Once they are in hospital they are patients and they cannot be harmed. Remember SL forces bombed and shelled hospitals during 2009 war and we once again cannot repeat the same misdeeds. Patients are patients.
once we all srilankans treated srilankan army as "heroes" but wen they started working for injustice they have lost their status. nw a single public doesn't respect them.
@PRETTY GIRL moda katha kiann epa… hamudawe kollo hamudawat gie ratata adare nisa, et ealat hamuda neethia yatathei wada karann wenne… apit tien hithe amaruwam ealatat ati, et hamuda nila aduma andat passe niyogawalat anuwa wada karann wenne… Gota ain novi innet tamat ea yatate hamudawa tien nisai, mokad ea ain unot mulinm kanne hamudawenm wenn puluan…
There must be a decency in this riot. You can't harm injured people inside a hospital. Whether they are thugs, thieves or terrorists once they are under a doctor's supervision they are patients. That's not " Gota ta kade yaama"....
@@SRGAMINGSL83 hari ehenam e kiyanne rajapakshalayi api degolloma eka wagene. Ehenam unta atha dik karanna apita ba. Un hire yanna kalin nithiya athata gatta bhishakayo hire yannoni
වෛද්‍ය සේවයේ දිවුරුම් දුන් පහනේ බලය..මෙතන සෙි්වය කරපු ඒ වෛද්‍ය තුමාන්ලට ගොඩාක් ආදරෙයි...ඇහුනද කියපු කතාව මිනීමරුවෙක් ආවත් ලෙඩෙක්.ඒ ලෙඩාට පතිකාර කිරීම වෛද්‍ය සේවයේ වගකීම..ඔබතුගේ අවංක සේවයට ස්තුතියි
🤗🤗🤗
තෙරුවන් සරණයි
Respect
E,, dostara, mahatunta, behewenma
Stute
Mama, hetanne
Eda, dun, pratechnawata
Adate, garu, karana, depalak
B, s,
oyath lasthi wela inna kamata oayage photo eka neda oya
අරගලයට ජයෙන් ජය 👍👍👍මෙන්න නියම දොස්තරලා ආදරෙයි එකෙන්ම තමන්ගේ රැකියාව දේවත්වයෙන් සලකා කටයුතු කිරීම අගය කල යුතුයි.
මගෙ රට ලේ විලක් කෙරුවා පරබල්ලො
අරගලයට ජයවේවා....
@PRETTY GIRL ,minissu marannada oni?
දැන් මෙතන ඇති අරගලයක් නෑ. භීශණයක් විතරයි තියෙන්නෙ. මේ ප්‍රචණ්ඩකාරී අරගලය වහා නතර කළ යුතුයි. අරගලය (යැයි කියාගන්නා භීශණය) නවතීවා.
😭
Dan kewa athida Ella kewa neda gahapiyau katu eun anduwe aragaleta jaya wewa❤️💯🙏🙏
@PRETTY GIRL minissuda ubla..
සෑම විටම ජනතාවගේ පැත්තෙන් සිට ගැනීම පිලිබද සිරස TV ඔබට ස්තූතිය ❤️😘
🤘👏🔥
සිරස රනිලගෙ බන්...ඒකයි ඔය...😒
yudde dinnama
ජනතා අරගලයට ජයවේවා 👍👍
දොස්තර කෙනෙක් දිවුරුම් දීලා තමයි එ වුර්තියට එන්නෙ. එ අවස්තවට අනුව එ ක්‍රියාව නිවරදී.
ඒක හැබෑව. ඒ වගේම දිවුරුමක් ආරක්ෂක අංශවලින් දීපු නිසා තමා අරගලය මෙතරම් අමාරු වෙලා තියෙන්නෙ.
@@omanthathisal ekath aththa thamaii.
