Dear Sri Lankan Lions. More than three month we have been alert watching news and giving our blessings all the time to you all. So happy and proud of you all. You all are the real Lions 🦁 of Sri Lanka. CONGRATULATION. Some more to go. Never give a chance to any old cussed MPs. Send all of them home except 1 or 2. Great Victory. Warm wishes from 🇦🇺🇦🇺🇦🇺🇦🇺
අපි දැක්ක දෙයියනේ මේ අපේ සිංහයෝ උබලට හොද අනහතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි
මාධ්‍ය මෙහෙවරට සිරසට මේ තුති මල්මිට...👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
ජනතාව වෙනුවෙන් පෙනී සිටින අපක්ෂපාතී ලංකාවේ එකම රූපවාහිනී නාලිකාව SIRASA TV
අරගලයට ජය වේවා
ජය ශ්‍රී 👍👍❤
Aragalayata Jayawewa Teruwan Saranai Amotama 🙏 Sirasata❤️❤️❤️❤️
අපක්ශපාතී නෑ බන් ජෙප්පොන්ගෙ චැනල් එකක්
@@bimsararavishan7951 ආයේ නාඩගමක් ද
@@bimsararavishan7951 උබට ජෙප්පො ඇරියද ගු නොකා ඉදපන් ගු සාලය
අරගලයේ මුල සිටම ජනතාවගේ පැත්තේ සිටි එකම මාද්‍ය ආයතනය සිරසට ස්තුතියි ❤️❤️🙏
සිරසට ජයවේවා 👍
ජනතාවගේ අරගලයට ජයවේවා 👍❤🌹
සිරසට හම්බෙන ක්‍රෙඩිට් එක එසේ මෙසේ එකක් නෙමෙයි...❤❤❤
Aniwa
අවංකවම
අනිවා ,සිරස ඇත්තමයි ජනතාව සමඟ.
අම්මෝ එදා 🎉🎉🎉😂😂😂❤❤❤
අපේ කොල්ලො කෙල්ලන්ට 🎉🎉🎉❤❤
පට්ට අාදරේ හිතුනා , මෙකොද මේ රට දේසපාලුවන්ගේ බුදලේ නෙමේ කියල රටට නව පණක් ගෙන දුන්න ❤❤❤🎉🎉🎉
මටත් පහුවෙනිද සාංඝික. දානෙට දායක වෙන්න පුළුවන් උනා ❤❤🎉
දැන්. මේ රට හරි මාවතකට එනවා ඒකාන්තයි
“සිරසට “ අපි ආදරේ ❤❤❤🎉🎉
මාලිමාවෙන්. පාර්ළිමේන්තුව පුරවමු. ❤❤❤🎉🎉🎉🎉🎉🎉
හැමදාමත් මහ මග පෝලිම්වල දුක් විදපු ජනතාවට ජනාදිපති සැප ගත්තු මැදුර ඇස් දෙකෙන්ම දැකගන්න ලැබීමේ වාසනාව උදා වෙලා තියෙනවා ... දැන් හිතන්න, අපේ මුදල් වලින් මෙච්චර සැපවත් ජීවිත ගත කරපු ඒ කාලකන්නින්ට දුක් විදින ජනතාව ගැන වගේ වගක් නැත්තේ ඇයි කියලා ... නැවත දේශපාලුවන්ට නොරැවටෙන්න වගබලා ගන්න.. අපේ කතිරේ නිසා උන් විදින සැප කොහොමද ???
ලක්මෑණියන් බේරා ගන්නට පෙරමුන ගත් සියලු දෙනාටම සියලු දෙවි පිහිටයි ... ස්තුතියි 🙏🙏🙏🔥🔥🔥
Gotabaya mahaththaya othana hitiya naha bn
This is public power.
නැවත පත්වෙන ජනාධිපතිටත් මේක ඉතාම හොඳ පාඩමක් අනිත් අයටත් බලයට එන්න හිතන පුදුම සතුටක් අද අපෙ වීර දරුවන් ට,ජයෙන් ජය
අරගලයට ජයම ජය වේවා සිරස ජනතාව වෙනුවෙන් පෙනිසිටින.නාලිකාව ස්තුතියි
සෑම නාලිකාවක්ම ඇත්ත යටපත් කර බොරුව ඉස්මතු කර පෙන්වන නාලිකාවල් වලට ආධර්ශයක් සියත නාලිකා වත් ආධර්ශමත් නාලිකා සියල්ලටම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් පෙන්නු ඔබ තුමන්ලාට අපේ උත්තමා ආචාර්ය
සියලුදේනාට.යොදබල.සක්තිය.ලැබෙිවා.එ්.වගේම.සිරස.මාද්දියටත්.ගොඩාක්.ස්තුති..කුවෙටි.සිට.අරගලයට.ජයවෙිවා👍👍💪💪💪💪❤❤❤❤
වැඩ බලන ජනාධිපතිවරයා සහ අගමැති ඇතුලු ඇමති මණ්ඩලය 15 දෙනාගේ නම් ලැයිස්තුව අරගල භුමිය තුලින්ම ප්‍රකාශ කළා නම් වැදගත්.
