Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම කීවට අමාරුයි .. ඒත් දරුවා වෙනුවෙන් නැවත ශක්තිමත් නැගීසිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..ඇය වෙනුවෙන් පින්දහම් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා... ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..
මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරක් නොවේවා..දුවේ ඔයාට අජරාමණ නිවන් සුව ලැබේවා!
මේ රත්තරන් තාත්තාට කියන්න බැරි දේවල් ගොඩාක් තියන් කතා කරන්නේ...හරිම දුකයී
සහතික ඇත්ත මම තාත්තා
I am a Buddhist from India. I am able to understand a little bit from the comments. I literally shed tears for the family. Buddhu Saranai. 😢😢😢😢😢
Thank
ඇත්තටම හරිම සංවේදී මේ තාත්තා කරන ලද කතාව හා පුදුම වේදනාවක් හදවතට දැනෙනවා. බුදු සරණයි ඔබ සියලු දෙනාට.
හරිම සංවේදි කතාවක්, ගොඩක් කණගාටුයි. මෙි ලෝකයට ඉපදුන සත්වයාට විවිධ කම්කටළු මුහුණ දිමට සිදු වෙනවා , බුදුරජාණන්වහන්සේගේ ශ්‍රි සද්ධර්මයට ගලපා ගැනීමයි කල යුත්තේ, දම්සක් පැවතුමි සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා" යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං" කියලා, මේක තමයි සසර, ඒ පවුලේ සියළු දෙන්නාගේ දුක් කම්කටොළු දුරැ වේවා, ඒ දියණියට මම රැස් කල පින් අනුමෝදන් වෙත්වා ...!මේ ඝෝරතර සසරින් එතෙර විමට වාසනාව ලැබෙිිවා ....!, මෙවැනි අවස්ථාවන් අපටද උදා විය හැක, නිවන මිසක් වෙන පිළියමක් නැහැ, තෙරැවන් සරණයි ....!
මදූශ් වැනි නරුමයින් මේ මිහිමත පහල නොවේ වා මේ තාත්තට මොන වේදනාවක් ද? පාතාලයෝ තනන දේශපාලුවන්ට සාප වේවා
මේ දෙමාපියන්ගේ වගේම මේ කතාව අහපු මගේ ඇහෙනුත් කදුලක් වැටුන
Ow very sad
Hm hm
Eh wunaata samahara bellige puththu eh thirisanaawath meruwata kandulu helanawaa
Ou ana pau ahinsak daru patiya
mamath.godaaak.aduwa.harima.dukaii...
කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා, කිසිම ආත්මයක මෙහෙම අකල් මරණයකට ගොදුරු නොවේවා මැණික! නිවන් සුව ලැබේවා!
ඕකට අනිත් අයට දුන්නු ගින්දර තමයි පත්තු උනේ ,,බල්ලෙක් වගෙ වෙඩි වැදිලා මැරෙන්න උනේ කී දෙනෙක් නම් මේ වගෙ පාතාල නිසා මැරුවද,,කාළකන්ණි
නිදුක් නීරෝගී සුව අත්වේවා රත්තරන් පැටවුන්ටත් එම මව්පියෙනටත්...........ජීවත වාසනාවන්ත වේවා ...අහිංසක සමාධි දුවට නිර්වාන සුව අත්වේවා .......පතනවා හදවතින්ම ............
තෙරුවන් සරණියී දෙව්පිහිටයි මුලු පවුලටම දෙවියන්ගෙන් සාධාරණය ඉටුවේවා,🙏❤
ඔය මැරුනු පාතාලෙ උන් ගැන කිඹුල් කදුලු හෙලන කාලකණ්ණි අහපල්ලා මේ තාත්තා කෙනෙක් ගෙ.පපුවේ තියෙන දුක අපිත් දරුවො ඉන්න තාත්තා ලා....පුදුම දුකක්.ඇත්තටම 😢😢😢😢
දරාගන්න බැරි තරම් දුකයි.මේ පවුල නැවතත් දෙවියන් වහන්සේගේ පිහිටෙන් සතුටෙන් පිරිලා යන්නට ඕනි.සියලු අගහිග නැතිවෙලා ආරක්ෂිතව මේ දරුවන් සමග ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා.
ජනාධිපතිතුමනි මේ කාරනාව සොයා බලා කුමක් හෝ සාදාරනයක් කරනු මැනවි........😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කරයි කරයි
@@chithrapriyangani5144 akanam eththa
@@chithrapriyangani5144 0684020710
Ou අනිවාර්යයෙන්ම. ඒ තාත්තා... රට ණය nethi නමුත් සමාජය විසින් ලබා දී ඇති දෙය.කොතැනද අපිට වැරදුනේ
Pala huththo
අපරාධකරුවන් ගේ වලවල් වලටත් හෙණ පත්තුවෙනවා අනිවාර්යයෙන් 🙄මාධ්‍යවේදීයෙක් හැටියට ඔබ කරන කාර්‍ය්ය ඉතා උතුම්..respect 🙏අකුසලයක් වෙන්නැති දූ පැටියෝ,නිවන් සුවය පතමු ...🙏🙏🌻🌻අනේ දේපොල විකුණලා හරි දරුවා පුද්ගලික රෝහලකට අරන්ගියානම්..අදත් ජීවත්වේවී 😢😢😢😢
යලි උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා චූටි මැණික.....🌷🌷🌷
අවුරැදු 3 කට පස්සේ ...නේ ..මේ දෙමව්පියන් අදටත් අඩන්නේ...ඒ කදුලු..වල සාපය තමයි ...මදූශ් ඒ විදියට යන්න ගියේ . නිවන් සුව ලැබෙන්නේ කෝමද ..ඕකුන්ට...පව් අසරණ මිනිසුන් ....😭😭😭😭😭
මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරක් නොවේවා....දුවේ ඔයාට අජරාමණ නිවන් සම්පත් ලැබේ ......!!!
මගේ ඇසටත් කදුලු අවා . ආයුතු මග කෙටියි.....යායුතු මග දුරයි . මෙවන් අකල් මරනයක් සිදු නොවේවා! මේ දරුවා අයේ නොයිපිද මෙතනින්ම නිවන් සම්පත්තිය අත් පත් වේවා!
සමාදි මං හොදට දන්න දරුවෙක්.ගොඩාක් හොද ගතිගුණ තිබුනා.රත්තරං දුවේ ඔයාට හොද ආත්මයක් ලැබෙන්නවා සත්තයි.මේ රටේ මේවාට වගකිවයුතු අය ඇයි නිහඩ...අර "ඇහුවොත් සල්ලි තමයි,බැලුවොත් සල්ලි තමයි "කියන හැමා පෝයටම ලොකු පිංකම් කරන අපේ මාධ්‍ය ආයතන වල මහත්තුරු මෙන්න මේවා තමයි සමාජ සත්කාර...
මදුශ්ගෙ සොහොන් වලටයි උගෙ පවුලටයි හෙන ගහපන් කියන එවුන් ලයික් දාගෙන පලයන්.. ලයික් 1 = හෙන 7👇👇
0 .,¥Anus sharmaTO? ?.
අපරාධ කරන උන්ට මරණය නියමවෙිවා
Mt mkadure at ........hnama ghapn..
හෙන
Hi buddy 5
හරිම දුකක් දැනෙනව මෙවුව බලනකොට නිවන් සුව ලැබේවා දුවෙ ඔබට
Qwrasd
' අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ ' ඉපදීම දුකක් , එය අප අත්විඳිනවා .......සසර සුවපත් වේවා ! සමාධි දුවේඉක්මන් භවයකදීම උතුම් වු නිර්වාන සුවයෙන්ම සැනසේවා !දුගෙ මෑණියන්ට ,දුගෙ අප්පච්චිට , දුගෙ සහෝදරයට, චුටි සහෝදරියට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ! සැනසීම ලඟාවේවා ! ' වනැස TV ' ස්තුතියි මේ සොයා බැලීමට .ඉදිරියට තව බොහෝ ආදරනීය පිරිස් ඔවුන්ගේ දුක සැප බෙදාගනී.ඔවුන් තනි නොවේ. සමාජයේ යහපත පිණිසම මාධ්‍ය හැසිරවීමට ශක්තිය , ධෛර්යය ලැබේවා !සැමට තෙරුවන් සරණයි !