Hamudawe ayt ekma tmi krnne
@@surekamadushani237 මේ තත්වෙ අනුව ඒකත් හරි තමා
මුං හැප්පෙන්න ආවෙ වැරදි පරපුරත් එක්ක.... ජනතා අරගලයට ජය වේවා 🙏🙏🙏💕🇱🇰
paka thamai kohomada ranil awa vitharai parapura diwwa divilla
නියමයි නියමයි ජයවේවා ❤️
බුද්ධිමත් විනය ගරුක ජනතාවගේ අරගලයට ජයවේවා!
පොලිස් පති සහ හමුදා පති මේ සියල්ලටම වගකිව යුතුයි
ඌට තිබුනා ඔබ ටීවී එකෙන් කියලා ඉවර කරන්ඩ මොකටද මිනිස්සු කොළඹට ගෙන ආවේ
Worst two persons , both are kaalakanni
ඇයි මයිනා
Army ekaat banina un udde kale adawal yata idiye 😂😂
@PRETTY GIRL 🤣🤣🤣🤣
ජයවේවා ජයවේවා 🙏🙏 ජනතාවට ජය වේවා
දැන් මයිනා එනවද තොපිව බේරගන්න
ජයවේවා ජයවේවා ජනතාව ට
එක්ව සිටිමු ජනතාවගේ ජවය පෙන්නමු...❤❤❤
ජයවේවා ජයවේවා
I salute this Doctor!
Your a true human
Best wishes to you sir !!!
ලෙඩ්ඩු කියන්නේ ලෙඩ්ඩු. උන්ට ගහන්න පිස්සුද බං. මුන් වගේ උන් එක්කද බං අපි අරගල කරන්නේ
ekanam aththa.. munta mona system changeda..?
පලයන් බං යන්න. ඕකුන් තුන් දෙන අපේ කොල්ලෙක්ගේ ඔලු කට්ට චප්ප කරා. උගේ ලේ තමයි මුන්ගේ ඇඟවල් වල තියෙන්නේ.. හමුදාවෙන් ඕකුන්ව බේරාගෙන අවේ කොල්ලෝ වටකරලා ඕකුන්ව මරන්න හදන කොට බොරුවට හොස්පිටල් එකට.
Bigena apita gahanna apu bayyo mun wesa maina ewapu
Niyamai niyamai ජනතාව ta ජයවේවා ජයවේවා
ඔබග සවයට ස්‍තුතියි
අනේ ඇත්තටම හරි හොඳයි doctor එහෙම කතා කරපු එක e මිනිස්සු ලංකාවේ මිනිස්සු
Oyalata amatakada me Dr la straic karapu kale, Ada awe ahinsaka leddu nemeda me Aya eda me kathawa keewada
ඇයි දෙයියනේ මොන වැරැද්ද කරත් ගුටිකාලා තුවාල වෙලා ඉන්න මිනිස්සුන්ට තවත් ගහන්න හදන්නේ මොන මිනිස්සුද? රාජපක්ෂලා මිනීමරුවෝ කියලා අපිත් ඒ වගේ තිරිසන්නු වෙන්න ඕනෙද? ඒ කඩේ ගිය උන් අමතක නොවෙන පාඩමක් ඉගෙන ගන්න ඇතිනේ ආයේ ජීවිතේට කඩේ නොයන්නම. ඒ මදිද?
Unge goo enge moone gawa... Ai umbatala amaruda? Ane nuga pala rajapaksayo... pala thopila americawata...
මොන පිස්සුද? උන්ට හුරු කඩේ යන එක විතරය් මහත්තයෝ. මේ පිළිල නිසා සමාජයේ කෙතරම් මිනිසුන් දුක් විඳිනවද?
@@ecube8041 ඒ කාලෙ පොහොට්ටුවට චන්දේ දුන්න මිනිස්සුත් 69 ලක්ෂයක් හිටියනේ. පොහොට්ටුවේ ඉන්නේ හොරු කියලා තේරිච්ච පිරිසකුත් හිටියා. එයාලටත් ඒ කාලෙ ඔය විදිහටම හිතෙන්න ඇති. මිනිස්සු වැරදි වැරදි ඉගෙන ගන්නවනේ. ඒ නැතත් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ඔහොම සලකන සිරිතක් මිනිස්සු අතර නම් තියෙන්න විදිහක් නෑ.
