Ven. Dikkumbure Subhuthi himi 2018 -07-20 (maharagama)

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 99

  • @PathmaGunawardana
    @PathmaGunawardana Год назад +2

    තෙරුවන්සරනයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @susanthapriyadarshana2041
    @susanthapriyadarshana2041 6 месяцев назад +2

    අනුබුදු හිමියනි...
    ආයුබෝවේවා....!

  • @surangidassanayake9764
    @surangidassanayake9764 7 месяцев назад +1

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏

  • @tilakarathnayaka3972
    @tilakarathnayaka3972 3 года назад +2

    සාදූ සාදූ සාදූ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි!

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 лет назад +16

    හරිම පැහැදිලියි අපෙ හාමුදුරුවනේ රහතුන් වහන්සෙලා දහස් ගනන් මෙ මිහිතලය මත බිහිවේවා .සිත් සතන් සුවපත් වෙවා .සාධු ..සාධු ..සාධු

  • @Kanthi-zy2kq
    @Kanthi-zy2kq 4 года назад +1

    ගරු ස්වාමීන් වහන්ස හොඳටම පැහැදිලිව අපට තේරුම් ගැනීමට පුළුවන් ආකාරයට ඒ උතුම් නිවන් මාර්ගය යි පෙන්වා දෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මය අපිට වටහාගෙන මේ සසරින් ගැල වෙන්නට පුළුවන් බව සත්‍යයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @charithmudalige8856
    @charithmudalige8856 4 года назад +4

    මේක තමයි නිවනට නිවැරදිම මඟ. ප්‍රත්‍යක්ෂයි.
    කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාරය 🙏

  • @venpodee2244
    @venpodee2244 Год назад +3

    ඔබ වහන්සේ හරිම හරි ස්වාමීනී.සැබෑම අරහතුන් වහන්සේලාව මග හැරී වචනෙට අරහතුන් වහන්සේලා යැයි කියා ගත් උදවිය පසු පස යන සියල්ලන්ට මේ මිහිරි සදහම අහන්නට ඔවුන්ටද කුසල් හමු වේවා

  • @beautytips3693
    @beautytips3693 4 года назад +3

    සාදු ...සාදු ... සාදු ...

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 6 лет назад +15

    Dear Mr. Sarath Perera, Thank you so much for your kind effort in recording Swaminwahanse's valuable sermons! May you attain Enlightenment soon!!

  • @pushparajapaksha9858
    @pushparajapaksha9858 4 месяца назад

    Sadu sadu sadu!

  • @Sarath_Chandrarathna
    @Sarath_Chandrarathna Год назад

    Me kiyana de theruna kenek ada lokaye innawada a seratama mage namaskaraya wewaa

  • @naiduwawadugesarathathukor2071
    @naiduwawadugesarathathukor2071 6 лет назад +4

    අනේ ගරුතර ස්වාමින් වහන්ස අප කෙතරම් මංමුලා වී අසරණ වෙලාද!!ත්‍රිවිධරත්නයේ ආනූභාවයේ සරණින් නිදුක් නීරෝගී වී වැඩි වැඩියෙන් අසරණ වූ අපගේ ජීවිතවලට සද්ධර්මය දේශනා කිරීමට හේතු වාසනා ලැබේවා!මෙම ධර්ම දේශනාව සංවිධාන කල සියලුම පිංවතුන්ට සුපිරිදු ධර්මාවබෝධය ඉක්මණින්ම ලැබේවායී ප්‍රාර්ථනා කරන්නමු!

  • @abeysirin.k.5298
    @abeysirin.k.5298 Год назад

    Vigghanayen dakina bhahira lokayen midhi prachgaven dakina sabae patichcha samuppanna lokaya dakieema sadaha maga penwana kadima dharma deshnawaki.Sadu..Sadu..Sadu

  • @mallikasm7690
    @mallikasm7690 6 лет назад +7

    ඔබ වහණ්සේලා දෙවිවරු හිමියණි මෙීලෝක සත්‍යයා සසර දුකින් මිදෙන්න සත්‍යය දර්ෂනයට නමස්කාරය සාධු සාධු සාධු

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 6 лет назад +4

    සාධූ සාධූ සාධූ හැංගිලා තිබුන දහමක් අපිට පෙන්වා දුන්නාට ඔබවහන්සේට නය ගැතියි, බුදුන් වහන්සේටත් , ඔබවහන්සේටත් මේ දහම අසන්නට සැලසූ සියලුම දෙනාටත් ඒ නයෙන් නිදහස් වීමට මමත් වීර්‍ය කරන්නමි

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 Год назад

    Obavahanse,niwanmaga,manavinpenvadunna,sarathmahathatath,obavahansetath,bohomakusal

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 года назад

    මගේ නමස්කාර ය වෙවා පින්වත් සුවාමින් වහන්ස

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 5 лет назад

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !.

