මම මැරුනා කියලා නිවුස් වලත් ගියා දින 16ක් සිහිය නැතිව හිටියා | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 1,3 тыс.

  • @wanesatv
    @wanesatv  3 года назад +349

    මදුෂාණී මහත්මියට 0765776059 කතා කරන්න ඇයට හැකි අයෙක් උදව් කරන්න....

  • @xo5913
    @xo5913 3 года назад +1949

    බයික් එකේ පවුලේ අය මෙයාලට ලොකු වන්දියක් ගෙවනවට කැමති අය ලයික් එකක් දාමු😓😕
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 года назад +4

      🙏🙏🙏🙏

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 года назад +62

      කොච්චර වන්දියක් ගෙව්වත් දැන් වැඩක් තියෙනවද මචං. දරුවෝ තුන් දෙනා නැතිව.. අර කාලකන්නි සක්කිලියා කරපු බලු වැඩෙන්. පරයා රේස් පදින්න ගිහින්..එ් කාලකන්නියා මැරිලා අර අහිංසක දරු තුන්දෙනාවත් ඉතුරුවුනානම්.. පවු මේ අම්මා.. 😢😢😢😢😓😓😓😓

    • @beautifulkuwaitkuwait5014
      @beautifulkuwaitkuwait5014 3 года назад +6

      අනිවාර්යයෙන්

    • @manelkanthi2453
      @manelkanthi2453 3 года назад +22

      ඕකට හිරගේ සදාකාලිකව ම

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад +1

      @@buddithajanidu1396 😞😞😞

  • @nilminikumari9012
    @nilminikumari9012 3 года назад +343

    මැයගේ.ජීවිතය ලබා දුන් දෙවිවරු වගේ අපේ.docters ලට බොහොම පිං මෙහෙම.හරි ඇය.ජීවත් වෙලා.ඉන්නවානේ 🙏🙏🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +349

    මෙ දුවව හොයාගෙන ගිහින් ඇය වෙනුවෙන් රටට හෙලිකල ඔයාටත් පින් පුතේ 🙏🏽🙏🏽

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 года назад +602

    අම්මේ ඔය දරුවෝ තුන් දෙනා ආය සැරයක් ඔයාගේ කුසේම ඉපදෙනවා නිවුන් දරුවන් වෙලා,මම ප්‍රාර්ථනා කරනවා මුළු සිතින්ම

  • @umayanganimadhushika5967
    @umayanganimadhushika5967 3 года назад +230

    අනුන්ගේ කුනුගොඩවල් හොයලා යූටියුබ් චැනල් වල දාලා සල්ලී හම්බකරන ඕන තරම් චැනල් තියනවා.මේ චැනල් එක ගොඩක් වටිනවා අයියේ.හොද වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා..👍💪🙏

    • @wanesatv
      @wanesatv  3 года назад +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @jayakody9095
    @jayakody9095 3 года назад +324

    නැති වූ දරැ පැටව් තුන්දෙනාම නැවත මෙි අම්මගෙ කුසේ ඉපදේවා...අනෙ හැම අම්මා කෙනෙක්ම මේ අම්මට සුබපතන් යන්න

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 3 года назад +6

      මන් ප්‍රාර්ථනා කරනව ඒ දරුවො තුන්දෙනා නැවත මේ අම්මගෙ කුසට එන්න කියලා....

    • @krishaninimanthika8135
      @krishaninimanthika8135 3 года назад +4

      Ane ow me Ammage kusema e daruwo tundena ipadewa

    • @fftr2219
      @fftr2219 3 года назад +1

      Anee pawu deviyanee

    • @sadunikumari8264
      @sadunikumari8264 3 года назад +1

      Oww..aniwarayanma monewa thibbath..wadakde daru sampath nathi una eyata😟😟😟😟😟

    • @kavi_hansi
      @kavi_hansi 3 года назад +1

      නැවත ඒ දරුවො ඉපදුනොත් ඒ දරුවොත් දුක් විදිනවා.අම්මා තමා දැන් එයාවත් බලා ගන්නෙ දරුවො ඉපදුනොත් ඒ කාන්තාවගෙ අම්මා නැතුව කොහොමද එයා දරුවොත් බලා ගන්නෙ.දරුවො ලැබෙනවට වඩා එයාට ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් ඊට වඩා වටිනවා.

  • @malinibasnayake265
    @malinibasnayake265 3 года назад +90

    අම්මගේ අයියට පලමුවෙන්ම පින් දෙන්න ඕන..අහක නොබලා මේ අයට උදව් කරනවට දරු දුක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ...ඔබට ඉක්මන් සුවය ලැබේවා..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 года назад

      😥😯😮😟😢😥😰😩😩😩😩😫😫😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀👍👍👏👏💞💔💗💓💕💓💗👏👏💔😩😩😩😢😥😰😡😫😫😭😭🙏🏻🙏🏻🙏🏻💓

    • @malinibasnayake265
      @malinibasnayake265 3 года назад +1

      ඒ අම්මගේ අයියට දලදා සමිදුගේ පිහිට ලැබේවා...ලැබෙනවා...අසරන වෙලා සිටින තමාගේ අය දිහා නොබලා පිට අයට පෙනුමට උදව්කරන අය සිටින මේ සමාජයේ ඔහු වැනි පුද්ගලයන් උතුම් කොට සලකන්න ඕන...සමාජයෙන් මේ ලබන ගැව්

    • @malinibasnayake265
      @malinibasnayake265 3 года назад

      මේ ලබන ගෞරවය තුනුරුවන්ගේම සරණයි.🌺🌺🌺🌺🌷🌷🌷

    • @chandimaharshani995
      @chandimaharshani995 3 года назад +1

      Ane ow eya devi kenek vage me velave evilla pihita unu 1ma kochara pinakda.