අහින්සක දරු පැට්යට උපදින කිසිම ආත්මයක මේවගෙ දෙයක් සිදු නොවේවා...සමාධ්ගෙ තාත්තෙ වැටුන තැනින් නැගිට්මු. අහින්සක දරු පැට්ය වෙනුවෙන් ඒ දේ කරන්න..ඔබ තුමාට පුළුවන් ආපහු නැගිට්න්න.බුදු සරණයි.
අනේ දෙව්යනේ නැති උනු දරුවට පන දීමට නොහැකි උනත් මේ පව්ලෙ අනෙත් දරුවන්ට මේ තියෙන අවදාන්මෙන් ගලවගන්නවත් වගකිය යුතු රටේ බලදාරීන් මූලික වෙලා නිසි ප්‍රතිකාර කරන්න අනාගතයෙ ඒ දරුවන්ගෙත් අදුරු නොවෙන්න ඒ පව්ලට සාදාරනයක් ඉටු කරන්න ජනපති තුමනි ඔබ තුමාට පිං..
කුඩුකාරයන්ට හෙනගහපන්... චුටි දුවට නිවන් සැප ලැබේවා...
අනේ දෙවියනේ ඒ තාත්තාගේ වේදනාව .....යලි කිසිම දිනයක මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරමු. දෝණි ඔබට නිවන් සුව ලැබේවා ....!
😭😭😭😭😢😢😢
මදුෂ් කියන්නේ මහ පර බල්ලෙක් මුන්ටත් නිවන් සුව පාර්තනා කරනවනේ..ඔක නම් නරකාදියේදි උපදින්න ඔිනි. අහද්දි පපුව පිච්චිලා යනවා මොකද අපි හදවත් තියන මිනිස්සු නිසා
කවුරු මොනවා කිව්වත් ඔයි වගේ, පාතාලේ කියාගන්න කාලකණ්ණි මැරෙන එකම තමා හොද,❤️
අනේ පව් මේක බැලුව එදාා ඒත් ඒ දරුවගෙ ආවිස එච්චරයි පෙර ආත්මයක කරපු පවක් වෙන්න ඇති මේ ආත්මෙ මේ විදියට වුනෙ ඉපදෙන මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා දෝනි ඔයාට නිවන් සුව ලැබේවා
Paw nedaaa. Hoda thanks epidila ati
daruwage pawa neme bn rate pawa
😓😓😘😘
අනිවාර්යයෙන්ම.ඒ දරුව පෙර ආත්මයක කරපු පවක් තමයි.මරුව මොන මොන වෙස් අරගෙන එනවද කියන්න කවුද දන්නෙ නේද
නිවන් සුවය ලැබේවා .චුටි දෝණී යලි උපදින භවයක මෙවන් අකල් මරණයක් නොවේවා .
කොල්ලෙක් උනත් ඇඩුන මේ කතාව අහල 😭😭😭
😭😭😭😭
Hi
Sirawata bn
මදුෂ් වගේ කාලකන්නි මෙලොව බිහි නොවේව !!!
මොනා උනත් ප්‍රභාකරන් කියපු කතාව ඇත්ත.සිංහලයට ඕනිම දෙයක් මතක සතියයි.අද මදූෂ්ගේ හොඳ කියන කාලකන්නින්ට ඇයි මේ කතාව මතක නැත්තේ.ඒ අහිංසක කෙල්ල කරපු වරද මොකක්ද.නියුමාල් රංගජීව සර්ටත් අමතක වෙන්න විදිහක් නෑ කියලා හිතනවා.පුළුවන් නම් මේ මූසල පාතාලේ නැතිකරන්න🙏🙏
Ane ow mataka naha minissunta
Aniwaren hamadeyakma tika kalayayi mathaka minissunta
පාතාලේ nathi wen na kwdwth deshapalakayonwath maranna ona owa nathi wenna අහිංසක minissu tmi widawanne
ow apeunt nammathaka na thamai..pathale nathi karnawa ekkama eylt rakwal dena loku lokkoth alln oni.
@@lochaniperera6548 අනිවාර්යයෙන්
රජය මැදිහත් වෙලා මදුශ්ගෙ දෙපල මේ අහිංසක පව්ලට ලබාදිය යුතුයි අනිවාර්යයෙන් ....
දෙයි මෙන්නම කියලා 😥
අනිවාර්යයෙන්
එපා බං ඒ දෙපල ඔක්කොම කුඩු විකුණලා හම්බ කරපු ඒවා ඒ දෙපල හම්බ කරන්න කොච්චර මිනි මරන්න ඇතිද කොච්චර මිනිස්සු කපලා කොටලා තුවාල කරලා දුකක් දිලා ඇද්ද ඒ වගෙ දෙපල කවදාවත් යා දිමක් නැහැ.
@@dimuthupriyankara8736 Eka atha.. pawul kiyak nathi nassthikarala hamba karapuwada.. ewa yadinna ..hariyata Club Wasanthata wuna wage
එක එකා කෑගහල ඇඩුවෙ ඇයි අඩහල්ලාකෝ මේ දැරිය වෙනුවෙන් කාල කන්නි මදුස් කයාට මැරෙන්න තිබුනෙ ඔහොම නෙවෙයි කාල කන්නියා කොද කියවලා මිනියෙ කෑලිවත් බලන්න බැරි වෙන්න තිබුනෙ
ඒකනං සහතික atta
Anivarayenma oya hoda vedi marane una vidiha
මදුශ් ව්තරක් නෙමෙ මදුශ් එක්කම මුදුන් මුල් කියක් බෙරුනාද. එකයි තියෙන දුක උන් ට්ක සුර සැප ව්දිනවා. උන් ට්කත් නැති උන දවසට සියල්ල සුද්දයි එකයි නොවෙන එකම දෙය😢😢
නිවන් සුව ලැබේවා අසරණ දරුවට.සෑම දෙව් පිහිටක්ම මුලු පවුලටම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මෙවන් අපරාධ තවත් නොවේවායි ප්‍රාර්ථනා කරමු.
ආයුබෝවන් පව් දෙවියේ ඒ චුටි දුව දිවිය ලොකේ ගිහින් ඇති තුණුරුවන් සරණයි
යලි උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවානංගියේ 🧡🧡💓🖤
අසූචි කන මාධ්‍යවේදීන් අතර ඔබ නියම මාධ්‍යවේදියෙක්.
Anivaryenma
සහතික ඇත්ත...
Oyala hamotama theruwan saranai manika oyata niwan suwa lebewa madush saha eyage sagayanwa niraye ipadewa
මගෙ ආසම
@@s.ndisanyaka1041😊😊😊😊😊😊😊😊
කතාව අහලා මට අඩුනා සන්දිප් පුතේ ඔයාලට ඉක්මන් සුවය පතමී...
උපදින බවයක මෙවන් අකල් මරණයක් නොවේවා නිවන් සුව labewa
නිවන් සුව ලැබේවා මැණික කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා. මේ දෙමාපියන්‍ට හිතේ සැනසීම ලැබේවා 😢
අපේ රටට වාටිනා වාස්තුවක් දුවෙි ඔයාට නිවාන් සුව ලැබෙිවා
ඔබටඅපිනම් කවදාවත් වැරදිකියන්නැහැ මේ ජරාසමාජය නැතිකරල දමන්නඔනඅපිනම් ඔයාගේ ඔයඉදිරිපත් කිරිම් අගයකරනව
හිරු නාලිකාවේ රෙනෝ සිල්වා මේ වැඩ සටහන බැලුවොතින්, ගොඩක් දුක හිතෙයි, කුඩු වලට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා හිතලා.
ඔයා මොනවද. මේ. කියන්නේ ඌට. එහෙම හිතක් පපුවක් තියෙනවානමි.. කුඩු විකුනයිද
@@dayanhamine7533ඒක ඇත්ත.උන්ට කොහෙද හිතක් පපුවක්.උන්ට ඕනි සල්ලි.තන්හාකාරයෝ
😂😂😂
කුඩිඩෝ නිසා අහිංසක ජිවිත බිලි දෙන්න අවශ්‍ය නැ උන් ට වෙඩි තියන්න තමා තියෙන්නෙ
අනිවාර්යයෙන්ම eka wennama ඕනෑ ඕකට paw paladunna paw karaya
මදූශ්ගෙ දේපොළ රාජසන්තක කරලා මේ අහිංසකයින්ට උදව් කරන්න බැරිද.හිටපු ඉන්න පාලකයන් නිදිද.අහනකොට හදවත පිච්චෙනවා වගේ දැනෙන්නෙ
Anivaryenma okage oya thiyena koti ganan depola vikunala me ahinsahayanta denna ona
PpppplpplplpplppppppppppppppppP o pita pp pot
Ewa desha paluwonta
දන්නවා ද රජයෙන් මේකට වන්දි ගෙවන්න ඔනා.. පිටරට්වල් වල ම්හෙම වුනොත් රජයෙන් වන්දි ගෙවනවා.. පොලිසියෙ උන්ගෙ වරද.. කවුරුත් නැති තැනක වට කරන්න තිබුනෙ එවගෙම මිනිස්සුන්ව ඩැනුවත් කරන්න තිබුනා වඩක් නැහැ කතා කරලා. පව් අහින්සක මල් කැකුල..