  • @asokap.h9409
    @asokap.h9409 4 года назад

    sadu sadu obawahanseta godak pin.

  • @නුවනැස-ඞ4ම
    @නුවනැස-ඞ4ම 5 лет назад

    oba wahanseta niduk nirogi chirajewanya labewa!!!

  • @suseemagurusinghe
    @suseemagurusinghe 7 месяцев назад

    සාදු සාදු. සාදු 1:44:58

  • @udarasampath7744
    @udarasampath7744 6 лет назад +1

    සාදූ සාදූ සාදූ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ම ශ්‍රවණය වේවා ....

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 4 года назад

    Saadu saadu saadu obawahanseta pin

  • @wasanthijayasundara2335
    @wasanthijayasundara2335 4 года назад

    Awabodayata pathuna swamenwahansa 🙏🙏🙏🙏🙏

  • @mallikasm7690
    @mallikasm7690 6 лет назад +3

    ලෝකෙ සූන්‍යයි හිමියණි මුලාවක් මායාවක් පැහැදිලිවම

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 3 года назад

      lokaya mulawak kiyala dekkoth pamanai thanhawa duruwenne.wasara 10k siyaluma rekiya walin midila niweradi budda wachanaya hoyapu kenek mama. mahameunawe hathara poyatama sil samadan una kenek. lankawe prasidda kiyana siyaluma swamin wahanselagen bana ahapu kenek. lankawe prasiddama kiyana gihi ayagen bana ahapu kenek. mata niweradi budda wachanaya lebune mema desanayen pamanai. me kiyana kathawa kata hari therunoth eya sasaren goda yanawa ekanthai. mama dahama dekke mema desanayen.visankaran gathan chiththan thanhanan kaya majjaga une me desnayen pamanai.siluma denagen karana ekama illima swamin wahanse kiyana magama yanna. mama dahama hoyanna gihin hodata themparadu una kenek. me kiyana karanawamai sathya. theruwan saranai.

  • @rosev9436
    @rosev9436 6 лет назад

    Much merits for uploading dear friend!

  • @anomisarmila5624
    @anomisarmila5624 5 лет назад

    සාදු සාදු සාදු.

  • @rathwije1579
    @rathwije1579 6 лет назад

    So, highly explained.Pinsiduwewa.

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 6 лет назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා!!! සාදූ සාදූ සාදූ!!!

  • @sumithbandara3960
    @sumithbandara3960 6 лет назад

    Saadhu saadhu saadhu desakayan wahanseta budu bawa lebewa semata nivanin pirinivimata hethu waasana wewa saadhu saadhu 🌹🌹🌹🙏🙏🙏

  • @indiradesilva450
    @indiradesilva450 6 лет назад

    Pin aththo asathwa sadu sadu sadu!!!!

    • @sandamalichandrasena6839
      @sandamalichandrasena6839 4 года назад

      පෙර නොඇසූ දහමක් ම ඇසීමට ලැබුනා...
      සාදු සාදු සාදු

  • @ranukaabesekara5275
    @ranukaabesekara5275 4 года назад

    2020.02.18.රාත්‍රී 7ට ප්‍රඤා t.v දේශනා කල දේශනාව මට එවන්න. තෙරුවන් සරණයි!!!

    • @sarathperera2708
      @sarathperera2708  4 года назад +2

      0772862409 sarath perera

    • @itsokay3543
      @itsokay3543 4 года назад

      මු තමයි අදුන් බලන කට්ටඩියා

    • @itsokay3543
      @itsokay3543 4 года назад

      @@sarathperera2708 මු තමයි අදුන් බලන කට්ටඩියා

    • @sahanamara1534
      @sahanamara1534 3 года назад

      @@itsokay3543 NGO නඩය හොදටම ඇවිස්සිලා...
      ගැරඩියා කොහොමත් බූමිතෙල් වලට බයයි..

  • @3dlakshan
    @3dlakshan 5 лет назад

    Dinusha Lakshan
    අති පූජ්‍ය දික්කුඹුරේ සුභූති හිමියන් විසින් දේශනා කරන ධර්ම දේශනාව 2019 පෙබරවාරි මස 04 වන දින සවස 04 සිට කැළණිය රජමහා විහාරයේදී පැවැත්වේ. සුදු වතින් සැරසී ඔබ සැමද සහභාගී වන්න...

