Kalyanamithra-group
Kalyanamithra-group
  • Видео 332
  • Просмотров 136 091
ශුංඥතාවය නිවනමද? දස සංයෝජන දියවී යන අයුරු. /දෙවන කොටස 4.12.2024
ශුංඥතාවය නිවනමද? දස සංයෝජන දියවී යන අයුරු. /දෙවන කොටස 4.12.2024
For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN
මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය.
මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න. පසුගිය සාකච්චාවල ගොනු කිරීම් සදහා පහත ඇති Links උපකාර කරගන්න.
සෑම බෞදයකුටම ඉතා ප්‍රයෝජනවත් කරුනු කීපයක්:
• ruclips.net/video/TM3lgIq0NiE/видео.html
• ruclips.net/video/Y8AyCuwPFco/видео.html
ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=OR8A20_wPqdt-msg
*ලොව ප්‍රචලිත ...
Просмотров: 862

Видео

කල්‍යාණ මිත්‍රයා කවුද?කුසල පිනද?කෞශල්‍යද?දස සංයෝජන දියවී යන අයුරු, Noble Friend/ පළමු කොටස 4.12.2024
Просмотров 73712 часов назад
කල්‍යාණ මිත්‍රයා කවුද?කුසල පිනද?කෞශල්‍යද?දස සංයෝජන දියවී යන අයුරුNoble Friend For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe ක...
මමත්වයෙන් මිදෙන ක්‍රමය මොකක්ද? ආනාපාන සූත්‍රයේ අත්දැකීම
Просмотров 89516 часов назад
මාර්ග ඵල ලබන්නෙ කොහොමද? මමත්වයෙන් මිදෙන ක්‍රමය මොකක්ද? ආනාපාන සූත්‍රයේ අත්දැකීම For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe...
බෞද්දයා පංසිල් රැකිය යුතුද? නිහඩතාවය, ආර්ය නිහඩතාවය, Noble Silence
Просмотров 1,1 тыс.День назад
බෞද්දයා පංසිල් රැකිය යුතුද? නිහඩතාවය, ආර්ය නිහඩතාවය Noble Silence For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී ...
සද්ගුරු කියන පංච කාය. විංඥානය සහ ප්‍රඤඥාව. සම්මුති ලෝකයෙන් තොරව ජීවත් වන අයුරු. ඔඝ තරණය. SadhGuru
Просмотров 1,1 тыс.14 дней назад
සද්ගුරු කියන පංච කාය. විංඥානය සහ ප්‍රඤඥාව. සම්මුති ලෝකයෙන් තොරව ජීවත් වන අයුරු. ඔඝ තරණය SadhGuru reveals five dimensions. For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදි...
කයෙන් ඉවත්වී ජීවත් වීය හැකිද? බුදුන් හෙලිකල දුකෙන් තොර ජීවිතය. Michael Singer's Untethered Soul.
Просмотров 2,7 тыс.21 день назад
කයෙන් ඉවත්වී ජීවත් වීය හැකිද? බුදුන් හෙලිකල දුකෙන් තොර ජීවිතය. Michael Singer's Untethered Soul. For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව ...
මරණාසන්න අත්දැකීම කුමක්ද? බුදුන් හෙලිකල ක්‍රමවේදය - සති පට්ඨානය තුලින් ඔඝ තරණය..Rupert Spira
Просмотров 1,6 тыс.Месяц назад
මරණාසන්න අත්දැකීම කුමක්ද? සති පට්ඨානය තුලින් ඔඝ තරණය. බුදුන් හෙලිකල ක්‍රමවේද. රූපට් ස්පයිරා. Rupert Spira/Near Death Experience For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙ...
මරණයට භය විය යුතුද? එඛාට් ටොලේ පෙන්වන මරණයෙන් මිදෙන අයුරු. Eckhart Tolle
Просмотров 4 тыс.Месяц назад
සැම ක්ෂනයක් පාසා සිදුවන මරණයට භය විය යුතුද? එඛාට් ටොලේ පෙන්වන මරණයෙන් මිදෙන අයුරු. Eckhart Tolle For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව ...
රමාන මහාෂී දුටු ආර්‍යශ්ඨාංගික මාර්ගයේ පැතිකඩ දෙක. මනස අත හැර දමා ශුංඥ්‍යතාවයට පතිතවීම.
Просмотров 2,3 тыс.Месяц назад
රමාන මහාෂී දුටු ආර්‍යශ්ඨාංගික මාර්ගයේ පැතිකඩ දෙක. මනස අත හැර දමා ශුංඥ්‍යතාවයට පතිතවීම. Ramana Maharshi For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නා...
එඛාට් ටොලේ හෙලිකරණ රහස කුමක්ද? නාමරූප සංඥ්‍යාව අතහෑරීමේ ක්‍රමය. යෝ දම්මං පස්සති මං පස්සති! Eckhart.
Просмотров 2,7 тыс.Месяц назад
එඛාට් ටොලේ හෙලිකරණ රහස කුමක්ද? Eckhart Tolle reveals a secret. භාවනාකරන්නේ ඇයි? For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe...
සුංඥතාවය අත්විදිය හැකිද? ප්‍රත්‍යක්ෂය
Просмотров 694Месяц назад
සුංඥතාවය අත්විදිය හැකිද? ප්‍රත්‍යක්ෂය For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න...
බුද්ධ විෂය සාකච්චා කලයුතුද? පරම සතුට/ආනන්දය/නිවන. සම්මා යනු ද්විත්ව නොවන බවයි. අනන්තයට පැතිරෙණ ලෝකය.
Просмотров 9882 месяца назад
බුද්ධ විෂය සාකච්චා කලයුතුද? පරම සතුට/ආනන්දය/නිවන. සම්මා යනු ද්විත්ව නොවන බවයි. අනන්තයට පැතිරෙණ ලෝකය. For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලි...
සම්මුති සත්‍ය/සබ්බේපෘතජ්ජනා උන්මත්තකා/ඇලීම නිසා වන ගැටීම
Просмотров 8402 месяца назад
ඇලීම නිසා වන ගැටීම/සම්මුති සත්‍ය/සබ්බේපෘතජ්ජනා උන්මත්තකා/ For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන ස...
