Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏🙏🙏🪷🪷🪷තෙරුවන් සරනය් සියලුම දෙනාට හරිමවටිනා අදහස් දැක්විමක් හෙට්ටිආරච්චි සර්ගෙ අදහස් දැක්විම ප්‍රායෝගිකය් හරිම අර්තාන්විතය් සියලුම දෙනාගෙ අදහස් ප්‍රකාශ කිරිම උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏💐
තෙරුවන් සරණයි !
මේම කල්‍යාන මිත්‍ර සාකච්ඡාව අති විශිෂ්ටයි..සැබැවටම අධ්‍යාත්මික මාර්ගයක ගමන් කරන්නෙකුට.. ගොඩක් අධ්‍යාත්මික කරුණු දැන ගත්තා විශේෂයෙන් ටොලේ ස්පයිරා රමන මහර්ශි අය වැනි සාකච්ඡා වලින් ඉදිරියටත් එවැනි අයගේ සාකච්ඡා කරන්න...ගොඩක් පින් වගේම වචන දෙකකින් ස්තුති කරමි නිහඩ නිශ්චල ස්බාවය..මේ සාකච්ඡාවේ ඉතා ගැබුරු වචන දෙක ඒක තෙරුම් ගත්තා කියන්නේම ස්තුතියක්ම තමා 💐💐💐🙏🙏🙏🙏😍😍😍😍
ඔබ ප්‍රතිපත්තියෙන් කල ස්තුතිය ඉතා අනර්ගයි!🙏🙏🙏
ස්තූතියි ඔබ තුමාට ,තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි!
ඇත්තටම මහත්තයා මෙ අරිය අශ්ටන්ගික මර්ගය වැඩෙන කෙනාට ලැබෙන පලය තමා ඔය උත්තරීතර අවබොධ ය අව්ද්දියාවෙන්ම අවිද්දියාව නසන කොට විද්‍යා ව පහල වෙනවා මෙඋත්තරිතර ම්හොත නිකන් ලැබෙන්නැ මර්ග යෙම එන්න ඔනෙ ඔබතුමා ලාගෙ සකච්චාව ඉතා වැදගත් මෙය දන්න කෙනා පමණ යි මෙක දන්නෙ තෙරුවන් සරනයි.
Mahthmaya apata sowan wena kramaya pilibanda karunu tikak pehedili karala denawada theruwan sarani siyalu denat🙏🙏🙏
පහත ඇති Link එකේ තියන BE-1 සිට BE-3 ලෙස පෙලගස්වා ඇති video 3 හොදින් අහන්න. යම්කිසි පැහැදිලි කිරීම් අවශ්‍යනම් එම video ට comment කර විමසන්න. තෙරුවන් සරණයි!ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=HcJourOJgWH3RKL-
Thank you sir.durlaba paniwidaya matath lebuna.
Sir from your discussions each time l hear some new clue to this journey thanks 🙏🙏🙏
Glad to hear that! 🙏🙏🙏
Theruwan Sarenai Boho pin obete deergayu wewa
🙏🙏🙏
විමර්ශනය .ආර්ය පර්යේෂණය ක නියැලුණු කෙනෙක් හැම විටම ගතයුතුදේ නොගතයුතු දේ තමාම අවබෝධ කරගන්නවා..එය ඔබතුමා හරියැයි සිතා ප්‍රකාශ කරන්න වෑයම් කරන දෙයටද එකයි.comment අයින් කිරීමෙන් ඔබගේම ස්වභාවය පැහැදිලි නැතිය..සතර අනුස්සති කර බලන්න..දන්නවායය සිතා ගත් නොදන්නා කමත් ඉතා අගේට තේරැම් යයි...ගැටුමට නොවේ විමසුමට ...ඔබගේ යුග මෙහෙවරට සුභ පැතුම් ..සුවපත් වේවා..සතර අනුස්සති වඩා බලන්නට හැකිවේවායි අධිෂ්ඨාන කරමි.❤❤❤❤
Comments අයින් කරන්න කෙනෙක් ඉන්නවා.එයාගේ හිත රිදෙනවා.ඒක තමයි තුච්ච හිතේ ස්වභාවය .තමන් ගැන බලා ගන්න හොද අවස්තාවක් නේද?
@@rpq3192 හ්ම්..ඒකත් ඇත්ත..🙏කොහොමත් අයින් වෙනවා නේද?තෙරුවන්සරනයි 🙏
ඔබ හරියටම හරි. නමුත් සමහර comments වල තියන පරුෂ වචන නිසා එවා බලන අනෙකුත් අයගේ යහපතට ඇති කරුනාවේන් සමහර comments අයින්කරන්න වෙනවා.තෙරුවන් සරණයි!