  • @thilakliyange4240
    @thilakliyange4240 5 лет назад

    Pin wath sarath mahata mata katha karanna awssye vewanawa mama inne oman rate oba tumage durakatana ankaya ewanna

  • @sihanisihani816
    @sihanisihani816 4 года назад +1

    පිංවත් මෑනින් වහන්සේ ලග පැවිදි විමට අවසර ද

  • @anomasilva5651
    @anomasilva5651 6 лет назад

    සාදු සාදු හිමියනි ..

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 6 лет назад

    Sadhu, sadhu, sadhu!!! Thank you so much Swaminwahansa. Thank you so much!!

  • @advancedchem.4691
    @advancedchem.4691 11 месяцев назад

    ❤🙏

  • @chanpad4510
    @chanpad4510 4 года назад

    Saadhu saadhu!!!

  • @RuwanSamarasinghe
    @RuwanSamarasinghe 6 лет назад

    very very rare explanation about what is the buddhism is?

  • @TravelHackerOfficial
    @TravelHackerOfficial 6 лет назад

    great great 👍

  • @Tmd1vo
    @Tmd1vo 6 лет назад +1

    Sadu, sadhu, shadu!!!
    ඉතාම පැහැදිලියි , ඇතැම් දේශකයන් වහන්සේලා තිරය මත රූපයේ සතර මහා ධාතු ඇතැයි පැවසී මෙන් අපැහැදිලි වුනා. නමුත් සැබැවින්ම සතර මහා ධාතු ඇත්තේ රූපයේ නොව තිරයේය. (පලමු අවබෝධයෙන් පසුව , එලෙස සිතීමද සිතිවිල්ලක් පමනි) එලෙස ඇසට පෙනෙන රූපයටද එය ගලපා ගත හැක. දිනෙක සතර මහා ධාතු වලින් මිදෙන නිර්වාන ප්‍රත්‍යක්ෂයට එය උදව් වේවි.
    ස්වාමීන් වහන්සේගේ දේශනවේ පටිච්ච සමුප්පාද විග්‍රහයට පලමු පැහැදිලි කිරීම ගැලපිය හැකියයි මට සිතේ.එනම් , නාම රූප පච්චයා සලායතන යන්නයි. මන්ද පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යාව නිසා නිර්මානය වන සසර නොවේද ?
    මා හිතන්නේ සසර යනු අවිද්‍යා (අනුලෝම ) පටිච්ච සමුප්පාදයයි. ප්‍රතිලෝමව මෙනෙහි කිරීම යනු විද්‍යා පටිච්ච සමුප්පාදයයි. මේ විස්තරය ස්වාමින් වහන්සේ ගෙන් පැහැදිලි කරගත හැකි නම් මා ඇතුලු බොහෝ පිරිසකට ප්‍රයෝජනවත් වේවි. කෙසේවෙතත් මේ ධර්ම දානයට ඔබට බොහෝ පින්

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 3 года назад +1

      oba sasarin midenawamai me dahama therunoth.mama wasara 10k niweradi budda wachanaya hoyapu kenek. siyaluma rekiyawalin midila wasara 10k ma niweradi budda wachanaya hoyapu kenek. lankawe siyaluma prasidda swamin wahanselagen dahama ahapu kenek. mahameunawe hathara poyatama sil gaththa kenek.mama heuwwa dahama mata lebunema ne. eeta passe siyaluma dewal walin nidahaswela innakota thamai mema desanaya mata ehune.mama budun wahanse dekke mema desanayenma pamanai. mama dahama dekka. visankaran gathan chiththan thanhanan kaya majjaga une mema desanayen pamanai. swamin wahanse kiyana margayema yanna. obata chathurarya sathya awaboda wena eka ekanthai. theruwan saranai.

    • @Tmd1vo
      @Tmd1vo 3 года назад

      @@gaminigopallawa3290 හානේ මේ ගොඩක් ඉස්සර එකක් නේ. සතුටුයි දැක්කාම. ඒ දවස්වල හිටියෙ හෝඩියේ. දැන් විභාගෙ පාස්. ඒත් තව පියවර 2ක් තියෙනවා campus out වෙන්න. දැන් ඉතිං auto pilot. තෙරුවන් සරණයි !

  • @rathnapaala9243
    @rathnapaala9243 6 лет назад

    Chathurarya sthya saha patichchasamuppada wiwaranaya yatikurukala banduna udukurukalamai sadu sadu sadu

  • @rasvin47
    @rasvin47 5 лет назад

    sadu... sadu... sadu..