සේනක බටගොඩගේ ප්‍රඥාව:ප්‍රඥාවෙන් දකින පංච උපාදානස්ඛන්ද: ක්ෂනික සහ සම්මුති මරණය
Просмотров 1,4 тыс.2 месяца назад
සේනක බටගොඩගේ ප්‍රඥාව:ප්‍රඥාවෙන් දකින පංච උපාදානස්ඛන්ද: ක්ෂනික සහ සම්මුති මරණය For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe ක...
සංඥාවකින් බිහිවන ලෝකය හෙවත් පංච උපාදානස්කන්දය. සම්මුති ලෝකයේ ද්විත්ව ස්වාභාය/Rupert Spira
Просмотров 1 тыс.2 месяца назад
සංඥාවකින් බිහිවන ලෝකය හෙවත් පංච උපාදානස්කන්දය. සම්මුති ලෝකයේ ද්විත්ව ස්වාභාය For English versions, please go to "Echoing Buddha's Teachings" at ruclips.net/p/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර...
එඛාට් ටොලේගේ දැනුම කොහෙන්ද? ඔපර වින්ෆ්‍රී ගේ ප්‍රශ්නය මරනින් පසු මොකද වෙන්නේ? Tolle w/ Oprah Winfrey
Просмотров 1,8 тыс.2 месяца назад
එඛාට් ටොලේගේ දැනුම කොහෙන්ද? ඔපර වින්ෆ්‍රී ගේ ප්‍රශ්නය මරනින් පසු මොකද වෙන්නේ? Tolle w/ Oprah Winfrey
නුතන විද්‍යාවෙන් දුක්ඛ සත්‍යය දැකිය හැකිද? අටලෝ දහම ඔඝයද?ඔබ සෝවහන් මාර්ගස්ථද? ඵලස්ථද? Deepak/Rupert
Просмотров 1 тыс.2 месяца назад
නුතන විද්‍යාවෙන් දුක්ඛ සත්‍යය දැකිය හැකිද? අටලෝ දහම ඔඝයද?ඔබ සෝවහන් මාර්ගස්ථද? ඵලස්ථද? Deepak/Rupert
ඔබ සෝවහන් මාර්ගස්ථද? ඔඝ තරණය සිදුවන හැටි, මමත්වයෙන් ගැලවීම හෙවත් විංඥානය අත්හැරීම = ඕඝ තරණය
Просмотров 1,5 тыс.2 месяца назад
ඔබ සෝවහන් මාර්ගස්ථද? ඔඝ තරණය සිදුවන හැටි, මමත්වයෙන් ගැලවීම හෙවත් විංඥානය අත්හැරීම = ඕඝ තරණය
ඕඝ තරණය/රූපර්ට් ස්පයිරා පෙන්වන දුක්ඛ නිරෝධය / විංඥානා ආහාරයෙන් වැලකීම/උපාදාන/ Rupert Spira
Просмотров 1,3 тыс.3 месяца назад
ඕඝ තරණය/රූපර්ට් ස්පයිරා පෙන්වන දුක්ඛ නිරෝධය / විංඥානා ආහාරයෙන් වැලකීම/උපාදාන/ Rupert Spira
BE-0 සිහිය ප්‍රමුඛ කරගැනීම/ආදුනිකයන් සදහා ප්‍රාතමික භාවනා අත්වැල /ආනාපාන සති භාවනාවට අවශ්‍ය පෙරහුරුව
Просмотров 1,7 тыс.3 месяца назад
BE-0 සිහිය ප්‍රමුඛ කරගැනීම/ආදුනිකයන් සදහා ප්‍රාතමික භාවනා අත්වැල /ආනාපාන සති භාවනාවට අවශ්‍ය පෙරහුරුව
රුපර්ට් ස්පයිරා ගේ නිවන සම්පුර්නද? පරම සත්‍යයේ අරුමය/ ඔඝ තරණ/ ධම්ම විචාර පැතිකඩවල් / Rupert Spira
Просмотров 1,7 тыс.3 месяца назад
රුපර්ට් ස්පයිරා ගේ නිවන සම්පුර්නද? පරම සත්‍යයේ අරුමය/ ඔඝ තරණ/ ධම්ම විචාර පැතිකඩවල් / Rupert Spira
විපස්සනා සහ ආනාපානසති භාවනාව අතර ඇති පැතිකඩ./ භාවනාවෙන් උපරිම ඵල ලබන අයුරු
Просмотров 5333 месяца назад
විපස්සනා සහ ආනාපානසති භාවනාව අතර ඇති පැතිකඩ./ භාවනාවෙන් උපරිම ඵල ලබන අයුරු
Ajahn Maha Bua Final Sermon /ආදුනිකයන්ට අත්වැලක්/ අජාන් මහ බෝ අරිහත් මග සහ ඵල අවිද්‍යාව දුරුකිරීම.
Просмотров 9403 месяца назад
Ajahn Maha Bua Final Sermon /ආදුනිකයන්ට අත්වැලක්/ අජාන් මහ බෝ අරිහත් මග සහ ඵල අවිද්‍යාව දුරුකිරීම.
Ten Fetters by Ajahn Punnadhammo/ දස සංයොජන, යෝණිසෝ මනසිකාරය,කාම්ච්චන්ද සහ ව්‍යාපාද දියවී යන අයුරු
Просмотров 1,1 тыс.4 месяца назад
Ten Fetters by Ajahn Punnadhammo/ දස සංයොජන, යෝණිසෝ මනසිකාරය,කාම්ච්චන්ද සහ ව්‍යාපාද දියවී යන අයුරු
Eckhart's & Rupert's Methods/ මාරයාගෙන් ගැලවී සති සම්පජංනයට ඇතුල් වන කෙටි අත්වැල
Просмотров 1 тыс.4 месяца назад
Eckhart's & Rupert's Methods/ මාරයාගෙන් ගැලවී සති සම්පජංනයට ඇතුල් වන කෙටි අත්වැල
Ajahn Brahm on Five Hindrances/අජාන් බ්‍රහ්මවංසෝ පෙන්වන පංච නීවර්‍ර්ණ ධර්ම/සමාධි පච්චයා යථභූත දස්සනා
Просмотров 1 тыс.4 месяца назад
Ajahn Brahm on Five Hindrances/අජාන් බ්‍රහ්මවංසෝ පෙන්වන පංච නීවර්‍ර්ණ ධර්ම/සමාධි පච්චයා යථභූත දස්සනා
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත් වන අයුරු සහ එහි ඇති පැතිකඩ දෙක
Просмотров 1 тыс.4 месяца назад
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත් වන අයුරු සහ එහි ඇති පැතිකඩ දෙක
Why "The Power Of Now" is so popular? /එඛර්ට් ටොලෙගේ පොත ප්‍රසිද්ද ඇයි? / උපනිශ්‍රය
Просмотров 5274 месяца назад
Why "The Power Of Now" is so popular? /එඛර්ට් ටොලෙගේ පොත ප්‍රසිද්ද ඇයි? / උපනිශ්‍රය
Why did Eckhart Awaken? / එඛර්ට් ටොලේ මාර්ගඵල ලැබුවේ කොහොමද?/ උපනිශ්‍රය
Просмотров 1,3 тыс.4 месяца назад
Why did Eckhart Awaken? / එඛර්ට් ටොලේ මාර්ගඵල ලැබුවේ කොහොමද?/ උපනිශ්‍රය
The Bridge to Enlightenment/නිවනටමග/ මාර්ග ඵල සදහා කල්‍යාණ මිත්‍ර සාකච්ඡාව @NTHSAGE
Просмотров 3594 месяца назад
The Bridge to Enlightenment/නිවනටමග/ මාර්ග ඵල සදහා කල්‍යාණ මිත්‍ර සාකච්ඡාව @NTHSAGE

