ඕඝ තරණය/රූපර්ට් ස්පයිරා පෙන්වන දුක්ඛ නිරෝධය / විංඥානා ආහාරයෙන් වැලකීම/උපාදාන/ Rupert Spira

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 22

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 Месяц назад +1

    🙏🙏🙏

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw Месяц назад +1

    Thanks for showing Rupert Spira discussion. He says attention requires an object and if we can make sure attention won’t fall on an object , at one stage ‘I’ collapse
    It reminds me Buddha saying
    Imasmin Sathi Idam hoti
    Imasmin asathi. Idam nohoti
    Only with ignorance we pay attention to outside objects which will lead to dependence originating cycle to start
    Appreciate your views on this

    • @NTHSAGE
      @NTHSAGE  Месяц назад +1

      You are correct, and thank you for sharing the Buddha's quote related to this! Ignorance is the most rudimentary occurrence that ignites the whole Sansara or cause of this existence. Therefore, if we let go of our thirst for objects (if we can make sure attention won't fall on an object), "I" collapses. Ignorance is that thirst (thanha/greed/desire) at microform. So Buddha referred Thanha and Avidyaa alternatively as cause for sansara. I appreciate your contribution!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 3 месяца назад +2

    නිවන් මාර්ගය ඉතා පැහදිලිව සරලව විග්‍රහ කරන එකම චැනලය කල්‍යානමිත්‍ර සාකච්ඡා චැනලය යි.අති විශිෂ්ඨ විග්ග්‍රහයකි.ඒ පිලිබද ඉතාම සතුටින් අගය කරමි .🙏🙏🙏👍

    • @NTHSAGE
      @NTHSAGE  3 месяца назад

      දුකින් මිදෙත්වා!

  • @be_positive807
    @be_positive807 3 месяца назад +1

    තෙරුවන් සරණයි

  • @Justaggy
    @Justaggy 3 месяца назад +1

    🙏🌏🌸🌺

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @vidurangimalsha3495
    @vidurangimalsha3495 2 месяца назад +1

    මෙවැනි අත්දැකීමක් මා පලමුවරට ලැබුවා..මැද අදුරක්..වටේ බොද වූ කහ අලෝකයක් මැද අදුර ලොකු වීමට උත්සාහ ගන්නව..මා බය වී වෙව්ලුවා..ඉන්පසුව හිතාමතාම බාවනාවෙන් ඉවත් උනා..පහදා දෙන්න පුලුවන් ද 🙏

    • @NTHSAGE
      @NTHSAGE  2 месяца назад

      භයවීම විංඥානය තුලින් මතුවන නීවරණ ධර්මතාවයකි. පහත දක්වා ඇති කලින්කල සාකච්චා ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=i3GjhP8FImseh1t3

    • @vidurangimalsha3495
      @vidurangimalsha3495 2 месяца назад

      @@NTHSAGE බොහොම පින් ඔබතුමාට 🙏

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda 3 месяца назад +1

    මෙතනදි වෙන්නෙ හිත දිහා බලන් ඉඳීමක් ද.

    • @NTHSAGE
      @NTHSAGE  3 месяца назад +1

      හිත දිහා නෙවෙයි හිත නැති තැන. සිතිවිලි දෙකක් අතර ඇති අවකාශ දිහා උනන්දුවෙන් බලාසිටින විට එම ස්වභාවය නිරුද්ධ වන සැටි ඔබට හෙලිවේවි. එය තමයි රුපෙර්ට් කියන්නේ අවදානය (Attention) නිවීගොස් මූලික අවිධ්‍යාව (ignorance) වන ඇලීමේ ගතිය නැතිවී යන බව. මමත්වය ගිලිහී යන බව. තෙරුවන් සරණයි!

