Very impressive discussion. Thank you for bringing it to all of us. I'm not a cts listner but I can grab it easliy. Once I searched how to attain Nibbana by listening to dhamma desana. Then I followed Ven. Dikkumbure Subhuthi whom paved me to correct path. Now I realized that everything is generated inside my mind which does not exist even for a moment. I listen to Echart Tolle's discussions as well. Only the present moment which also non-exist. So there's nothing to hold. Children , friends , property everything comes with thoughts only.
Many merits for continuing this discussion. I'm meditating and doing walking and sitting meditation under a Swamin wahanse and these discussions help me to go along the path. 'sathi' Bhavana is the answer.
තාම එක වතාවයි ඇහුවෙ.නැවතත් අහන්න ඕනෙ අහඹු ලෙස හමු වූ වටිනා වැඩ සටහනක් .ගොඩාක් පින් .🙏🙏🙏
තෙරුවන් සරණයි!
අහබු හමු විමක් .......... niwan dakimu Videos වලට පස්සෙ මට දැනිච්ච හොදම ඉදිරිපත් කිරිම......
තෙරුවන් සරණයි!
,, ,වටිනා ධර්ම සාකච්ඡාවක්
තෙරුවන් සරණයි!
අද තමයි පළවෙනි වරට මේ චැනල් එක හමු වුනේ.. සරලව දහම ඉදිරිපත්කරන බව මේ අහන පලවෙනි දේශණාව තුලින්ම දැනුනා.. ඉතුරු ටිකත් හිමිහිට අහනව..පින් අත්වේවි ඔබ සැමට
තෙරුවන් සරණයි!
අහම්බෙන් හමු වූ වටිනා වැඩසටහනක්
තෙරුවන් සරණයි!
සිත පිළිබඳව ඉතා වටිනා පැහැදිලි දැනුවත් කිරීමක් 🙏🙏🙏
තෙරුවන් සරණයි!
Very impressive discussion.
Thank you for bringing it to all of us. I'm not a cts listner but I can grab it easliy.
Once I searched how to attain Nibbana by listening to dhamma desana. Then I followed Ven. Dikkumbure Subhuthi whom paved me to correct path.
Now I realized that everything is generated inside my mind which does not exist even for a moment.
I listen to Echart Tolle's discussions as well. Only the present moment which also non-exist.
So there's nothing to hold. Children , friends , property everything comes with thoughts only.
Well said! Underline defilements will melted away when nothing to hold...
හිමිදිරි පාන්දර ඔබතුමාගේ වීඩියෝව අසන්නට ලැබීම දවසේ ආරම්භයට ලොකු උත්තේජනයක්,ප්‍රබෝධයක් ලැබුනා.ඒ පිලිබද මගේ ගෞරවය හදවතින්ම❤ පුද කරමි .සෝවාන් මාර්ගයත්,පලස්තයත් අදයි මා අවබෝධ කරගත්තේ.එය ඉතා හොදින් අවබෝධ උනා.මරනයේදී සිතේ ස්වභාවය කෙසේවෙයිද කියා තිබූ ගැටලුවත් විසදුනා.සුභ දවසක් වේවා !දීර්ගායුශ නීරෝභවය ලැබේවා පතමි .🙏🙏🙏👍
❤
Matanam me kiyana deya hondata therenawa karana welawa thami adi
තෙරුවන් සරණයි!
ඉතාම දුර්ලභ සාකච්ඡාවක් . ඔබ සැමට නිවීමේ සුවය දැනේවා 🙏
තෙරුවන් සරණයි!
මනස සහ සිහිය කියන දේ දෙකක් බව ලෝකයට කීමම ලොකු පනිවිඩයක් සර්..🙏
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි
good
Many merits for continuing this discussion. I'm meditating and doing walking and sitting meditation under a Swamin wahanse and these discussions help me to go along the path. 'sathi' Bhavana is the answer.
This may help too. ruclips.net/video/VACCYhzAMns/видео.html
Good ❤️🌷🌺🌺🌼🌍👍🙋
Thanks!
බොහොම හොද වැඩසටහනක් .
තෙරුවන් සරණයි!
ගොඩාක් වටිනාම සාකච්ඡාවක් 🙏
තෙරුවන් සරණයි!
Teruwan sarani.hmotama.
තෙරුවන් සරණයි!
