එස් පී ගේ වත්තේ කොස්ගෙඩි දෙකක් සොරාගැනීමේ වරදට උසාවියට ගිය මානෙල් අක්කා | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

Комментарии • 2,1 тыс.

  • @dilipashaman7767
    @dilipashaman7767 4 года назад +595

    මගේ නම D.M දිලීප ශ්‍යාමන්..ගාල්ල.අක්මීමන .කපුහෙම්පොල.පන්සලකන්ද.මට වයස 13දී මගේ තාත්ත ලෙඩවුනේ..මට පාසල් යන්න උනෙත් එච්චරයි..10 වසරට විතරයි..තාත්ත ලෙඩ වෙලා එකතැන් උනාට පස්සෙ මම සල්ලි හොයන්න මහන්සි උනා.අපි ගොඩක් දුප්පත් නිසා.තාත්තගෙ බෙහෙත් වලට ගොඩක් වියදම් නිසා.අම්ම කලෙත් කුලී වැඩ..මම ගාල්ලෙ එළවළු කඩේක වැඩ කලා.එතනින් ලැබුනු සල්ලි ටිකක් ඉතුරු කරල සයිකලයක් ගත්ත.පස්සෙ මම කලෙත් කොස් කඩල විකුනපු එක..ගාල්ලෙ සරෙන්තුකඩේ හන්දියෙ.මම කොස් කඩන්න ගියහම කවුරුවත් රුපියලක් වත් ගත්තෙ නෑ.නිකන් ඕන තරම් කඩන් යන්න දුන්න.සමහරු කොස් නිකන් දීල මට සල්ලි ඇදුම් පවා දීල තියෙනවා .ගාල්ල තනිපොල්ගහ සරෙන්තුකඩේ පොල පටන් ගත්තෙ මම..අද ඒ පොල තියෙන්නෙ දංගෙදර පාරෙ..අද ඒ පොලට වෙලෙන්දො 100ට වඩා එනව..ඒ හරියෙ ගොඩක්ම ඉන්නෙ මුස්ලිම් අය..ඒ මිනිස්සු ඒ කාලෙ මම කොස් ගෙනිච්චම මා ගාවට එනව..එතකොට කොස් බෑග් එකම රුපියල් 10යි..මට හැමෝම ගොඩක් ආදරෙයි ඒකාලෙ ඉදලම.මොකද මුස්ලිම් වෙලෙන්දො අතරෙ කොස් විකුනන්න පටන් ගත්තු සිංහල කොල්ල මම.අම්ම උදේ පාංදර කුප්පි ලාම්පුව පත්තු කරන් මට කොස් ගෙඩි සුද්ද කරල දුන්නෙ.මම ඒව බෑග් එහෙක ගෙනිහින් වික්කෙ..ඒ හරියෙ සිංහල වෙලෙන්දො නෑ ඉස්සර..මම තමා ඉස්සෙල්ලම පටන් ගත්තෙ.සිංහල මුස්ලිම් බේදයක් නෑ..හැමෝම ආවෙ මන් ලගට..ඒ කොස් පොල ලොකු වෙලා අද වෙද්දි ගොඩක් වෙලෙන්දො එතනට එනව..කොස් ගෙඩියකට උසාවි ගිය පහත් පෙල මිනිස්සු අතරෙ කොසුත් දීල සල්ලිත් දීපු රත්තරං මිනිස්සුන්ට ගෞරවයක් විදිහට මම මේ ටික ලිව්වේ...පස්සෙ මම කොරියාවට ගියා..ඒත් මගේ කොස් පොල තාම තියෙනව.බදාගෙන කන පොඩි පිරිසක් වගේම බෙදාගෙන කන රත්තරන් මිනිස්සු ජාති ආගම් බේදයක් නැතුව අපේ රටේ ඉන්නව නේද..

    • @AmiruNimnal
      @AmiruNimnal 11 месяцев назад +5

      Ok I'mc no

    • @janathmahagamage3940
      @janathmahagamage3940 10 месяцев назад +5

    • @karuahangama5697
      @karuahangama5697 10 месяцев назад +43

      මුල මතක තියෙන කොල්ලෙක්
      ජයවේවා ආදරණීය කොල්ලෝ

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 10 месяцев назад +30

      ඔබතුමා විදලතියන දුක්වලට හොදට හරියන්න.ඕන ඒ වගෙම දුප්පත් අයටත් උපකාර කරන්න ලැබෙවා

    • @bithuuvlog7766
      @bithuuvlog7766 10 месяцев назад +26

      මමත් දෙයක් කයන්නම් මතකද අරණායක කන්ද නාය ගිය දවස ඒදා මමත් ඒ නාය ගිය කන්දෙ යටඋණු මිනිස්සු බේර ගන්න ගියා , මම දැක්ක අල්ලපු ගමේ හිටිය මුස්ලීම් වෙලෙන්දො තමන්ගෙ කඩ සාප්පු වහල දාල කෑම පාර්සල් 100ක් හදාගෙන ඇවිත් තිබුන එහෙම ඇවිත් තිබුනෙ කන්ද නාය ගිහින් පැයක් යන්නත් කලින් , හැබැයි ඒකට අපෙ සිංහල මිනිස්සු සති ගානක් කන්ද නාය ගිය එක බලන්න ආව ඇවිත් උයා පිහාගෙන කාල විනොද වෙල යන්න ඇවිත් තිබුනෙ

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 4 года назад +298

    ඒ මිනිහා විලි ලැජ්ජ නැති එකෙක් ඔබතුමාගේ චැනල් එකට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කරනවට

    • @slpanda3918
      @slpanda3918 4 года назад +4

      U merila ethi

    • @karona..8265
      @karona..8265 4 года назад +3

      එ මිනිහා විලි ලැජ්ජා නැති එකෙක් ඔබතුමාගේ චැනල් එකට ගොඩාක් ස්තුතියි මෙ වගේ දෙයක් රටට කීවාට කූණුවෙලා යන කොස් ගෙඩීයකට

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад +1

      හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 4 года назад +205

    දුප්පත් වුනත් බලන්න ඒ අම්ම කතා කරන ලස්සන.කොච්චර බුද්ධිමත් ද.කොස් අයිති කාරයනම් බල්ලෙක්.