එතකොට හොරු මංකොල්ල කාරයින් පත් කරන්න බැරිවෙයි.
😂😂😂
Hukan pako
uba ukapan ...
🥲💀well
Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa for being unbiased.
Jayawewa jayawewa jayawewa budu saranai oyalata parissamen jayawewa jayawewa jayawewa 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Good 👍 👌
සිරසට❤
එදා එකා මෙන් හිටියා වගේම. හොරෙක් නොවන ජනපතිවරයෙකු පත් කිරීමට මාලිමාව දිනවමු. ජය❤
බලු රනිලටත් ලගදිම මේ දේ උදාකරමු අරගලයට ජයවේවා
උඹල ඔහොම නැහිලා හදල දීපු රටේ අන්තිම පැය දෙක ගෙවල අපි අද මේ රටේ සුර සැප විදිනව. දැන් කිසි ප්‍රශ්නයක් රටේ නෑ .තෙලුත් අඩුවට තියෙනවා .කන බොන දේ ගොඩක් මිල අඩු වෙලා .උඹලප ත් කරල ගිය ජනාධිපතිත් හරි හොඳයි . බොහොම ස්තූතියි මල්ලිලා . මේකට නායකත්වය දීපු දමිතා ,රැට්ටා , ඇතුළු පිරිසටත් බොහොම ස්තුතියි අපිට අලුත් රටක් හදලා දුන්නට . අපි දැන් ආතල් එකේ ඉන්නවා .
.ඉස්තුති සිරස නාලිකාවට අපේ කේල්ලන්ට කොල්ලන්ට
Jayawewa niyamai 👍👍👍👍🇱🇰👍🙏💖🙏🙏🙏🙏
මේ වගේ දවසක් අඩ හෙටම එනව අපේ අරගලය ට ජය වේවා මව් බිමට ජයවෙව්වා
එදා ඔතන ඉඳල අද ගෙදරට වෙලා මේක බලද්දින් ඇස් වලට කඳුලු එනව
සිරස ඔබට ස්තූතියි.
ජයවෙවා 🎉🎉🎉
රාජපක්ෂ පව්ලේ සියලු දෙනා සිරබාරයට ගත යුතුයි, දඩුවම් දිය යුතුයි
aniwaryenma👍
Ko dn gaththada 😅😂😂
ඕකුනව රෙදි නැතිව ඇදගන යන්න ඕනේ අපිට කරපු දෙයට
Wara sirabareta ganna buddimath sinhala minisun rajapaksa pawla rakinawa..
@@IndikaJayarathna-gb1lzpuka sududa?💀
අරගලයට සම්බන්ධ උන
සගරුවනටත් අන්තරෙට ත්
නීතිඥ වරුන්ට ත්
වෙද්දසම්ති ආදින් සමඟ සියලු කොටස්වලට මමත් සමඟ
සියලු ජනතාව නයහතීයි!!!
Ratama sirasa tv
සිරස ඇත්තමයි ජනතාව සමඟ.🙏♥️❤️🇱🇰✊✌️
Sirasa ❤️
අනිවාර්යයෙන් ම රාජපක්ෂ කියන කාලකන්නි පරබල්ලන්ව අනිවාර්යයෙන් ම සිරබාරයට ගතයුතුයි 😡😡😡😡😡
අපේ රට වෙනුවෙන් එකතුවී සිටින සියලුම දෙනාටම කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏🙏 .අරගලයට ජය වේවා 💪💪💪💪💪
👍
ජය වේවා නුඹලා සියලුම දෙනාටම
කෝ මේ සවේන්දර සාහා කමල්
සිරසට අපේ ප්‍රණාමය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රනිලෝ මතක තියාගන් එිදවස වැඩි ඇතක නොවෙි
කෝ ..... තාම ජනාදිපති ... සතියෙන් එලවනව කිව්වා ...