Комментарии

  • @sameeravidanage1497
    @sameeravidanage1497 День назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 День назад

    මෙත් සිතිනි. බොහෝ වටිනා අදහස් තිබුනා. ඒත් සංසාරයෙන් මිදෙන ක්‍රමය ඔබතුමාගේ දහමක් එමගින් බුදුරජාණන් වහන්සේගේ සංසාර විමුක්ති මග විකුර්ති කරනවා. මනස පාවිචිචි කර සංසාර විමුක්තියට යා නොහැක. සංසාර විමුක්තියේ හෝ බුදුදහමේ ආරම්භය එතනයි. දුශ්කර ක්‍රියාව අතහැර සොයාගත් "මධ්‍යම ප්‍රතිපදාව" තුලයි සසරින් මිදෙන මග තිබෙන්නේ. එහිදී ශරීරයට සැපදීම හෝ දුක්දීම නොකෙරේ. (නොකරයි නොව නොකෙරේ) එනම් විදින්නෙක් නැත එනම් පුද්ගලයෙක් නැත. එනම් සක්කාය දිට්ඨිය නැමැති බොරුවෙන් මිදෙන මගයි. මේ සදහා ඇත්තේ එකම මගයි එනම් කයෙන් කය බැලීමයි. එනම් සංසාර විමුක්තිය සදහා භාවිතා කල යුත්තේ මනෝ විඤ්ඤාණය නොව කාය විඤ්ඤාණයයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ මෙයයි. "කායේ කයානුපස්සී විහරති". මහා අවාසනාවකට මෙම විදර්ශනා භාවනා කමටහන ප්‍රසිද්ධ බුදුදහමට අහිමිව ගොස් ඇත. මෙය සොයමින් ලංකාව පුරා භාවනා මධ්‍යස්ථාන වල භාවන හදාරමින් ඇවිද්දෙමු. මේ සදහා 2016 වනතෙක් වසර හයක් (6) ගතවුනෙමු. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ දී සදහන් කරන ආනිසංස හතෙන් හයවන ස්තානය පසුකරමින් සිටිමි. එම අති උතුම් අවබෝධය අනුව ඔබතුමන්ලා දක්වන සමහර අදහස් නිවැරදි නොවේ. තෙරුවන් සරණ ලැබේවා.

    • @NTHSAGE
      @NTHSAGE 8 часов назад

      තෙරුවන් සරණයි, අපගේ සාකච්චා පවත්වන්නෙ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණනි. ඔබ හරි, අනුන් කෙසේ පිලිගත්තත් තමන් ට දැනුන දේ විතරයි ඵල ලබන්නේ. බුදුන් කල දේශනා උවත් සමහරෙක් වැරදි ලෙස නිර්වචනය කලා. කාලාම සුත්‍රයේදී බුදුන් දෙශනාකලේ අන් අයගැන නොසිතා , නොපිලිගෙන තමන් තුල සිදුවන දේ ප්‍රත්‍යක්ෂ කලයුතු බවයි. ඔඔබගේ අත්දැකීම් ලොව සමග බෙදාගැනීමට් මෙම කල්‍යානමිත්‍ර සාකච්චා උපයෝගීකරගැනීම ගැන අපගේ ප්‍රනාමය. දුකින් මිදෙත්වා!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 День назад

    මහත්මයාණෙනි,මරනයේදී අප දැකිය යුත්තේ හේතුවක් නිසා හටගත් මේ භවයේ අවසාන මොහොත නැතිවී යන ආකාරය නේද?.දකිමින් සිටිනවිට සිතුවිලි පහල නොවීම නිසා මීලග භවයට යාමක් සිදුවන්නේ නෑ නේද?.මේ මොහොතට ලගාවීමට නම් එදිනෙදා ජීවිත යේදී ඇහෙන,දකින,හා තමාගේ සිතේ ගොඩනැගෙන සිතුවිලි නිතරම බරක් කරනොගෙන නිදහස් සිතින් ජීවත් වීම නේද මෙයින් කියවෙන්නේ.තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE 8 часов назад

      ඔව් නිදහස් සිතින් ජීවත් වනවිට මරණයේදී වුවත් දැකිය යුතු දෙයක් නැත.සිත නිදහස් බැවින් සිතිවලට එ මොහොතේදී කිසිම බලපැමක් කලනොහැක. තෙරුවන් සරණයි!