    • @lloyedperera550
      @lloyedperera550 3 года назад +2

      ekanam kiyala wadak ne oka dan marilalu pahara balla

    • @Jayanath-f4f
      @Jayanath-f4f 10 месяцев назад +1

      මෙවන් police ලොක්කෝ හිටියා. සේරම නොවේ.... ජරා යක්කු. නීතිය ක්‍රියාත්මක කිරිමේදී මෙවන් වැරදි වලදී සාධාරණය කතා කොට දෙපක්ෂය ට සතුටින් විසඳා ගැනීමට අවශ්‍ය කරුණු කාරණා පිරවිය යුතුයි.....

    • @AF-ku4zw
      @AF-ku4zw 10 месяцев назад +2

      Not a dog inhuman

  • @shanukahashan600
    @shanukahashan600 4 года назад +186

    මේ ගෑනු කෙනා කතා කරන විදිය බලන්න.ගොඩක් වැදගත් කෙනෙක්.දුප්පත් උනාට

  • @komari3296
    @komari3296 Год назад +116

    විලිලැජ්ජායි ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවටම අගවුරවයක් නොදකින් විතරක්.......,.. ඔයාලා ඇත්තටම අවංක මිනිස්සු හරියන්න ඕන ගලේ ගැහුවත් ❤❤❤❤❤❤

  • @beautifullanka1238
    @beautifullanka1238 4 года назад +472

    කොස් ගෙඩි දෙකක් කඩල හිරේ මහ බැංකුව හොරා නිදැල්ලේ මොකද්ද ඔයාල ගේ අදහස අනේ මෙහෙම රටකද අපි ඉපදුනේ මහත්තයා කියන්න එපා ඔය පොලිසියේ එකාට

    • @vipulaweerasinghe2935
      @vipulaweerasinghe2935 4 года назад +2

      Ethakota sunami salli hora kaapu eka.

    • @seetharanjani7745
      @seetharanjani7745 4 года назад

      ලොකු මිනිස්සුන්ට may දඬුවම් ne.hema neethiyakma podi මිනිස්සුන්ට තමයි ..apey ratey නීතිය mayka තමයි .

    • @ashajayasinha2880
      @ashajayasinha2880 4 года назад

      😢😢😢😢

    • @ThePushpamali
      @ThePushpamali 4 года назад +3

      එක රටක් .... එක නීතියක්.....😃😃😃😃🤣🤣🤣🤣🤣🤣

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 года назад

      Meka puduma wenna dekuth nemei oyawage minissu ennawaa kalpanaawen enna oni api me weda satahana sinhalaennta hoda paadamak mewage amanawedak karanna hithannawath apaa mokada ada sepavidinawaa heta merenawaa sathiyakin kunuwenawaa

  • @Lilith6908-p6k
    @Lilith6908-p6k 4 года назад +254

    කිරි කපලා ජීවත් වුනාට සමාජ දැනුම තියෙන හොඳ කාන්තාවක්.පව් ඒ අහිංසක අම්මා.උගත් කම තිබුනට මිනිස්සුන්ට මිනිස්සු වෙන්න බැහැ.

    • @kokilagurukandura4695
      @kokilagurukandura4695 4 года назад +4

      ඇත්ත. බලන්න ඇය ඒ සිදුවීම දෙස බලන ආකාරය.

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 года назад +1

      Lankawe enne amuthu jathiyak ape game naana lidata Goma demma liden nanawata as unaata budun wadinawaa hawasata

  • @nandawickramasinghe843
    @nandawickramasinghe843 4 года назад +378

    අපටත් දුකයි කතාව ඇහුවම නිලඇදුම ඇදගත්ත නරැම බල්ලො

    • @malshamaleesha5447
      @malshamaleesha5447 4 года назад +7

      Oya balla thama ennawada

    • @nayanarohitha
      @nayanarohitha 4 года назад +4

      ඕකුන් මැරෙන් නෑ කියලා හිතන් ඉන්න උන් බන්

  • @nihalsarath3527
    @nihalsarath3527 4 года назад +55

    බොහොම නිහතමානී බුද්දිමත් අම්මා කෙනෙක්

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 4 года назад +195

    සමහර මිනිස්සු අපේ වත්තෙන් කොස් කඩනවා ඇහෙනකොට අපි ඒ පැත්ත බලන්නෙවත්, ඒ පැත්තට යන්නේවත් නැහැ. මොකද බඩගින්න නිසා එයාල එහෙම කරන්නේ. ඒක හොරකමක් නෙමෙයි. එයාල එහෙම කරනවා අපි බැලවොත් ඒක එයාලට කරන හින්සාවක්. දුකයි මේ වගේ දේවල් අහන්න ලැබීම ගැන.

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 4 года назад +58

    එ.ස්.පි. රෙද්දක් ඇදන්ද. උසාවිගියෙ. ඔයාගෙ වැඩසටහන් හරිම ලස්සනයි පැහැදිලිව ප්‍රස්න අහනවා මිනිස්සුන්ට ආදරෙන් කතාකරනවා සුබපැතුම් 🙏💕💐

  • @beauty-z2t
    @beauty-z2t 4 года назад +234

    මෙතුමියට මොලේ තියෙනවා හොදට. .වැදගත් කාන්තාවක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 года назад +687

    ඕකගේ පවුල් වලට ගෑවුන උන්ටත් හෙන ගහන්න ඕන කියන උන් ලයික් කරන් යන්න

    • @wasanthinimalika9702
      @wasanthinimalika9702 4 года назад +3

      Api hena yadala pau puro ganna hoda nha.e wage ayata vishwayen daduwan labenawa kawada harima.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 4 года назад +2

      @@wasanthinimalika9702 අනේ මේ මොන පවුද.මන් නිරාගමික .පව් පින් දන්නෙ නෑ

    • @sitamama2543
      @sitamama2543 4 года назад +2

      Lajjawe.ba.polis.Maththayo

    • @maalimaali6292
      @maalimaali6292 4 года назад +6

      කාලකණ්ණි පෙරේතයො එහෙමයි තිරිසන්නු .

    • @kathijayawardana1366
      @kathijayawardana1366 4 года назад +3

      aiyo me mona mala pereyayekda kawada hari watura poddak netiwa merila yawi marila yanneth apayata tamai

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 4 года назад +60

    තෙරුවන්සරණයි අම්මෙ ...
    සසරමගදි වුන වැරද්දක්, කියලා හිත හදාගන්න ...
    තෙරුවන්සරණයි !!!

