ඔය කෑගහන උන් මගේ එක අතකටත් මදි, අහුවුනොත් උස්සලා ගහනවා පොළොවේ - TALK WITH SUDATHTHA -

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 726

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 6 месяцев назад +342

    Club වසන්ත ඉවරයක් කරලා දැම්මට පස්සේ බලන අය ඉන්නවද

  • @kelumsajeewa7425
    @kelumsajeewa7425 Год назад +109

    මේ වගේ දේශපාලනයට කඩේ ගිය තෙල් ඌරන්ව ගෙනල්ලා විහිළුවක් කර ගන්නේ නැතුව ,චමුදිත වගේ ආන්දෝලනාත්මක චරිත ගෙනල්ලා දේශපාලුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ හෙලුව ගලවන එක තමයි කරන්න ඕනේ එහෙම කළොත් තමයි චැනල් එකට පිළිගැනීම තව වැඩි වෙන්නේ

    • @djdk9309
      @djdk9309 Год назад +2

      Good point

    • @nisurasilva4485
      @nisurasilva4485 Год назад

      Yes please

    • @padmawijesekara9164
      @padmawijesekara9164 8 месяцев назад +1

      Hapoo වෙන gennana කවුරුත් නැද්ද ??? Nkan තියන respect eka නැති කර ගන්න epa suddatha මහත්මයා .

    • @nrschutta4825
      @nrschutta4825 6 месяцев назад

      ​@@djdk9309පොලොන්නරුවෙ ගොන් ටීම් එක කිව්වෙ චමුවිතගෙ ඉන්ටව් එකට ආපු කෙනාට☠️

  • @AsheeFashion
    @AsheeFashion 6 месяцев назад +5

    හොඳ මනුස්සයෙක් තමන්ගේ උත්සාහයෙන් දියුණු උන කෙනෙක් මැරුණට පස්සේ රටේ නැති වැරදි පටවලා වැඩක් නෑ.ඉන්නකොට කියන්න ඕන වැරදි දැන් කියලා වැඩකුත් නෑ.වැරදි කරලා තිබුණත් ඒ වැරදි දැන් කතා කරලා ඇති වැඩකුත් නෑ.කරපු හොඳ කතා කරන්න දැන් මනුස්සයොත් නෑ. බෝසත් මිනිස්සු නෙවෙයිනේ මේ කතා කරන හැමෝම. තමන්ගේ උත්සාහයෙන් දියුණු උන තමන්ගේ පවුලට සැබැවින්ම ආදරය කරන සැබෑ නිහතමානි ආදරණීය පිරිමියෙක්..ඔහුට නිවන් සුව🙏

    • @sathismdunne8692
      @sathismdunne8692 5 месяцев назад

      oya nodannawa wenna baa , jiiwath welaa inna kothth waradi kiwwa , oyaata ahenna nathiwa athi. Ratee wadi purama Club thibuna eewayin kootipathiyek wuna kenek kohomada ratee hoda purawasiyek wennee? . Club wala mokada wennee kiyala dannee naa wagee hasirenna eppa. RUclipsr kenek widihata oyaala aadaree athi. Game kassippu perana ekkata oya mokakda kiyanne./ Upasaka mahathaada?

  • @sandunhemantha9394
    @sandunhemantha9394 Год назад +312

    සුදාගෙ ප්‍රොගෑම් එකක් උනත් කොච්චර සුදුහුනු ගාන්න හැදුවත් සුදු කරන්න බැරි කලු චරිතයක් මෙයත්..

    • @GeorgeRajapaksha
      @GeorgeRajapaksha Год назад +18

      පට්ට හොරෙක් ක්ලබ් වසන්ත

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 Год назад +2

      ❤❤❤❤❤❤❤

    • @judyferdinando1222
      @judyferdinando1222 Год назад

      රාජපක්සලාගේ කලු සල්ලි වලින් ගේම් ගහන ක්ලබ් වසංංතයා

    • @AmilaB.A.
      @AmilaB.A. 7 месяцев назад +1

      ​@@razzakabdulhasan737අල්ලාහ් එකාගේ සාෆි එකා , මුජුබරයා හකම්ඩීන් මවුල එකා, කඩු අන්ටවාඩී හලීමා, හකීමා, සිරිමලු සහරාන් 🐕 ගේ බදූර්දීනා , මරික්කාරයා , කුඩු කබීරා ඇතුලු අල්ලාහ් එකාගේ කලු චරිත හොයාගෙන බලපන්..අල්ලාහ් එකාගේ එකා..
      තොපිට ඕව පලදීලා තමා පලස්තීන හැත්ත පිටින් යන්නේ..හිටපන්කෝ තොපේ පල්ල් ටික් ඔක්කොම කඩ්න්ව අනිවාර්යයෙන් ..