  • @VimukthiManiyo
    @VimukthiManiyo День назад

    Alokayak dakkada Kila ahanna Hoda ne neda dakapu nati Aya boru kiyanna th puluwanndakka Kila .dakke ne kiwoth apahasutawayata path wennathbpuluwan.hodama de tamai tamange athdakim siyallama athjarimai.pradana uoades denne gihin kenekda.hamu namakda Kila danaganna kanati

    • @NTHSAGE
      @NTHSAGE 8 часов назад

      තෙරුවන් සරණයි මෑණියනි, අපගේ සාකච්චා පවත්වන්නෙ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණනි. ඔබ හරි, අනුන් කෙසේ පිලිගත්තත් තමන් ට දැනුන දේ විතරයි ඵල ලබන්නේ. බුදුන් කල දේශනා උවත් සමහරෙක් වැරදි ලෙස නිර්වචනය කලා. කාලාම සුත්‍රයේදී බුදුන් දෙශනාකලේ අන් අයගැන නොසිතා , නොපිලිගෙන තමන් තුල සිදුවන දේ ප්‍රත්‍යක්ෂ කලයුතු බවයි. දුකින් මිදෙත්වා!

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 2 дня назад

    දහම විකෘති කරන අය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන් කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      තෙරුවන් සරණයි!

  • @sameeravidanage1497
    @sameeravidanage1497 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhadradasanayake982
    @subhadradasanayake982 2 дня назад

    මහත්මයාණෙනි මා මෙතෙක් ආ ගමනේදී ශුන්‍යත්වය අවබෝධ කරගත්තේ මෙලෙසයි.සිතුවිලි යනු ශක්තිවිශේෂයක්.ඉන් සකස්වන උපාදානස්කන්දය නමති ශක්තිය නැවත භවයක්කරා අපව ගෙනයනවා.සිතුවිලි ශූන්‍ය කිරීමෙන් උපාදානය සකස්වීම නතර වන අතර නැවත භවයක් කරායාම නතර වනවා නේද ?.මේ අවබෝධය නිවැරැදි ද?.ඒ වගේම කල්‍යානමිත්‍ර සාකච්ඡා පිලිබද මා තුල පවතින පැහැදීම පැවසිය යුතුයි.මාඅද විශාල සහනයකින් ජීව්ත් වන්නේ මෙම සාකච්ඡා වලට සවන්දීම තුලින් ය.ඔබතුමන්ලාගේ සාකච්ඡා ඉතාම ගැබුරු ස්වභාවය ඉතාම සරලව පහදා දෙනවා.ඒ පිලිබද ඔබතුමන්ලාට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මගෙ කෙලෙස් ක්‍රමක් ක්‍රමයෙන් ටිකෙන් ටික ගෙවීයන බවක් මට හැගෙනවා.ඒ පිලිබද ඔබතුමන්ලාට මා තුල ඇත්තේ ඉමහත් ගෞරවයක්.තෙරුවන් සරනයි!🙏🙏🙏❤️

    • @lalithjayatilake6202
      @lalithjayatilake6202 2 дня назад

      කෙලෙස් කියන්නෙ මොනවද?

    • @subhadradasanayake982
      @subhadradasanayake982 2 дня назад

      කෙලෙස් යනු, මාදන්නා තරමින් රාග,ද්වේශ මෝහ .මෙහි වරදක් තිබේනම් පහදා දෙන්න.මට මේ බව සිතුනේ මා තුල පැවති තරහව,කෝපය,අවබෝධය තුලින් අඩුකර ගැනීමට හැකි වූ නිසයි.මෝහය නිසා ගැටීම ඇති වන බව මට අත්දැකීමෙන් දැනුනා.පිලිතුරු අපේක්ශා කරමි.

    • @lalithjayatilake6202
      @lalithjayatilake6202 2 дня назад

      බුදුදහම ගැන යමක් අවබෝධ කරගන්නෙ මනසෙ උදව්වෙන්නම් ඔබ ඉන්නෙ මුලාවකයි.

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      @subhadradasanayake982 ඔබගේ අවභෝදය නිවැරදියි එය ප්‍රත්‍යක්ශයක් කරගන්න. වෙනත් අයගේ සංකල්පවලට විවාද අනවශ්‍යයි. තමා තුලින් දකිමින් ඔබකරගෙනගිය ප්‍රතිපත්තියම පවත්වා ගන්න. තෙරුවන් සර්ණයි!

    • @lalithjayatilake6202
      @lalithjayatilake6202 День назад

      සිතුවිලි ශුන්‍ය කිරීමෙන් උපාදානය සකස්වීම නතරවන අතර නැවත භවයක් කරා යාම නතරවනවා නේද කියල ඔබ ඇහුව. එය ඉතාම නිවැරදියි. ගැටලුව උපාදාන සහ භව කියන වචන දෙකෙට දී ඇති තේරුම් නිවැරදි නොවීමයි. උපාදාන කියන්නෙ යමක් එකිනෙක තදින් වෙලාගැනීම බදාගැනීම (clinging grasping) වගේ දෙයක්. එතකොට සෑම සිතුවිල්ලක් පාසාම සිද්දවෙන උපාදානය තමයි කය සහ මනස එකිනෙක වෙලාගැනීම. ඊලඟට භව, භව කියන වචනයෙ තේරුම වීම කියන එකයි. සිතුවිල්ලක් හැදෙන වාරයක් පාසා කය සහ මනස අතර ආකර්ශනය තරවී නැවත අලුත් සිතුවිල්ලක් සෑදීමට ඇති හැකියාව වැඩිවීම.ඊලඟට කෙලෙස්, කෙලෙස් කියන්නෙත් සිතුවිලි වලටම තමයි. කෙලෙස් නසනව කියන්නෙ සිතුවිල්ල කියන ක්‍රියාවලිය අත්හිටුවීමයි.