දේශපාලුවෝ. කුඩුකාරයෝ. පාතාලයෝ මුන් ගේ දරැවන් කුඩු වේලා මැරියන් උන් ඉදිරිපිට ම. එ දුක විදව විදව මුන්ට ඉන්න ලැබේවා .
අද මේ වීඩියෝ එක බලන අපි 😭 😭😭😭 මොකද ලමයින්ට ලෙඩක් තිබුනම කොහොම දුක් වෙනවද ඉතිම් මේ වගේ ලස්සන මලක් අහිම් උනා කියන්නේ අම්මා ,තාත්ත පවුලේ අය කොහොම ඉවසන්නද. යලි කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා.
අනේ ! අම්මේ තාත්තේ අඩන්න එපා ! ලස්සන දුවෙක් .. අනේ පව්! අම්මේ කොහොම හරි නැගිටින්න .. ආයෙත් නැගිටින්න හෙමින් හරි ... සංසාරේ හැටි අම්මේ ! ආයේ නම් මේ සංසාරේට නම් එන්න එපා අම්මේ ! ධර්මයට එන්න ..චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න අම්මේ!දිර්ය ගන්න අම්මේ ! අපේ කර්ම මොන විදිහට එනවද දන්නේ නෑ !ඔයාට දෙවි පිහිටයි!අම්මේ ! මේ ලෝකයේ කොහෙන්ද සාදාරණ ය ක් ? පින් දෙන්න ! ඒ දුවට !
මදුෂ්ගේ වත්කමෙන් හරි මෙයාලට ගෙවන්න.මේවගේ ජිවිත කියක්නම් විනාශවෙලා ඇතිද?රටේම ඉන්න කුඩ්ඩෝට මේ කතාව ඇසේවා..
මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ ඒ වගේ දුකක් දැනෙන සංවේදි පොඩි මනුස්සයෙක්ට මිස සල්ලි, ලොකු කම්, පසු පස හබාගන ලොකු පොලිස් මහත්වරු, දේශපලානඥන්ට නෙමෙයි. කොරෝන එන්න ඕන අහිංසක මිනිස්සුන්ට නෙමෙයි. ඔය රට නැති කරන්න ඇවිල්ලා ඉන්න කාලකන්නී එවුන්ට. මෙවන් දුක් කිසිම මනුස්සයෙක්ට වෙන්න එපා💪🔫
අනේ මේ අයට දුක කොහොම ඇද්ද. මේක බලද්දී මටත් aduna පව් ලස්සන වටිනා ජිවිතයක් නැති උනා අනේ සමාදී දුවේ ඔයාට කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොම වේවා ඔයාට නිවන් suva.
Madusga dapala ma paulata tekak laba danna😭😭😭😭😭
රටට බරක් නොවි ලස්සනට ජීවත් වුන මේ පවුලේ අයට කරපු අපරාධයට.අර අහිංසක දරුවගෙ ජීවිතේ නැති කලාට මේ අයගෙ ඇස් වලින් වැටෙන කදුලක් ගානේ ඕකුන්ට සාප වේවා .උන්ගේ දරුවන්ගේත් ලේ වැගිරෙනවා ඕකුන්ට දකින්න ලැබේවා .තවත් උන් ඒව නතර කරලා නැහැනෙ.මදුෂ් කනගාටු වුනාලු .තුහ් නොදකින් නරුම කාලකන්නි .සාපම වේවා .ඒ දරුවට නිවන් සුවම ලැබේවා .ජීවත් වෙන දරුවො දෙන්නටමත් අම්මා තාත්තාටත් නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා බුදු සරනයි .
බලන්න මේතන මහ ඉස්පිරිතාලෙ කරපුදේ අර මිනිහගෙ වහනය උසාවිය කරපුදේ මෙි පවුලම අසරණ කරපු සියලුම පපතරයන්න හෙන පිට හෙන වැදියන් මතු භවයක හොද තැනක ඉපදේවා චුටි දුවේ
එකගයි...
ඔව් නේ, අසරණ ම කරලා දාලා
මදුෂ්ගෙ ගෑනිට මේව අමතක වුනේ කොහොමද ..කාලකන්නි බැල්ලි ...බලපිය මේ මිනිස්සු විදින දුක.
අනිවාර්යයෙන්ම
Ounge walawal walata ekka hena ගහන්න one
පෙර කල අකුසල කර්ම නොයෙක් විදියට පල දෙනව.සමාදි දියනියටත් මතු බවයක උතුම් නිර්වාන අවබෝධය ලැබේවා .
Perakala karumey nemei arakalakanniya karapu aparade
@@kanthikankanamgamage7921 vuì
මදුශ්ගෙ අයිතියට කෑගහන කට්ටිය මේ අහින්සකයොන්ගෙ අයිතියටත් කෑගහනවද ලැජ්ජා සහගතයි
ම්ලස්සන සමාජයට ආදර්ශවත් පවුලක් විනාස උනේ.ජනාධිපති තුමනි සොයා බලන්න. මානසික ව වැටිලා ජීවත් වෙන මාර්ගයක් ද nethi වෙලා.කාගෙද වරද
මදුස් මැරැනට කවුරැත් අඩන්නේ නැ නමුත් මදුස් ගෙන් ගන්න තිබුන එලිදරවි නැති උනා දැන් පත්වෙලා ඉන්න මන්තිුවරැ කුඩු බිස්නස් කාරයෝ උන්ගේ ඒ දේවල් හැංගුවා
ඉතින් කියනවනම් කියන්න තිබ්බනේ,දැන් කොච්චර කල්ද කෝ එලිකලාද ,අර රන්ජන් වගෙ තමයි ,අර හඩපටේ තියෙනවා මේ හඩපටේ තියෙනවා කියනවා කෝ ඉතින් ගැනූ එක්ක වල්පල් දෝඩෝපුවා විතරක් එලි කලා ඊයේ විමල්ගෙ ගැනී එක්ක කතා කරපු ඒවා එලි කලා ඒවා මොන විහිලුද,ඒ වගෙ තමයි මදූෂ්ගෙ එලි කෙරිලිත්,,ඕක මරපු එක හොදයි , නැතිනම් තවත් මේ වගෙ අහිංසක ජීවිත කීයක් බිලි ගනීද,,,
අනිවාර්යෙන්ම
ඇයි ඌව අවුරුදු එකාමාරක් හිරේ තියන් පොල් ගෑවද. ගන්න රහසක් ගන්න බැරිද
@@අම්මාසදකි-ච3ළ හරියට හරි මල්ලි ඌ හිටියනම් තව ජීවිත කීයක් නැති කරයිද දන්නෙ නැහැ මුං මීට කලින් ඉවර කරන්ඩ තිබුනෙ එහෙනම් ඔය අහිංසක දරුවා බේරෙනවා පැහැදිලිවම
@@sapumaldissanayake6922 හ්ම්ම් ඒක තමයි නේද ,🙆මම මල්ලි කෙනෙක් නෙවෙයි 😧
අපිට මෙතරම් දුක නම් මේ අසරණ පව්ල දිනපතා කොතරම් දුක් විඳිනවා ඇද්ද..දවස ගානේ මැරි මැ රි උපදිනවා ඇති..අනේ පව්..😪😪😪
ඇයි මේ අය ගැන රජයෙන් බලන්නේ නැත්තේ. පව් අනේ 😥😥😥
බලයි අපිත් බලමු
මේ ගැන අද රඡයෙන් බැලුවනම් අපිට අද මේවගේ තත්වයක් හම්බවෙයිද
දැරියට නිවන් සුව අත්වේවා මෙම පවූලට සාධාරණයක් ඉටු වෙවා
මතුඋපදින කිසිම බවයක මෙිවන් අකල් මරණ නොම වෙිවා!!! 😢😢
යලි උපදින ආත්මෙක මෙවන් විපතක් සිද්ද නොවේවා නිවන් සුව ලැබේවා දියනියට!!!