    • @nayananishan6901
      @nayananishan6901 6 месяцев назад

      ​@@GeorgeRajapakshaකටහඬෙන්ම හිතාගන්න පුළුවන්.

  • @thusixbro9298
    @thusixbro9298 Год назад +191

    මෙහෙමයි ඉතින් මූ උස්සලා පොලවෙ ගහනකන් අනිත් උන් අතපය බැදගෙන ඉන්නව නම් මූට ලේසි වෙයි.

    • @AmilaB.A.
      @AmilaB.A. 7 месяцев назад +3

      @thusixbro9298 අල්ලාහ් පරයගේ සාෆි 🐕 ගේ එකා තෝ මොනවා කරන්නද..දිගනේ කෑම් තොපිට ඕනද ආය..වරෙන්කො අත තියන්න අපේ සින්හ්ල් අයට.

    • @hamabey9142
      @hamabey9142 6 месяцев назад

      ​@@AmilaB.A.😂😂 korada bn😂😂

    • @lakshitharuwan6982
      @lakshitharuwan6982 6 месяцев назад +3

      කමෙන්ට් එක ගැන හිතන්න දේවල් තියෙනවා දැන් 😂

    • @ilexilyas1
      @ilexilyas1 22 дня назад

      ​@@AmilaB.A. අඩෝ දැන් සැපද 😂😂

  • @dons1051
    @dons1051 Год назад +32

    සුදා උඔත් මේ වගේ ගෝතයන්ගේ පු. ලෙවකනවා නේ,

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq Год назад +46

    පල් හොරෙක් කබිබො පොමි කරන සුදා 😂😂😂

  • @TheAyomini
    @TheAyomini Год назад +92

    ඔය ඔක්කොමලට අනිවාර්යයෙන් කියන්න සුදා tax ගෙවන්න කියල.

  • @duminda593
    @duminda593 Год назад +57

    "එක අතකට මදි" "උස්සල පොලොවෙ ගහනව" වගේ කතා කියනකොටම මනුස්සයාගෙ බුද්ධි මට්ටම පැහැදිලියි . අත පය ඉස්සර කරගෙන සත්තුවගේ කායික බලය පෙන්නන්නෙ බුද්ධිය වර්ධනය නොවුන අය . මෙයාගෙ විශේෂත්වය මොකද්ද , සාකච්චා කරන්න තරම් ??

    • @deathstroke7856
      @deathstroke7856 Год назад +3

      මේ යකා කතා කරන්නෙත් අමාරුවෙන්...උස්සල ගහයි රෙද්දක්😂😂

    • @chathuraperera791
      @chathuraperera791 Год назад

      Views ගන්න හරක් එක්ක program කරන්නෙ... 😂

    • @mashi2444
      @mashi2444 Год назад +2

      නුවරඑළියෙන් ගහල පන්නල තියෙන්නේ මේකව කාලකන්නියා.අර කාලයක් මතකනේ සුද්දෙක් ගෙන්නගෙන ලන්කාව සූදු පලක් කරන්න හැදුවා කාලකන්නි.අපේ මිනිස්ස්න්ටත් මොනවා කලත් කීයක් හරි වියදම් කරලා කීයක් හරි දුන්නාම ඊටවඩා කෙනෙක් නැහැ.

    • @KumudiniBandara
      @KumudiniBandara 6 месяцев назад +1

      Ade u marila

    • @duminda593
      @duminda593 6 месяцев назад +1

      @@KumudiniBandara 😂😂😅

  • @wasookraheem1273
    @wasookraheem1273 Год назад +71

    කිසි කමකට නැති කාලකාන්නියෙක් සුදා මෙයාලා වාගෙ හිවල්ලු එක්ක ඉන්ටවි කරලා ඔබ ඉන්න තත්ත්වයෙන් පහලට වැටෙන්න එපා.අඩුම තරමින් මු කතා කරන්නවත් දන්නවා ද?සල්ලි තිබුණාට මු පොරක් නොවෙයි

    • @rohanfernando9146
      @rohanfernando9146 Год назад +1

      sudageth uta thiyena LOVE Bala pallako netta puke gahagena uva interveev karana lassana

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 Год назад +11

      සුදා කියන්නෙත් හොද එකෙක්ද? සල්ලි පස්සේ යන එකෙක් නේ.

    • @wasookraheem1273
      @wasookraheem1273 Год назад

      @@naleenkariyawasam6129 පහුගිය දවස්වල සුදාත් යම් යම් වැරදි වැඩ කලා,මම හිතනවා සුදා දැන් හරි මග යනවා කියලා

    • @punsaracable6453
      @punsaracable6453 Год назад

      Meka iwara wela single molt wisky parak dannath puluwanne.