ඔබ හරියටම හරි. නමුත් සමහර comments වල තියන පරුෂ වචන නිසා එවා බලන අනෙකුත් අයගේ යහපතට ඇති කරුනාවේන් සමහර comments අයින්කරන්න වෙනවා. තෙරුවන් සරණයි!
@@NTHSAGEසංකල්ප වලින් අයින් වෙන්න.එතකොට හරි.
Tha
මමත් මුලින් භාවනා කළා. පස්සේ නාම රුපයන් බැලිම තුලින්. මෙම මාර්ගය තුලට පැමිණියේ. දැන් භාවනාව මොනතරම් සූවදායක තැනක් ද කියලා දැන් නියමාකාර ලෙස වැටහෙනවා.
@@dahamchethana5784 මරනානුස්සතිය වැඩීම කර තිබේද?සුවපත් වේවා...!!!
දුකින්මිදෙත්වා!
බෙර හඩ වෙනස් නලා හඩ වෙනස් ගිටාර් හඩ වෙනස් ඒත් අවසානයට යන්නේ ඒකම නිහඩතාවයකට..නිහඩතාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැනේ...😊
ඔබම කියනවා හඩ වෙනස් කියලා?කුමන හඩක්ද?කුමන නිහැඩියාවක් ද?මිනුමට හඩ නිහඩ උනාට නිහඩ හඩ අත්දකින්න සතර අනුස්සති වඩන්න මිතුර ...ගැටුමට නොවේ විමසුමට ..🙏🙏🙏
@@nawatime_titha 🙏🙏
සත්‍ය සොයන්නාට ගැටුම් කොහේද?සත්‍ය විතරමයි.@@nawatime_titha
සියලුම හඩ ඇත්තේ නිහඬතාවය තුලය . නිහඬතාවය නැත්නමි කිසිම හඩක් නැත. භෙරුවන් සරනයි
@@bunnyweeratunga3132 🙏🙏💐
මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා ......... රහතන් වහන්සෙ සහ රොබො කෙනෙකුගෙ වෙනස ...... .... රොබො කෙනෙක්වත් හැදුවෙ මනුස්සයෙක් කියන පටු පිලිතුර නෙමෙ ......... ඉතින් රොබොටත් කිසිම දෙයක් ඇලිමක් ගැටිමක් නැනෙ ..... program කරලා තියෙන දෙ කලා ...නැවත උපතක් කොහොමත් නැනෙ ......... වෙනස මොකක්ද?අන්තිමට රොබො කෙනෙකුගේ මට්ටම යනවා වගෙ නෙ...
ඔව්, ඔබ හරි, රොබෝ කැඩුන විට අපි එකට රොබෝ කියන්නේ නැහ වගේ රහතුන් අපවත් වු විට මුකුත් නැහැ . බුදුන් ගේ උදාහරනය පහනක දැල්ල නැතිඋනා හා සමානයි. වෙනස නම් රොබොට ප්‍රානය (Power) සහ විදාන දුන්නේ නැත්නම් වැඩකරන්නේ නැහැ. රහතුන් විදාන වලට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ සමහර විටක ප්‍රතිචාර දැක්වීම කරයි. තෙරුවන් සරණයි!
Damith ge comment.eka harima arrthawath neda.
ඔව්, ඉතා අනර්ගයි. තෙරුවන් සරණයි!
නිරෝධය දැක්කා නම් මුකුත්ම නෑ නේද?රන්ඩු වීම් ,ගැටීම් ඇති වෙයිද යන්න ප්‍රශ්න නෑ නේද?
ඔබ හරියටම හරි. එය අනෙකුත් අය සමග පමනක් නොව තමන් තුලවත් සිදු නොවිය යුතුය. තමන් මෙම සම්මුති ලෝකයෙන් වෙන්වු විට සියලුම දේ, (තමන් තුල සිදුවන දෙවල් ඇතුලුව) බාහිරයේ සිදුවන සිදුවීම් පමනකි. තෙරුවන් සරණයි!
@@NTHSAGEතමන්,අනුන් කියලා වෙන් කරන්නේ කොහොමද නිරෝධය තුල.තුච්ච හිත ඇරුනහම ඉතිරි සියල්ලම ස්වභාවධර්මය.