Very impressive discussion ❤
Thanks!
අනිච්චාවත සංඛාරා....ඇති වී නැති වී යන සිතුවිලි දිහා බලන්න.
තෙරුවන් සරණයි!
🙏
මෙම වීඩියෝව දෙවනවර ඇසීමේදී වැටහුනේ උපතක් යනු ක්‍රියාවලියක ආරම්භයක් හා මරනය යනු එම ක්‍රියාවලියේ අවසානයක් කියායි.මේ භවයේදීම මේ ක්‍රියාවලිය නවතා දැමීම නිවන යන්නත් මගේ අවබෝධය මෙය නිවැරදි ද?ශූන්‍යතාව පුහුනු කිරිමෙන් නිවීම ලබාගතහැකි බව මෙහි අදහසකියායි.🙏🙏🙏
ඔව්, ශුංඥතාවයට පත්වීමෙන් එම ක්‍රියාවලිය නවතිනවා. තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima sarawath sakachawak haby palassthaya balaporoth wenna honda nehe neda .podì deyak dena ganna kemathi api gewal wala inna ayane dawasata kopamana welawak elambagath sihiya bhawitha kalauthuda kopamana kalath madi .a sandaha podi udawak karanna mahathmaya🙏🙏🙏
මෙම ගොනු කර ඇති videos ටික අහන්න. තෙරුවන් සරණයි! ruclips.net/video/lxEENoKHZx0/видео.html
ruclips.net/video/ZmYUHPMkcw4/видео.html
Sir mama e w adekara.m. tuma ennakale edan mema Margate ya nawa den wayasa 75 jewetaye sowan mAga wat labaganna upades patame Sam budu. SaranAi
මෙම ගොනු කළ videos බලන්න.
ruclips.net/video/lxEENoKHZx0/видео.html
Meka hariyatama mandakiniyak wage karakenawa patangammak na karakenawa awasanayak na .. nidahas wenna nam loka vishaya ath arinama one ...
තෙරුවන් සරණයි!
Indriyantaenabavasathyaki nmutheeaaasathyaknetha
තෙරුවන් සරණයි!
මම ස්වාමින්වහන්සේ නමක්,
මට මේ විඩියෝව අද තමයි යුටියුබ් වලින් හමුවන්නෙ.අහගෙන යද්දි දැනෙනවා අර්ථාන්විත දේශණයක් බව.මුල ඉදලා පිලිවෙලට ඒ දේශණ ශ්‍රවණය කලා නම් හොදයි කියල අවබෝධ වුණා.ඒකයි මම මෙහෙම සටහන් කලේ.
ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ සදහා මා දේශණ ශ්‍රවනය කල යුතු පිලිවෙල දක්වන්නෙ නම් අගේ කොට සලකමි.අතරින් පතර ශ්‍රවණය කිරිම අවබෝධයට අපහසුයි.
මට උපකාර කරන්න
මෙම ගොනු කළ video ටික උපකාර කරගන්න. තෙරුවන් සරණයි!
නිවනට මග, සංසාර සාගරයෙන් ගොඩවන පාලම, භාවනාවෙන් උපරිම ඵල ලබන අයුරු: ruclips.net/p/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM
සීඉයෙන්.ඉන්නකොට සිත දුවන වාඇගෙදැනිම්දැනෙන්වා
මොකද වෙන්නෙ.මට පිළිතුරක්
ඒ දැනෙන දැනීම් දෙස පිටස්තර පුද්ගලයකුට දැනෙන ලෙස බලන්න. ඒවාට උදව්වෙන පරිදි හෝ කරදර වෙන පරිදි සිතිවිලි ගොඩනගන්න උත්සාහ වේවි. ඒත් ඒවා කිසිවක් මේ මොහොතට අදාල නැති බව දකින්න. එවිට එම සිතුවිල්ල පහවගොස් තම පාලනයකින් තොරව තවත් සිතිවිලි/දැනීම් පහල වන බව දකින්න. ඒවායේ පැමිණීම ඉවත්වයාම හැර වෙනත් ස්වභාවයක් නැහැ. පැමිණීමේදී සත්කාර කර එය පෝෂණය කිරීම තමයි අපේ සිරිත. හැකි සෑම විටම ඉන් මිදෙන්න. පුද්ගල භාවය හීනවී හුදු සිදුවීම් රැසක් හරියට වලාකුළක් හැදිල විසිරෙනව වගේ දැනේවි. කල යුත්තේ හොඳ අවදියකින් පුද්ගල බවින් තොරව මේ දෙස බලා සිටීම පමණි. මේ සාකච්ඡා ඔබට බෙහෙවින්ම ප්‍රයෝජන වේවි. තෙරුවන් සරණයි. 🙏
ruclips.net/video/lxEENoKHZx0/видео.html
මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද
ඔබගෙ කෙටි විස්තරයක් සමග admin@ancientpath.org එකට Email එකක් එවන්න.තෙරුවන් සරණයි!