  • @Sunanda_Madushan
    @Sunanda_Madushan 3 года назад +130

    මන් දන්න විදියට දනිස් පොල් කටුවක් දාන්න පුලුවන් ඇති. වනැස බලන අපි එකතු වෙමුද මේ උදවුව අපි කරමුද?

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 3 года назад +3

      මමත් කැමතියි ඒ වෙනුවෙන් උදව්වක් කරන්න

    • @poornirajakaruna4804
      @poornirajakaruna4804 3 года назад +5

      Fb එකෙන් ඕන තරං එකතු වෙයි.අපි උදව් කරමු..මමත් ඇතුළුව තව කට්ටිය එකතු කරලා දෙන්නම්..වැඩේ කරන්න පුළුවන්.ඩුබායි ඉන්නේ..එකතු වෙමු

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 3 года назад

      අනේ මාත් කැමති උදව්වක් කරන්න

    • @sumaliroshani1347
      @sumaliroshani1347 3 года назад

      Ani ow api udau karamu🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +147

    දුවට නැවතත් නිරෝගිමත් දරැසමිපත් ලැබේවා අම්ම කෙනෙකුට තියෙන ලොකුම සමිපත දරැ සමිපත හරිම කනගාටුයි දුවෙ ඉක්මනින් සුව වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 года назад

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😢😢😢😢😢😢

  • @trinco2086
    @trinco2086 3 года назад +125

    අම්මේ ඔයාගේ දරුවො 3න් දෙනාම ඔයාගේ මව්කුසේම ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අම්මේ 🙏🙏🙏අම්මට ඉක්මන් සුවය පතනවා අම්මේ!!

  • @housemohuse8058
    @housemohuse8058 3 года назад +337

    අතීශයෙන්ම මෙයාව ගොඩ ගත්ත ...වයිද්‍ය තුමන්ලටත් අනේකවරයක් ස්තූති කල යුතුමයි ......ඔවුන් තමයි මෙලව දෙවුවරු 😪😑😑😑

    • @karona..8265
      @karona..8265 3 года назад +4

      ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි මෙවා රටට කියනවාට බලන්න බැ ඇඩෙනවා දෙයියෙනෙ ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි

    • @nayanapriyadarshani6693
      @nayanapriyadarshani6693 3 года назад +1

      0:12

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 года назад +1

      Ow 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😥😥😥😥

    • @disnafernando6988
      @disnafernando6988 5 месяцев назад

      _​@@karona..8265

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 года назад +150

    පව් දෙවියනේ අනේ අම්මේ හිත හදාගෙන ආදරණීය දරුවන් ට පින් අනුමෝදනා කරන්න මතු කිසිම ආත්ම භවයක මෙවන් විපත් නොවේවා

    • @wanesatv
      @wanesatv  3 года назад

      🙏🙏🙏🙏

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад +1

      Ow.harma dukhai ammata sahanayak weynnai one😢😢🇦🇪

    • @NamaleeShama
      @NamaleeShama 5 месяцев назад

      පව් අනේ ..ඔය අපරාධය කරපු කෙනාට නිසි දඩුවම දෙන්න ...

  • @guwaniguwani311
    @guwaniguwani311 3 года назад +91

    මේ කතාව මේ බයික් කාරයාගෙ පවුලේ අය දකිනවා නම් මේ අයට උදව් කරන්න .කාලකණ්ණි බල්ලෙක් නිසා මේ අම්මා ට දරුවො නැති උනා.හෙන හතක් ගනවා.එපා ඔය කාලකණ්ණි බල්ලට නිදහසක් දෙන්න

    • @sanujamadhusanki8438
      @sanujamadhusanki8438 3 года назад +3

      ඔව් ඕකට දෙන්නම හොද නෑ නිදහස

    • @rupajayawardhana
      @rupajayawardhana 6 месяцев назад

      7😊​@@sanujamadhusanki8438

    • @thamindusadanjana
      @thamindusadanjana 5 месяцев назад

      පුදුමාකාර දුකක් දැනුනා දරැවන් තිදෙනාට නිවන්සුව ලැබෙිවා මෙවන් අකල් මරණ නොම වෙිවා නංගි ඔබට ඉක්මන් සුවයලැබෙිවා .

  • @dilanipathirana9757
    @dilanipathirana9757 3 года назад +58

    පපුව පැලෙන්න තරම් දුකක් දැනෙනවා. කිසිම අම්මා කෙනෙක්ට මෙවන් දුකක් නොවේවා!!🙏🙏🙏🙏

  • @gamagedona
    @gamagedona 3 года назад +101

    ඉක්මන් සුවය ලැබේවා ඔයාට සාධාරණයක් ඉටු කිරීමට වගකිව යුතු අයගේ අවධානය යොමු වේවා

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 года назад

      mona sadaranyakda? daruwo 3 dena denna katada puluwan

    • @nuwanfernando3727
      @nuwanfernando3727 3 года назад

      පොඩි මිනිහට සාදාරනය් නෑ ලංකාවේ

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 года назад +259

    රෝද පුටුවක් අරන් දෙන්න මම කැමතියි.

  • @sachiglos7879
    @sachiglos7879 3 года назад +33

    අපේ දරුවෙකට පුන්චි තුවාලයක් උනොත් අපිට මොන තරම් වේදනාවක්ද?ඒත් මේ අම්මා...😥😥😥
    ඉක්මන්නින්ම දරැ සම්පතක් ලැබේවා අම්මට..තෙරුවන් සරනයි

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 года назад +87

    සත්තකින්ම බලාපොරොත්තුවෙන් හිටියේ මේ ගැන දැනගන්න ස්තුතියි ඔබතුමාට 💐💐

    • @damayanthidasanayaka6871
      @damayanthidasanayaka6871 3 года назад +1

      අනේ සොයුරිය අඩන්ඩ එපා හිත හදා ගන්ඩ එම දරුවන් 3 න් දෙනාම නැවත ඔයාගේ කුසට එනවාමයි

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 года назад +39

    මමත් දරු දෙන්නෙකුගේ අමිමා කෙනෙක් . මේ කතාව අහන්න අමාරුයි. මගමරුවන්ට සමාව දෙන්න එපා. ඔයාට⁣ දෙපයින් නැගිටින්න ඉක්මනින්ම ලැබේවා.