    • @nawatime_titha
      @nawatime_titha 3 месяца назад

      පරිසමෙන් දහම්මග යන්න.නිවරදි දහම් දේශනාව බුදුන්වහන්සේගේ දේශනාවමයි.ප්‍රතිඵල අපිමේ අසමින් .අවශ්‍යවන්නෙ මග අසා ඒ මග යෑම.
      රාගක්ඛයෝ නිබ්බානං
      ⁣ද්වේශක්ඛයෝ නිබ්බානං
      මෝහක්ඛයෝ නිබ්බානං
      🙏🙏🙏🙏

    • @vidurangimalsha3495
      @vidurangimalsha3495 2 месяца назад

      @@NTHSAGE ඔබතුමා නිතරම සදහන් කරන සිතුවිලි දෙකක් අතර පරතරය ඇත්තටම අත්දකින්නෙ කෙසේද 🙏

  • @subhadradasanayake982
    @subhadradasanayake982 3 месяца назад +1

    තමා තුලින් අත්දැකීමෙන් සිතුවිලි ක්‍රියාකරිත්වය සිදුවන ආකාරය පිලිබද නොදැනසිටීමත් සිතුවිලි නිසා උපාදානස්කන්දය සකස් වන ආකාරය පිලිබද අවබෝධ කරනොගැනීමත්,සිතුවිලි නතර කරගැනීමට ජීවත් වන කාලයේදී පුහුනුවක් නොකිරීමත් නිසා මරනයේදී සත්වයා සිතුවිලි හා උපාදනස්කන්දය පැවැත්වීමත් නිසා භවයේ ගමන් කරන බව නේද මෙම සාකච්ඡාවෙන් අදහස් වන්නේ .විඣායට ආහාර වන සිතුවිලිත් උපාදනස්කන්දයත් සකස්වීමට නොදී අවධානය තුලින් සිතේ ක්‍රියකාරිත්වය නතර කිරීමට පුහුනු වීම මගින් භවය පැවැත්ම නතර කලහැකි බව නේද මින් කියැවෙන්නේ.

    • @NTHSAGE
      @NTHSAGE  3 месяца назад +1

      ඔව්, මෙහිදී නතර කල හැකි බව (ක්‍රියාවක්) නොව නතර වන බව සිහියට ගතයුතුය. දුකින් මිදෙත්වා!

    • @subhadradasanayake982
      @subhadradasanayake982 3 месяца назад

      @@NTHSAGEමාගේ අවබෝධය නිවැරැදි බව තහවුරු කරගැනීමට ඔබතුමා ලබාදෙන ප්‍රතිචාරයට,උපදේශයට අනේකවාරයක් පින් අනුමෝදන් කරමි .තෙරුවන් සරනයි 🙏🙏🙏❤️

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda 3 месяца назад +1

    ඔබ තුමාට කතා කරන්න විදියක් තියෙනව ද.
    Contact no ekak thiyenawadha. Pls

    • @NTHSAGE
      @NTHSAGE  3 месяца назад

      admin@ancientpath.org ට email එකක් එවන්න.

  • @VimukthiManiyo
    @VimukthiManiyo День назад +1

    Alokayak dakkada Kila ahanna Hoda ne neda dakapu nati Aya boru kiyanna th puluwanndakka Kila .dakke ne kiwoth apahasutawayata path wennathbpuluwan.hodama de tamai tamange athdakim siyallama athjarimai.pradana uoades denne gihin kenekda.hamu namakda Kila danaganna kanati

    • @NTHSAGE
      @NTHSAGE  8 часов назад

      තෙරුවන් සරණයි මෑණියනි, අපගේ සාකච්චා පවත්වන්නෙ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණනි. ඔබ හරි, අනුන් කෙසේ පිලිගත්තත් තමන් ට දැනුන දේ විතරයි ඵල ලබන්නේ. බුදුන් කල දේශනා උවත් සමහරෙක් වැරදි ලෙස නිර්වචනය කලා. කාලාම සුත්‍රයේදී බුදුන් දෙශනාකලේ අන් අයගැන නොසිතා , නොපිලිගෙන තමන් තුල සිදුවන දේ ප්‍රත්‍යක්ෂ කලයුතු බවයි. දුකින් මිදෙත්වා!