  • @user-xtra
    @user-xtra 4 года назад +41

    හරිම සුන්දර කාන්තාවක් කතා විලාසය හරි අපූරුයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 года назад +251

    ඒකා මැරිච්ච දවසක කොස් පොලොස් ගෙඩි ඔක්කොම කඩල මිනී පෙට්ටිය දාලා වළලන්න ඕනෑ .යන තැනකට .අරන් ගිහිල්ලා කාපිය කියලා ..ලජ්ජයි අපේ සිංහල මිනිස්සු ගැන

    • @rawendraweerasingha9487
      @rawendraweerasingha9487 4 года назад +6

      වලටත් හෙන ගහනවා

    • @buddhika3487
      @buddhika3487 4 года назад +3

      @@rawendraweerasingha9487 oka perethayek wela ipadenne ekenma.

    • @annifernando2702
      @annifernando2702 4 года назад +5

      ඔය කියන්නේ ඌ මැරිලා කියලා.හොද වැඩේ ඕකට.මසුරැ සිතානෝ.😡😡😡😡😡😡😡😡

    • @shashiniusgoda3948
      @shashiniusgoda3948 3 года назад

      😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😁😁😁😁😁😁😁😁😁😌😌😁

    • @shashiniusgoda3948
      @shashiniusgoda3948 3 года назад

      😁😁😁😁😁😁😁😁

  • @ඉන්දික-ල4ව
    @ඉන්දික-ල4ව 4 года назад +232

    ලැජ්ජාවෙ බෑ ඕයි.නිල ඇදුමටත් කැලලක්😂😂😂😂

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 года назад +277

    පොලිස් මහත්තයා ලබන ආත්මෙ කොස් ගෙඩියක් වේවා😁😁 🌹🌹

  • @rush_273
    @rush_273 4 года назад +142

    ගිනෙස් වාර්තාවක් තියන්න පුලුවන් ලොව වටිනම කොස් ගෙඩි දෙක ලංකාවෙ කියල 😂💔

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 года назад +3

      Ow ow

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 11 месяцев назад +6

      පොඩි මිනිසුන් ට නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන රටක් ස්‍රිලන්කව මේ කාන්තා ව හොරකම් කරන්න දෙන්නෙ න¿ හොරුන් කම් කරන විදිය අසාගන්න අරගොල්ලගෙන්

  • @manochchamara7712
    @manochchamara7712 10 месяцев назад +8

    හොද වැදගත් උගත් අම්මා කෙනෙක් තෙරුවන් සරණයි අම්මා පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏

  • @kawindyasajani98
    @kawindyasajani98 4 года назад +195

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ-පිං පව් එනවා අපි පසු පස්සේ...

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад +2

      හ්ම්ම්ම්ම්
      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @dinahesanjeewa503
      @dinahesanjeewa503 4 года назад +1

      පොලිස් බ්බ්

  • @hussainalboush6521
    @hussainalboush6521 4 года назад +182

    අපේ වතුවල කොස් කන්නේ වදුරො හොද වේලාවක් බලලා වඳුරන්ට විරුද්දව නඩුවක් ගොනු කරන්න ඔන අල බතල කන්නේ මීයො ඌරෝ උන්ටත් එක්ක පැමිණිල්ල දන්න ඔන 🙄🙄🙄🙄🙄අනේ දේවියනේ මේවා අහන්න අපිත් පවු කේරැවනේ

    • @dilhanisilva6539
      @dilhanisilva6539 4 года назад +5

      අම්මෝ ඒක ...ඇත්තටම ඇත්ත ...👍 නියමයිනේ

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 года назад +2

      🤔

    • @siadalshmary6963
      @siadalshmary6963 4 года назад +1

      Ane ow puluwanam ara mee harak 225ta kiyala oya ala bathala haran kana miyyanta wandhuranta alinta wirudhdhawa nadu dhaanna puluwan widhiye neethiyak sammatha karala dhunnanam haree

    • @chandrikaf19chandrikaf59
      @chandrikaf19chandrikaf59 4 года назад +3

      අපී පොඩි කාලේ වතුවලට පැනලා ගෙඩි කඩගන කාපු කාලේ මේ වගේ උනානම් එ අයත් මෙහෙම උනානම් අපි තාමත් කූරු ගනිනවා එහෙනම් බුදු අම්මෝ ...

    • @hussainalboush6521
      @hussainalboush6521 4 года назад +3

      @@chandrikaf19chandrikaf59 එහේනමි ඉතින් හැමදාම හිරේ තමයි අපි උපන් කාලේ හොද උනේ එක අබ ගහක් නැතුව ඇති පොල්ලෙන් නොගහා 😄😄😄😄😄

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 4 года назад +94

    අනේ මොන විලිලැජ්ජ නැති වැඩක්ද එස් පී කාරයො.රුපියල් 400 ගන්න උසාවි ගියා කියන්නෙ ඔයිට හොදයි හිගාකෑවනම්.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 года назад +56

    අනේ අම්මා ඔව්ව ගනන් ගන්න එපා.සසර කල වරදටයි වුනේ.ආත්මගරැත්වය වටිනවා.යහපත් ජිවිතයක් ඔබට තියෙනවා අර කිව්ව මහත්තයාට වඩා...❤️❤️

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 10 месяцев назад +2

    මම කළුතර හොරණ ඉස්කෝලෙ ගියේ ඔය කුඩා උඩුව පැත්තෙ ඉඳලා මගේ පන්තියේ හිටිය යාළුවෝ අඹ පෙර ජම්බු වගේ දේවල් නිතරම ඉස්කෝලෙට අරන් එනවා බෙදා හදාගෙන කනවා ඒ එවිට හරිම අහිංසක හරි වැදගත් විදිහට හැදිච්ච මිනිස්සු මම දැක්ක මගේ පන්තියේ හිටපු අනිත් යාලුවොත් දන්න බොහොම අහිංසක චරිත තමයි උඩුව කුඩා උඩුව පැත්ත හරියට බෙදා හදාගෙන කල මිනිස්සු මං හිතන විදියට රෝහණ පැත්තගේ මහත්තයත් ගම්පළාත ඒ ගම්පළාතත් එක්ක මේ හැදියාව තිබිච්ච මිනිස්සු හැටියට මම දන්නවා මේ වගේ වල් පරයෝ ගිහිල්ලා ඒ පැතිවල ඉඩම් අරගෙන අවුරුදු ගණනාවක් තිබිච්ච ඒ මිනිස්සුන්ගෙත් අර මනුස්සකම් වඳ කරලා දාන්න වඳ හැත්ත ඕගොච්චරයි කියල