  • @aracha2994
    @aracha2994 3 года назад +93

    ඔයා නම්,දක්ශ නිවේදකයෙක්,,,,,,,,,,
    ආදරෙයි....

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandupavithra7669
    @sandupavithra7669 3 года назад +198

    එදා වේල බොහොම අමාරුවෙන් කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්න පැත්තක් අනේ..පව් මේ නංගි..😭😭😩

    • @wanesatv
      @wanesatv  3 года назад

      👍👍👍👍

    • @nmcknawarathna
      @nmcknawarathna 3 года назад +1

      පැයට කිලෝමීටර 70 කින් යන්ඩ කාපට් කරලා, ඒ පාර පනින්ඩ කහ ඉරක් ඇන්දම මිනිස්සු මැරුනේ නැ ත්නම් තමා පුදුම වෙනඩ ඔනී...

  • @beautifullanka1238
    @beautifullanka1238 3 года назад +9

    දෙවි දේවතාවුන් වැනි අපේ දොස්තර මහත්තුරුට ගොඩක් පිං ....ඔයා ගේ දරුවන් තුන් දෙනාම යලි ඔබේ කුසේම ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ....ශක්තිමත්ව නැවත නැගී සිටින්න ...ඔබට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @psadhu2038
    @psadhu2038 3 года назад +187

    අප්පෝ....😥😥😥😥..
    දරුවො සේරම ටික මැරිලා ගියා. අම්ම මරණය එක්ක සටන් කරලා ජීවිතය බේරාගත්තා.. මැරි මැරි ඉපදෙනවා දෙවියනේ මේ අම්ම..

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      😢😢😢😢😢

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад +1

      Ow.dukey be appa sansareyma 😢😢😢🇦🇪

    • @sajis8701
      @sajis8701 3 года назад +3

      Me amma kohoma Dara gannavada manda mata nm hitannavath be

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад +1

      @@sajis8701 mona kharannada meri meru iphadeynawa athi ammo paw appa sansarey😢😢😢🇦🇪

    • @sajis8701
      @sajis8701 3 года назад

      @@aishadeen1140 ow, mevan dukak nam katavathma venna epa

  • @upamalik1986
    @upamalik1986 3 года назад +177

    ඇයි දැන් පෙම්වතාට මොකුත් කරන්න එපා කියලා කැමරා ඉස්සරහ අඬපු අර මිනීමරුවගේ පෙම්වතී එහෙම කෝ, කාලකණ්ණි .කිසිම ගානක් නෑ මිනිස්සුන්ගේ ජීවිත ගැන

    • @wanesatv
      @wanesatv  3 года назад +1

      😢😢😢😢

    • @nisansalasadamali5654
      @nisansalasadamali5654 3 года назад

      Obama pull want nam a pemwathige interview ekak karnna aiye

    • @chandani9203
      @chandani9203 3 года назад +2

      Aeki wena kollek. Hoyagena. Aethi.

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 года назад +5

      Eki kiwwe a kolla thama tharuna jeevithayaklu....nedakin kaalakanni un ...

    • @jayakody9095
      @jayakody9095 3 года назад +2

      ඒකි කිව්වෙ එදා තරැණ ජිවිතයක් කිය කිය නිදකින් අම්මපා බයික් එකක යන්න තරම්මත් උසක් මහතක් නෑ තියන පන්ඩිතකමට යනවා ගෑනුත් දාගෙන උන් හිතන්නෙ එතකොට උන් තමයි වැඩ්ඩො කියලා..ඒකි කිව්වා නේද එදා වියදම් බලනා කියල මට එහෙම කිව්ව කතාවක් මතකයි මතකයි වගෙ.දැන් කොහෙද දන්නැ ඕකි ඉන්නෙ අම්මපා...

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 года назад +21

    මැයට මොකද වුනේ කියලා ඔබ රටටම පණිවිඩය දෙනවා.හැමෝම හෙව්වා ලොකු දෙයක් මහත්තයෝ ඇයට අනිවාර්යයෙන්ම උදව් උපකාර කරන්න මේවා තමයි පිං

  • @dinu5780
    @dinu5780 3 года назад +49

    ගොඩක් අයට හැමදෙයක්ම මතකයේ තියෙන්නේ බොහොම ටික දවසයි ,මේ රටේ ප්‍රධාන මාධ්‍යවත් ඒ සිද්ධියෙන් පසුව මේ අසරණ පවුල ගැන සොයා බැලුවේ නැහැ,නමුත් ඔබ ඔවුන් ගැන යළි සොයා බැලුවා,ආඩම්බරයි ඔබ ගැන❤❤,ඇගයීමට ලක් කළ යුතු සැබෑ මාධ්‍යවේදියෙක් ඔබ....හැකි පමණින් උදව් කරනවා මේ පවුලට කොහොමහරි...බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා!🙏😓

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 года назад +27

    පටාචාරා කතාව වෙනස් විදියට ඇහුවා එ දරැවන් ඔබ කුසේම උපදිවා ලොකු දුව ආසයිළු කවුරැ හරි දර සල්ලි දිලා අරන් යනවා නමි මෙිි අමිිමාට මෙිි දුක දුන්න එ මිනිමරැවා උදවිකරපිය මෙිි අසරනයින්ට

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 года назад +65

    නංගි දුරකතන අංකය. හා බැංකු ශාඛාව. නමිබරය. දමා තියන්න. හිත හොද අය. මුදල් දමනවාමයි තෙරැවන් සරනයි

