රමාන මහාෂී දුටු ආර්‍යශ්ඨාංගික මාර්ගයේ පැතිකඩ දෙක. මනස අත හැර දමා ශුංඥ්‍යතාවයට පතිතවීම.

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 29

  • @sriyakodikara6676
    @sriyakodikara6676 16 часов назад +1

    මාර්ගය පැහැදිලි කිරීම සහ අත්දැකීම් ගැන දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.

    • @NTHSAGE
      @NTHSAGE  2 часа назад

      දුකින් මිදෙත්වා!

  • @buddhipeiris5133
    @buddhipeiris5133 2 месяца назад +2

    ශූන්‍ය 🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 месяца назад +1

    සනීපයක් දැනෙනවා 🙏💐❤

    • @NTHSAGE
      @NTHSAGE  2 месяца назад

      තෙරුවන් සරණයි!

  • @sunilliyanage7259
    @sunilliyanage7259 2 месяца назад +1

    Great

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 2 месяца назад +1

    Doctar ❤ විපුල නේද මේ මන් මුළු වීඩියෝ එක බැලුවේ නැතත් ලයික් එකක් දානාවා හේතුව මේ සාකච්ඡා මිනිස්සු අතරට යන්න ඕනේ මේ සාකච්චා නිවැරදිව තේරුම් ගත්තනම් මුළු ලෝකෙම නිවි සෙනසී අවසන්❤

    • @NTHSAGE
      @NTHSAGE  2 месяца назад +1

      නැහැ, මේ Dr. Wipula නෙමෙයි.තෙරුවන් සරණයි!

    • @DanushkaDanu-b4q
      @DanushkaDanu-b4q 2 месяца назад

      ❤ please 🥺 🙏 එහෙනම් මේ සර් කවුද?????​@@NTHSAGE

    • @DanushkaDanu-b4q
      @DanushkaDanu-b4q 2 месяца назад

      ​@@NTHSAGEඔබතුමාට නිදුක් නිරෝගී සතුට පිරි ජීවිතයක් ලැබේවා ❤❤❤❤

  • @nisansalakarunanayaka7410
    @nisansalakarunanayaka7410 2 месяца назад +1

    ❤❤

  • @subhadradasanayake982
    @subhadradasanayake982 2 месяца назад +1

    ආමගකෙටී යායුතු මග දුරයි.සිහියෙන් අවදියෙන් යායුතු බව දනිම්.භවනාවේදී රසදිය බ්ංදුව මෙන් සිත ඉතා සියුම් ලෙස සිතුවිලිකරා වේගයෙන් එහාට මෙහාට ගමන් කරයි.ශූන්‍යතාවයේ නොකඩවා සිටීමේ ස්වභවය පවත්වාගැනීමේ අපහසුතාවය තවම පවතී.තෙරුවන් සරනයි 🙏🙏🙏❤️

    • @Ekathwaya
      @Ekathwaya 2 месяца назад +2

      එහෙම එක දිගට ඉන්න ඕනේ නෑ

    • @subhadradasanayake982
      @subhadradasanayake982 2 месяца назад +1

      ලබාදුන්නාවූ උපදේසයට ඔබතුමාට බොහොම පින්.මම විශාල පසුතැවිල්ලකින් හිටියේ මට තවම හිස්බවතුල දිගටම සිටීමට නොහැකිය කියලා.දැන් ඒ පසුතැවිල්ල අවසන් උනා.

    • @Ekathwaya
      @Ekathwaya 2 месяца назад +1

      @@subhadradasanayake982 හේතු ඵල සැකසෙන එක නැතර කරන්න බෑ, ඒත් හේතුඵල ඔබ නෙවෙයි

    • @Ekathwaya
      @Ekathwaya 2 месяца назад +1

      @@subhadradasanayake982 හේතුඵල සැකසෙන එක නතර කරන්න බෑ හැබැයි හේතු ඵල ඔබ නෙවෙයි

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 2 месяца назад +1

    🙏🙏🙏

  • @paramithapoonam1649
    @paramithapoonam1649 2 месяца назад +1

    🌸🌸🌸

  • @be_positive807
    @be_positive807 2 месяца назад +1

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 2 месяца назад +1

    මමත් ඒ මග සොයමි. ❤

    • @NTHSAGE
      @NTHSAGE  2 месяца назад

      භාවනා අත්වැල
      ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=mghbjoppbVs828jU

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 месяца назад +1

    ඉතා සතුටුයි....

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 2 месяца назад +1

    හොදයි 😊

  • @Ekathwaya
    @Ekathwaya 2 месяца назад +3

    මේ මොහොත තමයි නිවන

    • @NTHSAGE
      @NTHSAGE  2 месяца назад

      ඔබ කල එකතු කිරීම් ඉතා අනර්ගයි. මෙම සාකච්චවට සහබගිවීමට කැමති නම් ඔබගෙ කෙටි විස්තරයක් සමග admin@ancientpath.org එකට Email එකක් එවන්න. තෙරුවන් සරණයි!

    • @theexperiment3460
      @theexperiment3460 2 месяца назад

      😀😂😃😆😅

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 2 месяца назад +1

    🙏🙏🙏

  • @malani8442
    @malani8442 2 месяца назад +1

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk 2 месяца назад +1

    🙏🙏🙏🙏