  • @mallikasm7690
    @mallikasm7690 6 лет назад +3

    මෙී හිමියණ්ගෙ අලුත් දේෂනා දාන්න කලන මිතු

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 года назад

    Me banada..

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 6 лет назад

    Excellent.👍

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 3 года назад

      mema desanawata kauru hari kenk excellent kiyanawanam eya me sasaren ethera wenawamai. mama wasara 10k siyaluma rekiyawalin midila budun wahanse wadala niweradi dahama hoyapu kenek. lankawe siyaluma prasidda swamin wahanselagen saha gihi ayagen darmaya ehuwa. mata dahama awaboda une ehema nethnam dahama dekke mema desanayen. kata hari me kathawa therunoth sasarin midenawamai eka ekanthai sathyayai. excellent excellent excellent...

  • @mallikasm7690
    @mallikasm7690 6 лет назад +1

    සාධු සාධු සාධු හිමියණි නමස්කාරය වෙීවා පැහැදිලිවම ඔවු අවබෝදයි හිමියණි සාධු සාධු සාධු

  • @mallikasm7690
    @mallikasm7690 6 лет назад +2

    සාධු සාධු සාධු හිමියණි

  • @darmawardhanadarmawardhana8617
    @darmawardhanadarmawardhana8617 3 года назад

    MAGE.JIWITAYA.WANASUNA

  • @info.zamelprojects6135
    @info.zamelprojects6135 6 лет назад

    ස්වාමීන් වහන්ස, පඤ්ඤා විමුක්තිය විස්තර කර දෙනු මැන.

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 6 лет назад +1

    bohoma gemburu deshanawak.... sadhu.... sadhu.... sadhu........

  • @yasanthamapatuna1845
    @yasanthamapatuna1845 6 лет назад

    Send me next date for damma deshana

  • @info.zamelprojects6135
    @info.zamelprojects6135 6 лет назад

    concept and reality.

  • @samudra.suriya
    @samudra.suriya 5 лет назад

    Sadhu sadhu sadhu

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 6 лет назад

    Me හිමියන් නැවත මහරගම wadinawada .එසේනම් කියන්න .

  • @padminisilva7853
    @padminisilva7853 6 лет назад

    🙏🙏🙏🌻🌻🌻🌻🌼🌼

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 6 лет назад

    ස්වාමීන් වහන්සේ නැවත මහරගම wadinawada?

  • @athulanupearachchi6837
    @athulanupearachchi6837 6 лет назад

    🙏🙏🙏🙏

    • @akashx15
      @akashx15 5 лет назад

      Athula Nupearachchi c.f. Bus Why vBulletin pts black Bus

  • @thilakliyange4240
    @thilakliyange4240 5 лет назад

    Pinwat mahatmaya oba thuma imo eka use karanawada menna mage durakatana ankaya +96897456349

  • @indiradesilva450
    @indiradesilva450 6 лет назад

    SADU! SADU! SADU!

  • @Rohita7659
    @Rohita7659 5 лет назад

    k

  • @kaveeshasilva1191
    @kaveeshasilva1191 2 года назад

    To j

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 6 лет назад

    Too confused

  • @prabodaneemedagoda2372
    @prabodaneemedagoda2372 6 лет назад

    saadu..saadu..saadu..pinvath svamin vahansa

  • @index293
    @index293 6 лет назад

    කොපිකරන්න ගිහින් උන්නාන්සෙ හොඳටම අනාගෙන.

    • @thimirasamaraweera4850
      @thimirasamaraweera4850 11 месяцев назад

      ඔබේ අදහස පැහැදිලි කරන්න පුලුවන්ද

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 11 месяцев назад

    Sadu Sadu Sadu

  • @surangidassanayake9764
    @surangidassanayake9764 7 месяцев назад

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏

  • @nandasumana8381
    @nandasumana8381 4 года назад

    සාදු සාදු සාදු

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 5 лет назад

    සාදු සාදු සාදු !!!

  • @champaweerakkody4146
    @champaweerakkody4146 Год назад

    🙏🙏🙏🙏🙏🙏

  • @athulanupearachchi6837
    @athulanupearachchi6837 6 лет назад

    🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 12 дней назад

    සාදු සාදු සාදු

  • @rosev9436
    @rosev9436 6 лет назад

    🙏🙏🙏

  • @sugathranaweera4749
    @sugathranaweera4749 5 лет назад

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 3 года назад

    🙏🙏🙏

  • @nayanahemamali4566
    @nayanahemamali4566 Год назад

    🙏🙏🙏