ජේසුනි මේ පවුලට පිහිට වේන්න. මේ ලොකේ දේවිවරු තිස්තුන් කොටියක් ඉන්නවා කියලා අහලා තියෙනවා අයි බැරි මේ පවුලට පිහිට වෙන්න
තිස්තුන් කෝටියක් නෙමෙයි හැටහය කෝටියක් හිටියත්, මිනිසුන් විසින් ම තව මිනිසෙකුට පිහිට උනොත් ඇරෙන්න වෙන පිහිටවෙන කෙනෙක් නෑ. දැක්කනෙ පාස්කු ප්‍රහාරයෙදි දෙයියො පිහිට වූ හැටි
ඒව තම තමන් ලබා උපන් හැටි
Me pera akusal ,dukai thama
හරිමඅසාදාරයිඅපේරටෙි.බලධාරින්.මධුශ්ගේපවුලේඋන්ගේන්.මෙිවාට.වන්දිගන්නඋන්රටටමොනඅපරාධකෙරැවාදපවු.මෙඅසරනයින්..ඔබතුමාටගොධාක්පින්මෙවගේඅසරනයිගැනහොයලා.කවුරැත්දැනුවත්කරනවාට.ස්තුතියි.
පාරලිමේන්තුවෙ මදූෂ් වෙනුවෙන් අඬන වුන් උදවු කරපන් ඒ පවුලට😟
කොරයි කොරයි මෙන් කියලා. එවුන් තමා පාතාලේ එවුන් රැක්කේ.
ඒ කාළකණ්ණී නිසා තමයි මුං බිහිවුණේ.
නිරෝශන්ta penne nadda mewa
ජුකී මැශින් එකක් දෙන්න මම කැමතියි...කොහොමද contact කරන්නෙ..
කොහොම හරි හොයලා දෙන්න එ් අය අසරන වෙලා ඉන්නේ
Respect ✊
සන්දීප පුතා ඔයාට පුලුවන් විදියට අම්මා ,තාත්ත ,චූටි නන්ගී බලාගන්න. දුක් වෙන්න එපා කියන්න බැ මොකද තුවාලය තියෙන කෙනා තමා වේදනාව දන්නේ .බලාගෙන ඉන්න අයට නෙවේ. පුන්ච් පවුලට බුදු සරණයි
✌
අනේ පව් දෙවියනේ කව්රු හරි පින් ඇති කෙනෙක් උදව් කරන්න උප උපන් ජාතිත් පින් සිද්ද වෙනවා හරිම අහිංසක පවුලක් 🙏🙏තෙරුවන් සරණයි ඔයාලට
Ama Maha Niwan Suwa Labewa Patiyoo!!! Mathu Athma Bawayakdi Mewan Akal Marana Walata Goduru Nowewa!!!🌹🙏🌹🙏
අපේ තාත්තා වගේම රාජකාරියක් කරපු උතුම් මනුස්සයෙක්. ඒ කතා විලාසයමයි. මටත් ඇඩුනා කතාව අහද්දි.
😭😭😭😭🙏🙏අඩන්න.එපාඅම්මේ. යලි..ඉප.දෙන්න.කියලාප්ර්ඨනා.කරන්න .
Ane pau deiyane
නිවන් සුව දුවේ
ඔයාට නිවන් සුව ලැබේවා පැටියො මේ වගේ ජරා ලෝකෙක අය උපදින්න නොලැබේවා 🙏🙏🙏🙏
උපදින කිසිම ආත්මයකම මෙවන් අකල් මරණයක් නොවේවා නන්ගියෙ
කාලකණ්ණි පාතාලයන් නැති කරමු
මෙවා දැකල ඇස්වලට කදුලු ආවෙ නැත්නමි ඒක හරි පුදුම හදවතක්. අර තාත්ත අසරණ වෙලා අමිමා ඇඩුකදුලින් ජීවිතය ගෙවනවා මැරෙන්න බැරිකමට. මෙ කුඩා කැදැල්ල නැවත කිසිමදාක සතුටෙන් පිරෙන දවසක් නොවන බව පැහැදිලියි . දුවෙ ඔබට නිවන්සුව පතනව . ඔබ සියලුදෙනාටමත් තෙරැවන්සරණයි ......මෙවැනිම අයට ංඋදවිකරන්න අැත්නමි ලොකුම පින්කමකි.
අවි ගත්තෝ අවියෙන්ම නසිති ලෝක ස්වභාවය 🙏
Wanesa tv මේ කරපු වැඩේට ගොඩක් පින්
දියනියඔබට නිවන්සුව
මේ වීඩීයෝ එක මදූෂ්ව සූද්ද කරපු 2වෙනී ගෑණීටත් පුංචි අම්මා ටත් නැන්දා මාමා ටත් දකින්න ලැබේවා තියන කමෙන්ට් නිසා
True
මෙික නමි මහ පකේ ලංකාවක් මෙි වගේ මිනිස්සුන්ට මිනිස්සු එකතු වෙලා හරි උදවි කරන්න ඔින නැත්තන් මෙි රටෙන් වැඩකුත් නැ.
අසරණ පවුලක් තවම අඩනවා,මදුෂ් වෙනූවෙන් කථා කරන ලොයර්ලට මෙ අයව පෙන් නෙ නැද්ද.සල්ලි වලට නැමෙන කොන්ද පණ නැති එවුන්
ලෝයර්ල සල්ලි වෙනුවෙන් අසූචිත් කනව
Memai,,me wage case samahara welawata naduwa paradinawa kiyala damagenamai bara ganne ...ek prasidda pudgalayaku gatanayedi Hama lower kenekma be kiwama,,ektara ihalama lawyer kenek bara gannawa. Eeka gana ohugen ahanawa,,assistants den uttare..me naduwa koomat paradinawa..dinawanna balaporottuwakut nee .un asadaranayen hamna karapu salli..me widihata Hari hollanna ooni
ලොයර්ලා කියන්නෙ ..මතු ආත්මක් නැති කාලකන්නි බල්ලො ජාතියක්
ඔව් අර හඩු ලෝයර් කොහොමද මූව සුද්ද කරන හැටි
@@kumararohan6087 ඕකුන් නම් සල්ලි වලට වදපු අම්මත් විකුණන ජාතියක්නෙ
Adoo dukai sandip malli..ubage වේදනාව danewa bn..godaak
මිනිස්සු මධූෂ් මරපු එකට දොස් කියන්නෙ මධූෂ්ට ආදරේට නෙවෙයි. ඒ මරනෙන් අපරාධකරුවන් පිරිසක්ම යට ගැහුණු හින්දා.
උව නිදහස් කරන්න කාලය ඇවිත් තිබුනෙ, නිදහස් කලානම් ඇල්ලිලි ආයෙ බොරු,
Oba hari
Sahatika atta
Ow eka attha
Aniwarayenma
දෙවියන් මුංට නිසි දඩුවම් දීලා ඉවරයි.ස්තූතියි දෙවියනී මෙ වගේ කාලකන්නි ට හොදවැඩෙ එක උංඩෙමිම මධූෂ්ගෙ අවසානය
මේ කතාව....සම්පුර්ණ අහලා මං විතරයි ද ඇඩුවේ....😭😭😭😭👈 ඒ දුක අපිට දරාගන්න බැරි උනා නම් ඒ දෙමාපියන් කොහොම දරාගන්න ද...මේ වගේ මිනිසුන්ට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන්නම ඕනා...😭😭 මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏🙏🙏🙏🙏🙏 පුතේ ....පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පවුලට උදව් කරන්න ...අනේ අදටත් මේ පවුලට සාදාරනයක් වෙලා නෑ...😭😭😭🙏
මේ අය සියලු දෙනාගේම පූරුවේ පාපයකටයි මැදිවී තියෙන්නෙ දුවේ මෙවන් අකල්මරනයකට උපදින ආතමයක් පාසා ගොදුරු නොවේවා. මගේ පැතුම එයයී.මේ අපරාදයේ අධ්යක්ෂවරුන් නිශ්පාදකවරුන් සහ ඊට උදවු කල දැනසිටි උන් සියලු දෙනා සියලු ජනයා ඉදිරියේ දැක බලාගැනීමට ලැබේවා.