    • @AnushaSanjeewani-fx3rf
      @AnushaSanjeewani-fx3rf 5 месяцев назад +1

      නිදහස් කරන්න එපා ඔය මිනි මරුවා කොහොමහරි වන්දි මුදලක් අරන් දෙන්න බයික් එකට නැග්ගාම පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ පවු අසරන මිනිස්සු හප්පපු එකාගේ මහ එවුන්ගේ ඇස්පොට්ට වෙලාද මේ අසරන මිනිසුන්ගෙ දුක ඔවුන්ට පේන්නැද්ද

  • @s.t.dsenanayaka407
    @s.t.dsenanayaka407 3 года назад +39

    Minissu කොච්චර දුක් විදිනවද thank you vanesa මේවා අපිට පෙන්වනවට❤❤

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 года назад +7

    මේ නන්ගිට උදව් කරන්න කට්ටිය එකතු වෙනව නම් මටත් කියන්න මටත් පුළුවන් උදව්වක් කරන්නම්,, අයියෙ ඔයාට ගොඩක් පිං මේ වගේ වැඩසටහන් කරනවට

  • @dharanisilva6091
    @dharanisilva6091 3 года назад +4

    දරුදුක කියන්නෙ මේ ලෝකෙ තියන දරුනුතම වේදනාව.. දරුපැටව් තුන්දෙනා ඉක්මනින්ම අම්මා ලගට ඒවී... බුදුසරණයි !

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 года назад +12

    මොන තරම් වේදනාවක් මේ නංගි විදිනවද දරුවන් 3නැතුව😢😢😢..මේ දෙමාපියන් මොන තරම් විදවනවද😢😢 හප්පපු එකාගෙ ඉඩකඩන් විකුනලා හරි ජීවිත කාලයම මේ අහිංසක අම්මට සලකන්ඩ කියන්න තමයි තියෙන්නෙ ...සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @sooriyabandara9786
    @sooriyabandara9786 3 года назад +39

    බුද්ධානුභාවයෙන් මේ සහෝදරියට ඉක්මන් සුවය ලැබේවා..!!

  • @appleuae5065
    @appleuae5065 3 года назад

    මේ කතාව මුල ඉදන් අහන හැමවෙලාවේම මන් අඩනවා,,පව් දෙවියනේ මේ අම්මා දරු තුන්දෙනාම නැතුව ආබාධිත වෙලා ..බයික් කාරයාට කිසිම සමාවක් ලැබෙන්න එපා කියලා පාර්තනා කරනවා ,,මේ අම්මාගේ වේදනාව ඔය බයික් කාර කොල්ලාට,ඒ පව්ලේ අයට සාප වෙන්න ඕනා,,ඔයාට ඉක්මන් සුව ලැබේවා නංගී,,,දරු පැටව් තුන්දෙනාම නැවත ඔබේ කුස තුලම පිලිසිද ගන්න කියලා පාර්තනා කරනවා ,,❤️❤️❤️

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 года назад +100

    සසර මොනතරම් බියකරුද දෙවියනේ
    ප්‍රියයන්ගෙන් වෙන්වීම මොන තරම් දුකද
    සංසාර ගමනේ බියකරු බව වටහාගෙන
    යහපත් ලෙස ජීවත් වෙන්න
    සංසාරේ යහපත් වෙන්න
    හොදින් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න දුක් වැඩි
    මේවා තමයි
    කොසොල් රජතුමා දුටු සිහින 🖕😔

    • @wanesatv
      @wanesatv  3 года назад +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад +1

      Ow aherma dukhai sansarema dukhai 😢😢😢🇦🇪

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 года назад

      @@aishadeen1140
      Aniwaren

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад +1

      @@dewmigammanpila2944 aphoò hitha gannawath be weydanawak kohoma iwasan innada manda😢😢

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 года назад

      @@aishadeen1140 aniwaren

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 года назад +7

    අනේ දෙවියනේ..මට නම් තෙරෙන්නේ නෑ කොහොම දරාගන්නද කියලා ..😢😢😢😢.....අයියේ ඔයාට ගොඩාක් පිං මේ අම්මා ගැන තොරතුරු හොයාගෙන ගියාට...බුදුසරණයි !!!

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @nne823
    @nne823 3 года назад +1

    පුතාට ගොඩක් පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කලට
    ඔයාට දුවේ ලස්සන දරුවන් ලැබේවා කියලා partana කරනවා teruwan sarnai

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 года назад +98

    වනැස ඔබට හිස නමා ආචාර කරනවා..මේ කරන සමාජෙ සේවෙට..😞😞😞

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @deepthifernando2219
    @deepthifernando2219 3 года назад +118

    ඒ කාලකණ්ණියගේ අර සල්ලී වලින් මේව වහල
    දාන්න ගිය පොශ් කෙල්ල කෝ ඒකීට කනට ගහලා මේක පෙන්නන්න....මේ වේදනාව මේ දුක උන්ට විදින්න වෙයි දවසක........දෙයියනේ අසරණ දරු පැටව්...නූපන් දරුවා ....දෙයියනේ මොනවද අපි මේ අහන්නේ දකින්නේ.....තාම අවුරුදු 25 යී ....වගේ පුංචි වයසක මේ තරම් දුක් කන්දරාවක් විදින්න තරම් 😔😔😔😔😔මල්ලී ඔයා ගන කියන්නම ඕනේ..කිසි දවසක කෙනෙක්ගේ හිත් නොරිදා බොහෝම සංවරව මේ වැඩසටහන මෙහෙයනවා ඔයා.....ස්තූතියි
    (Dislike කලේ ඌගේ පවුලේ අය වෙන්න ඇති)🤨🤨🤨🤨🤨

    • @chanraethirisingha6547
      @chanraethirisingha6547 3 года назад +1

      MEA PAWLATA UNU APARADEA MONAWIDIHATA UNATH MEA WARADATA SAMBANDA AYATA PULUWAN MEYALATA PIHITAK WEANNA...MANUSSATHWAYEA NAYEN

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

    • @sudugunarathna730
      @sudugunarathna730 3 года назад

      Ane daveyane pau daruwo 3 dana ammag kuse epadawa bs

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 3 года назад +3

      මේ අම්මගෙ කදුලු වලට සාදාරනයක් ඉශ්ට වෙන්න ඕනි.....

