ගාලුමුවදොර ගෝඨාගෝ ගම පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් ... (09-05-2022)

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 285

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql 7 месяцев назад +57

    2nd year anniversary එකට බලන්න ආපු අය කෝ 😂😂

    • @youtbkapp
      @youtbkapp 6 месяцев назад +1

      2024 මැයි 9😊

    • @aheshikumari4206
      @aheshikumari4206 6 месяцев назад +1

      එ දවසෙ ලංකාව හිටිය නැති එක අදටත් දුකාක්

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +111

    අවුරුද්දකට පස්සෙත් බලන්න ආපු අය ඉන්නවාද? 😁

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 Год назад

      OW ADA ANNEVESARY NE

    • @fz89583
      @fz89583 11 месяцев назад

      තාමත් බලනවා.. ජාති ආගම් බේදයකින් තොරව ලංකාව එක් වූ දවස ❤️ මුන්ට තවත් ජාතිවාදේ නම් අවුසල්ලා අපිව වෙන් කරන්න බැහැ. ආදරෙයි ❤

    • @JayanthaKumara-xe6cr
      @JayanthaKumara-xe6cr 11 месяцев назад

      M​@@fz89583

    • @mrpanic1318
      @mrpanic1318 6 месяцев назад

      @@fz89583 gammac mage eka uba

    • @alankaraalankaari312
      @alankaraalankaari312 6 месяцев назад

      ඉන්නවා මම

  • @sumaltriloshan9870
    @sumaltriloshan9870 Год назад +19

    සිරසට අවුරුදු 25යි...මේ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ .. සිරස ❤

  • @eigochat
    @eigochat 2 года назад +103

    Sirasa deserve a big award for your true journalism!!!

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 2 месяца назад +4

    අද අපිට අපේම ජනාධිපති සහෝදරයයෙක් ඉන්නවා ❤❤

  • @Senuka_Govinda
    @Senuka_Govinda Год назад +20

    අවුරුද්දක් ගතවෙලා උනත් ඒ දවස් වල සිරස කර අති විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරට අපගේ උත්තමාචාරය පළ කරමු

  • @arafathfathima-bs6ce
    @arafathfathima-bs6ce 5 месяцев назад +8

    2024 කවුද බලන්නේ ?

  • @damayanthi4736
    @damayanthi4736 2 года назад +34

    Thank you sirasa for doing your best for the country♡

    • @herathmanike7537
      @herathmanike7537 2 года назад

      Mhindaya,topitat,
      Kotiganandenna,ati,
      asaranaapesalli,topitat,henaghpiya,ahnsakaapesallitopit,kalatiyenne

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 9 месяцев назад +2

    මරු අවුරුද්දක් ගිහිල්ලා බලන්නේ අද ඊයේ වගේ

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 года назад +10

    විකට අදුම් තරග...ලිස්සනගහ නගීම...හොදම කොට්ට පොර තරග සගවුන අමුත්තා සෙවීම....අන්තිමේ හෙලුවෙන් ගියේ ජයගත් ක්‍රීඩකයන්....🤣🤣🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂🐄🐄🐄🐄☠️☠️☠️🐮🐮🐮💰💰💰💰

    • @mashisherath
      @mashisherath 2 года назад +1

      අම්මෝ ඒක👍👍👍

  • @biggestfanofkingofpop2366
    @biggestfanofkingofpop2366 Год назад +7

    අරගලයේ ආසම දවස🖤🥰

  • @BandarawelaFans
    @BandarawelaFans 2 года назад +46

    ආදරණිය සියලුම දෙනාම මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරමු රටේ සියලුම දෙනා වෙනුවෙන් ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 2 года назад +5

    රෝහල් ගතව සිටින සියලු දෙනා ඉක්මනින්ම සුවපත් වේවා!!!