@@chameera1605 ඔයා හරි. සාමාන්‍ය ජනතාව අතරේ බේද ඇති වෙන එක හොඳ නැහැ. අපිට ජනතාව විදියට ප්‍රශ්නය තියෙන්නේ රට කාපු දේශපාලකයොත් එක්ක මිස අපි වගේම දුප්පත් මිනිස්සු එක්ක නෙවෙයි.
ekagayi..👍👍
ජය වේවා ජය වේවා අපේ අරගලයට ජය වේවා
Niyama kollo jayawewa
Jaya wewa
02.55 බලන්න. කොච්චර ගහගත්තත් ambulance එක යන ලස්සන...ඒක තමයි අපේ ජනතාවගේ මනුස්සකම...❤❤❤ ජනතාවට ජයවේවා
Eka tamai kollo miniskam kiyanne
ඇයි මුලු වීඩියෝ එකම බැලුවනම් හොද නැද්ද? අර ට්‍රොලියට දාපු ලෙඩාට ගහන විදිය.. ඌ මොකෙකුට හරි කඩේ ගිහින් කාට හරි ගහන්න ඇති. හැබැයි ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සෙ ඌ ලෙඩෙක් ලෙඩෙකුට ගහන්නෙ තිරිසන්නු. පොඩ්ඩක් වෙන රටවල සංචාරක දැනුවත් කිරීම් වලට ගිහින් බලන්න. අපේ උන්ගෙ මනුස්සකම බේරෙනව..😡😡
@@asankasanjeeva7466 oyath baiyekda
@@MadhuraSampath එක එක පක්ෂ වලට කඩේ යන ඔයාල වගේ අයයි එහෙම නැතුව පැත්තකට වෙලා ඉන්න අයයි කියල කොටස් දෙකක් ඉන්නව. සාධාරණ ව කොමෙන්ට් එකක් දැම්මම ඒකෙන් වදින්නේ ජෙවිපෙ ට නම් ඌ බයියෙක්. නැත්නම් ඌ ජෙපි. නැත්නම් ඌ ටොයි..
අනේ ඉතිං උඹල වගේ අසරණ ජීවිත.. හුරේ දාන් ගියාට බලපන් මේවයේ විපාක තව ටික කාලෙකින් තේරෙයි. එතකොට උඹල ගොලු බීරො වගේ ඉදියි හරියට දැන් පොහොට්ටු පාක්ෂික යො වගේ..
@@asankasanjeeva7466 man kade yanawa uba dekkada. Mn katawath kade ynne ne baiyo.. palayan bayya
Hats off for those doctors for holding fort
රටට, ජාතියට ආදරයක් නැති රාජපක්ෂලාට පුකදෙන උන් සේරම මරලා දාන්න ඕන, උඹලා සේරටම තෙරුවන් සරණයි🙏🏻🙏🏻
අවජාතක යා
@@priyanthadesilva7625 සිල්වා කියන්නෙ කොහොමත් අවජාතක තමයි😅 තොපේ මහ වේසියන්ට සුද්දො හුකලා බෝවෙච්ච හරි හමන් ජාතියක් ජන්මයක් නැති වේසිගෙ පුතාලා🖕🏼😅 දැනුත් බොලාගෙ අම්මට හුකන්නෙ රාජපක්ෂලාද😅
@PRETTY GIRL 🖤💪🏻
උදේ ඇවිත් ඇවිස්සුවා දැන් හරිනේ අහුවෙන්න එපා ආපහු 83 88 වගේ මේවගෙන් තැලෙන්නෙ අසරණ මිනිස්සු මිස දේශපාලුවෝ නෙවෙයි මේ අරගලය සාමකාමීව තිබ්බා උදේ ඇවිත් නැටුවෙ නැත්තම් අරමුණ සාමකාමීව දිනාගමු අපේ සාමාන්‍ය මිනිසුන් එක්කෙනෙක් වත් බිලි නොදී ✊🙏
Once they are in hospital they are patients and they cannot be harmed. Remember SL forces bombed and shelled hospitals during 2009 war and we once again cannot repeat the same misdeeds. Patients are patients.