මදුෂ් කාලකන්නිය තොහතරමහ අපායෙම යනවා මේපවුලට කල ැපරාදයට
මූ විතරක් නෙමේයි මුගේ ලේතියේන මුගේ ලමයි ද හොයහොයා මරන්න ඔන .මුගෙ ගෑනු ද එල්ලන්න.ඕන.
Corona තත්වය පාලනය වුණ ගමන මම එනවා ඔයාලා බලන්න ,😘
aniwaryen puluwan udawwak karamu❤
සියල්ල හැරදා යා iti ඉතින් සියලු සත්‍ය සත්වයෝ දඬුවමට බිය වෙති
හොඳයි බුදු සරණයි ඔයාට
හොඳයි
හරිම දුක් බර කතාවක් .මිනිහෙක් මිනිහෙක්ව මරන්න කලින් දෙපාරක් හිතුවනම් .අනේ මේ අහිංසක දුව පව් .ඒ මුළු පවුලේ හැමෝගෙම ආත්මය බිඳවැටුන .මෙවන් දුකක් කිසිකෙනෙකුට නොවේවා .මෙ වෙච්ච හැම දේකටම කණගාටුයි .
මොනාකරන්නද ඒ දරුව ගෙනාව ආයුෂ මෙච්චරයි වෙන්න ඇති.මරණය වලක්වන්න සමත් කෙනෙක් නෑනෙ නේද?
දෙව්මව් තුරුලේ සමාදානයෙන් සැතපෙන ලද්දේවා රත්තරන් දුවේ🙏🙏
අසරණ පවුලට රජයෙන් වත් උදවි කරන්න
Mge duwath me duwa wage...මින් මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයකට ගොදුරැ නොවේවා..මතු උපදින හැම බවයකම මේ අම්මා තාත්තා අතරම ඉපදේවායි පතමි..ඔයාට නිවන් සුව දෝනි..මතු උපදින බවයක....කිසිදු දුකක් කරදරයක් කිසිම දවසක සිදු නොවේවා.... පවුලේ හැම දෙනාටම සම්මා සම්බුදු සරනයි...
මදුෂ්කියනබල්ලාගෙ.පුංචි අම්මා. කියන්නෙ.පුතාඅසරණයි.කියලා.ඒක ගෙ.වලටත්හෙන.ගහපිය.බල්ලා
A wasai ma dKinna nadaa pau ma asarana MI inisuu
සිතා අමිමා දන්නේ නැ මෙිවා පුතා හරි අහිංසකයා කියනවා
Oya nanda kiyan gani katha karanne madush kiyan kuddage salli walata. Pennadda hithak papuwak nathuwa u wa sudda karana vidiha. Madush kiyanne upan gei horek, mankollakarayek, kuddek.mineemaruvek. mun salli nisa jeevitha keeyak nathi kalada.
නිවන් ..සුවය ලැබෙිවා ..ආදරනිය ....සමාදි..මතු උපැදින සමිසාරේ ..මෙිවන් ..අකල් මරණයට ගෝදුරැ නෝවෙිවා ...
අනේ දෙවියනේ මේ කරපු අපරාධ වලට උන්ට හෙන හතම ගහපන් 😢😢😢
ඉවසන්න නම් බෑ ..මේවා අහන්න දකින්න හරිම වේදනයි ..පව් දරුවොත් නැති වෙලා ආදායම් මාර්ග පවා අහිමි වෙලා පව්...
ජීවත් වීම මොන තරම් කටුකද.බුදු සරණයි
පව් දෙවියනේ කොච්චර දුකක් නම් ඒ හිතේ ඇත්ද දරුවෝ තුන්දෙනාටම වෙඩි වැදුනා කිව්වාම.ඒ වගේ කරදරයක් නම් කාටවත් වෙන්න එපා.අහිංසක පවුලක්.කොහෙවත් ඉන්න තිරිසන් මිනිස්සු හින්දා අහිංසක නොදරුවෙක්ගේ ජීවිතයක් නැති උනා😢😢
අනේ දුවේ ඔයාට මෙවන් විපතකට නිවන් දකිනා ජාති සිදු නොවේවා නිවන් සුව ලැබේවා!!
සංජීව මල්ලි ඔයා නියම වීරයෙක් තිරෙසන් පාතාලේ ❤❤❤❤❤මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මදුෂ්ගෙ අයට අද වැදිල තියෙන ගින්දර අසරණ පවුල් කියකට ඔය අවුරුදු ගානට වදින්න ඇතිද තවත් මදුෂ්ට සුදු පිරුවට දාන්න එපා
රජය මේ මිනිසුන්ට පිහිට විය යුතු ය. අහිංසක පවුලක්. මේ සඳහා සාධාරණය ඉටු විය යුතුයි.
Samawenna !!me video eka balana!! hamadenatama!! hithena dema matath hithenawa namuth eka deyak thamai me asrana family eka face karala !! thiyana me siduweema !! kauruth shinayakin wath hithapu nathi deyak Plz. Janadipathi thumani ma family ekata Sadaranayak !! Eista karanne OBATA Pina athwenawa Aniwarayai !! thank you! Daughter obata niwan suwaya labeva!!
මෙහෙම කීවට අමාරුයි .. ඒත් දරුවා වෙනුවෙන් නැවත ශක්තිමත් නැගීසිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..ඇය වෙනුවෙන් පින්දහම් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා... ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..
මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරක් නොවේවා..දුවේ ඔයාට අජරාමණ නිවන් සුව ලැබේවා!
මේ රත්තරන් තාත්තාට කියන්න බැරි දේවල් ගොඩාක් තියන් කතා කරන්නේ...හරිම දුකයී
සහතික ඇත්ත මම තාත්තා
I am a Buddhist from India. I am able to understand a little bit from the comments. I literally shed tears for the family. Buddhu Saranai. 😢😢😢😢😢
Thank
ඇත්තටම හරිම සංවේදී මේ තාත්තා කරන ලද කතාව හා පුදුම වේදනාවක් හදවතට දැනෙනවා. බුදු සරණයි ඔබ සියලු දෙනාට.
හරිම සංවේදි කතාවක්, ගොඩක් කණගාටුයි. මෙි ලෝකයට ඉපදුන සත්වයාට විවිධ කම්කටළු මුහුණ දිමට සිදු වෙනවා , බුදුරජාණන්වහන්සේගේ ශ්‍රි සද්ධර්මයට ගලපා ගැනීමයි කල යුත්තේ, දම්සක් පැවතුමි සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා" යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං" කියලා, මේක තමයි සසර, ඒ පවුලේ සියළු දෙන්නාගේ දුක් කම්කටොළු දුරැ වේවා, ඒ දියණියට මම රැස් කල පින් අනුමෝදන් වෙත්වා ...!
මේ ඝෝරතර සසරින් එතෙර විමට වාසනාව ලැබෙිිවා ....!, මෙවැනි අවස්ථාවන් අපටද උදා විය හැක, නිවන මිසක් වෙන පිළියමක් නැහැ, තෙරැවන් සරණයි ....!
මදූශ් වැනි නරුමයින් මේ මිහිමත පහල නොවේ වා මේ තාත්තට මොන වේදනාවක් ද? පාතාලයෝ තනන දේශපාලුවන්ට සාප වේවා
මේ දෙමාපියන්ගේ වගේම මේ කතාව අහපු මගේ ඇහෙනුත් කදුලක් වැටුන
Ow very sad
Hm hm
Eh wunaata samahara bellige puththu eh thirisanaawath meruwata kandulu helanawaa
Ou ana pau ahinsak daru patiya
mamath.godaaak.aduwa.harima.dukaii...
කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා, කිසිම ආත්මයක මෙහෙම අකල් මරණයකට ගොදුරු නොවේවා මැණික! නිවන් සුව ලැබේවා!
ඕකට අනිත් අයට දුන්නු ගින්දර තමයි පත්තු උනේ ,,බල්ලෙක් වගෙ වෙඩි වැදිලා මැරෙන්න උනේ කී දෙනෙක් නම් මේ වගෙ පාතාල නිසා මැරුවද,,කාළකන්ණි
නිදුක් නීරෝගී සුව අත්වේවා රත්තරන් පැටවුන්ටත් එම මව්පියෙනටත්...........ජීවත වාසනාවන්ත වේවා ...අහිංසක සමාධි දුවට නිර්වාන සුව අත්වේවා .......පතනවා හදවතින්ම ............