  • @Maryharysan
    @Maryharysan Год назад +8

    වර්ෂ පූර්ණය නිමිත්තෙන් මුල ඉදලම ආයෙත් බැලුවා😂

  • @mafazmafaz1493
    @mafazmafaz1493 2 года назад +40

    මේ දවස් ටිකෙම සිරසට 2 lakh sub 😍

  • @sahankarunarathna-kh3hu
    @sahankarunarathna-kh3hu 6 месяцев назад +3

    සිරස ලොකු දෙයක් කරා ඒ දවසේ මිනිස්සු එකතුවුනේම ඒ හන්දා ❤

  • @moviedownloads8777
    @moviedownloads8777 2 года назад +17

    0:53 අම්මෝ මෙච්චර ගණිකාවො සෙට් එකක්....
    ගෑනු පිරිමි කියලා නෑ මුං තමයි ලංකාවේ ඉන්න සුපිරිම බඩු ටික

    • @weerasinha3188
      @weerasinha3188 2 года назад +3

      උබ දන්නෙ කොහොමද සහො 🤣🤣

    • @moviedownloads8777
      @moviedownloads8777 2 года назад +3

      @@weerasinha3188 පේනවනෙ ආණ්ඩුවේ උන්ට විකිනිලා තියෙන හැටි

    • @just_living_for_a_1D_reunion
      @just_living_for_a_1D_reunion 2 года назад

      @@weerasinha3188 ඇයි සාක්ෂි මදිද?

  • @mahilfernando
    @mahilfernando 2 года назад +6

    දසකයේ හොදම ප්‍රවෘත්ති වාර්තා කිරීම ❤️

  • @just_living_for_a_1D_reunion
    @just_living_for_a_1D_reunion 2 года назад +55

    අර ඉරයි, කොම්බුවයි හැමිණියං තව, අපිට තියෙනවා ඔලුවක්
    Thank You Sirasa

    • @BuddikaChamila
      @BuddikaChamila 2 года назад +4

      අද ගූ සජියා රට කෙරැවනම් සිරස හෙලුවෙන් තමා😂

    • @just_living_for_a_1D_reunion
      @just_living_for_a_1D_reunion 2 года назад +9

      @@BuddikaChamila අනේ හා බයි අයියේ...

    • @nipuna832
      @nipuna832 2 года назад +3

      සැළලිහිණියාටත් එසේම වේවා..!

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад

      @@nipuna832 ඒ කිව්වේ?

  • @electromagneticfousaivel9599
    @electromagneticfousaivel9599 2 года назад +2

    உங்கள் அமைதியான போராட்டத்தை பார்த்து உலகமே வியந்தது.ஆசிய இலஞ்ச நாடுகளும், ஏன் உலக இலஞ்சநாடுகளுக்கும், ஒரு பாடம் கற்பிக்கபடுகிறது(அரசியல்வாதிகளுக்கு) ஆனால் அமதியை கெடுத்துவிட்டார்கள் குண்டர்களை பயன்படுத்தி. ஆனாலும் தோடர்ந்து உங்கள் போரட்டம் வெற்றி அடைய வாழ்த்துக்கள். குறிப்பா சிங்கள இளைஞ்னர்களுக்கு ஒரு அன்பான வேண்டுகோல் தழிழர்களுக்கு நடந்த கொடுமைகளுக்கான நியாமான திர்வு பற்றி உங்கள் கருத்துகளை வெளிப்படையாக பேச வேண்டும். அப்பொழுது தான் உங்கள் போராட்டம் முழுமையான நீண்டகால சுபிச்சமான நவீன வளர்ச்சி அடைந்த இலங்கை உருவாகும். இதற்கு தழிழ்,சிங்கள அரசியல் வாதிகளை விட்டு விட்டு.சிங்கள அரசியல் வாதிகள் போல் தழிழ் அரசியல் வாதிகளும் தழிழர்கள் மீதும் இலங்கையர்கள் மீதும் அக்கறையற்ற சுயநலவாதிகள் தான். சிங்கள,தழிழ் சிவில்(மக்கள்) சமுகங்கள் சேர்ந்து ஒரு நியாயமான தீர்வை தழிழ்மகளுக்கும் ஏனையவர்களுக்கும் முன் வைத்து.அதன் நன்மைகளை முழு சிங்களமக்களுக்கும். தெளிவுபடுத்த வேண்டும். சிங்கள மக்களின் ஆதரவு இன்றி எதையும் நிறைவேற்ற முடியாது.ஆனால் தேவையானவற்றுக்கு ஆதரவு கிடைக்காவிடில் எப்பதான் தீர்வுகள் கிடைத்து இலங்கை மக்கள் எல்லோரும் நிம்மதியாக வாழ்வது.இதை சாத்தியம் ஆக்குவது இன்றைய சிங்கள இளைஞ்னர்களின் கையில்தான்யுள்ளது.இது சாத்தியமானால்.நாம் குறிப்பாக இத்தியாவிடமும்.சீனாவிடமும்,வேறு எந்த நாட்டிடமும் அடிமைபடவோ கையேந்தவோ தேவை இல்லை. இவர்கள் எமது இனபிரச்சனையை பயன்படுத்தி எங்களை பகடைகாய்கலாக ஆக்கிசி இலங்கையை அழித்து விடுவார்கள்.இதைதான் இந்தியா காலம்காலமாக செய்கறது. சிந்தியுங்கள் சிங்கள இளைஞ்னர்கலே செயல்படங்கள் கடந்த 30 ஆண்டு கால போர்ரும் இன்றய இன்றய பொருளாதார பிரச்சனைக்கு ஒரு காரனி எனி ஒரு உயிர் கூட எமது நாட்டில் அனியாயமாக போக கூடாது.இளைஞ்னர்கையில் நாட்டின் சுபிட்சம். எல்லா இலங்கை இளைஞ்னர்களும் ஒன்று சேர்ந்து நீதியான புதிய இலங்கையை உருவாக்க இறைவனும், இயற்கையும் இளைஞ்னர்களுக்கு துனைநிக்கட்டும். நன்றி.

