ලැක්ලිස්ට් දාන්නේ කොහොමද?? නම්බර් බ්ලොක් කරන්න පුලුවන්..බ්ලැක්ලිස්ට් දාන්න බෑ..බ්ලොක් කලොත් දාපු මැසේජ්,කෝල් එන්නෑනේ..බ්ලැක්ලිස්ට් දැම්මොත්නේ එන්නේ ඒවා..කොහොමද බ්ලැක්ලිස්ට් දාන්නේ කියන්නෙකෝ..ක්‍රමයක් තියෙනවනම් කියන්න..ලොකු උදව්වක්..

  • @dimuthulakshan7949
    @dimuthulakshan7949 4 года назад

    ඇස් වලට වැඩිම බලපෑමක් තියෙන්නෙ amoled display එකෙන්ද lcd එකෙන්ද🤨

  • @dilrukshidilru774
    @dilrukshidilru774 4 года назад

    මේමරියෙන් delete una poto ganna vidiyak kiyanna ko plz

  • @chamilsanjula5920
    @chamilsanjula5920 4 года назад

    Chanux aiye blue light filter option එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ගිහාන්සම්පත්-ළ2ප

    J7 prime එකේ කරන්න බැයිද කියල කව්රුහරි කියනවද... Disply එකේ Night mode නෑ Accessibility එකේ Vision එකේ Dark screen තියනවා ඒක on වෙන්නෙ නෑ... පාවිච්චි කරන කෙනෙක් කියනවද කරන විදිහ...

  • @l.p6573
    @l.p6573 4 года назад +1

    Niyamai chanux bro,hoda video ekk,hamdama video karnna❤❤👍🏻

  • @ishannayanajith6847
    @ishannayanajith6847 4 года назад

    Facebook ඇප් එකේ darK mode enable කරන්න පුලුවන්ද? වෙන ඇප් පාවිච්චි නොකර...

  • @KavishanFernando2013
    @KavishanFernando2013 4 года назад

    Facebook app ඒක කොහොමද dark mode ඒක activate කරන්නේ

  • @ndeditipz2067
    @ndeditipz2067 4 года назад

    Faceboo app eke lite app eke vitharai neda ඩාර්ක් මොඩ් තියෙන්නේ

  • @apeguruthumi3577
    @apeguruthumi3577 4 года назад

    Yes

  • @himeshboy1152
    @himeshboy1152 4 года назад +1

    Thnx chanux aiya!!!!
    Wadhagath deyak!!!

  • @niwanthaniluka-1999
    @niwanthaniluka-1999 3 года назад

    dark mode battery බහිනවා වැඩිද?

  • @ManojLakmal15
    @ManojLakmal15 4 года назад +1

    OPPO f1s eke nane

  • @තරුවා-ළ8ඡ
    @තරුවා-ළ8ඡ 4 года назад +1

    Chanux බාප්පෙ මරු 👌

  • @hashanperera6423
    @hashanperera6423 4 года назад +1

    Dark mode is very comfortable for our eyes. Aththatama mara hodai Hama device ekakama wagema Hama app ekakama dark mode use karanawa eka supiri.🔥🔥♥️♥️♥️👍👍👍

  • @dishansanjaya178
    @dishansanjaya178 3 года назад

    අයියෙ huawei y5 lite එකට වීඩියෝ එකක් දෙන්නකො dark mode දාන විදිය

  • @rithilkolla3814
    @rithilkolla3814 4 года назад +1

    supiri aiya asus x509jb laptop eka gana review ekak karanna

  • @kavindubandara96
    @kavindubandara96 3 года назад

    ‌අයියෙ windows 10 වල dark mode එක ඔන් කරාම setting වල විතරනෙ කලු පට වෙන්නෙ
    ඇයි ඒ

  • @gamingpro2132
    @gamingpro2132 3 года назад

    Blue light filter eka honda nadda

  • @hirunihansika1612
    @hirunihansika1612 4 года назад

    Ane dark mode nathi 4n walat dark mode dana ක්‍රමයක් kiyannkooo plzzz

  • @kumarasisira2105
    @kumarasisira2105 4 года назад

    බොහෝම ස්තුතියි හොඳ දැනුවත් කිරීමක්

  • @TN-uy5sw
    @TN-uy5sw 4 года назад

    Nova 2i ෆෝන් එකේ නැ නේද

  • @heshankaumina6226
    @heshankaumina6226 4 года назад

    Air etakota Huawei y5 lite phone eke battery saver dammama ratu pata venne

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 года назад +1

    Aiye Samsung Galaxy a11 gana video ekak krnn. Plzzz...😁😁😁😁

  • @sajithbandara9925
    @sajithbandara9925 4 года назад

    Huawei nova 2i eke tiyenwada

  • @lakshithajayanath2248
    @lakshithajayanath2248 4 года назад

    Huawei y7p mobile එකේ ඩාක් මොඩ් එක නෑ නේ

  • @vihangajayasinghe4581
    @vihangajayasinghe4581 4 года назад +1

    niyamai

  • @mpriyanga
    @mpriyanga 4 года назад

    Thank You

  • @gawrawasachinthana5377
    @gawrawasachinthana5377 4 года назад +1

    Front Camara set up ekata depth sensor ekak Dana eke wadagathkama mokakda? Samanya single front Camara setup ekakath Hoda fortrate photos capture karaganna puluwanne???