හිතත් ස්වභාව ධර්මයමයිහමාගෙන යන සුලඟක් වගෙයි 🙏 @@rpq3192
🙏🙏🙏🪷🪷🪷තෙරුවන් සරනය් සියලුම දෙනාට හරිමවටිනා අදහස් දැක්විමක් හෙට්ටිආරච්චි සර්ගෙ අදහස් දැක්විම ප්‍රායෝගිකය් හරිම අර්තාන්විතය් සියලුම දෙනාගෙ අදහස් ප්‍රකාශ කිරිම උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏💐
තෙරුවන් සරණයි !
මේම කල්‍යාන මිත්‍ර සාකච්ඡාව අති විශිෂ්ටයි..සැබැවටම අධ්‍යාත්මික මාර්ගයක ගමන් කරන්නෙකුට.. ගොඩක් අධ්‍යාත්මික කරුණු දැන ගත්තා විශේෂයෙන් ටොලේ ස්පයිරා රමන මහර්ශි අය වැනි සාකච්ඡා වලින් ඉදිරියටත් එවැනි අයගේ සාකච්ඡා කරන්න...ගොඩක් පින් වගේම වචන දෙකකින් ස්තුති කරමි නිහඩ නිශ්චල ස්බාවය..මේ සාකච්ඡාවේ ඉතා ගැබුරු වචන දෙක ඒක තෙරුම් ගත්තා කියන්නේම ස්තුතියක්ම තමා 💐💐💐🙏🙏🙏🙏😍😍😍😍
ඔබ ප්‍රතිපත්තියෙන් කල ස්තුතිය ඉතා අනර්ගයි!🙏🙏🙏
ස්තූතියි ඔබ තුමාට ,තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි!
ඇත්තටම මහත්තයා මෙ අරිය අශ්ටන්ගික මර්ගය වැඩෙන කෙනාට ලැබෙන පලය තමා ඔය උත්තරීතර අවබොධ ය අව්ද්දියාවෙන්ම අවිද්දියාව නසන කොට විද්‍යා ව පහල වෙනවා මෙඋත්තරිතර ම්හොත නිකන් ලැබෙන්නැ මර්ග යෙම එන්න ඔනෙ ඔබතුමා ලාගෙ සකච්චාව ඉතා වැදගත් මෙය දන්න කෙනා පමණ යි මෙක දන්නෙ තෙරුවන් සරනයි.
තෙරුවන් සරණයි !
Mahthmaya apata sowan wena kramaya pilibanda karunu tikak pehedili karala denawada theruwan sarani siyalu denat🙏🙏🙏
පහත ඇති Link එකේ තියන BE-1 සිට BE-3 ලෙස පෙලගස්වා ඇති video 3 හොදින් අහන්න. යම්කිසි පැහැදිලි කිරීම් අවශ්‍යනම් එම video ට comment කර විමසන්න. තෙරුවන් සරණයි!
ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=HcJourOJgWH3RKL-
Thank you sir.durlaba paniwidaya matath lebuna.
තෙරුවන් සරණයි!
Sir from your discussions each time l hear some new clue to this journey thanks 🙏🙏🙏
Glad to hear that! 🙏🙏🙏
Theruwan Sarenai Boho pin obete deergayu wewa
තෙරුවන් සරණයි!
🙏🙏🙏
විමර්ශනය .ආර්ය පර්යේෂණය ක නියැලුණු කෙනෙක් හැම විටම ගතයුතුදේ නොගතයුතු දේ තමාම අවබෝධ කරගන්නවා..
එය ඔබතුමා හරියැයි සිතා ප්‍රකාශ කරන්න වෑයම් කරන දෙයටද එකයි.comment අයින් කිරීමෙන් ඔබගේම ස්වභාවය පැහැදිලි නැතිය..
සතර අනුස්සති කර බලන්න..
දන්නවායය සිතා ගත් නොදන්නා කමත් ඉතා අගේට තේරැම් යයි...
ගැටුමට නොවේ විමසුමට ...
ඔබගේ යුග මෙහෙවරට සුභ පැතුම් ..
සුවපත් වේවා..
සතර අනුස්සති වඩා බලන්නට
හැකිවේවායි අධිෂ්ඨාන කරමි.❤❤❤❤
Comments අයින් කරන්න කෙනෙක් ඉන්නවා.එයාගේ හිත රිදෙනවා.ඒක තමයි තුච්ච හිතේ ස්වභාවය .තමන් ගැන බලා ගන්න හොද අවස්තාවක් නේද?
@@rpq3192 හ්ම්..ඒකත් ඇත්ත..🙏
කොහොමත් අයින් වෙනවා නේද?