  • @ruwanisuru
    @ruwanisuru 2 месяца назад +1

    2024 | 9 | 9 මේවා ඩව්න් ලෝඩ් කරලා තියාගන්න ඕනේ වීඩීයෝ. ලංකාව වෙනස් කරපු දවසක්.

  • @danushadesilva5837
    @danushadesilva5837 2 года назад +6

    Thank You sirasa ❤️❤️

  • @ධනුශ්කමදුශාන්
    @ධනුශ්කමදුශාන් 2 года назад +59

    සිරස සියත ආදරෙයි බන්

  • @renukamalkanthi241
    @renukamalkanthi241 2 года назад +3

    Thanks for live telecasting

  • @CHITUS
    @CHITUS 2 года назад +1

    ආදරණිය සියලුම දෙනාම මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරමු රටේ සියලුම දෙනා වෙනුවෙන් ❤❤❤❤❤❤🙏🙏🙏

  • @alankaraalankaari312
    @alankaraalankaari312 6 месяцев назад

    ආදරේ .අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤ජයවේවා

  • @malikmalshan7399
    @malikmalshan7399 2 года назад +23

    1.8 M views..Trending #1❤️❤️

  • @electromagneticfousaivel9599
    @electromagneticfousaivel9599 2 года назад +1

    Congratulations on the peaceful victory of the revolution.

  • @chandrasirisreepal9509
    @chandrasirisreepal9509 Год назад +2

    කොමන්ඩො එකේ උන්නං ඩයල් ඈ...❤️❤️
    police nan guu

  • @erandakaw
    @erandakaw 2 года назад +28

    රාජපක්සලාගේ කලු සල්ලි ආයෝජනය කරලා ශවේන්ද්‍රගේ නමින් රට පුරා හෝටල් තියෙනවා 😛

  • @buddimahettiarachchi1991
    @buddimahettiarachchi1991 2 года назад +35

    අරගලයට ජය වේවා🙏 සාටකයට සාප වේවා 🤬

  • @bhanud9258
    @bhanud9258 2 месяца назад

    අනාගතය වෙනුවෙන් :- මේ අරගලයේ සබෑ ප්‍රථිඵලය සහ පැවති පාලනයට සහ ක්‍රමයට එරෙහි ජනතාවගේ සබෑ විරුද්ධත්වය 2024. 09.21 පැවති ජනාධිපතිපතිවරණයෙන් පිළිබිඹු විය.

  • @milee8184
    @milee8184 2 года назад +7

    That day I was weeping like a little kid. I couldn't bear that incident as I was watching it live. I'm living too far from Colombo. I was lost. I had no choice but screaming here not to hit innocent people. Those are real heroes in Sri lanka. Big respect to them. The other brutal party deserved what they have done.