    • @gamunufernando6062
      @gamunufernando6062 Год назад

      @@naleenkariyawasam6129අනිවාර්‍යෙන්ම

  • @xmenperera4106
    @xmenperera4106 Год назад +16

    මුන් වගේ උන්ව ප්‍රමෝට් කරන්න එපා සුදා. උඹෙත් ලකුණු කැපෙනව. අප්පිරියයි... උඹටත් මොනාව වේගන එනවද මන්දා...

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 6 месяцев назад +10

    නැවත ඉපදෙන්න.. මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා

  • @dimuthumadhusanka9386
    @dimuthumadhusanka9386 6 месяцев назад +6

    අර පිටිපැස්සෙන් නැමීගෙන එහාට මෙහාට යන එකාව දැක්ක උන් කෝ 😌

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Год назад +78

    මෙයා පට්ට හොරෙක් කියලා කීර්ති රත්නායක කිව්වා මිනිසුන්ගෙන් සල්ලි අරගෙන කෝටි ගානක් හැංගිලා ඉන්නවා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm Год назад +4

      මාත් ඇහුවා ඒ වීඩියෝ එක

  • @w7netcafe64
    @w7netcafe64 Год назад +16

    55 පැනපු නාකි ලොන්තාගෙ පඩ ශො එක

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Год назад +75

    මූණත් රටට නයකාරයෙක් මිසක් රටට සෙතක් කරන මිනිසෙක් නෙවෙයි ඩුබායි ගියේ ජාවාරම්වලට

    • @Nugegoda
      @Nugegoda Год назад +3

      Dubai වල හිරෙත් හිටියා.... දැන් එයාට Dubai එන්න බෑ

    • @praveenguruge3076
      @praveenguruge3076 Год назад

      ​@@Nugegoda😁 katada

    • @dilrukshilanka7718
      @dilrukshilanka7718 6 месяцев назад

      ​@@Nugegoda hirebgiye moko😮

  • @Shashikanethuki
    @Shashikanethuki Год назад +54

    තවත් එක තිරිසනෙක් ලොකෙට පේන්න රගනවා හරි හොද එකා කියලා එච්චරයි🤮🤮🤮😂😂😂😂😂😂

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් Год назад +5

    දම්මික කුනු ඒක නම් ඇත්ත අද්‍යපනය දුන්නට වැඩක් නෑ රටට ජරා වැඩ කරලා

  • @sumithrrc
    @sumithrrc Год назад +237

    තවත් එක පාහරයෙක්.

    • @judyferdinando1222
      @judyferdinando1222 Год назад +1

      අනිවාර්යයෙන්ම

    • @AmilaB.A.
      @AmilaB.A. 7 месяцев назад +1

      ​@@judyferdinando1222ප්‍රැන්සිස් පාදිලලියා ඇතුලු පාඩිලි ජූඩ් 🐕 වගේ

    • @たなか田中-i6d
      @たなか田中-i6d 6 месяцев назад

      Aeththama
      Thama.
      Thawath
      Paharayek
      Giya eka
      Sathutui.

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 Год назад +89

    සුදා මල්ලි මේ වගේ අවරගනයේ චරිත ඇයි ඔබේ වැඩසටහන් වලට ගන්නේ .ඔබේ වැඩසටහන් වල පරමිතිය නැතිකරගන්න එපා. මුං මිනිස්සුද අනේ.⁣මුන්ව premot කරනවා කියන්නේ රටට අබ සරනයි. සුදාට වැදගත් උගත් මිනිස්සු නැද්ද .

    • @rj999sl
      @rj999sl Год назад +8

      සුදාට ප්‍රමිතියක් නෑ

    • @GeorgeRajapaksha
      @GeorgeRajapaksha Год назад +2

      සුදා චොර වෙනවා මේ වගේ චරිත සුදු කරන්න ගිහින්. මෙයාට දම්මික පෙරේරා කොටි ගානක් දුන්න පැරදිච්ච සල්ලි කැසිනෝ ගහල ඔක්කොම එක වල්ලේ පොල්. ගාඩ් එක නැතුව මලාට එලියට බහින්නේ නෑ 🤣

    • @GeorgeRajapaksha
      @GeorgeRajapaksha Год назад +1

      අනිවාර්යෙන්

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 Год назад +1

      ​@@GeorgeRajapaksha sudata threaten. karala. EWITH WAGEE

    • @gayand.gamage1242
      @gayand.gamage1242 Год назад +3

      සුදා කියන්නෙත් හොද එකෙක්ද බං ඉතිං

  • @yokothamariya5185
    @yokothamariya5185 6 месяцев назад +2

    වසන්ත වැඩ්ඩා මෙකෙ වදන් දෙන අය මොනවද දන්නෙ ..අපිට වැඩිය හොදයි👍

  • @hirunlakshitha1206
    @hirunlakshitha1206 6 месяцев назад +32

    මැරුනාම බලන අය කෝ.