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 3 дня назад

    Good discussion Thank you In my view if a yogi can train his mind to be in signless state or in animitta, he could experience emptiness One has to be the emptiness , rather than becoming the observer of emptiness There can’t be a duality U have to become the emptiness Isn’t that Yogi have the glimpse of nirvana at that time However since he can’t maintain that all the time he can’t attend any enlightenment Arahat would have that mental state in default- all the time except when want to use worldly concepts when needed Your response is highly appreciated

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      Perfect explanations! You got it. That glimpse of nirvana should eradicate the first three fetters out of ten fetters. As such, that person becomes Sothapana ( Stream Winner) and also has experiential insight into four noble truths. With that profound experience, he/she gradually sinks into the fourth noble truth, which helps to gradually let go of the rest of the seven fetters. That is why Buddha said, at the most, the stream-winner will take only another seven rebirths. Arahat does not have a "mental state" as such but the wisdom to respond to any feeds coming from the secular world, without reacting to them. I hope this clears up and enhances your understanding. දුකින් මිදෙත්වා!

    • @MahendraDeSilva-ob6lw
      @MahendraDeSilva-ob6lw 2 дня назад

      Appreciate your comments and I am inspired by it However my view is when some one attend Sohan state that Yogi does not have a feeling of a separate self all the time Just experiencing it in a meditative state alone is not enough It should reflect in his activities too Personally when in difficult situations I sometimes fall back to past behaviour patterns temporarily That is why I think experiencing bliss of complete peace and no feeling of ‘I’ does not mean one has attend Sowahan Thanks again for sharing your wisdom with others

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      @@MahendraDeSilva-ob6lw Thank you for sharing your view. I found that a few Yogis, having attained a few meditative absorption levels (dhyanas), feel that they identified the non-self, which is temporary. But my experience is that once you recognize the non-self's nature, it is so profound that it will not fade away, or it is not a temporary memory. It is not a blissful experience; it is beyond any human understanding. It surges through all the time, although you may see your well-rooted fetters from time to time disturb it in your path to full enlightenment. තෙරුවන් සරණයි!

    • @mahendradesilva3234
      @mahendradesilva3234 День назад

      @@NTHSAGE Thank you, I appreciate your view. Wish you all the best and good luck to continue your service

  • @sriyakodikara6676
    @sriyakodikara6676 3 дня назад

    මමත්වයෙන් මිදුන තැන.විශ්වයට එක් වීමද?

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      තෙරුවන් සරණයි!

  • @sriyakodikara6676
    @sriyakodikara6676 3 дня назад

    ඔබ තුමන්ලාගේ සාකච්චාවන් ඉතාමත් විශිෂ්ටයි.අද්යාත්මිකත්වයේ ඉහලම තත්වයට ලන් වන තරමටම.

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      තෙරුවන් සරණයි!

  • @sameeravidanage1497
    @sameeravidanage1497 3 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 3 дня назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chandanadeepthi7215
    @chandanadeepthi7215 3 дня назад

    වෙනදා නැති ප්‍රීතිය ,සුකය ,විඳිමින් දහම් මාර්ගයේ යමින්,අටලොස් දාතුවෙන් නිදහස් වෙන භාවනාව,කමටහන වඩද්දී ,ආලෝකය ද,ඉන් පසු තවදුරටත් දැනීම් ස්වභාවය ඉන්නා විට ආකාශ ,තිරයක පාවෙන තත්ත්වයක් ,මෙතැන ම එහාට එහාට පාවෙමින් යද්දී ,මෙත්තා මුදිතා කරුනා මුදිතා ,එතනම මධ්‍යම ප්‍රතිපදාව,එතනම ශූන්‍යතාවය ,භාවනාව තුලින් දැකීම කුමන තත්ත්වයක් ද.පැහැදිලි කරන්න.

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      එය තවදුරටත් දැනීමක් වන බැවින් එම තත්වය තවත් ආයතනයකි. "එතනම ශුන්‍යතාව"යැයි දැකීමම ස්පර්ෂයකි. ඉන් මෙදීමටනම් අදුනාගැනීමෙන් තොරව අවදානයෙන් සිටින්න. ඉවිට ඉබේම ඔබව ශුංයතාවයට "පතිත" වෙවි. ශුන්‍යතවය දැකීමක් නොව එ තුලට අවතීර්නය වීමකි. එය සංකල්ප සහ ස්පර්ශයෙන් තොරවු නිවනයි. දුකින් මිදෙත්වා!

  • @janakadissanayake2462
    @janakadissanayake2462 3 дня назад

    දකින්නෙක්, ඇසෙන්නෙක්, දැනෙන්නෙක්, විදින්නෙක් නැති බව ප්‍රඥාවෙන් දැකීමය් නිවන.

    • @NTHSAGE
      @NTHSAGE 3 дня назад

      තෙරුවන් සරණයි!

  • @VishakaJayakoodi
    @VishakaJayakoodi 3 дня назад

    දැනුවත් කිරිම සම්බන්ධ ව සියලු දෙනාටම ගොඩක් ම පිං !!!

    • @NTHSAGE
      @NTHSAGE 3 дня назад

      තෙරුවන් සරණයි!

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 3 дня назад

    ඔබතුමන්ලා පවසන්නේ ඔබතුමන්ලාගේම දහමක්. එයට බුදුදුහම පටලවා ගැනීම සුදුසු නොවේ. ඔබලා පවිත්‍ර බුදුදහම විකුර්ති කරනවා. වගකීමෙන් මෙත්සිතින්.

    • @NTHSAGE
      @NTHSAGE 3 дня назад

      තෙරුවන් සරණයි! ruclips.net/video/ZbdRZ2w-QzY/видео.html

  • @nimmimudalige1784
    @nimmimudalige1784 3 дня назад

    🙏🙏🌸🌸

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 4 дня назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 4 дня назад

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි.