  • @heshanmax963
    @heshanmax963 2 года назад +2

    mage birthday ekata labunu hodama gift eka thamai me
    janatha aragalayata jayawewa

  • @JanithPerera-ol9ip
    @JanithPerera-ol9ip Год назад +6

    අවුරුද්දක් ගිහිනුත් ආය ආය බලන මම 😂😂😂

    • @fz89583
      @fz89583 11 месяцев назад

      මාත් අද අයෙත් ආවා බලන්න ❤️

    • @youtbkapp
      @youtbkapp 6 месяцев назад

      අවුරුදු 2 යි අදට 😊

  • @makljanarathne1190
    @makljanarathne1190 Год назад +2

    Memorable day❤

  • @Kandygalagedara
    @Kandygalagedara 8 месяцев назад +2

    2024🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 3 месяца назад

    2024..මුන් එක එකා පණ පිටින් කොටස් වශයෙන් කුණු වෙලා මැරෙන්ඩ ඕනා...එකෙක්න්ට ජනවාරි 25 වැඩේ උනා🙏🙏.අනිත් උන්ටත් එසේම වේවා.

  • @Imaginemind48
    @Imaginemind48 6 месяцев назад +1

    අනිවාර්යයෙන්ම

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 2 года назад +2

    Thank u sirasa ❤❤❤❤❤

  • @chanirudewnith
    @chanirudewnith 2 года назад +2

    Thank you sirasa

  • @shaundubya5881
    @shaundubya5881 2 года назад +9

    හමුදාව කුඩු කරපන් ගෝටාගේ බංකරේ !!!!මරපිය රාජපක්ෂ පවුල සහ උන්ගේ ගැනුන්ව

  • @praneethaperera5277
    @praneethaperera5277 2 года назад +1

    Sirasa ta pin sthuthi , janathawa ta jaya wewa💞💞💞💞💞💞💞🙏

  • @electromagneticfousaivel9599
    @electromagneticfousaivel9599 2 года назад +2

    I do not know Sinhala..We will love all life. Do not harm anyone.The big mistake we made was that not all Sri Lankans learned Sinhala and Tamil.

  • @eshanbandaranayake7280
    @eshanbandaranayake7280 2 года назад +2

    Thank u Sirasa❤

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 года назад +14

    Lankawe digama breaking news ek

  • @mithyaweneha831
    @mithyaweneha831 2 года назад +11

    උඩ පැනලා
    බිම වැටුනා
    අනේ අනේ
    වහලුන්ට වුන දෙයක්

  • @man2717
    @man2717 2 года назад +62

    සේරම නාකි රිලව් රිලවියෝ විතරයිඉන්නේ 😂😂 ජොනි පළ පළ උබටත් තරු පෙනෙයි දැන් ගේ දැක්කහම 🤣🤣🤣

  • @NPP-b9m
    @NPP-b9m Год назад +1

    බයියො ගුටි කාපු කැවිල්ල බලන බලන සැරේට පුදුම සතුටක් දැනෙන්නේ❤

  • @zhangshing3905
    @zhangshing3905 2 года назад +26

    පොහොට්ටු බත් බැලයෝ මගේ මව්බිම වනසනවා

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala 2 года назад +2

    Sirasa 👍👍

  • @isharapriyanath4727
    @isharapriyanath4727 2 года назад +4

    Welldone sirasa♥️

  • @man2717
    @man2717 2 года назад +30

    පොලිස් බලු හැත්ත තොපේ යුනිෆෝම් අන්දපන් ගෙදර බල්ලට බල්ලාගේ බලු දම් වල බැද ගන් තොපේ කරේ

    • @deepikapriyadarshani2610
      @deepikapriyadarshani2610 2 года назад

      👍👍👍👍

    • @jayantheprechandra3019
      @jayantheprechandra3019 2 года назад

      Aragalaya people asked help from police officers , they do nothing, how they Aragalaya people to put gas and water 💦 hits with Batam, take to the jail, mr Gota better not come to parliament be him safe,one problem never ends , others problems comes, this is not going end

  • @margaratpathirana254
    @margaratpathirana254 2 года назад +1

    අරගලේ ට ජය වේවා අපේ ළමා පරපුරට ජයවේවා

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 2 года назад +12

    රාජපක්සලා ගියාට පසු ඔයසෙල්ලම් ඉවරයි එතකොට බලමු හමුදාපති ඉන්නේ කොහෝමද කියලා

  • @gayanthirangamuwa8292
    @gayanthirangamuwa8292 2 года назад +2

    Good.. podiii request ekk.. vedios TV eke yana welawata place eka danawane.. ethanin date ekath ekkama time ekath dammoth hodai hithenawa..