අප සොයන සත්‍ය ස්වභාවය අප තුළම ඇති නිසා අවශ්‍ය වන්නේ එම ස්වභාවය අනාවරණය කර ගැනීම නොවන්නේද?
හරියටම හරි. තෙරුවන් සරණයි!
ඊයෙත් කල්පනා කරා video එකක් නැත්තෙ මොකද කියලා 😊
තෙරුවන් සරණයි!
@@NTHSAGEතෙරුවන් සරණයි
Oba thumath akka katha karanna ona.phon namber akka danna puluwanda?🙏
Admin@ancientpath.org එක ට email එක් එවන්න. තෙරුවන් සරණයි!
ඕක තමයි නිරෝධය , උද්‍යවය දැකීම කියන්නේ , ඕක තමයි නිවන් දැකීමේ යතුර වෙන කිසි දෙයක් නෙවෙයි
ruclips.net/video/wGvkmXOygiE/видео.htmlsi=F0TKuTG_PRF2r8XU
තෙරුවන් සරණයි!
මම අහම්බෙන් මේ සංවාදයට මුහුණ දුන්නා. හිස්කම යනු කිසිවක් නොමැතිකම කියන අදහසට මම එකඟ නැහැ. ශරීරය පරමාණු වලින් හැදුණු බැවින් එය හිස්කමක් බව කියන එක ඉතා වැරදි පණිවිඩයක්! හිස්කම පිළිබඳ විශ්වාසය යනු මිනිසුන්ගේ අවබෝධය මත සෑදෙන බොහෝ කල්පිතයන්ගෙන් එකක් ලෙස සිතන කල්පිතයක්. එම සංවාදය මෙම කරුණු සලකා බැලීමක් නොවේ. මේ සංවාදයේදී මිනිසුන් තම විශ්වාස ගැන කතා කරන අතර, ඒවා ඔවුන්ගේ විශ්වාස පද්ධතියට ගැලපෙන නිසා අනෙක් අය ඒවාට එකඟ වෙනවා.
ඔබගේ විශ්වාෂය අගයකරමි. අපගේ ප්‍රකාශයන් ප්‍රත්‍යක්ෂය තුලින් කෙරෙන බවයි අපේ විශ්වාෂය. ශුංඥතාවය ගැන මෙම Video වත් බලන්න. තෙරුවන් සරණයි!
ruclips.net/video/t2l063HnjO0/видео.html
හිස් බව යනු කිසිවක් නැති බව නොවේ. ඔබතුමා මේ ක්ෂණය අත්දකින තෙක් පමණයි මෙය ගැටලුවක් වෙන්නේ . තෙරුවන් සරණයි !
@@shathikumari2533
හිස් බව (emptiness) තේරුම් ගැනීමට එකම ක්‍රමය තමන්ගේම මනස කෙසේ ක්‍රියා කරන්නේ දැයි සොයා බැලීමයි. හිස් බව ගැන දහස් ගණනක සාකච්ඡා තිබුණත්, ඔබේම ජීවිත ගැටළු තේරුම් නොගන්නා විට ඒ සියල්ල අසා පවා ප්‍රයෝජනයක් නැත. අපි, මනුෂ්‍යයෝ විවිධ ආගමික සහ විශ්වාස ක්‍රමවලට අහුවෙන්නේ තමන්ගේ සැබෑ ජීවිත ගැටලු තේරුම් නොගැනීම නිසයි. ඇත්තටම හිස් බව තේරුම් ගැනීමට මනුෂ්‍යයෙක් කැමැත්තක් පානේ ඇයි? ඔහුගේ ජීවිතයේ එවැනි දෙයක් සෙවීමට යන මුල් හේතුව මොකක්ද? මෙය තමන්ගෙන්ම විමසන්න ඕන. ඔබ තුළ ඇති සැබෑ ගැටලුව තේරුම් ගත්තොත් එය ‘නිදහසයි’. තමන්ගේම මනස කෙසේ ක්‍රියා කරන්නේද සහ එයට කෙසේ ‘හසු’ වනවාද කියා තේරුම් ගත්තොත්, ඔබට තවත් කිසිවක් අසන්න අවශ්‍ය නැහැ.