  • @c.lakshankothalawala2378
    @c.lakshankothalawala2378 4 года назад +1

    අයියේ, dark mode නැති phone වලට dark mode කරගන්න පුළුවන් හොඳ app එකක් ගැන Video එකක් කරන්නකෝ...👌❤️

  • @samirurandima8761
    @samirurandima8761 4 года назад

    Data technogy ගැන වීඩියෝ එකක් කරන්ඩ අයියේ

  • @mohomedriham2471
    @mohomedriham2471 4 года назад

    Oppo f9 eke dark mode ekak name.
    Danna kavuru harri innavanam kohomada enable karanne kiyala kiyannako.

  • @chammikanissanka7299
    @chammikanissanka7299 4 года назад

    මං dark mode තමා කැමතිම. හැම app එකටම dark mode deela... ගොඩක්ම battery life එක save කරගන්න තමා ඉතින්. ඒවගේම ගොඩක් පහසුයි ඇස් වලට ...

  • @volkayami
    @volkayami 4 года назад

    පුළුවන්නම් Blog එකක් හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකො අයියේ.

  • @erafunnyvlog109
    @erafunnyvlog109 4 года назад

    එල අයියෙ.... ඔයගෙ විඩ්යෝ අනිවා බලනවා.....

  • @virajhrathnayake5125
    @virajhrathnayake5125 4 года назад

    Dark mode නැති පෙ⁣ාන් කොහොමද dark mode එක දාගන්නේ..

  • @sugathrohanarohana3535
    @sugathrohanarohana3535 4 года назад

    Samsung galaxy Tab a 8 Inch eka gana video ekak karanna ko

  • @vishwasenanayake4812
    @vishwasenanayake4812 4 года назад

    හැමදාම වැදගත් දෙයක් කියනවා Aiyah thank ❤

  • @dhanushkapradeep6415
    @dhanushkapradeep6415 4 года назад

    Huawei y9 2018 ake karanne kohomada...

  • @darshana573
    @darshana573 4 года назад

    මන් phone එකෙ දවසකට පැය 7ක් විතර වැඩ කරනවා. ඒකට ඇස් කණ්ණාඩි දෙකක් ගන්න ඕනේ.. කීයක් වෙයි ද?

  • @wathsalaramal3739
    @wathsalaramal3739 4 года назад

    Appel I6 eke dark mode Nadda?

  • @Dilshansandeep.
    @Dilshansandeep. 4 года назад

    iphone එකක හැම වෙලෙම ලො පවර් මොඩ් එක දාලා තිබ්බොත් මොක්ක් හරි අවුලක් යනවාද එක පොන් එකට අවුලක් නැද්ද

  • @akilapunsith
    @akilapunsith 4 года назад +2

    IPhone se 2020 eke review ekak onee chanux ayya🍎🍎🍎

  • @kavindhyaariyawansha5294
    @kavindhyaariyawansha5294 4 года назад

    Sumsung Galaxy J5 (2016) dark mode nadda

  • @ushanisanjula3453
    @ushanisanjula3453 4 года назад

    superm chanux bro thanks me wage deyak aran awata aththatama e wade 👍👍

  • @seramtraders3598
    @seramtraders3598 4 года назад

    Samsung S2 tab eke dark mode dnne khmd aiye?? Plz kynnko ..

  • @darshanapremathilaka87
    @darshanapremathilaka87 4 года назад

    i 7 එකට නැද්ද

  • @ravinweerakoon7065
    @ravinweerakoon7065 4 года назад

    Chanux bro....youtube channel ekak hadaddi country eka USA kiyala dana eka aulak weida?

  • @alsgeethanjalee3290
    @alsgeethanjalee3290 4 года назад

    ගොඩක් ස්තූතියි...

  • @Menu_Shan
    @Menu_Shan 4 года назад

    apple 6s එකක් තියෙන්නේ මට. ඒකේ Facebook dark වෙන්නේ නෑනේ... Help plzzz. ☹️

  • @madushikadissanayake6454
    @madushikadissanayake6454 4 года назад

    Thank

  • @shehanadithya3792
    @shehanadithya3792 4 года назад

    apple xs 256 stores lankawe kohewath nane ganna thanak nadda

  • @kavindunimasha4784
    @kavindunimasha4784 4 года назад

    Huawei y9 2018 phone ekee dark modo ekak nadda?

  • @pradeepsandaruwan4987
    @pradeepsandaruwan4987 4 года назад

    Fb dark mode.දන්නෙ කොහොමද .....???

  • @risaththewnaka6028
    @risaththewnaka6028 4 года назад

    How can i turn in to dark mode in my huawei meadia pad t3 10

  • @sajiyas1848
    @sajiyas1848 4 года назад +2

    Lite mode එකට වඩා Dark mode එක හොඳයී, Dark mode එකේ ඉදලා lite mode එකට මාරු කරලා බලද්දි හොඳට වෙනස තේරෙනවා.. lite mode එක පට්ට අමාරුයි ඇස් දෙකට..