Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏🙏🙏
🙏🙏🪷🙏🙏🪷🙏🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට 🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි!
Ahamben ehune harima sathutui oya vidihatama athdekim kipayakma matath siduuna thwath karanna deyak nee kiyala matath hithuna.mey.gena.denagannaKiyanna kenek hamuune nee..sthuthi mey palakirimata.❤
Ajahn brahmawansa hamuduruwo ge teacher thamai Ajahn chah kiyanne
මෙ මහත්තයා කියන කතාව හරියටම හරි මාත් එතුමා වගෙ මෙ ධර්ම මාර්ගයෙ අවා මටත් එඋත්තරිතර අවස්ථාව අවබොධ උනා මෙ සාකච්ඡා ව ඉතාම වැදගත් තෙරුවන් සරනයි
සාදු! සාදු!! සාදු!!!
ඔය හා සමාන අත්දැකීමක් මට කිහිප වරක් ලැබුණා ඒ පිළිබඳව කිසියම් කෙනෙකුට කීවේ නැහැ එහෙත් මේ සාකච්ඡාව මගේ ධර්ම මාර්ගයට පහන් වැටක් බවට පත්වුණා පින් සිදුවේවා තෙරුවන් සරණයි
Mamath niwandakimu ahanawa, bhawana karanakota namayak roopayak lesa baleema gana obathumage adahasa kumakda ae gana athi deshanayak danawada? Mama langadi thamai ahanna gaththe ,bohoma. Pin
නාම, රුපයක් ලෙස බැලීම නොව, රූපයක් නාමයක් ලෙස දැකීමයි. රූප යනු භෞතික නොවන සංඥවක් ලෙස දැකීමයි. අවභොද කරගැනීම ඔබ විසින්ම කලයුතුයි පහත සාකච්චාත් උදව් කරගන්න.තෙරුවන් සරණයි! ruclips.net/video/_1XaoFmuhsI/видео.html
මම මුලින්ම දුටු රහතන් වහන්සේ...අඡාන් චා ස්වාමීන් වහන්සේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
දුක තිබෙන්නේ කා,ලගද?..සොයන්න ඔබ ඔබගෙන්ම අසන්න..පිලිතුර එතන.ඇතුලාන්තය සහ පිටත.ගැන දකින්න..ඔබට අවශ්‍ය පිලිතුර දකින්නට ලැබෙනු ඇත ...............මුල.........අග.තිබේනම් මැදක්,තිබිය හැකිද?.තමා තමාගෙන් විමසන්න.ගග,ගලා යනු ඇත.බාදා නැත කෙනෙක් නැත පුද්ගලයෙක් නැත.සොයපු දේ කොතරම් සොයා ගියත් කිසිදා නොලැබේ.පිලිතුර සොයන දේ තමාතුලමයි.ගන්ගාවට ගලායාමට ඉඩදි ඔබ නවතින්න...සුවපත් වේවා....
නැත කියන අන්තයේ නොවෙද ඔබ ඉන්නේ.....උච්ඡේදවාදය හා ශාස්තෘතවාදය ඉක්මවූ තැන සත්‍ය හමුවේ...
🎉 🎉 🎉 🙏🙏🙏
ඇඟකුත් නැති සිතකුත් නැති කෙනෙකුත් නැති සර්ව ව්‍යාප්ත සොබාදම ආදරයයි.
@@pasanperera6460 ඇත්තටම ඔය කියන වාද මම දන්නෙ නෑ. නමුත් මම මා දෙස හැරී බැලු විට මට ඇඟක් කියා පනවා ගත හැකි දෙයක් නොදැනේ. සිත කියා පනවා ගත හැකි දෙයක් නොදැනේ. සියල්ල ඒ මොහොතට ඇතිවී වැයවන බව දැනේ. ඇතුලත් පිටත් එකම සර්ව ව්‍යාප්ත ස්වාභාවයකි. සමාවෙන්න මට කිව හැක්කේ මට ප්‍රත්‍යක්ෂ දේ පමනි.
@@pasanperera6460 කිසිම අන්තයක නොවේ! තෙරුවන් සරණයි!
යෝනිසෝ මනසිකාරය ඇතුලතින් නිරායාසයෙන් වැඩෙන්නේ තත්පර ගණනකට හෝ එම අත්දැකීම ලැබූ අයෙකුට පමණක් ද?එම අත්දැකීමට පෙරද යෝනිසෝ මනසිකාරය වැඩෙන බව දැකිය හැකි ද?
එම අත්දැකීමට පෙර යෝනිසෝ මනසිකාරය උත්සාහයෙන් කලයුතුය. සම්මා වායාමය. තෙරුවන් සරණයි!
How can I get your number?
Please send me an email to admin@ancientpath.org with brief description about you and what you would like to discuss.
🙏🙏🙏
🙏🙏🪷🙏🙏🪷🙏🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට 🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි!
Ahamben ehune harima sathutui oya vidihatama athdekim kipayakma matath siduuna thwath karanna deyak nee kiyala matath hithuna.mey.gena.denaganna
Kiyanna kenek hamuune nee..sthuthi mey palakirimata.❤
Ajahn brahmawansa hamuduruwo ge teacher thamai Ajahn chah kiyanne
තෙරුවන් සරණයි!
මෙ මහත්තයා කියන කතාව හරියටම හරි මාත් එතුමා වගෙ මෙ ධර්ම මාර්ගයෙ අවා මටත් එඋත්තරිතර අවස්ථාව අවබොධ උනා මෙ සාකච්ඡා ව ඉතාම වැදගත් තෙරුවන් සරනයි
සාදු! සාදු!! සාදු!!!
ඔය හා සමාන අත්දැකීමක් මට කිහිප වරක් ලැබුණා ඒ පිළිබඳව කිසියම් කෙනෙකුට කීවේ නැහැ එහෙත් මේ සාකච්ඡාව මගේ ධර්ම මාර්ගයට පහන් වැටක් බවට පත්වුණා පින් සිදුවේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!
Mamath niwandakimu ahanawa, bhawana karanakota namayak roopayak lesa baleema gana obathumage adahasa kumakda ae gana athi deshanayak danawada? Mama langadi thamai ahanna gaththe ,bohoma. Pin
නාම, රුපයක් ලෙස බැලීම නොව, රූපයක් නාමයක් ලෙස දැකීමයි. රූප යනු භෞතික නොවන සංඥවක් ලෙස දැකීමයි. අවභොද කරගැනීම ඔබ විසින්ම කලයුතුයි පහත සාකච්චාත් උදව් කරගන්න.තෙරුවන් සරණයි!
ruclips.net/video/_1XaoFmuhsI/видео.html