තෙරුවන්සරනයි 🙏
ඔබ හරියටම හරි. නමුත් සමහර comments වල තියන පරුෂ වචන නිසා එවා බලන අනෙකුත් අයගේ යහපතට ඇති කරුනාවේන් සමහර comments අයින්කරන්න වෙනවා.තෙරුවන් සරණයි!
ඔබ හරියටම හරි. නමුත් සමහර comments වල තියන පරුෂ වචන නිසා එවා බලන අනෙකුත් අයගේ යහපතට ඇති කරුනාවේන් සමහර comments අයින්කරන්න වෙනවා. තෙරුවන් සරණයි!
@@NTHSAGEසංකල්ප වලින් අයින් වෙන්න.එතකොට හරි.
Tha
තෙරුවන් සරණයි!
මමත් මුලින් භාවනා කළා. පස්සේ නාම රුපයන් බැලිම තුලින්. මෙම මාර්ගය තුලට පැමිණියේ. දැන් භාවනාව මොනතරම් සූවදායක තැනක් ද කියලා දැන් නියමාකාර ලෙස වැටහෙනවා.
@@dahamchethana5784 මරනානුස්සතිය වැඩීම කර තිබේද?
සුවපත් වේවා...!!!
දුකින්මිදෙත්වා!
බෙර හඩ වෙනස් නලා හඩ වෙනස් ගිටාර් හඩ වෙනස් ඒත් අවසානයට යන්නේ ඒකම නිහඩතාවයකට..නිහඩතාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැනේ...😊
ඔබම කියනවා හඩ වෙනස් කියලා?කුමන හඩක්ද?කුමන නිහැඩියාවක් ද?
මිනුමට හඩ නිහඩ උනාට නිහඩ හඩ අත්දකින්න සතර අනුස්සති වඩන්න මිතුර ...ගැටුමට නොවේ විමසුමට ..🙏🙏🙏
@@nawatime_titha 🙏🙏
සත්‍ය සොයන්නාට ගැටුම් කොහේද?සත්‍ය විතරමයි.@@nawatime_titha
සියලුම හඩ ඇත්තේ නිහඬතාවය තුලය . නිහඬතාවය නැත්නමි කිසිම හඩක් නැත. භෙරුවන් සරනයි
@@bunnyweeratunga3132 🙏🙏💐
මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා ......... රහතන් වහන්සෙ සහ රොබො කෙනෙකුගෙ වෙනස ...... .... රොබො කෙනෙක්වත් හැදුවෙ මනුස්සයෙක් කියන පටු පිලිතුර නෙමෙ ......... ඉතින් රොබොටත් කිසිම දෙයක් ඇලිමක් ගැටිමක් නැනෙ ..... program කරලා තියෙන දෙ කලා ...නැවත උපතක් කොහොමත් නැනෙ ......... වෙනස මොකක්ද?අන්තිමට රොබො කෙනෙකුගේ මට්ටම යනවා වගෙ නෙ...
ඔව්, ඔබ හරි, රොබෝ කැඩුන විට අපි එකට රොබෝ කියන්නේ නැහ වගේ රහතුන් අපවත් වු විට මුකුත් නැහැ . බුදුන් ගේ උදාහරනය පහනක දැල්ල නැතිඋනා හා සමානයි. වෙනස නම් රොබොට ප්‍රානය (Power) සහ විදාන දුන්නේ නැත්නම් වැඩකරන්නේ නැහැ. රහතුන් විදාන වලට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ සමහර විටක ප්‍රතිචාර දැක්වීම කරයි. තෙරුවන් සරණයි!
Damith ge comment.eka harima arrthawath neda.
ඔව්, ඉතා අනර්ගයි. තෙරුවන් සරණයි!
නිරෝධය දැක්කා නම් මුකුත්ම නෑ නේද?රන්ඩු වීම් ,ගැටීම් ඇති වෙයිද යන්න ප්‍රශ්න නෑ නේද?
ඔබ හරියටම හරි. එය අනෙකුත් අය සමග පමනක් නොව තමන් තුලවත් සිදු නොවිය යුතුය. තමන් මෙම සම්මුති ලෝකයෙන් වෙන්වු විට සියලුම දේ, (තමන් තුල සිදුවන දෙවල් ඇතුලුව) බාහිරයේ සිදුවන සිදුවීම් පමනකි. තෙරුවන් සරණයි!
@@NTHSAGEතමන්,අනුන් කියලා වෙන් කරන්නේ කොහොමද නිරෝධය තුල.තුච්ච හිත ඇරුනහම ඉතිරි සියල්ලම ස්වභාවධර්මය.
හිතත් ස්වභාව ධර්මයමයි
හමාගෙන යන සුලඟක් වගෙයි 🙏 @@rpq3192