    • @sanujamadhusanki8438
      @sanujamadhusanki8438 3 года назад +1

      කෝ ඔය කාලකන්නි පොශ් බැල්ලි

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 6 месяцев назад +4

    මේ අම්මා දැක්කම මට පිස්සු හැදෙන තරම්. අනේ දෙයියනේ හැප්පුවේ බයික් එකක්ද.? ලොරියක්ද.? දරුවෝ දෙන්නත් නැති වෙලා අම්මට මෙච්චර ඩැමේජ් වෙන්න..
    අනේ මම මේ වීඩියෝ එක දකින මොහොත වෙද්දී ඇය සුව වෙලා ඇති. ඒත් කියන්න වචන නෑ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇයට

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 года назад +28

    Comment එකක් දාන්න බොහොම බයයි, කලින් වතාවක් මම දාපු එකකට කෙනෙක් මට හරිම කැත වචන වලින් බැනලා තිබූනා. නමුත් මමත් දූවලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් නිසා මට බලන් ඉන්න බෑ. අනේ අම්මේ ඔබත් මැරුණා නම් කියලා හිතෙන්නේ දරුවන් මතක් වෙන කොට, නමුත් ඔබේ ජීවිතය ඔය තරමට හරි ගොඩ ගන්න දෙවිවරු වගේ දොස්තරවරු හා රෝහල් කාර්ය මණ්ඩලය උන මහන්සියත් අවතක්සේරු කරන්න බෑනේ! ඉතින් හිත දහිරිය කරගන්න. බලන්න ඔයාට උදව් කරන්න ඔයාගේ නෑදෑයෙක් හරි ඔයාට මේ වෙලාවේ හමූවීමත් ආශිර්වාදයක් නේද? අනිත් එක ඔයාල හැමෝම හරි අවංකව ඒ උදව් කරන මාමාට ස්තූති කරනවා වගේම ඔහු උදව් කරන බව හරිම ලෙන්ගතු කමින් කියනවා. ඔබ සියලු දෙනාටම යහපත්කම වේවා! ජේසු පිහිටයි 🙏

    • @getastar2382
      @getastar2382 3 года назад +6

      කවුරුත් bennata බයවෙන්න එපා ..අසාධාරණයක් දුටු විගස සාධාරණය වෙනුවෙන් කතා කරන්න ..burana බල්ලන්ට බයවෙන්න එපා .බුදුසරණ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +1

      @@getastar2382 mn kiyanna giya de oya kiyala👌

    • @sakunthalawickkramaarachch2698
      @sakunthalawickkramaarachch2698 3 года назад

      Mairi. ඹයා ඔය කියනදේම මටත් උනා. ඒවා හරි ලැජ්ජා සහගත වැඩ.මාත් දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.වැදගත් දෙයක් දාාන වනැස චැනලය බලලා දාපු කමෙන්ට් එකකට Malisha Randeniya කියලා කෙනෙක් කුණුහරුප දාාලා තිබුනා .

    • @suzanmuthugala2441
      @suzanmuthugala2441 3 года назад

      Aka atta apitat ehema ewa enawa

    • @getastar2382
      @getastar2382 3 года назад +1

      Bannoth baninna.කාටවත් බයවෙන්න එපා ..mamanam.නිකන් banum අහන්නෙ ne.වැරැද්දක් නැතිව ..අපි.ඇත්තට කතාව

  • @byCHANMETH
    @byCHANMETH 3 года назад +11

    .බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා!

  • @purna8906
    @purna8906 3 года назад +26

    මේ කතාවනම් අහගෙන ඉන්න අමාරැයි..කහ ඉර උඩ සිදුවන අනතුරු නවත්ත ගන්න අනිවාර්යෙන්ම කහ ඉර උස්සල හදන්න ඕනෙ..

    • @LathaLatha-xe6ec
      @LathaLatha-xe6ec 3 года назад

      ow eka atta sis. mn inna rate kaha ura nathi than walath minissu para maru wenawa. eth ethan walath slo wenna para ussala gadala theyenne

    • @nadithranviru4059
      @nadithranviru4059 Год назад

      අනේ කවුරු හරි කෙනෙක් මෙන්න මේ මිනිස්සුන්ට උදවු කරන්න. ජාති ජාතිත් පිං සිද්ද වෙනව

  • @CC-zl3er
    @CC-zl3er 3 года назад +4

    අනේ අම්මේ ඔයාගෙ බබාලා තුන්දෙනා එන හැම ආත්මෙම ඔයාගෙම කුසේ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ...මේ අපරාධෙ කරපු එකාටනම් සහ ගහනවා යන මහ මඟ හරි නීතියෙන් නැතත් ස්වභාදහමෙන් හරි දඬුවම් දෙනවා අම්මේ...🙏🙏 ඉක්මනින් සනීප වෙන්න ලැබේවා..බුදු සරණයි අම්මේ ......🙏🙏🙏

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට මේවැනි වැඩසටහන් කරනවාට .සොයුරිය ඔයාට ඉක්මන් සුවපත් වේවා ...