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 года назад +235

    ඊයා බත් කන මිනිස්සුද දෙයියනේ.. මරණින් පස්සේ කොයි බද යන්නේ මිනිසුනේ.. ඔන්න ලොක්කන්ගේ තරම. 😠😠😠😠😠

    • @chamisong6598
      @chamisong6598 4 года назад +1

      Oka me lagadi maruna

    • @එස්එල්ඩොනල්ඩ්
      @එස්එල්ඩොනල්ඩ් 3 года назад +2

      එහෙම කියන්න එපා ඒ අපි හිතන විදිය නමුත් බිම වැටිලා තියෙන දෙයක් උනත් අහුලගෙන යනකම් බලා ඉඳලා අද වෙද්දි තම ඉඩම අහිමි වූ පුද්ගලයන් ඉන්නවා මේ රටේ . මිනිස්සු කියන ජාතියට අනුකම්පාව ඇලජික්

    • @i.a.u.a4480
      @i.a.u.a4480 2 года назад

      ඕකට ජිවිත කාලෙම කොස් විතරක්ම කකා ඉන්ට lebewa එතකොට අප්පිරියයි wei කොස්

  • @bubulu794
    @bubulu794 4 года назад +189

    කොස් ගෙඩියක් කඩා ගත්ත පලියට ගැහැණියක් හිරේ යවන්න තරම් පහත් කුහක මිනිස්සු ඉන්න රටකනෙ අපිත් ඉපදුනේ..අනෙ අම්මපා මෙහෙමත් රටක්..කොස් ගෙඩි දෙකෙ වටිනාකමට රුපියල් හාරසියක්..ඒ මිනිහා රෙද්දක් ඇදගෙනද ඔය රුපියලක් හාරසිය ගන්න උසාවියට ආවේ..ඔය කුණු ලෝබ මිනිහට යන්න අපායක් නැ..

    • @buddhika3487
      @buddhika3487 4 года назад +1

      Pasku 💣wagakiyana un eliye.kos keduwata ethule

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      හ්ම්ම්ම්ම් .
      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

    • @nilukanew3712
      @nilukanew3712 4 года назад +1

      Uge rajakariye loku kama saise eka pennala nodaking mehemath balu policiya

    • @sudharmawijesinghe8497
      @sudharmawijesinghe8497 4 года назад +1

      රටට බනලැ වැඩක් නැහැ අපේ රට කොච්චර ලස්සන සශ්‍රීක රටක්ද මෙවැනි සුන්දර රටක ඉපදෙන මෙවැනි නරැම මිනිසුන්ගෙන් තමා මේ රට කැත වෙන්නේ !!

    • @Sadewanuhassenevirathna
      @Sadewanuhassenevirathna 2 года назад

      What a shame!Is he a human being?This incidence reveals us his family background. His parents and teachers may not have cultivated giving in him..

  • @shewonfdoz407
    @shewonfdoz407 4 года назад +23

    රත්තරන් වැඩසටහක් පින් ඔබට සහෝදරයා ❤️ බුදු සරණයී ජේසු පිහිටයී අයියේ 🙏

  • @samithekanayaka5543
    @samithekanayaka5543 10 месяцев назад +22

    නෙදකින් ඕකගේ මිණි වලටත් හෙන ගහන්න ඕනේ.. හරිම අහිංසක. වැදගත් කාන්තාවක්.. ජයවේවා. බුදුසරණයි. ගන දෙවියන් පවා බට කොළ කෑවලුනේ.. කර්මයට 🙏🏽🙏🏽❤️❤️

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 4 года назад +48

    හරි දුකයි අම්මේ අපේ රටේ නීතිය ඔබ අප වැනි අහිංසක මිනිසුන්ට පමණයි.

  • @rocksmetal1760
    @rocksmetal1760 4 года назад +79

    දැන් ඌ කොස් ගසක ප්‍රේතයෙක් වී ඉපිද ඇත...

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 года назад +129

    යකෝ උගේ ගෑනි අරන් ගියා වගේනේ මේ පොලිස් කාරයා නටල තියෙන්නෙ .🤣🤣🤣 ඊයා.කොහෙද බන් ඕක ඉන්නේ.කොහොල්ලෑ වලින්ම ගහන්න ඕන ඕකට

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 4 года назад +4

      Policiye inne ponnayo

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 года назад +3

      😀😀😀😀😀😀ඒ පාහරයා මැරිලලු

    • @buddhika3487
      @buddhika3487 4 года назад +1

      @@kusumlathawejesinha1647 shik oka gewalane merenna tibba. Kos gahe perethayek wela ipadila ethi😈👹 .yako api adath kos karala ahala pahalatath beduwa. Ona welawaka ona kenekta denwa illuwhama. Kalaknni

    • @artxartx6498
      @artxartx6498 4 года назад

      @@kusumlathawejesinha1647 u apaye kos ate ahidinewa athi

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 года назад

      @@artxartx6498 👍👍👍😀😀😀 අනිවාර්‍යෙන්ම පාහර පෙරේතයා පව් අර අසරන මනුස්සයො

  • @ජොනිමොකර්
    @ජොනිමොකර් 4 года назад +122

    ගස් කන්ටෙනර් ගනන් කපන එකා පාර්ලිමේන්තුවට...බඩගින්නට කොස් ගෙඩියක් කඩා ගත්තු එකා හිරෙ

    • @nimeshbandara6450
      @nimeshbandara6450 3 года назад +1

      මේ ලංකාවනෙ ප්‍රෙන්😥

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 года назад +16

    ඉතකින් කාලකන්නියා කන්න දුප්පත්කමට කොස් ගෙඩියක් කැඩුවට ඒ මනුස්සයාට කරපු අපරාධය ඕකට කන ඒව දිරවනව ද පොලිස්සියේ මේ වගේ පිස්සෝ උසස් වීම් ලැබුවේ කොහොම ද? දේශපාලකයන්ට අපේ දුක මාරම වාසියක් සුපිරි කතාව අම්මේ