What do SL forces gain by bombing hospitals ?
ජය වේවා
අනේ අපේ රත්තරන් රටට උණු දෙයක්. මහින්දයි ගොටයි නිසා අද අපේ මුළු රටම දුක් විදිනවා
Great job guys 👏
මහිනට සහය දෙන්න ආව පරයො හට ප්‍රතිකාර නොකරනු. මොකද උන් දේශ ද්‍රෝහියෝ නිසා
අප්පච්චීට කියපන් තොපිව බේරාගන්න කියලා හොඳ වැඩේ දේශපාලුවෝ ..
කර්මයක් නම් ජනපති වෙසින්ද ආ හැකිය
Eka etta..le holawala minissunge..apagatha rajapaksha mainooo..🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
ජයවේවා ජයවේවා අරගලයට ❤
❤❤❤❤👍👍👍
Hat offs to the doctors...
මේ සියල්ලට පොලිස්පති සම්පූර්ණ වගකිව යුතුයි. මේ අපරාධයේ සම්පත් දායකයා පාතාල මදාවියා නාකි මයිනා. අද අස්වෙන්න නෙමෙයි හෙන ගහලා තොපේ හැත්ත ඔක්කොම මැරනේනට ඔින. තොපි මේ රටේ මිනිස්සුත් එක්ක මොන වෛරයක්ද පිරිමහන්නේ
Janathawage aragalayata jayen jaya labewa
Ape aragalayata 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
Aragalayata jayen jayama wewa bs
නියම දොස්තරලා 🙏
S traic karapu kale mathakada eda awe leddu newed a,,.... Ko Ada behath Kala me Dr. La
නාකි මුසල මයිනෝ තොට සනීපද යකෝ තොපිට හෙන හතක් ගහන්න ඕනේ මේ කරන අපරාදෙට
03 : 49 කතාව හරි මිනි මරුවෙක් උනත් ගහන්න අයිතියක් නෑ රෝහක වෙතට ගෙන ආවට පසුව .. රෙස්පෙක්ට් ඒ කතා කරපු ඩොක්ටස්ලා දෙපලට 🖤🖤🖤 අරගලය හරි විදිහට කරන්න
කිසිම කෙනෙකුට කරදරයක් නොවෙිවා අරගලයට ජය වෙිවා තෙරුවණ් සරණයි
මේ රට කෑවා . මෝඩයො රජ වුණා
අපි නැති වුණා....දැන් වත් පාලකයිනි පව් නොදී ඉදපල්ලකො..
අනේ අහිංසක මිනිස්සු ට බුදුසරණයි බුදුසරණයි
අදරෙයි අපි සිංහයො
ජනතා.අරගලයට ජයම ජය වේවා පින් රනිලා පන්නමු
Great
කරුණා කරලා ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිධ හමුදාව නිහඬව බලා සිටින එක වඩාත් සුදුසුයි අහිංසක මිනිසුන්ගේ හදවත් වල වේදනාව තේරුම් ගන්න සානුකම්පිතව
දෙන එක නම් දුන්නා ආයෙත් හීනෙන්වත් කොළඹ නොඑන්නම
once we all srilankans treated srilankan army as "heroes" but wen they started working for injustice they have lost their status. nw a single public doesn't respect them.
@PRETTY GIRL ඕවා කරන්න ගියොත් අමාරුවේ වැටෙනවා .