  • @wdswds8595
    @wdswds8595 3 года назад +7

    මෙ. මහත්මියගෙ. ජීවිතය. ලබාදුන්. දෙවිවරුවාගෙ. ඩොක්ටර්ලට. ගොඩක්. පින්

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 года назад +2

    පෙර අකුසලයක් .බව දැන
    ඒ දරැවන් නමින් හැකිතරම්
    පින් කරන්න ..මෙවන් දුක්
    කිසිම මවකට නොවේවා !
    සියලු පින්වතුන්ගේ පිහිට .
    ලැබේවා ....!
    තෙරැවන් සරණයි !
    රජයෙන් ආධාර නොදෙන්නෙ ඇයි? දරැවො නැතිවුන ගින්නෙන්
    දැවෙන අම්ම කෙනෙකු වෙනුවෙන් උනුනොවෙන්න තරම්
    මේ රජය .කුරිරැද?
    දෙවියන්ගෙ නාමෙන් .මේ මවට
    පිහිට වෙන්න ...
    ඔය පලාතභාර .ඇමතිගෙ දෙනෙත්
    ඇරේවා .. ...නුඔට ඉක්මන් සුව ..
    තෙරැවන් සරණින් ලැබේවා 🙏

  • @dinuedirisooriya1618
    @dinuedirisooriya1618 3 года назад +8

    අනෙ දෙවියනේ ඒ වෙදනාව.බලන අපෙ ඇස් වලට කදුලු එනවා.. අනෙ මැනික ඔය වෙදනාව ..බලන්න බෑ ඇස් වල කදුලු නවත්තන්න බෑ .🙏😭😭🙏

  • @sithasitha1606
    @sithasitha1606 3 года назад +15

    අඩන්න එපා රත්තරං අමිමෙි දරැ දුක උහුල ගන්න බැහැ හරිම දුකයි දරැවො තුන්දෙනාම කියන්නෙ ඔය පාපතරයට එලියට එන්න දෙනිනම හොද නැහැ බුදු සරණයි

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 года назад

    ඇත්තෙන්ම මේ නංගී ගැන විස්තරයක් දැනගන්නට බලාපොරොත්තුවෙන් හිටියේ ඔබතුමාට ගොඩක් පිං 🙏 නංගී ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 3 года назад +11

    Pedestrian crossing එකක ඇති වැදගත් කම මෙසේ අර්ථ කථනය කල හැක. " සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් pedestrian crossing එකක ඉදිරියෙන් ඇති kerb එකක් අසල සිටගෙන සිටියොත් රථයකට එම දරුවා පසුකර යන්න බැහැ. රියදුරු රථයෙන් බැස එම දරුවාගෙන් ඇසිය යුතුයි පාර cross කරනවාද කියා. දරුවා පාර cross කරනවානම් දරුවව අතින් අල්ලගෙන පාර cross කල යුතුයි. මෙම ක්‍රියාව ඉවර වෙනකම් සෑම රථයක්ම නතර කල යුතුයි ". සැ. යු. මෙය නීතියක් නොවේ. සම්ප්‍රදායක් බව සලකන්න. Pedestrian crossing එකක් කියන්නේ ඒ තරම්ම වැදගත් ස්ථානයක්.

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 3 года назад +1

    හරිම සංවේදීයි..news වලට මාත් දැක්කා,ඒත් මැරුන කථාව විතරයි පස්සෙ වත් ඒ වැරැද්ද හැදුවේ නෑ..

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +5

    ,,ඔබට බොහෝම ස්තුතියි වෙනදා වගේම හොද වීඩියෝ එකක් තෙරුවන් සරණයි 🙏💞🙏

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @adhf210
    @adhf210 3 года назад

    දිවි අහිමිවු දරුවන් තිදෙනාම මේ මවගේ කුස තුල නැවත වරක් ඉපදේවා...මේ මව මේ තත්වෙට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දරන ලද වෛද්‍ය නිළදාරීන් හට පිං කුසල් අත්වේවා...ඒ වාගේම මේ දේ රටට හෙලි කල මෙම රත්නායක නිවේදක ශිල්පියාට ගොඩක් පිං....අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වාගේ ශාපරාදී ක්‍රියාවක් කල මේ අසමත් ජාතී නරුමයාට නීතියේ කිසිම පිහිටක් නොලැබේවා..මහ මග තිරිසනෙක් ගානට මෙම නරුමයාව මැරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම....

  • @yasanthabuddhika84
    @yasanthabuddhika84 3 года назад +35

    අන්ලයික් කරලා තියෙන්නේ බයික් එක හප්පපු කාලකණ්ණියගෙ පවුලේ එවුන් වෙන්න ඇති.

  • @getastar2382
    @getastar2382 3 года назад

    ඉක්මන් සුවය ලැබේවා ..ඔබ තුමාට ගොඩක් පිං.me වගේ වැඩසටහනක් කරලා .අපිව දැනුවත් කළාට ...මමත් හදවතින් උදව් කරනවා ...මගේ වැටුප .ලැබෙන්නේ .15.වෙනිදා ..අනිවාර්යයෙන්ම උදව් කරනවා .බුදුසරණ ....🙏🙏🙏mama ඩුබායි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 года назад +6

    අපිටත් me දුක දරාගන්න බැරි වේදනාවයි...දුවට තෙරුවන්සරනයි ...

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 года назад +4

    මේ වගේ වැඩ සටහනක් unlike කරන්නේ මිනිස්සුද....ඒ අයටත් මේ දෙයම වෙන්න පතනවා ...