මෙවැනි අනාගතයක් කරා නොඑන ගමනට දැන් අඩිතාලම වැටී අවසන්.. එය ආරක්ෂා කරගනිමු❤
දරුවනේ උබල වාසනාවන්තයි , ඔහොම වත් බලා ගන්න පුළුවන් උනා,දුවල පුතාලට ජය වේවා 🙏🙏
Thank you so much my sirasa I love you all and my little children get well soon 💟🙏 all
What a day❤❤
හිතෙන්නෙ නැද්ද මචන්ල හොරු ආරක්ෂා කරමින් අදටත් ඔන්ව රකින මේ ආරක්ෂක අංශ පරදන්න අපිට මේ වගේ තවත් විප්ලවයක් අවශ්‍යයි කියල
අපේ මහජනයා අරලිය ගහ මන්දිරයේ සතුටින් ඉන්නවා මේ අපේ දරුවන් ට බලන්න ඉඩ සලස්වන
Janatha balaya🎉🎉🎉🎉🎉🎉🎉
💪💪💪💪💪💪💪💪💪💪💪💪
පටිටම සතුටුයි මට කොල්ලො ටික්ක ගැන සිරසටත් ස්තුතියි
ජයවේවා
Pohottu අයියලා may vidio තව අවුරුදු ගණන් ගිහිල්ලා බලන්න පරිස්සමෙන් තියාගන්න
Janabalaya jayawewa
I love that we broke in and also did the dishes 🤣
👌 සුපිරි නියමයි රත්තරන් ලා සුපිරි ම
අරගලයට ජයවේවා 💪🙋
ත්‍රිවිධ හමුදාවම එක හොරෙක් රකිද්දි මේ රටේ මහජනතාව රකින්නේ කව්ද.. ඇයි මේ මානුෂිය හමුදාව මේ විදියට හැසිරෙන්නේ 😢
Adaraneeya aragalayata jaya wewa ❤❤❤❤❤❤❤ sayhutu dawsak
Still watching ❤❤❤❤❤❤❤❤
ජිවිතේ ගැන වත් හිතන්නේ නැතුව කරන සටනට ජය වේවා
2024❤🎉 This is the year we believe. Beloved Sri Lankans time has come let's do it again wisely. This is the year at its outcome.
Palayan podi ponnayo, waren mawa hamba wenna puke hila loku karala yawannan
හැමදාමත් සත්‍යයේ හඬ බුද්ධියේ විමසුමට ලක් කරනා news first අපේ උත්තමාචාරය👏👏👏👏👏💐💐💐
අපරාදේ අපේ බදු මුදල් ,කාලය
ජනතාවගේ සමගිය හරි ආසයි. ජනතාවට ජයවේවා.
Jaya wewa
ආඩම්බර යි. දැන් හිස කෙලින් තියන් ශ්‍රී ලාංකික කියන්න.🦾
We never forget this ❤🇱🇰🇱🇰❤
JVP නැගී සිටීම ❤
sirasa hamadamath oba api samagai..❤️❤️🙏🙏💪🇱🇰🇱🇰
අම්මෙ අපෙ කොල්ලන්ගෙ හයිය
කොරොනා ඉන්ජෙක්සන් ගහලා විනාශ කරන්න හැදුවෙ මෙ සිංහල ජාන. හයිය සිංහල යගෙ..ජය වෙවා
ස්තුති සිරස
Dear Sri Lankan Lions.
More than three month we have been alert watching news and giving our blessings all the time to you all. So happy and proud of you all. You all are the real Lions 🦁 of Sri Lanka. CONGRATULATION.
Some more to go. Never give a chance to any old cussed MPs. Send all of them home except 1 or 2. Great Victory.
Warm wishes from 🇦🇺🇦🇺🇦🇺🇦🇺
මී හරක් ලොකෙට දීපු ආතල් එකත්. අපේ රටේ නීතිය වල්වද්දපු දිනයනුත්. රටම තව තවත් ආපස්සට ඇදගෙන ගියපු කාලයත්
ආත්මාර්තකාමිත්වයෙන් තොරව , ආයුදයක් අත නොමැතිව රට බේරා ගැනිමට පෙරට ආ මාගෙ ආදර්නිය, ලාංකික ජනතාවට මාගෙ ප්‍රනාමය !
ජයවේවා අපෙ අරගලයට !
රනිලට ත් මේකම කරන්න ඕනේ
අරගලය පටන් ගත්තේ මිනිස්සු . මම ඔබ ඇතුළු අපි හැමෝම.
නමුත් ඒ අරගලයට ජේවීපී කියල පටබැදුන විදිහ ගැන මම ටිකක් හිතල බැලුව.
රාජපක්සල අසාර්ථක වෙලා රට හොරා කාලා විනාස වෙලා ඉන්න වෙලාවක ප්‍රෙෂර් එක දරාගන්න බැරි උන ඔබ මම ඇතුළු අපි හැමෝම අරගලයට සහය දැක්වුවා. නමුත් ඒකට එකපාරට දේශපාලන මුහුණුවරක් ලැබුණා. ඒ තමයි ජේවිපී මුහුණුවර. මේක නිකන්ම උන දෙයක්ද?
නෑ ....