@PRETTY GIRL moda katha kiann epa… hamudawe kollo hamudawat gie ratata adare nisa, et ealat hamuda neethia yatathei wada karann wenne… apit tien hithe amaruwam ealatat ati, et hamuda nila aduma andat passe niyogawalat anuwa wada karann wenne… Gota ain novi innet tamat ea yatate hamudawa tien nisai, mokad ea ain unot mulinm kanne hamudawenm wenn puluan…
2024 - 11-03 අද. මේ ආදරණීය අරගලය අදටත් ගෞරවයෙන් සිහි කරමි.
රෝගියා කවුරු උනත් රොගි යෙක්මයි.ගොඩක් අය ඉන්නවා අරගලය ව්කුනලා ජිවත් වෙන. මුන් වගේ උන් එක්කද බං අපි අරගල කරන්නේ
බයියෙක් 😂
@@rose-bl5cz මචං සමහරවිට උබ තම ඉස්කෝලේ යන පොඩ්ඩෙක් වෙන්න ඇති. සහෝදරයා මමත් ගෝල් ෆේස් එකේ ඉදන් අරගලයට ගියපු එකෙක්. නමුත් මචං මෙහෙම ලෙඩ්ඩුන්ට ගහල, අරගල කරල ආණ්ඩු එලවන්න බැ . මොලෙන් හිතපල්ලා. මුන්ට ගෙහුවට කමක් නැ නමුත් හොස්පිටල් එකක හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. සිඉමාවක් ඉක්මවපු ගමන් හැමදේටම කෙලවෙනවා.
චි චි මොන වැරද්දක් කලත්.. මිනිමරුවෙකුට වුනත් රෝහලට ඇතුලත් කරන අතරේ පහර දෙන එක අනුමත කරන්න බෑ... මෙහෙම මිනිසුත් ලංකාවේ ඉන්නවද..? ඒ doctor ගේ වචන ටිකට ගරු කරනවා...
මොකද මෙතන වෙලා තියෙන්නේ මොනවත් හිතා ගන්න බැහැ ...😭😭😭😭
Methenta genne aragale tharunainta gahanna awith hodatama guti kapu un anith aya rakagena inne unta gahanna
එතකොට හමුදාවේන් ගෙනාවේ එහෙම උන්ද
වෙලා තියෙන්නේ මයිනාගේ බත් බැලයෝ ගුට් කාලා හොස්පිටල් ඇවිත්
බුද්ධිමත් වෛද්‍යවරුන් ට ප්‍රනාමය
❤️❤️❤️❤️
There must be a decency in this riot. You can't harm injured people inside a hospital. Whether they are thugs, thieves or terrorists once they are under a doctor's supervision they are patients. That's not " Gota ta kade yaama"....
Very true
Doctor s are correct.... 👍🙏🇱🇰
Thanks docater obala uathume
දොස්තරලා සහ තිරිසන්නු අතර වෙනස බලාගන්න. තවත් මෙතන අරගලයක් නෑ. භීශණයක් විතරයි තියෙන්නෙ. මේ ප්‍රචණ්ඩකාරී අරගලය නවතීවා.