  • @chamaramendis7505
    @chamaramendis7505 2 года назад +1

    Ape minissunge niyama rupaya meka thamai

  • @nirmalpeiris1320
    @nirmalpeiris1320 2 года назад +2

    KGF paradai bn, Film ekak baluwa wage , me ekamuthukama thiyagamu♥️🙏💪

  • @denuwanasiri4371
    @denuwanasiri4371 Год назад +1

    2023.9.15 බලන්නේ

  • @hanniebae_97
    @hanniebae_97 2 года назад +40

    එදා මහින්ද අගමැති උනා කියල රතිඤ්ඤා දැම්ම අද යනව කියල රතිඤ්ඤා දානවා

    • @mashisherath
      @mashisherath 2 года назад +3

      එදා මිනිස්සු රැවටුනා...ලොකුවට මගුල් කාල කිරි බත් කවාගෙන හනිමූන් යන කපල් උසාවියෙ බැනගෙන ඩිවෝස් වෙන්නෙ...ඕක හරි සිම්ප්ල් තියරියක් නෙ🤣🤣

    • @hanniebae_97
      @hanniebae_97 2 года назад +1

      lankawane🤣

  • @vimukthi478
    @vimukthi478 2 года назад +17

    සිරස(ඔලුව) මෙච්චර වෙලා ලයිව් වයි බන්..

  • @TrainTracksTV
    @TrainTracksTV 6 месяцев назад +1

    Celebrating anniversary 🎉

  • @Kamalkamal-ur8uw
    @Kamalkamal-ur8uw 6 месяцев назад +1

    Jaya waewa

  • @milee8184
    @milee8184 2 года назад +15

    මහින්ද රාජපක්ෂ තෝ කවදා හරි මැරෙන්නෙ ලේ වමනේ දාලා

  • @dhanuskak.m3464
    @dhanuskak.m3464 2 года назад +4

    අද 2022 11 17 තවත් මැයි 09 ලගදීම
    රනිල් ඔයා left

  • @maryolga3259
    @maryolga3259 2 года назад +1

    බුරියානිය කැමට පෙර

  • @fizika5562
    @fizika5562 2 года назад +1

    The Peoples Channel ❤️

  • @kumarikumari8573
    @kumarikumari8573 2 года назад +2

    අරගලයට ජය වේවා

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 2 года назад +1

    Sirasata jayawewa

    • @ialithawaduge3192
      @ialithawaduge3192 2 года назад

      මහිදගේ.ගුවුකනපෙරේත.හැත්ත

  • @worldvlogs2017
    @worldvlogs2017 2 года назад +10

    Trending ❤️‍🔥

  • @kusumratnayaka7888
    @kusumratnayaka7888 2 года назад +4

    මෙිවාට හමුදාපති සවෙින්ද මහතාද වග කියයුතුය් පොලිස්පතිද වග කිය යුතුයි

  • @dewdew7636
    @dewdew7636 2 года назад +1

    අරලියගහමන්දිරේ ගාවට මීඩියා යන් නැත්තේ ඇයි

  • @Karma-p4u
    @Karma-p4u 2 года назад +1

    Don’t forget Karuna home and Douglas home and pillayan home and Vijalan home 🔥

  • @gamekukka261
    @gamekukka261 2 года назад +7

    මහින්දට කඩෙ යන හැමඑකාගෙම බඩවැල් එලියට ගන්න ඕන....ගොන් සෙවල තිරිසන්නු

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 2 года назад +4

    කාවද මේ හමුදාපති ආරක්සාකරන්නේ බලමු බලමු

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 2 месяца назад

    ❤😊මේව අමතක කරන්නෙපා

  • @sajithgayan3727
    @sajithgayan3727 Год назад +3

    කුරිරු සතුටක් එන්නේ මේවා දකිද්දී 😂😂😀😀😀

    • @fz89583
      @fz89583 11 месяцев назад

      සිරාවට බං.. මතක් වෙලා මාත් අද ආවා බලන්න ❤️

  • @pushpaali4804
    @pushpaali4804 2 года назад

    අරගලයට ඡය

  • @hasarangi1013
    @hasarangi1013 2 года назад +2

    Sirasa atta qw

  • @sarathw5740
    @sarathw5740 2 года назад

    -=Galle Face is not private property. Every person is a leader and a follower in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @electromagneticfousaivel9599
    @electromagneticfousaivel9599 2 года назад