රනිල්, අනුරකුමාර, රාජපක්සල, සජිත්ලා එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක්. ජනතාව සමස්ත දේශපාලකයා පිළිබදවම කලකිරිලා ඉන්න වෙලාවක උන්ට උන්ගේ පැවැත්ම රැක ගන්න නම් එකතු වෙන්න ඕනකම තදින්ම දැනෙන්න ගත්තා. අන්න එතැනදී අරගලය විසුරුවා හරින්න තිබූන හොදම සහ එකම ක්‍රමය උනේ බලයේ නොසිටි සුළුතර පක්ෂයකින් කණ්ඩයම් කිහිපයක් අරගලය ඇතුලට රින්ගවල එතනට එම පක්ෂයේ මුහුණුවර දෙන එක විතරයි. එතකොට එම පක්ෂයේ දේශපාලන මත නොදරන අය අරගලයෙන් ස්වයංවම විසිරිලා යනවා. එතකොට අරගලය අඩපන වෙනවා.
ඒකට පඩුරු පාක්කුඩම් විදිහට අනුරගේ දේශපාලන ගමනට සහය රනිල්ගෙන් වක්‍රාකාරව නමුත් නොඅඩුව ලැබෙනවා. ඒ ඩීල් එකේ ප්ලෑන් එකක් විදිහට තමා ගුටි කනවා කියල දැන දැන සජිත් ඇතුළු අනෙකුත් දේශපාලකයෝ එතනට ගියේ.
ඔබ මතක් කරලා බැලුවොත් අරගලය මුලදී පටන් ගත්තේ ජනතාවගේ අරගලය විදිහට. නමුත් රනිල් බලයට එන්න කිට්ටු කරලා ඒක ජේවීපී අරගලයක් උනා නේද?
මට පක්ෂයක් නෑ. සමස්ථයක් විදිහට මම ලංකාවේ දේශපානය කරන සහ කෙරෙන විදිහ ගැන කලකිරිලා ඉන්නේ.
කවුරු කොහොම කිව්වත් අන්තිමට රැවටෙන්නේ මහ ජනතාව. මහින්ද බලයට එනකොට එයාට බැනපු උන්ට ඌට කඩේ ගිය උන් නොසැහෙන්න බැන්න මතකද? ගෝටා එනකොටත් එහමම උනා . ඔයාල අද මටත් බනියි.
නමුත් අපි දෙයක් තෙරුම් ගන්නේ හැමදාම පරක්කු වෙලා. ඕක තමා ලංකාවේ දේශපාලනය.
ඒ නිසා, එන්න අපි රවටෙමු.
comment made on 11/03/2024🥺
රටේ සුන්දරම දිනය
ඊට පස්සේ මොකද උනේ.😂
@@dilshanadikari21දැන් ගොඩක්ම සුන්දරයි අරගලයට ඇවිත් ගාන කපාගෙන ගිය එවුන්ට ...
2009 මැයි 19 එක්ක අරගලේ පක්කුන්ට බෝඩ් වෙන්නවත් බෑ
Jayawewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ගැම්මක් තමයි ❤
What a day to celebrate 🎉🥂
රනිල් ගේම ලගයි වැඩි ඇතක නොවෙයි
චන්දේ දෙමුද මුන්ට තවත්.
Thanks sirasa and siyatha
ජනබලයඉදිරියෙ සියලු බලයන් පරාජිතයි
රාජපක්ෂ තොට හෙනගහපිය.
Niyamai
කෝටි ගණන් බිහිවේවා
මේපුතු වැනි තව පුතුන්
කිරි මව් වී මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්.
බුදු සරණයි සියළු දෙනාටම
මේව දැකලා රණවිරු ගාය සනීප උනා.
කලකන්නි පොලිසිය අරගලයේ සියලු දෙනාට බුදුසරණයි තුරැනුවන්ගේම පිහිටයි
😂
කොහොමද ගැම්ම. ජයවේවා
❤❤🎉
මේ ලෝකේ බලවත්ම මොකද්ද? ඒක තමයි ජනතා පරමාධිපත්‍ය.❤❤❤❤❤❤❤
Sirasa ❤❤❤❤❤❤❤❤❤❤
රනිල් වික්‍රමසිංහ ජනාධිපත
රනිලා එලවන්ට මෙහෙම එමු
ලක්මාතාවගේ වීර පුතුන්ට විර දුවරැන්ට මාගේ උත්තමා චාරය පුදකරමී ❤️👌🙏
❤❤❤
අරගලයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
😂
❤
Sirasta jaya wewa. Aragalayata jaya wewa idiriyatama siyalu denatama budusaranai
මේ වගේ දවසක් ආයේ එනවනම්
අමතක නැති දවසක්
Good
සිරසට ජයවේවා