මෙච්චර දවසක් භීෂණ තිබ්බෙ නෑනේ. නාකි මයිනානෙ පටන් ගත්තෙ
@@SRGAMINGSL83 hari ehenam e kiyanne rajapakshalayi api degolloma eka wagene. Ehenam unta atha dik karanna apita ba. Un hire yanna kalin nithiya athata gatta bhishakayo hire yannoni
රෝගියා කවුරු උනත් රොගි යෙක්මයි.ගොඩක් අය ඉන්නවා අරගලය ව්කුනලා ජිවත් වෙන දෑක්කද අර ගෑනු ලමයගේ කතාව.එයාගේ රෑකියාව නැති උනාලු.මෙහෙමයි එක එයාගේ පුද්ගලිත්වය.රොහලට ඇව්ත් ගොන්පර්ට් දාන එකනම් අරගලය නොවන බව වටහා ගන්න
කඩේ යන උන්ට ජනතාව විදින දුක තේරෙන්නෙ නැහැ මුන් අරගල කරන්නෙ රට වෙනුවෙන් තාන්න මාන්න බලාපොරොත්තුව නෙවෙයි
ලෙඩෙක් උනත් ඌ අන්තවාදීයෙක් උන් ගැහැවුවෙ නිරායුදව සිටි සාම කාමී අරගලකරැවන්ට
@@skydunba211 යකෝ ඒ කාලේ ලංකාවේ doctorsලා LTTE ඒකේ ත්‍රස්තවාදීන්ටත් බේහේත් කරා බං අනික ඒහේම කියලා doctorsලා කඩේ යනවා කියනවානම් ඒකි පට්ට මෝඩයේක්
Great dr
අරගලයට ජයවේවා බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
👍👍👍👍👍👍👍👍
ලෙඩෙකුට ගහන්න එක වැරදි වැඩක්
මොනව කිව්වත් ලෙඩෙක්ට ගහන එක වැරදියි. මේ බෞද්ධ රටේ එහෙම වෙනඑක ගැන ගොඩක් දුකයි😥
❤❤❤❤❤❤❤❤🙏🙏🙏❤
Those are the real warrior of real srilanka❤❤
නියම doctor බුදුසරණයි
Dostara mahattayo
අපෙ උන්ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Jya wewa Aragalyata 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Jaya wewa.. Ape kollonta🙏🙏
🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍
අැයි දෙයියනේ මුන්ට හෙනගහන් නැත්තෙ.එකෙක් දෙන්නෙක්ගෙ සතුට වෙනුවෙන් කී දෙනෙක් දුක් විඳිනවද?
Jayawewa💪💪💪
Jaya jaya jaya sri lanka👍👊🙏👍👊💐💐💐💐
Real doctors
Excellent
This is what happens when you send crooks and murderers to the parliament 🤮
😊😊
අදි විසිස්ටයි සැර්
නාකි මයින මේවට වගකියන්න ඕන
Ape kollanta jaya wewa💯🙏🙏🇱🇰🇱🇰
respect commandos
Doctor 👌🤟
janathavata jaya wewa
God bless you all
ඊයෙ අටමස්ථාන ය 🙏 ප්‍රාර්ථනා කරල තියෙන්නෙ 1,2 ,3 මගෙ රටකියල ඒ රට ලේ විලක් වෙන්න කියල . අහෝ ර රාජපක්ෂ පව්ල නොදුටු මොක් පුර .
Dewiyan ounta daduwam denawa
@@kamanireeta9882 අනිවාර්යයෙන්ම
Respect these doctors
අරගලයට ජය වේවා 🙏
මිනිසුනි සාමකාමී වෙන්න .අරගලයට ජය
😢😢😢අම්මෝ
👌👌👌👌👌👌
Aragalayata jaya
Satanata jayawewa 🙏🙏🙏 parissamen sahodarawaruni
චි චි මොන වැරද්දක් කලත්.. මිනිමරුවෙකුට වුනත් රෝහලට ඇතුලත් කරන අතරේ පහර දෙන එක අනුමත කරන්න බෑ... මෙහෙම මිනිසුත් ලංකාවේ ඉන්නවද..? ඒ doctor ගේ වචන ටිකට ගරු කරනවා...
Good comment
අරගලයට.ජයවේවා
මුන්.බිල.ඉන්නෙ.මහින්දගෙ.ගැනිඑක්ක.බුදිය.ඝල්ලිත්.අරන්..අරගලයට.අැවිත්්.මෙඅඝරන..අයට..කරදර.කරන්න..බලු.පොලිඝිය..ඔකුන්ටහිතක්.පපුවක්.නැ..රට.ඉන්න.ගැනු.රවටලා.ඝල්ලිගන්න..කාලකන්නි❤