    I do not know Sinhala..We will love all life. Do not harm anyone.The big mistake we made was that not all Sri Lankans learned Sinhala and Tamil.
    தழிழர் வேதனையை சிங்கள இளைஞயஞர்களுக்கு புரியவைக்க வேண்டும், இன்றைய நிலையில் புரியவைப்பது எளிது. பல சிங்கள இளைஞனர் தழிழர் பிரச்சனையை அவர்களின் போராட்டத்தின் போது கதைக்கிறார்கலே இந்த சிங்கள இளைஞனர்கள் நாளைய தலைவர்கள். குற்றவாலிகைதிகள் வெளி வந்துவிட்டார்கள் அரசியல்கைதிகள் ஏன் வெளியில் வரக்கூடாது.இந்தவிடயங்களை சிங்கள மக்களுக்கு அன்புடன் ஏழுமனவரை நசுக்காக எடுத்து உரைக்கவேண்டம், எல்லா தழிழ் மக்களும்.நாட்டின் இன்றைய நிலமை சிறிதளவாவது இனங்களுக்கள் புரிதலை ஏற்படுத்தியுள்ளது. தழிழர்கள் மிகவும் அவதானமாகவும் இருக்க வேண்டிய காலம். சுய நலவாதிகள் இன கலவரமாகவும் மாற்றி விடுவார்கள்.எல்லா இனத்துக்கும் தன் மொழி பெரிது தழிழ் வாழ்க தழிழர் தன்மானத்துடன் வாழ இயற்கை வழிவகுக்கட்டும். அத்துடன் அன்புள்ள சிங்கள மக்களே தழிழரகளின் நியாயமான உரிமைகள பெற உதவி செய்யுங்கள்.வாழ்க சிங்களம்.தழிழர்கள் உங்கள் எதரிகள் அல்ல நீங்கள் சொல்வது போல் உங்கள் சகோதர்கள் இன்று உங்களல் எவ்வாறு பசியை தாங்க முடியவில்லையோ அதே போன்ற பசி உணர்வுகலால் ஆண்டு ஆண்டு காலமாக பல பசி உணர்வுகலால் வேதனை படுகின்றார்கள்.உங்கள் தழிழ் சகோதர்களுக்கு புத்த பிரானின் கருனை உணர்வுடன். பசி தீர்ப்து உங்கள் கடமை. தீவில் எல்லா பசியும் எல்லோருக்கம் தீரும் போது தானாகவே பால் ஆறும், தேன் ஆறும் ஒடும். பல வெளி நாட்டு ஈழத்தவர்கள்(தழிழ்,சிங்கள).மேலும் நாட்டை செழிப் படையவப்பார்கள். உங்கு வந்து வாழ்வார்கள் .அப்பொழுது உலகம் வியந்து பார்க்கம் இலங்கையை. நிம்மதியாக எல்லோரும் வாழ்வொம்.சிங்கள இளைஞர்களின் கையில் தான் மாற்றத்துக்கான பெரும் பங்கு உண்டு. நன்றி இதை சிங்களத்தில் எழுத விருப்பம் ஆனால் சிங்களம் தெரியவில்லை.

  • @heshanmax963
    @heshanmax963 Год назад +3

    2023.09.01
    ඒ උනාට බයියොන්ට සැලකුවා මදි වගේ බන්
    ඔක්කොමගේ ඔලු පලන්න තිබ්බේ

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 10 месяцев назад

    Sirasa tv 📺 ❤

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Год назад +1

    ලංකාව කියන්නේ හැගීම්බර මිනිස්සු ඉන්න රටක්.
    එහෙම රටක් හොද පැත්තට ගියොත් ඉස්සරහටම යනව , නරකටත් එහෙම
    ඒ වගේ මිනිස්සු එක්ක ඕනවට වඩා සෙල්ලම් නොකල යුතු බව ලෝකයම තේරුම් ගත්ත දවසක්.