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 3 года назад +5

    ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ගොඩක් හොද වැඩ සටහන් කරනවා අයියේ ඔයා...💛

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @nilminikumari9012
    @nilminikumari9012 3 года назад +72

    අම්මෝ ඒ අම්මගේ.කලලය පවා නැතු උනා කොහොම ඉවසන්නද මේ දුක නූපන් දරුවත් නැති උනා 😢😢😢😭😓😭😓

  • @dineshgarusngha9557
    @dineshgarusngha9557 3 года назад +11

    අන්ලයික් කරලා තියෙන්නෙ බයික් කරයගෙ පවුලේ උන්ද කොහෙද

  • @shanikashanika3923
    @shanikashanika3923 3 года назад

    Nirogi suwaya labewa nangi oyata.
    Oyage daru 3 dena oyage kusema ipadenna kiyala prarthana karanawa.. 🙏🙏😇🙏🙏 budu saranai!!!! Paththini maaniyange pihiten thun niwun darawanma labewa naganiya!!!!🙏🙏😇🙏🙏

  • @verrygoodtarusika2243
    @verrygoodtarusika2243 3 года назад +20

    දරු තිදෙනා නුඹේම දරුවන් වී ඔබ කුස තුල ඉපදේවා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasooma4858
    @yasooma4858 3 года назад +5

    නැන්දා කතාකරල විස්තර කරපු ටික හුගක් වටිනවා

  • @dineshakumari191
    @dineshakumari191 3 года назад +10

    අම්මා කෙනෙක් කොහොමද තවත් අම්මා කෙනෙක්ගෙ දරැවන් තුන්දෙනෙක් මරපු එකා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්නෙ.කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි.මේ මිනිස්සු විඳින දුක බලාගෙන කොහොම සාධාරණයක් ඉල්ලනවද මන්දා.ඇත්තටම පුදුම ජරා මිනිස්සු.දිට්ඨධම්මවේදනීයව පල දෙන්න ඕන 🙏

  • @chandanijayalath9413
    @chandanijayalath9413 3 года назад +8

    හරිම. අහිංසක අමිමා කෙනෙක් .මෙිචිචර. දෙයක් වෙලත්. මෙ අපරාදය කල ඒකාට මට කියන්න වචන නැ.මෙ අාත්මයේදිම පල දෙයි.

    • @sudeshranganaranasinghe5835
      @sudeshranganaranasinghe5835 3 года назад

      mey aparade karapu ekata hodak wenne kalakanniya.. musalayek okatath oya wage dukak wenna oney.. rate pawata upadina kalakanni..

  • @masha-xj9zi
    @masha-xj9zi 3 года назад +14

    දරුවෙක්ට පුන්චි හරි සීරීමක් උනොත් දරා ගන්න බැරි කෙනයි අම්මා.මේ අම්මා කොහොම දරා ගන්නව ඇත්ද.ඒ වගේ දෙයක් හිතන්නවත් පුලුවන්ද අපිට.මේ දුක දරා ගන්න මේ අම්මට ශක්තිය ලැබේවා!! මේ සන්සාර ගමනෙදි අකල් මරණයක් හදිසි අනතුරක්වත් මේ පුන්චි පැටවුන්ට නොම වේවා!! මන් විසින් පුන්චි හරි පිනක් එක් රැස් කරන් ඇත්නම් මේ පැටවුන්ට ඒ පින ලැබේවා!!

    • @ireshakumari7404
      @ireshakumari7404 3 года назад +1

      Aniwarenma🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 года назад

    Thawat watina video ekak pau ahinsaka podi lamai ahinsaka Jivitha Budu saranai hamotama 🙏🙏🙏

  • @renoka5626
    @renoka5626 3 года назад +4

    ඔබ‍ට ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි

  • @priyangikakarunaraththana.6589
    @priyangikakarunaraththana.6589 5 месяцев назад

    එ ආමිමාට ඉක්මනටම දරැවො ලැබේවා එ දරැවන්ට නීවන්සුව ලැබේවු ඔබට ඉක්මන්සුවය ලැබේවා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 года назад +37

    මේක unlike කරලා තියෙන්නෙ පිසාචයෝ ද නැත්තං හේතුව මොකක්ද

    • @ashaninisansala6025
      @ashaninisansala6025 3 года назад +1

      Bike karyage nadayo venna ati unlike karanna 😠 atthe

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 года назад

      @@ashaninisansala6025 පිසාචයෝ කියලා හිතෙන්නේ මට විතරයි ද මන්ද

  • @silviyafernando6763
    @silviyafernando6763 6 месяцев назад +1

    මේ පුතාගෙ සංවේදී කමටනිහමානි කම මමනම් ගොඩාක් ගරුකරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🎀🎀⭐⭐⭐⭐⭐⭐🎀🎀🎀

  • @deepthifernando2219
    @deepthifernando2219 3 года назад +14

    අනේ අපිටත් ආරංචි උනේ මේ අම්ම නැති උනා කියලා ....මහා ජරා මිනිස්සු , ජීවත් වෙලා ඉන්න කෙනෙක් වචන වලින් මරලා දානවා...මේ
    දුක දරාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා අම්මේ ඔයාට...නීරෝගි සුව ලැබේවා

  • @jenioman2183
    @jenioman2183 3 года назад +1

    දෙවිවරු වැනි වෙදදුරන් එයාට නැවත ජිවිතේ දුන්නා. ඒ ගැන ගොඩක් සතුටුයි එත් ඇයට සිදු උන අසදරණයට වන්දියක් අනිවාර්යෙන් ම ලබා දිය යුතුයි. ඔබ‍ට ඉක්මනට ඇවිදින්න ලැබේවා. නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ඉක්මන් සුවය ලැ ෙබිවා බුදුසරණයි🙏🙏🙏🙏🙏 පවි 😭😭😭

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️👍❤️

  • @indumaddumage8646
    @indumaddumage8646 3 года назад +1

    අමිමෙ ඔයාට අහිම් උන දරුවො තුන්දෙනාම මෙි බවයේදිම ලැබෙිවා ඔබට ඉක්මන් සුව ලැබෙිවා තෙරුවන් සරණයි ,

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 года назад +11

    පවු අහිංසක පවුලක් මෙයාගේ ජිවිතේම ඉවරයි වාහන ගත්තාම ඉගිල්ලෙනවා උන්ට නිදහස දෙන්න හොද නැ

  • @appleuae5065
    @appleuae5065 3 года назад

    මේ වැඩ සටහන කරන අයියා ගොඩාක් හොදට ඇහුන්කන් දීලා ප්‍රශ්න අහනවා,,ඔයාට හදවතින්ම සුභ පතනවා අයියේ දිගටම මේ වගේ දේවල් මුලු රටටම ඇහෙන්න කියන්න , තෙරුවන් සරණයි ඔබට

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 3 года назад +3

    සසර ගනුදෙණුව තමා මේ .අප්‍රමාදීව පින් කුසල් වඩමු.සියලු කෙලෙස් ගිනි නිවා නිවන් අවබෝධය පිණිසම 🙏🙏🙏

  • @zongmobile5521
    @zongmobile5521 3 года назад

    Good night.jesupihitai Budhu saranai.stay safe.