තෙරුවන් සරණියී දෙව්පිහිටයි මුලු පවුලටම දෙවියන්ගෙන් සාධාරණය ඉටුවේවා,🙏❤
ඔය මැරුනු පාතාලෙ උන් ගැන කිඹුල් කදුලු හෙලන කාලකණ්ණි අහපල්ලා මේ තාත්තා කෙනෙක් ගෙ.පපුවේ තියෙන දුක අපිත් දරුවො ඉන්න තාත්තා ලා....පුදුම දුකක්.ඇත්තටම 😢😢😢😢
දරාගන්න බැරි තරම් දුකයි.මේ පවුල නැවතත් දෙවියන් වහන්සේගේ පිහිටෙන් සතුටෙන් පිරිලා යන්නට ඕනි.සියලු අගහිග නැතිවෙලා ආරක්ෂිතව මේ දරුවන් සමග ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා.
ජනාධිපතිතුමනි මේ කාරනාව සොයා බලා කුමක් හෝ සාදාරනයක් කරනු මැනවි........😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කරයි කරයි
@@chithrapriyangani5144 akanam eththa
@@chithrapriyangani5144 0684020710
Ou අනිවාර්යයෙන්ම. ඒ තාත්තා... රට ණය nethi නමුත් සමාජය විසින් ලබා දී ඇති දෙය.
කොතැනද අපිට වැරදුනේ
Pala huththo
අපරාධකරුවන් ගේ වලවල් වලටත් හෙණ පත්තුවෙනවා අනිවාර්යයෙන් 🙄
මාධ්‍යවේදීයෙක් හැටියට ඔබ කරන කාර්‍ය්ය ඉතා උතුම්..respect 🙏
අකුසලයක් වෙන්නැති දූ පැටියෝ,
නිවන් සුවය පතමු ...🙏🙏🌻🌻
අනේ දේපොල විකුණලා හරි දරුවා පුද්ගලික රෝහලකට අරන්ගියානම්..අදත් ජීවත්වේවී 😢😢😢😢
යලි උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා චූටි මැණික.....🌷🌷🌷
අවුරැදු 3 කට පස්සේ ...නේ ..මේ දෙමව්පියන් අදටත් අඩන්නේ...ඒ කදුලු..වල සාපය තමයි ...මදූශ් ඒ විදියට යන්න ගියේ . නිවන් සුව ලැබෙන්නේ කෝමද ..ඕකුන්ට...පව් අසරණ මිනිසුන් ....😭😭😭😭😭
මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරක් නොවේවා....දුවේ ඔයාට අජරාමණ නිවන් සම්පත් ලැබේ ......!!!
මගේ ඇසටත් කදුලු අවා . ආයුතු මග කෙටියි.....යායුතු මග දුරයි . මෙවන් අකල් මරනයක් සිදු නොවේවා! මේ දරුවා අයේ නොයිපිද මෙතනින්ම නිවන් සම්පත්තිය අත් පත් වේවා!
සමාදි මං හොදට දන්න දරුවෙක්.ගොඩාක් හොද ගතිගුණ තිබුනා.රත්තරං දුවේ ඔයාට හොද ආත්මයක් ලැබෙන්නවා සත්තයි.
මේ රටේ මේවාට වගකිවයුතු අය ඇයි නිහඩ...අර "ඇහුවොත් සල්ලි තමයි,බැලුවොත් සල්ලි තමයි "කියන හැමා පෝයටම ලොකු පිංකම් කරන අපේ මාධ්‍ය ආයතන වල මහත්තුරු මෙන්න මේවා තමයි සමාජ සත්කාර...
මදුශ්ගෙ සොහොන්
වලටයි උගෙ පවුලටයි හෙන ගහපන් කියන එවුන් ලයික් දාගෙන පලයන්..
ලයික් 1 = හෙන 7
👇👇
0 .,
¥
Anus sharma
TO? ?.
අපරාධ කරන උන්ට මරණය නියමවෙිවා
Mt mkadure at ........hnama ghapn..
හෙන
Hi buddy 5
හරිම දුකක් දැනෙනව මෙවුව බලනකොට නිවන් සුව ලැබේවා දුවෙ ඔබට
Qwrasd
' අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ '
ඉපදීම දුකක් , එය අප අත්විඳිනවා .......
සසර සුවපත් වේවා ! සමාධි දුවේ
ඉක්මන් භවයකදීම උතුම් වු
නිර්වාන සුවයෙන්ම සැනසේවා !
දුගෙ මෑණියන්ට ,දුගෙ අප්පච්චිට , දුගෙ සහෝදරයට, චුටි සහෝදරියට
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ! සැනසීම ලඟාවේවා !
' වනැස TV ' ස්තුතියි මේ සොයා බැලීමට .ඉදිරියට තව බොහෝ ආදරනීය පිරිස් ඔවුන්ගේ දුක සැප බෙදාගනී.ඔවුන් තනි නොවේ.
සමාජයේ යහපත පිණිසම මාධ්‍ය හැසිරවීමට ශක්තිය , ධෛර්යය ලැබේවා !
සැමට තෙරුවන් සරණයි !
අහින්සක දරු පැට්යට උපදින කිසිම ආත්මයක මේවගෙ දෙයක් සිදු නොවේවා...සමාධ්ගෙ තාත්තෙ වැටුන තැනින් නැගිට්මු. අහින්සක දරු පැට්ය වෙනුවෙන් ඒ දේ කරන්න..ඔබ තුමාට පුළුවන් ආපහු නැගිට්න්න.බුදු සරණයි.
අනේ දෙව්යනේ නැති උනු දරුවට පන දීමට නොහැකි උනත් මේ පව්ලෙ අනෙත් දරුවන්ට මේ තියෙන අවදාන්මෙන් ගලවගන්නවත් වගකිය යුතු රටේ බලදාරීන් මූලික වෙලා නිසි ප්‍රතිකාර කරන්න අනාගතයෙ ඒ දරුවන්ගෙත් අදුරු නොවෙන්න ඒ පව්ලට සාදාරනයක් ඉටු කරන්න ජනපති තුමනි ඔබ තුමාට පිං..
කුඩුකාරයන්ට හෙනගහපන්...
චුටි දුවට නිවන් සැප ලැබේවා...
අනේ දෙවියනේ ඒ තාත්තාගේ වේදනාව .....යලි කිසිම දිනයක මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරමු. දෝණි ඔබට නිවන් සුව ලැබේවා ....!
😭😭😭😭😢😢😢
මදුෂ් කියන්නේ මහ පර බල්ලෙක් මුන්ටත් නිවන් සුව පාර්තනා කරනවනේ..ඔක නම් නරකාදියේදි උපදින්න ඔිනි. අහද්දි පපුව පිච්චිලා යනවා මොකද අපි හදවත් තියන මිනිස්සු නිසා
කවුරු මොනවා කිව්වත් ඔයි වගේ, පාතාලේ කියාගන්න කාලකණ්ණි මැරෙන එකම තමා හොද,❤️
අනේ පව් මේක බැලුව එදාා ඒත් ඒ දරුවගෙ ආවිස එච්චරයි පෙර ආත්මයක කරපු පවක් වෙන්න ඇති මේ ආත්මෙ මේ විදියට වුනෙ ඉපදෙන මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා දෝනි ඔයාට නිවන් සුව ලැබේවා
Paw nedaaa. Hoda thanks epidila ati
daruwage pawa neme bn rate pawa
😓😓😘😘
අනිවාර්යයෙන්ම.ඒ දරුව පෙර ආත්මයක කරපු පවක් තමයි.මරුව මොන මොන වෙස් අරගෙන එනවද කියන්න කවුද දන්නෙ නේද
නිවන් සුවය ලැබේවා .චුටි දෝණී යලි උපදින භවයක මෙවන් අකල් මරණයක් නොවේවා .
කොල්ලෙක් උනත් ඇඩුන මේ කතාව අහල 😭😭😭
😭😭😭😭
Hi
Hi
Sirawata bn
මදුෂ් වගේ කාලකන්නි මෙලොව බිහි නොවේව !!!
මොනා උනත් ප්‍රභාකරන් කියපු කතාව ඇත්ත.සිංහලයට ඕනිම දෙයක් මතක සතියයි.අද මදූෂ්ගේ හොඳ කියන කාලකන්නින්ට ඇයි මේ කතාව මතක නැත්තේ.ඒ අහිංසක කෙල්ල කරපු වරද මොකක්ද.නියුමාල් රංගජීව සර්ටත් අමතක වෙන්න විදිහක් නෑ කියලා හිතනවා.පුළුවන් නම් මේ මූසල පාතාලේ නැතිකරන්න🙏🙏
Ane ow mataka naha minissunta
Aniwaren hamadeyakma tika kalayayi mathaka minissunta
පාතාලේ nathi wen na kwdwth deshapalakayonwath maranna ona owa nathi wenna අහිංසක minissu tmi widawanne
ow apeunt nammathaka na thamai..pathale nathi karnawa ekkama eylt rakwal dena loku lokkoth alln oni.
