Ven.Dikkumbure Subhuuthi Thero කණ්ණාඩියේ ප්‍රතිබිම්භය

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 40

  • @dmmubbb2957
    @dmmubbb2957 Год назад +9

    නමෝ බුද්ධාය 🙏🙏🙏ආර්‍යයන් වහන්ස මෙි උතුමි පණිවිඩය වටහා දෙන්න සියුමි උපමා උපයෝගි කරගෙන උතුමි ආර්‍යයන් වහනන්ස නිදුකානන් වහන්ස පලමුව මාගේ හද පිිරි සතුටින් හා ගෞරවයෙන් නමස්කාර කරමි මාගේ නමස්කාරයම වෙිවා🙏🙏🙏 මෙි තමයි භාවනා මාර්ගය අවාබා්ධය ට පත්විම 🙏🙏🙏 ඔබ වහන්සේ අවබෝධ කලාවු දහමි පර්යාය අප අවබොධ කිරිම තුල උපදින්නටවත් මැරෙන්ටවත් කෙනෙක් නොමැති බව අවබෝධ වෙන්ට නමි ඔබ වහන්සේ කල මෙි උතුමි දේශනා පිලිවෙලින් පිලිවෙලට අසමින් මෙි අවබොධය කරා ඒම නිවැරදි මාර්ගය බව මම වටහා ගතිමි තවත් පුරැදු පුහුනු කරමි .🙏🙏🙏 දහම කුමක්දැයි සොයන කෙනෙක් හැටියට 🙏🙏🙏 මෙි හාවනා වෙි ඒ උතුමි පින්කමේ අග්‍රකොටස පින්වත් නිර්මල බුදුදහමේ උතුමි පින්වන්ත ඔබ සැම මෙි උතුමි පින් වන්ත ආර්‍යයන් වහන්සේ විසින් දේශනා කරනු ලබන පින්වත් ඒ දේශනා ලොවටම ඇසෙන්ට සලස්වලා අවසාන මොහොත වෙනකමි මෙි කරන සත් කිුයාව සැමට උතුමි නිවිම කරා ලගාවෙන්න උතුමි පාරමිතාවක්ම වෙිවා සියලු දෙනාට මෙි දර්ම මාර්ගය ඇසේවා🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 9 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shermilaw4782
    @shermilaw4782 10 месяцев назад

    සාදු 🪷🙏සාදු🪷🙏 සාදු 🪷🙏

  • @chandanik88
    @chandanik88 Год назад +1

    ගෞරවණීය අතිපුජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබවහන්සේ නිදුක්ව නීරෝගීව සුවසේ වැඩ වාසය කරත්වා ...!!!

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 Год назад +3

    මෙවැනි දහම් දේශනා කරන ඔබ වහන්සේට නීරෝගී සුවයත් දීර්‍ර්ඝායුශත් ලැබේවා ......සාදු...සාදු....සාදු ..

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 Год назад +2

    දීර්ඝායු වේවා කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiwickramasinghe9844
    @nilanthiwickramasinghe9844 Год назад +1

    සාදු සාදු ස්වාමින් වහන්ස

  • @surangidassanayake9764
    @surangidassanayake9764 10 месяцев назад

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +5

    තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
    අතිශය සියුම් හා සරල ලෙස පැහැදිලි කලා. විඥානයේ මායාව ට යටත් වී නිකරැනේ සසර දුක විදිමින් ගමන් කරන්නේ පෘතග්ජන භාවය නිසාමයි.

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara Год назад +2

    සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @ganawelisara7311
    @ganawelisara7311 6 месяцев назад

    🎉🎉🎉

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Год назад

    සාදුසාදුසාදු

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Год назад +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Год назад +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @برينكابرينكا
    @برينكابرينكا Год назад +1

    Oaba vahansaga karunava dayava nimak naha visvaya thRam

  • @geethaperera3667
    @geethaperera3667 Год назад +1

    🌻🌻🌻🙏🙏🙏

  • @m.r.cpeiris4073
    @m.r.cpeiris4073 Год назад +1

    🙏🙏🙏🌺🌺🌺awabodai Arahatun wahansa. 🙏🙏🙏

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 Год назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 Год назад +1

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @mallika8744
    @mallika8744 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithmini638
    @kithmini638 Год назад

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Год назад

    සුවපත් වේවා !

  • @prof.sirimevancolombage
    @prof.sirimevancolombage Год назад +2

    🙏🙏🙏

  • @rajeewapushpakumara8724
    @rajeewapushpakumara8724 Год назад

    ඇත යන්නත් අන්තයකි. නැත යන්නත් අන්තයකි. හෙතුන් නිසා හටගේන. හෙතුන් නිසා නිරුද්ද වන බවයි දකින්න ඔනේ. මැදු පිලිවෙතින් දැක ගත යුතුයි. අද්‍යත්මික රූපය යනු. සිත මුලික කරගේන හට ගන්නා රුපය නොවේද? විපක කයයි. අද්‍යත්මික කයයි. බහිර කයයි යනු කුමක්ද.? බහිර කයක් නොමැත. බහිර ඇත්තේ සතර මාහා භුතයන්ගෙන් යම්කිසි වින්‍යනයකට අනුව ගොඩනැගුණු රුප පමනි. එම රුප පංච ඉන්ද්‍රියයන් හා සමුහය විමේන් හදා ගන්නා රුපය. අබ්‍යන්තර රුපය වේ. අද්‍යත්මික රුපය වේ. මෙය පටිච්ච සමුප්පදය අනුව සැකසිමයි සිදු වන්නේ. පටිච්ච සමුප්පදය අනුව සැකසී නැතිවි යැම දැක ගත් කල. රූපය සදහා ඇති චන්ද රාගය නිරුද්ද වේ. 🙏🙏

  • @nishanthanawarathana-pt1ci
    @nishanthanawarathana-pt1ci Год назад +1

    මෙ හමුදුරුවන් කොහෙද ඉන්නෙ දැන්

  • @sarathw5740
    @sarathw5740 Год назад

    කැලේ ඉන්න කොටියා මගේ හිතේ විතරද? එතකොට කොටියා මාව ගිල දමන්නේ කොහොමද?

  • @vajiragunasinghe638
    @vajiragunasinghe638 Год назад +3

    🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 Год назад

    🌺🙏🌺🙏🌺🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 Год назад +2

    🙏🙏🙏

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dabare-wt6ib
    @Dabare-wt6ib Год назад +2

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Год назад

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 Год назад

    🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 6 месяцев назад

    🙏🙏🙏