මෙම සාකච්ඡාවේ කවුරුහරි කිව්වේ, "කූස්සියේ ලයිට් switch off කළ විට, මම අවට සියල්ල සමඟ එකම එකක් වුණා සේ හැඟිච්චා." ඔහු බැලීමට අසමත් වූයේ, ඒ අත්දැකීම තමන්ගේම පරිණාමයෙන් ඇතිවූ ‘මනෝ පරිකල්පන (an imagination that your mind created)’ බවයි. එයට හසු නොවිය යුතුයි!. ආදරය, ප්‍රේමය, හිස් බව, හෝ නිවාන (මුල පරියාය සූත්‍රය) වැනි හැඟීම්, අපගේ මනස තුළ ඇති වන පරිකල්පන බවයි. ඔබ ඒවා තමන් තුළ පමණක් පවතින පරිකල්පන ලෙස දැක නොගන්නා තුරු, ඔබට මරණ තෙක් නිදහස සෙවීම් නතර නොවෙන අතර, ඔබට කිසිදා නිදහස සොයාගැනීමට නොහැක. Enjoy your life!
@@NTHSAGE hello 👋 I was once a seeker but now wanting to be free has dropped out of me completely. But thanks for sharing this discussion though. Tc
@@shathikumari2533
හිස් බව (emptiness) තේරුම් ගැනීමට එකම ක්‍රමය තමන්ගේම මනස කෙසේ ක්‍රියා කරන්නේ දැයි සොයා බැලීමයි. හිස් බව ගැන දහස් ගණනක සාකච්ඡා තිබුණත්, ඔබේම ජීවිත ගැටළු තේරුම් නොගන්නා විට ඒ සියල්ල අසා පවා ප්‍රයෝජනයක් නැත. අපි, මනුෂ්‍යයෝ විවිධ ආගමික සහ විශ්වාස ක්‍රමවලට අහුවෙන්නේ තමන්ගේ සැබෑ ජීවිත ගැටලු තේරුම් නොගැනීම නිසයි. ඇත්තටම හිස් බව තේරුම් ගැනීමට මනුෂ්‍යයෙක් කැමැත්තක් පානේ ඇයි? ඔහුගේ ජීවිතයේ එවැනි දෙයක් සෙවීමට යන මුල් හේතුව මොකක්ද? මෙය තමන්ගෙන්ම විමසන්න ඕන. ඔබ තුළ ඇති සැබෑ ගැටලුව තේරුම් ගත්තොත් එය ‘නිදහසයි’. තමන්ගේම මනස කෙසේ ක්‍රියා කරන්නේද සහ එයට කෙසේ ‘හසු’ වනවාද කියා තේරුම් ගත්තොත්, ඔබට තවත් කිසිවක් අසන්න අවශ්‍ය නැහැ.
මෙම සාකච්ඡාවේ කවුරුහරි කිව්වේ, "කූස්සියේ ලයිට් switch off කළ විට, මම අවට සියල්ල සමඟ එකම එකක් වුණා සේ හැඟිච්චා." ඔහු බැලීමට අසමත් වූයේ, ඒ අත්දැකීම තමන්ගේම පරිණාමයෙන් ඇතිවූ ‘මනෝ පරිකල්පන පමණක්’ බවයි. එයට හසු නොවිය යුතුයි!. ආදරය, ප්‍රේමය, හිස් බව, හෝ නිවාන (මුල පරියාය සූත්‍රය) වැනි හැඟීම්, අපගේ මනස තුළ ඇති වන පරිකල්පන පමණක් බවයි. ඔබ ඒවා තමන් තුළ පමණක් පවතින පරිකල්පන ලෙස දැක නොගන්නා තුරු, ඔබට මරණ තෙක් නිදහස සෙවීම් නතර නොවෙන අතර, ඔබට කිසිදා නිදහස සොයාගැනීමට නොහැක. Enjoy your life!