  • @jayasundarakm704
    @jayasundarakm704 2 года назад

    ජනතාවනි මෙන්න මුන්ගෙ මැරබලය මෙවැනි මැරබල ආන්ඩුව ලංකාවෙන්ම පලවා හැරිය යුතුයි ලංකාවාසි සියලුමදෙනා මේවා හෙලාදැකියයුතුයි

  • @sriyasudarshi8050
    @sriyasudarshi8050 2 года назад +1

    Sirasa ❤️

  • @MithunJayasanka
    @MithunJayasanka 6 месяцев назад +1

    මේ දැනුත් බලන ගමන් බන්.

  • @NilagqNilqgq
    @NilagqNilqgq Год назад

    Aragalayata jayen jaya wasantha aiya thamai wadda

  • @mafazmafaz1493
    @mafazmafaz1493 2 года назад +2

    සිරස 1.7 million subscribers you beat those washing machine channels horu, parana

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 6 месяцев назад +1

    2024.05.09 ❤

  • @russp622
    @russp622 2 года назад +3

    සිරස, සමාජ මාධ්‍යය වලින් දර්ශන භාවිතා කරනවා නම් මුල් අයිතිකරුවන්ගේ නම් සඳහන් කරන්න

  • @lasithchamalka326
    @lasithchamalka326 2 года назад +2

    news1st

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 года назад +3

    දිනේෂ් ගුනවර්ධන නාකියගෙ ගේ කුඩු කරන්න ඕන

  • @PM-wp3hr
    @PM-wp3hr 12 дней назад

    හොඳට බැලුවොත් කළු ජූලියක් ආයෙ ඇති කරන්න හැදුවා වගේ තමයි මේකත්.එදාත් පොලිසිය බලන් හිටියා අහිංසක මිනිස්සුන්ට ගහනකන්.මෙදත් පොලිසිය බලන් ඉන්නවා

  • @mashisherath
    @mashisherath 2 года назад +11

    හින්දි ෆිල්ම් එකක් බැලුව වගේ....❤️මහින්දට කඩේ යන උනුත් මැරයෝ....බලන් ගියාම ඒකනේ මේ වගේ කඩාකප්පල්කාරි වැඩ කරන්නෙ

  • @CodeRexLK
    @CodeRexLK 2 года назад +2

    1.8M views 😍

  • @JustArkon
    @JustArkon 2 года назад +3

    සේරම නාකි රිලව් රිලවියෝ විතරයිඉන්නේ ජොනි පළ පළ උබටත් තරු පෙනෙයි දැන් ගේ දැක්කහම

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 года назад

    Be patient

  • @ගෝටාබයරාජපක්ෂ-ධ9ඝ

    නාඩගම්කාරයෝ කැලේ . පැය 21 කින් 1.8 m views

    • @shanithvishva
      @shanithvishva 2 года назад

      😅

    • @evrythingforyou5490
      @evrythingforyou5490 2 года назад +1

      ඒ නාඩගම් මොනාද බන් මේ නාඩගම් එක්ක😂

  • @mrmusic972
    @mrmusic972 2 года назад +17

    සවේ මිනිස්සුන්ට කියල බහුකාගන්නෙපා උබත් 😵‍💫 පොලීසිය ඉන්නෙ නීතිය රකින්නලු ලොකු බයියොන්ගෙ සද්ද වලට දෙකට නැමීගෙන ඉන්න උන්ට පුලුවන්ද නීති රකින්න 🙂

    • @deepikapriyadarshani2610
      @deepikapriyadarshani2610 2 года назад

      👍👍👍👍

    • @mashisherath
      @mashisherath 2 года назад +1

      ඒක තමයි..මූත් කඩේ යනව කියල දැනගද්දි අස්වය ගිහින්😠

    • @deepikapriyadarshani2610
      @deepikapriyadarshani2610 2 года назад

      @@mashisherath මූතමයි අනිත් හොරා මූගැන බලාගත්තොත් හොදනැද්ද ඉස්සර අපි හමූදාවට ආදරය කලා දැන්නම් පිළිකුල්