@@lochaniperera6548 අනිවාර්යයෙන්
රජය මැදිහත් වෙලා මදුශ්ගෙ දෙපල මේ අහිංසක පව්ලට ලබාදිය යුතුයි අනිවාර්යයෙන් ....
දෙයි මෙන්නම කියලා 😥
අනිවාර්යයෙන්
එපා බං ඒ දෙපල ඔක්කොම කුඩු විකුණලා හම්බ කරපු ඒවා ඒ දෙපල හම්බ කරන්න කොච්චර මිනි මරන්න ඇතිද කොච්චර මිනිස්සු කපලා කොටලා තුවාල කරලා දුකක් දිලා ඇද්ද ඒ වගෙ දෙපල කවදාවත් යා දිමක් නැහැ.
@@dimuthupriyankara8736 Eka atha.. pawul kiyak nathi nassthikarala hamba karapuwada.. ewa yadinna ..hariyata Club Wasanthata wuna wage
එක එකා කෑගහල ඇඩුවෙ ඇයි අඩහල්ලාකෝ මේ දැරිය වෙනුවෙන් කාල කන්නි මදුස් කයාට මැරෙන්න තිබුනෙ ඔහොම නෙවෙයි කාල කන්නියා කොද කියවලා මිනියෙ කෑලිවත් බලන්න බැරි වෙන්න තිබුනෙ
ඒකනං සහතික atta
Anivarayenma oya hoda vedi marane una vidiha
මදුශ් ව්තරක් නෙමෙ මදුශ් එක්කම මුදුන් මුල් කියක් බෙරුනාද. එකයි තියෙන දුක උන් ට්ක සුර සැප ව්දිනවා. උන් ට්කත් නැති උන දවසට සියල්ල සුද්දයි එකයි නොවෙන එකම දෙය😢😢
නිවන් සුව ලැබේවා අසරණ දරුවට.සෑම දෙව් පිහිටක්ම මුලු පවුලටම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මෙවන් අපරාධ තවත් නොවේවායි ප්‍රාර්ථනා කරමු.
ආයුබෝවන් පව් දෙවියේ ඒ චුටි දුව දිවිය ලොකේ ගිහින් ඇති තුණුරුවන් සරණයි
යලි උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා
නංගියේ 🧡🧡💓🖤
අසූචි කන මාධ්‍යවේදීන් අතර ඔබ නියම මාධ්‍යවේදියෙක්.
Anivaryenma
සහතික ඇත්ත...
Oyala hamotama theruwan saranai manika oyata niwan suwa lebewa madush saha eyage sagayanwa niraye ipadewa
මගෙ ආසම
@@s.ndisanyaka1041😊😊😊😊😊😊😊😊
කතාව අහලා මට අඩුනා සන්දිප් පුතේ ඔයාලට ඉක්මන් සුවය පතමී...
උපදින බවයක මෙවන් අකල් මරණයක් නොවේවා නිවන් සුව labewa
නිවන් සුව ලැබේවා මැණික කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා. මේ දෙමාපියන්‍ට හිතේ සැනසීම ලැබේවා 😢
අපේ රටට වාටිනා වාස්තුවක් දුවෙි ඔයාට නිවාන් සුව ලැබෙිවා
ඔබටඅපිනම් කවදාවත් වැරදිකියන්නැහැ
මේ ජරාසමාජය නැතිකරල දමන්නඔන
අපිනම් ඔයාගේ ඔයඉදිරිපත් කිරිම් අගයකරනව
හිරු නාලිකාවේ රෙනෝ සිල්වා මේ වැඩ සටහන බැලුවොතින්, ගොඩක් දුක හිතෙයි, කුඩු වලට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා හිතලා.
ඔයා මොනවද. මේ. කියන්නේ ඌට. එහෙම හිතක් පපුවක් තියෙනවානමි.. කුඩු විකුනයිද
@@dayanhamine7533ඒක ඇත්ත.උන්ට කොහෙද හිතක් පපුවක්.උන්ට ඕනි සල්ලි.තන්හාකාරයෝ
😂😂😂
කුඩිඩෝ නිසා අහිංසක ජිවිත බිලි දෙන්න අවශ්‍ය නැ උන් ට වෙඩි තියන්න තමා තියෙන්නෙ
අනිවාර්යයෙන්ම eka wennama ඕනෑ ඕකට paw paladunna paw karaya
මදූශ්ගෙ දේපොළ රාජසන්තක කරලා මේ අහිංසකයින්ට උදව් කරන්න බැරිද.හිටපු ඉන්න පාලකයන් නිදිද.අහනකොට හදවත පිච්චෙනවා වගේ දැනෙන්නෙ
Anivaryenma okage oya thiyena koti ganan depola vikunala me ahinsahayanta denna ona
Ppppplpplplpplpppppppppppppppp
P o pita pp pot
Ewa desha paluwonta
දන්නවා ද රජයෙන් මේකට වන්දි ගෙවන්න ඔනා.. පිටරට්වල් වල ම්හෙම වුනොත් රජයෙන් වන්දි ගෙවනවා.. පොලිසියෙ උන්ගෙ වරද.. කවුරුත් නැති තැනක වට කරන්න තිබුනෙ එවගෙම මිනිස්සුන්ව ඩැනුවත් කරන්න තිබුනා වඩක් නැහැ කතා කරලා. පව් අහින්සක මල් කැකුල..
දේශපාලුවෝ. කුඩුකාරයෝ. පාතාලයෝ මුන් ගේ දරැවන් කුඩු වේලා මැරියන් උන් ඉදිරිපිට ම. එ දුක විදව විදව මුන්ට ඉන්න ලැබේවා .
අද මේ වීඩියෝ එක බලන අපි 😭 😭😭😭 මොකද ලමයින්ට ලෙඩක් තිබුනම කොහොම දුක් වෙනවද ඉතිම් මේ වගේ ලස්සන මලක් අහිම් උනා කියන්නේ අම්මා ,තාත්ත පවුලේ අය කොහොම ඉවසන්නද. යලි කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා.
අනේ ! අම්මේ තාත්තේ අඩන්න එපා ! ලස්සන දුවෙක් .. අනේ පව්! අම්මේ කොහොම හරි නැගිටින්න .. ආයෙත් නැගිටින්න හෙමින් හරි ...
සංසාරේ හැටි අම්මේ ! ආයේ නම් මේ සංසාරේට නම් එන්න එපා අම්මේ ! ධර්මයට එන්න ..
චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න අම්මේ!
දිර්ය ගන්න අම්මේ ! අපේ කර්ම මොන විදිහට එනවද දන්නේ නෑ !
ඔයාට දෙවි පිහිටයි!
අම්මේ ! මේ ලෝකයේ කොහෙන්ද සාදාරණ ය ක් ?
පින් දෙන්න ! ඒ දුවට !
මදුෂ්ගේ වත්කමෙන් හරි මෙයාලට ගෙවන්න.මේවගේ ජිවිත කියක්නම් විනාශවෙලා ඇතිද?රටේම ඉන්න කුඩ්ඩෝට මේ කතාව ඇසේවා..
මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ ඒ වගේ දුකක් දැනෙන සංවේදි පොඩි මනුස්සයෙක්ට මිස සල්ලි, ලොකු කම්, පසු පස හබාගන ලොකු පොලිස් මහත්වරු, දේශපලානඥන්ට නෙමෙයි. කොරෝන එන්න ඕන අහිංසක මිනිස්සුන්ට නෙමෙයි. ඔය රට නැති කරන්න ඇවිල්ලා ඉන්න කාලකන්නී එවුන්ට. මෙවන් දුක් කිසිම මනුස්සයෙක්ට වෙන්න එපා💪🔫
අනේ මේ අයට දුක කොහොම ඇද්ද. මේක බලද්දී මටත් aduna පව් ලස්සන වටිනා ජිවිතයක් නැති උනා අනේ සමාදී දුවේ ඔයාට කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොම වේවා ඔයාට නිවන් suva.