    • @NTHSAGE
      @NTHSAGE 4 дня назад

      භාවනාවේදී උදවුකරගන්න. දුකින් මිදෙත්වා!

  • @ShamaliKumari-l6l
    @ShamaliKumari-l6l 4 дня назад

    Mata mee සාකච්ඡා අහන්න ලැබුණේ අහම්බෙන් .. කාලයක් thesse නිවන hoyaagena යන කෙනෙක් මම තනියම ... ළඟදී දවසක yamkishi seddiyak mage ඇතුළේ සිද්ධ una mama අද්දෙක්කා... මට මාව නැති una බව ක්ෂණයකින් දක්කා .. ehanin එහාට මම කළ uthu dee කුමක්ද .. මම dan අතරමං unu ස්වභාවය k දැනෙනවා ... මම ඉදිරියට කළ utthee කුමක්ද .... karunaakara මට phadaa දෙන්න ... ඔබ තුමා ට කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද .....

    • @NTHSAGE
      @NTHSAGE 4 дня назад

      මෙම ගොනුකිරීම උදවුකරගන්න. තවදුරටත් අවශ්‍ය නම් admin@ancientpath.org එකට Email එක්කක් එවන්න. තෙරුවන් සරණයි! ruclips.net/p/PLomCQVJg8lmAWQEUL5myEev4Yo8J3GXIV&si=oVqklAjfG3Fo1WJV

  • @sameeravidanage1497
    @sameeravidanage1497 5 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 5 дней назад

    🙏🪷🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට නන්ද මහත්මයා සහ හෙට්ටිආරච්චි සර් ට නිදුක්,වේවා නිරොගි වේවා මාර්ගය ඉස්මතු උන කෙනා සිහිය පෙරටු කරගෙන නුවනින් පෙන්වන ස්වභාවයක් තියෙන්නෙ කෙනෙක් පෙන්විමක් නොවන දර්මතාවයම පෙන්විම(කෙනෙකුට මෙය දුශ්ටියක් වෙන්නත් පුලුවන් කෙනෙකුට කියවිල්ලක් වෙන්නත් පුලුවන් )මෙවන් සාකච්ඡා තුලින් සියලුම දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏🌹🌷

    • @NTHSAGE
      @NTHSAGE 4 дня назад

      තෙරුවන් සරණයි!

  • @gamunuathukorala7496
    @gamunuathukorala7496 5 дней назад

    මාර්ගය කියන අය ගොඩක් ඉන්නව ඒත් දර්ශන මාත්‍රය දැක්ම පිරිසිදු කරන එකම චැනල් එක මේක මම දකපු ,මම නැතිතැන දැක්කත් ශනිකව නැවත මනස ගොඩ නැගෙන නිසා මොකක්ද උනේ කියල අතරමං වෙන ගතියක් එනවනේ මේ සාකචා ඇහුවනම් ඒ පිරිසිදු වීම ඉක්මනින් වෙනව,මොහොතකට හෝ මනසින් ඉවත් ඌ විට මන්සින් ඉවත්වීම අත්දැකීමක් ලෙස දැනුනෙත් නැවතත් හටගත් වින්‍යානයට කියල බැලුවොත් එතන එතනම ගොඩනැගීම නිරැද්ද වෙනව කොටින්ම කිව්වොත් සසරක් නැති බවත් ඇත්තේ එකම ඒකීය ස්වහාවයක් බවත් වෙන්නේ ඒ ස්වභාවය ගැන තිබෙන නොදන්නාකම නැතිවීයාම බවත් පැහැදිලි වෙනව,අවසානයේ සසර නොපවතින බවදැනගන්නාත් අතුරැදන් වෙනව,විස්තර කරද්දී කෙනෙක් පනවා විස්තර කිරීමට සිදුවෙනව

    • @ShamaliKumari-l6l
      @ShamaliKumari-l6l 4 дня назад

      ඔබ තුමාta කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද ... mee ගමන් මගේ එක තැනක මම අතරමං u බවක් දැනෙනවා .. hakenam මඟ pennveemak ලබා දෙන්න ... ස්තුති ....

    • @NTHSAGE
      @NTHSAGE 4 дня назад

      admin@ancientpath.org එකට Email එක්කක් එවන්න. තෙරුවන් සරණයි!

    • @NTHSAGE
      @NTHSAGE 4 дня назад

      තෙරුවන් සරණයි!

    • @DeepalJayalath
      @DeepalJayalath 4 дня назад

      බුදුරජාණන් වහන්සේ එක දේශනයක් නොදැන බටහිර දාර්ශනිකයන් සත්‍යය අවබෝධ කළා යන්න පැහැදිලි නෑ මහත්මයා

    • @NTHSAGE
      @NTHSAGE 4 дня назад

      @@DeepalJayalath බුදුන් ගේ දෙසනාවම සලකා බලන්න. යමෙක් සොවහන් හෝ සකෘදාගාමි මර්ඝඵල ඇතිව ගිය ආත්මයේ මියගියානම් ඒ පුද්ගලයාට නැවත වරක් මේ ආත්මයේදී බුදු බන ඇසිය යුතු නැත. එවන් අය මෙම ලෝකයේ නොයෙකුත් තැන් වල ඉපදී නිවන් ලබති. තෙරුවන් සරණයි!

  • @champaranchigoda3600
    @champaranchigoda3600 6 дней назад

    I've no words to appreciate this discussion. I await for a discussion because I think it is necessary for us to realise Lord Buddha's Dhamma. Then only the cycle will come to a standstill. 'Sathi' will help us go along the path and to ultimate realization. Meththa 🙏

    • @NTHSAGE
      @NTHSAGE 6 дней назад

      Thanks, තෙරුවන් සරණයි!