  • @chitranganingani1209
    @chitranganingani1209 3 года назад +9

    කිසිම සාදරනයක් දෙන්න එපා දරුවන් තුන් දෙනෙක් පොලවයට දලා මෙි සහොදරිය අබිබගාතව ඉන්නේ එක නිසා කිසිම සමාවක් දෙන්න එපා ඔය වගෙ මිනිසුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඔනා ඔයාලා ලෙඩා ගැන හිතලා හරි තිරණයක් ගන්න ජේසු පිහිටයි 😭😭🙏

    • @niharkamil4949
      @niharkamil4949 3 года назад

      Mage ammai thaathai mama pdikaale penune yako vagey. Namuth anavashya hurathal deela hadana demaapiyanta honda paadamak.

    • @niharkamil4949
      @niharkamil4949 3 года назад

      Mage ammai thaathai mama podikaale penune yakko vagey. Namuth anavashya hurathal deela hadena demapiyanta honda paadamak.

  • @chamakumar3400
    @chamakumar3400 3 года назад

    තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබට ඉක්මනින් දෙපයින් නැගිටින්නට වාසනාව උදා වේවා.සහාය උණු දොස්තර et සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @sanithhimasha7330
    @sanithhimasha7330 3 года назад +25

    තෙල් බෙහෙත් නෙවෙයි පකයව ජිවිත කාලෙම හිරේ දාන්න ඔන.

  • @anushadilhani7320
    @anushadilhani7320 3 года назад +1

    ඉක්මනින් සුව වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 🙏🙏

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial7428 3 года назад +15

    ඉක්මන් සුවය ලැබේවා ඔබට 🙏💖

    • @wanesatv
      @wanesatv  3 года назад

      🙏🙏🙏🙏

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 года назад

    ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි 🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 3 года назад +33

    දෙවියනේ මොනතරමි කමිපනයන්ද සසරේ බියකරැ කම.😢😢

  • @mpartsrilanka353
    @mpartsrilanka353 3 года назад

    Budusarani, god bless ✝️☸️♥️🙏🌸
    Ikmnta hoda wei nagi 🙏

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 года назад +10

    Godk වටිනා වැඩසටහනක් 👌

    • @wanesatv
      @wanesatv  3 года назад

      🙏🙏🙏🙏

  • @udenithakshila9023
    @udenithakshila9023 3 года назад +1

    Wedasatahanama beluwe ada adaaaa.... ikmanata sanipa wenna amme....theruwansaranaii 🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +42

    තමන් ගේ පුතා මෙච්චර අපරාධයක් කරලා තියෙනවා පෙනී පෙනී කොහොමද තවත් අම්ම කෙනෙක් තමන්ගේ දරුවන්ට සාධාරණයක් කරන්න කියන්නේ මෙ දුවට දරුවන් 3 නැති වෙලා මෙ තරම් කුරිරු අම්ම ල පුතාල ලැජ්ජයි දුවට ඉක්මනින් සුව වෙවා සියලු දෙවියන් පහිටයි

  • @vinu116
    @vinu116 3 года назад +2

    බොහොම පින් අය්යේ ඔයාට 🙏🙏ඉක්මන් සුවය ලැබේවා.

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @vinurisalya9924
    @vinurisalya9924 3 года назад +17

    දක්ශ වෛද්‍යවරයෙක් ඉදිරිපත් උනානම් ගොඩක් පින් ස්වයං රැකියාවක් කරන්න හරි කකුල හදනවනම් 😔💔

  • @nimalifernando7591
    @nimalifernando7591 3 года назад +1

    ඉක්මන් සුවය ලැබේවා. මාස 4 කලින් සිදු වුන අනතුරෙන් ගොඩක් දුක හිතුනා. අනේ පව් අහිංසක දරුවන් තුන්දෙනා ඒ දෙමාපියන්ට අහිමි වුණා. අද ඒ අම්මා ජිවතුන් අතර කියලා දැන ගත්තේ වෙනස ට්ව චැනෙල් එකෙන් ඔබ‍ට බොහොම ස්තුතියි.වෙනස tv චැනෙල් ඇත්

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 года назад +22

    මල්ලීගෙ යූ ටියුබ් නාලිකවෙන් හරිම වටිනා වැඩසටහන් කරන්නේ...මම හැමදාම ඔබො වීඩියෝ බලනවා........ඒ.වගේමයි ඔබෙ සංවර කතාව ඉවසීම.....මම අගේ කරනවා...ඔබට ජයවෙවා

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 3 года назад

    හොඳ වැඩසටහනක්... හැමදාම බලනවා ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @AnuBae-ex3qh
    @AnuBae-ex3qh 3 года назад +24

    එතකොට අම්මා ඔක්කොම කරන්නෙ එයාගේ මහත්තයා කෝ දැන්..පව් දෙයියන්නේ

  • @mageadare2586
    @mageadare2586 3 года назад

    Budu guna saththyai. E sathyanu bhawayen obata ikman suwa labewa..budu saranai..

  • @ප්රබාදිසානායක
    @ප්රබාදිසානායක 3 года назад +45

    මල්ලි එකවුන්ට් නම්බර් එකක් දාන්න ...අපි ගොඩාක් පෝසත් අය නෙවේ ..නමුත් පුලුවන් උදවුවක් කරන්න ...