  • @rajkamal8645
    @rajkamal8645 4 года назад +19

    ඔයාව මල්ලි ගොඩාක් අගය කරනවා....මේ වැඩේ අතහරින්න එපා...අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා....🙏

  • @wnt6596
    @wnt6596 4 года назад +92

    පොලිස් රාලහාමි කෙනෙක් වු , එ බල්ලා ලංකික අපේන් කොච්චර වංචනික වශයෙන් මුදල් ගන්න ඇති ද? මලපෙරේතයා

  • @koekloeren3797
    @koekloeren3797 4 года назад +109

    රුපියල් 400 මු මරැල යනකොට මතක් කරල පෙට්ටෙයේ දාගෙන පලයන් අමතක නොකර

    • @sujivamanel2908
      @sujivamanel2908 4 года назад +1

      Who is the judge even can't he understand the situation

  • @nilukadamayanthi263
    @nilukadamayanthi263 4 года назад +143

    ශ්‍රී ලංකාවේ නීතිය ඉතිහාසගත කරන්න ඕනේ

    • @artxartx6498
      @artxartx6498 4 года назад +1

      Methana nithiye neme weradda. Are napuru miniha u waletath gihin kos kawi

  • @milanravindradsa9268
    @milanravindradsa9268 4 года назад +8

    වැඩසටහන කරන විදිය, සහභාගි කරගන්න අනිත් අයට අදහස් කියන්න දීලා බාධා කොකර ඉන්න එක, ඒ අයට ගරු කරලා කතා කරන විදිහ, ඒ හැමදේම නියමයි. ඇත්තටම උවමනාවෙන් බලන්න හිතෙන වැඩසටහන් ඔබතුමා කරන්නෙ. සුභ පතනවා!...

  • @donkuruppu2979
    @donkuruppu2979 4 года назад +7

    ඉස්සර පොලිස් ලොකු මහත්තයෙක් කියන්නේ බොහොම වැදගත් පුද්ගලයෙක්. එ්ත් දැන් ඉන්න අය එ් නිල වලට නොගැපෙලෙන අයුරින් වැඩ කිරීම කොතරමි කණගාටුදායකද.කොස් ගෙඩියකට මෙචිචර දුරක් යන්න.සමාජයේ වැඩ කරන්න ගියාම මේ වගේ අය කොයි විදියට අපහාස කරනව අැද්ද දුප්පත් අහිංසක මිනිස්සුංට. මොකෙක් උනත් බිම වැටිල කුණු වෙලා යන කොස් ගෙඩියට උසාවි ගියාට දවසක කොස් ගෙඩියේම පනුවෙක් වෙලා උපදින එක අහන්න දෙයක් නෑ.

  • @koekloeren3797
    @koekloeren3797 4 года назад +58

    ලැජ්ජ වෙන්න ඔයා නොවෙයි අක්කා ලැජ්ජ විය යුත්තේ ඒ ගල් මුසලය

  • @nethmi.249
    @nethmi.249 4 года назад +100

    කාලෝචිත වැඩසටහනක් මල්ලියේ..👌👌🌹🥀
    නීතිය ..🤔🤔🤔

    • @nethmi.249
      @nethmi.249 4 года назад +1

      @@sindu5742 48 👌

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад +1

      හ්ම්ම්ම්ම්
      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ

    • @nethmi.249
      @nethmi.249 4 года назад

      @@nawathenatv-tv5252 👌

  • @ashayadubai7534
    @ashayadubai7534 4 года назад +121

    මහත්තයා කියන්න එපා උන්ට

    • @upekshathennakoon7502
      @upekshathennakoon7502 4 года назад +1

      Madya sadacharayata anuwa , mahattaya kiwata, meka pahara ballek, merennethuwa innawa kiyala hithagena inna., meka ipadenna tibbe, Christmas dupathe.... Me ballla, uniform 1n ayuthu prayojana aran tiyenne...

    • @hemanthajayasekara5695
      @hemanthajayasekara5695 4 года назад +1

      සහතික ඇත්ත .මටත් ඕකම තමයි කියන්න ඕනෑ උනේ .

    • @ashayadubai7534
      @ashayadubai7534 4 года назад

      @@hemanthajayasekara5695 කියල වැඩක් නැහැ

    • @disanaakaweerasingha1082
      @disanaakaweerasingha1082 4 года назад

      hi

    • @induindu6640
      @induindu6640 4 года назад

      Aniwarenma

  • @rasikaamapriya1047
    @rasikaamapriya1047 4 года назад +9

    අති සුන්දර හදවත් ඇති මිනිසුන් ජීවත් වන මේ සරුසාර ගමේ නරුම තිරිසල් බල්ලෙක් නිසා අසුන්දර කතාවක් නිර්මාණය විය. ඒ පොලිස් බල්ලගෙ පරම්පරාවටම හෙන ගහල පනුවො ගහන මැරෙන්න ඕන කියල ඔඅතන අය ලයික් එකෙක් දාන්න

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 4 года назад +7

    අක්කෙ ඔබගේ වැදගත්කම කතාවෙන් පෙනෙනව.

    • @asgarabdullah874
      @asgarabdullah874 4 года назад

      Kanagatui mevage ahignsaka , asarana Ayege phone number ha Account number danvanna

  • @ranifrando4544
    @ranifrando4544 4 года назад +100

    ලැජ්ජාවේ බැහැ 😂
    ඊයා ඊළග ආත්මේ
    පේරේතෙයෙක් වෙලා කොස්
    ගහයට ඉදියි

    • @malshamaleesha5447
      @malshamaleesha5447 4 года назад +2

      Kos gadiyak kuni unama panuwek wai

    • @ranifrando4544
      @ranifrando4544 4 года назад +1

      @@malshamaleesha5447 අනේ
      ඇයි මේ මිනිස්සු මේ
      ව්දියට හැසිරෙන්නේ

    • @ThePushpamali
      @ThePushpamali 4 года назад +1

      ෂුවර් .... ජීවත් වෙලා තියෙන්නෙත් මළ පෙරේතයෙක් වගේනේ.... නරුමයා....😡

  • @rasathudayakumara2939
    @rasathudayakumara2939 4 года назад +9

    ඒ කතාව බලලා කල කිරුනා ඔයා ගෙ වීඩීයෝ බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි අනිවාර්යයෙන් බලනවා මේ වගේ වීඩීයෝ තව කරන්න අය්යේ ඔයා ට බුදු සරනයි ඒකෙන් ඒ අයට මොනවා හරි දෙයක් ලැබෙනවා ❤️❤️

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 года назад +77

    ඇත්තටම lejjayi
    මමනම් කොසුත් දීලා tawa තියෙනවනම් සල්ලි ටිකකුත් දෙනවා
    අනේ පව්

  • @සංජීවහර්ෂණ
    @සංජීවහර්ෂණ 4 года назад +27

    මේ අපේ පැත්තෙ වෙච්ච සිද්දියක්නේ,දැනුයි දන්නෙ,මොරගහහේනේ පොලිසියෙ ඉන්නවා දැනුත් ඔය වගේ නරැමයෝ.