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 6 дней назад

    මේ පැහැදිලි කිරීම් ශ්‍රේෂ්ඨයි.මගේ අත්දැකීම් වලට සමානයි.එහෙත් ඒවා සාකච්ඡා කලේ නැහැ කා සමගවත් .අවටසිටින අයට කියන්න සිතුනත් කිව්වේ නැහැ.හරියටම දොරගුලු දාලා වගේ.එහෙත් මේ සාකච්ඡාව ඇසුනු පස එය ඔබතුමන්ටවත් කියන්න සිතුනා.සතුටුයි . ඔබතුමන්ලාට තෙරුවන් සරණයි

    • @NTHSAGE
      @NTHSAGE 6 дней назад

      තෙරුවන් සරණයි!

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 6 дней назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @subhadradasanayake982
    @subhadradasanayake982 6 дней назад

    ඉතාම වටිනා සාකච්ඡාවකි.පින්සිදු වේවා.🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE 2 дня назад

      දුකින් මිදෙත්වා!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 6 дней назад

    පවතින ස්වභවයක් දැනෙනවාමිසක් අස්වාසයක් හෝ ප්‍රස්වාසයක් නොදැනෙ.ඕනෑකමින් බැලුවොත් පමනයි ඉතා සියුම් ලෙස ආස්වසයක් හෝ ප්‍රස්වාසයක් දැනෙන්නේ.දැනෙන පවතින ස්වභාවයට වැඩිකාලයක් සිටීමේදී නොදැනුවත්වම අවධානය ශරීරට හෝ සිතුවිලි වලට ගමන් කරයි.එය පාලනය නොකර බලාසිට අවභෝධකර ගැනිම තුලින් සිතේ ස්වභාවය තේරුම් ගනිමි.මෙය නිවැරැදි ද?.ඔබතුමාට නිරෝගී භාවය දීර්ගායුශ ලැබේවා !තෙරුවන් සරනයි 🙏🙏🙏.

    • @NTHSAGE
      @NTHSAGE 6 дней назад

      ඔව්, දුකින් මිදෙත්වා!

  • @menikep2172
    @menikep2172 6 дней назад

    🙏🙏🙏

  • @deepankaraudayaguptha6862
    @deepankaraudayaguptha6862 6 дней назад

    ruclips.net/video/HCqa39LVD6U/видео.htmlsi=NAyYvsXS9P3KvEnz

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 6 дней назад

    අනේ මහත්මයා තවත් භාවනා වැඩ සටහනක් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබතුමාට මෙහි වටිනා කමේ නිමක් නැ හැකි හැම වෙලාවටම අහනවා ඒක සැහැල්ලුවක් දැනෙනවා ස්තුතියි ඔබතුමා සුවපත් වේවා යහපතක්ම වේවා සෙත් වේවා ස්තුතියි

    • @NTHSAGE
      @NTHSAGE 6 дней назад

      මෙම ගොනුකිරීමෙ ඇති භාවනා උදවුකරගන්න.,තෙරුවන් සරණයි! ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=4kZfF7byg26UsKVg

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 6 дней назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 6 дней назад

    🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 дней назад

    ❤🙏

  • @be_positive807
    @be_positive807 7 дней назад

    තෙරුවන් සරණයි 💚

    • @NTHSAGE
      @NTHSAGE 6 дней назад

      තෙරුවන් සරණයි!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 7 дней назад

    Good ❤️🌷🌺🌺🌼🌍👍🙋

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 7 дней назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @subhadradasanayake982
    @subhadradasanayake982 7 дней назад

    ඔබතුමාට පින්සිදුවෙන්න මම අද වනවිට මගේ සිතේ ස්වභාවය ඉතා හොදින් අත්දැක ඇත්තෙමි.මාතුල වෙනසක්,පෙරමෙන් කැලබිලි සහගතබවක් නැත.වරදක් උනොත් ඒ මොහොතේදී ම නිවැරදි කරගනිමි.මගේ සිතේ අදුරු සිතුවිලි ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.ඒ ඔබතුමා ලබා දුන් නිවැරැදි මාර්ගෝපදේශකත්වයයි.මේ කුසලශක්ති බලයෙන් මේ අත්භවයෙම නිවී සැනසීම ලැබෙනු ඇත .තෙරුවන් සරනයි 🙏🙏🙏❤️

    • @NTHSAGE
      @NTHSAGE 6 дней назад

      තෙරුවන් සරණයි!

  • @nimmimudalige1784
    @nimmimudalige1784 9 дней назад

    💞💞💞🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 9 дней назад

    ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා සුවපත් වේවා යහපතක්ම වේවා සෙත් වේවා තවත් දේශනා ඉදිරියට ගේන්න අපට මාර්ගය පැහැදිලියි

    • @NTHSAGE
      @NTHSAGE 9 дней назад

      තෙරුවන් සරණයි!

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 9 дней назад

    චින්තනයෙන් මිදීම එක් ක්‍රමයක්.

    • @NTHSAGE
      @NTHSAGE 9 дней назад

      තෙරුවන් සරණයි!

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 10 дней назад

    ඇත්තටම ඔබතුමාට ආදරෙයි ස්තුතියි දැනුම නෙමේ ඊටත් එහා ගිය දෙයක් අවබෝධයෙන් අවධිමත් සාකච්ඡාවක් ස්තුතියි

    • @NTHSAGE
      @NTHSAGE 10 дней назад

      තෙරුවන් සරණයි!

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 11 дней назад

    අර පොත ගන්න පුළුවන් කොහෙන්ද සිංහල පරිවර්තනය තියෙනවාද හරිම වටිනවා ඔබතුමාගෙ පැහැදිලි කිරීම් පිරිසිදුයි ස්තුතියි ඔබ සැමට

    • @NTHSAGE
      @NTHSAGE 11 дней назад

      Sapiens - සේපියන්ලා SLBooks.lk slbooks.lk › sapiens · Translate this page Sapiens - සේපියන්ලා - Yuval Noah Harari - Upali Rathnayaka - උපාලි රත්නායක - Sarasavi Publisher - සරසවි ප්‍රකාශන. LKR 1,800.00

  • @subhadradasanayake982
    @subhadradasanayake982 11 дней назад

    මහත්මයාණෙනි,කෙලෙස් සහ සිතුවිලි නැති තැන උපතක් හෝ මරනයක් නැතිබව නේද මෙම සාකච්ඡාවෙන් කියවෙන්නෙ.තෙරුවන් සරනයි !.🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE 11 дней назад

      ඔව් ඔබ හරි.තෙරුවන් සරණයි!