Madusga dapala ma paulata tekak laba danna😭😭😭😭😭
රටට බරක් නොවි ලස්සනට ජීවත් වුන මේ පවුලේ අයට කරපු අපරාධයට.අර අහිංසක දරුවගෙ ජීවිතේ නැති කලාට මේ අයගෙ ඇස් වලින් වැටෙන කදුලක් ගානේ ඕකුන්ට සාප වේවා .උන්ගේ දරුවන්ගේත් ලේ වැගිරෙනවා ඕකුන්ට දකින්න ලැබේවා .තවත් උන් ඒව නතර කරලා නැහැනෙ.මදුෂ් කනගාටු වුනාලු .තුහ් නොදකින් නරුම කාලකන්නි .සාපම වේවා .ඒ දරුවට නිවන් සුවම ලැබේවා .ජීවත් වෙන දරුවො දෙන්නටමත් අම්මා තාත්තාටත් නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා බුදු සරනයි .
බලන්න මේතන මහ ඉස්පිරිතාලෙ කරපුදේ අර මිනිහගෙ වහනය උසාවිය කරපුදේ මෙි පවුලම අසරණ කරපු සියලුම පපතරයන්න හෙන පිට හෙන වැදියන් මතු භවයක හොද තැනක ඉපදේවා චුටි දුවේ
එකගයි...
ඔව් නේ, අසරණ ම කරලා දාලා
මදුෂ්ගෙ ගෑනිට මේව අමතක වුනේ කොහොමද ..කාලකන්නි බැල්ලි ...බලපිය මේ මිනිස්සු විදින දුක.
අනිවාර්යයෙන්ම
Ounge walawal walata ekka hena ගහන්න one
පෙර කල අකුසල කර්ම නොයෙක් විදියට පල දෙනව.සමාදි දියනියටත් මතු බවයක උතුම් නිර්වාන අවබෝධය ලැබේවා .
Perakala karumey nemei arakalakanniya karapu aparade
@@kanthikankanamgamage7921 vuì
මදුශ්ගෙ අයිතියට කෑගහන කට්ටිය මේ අහින්සකයොන්ගෙ අයිතියටත් කෑගහනවද ලැජ්ජා සහගතයි
ම්
ලස්සන සමාජයට ආදර්ශවත් පවුලක් විනාස උනේ.
ජනාධිපති තුමනි සොයා බලන්න. මානසික ව වැටිලා ජීවත් වෙන මාර්ගයක් ද nethi වෙලා.
කාගෙද වරද
මදුස් මැරැනට කවුරැත් අඩන්නේ නැ නමුත් මදුස් ගෙන් ගන්න තිබුන එලිදරවි නැති උනා දැන් පත්වෙලා ඉන්න මන්තිුවරැ කුඩු බිස්නස් කාරයෝ උන්ගේ ඒ දේවල් හැංගුවා
ඉතින් කියනවනම් කියන්න තිබ්බනේ,දැන් කොච්චර කල්ද කෝ එලිකලාද ,අර රන්ජන් වගෙ තමයි ,අර හඩපටේ තියෙනවා මේ හඩපටේ තියෙනවා කියනවා කෝ ඉතින් ගැනූ එක්ක වල්පල් දෝඩෝපුවා විතරක් එලි කලා ඊයේ විමල්ගෙ ගැනී එක්ක කතා කරපු ඒවා එලි කලා ඒවා මොන විහිලුද,ඒ වගෙ තමයි මදූෂ්ගෙ එලි කෙරිලිත්,,ඕක මරපු එක හොදයි , නැතිනම් තවත් මේ වගෙ අහිංසක ජීවිත කීයක් බිලි ගනීද,,,
අනිවාර්යෙන්ම
ඇයි ඌව අවුරුදු එකාමාරක් හිරේ තියන් පොල් ගෑවද. ගන්න රහසක් ගන්න බැරිද
@@අම්මාසදකි-ච3ළ හරියට හරි මල්ලි ඌ හිටියනම් තව ජීවිත කීයක් නැති කරයිද දන්නෙ නැහැ මුං මීට කලින් ඉවර කරන්ඩ තිබුනෙ එහෙනම් ඔය අහිංසක දරුවා බේරෙනවා පැහැදිලිවම
@@sapumaldissanayake6922 හ්ම්ම් ඒක තමයි නේද ,🙆මම මල්ලි කෙනෙක් නෙවෙයි 😧
අපිට මෙතරම් දුක නම් මේ අසරණ පව්ල දිනපතා කොතරම් දුක් විඳිනවා ඇද්ද..දවස ගානේ මැරි මැ රි උපදිනවා ඇති..අනේ පව්..
😪😪😪
ඇයි මේ අය ගැන රජයෙන් බලන්නේ නැත්තේ. පව් අනේ 😥😥😥
අනිවාර්යයෙන්
බලයි අපිත් බලමු
මේ ගැන අද රඡයෙන් බැලුවනම් අපිට අද මේවගේ තත්වයක් හම්බවෙයිද
දැරියට නිවන් සුව අත්වේවා මෙම පවූලට සාධාරණයක් ඉටු වෙවා
මතුඋපදින කිසිම බවයක මෙිවන් අකල් මරණ නොම වෙිවා!!! 😢😢
යලි උපදින ආත්මෙක මෙවන් විපතක් සිද්ද නොවේවා
නිවන් සුව ලැබේවා දියනියට!!!
ජේසුනි මේ පවුලට පිහිට වේන්න. මේ ලොකේ දේවිවරු තිස්තුන් කොටියක් ඉන්නවා කියලා අහලා තියෙනවා අයි බැරි මේ පවුලට පිහිට වෙන්න
තිස්තුන් කෝටියක් නෙමෙයි හැටහය කෝටියක් හිටියත්, මිනිසුන් විසින් ම තව මිනිසෙකුට පිහිට උනොත් ඇරෙන්න වෙන පිහිටවෙන කෙනෙක් නෑ. දැක්කනෙ පාස්කු ප්‍රහාරයෙදි දෙයියො පිහිට වූ හැටි
ඒව තම තමන් ලබා උපන් හැටි
Me pera akusal ,dukai thama
හරිමඅසාදාරයිඅපේරටෙි.බලධාරින්.මධුශ්ගේපවුලේඋන්ගේන්.මෙිවාට.වන්දිගන්නඋන්රටටමොනඅපරාධකෙරැවාදපවු.මෙඅසරනයින්..ඔබතුමාටගොධාක්පින්මෙවගේඅසරනයිගැනහොයලා.කවුරැත්දැනුවත්කරනවාට.ස්තුතියි.
පාරලිමේන්තුවෙ මදූෂ් වෙනුවෙන් අඬන වුන් උදවු කරපන් ඒ පවුලට😟
කොරයි කොරයි මෙන් කියලා. එවුන් තමා පාතාලේ එවුන් රැක්කේ.
ඒ කාළකණ්ණී නිසා තමයි මුං බිහිවුණේ.
නිරෝශන්ta penne nadda mewa
ජුකී මැශින් එකක් දෙන්න මම කැමතියි...කොහොමද contact කරන්නෙ..
කොහොම හරි හොයලා දෙන්න එ් අය අසරන වෙලා ඉන්නේ
Respect ✊
සන්දීප පුතා ඔයාට පුලුවන් විදියට අම්මා ,තාත්ත ,චූටි නන්ගී බලාගන්න. දුක් වෙන්න එපා කියන්න බැ මොකද තුවාලය තියෙන කෙනා තමා වේදනාව දන්නේ .බලාගෙන ඉන්න අයට නෙවේ. පුන්ච් පවුලට බුදු සරණයි
✌
අනේ පව් දෙවියනේ කව්රු හරි පින් ඇති කෙනෙක් උදව් කරන්න උප උපන් ජාතිත් පින් සිද්ද වෙනවා හරිම අහිංසක පවුලක් 🙏🙏තෙරුවන් සරණයි ඔයාලට
Ama Maha Niwan Suwa Labewa Patiyoo!!! Mathu Athma Bawayakdi Mewan Akal Marana Walata Goduru Nowewa!!!🌹🙏🌹🙏
අපේ තාත්තා වගේම රාජකාරියක් කරපු උතුම් මනුස්සයෙක්. ඒ කතා විලාසයමයි. මටත් ඇඩුනා කතාව අහද්දි.
😭😭😭😭🙏🙏අඩන්න.එපා
අම්මේ. යලි..ඉප.දෙන්න.කියලා
ප්‍ර්ඨනා.කරන්න .