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 2 года назад +14

    හිනාවේ තරම බුදුසරණයි අම්මා

  • @malawarasenaka3894
    @malawarasenaka3894 4 года назад +57

    කවුද අප්පා මුංට මහත්තයෝ,මහත්තයෝ කියලා කතා කරන්නේ.ඔවින්ට කියන්න ඔනි,අවජාතක කාළකණ්ණී කියලා.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 года назад +17

    පොලිස් අධිකාරි වරයෙක් මේ වගේ වැඩක් කලා කියද්දි විලි ලැජ්ජාවෙ බෑ.ඕක මැරිලනම් පෙරේතයෙක් වෙලා ඉපදිලා ඇති.කොස් ගෙඩි දෙකකට අවුරුද්දක් නඩු කියල.ඕකට ගූ මුට්ටි වලින් ගහන්න තිබුනෙ.මල පෙ‍රේත හිවලා.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🖐️🖐️👍👍👍🌹❤🌹❤🌹❤🌹❤

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 4 года назад +70

    අපොයි අපේ පැතිවල තියන වතුවල කොස් නෙවෙයි පොල් වැඩිලා තිබුනත් ගත්තත් මොකුත් කියන්නේ නෑ 😭

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 месяцев назад +3

    ඔබ තුමිය පෙර කළ පවක් පලදෙන්න ඇති...තෙරුවන් සරණයි ඔබට ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @perera2005
    @perera2005 Год назад +24

    සියලුම පොලිසියෙ නියුතු අයට නිවන් සුව..🏳️🏳️🏳️🐕🐕

  • @dhammikakarasingha8870
    @dhammikakarasingha8870 4 года назад +59

    තෝ වගේ මිනිස්සුන්ගේ ළමයින්ටත් හෙන ගහනවා යකෝ... ඕකා දැන් කොස් අරගෙන ගියද දන් නෑ

  • @ranjithhembugezoysa4679
    @ranjithhembugezoysa4679 4 года назад +44

    නොදකින් මේ වගේ උන් ට ඉර පායන එකනේ පුදුමෙ. වැරදිලා වත් සතෙකුටවත් වතුර උගුරක් හරි දෙනවද දන්නේ නැහැ. නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා. මුන් අජරාමර වෙන්න ඉන්න මිනිස්සු ද😭😭😭

  • @leshiya48
    @leshiya48 4 года назад +45

    හෙන ගහනවා අප්පා 😠😠😠😠😠😠😠යකො කොස් ගෙඩියකට අරු ෂුවර් මානසික රෝගියෙක් අරුට හෙන ගහන්නම ඔනිම... අප්පා....

  • @KemaKalani-nt4kz
    @KemaKalani-nt4kz 10 месяцев назад +3

    මේ වගේ දේවල් දකින කොට හිතට දැනෙන දුක කියන්න බෑ අක්කේ මෙම වගෙ ජඩයොත් මෙම රටෙහි ඉන්න වා

  • @thilokaperera2970
    @thilokaperera2970 4 года назад +4

    ගොඩක් ස්තුතියි ..

  • @සුපුනිහේමචන්ද්ර

    සික්කේ පොලිසියේ මහත්තුරුන්ටත් ලැජ්ජයි.🤣🤣

  • @suga3572
    @suga3572 4 года назад +40

    නිල ඇදුම පැත්තක තියලා මම කියන්නම්..මූ මහා හිගන්නෙක් යකෝ...ඔහොම උන් තමා ලොකයාට පේන්න මහා පරිමාණෙන් දාන මාන දෙන්නේ...

  • @koekloeren3797
    @koekloeren3797 4 года назад +53

    පාර්ලිමේන්තුවෙ උන් හොරකම් කරන හැටියට උන්ගෙ පාරම්පරම්පරාවම ජිවිතතාන්තය දක්වා හිරේ දාන්න ඔන

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්

    • @wasanthaherath2012
      @wasanthaherath2012 4 года назад +1

      S.p.පගාගන්න.එව්වා.හොයන්නෙ.නැද්ද.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 месяцев назад +3

    ඉතා වැදගත් කතා බහක් තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @shanianjula4064
    @shanianjula4064 9 месяцев назад +1

    ඒ අම්මගේ උගත්කම..❤

  • @hadayanidayani2008
    @hadayanidayani2008 4 года назад +54

    නිල නිල ඇඳුම වත් තියනවද දන්නේ නැහැ ඕකගේ ලැජ්ජාවේ බෑ ලැජ්ජයි කියන්න ලැජ්ජයි මටනම්

  • @priyaherath3676
    @priyaherath3676 4 года назад +47

    අපි දෙන්නම් කොස් ලොරියකට නොමිලේ 😊😊😊😊.මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ මේ සමාජේ,අහෝ 😔😔😔😔😔😔😔😔

  • @gksudath2550
    @gksudath2550 4 года назад +69

    මිනිස්සු ඔහොම තමයි...මනුස්ස ශරීර‍යක් තිබ්බ පමනින්ම ඒ කෙනා මනුස්සයෙක් නෙවෙයි

  • @manishalakmali1520
    @manishalakmali1520 4 года назад +8

    හරිම දුකයි අම්මා ජෙසු පිහිටයි බුදු සරණයි 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @moonstars5081
    @moonstars5081 4 года назад +7

    නීතිය අකුරටම....
    අන්න නිලධාරි....👍👍👍💪💪💪

  • @IshankaJay
    @IshankaJay 4 года назад +62

    සුන්දර ශ්‍රීලංකීය ජනතාවක් ජීවත් වෙන සුන්දර ගම්මානයක්.