  • @krishanthaGunawardena
    @krishanthaGunawardena 12 дней назад

    තෙරුවන් සරණ යි!!!!🙏🙏🙏

  • @m.w.wijerathna2026
    @m.w.wijerathna2026 12 дней назад

    නිවන අවබෝධය පිනිස දිට්ඨි වලින් හා අන්ත වලින් නිදහස් විය යුතුයි නේද

    • @ruwanabeygunawardana4499
      @ruwanabeygunawardana4499 12 дней назад

      නිවන දැක්කම දෘෂ්ටි නැති වෙනව

    • @NTHSAGE
      @NTHSAGE 11 дней назад

      ඔව් ඔබ හරි , සම්මා යනු දෘෂ්ඨි වලින් තොරබවයි. තෙරුවන් සරණයි!

    • @m.w.wijerathna2026
      @m.w.wijerathna2026 10 дней назад

      තෙරුවන් සරණයි

  • @AraNisa-t8x
    @AraNisa-t8x 12 дней назад

    අරණ ධම්ම හිමියන් පැහැදිළි කල තථාගත ධර්මය තෝරා නොගත් අයට දෙවි පිහිටයි. ඔබ තුමාගේ මිතුරු සෙවනට ස්තූතියි. 🙏

    • @NTHSAGE
      @NTHSAGE 11 дней назад

      තෙරුවන් සරණයි!

  • @HashmiAjani
    @HashmiAjani 12 дней назад

    සාදුසාදු සාදු ❤❤❤ අන්තිමට වර්තමානයේත් පවතින්නෙ නැ මටදැනුන මා නිවැරදිද වැරදිද අනුකම්පාවෙන් දන්වන්න

    • @NTHSAGE
      @NTHSAGE 11 дней назад

      ඔබ නිවැරදියි. පවතින දෙයක් ඇත්තෙම නැහැ. තෙරුවන් සරණයි!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 12 дней назад

    ඔබතුමන්ලාගේ සාකච්ඡාවේ සදහන් පරිදි නිදහස් චින්තනය ඉතාම වටිනා බවත් එය සත්‍ය ගවේශනයට මහත් රුකුලක් බවත් මා පිලිගන්නවා.බොහෝ කාලයක සිට මේ ගවේශනයේ යෙදුන අයෙක් ලෙස මා කීප දෙනෙකුගේ අදහස් වලට සවන්දුන්නා.ඒ අය අතරින් ප්‍රධාන කීපදෙනෙකු වන A.S.බාලසූරිය මහතා,නවසීලන්තයේ වැලිමඩ ජිනාලංකාර හිමි,උන්වහන්සේ ගේ දේශනා, හා මෑතකදී වාරියපොල ධම්මගවේසී හිමි ,යන අයගේ දේශනා වලට සවන්දී ධර්ම අවබෝධය ලබාගත්තා.ඒ ල්බාගත් දැනුමේ සත්‍යතාවය දැක්කේ ඔබතුමා ගේ කල්‍යානමිත්‍ර චැනලයට සවන්දී ලබාගත් ප්‍රායෝගික අත්දැකීම තුලිනුයි.ලබාගත් දැනුමේ ප්‍රතිපල අත්දැකීමට හැකිවූයේ කල්‍යානමිත්‍ර චැනලයට පින්සිදු වෙන්න .මාර්ග අවබෝධයත්,ඊට අමතරව ගවේෂණයට අවශ්‍ය තොරතුරුත් ලැබුනේ මේ චැනලය මගිනුයි.ඒ පිලිබද ඔබතුමන්ලාට ස්තූතිවන්ත වන අතර අනේකවාරයක් පින් අනුමෝදන් කරමි තෙරුවන් සරනයි .🙏🙏🙏💐

  • @krishanthiperrera551
    @krishanthiperrera551 12 дней назад

    සම්මුති ලෝකයේ පන්සිල් පද පහෙන් නිවන් දකින්න බැහැ ඒක පිළි ගන්නවා. නමුත් ⁣එහි පද නිරැක්තිය හරියට දැන ගත්තොත් නිවන එක පදයකින් ගන්න පුළුවන් . මම මෙහෙම කියන්නෙ ඔය ප්‍රශ්නය (පන්සිල් පද පහ) ගැන මීට මාස හතරකට කලින් මටත් ගැටලුවක් මතුවුනා. මට හිතුවේ එහි අර්ථය අහන දේට වඩා එහා දෙයක් තියෙන්න ඕනෙ කියලා. ඒ හේතුවෙන් මම දන්න විශේෂ මුණිවරයෙක් ඉන්නවා එතුමන් වහන්සේ ගෙන් ඇහුවම සත්‍ය වශයෙන්ම එය හරි. මට මෙහි ඒ ගැන අර්ථ දක්වන බැහැ . කැමති නම් ඔබ තුමාගෙ දුරකතන අංකය එවන්න අපි සාකච්ඡාවක් කරමු එතුමන් වහනසේට ආරාධනා කරලා.ස්තූතියි. පන්සිල් පද පහේ තේරුම් මිනිස්සු නියම ආකාරයෙන් දන්නවා නම් මෙතරම් දුකට පත් වන්නෙ නෑ එහි අර්ථයන් ඇහු වොත් මිනිස්සුන්ට අදහා ගන්න බැරි වෙනවා. කරකවලා අතහැරියා වගේ වෙනවා. මම ඒ ගැන අහපු නිසයි මෙහෙම ලියන්න හිතුනේ. තෙරැවන් සරණයි.