Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කියන්නවත් හිතන්නවත් කෙනෙක් දෙයක් නැති ම මෙක් නැති නිමුනු තැනකදි සිහිනයක් වගෙ සිදුවීමකින් නාමරූප දෙකේ විසිරීයෑම පෙන්නුම් කරන චිත්‍රයක් දිහාව බලාගෙන ඉන්නවා හරිම සැහැල්ලුවෙන් මීමැස්සන් ගොඩක් විසිරුණු ස්වභාවයකින් සියල්ල නිමවෙනව ඒ අවස්ථාව වචනයෙන් කියන්න බැරි ආනන්දනීය අවශ්ථාවක්❤ ඔබ සැමට තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි!
වචනයේ අර්තයෙන්ම කල්‍යාණ මිත්‍රයො,පංච නීවරන විග්‍රහය ඉතා වටිනවා 🙏🙏🙏
තව තවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ස්තුතියි රුවන් මහතාගේ අදහස් හරිම වටිනවා ඔබතුමාගෙ පැහැදිලි කිරීම් පිරිසිදුයි ස්තුතියි ඔබ දෙපෙළටම
🙏
මුකුත් නොකර වෙන දේ බලා ඉදීම වගේ ට්‍රයි කරලා බලන ගමන්🎉උතුම් තෙරුවන් සරණයි
දුකින්මිදෙත්වා!
මේවා අහන විටත් ඔලුවට මොනවද වෙනවනෙ ඔබතුමන්ලා කියන ඒවා හරි ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏හිතපු දෙ දර්ම දෙසනයක් අහද්දි තියෙනවා කියන්නේ එ තමා විශ්විය දර්මතවයයි එ තමා හැටි අපටත් එහෙම දැනිලා තියනවා තෙරුවන් සරනය් හැබැයි සමහර තැන් වල manchanawa (මැරෙන හැටි හිතන ගතිය )🙏🌷🌹👍
අනුන්ව විනිශ්චය නොකරන්නා ආධ්‍යාත්මික ව උසස් වන්නේය.
👍🙏🙏🙏❤️
නිරෝධය මයි දැකිය යුත්තේ.වෙන දෙයක් නෑ.
Oba thuma kiyana oya nihanda nisasalathawaya gena ahi swaroopaya .eya athi karaganne kohomada weni wisthara sahitha veedio akak genaenna ikkmanin obathumata bohoma ping 🙏🙏🙏
මෙය අත්හදා බලන්න.තෙරුවන් සරණයි!ruclips.net/video/4LLSJDLLBRM/видео.htmlsi=-luwSsTlcqd-AD0E
ඔය සාකච්ඡා කරන්නේ පරම සත්‍ය

මෙය අත්හදා බලන්න.තෙරුවන් සරණයි!
ruclips.net/video/4LLSJDLLBRM/видео.htmlsi=-luwSsTlcqd-AD0E
ඔය සාකච්ඡා කරන්නේ පරම සත්‍ය
තෙරුවන් සරණයි!