  • @janithdimantha5080
    @janithdimantha5080 4 года назад +43

    මේවට කොහෙන්ද හිනා වෙන්නේ ඔන්න රටේ නීතිය දුප්පත් මිනිස්සුන්ට විතරයි 😂😂😂😂

  • @Dona-w3z
    @Dona-w3z 4 года назад +29

    චිකේ..කොස් ගෙඩි දෙකට ජිප් එකත් ඇවිත්....මිනී මැරුම් කුඩු එතනෝල් වලට අහක බලනව

  • @HemalBro97
    @HemalBro97 3 года назад +31

    ඔය ගැම්මෙන්ම ඒ එස් පීවත් interview කරා නම් ගොඩ 😂💔💔

  • @funwithskorea5035
    @funwithskorea5035 4 года назад +19

    මෙහෙමත් මිනිසුන් ඉන්නවානෙ කොස් ගෙඩි 2කට උසාවි යන.
    මෙහෙමත් පොලිස් නිලධාරීන්

  • @appkappk5531
    @appkappk5531 4 года назад +66

    අපේ පැත්තෙ ඔය වගේ සිදුවීම් ඕනතරම් වෙනවා. හැබැයි මොනවා උනත් කව්රුත් පොලිසියට නම් ගිහින් නෑ .

  • @saman5032
    @saman5032 4 года назад +38

    මේ මහත්මිය කතා කරන විදියෙන් පේනවා ඒ නිලධාරියා ට වඩා කොතරම් වැදගත් හා බුධිමත් ද කියලා. රැකියාව හෝ 'සමාජ තත්වයට' වඩා මේ වගේ ලස්සන මිනිසුන් මිනිස් සමාජයට ගෞරවයක්! මේ අයගේ අවන්ක බවය් අපේ පාලකයන් ගේ ස්වභාවයය් අහසය් පොලොවය් වගෙයි.

  • @pramodijimin6636
    @pramodijimin6636 4 года назад +8

    ගොඩක් ස්තූතියි මේ වැඩසටහන බලන්නේ ගොඩක් ආසාවෙන්. ගොඩක් වටිනවා 💜

  • @guitarthanuwa9879
    @guitarthanuwa9879 2 года назад +1

    Oyage chanal eka niyamai godak asawen hama video ekakma balanawa bareda rajakale english anduwa kale una sidu veem hema me videyata karanna lamainta unath egana ganna dewall thiyenawane jathika veera warunge hema karanna puluwan nam godak watinawa mage adahsak vitharai hothala balanna oyata jaya wewa theruwan saranai 💖👍💖👍

  • @ChanakaPriyasanka-pr7pg
    @ChanakaPriyasanka-pr7pg 10 месяцев назад +1

    හොද දැනුමක් තියෙන අහිංසක නැන්දා කෙනෙක්❤

  • @rangaranga1775
    @rangaranga1775 4 года назад +35

    අපේ ගමෙත් මේ වගේ දෙයක් උනා පැන්ෂන් ගිය විදුහල්පති කෙනෙක් ගෙ වත්තේ පොලොස් ගෙඩියක් කැඩුව කියල ඒ විදුහල්පති පොලිසි ගිහින් ඒ දුප්පත් මනුස්සයට දඩ ගැහුවා මේ වගේ උගත් මෝඩයෝ අපේ රටේ ගොඩක් ඉන්නවා 😡

    • @002rajakarunanalin4
      @002rajakarunanalin4 4 года назад +2

      Thuuuu un nam..

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 4 года назад +1

      රාජ්‍ය සේවක කාලකන්නි තමයි මේ වගේ ගෝත්‍රික වැඩ කරන්නේ බොහෝ දුරට.

  • @සුපුනිහේමචන්ද්ර

    ඒ .සී.පී ගේ කවුරු හරි තමයි අන්ලයික් කරල තියෙන්නෙ.😓

    • @unicornerainbow7642
      @unicornerainbow7642 4 года назад

      ඇයි උබ comment ‘s එකතු කරලා බඩවඩා ගන්න නිසාදdislike කරන අයට බනින්නේ තු කුනු බැල්ලි

    • @buddithajanidu1396
      @buddithajanidu1396 4 года назад +8

      @@unicornerainbow7642 අැයි යාලු ඔයාද unlike කලේ ??? ඔච්චරටම කේන්ති ගිහින් තියෙන්නේ... 🎃🎃😛😂😂😂😂

    • @sameerarook4560
      @sameerarook4560 4 года назад +3

      Balannako neda

    • @thusharaferando4633
      @thusharaferando4633 4 года назад +5

      @@unicornerainbow7642 ponnaya puka Hodagena nidaganin. Obe amma gedarada.😂🤣😂🤣😂

    • @සුපුනිහේමචන්ද්ර
      @සුපුනිහේමචන්ද්ර 4 года назад +5

      @@unicornerainbow7642 මන් මුකුත් කියන් නෑ . කට්ටිය කියලා තියෙන්නෙ ඔයාට.

  • @hariniperera7557
    @hariniperera7557 4 года назад +35

    මේක බලලා ( මහතුන්) මාමව මතක් උන කට්ටිය ඉන්නවාද?

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 4 года назад +25

    .
    ආ ඒ තිරිසනා මැරිලද?
    අක්කේ ඔයාම ගිහින් බලන්නකෝ ඌගෙ වලට හෙන ගහලද කියල ...

  • @karunawijekumara80
    @karunawijekumara80 10 месяцев назад +2

    පොලීසියේ ලොක්කා මැරිලා ගිහින් වත්ත තාම එතන
    ගස්වල තාම කෝස් පොලොස් හැදෙනවා..
    වත්තට වෙන අයිතිකිරයෙක් ඇවිත්...
    සසර ගමන ගැන නොදත් අමන අමනුස්ස නිලධාරියා...
    කොස් ගෙඩි දෙකත් රැගෙන... සසර ගමනේ යෙදෙනවා ඇති.. තාම....
    අපට අද අයිති දේ හෙට වෙන කෙනෙකුගේ අයිතියට යනවා මැරුනාම...
    අද අපි ඉන්න ගෙදර දාලා හෙට කනත්තට යන්න වෙනවා..
    මිනිසත් කමෙන් පිරි මිනිසෙක් මනුස්සයෙක් වීමයි වැදගත්....
    නිල කබායේ බලය පෙන්වන නිලධාරීන්ටත් හොද ආදර්ශයක්

  • @shashediri544
    @shashediri544 4 года назад +13

    වික්ටර් හියුගෝ ගේ මනුතාපයේ පොතේ පාන් ගෙඩියක් හොරකම් කරලා හිරේ ගිය ජෝන් වෙල් ජෝන් කතාව මතක් උනා.

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 4 года назад +4

    ඔබතුමිය මොනම හේතුවකටවත් කනගාටු වෙන්න එපා .ස්තුතියි .ඔබගේ පැහැදිලි කිරීමට .නමට පමනක් බෞද්ධ රාජ්‍යයේ මෙවැනි දේ අනාගතයටත් සිදුවිය හැක.

  • @karunajayantha1263
    @karunajayantha1263 4 года назад +42

    මෙච්චර මෝඩයො ඉන්නවද.මැරෙන්නෙ නැති උන් වගේ

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 11 месяцев назад +6

    හොද අදහසක්

  • @arunaaruna6675
    @arunaaruna6675 10 месяцев назад

    මම මේ සිද්ධියට මුහුන දුන් කාන්තාව ගැන දැනගත්තේ අදයි. පොලිස් කාරයෝ මහ බැංකුව කඩපු එවුන්ට පාවඩ අතුරනවා.හෙරලි ගෙඩි 2ට උසාවියෙන් දඩ ගැස්සුවා .පපුව පැලෙන්න තරම් වේදිකාවක් එනවා.ගස්‍ යට කුනුවෙන ගද ගහන කොස් ,වන සිවුපාවෙක් වැනි මිනිහෙක් මිනිස්කම පරයා තිරිසන් කම වර්න ගැන්වු මොහොතක් .උන් සොබාදහම විසින් පවුල් පිටින්ම 23:15 අතුගා දානවා ,සත්තයි.💔💔💔💔💔💔💔😢 22:39

    • @nihalbandula8247
      @nihalbandula8247 10 месяцев назад

      මහ බැංකුව හොරාකෑවේ පාලක හොරුන් උන් අල්ලන්න නම් පාලනය අවසන් කරන්නම වෙනවා එහෙම නැතිව උන් අල්ලන්න බෑ 😂😂😂😂

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කොහොමත් නීතිය අකුරට දුප්පත් අසරන මනුස්සයට විතරයි

    • @nayanarohitha
      @nayanarohitha 4 года назад +1

      ලන්කාවනේ 😒

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 года назад +1

      @@nayanarohitha 🙄🙄☝☝😠 hm ow neda

    • @nayanarohitha
      @nayanarohitha 4 года назад +1

      @@ආදරෙයිරත්තරනේඔයාමගෙ දැන් නිව්ස් බලන්නකෝ අපි වෙනුවෙන් ගිය අය රට හදන තැන ඉදන් කතා කරන්නේ මොනවද කියලා රට හදන්නද නෑ එක්කෝ හිරේ ඉන්න කෙනෙක් එලියට ගන්න එක්කෝ එයාලට සැප මදි ඒ නිසා ඒක තව වැඩි කර ගන්න උන්‍ට චන්දේ දුන්න පොඩි මිනිහා මේ අමාරු කාලේ ඉන්නවද නැද්ද වගේ වගක් නෑ අනේ මන්දා ඉතින් අපි පොඩි කාලේත් එහෙමයි දැනුත් එහෙමයි ඉස්සරහටත එහෙමයි රට එක තැන නීතිය පොඩි මිනිහට උන්ට සැප 😒

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 года назад +2

      @@nayanarohitha ඕක තමයි හැමදාම වෙන්නේ 😭...උන් උන් ජොලියෙ ඉන්නව

  • @suneelruparupa656
    @suneelruparupa656 4 года назад +26

    අනෙ මන්දා මෙහෙමත් මිනිහෙක් ලැජ්ජවෙ බැ නිල ඇදුමටත් අපහසයක් ගස් යට වැටිලා කුනුවෙලා යන කොස් ගෙඩිය

  • @pereraperera2100
    @pereraperera2100 4 года назад +32

    ඉඩම වික්කට ඔය නිල ඇදුම් පකය පිචාසරයෙක් කුම්බාන්ඩයෙක් වෙලා අනිවාර්යයෙන්ම එනවා ..තන්හාවට..කාලකණ්ණි

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 11 месяцев назад +2

    Thank you for highlighting and my respect to the lady.

  • @rowfernandez8552
    @rowfernandez8552 4 года назад +16

    රු 400 ට උසාවි යනවද...????🙄
    මේවා අහද්දි එපා වෙනවා...🙄🙄

    • @nayanarohitha
      @nayanarohitha 4 года назад

      මහ බැන්කු සුද්ද කරපු ඒවා මේච්චර ලොකු කේස් නෙවේ මේ වගේ කොස් ගෙඩියක් කඩපු ලොකු කේස් වලට ඇක්ෂන් ගන්නම ඕනේ 😕

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 года назад +23

    මේ පොලිස්කාරයා බත් කන එකෙක් වෙන්න බෑ. ගෑනිටයි දරුවන්ටයි කන්න දෙන්න ඇත්තෙ ගූ. ගූ.

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 года назад +41

    මේ wage දේවල් සාමාන්‍යයි
    බඩ ගින්නට උයන්න දෙයක් nethuwa ගත්ත ඒක වරදක් නෙමෙයි හොර කමකුත් නෙමෙයි

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      හ්ම්ම්ම්ම්
      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ

  • @mariedilukshi42
    @mariedilukshi42 4 года назад +26

    අයියෝ ඇපෙ රටෙ ගු නිතිය....මොන ආන්ඩුව තිබ්බත් ඔහොම තමා.නොදකින් නොදොමකින් .යකාගේ මහාත්තයා උගේ හත් මුතු පරම්ප්‍රාවම කලකන්නි..

  • @prabapraba3178
    @prabapraba3178 4 года назад +1

    මම කැමතිම චැනල් එකක් වනැස tv 👍👍👍👍

  • @PriyangikaPerera-fg8pq
    @PriyangikaPerera-fg8pq Год назад +12

    නොමැරෙන්න හිතන් ඉන්න පොලිස් කාරයෙක්.