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 6 месяцев назад +38

    මාත් සම්පූර්ණයෙන් කතාව ඇහුව කතාවෙ විදියට හොද මිනිහෙක් අනේ මන්දා සුදාට ස්තූතියි

    • @jennypathmaperuma135
      @jennypathmaperuma135 6 месяцев назад

      Amaraniya minisek

    • @IndikaDushyantha
      @IndikaDushyantha 6 месяцев назад

      @@aberathnasubasinghe7754 හොද වගේම නරකත් කරලා තියෙනවා........පස්සෙ මිනිහා හැදිලා තමයි ඉදලා තියෙන්නෙ අන්න ඒකයි දුක..වැරදි නොකරන කෙනෙක් නෑ මේබ් ලෝකෙ

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 6 месяцев назад

      ha shook

    • @IndikaDushyantha
      @IndikaDushyantha 6 месяцев назад

      @@aberathnasubasinghe7754 අම්මෝ ගොනෙක් 🤣🤣

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 Год назад +97

    මදූශ් ගේ හොද ඉත්තෙක්😊

    • @judyferdinando1222
      @judyferdinando1222 Год назад +8

      රාජපස්සලාගේත් හොඳ ඉත්තෙක්

    • @jayawickramaug2735
      @jayawickramaug2735 6 месяцев назад +3

      කාලෙක ට බැසිල් සර්....නාමල් සර්... කියාගෙන හිටියා...😅

    • @tharushagayan11
      @tharushagayan11 6 месяцев назад

      Mmmm

    • @lakshitharuwan6982
      @lakshitharuwan6982 6 месяцев назад

      ම්ම්ම්ම්ම්ම් 😂

  • @priyalfernando7437
    @priyalfernando7437 6 месяцев назад +1

    මං හිතන්නේ මෙ වැඩසටහනම තමයි වසන්තගේ මාරයා ඇවිස්සුවෙ

  • @jayawickramaug2735
    @jayawickramaug2735 6 месяцев назад +4

    මොන ප්‍රස්න තිබුනත් ආසම වොයිස් එක😊

  • @ThisumAdeepa
    @ThisumAdeepa 5 месяцев назад +1

    සුදා හොද එකා

  • @ema.6024
    @ema.6024 Год назад +84

    මුන් වගේ තක්කඩි එක්ක වැඩසටහන් කරල සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද
    මුන් මහ කළු චරිත

  • @NuwanthaEnterprises1321
    @NuwanthaEnterprises1321 Год назад +2

    Supiri manussayek tma

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Год назад +4

    හොඳම කෑල්ල... දේශපාලුවන්ට තියන link එක. පොලිසි එන්නෙ නෑ... නීති නෑ...
    අපිට නම් ඉතින් නීතිය සැමට එකයි...

  • @amalliyanage884
    @amalliyanage884 6 месяцев назад +1

    සහතික ඇත්ත කියන කතා............ධම්මික පෙරේරා කියන්නේ හිතක් පපුවක් නැති කෙනෙක්...කොවිඩ් දවස්වල ටීවී එකට ඇවිත් කිවා සෑම කෙනෙක්ගෙන්ම 3% බද්දක් ගහන්න ඕනී කීවා කොවිඩ් බද්ද කියලා. එකෙන් පස්සෙ මිනිහව එපා උනා.... රටේ ලොකුම බදු පැහැර හැරපු කෙනා කියනවා හැම කෙනාගෙන්ම බදු ගහන්න කියලා

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 Год назад +54

    කඳ මහත බඩ මහත විෂබීජ ටැක්ස් හොරු

    • @maashamaasha8395
      @maashamaasha8395 6 месяцев назад

      එම්බාම් කාරයා බඩනම් බස්සන්න ඇති 😂😂😂

    • @KumudiniBandara
      @KumudiniBandara 25 дней назад

      Paw oi​@@maashamaasha8395

  • @උතුරුඇමරිකාවේසිට

    Underworld gangsters ලට ඩුබායි යනු තෝතැන්නකි . වසන්තගෙ බංකරෙත් එහෙ හදාගෙන. ඊලග අරගලයෙදිත් වසන්තට හැංගෙන්න තියන එකම තැන.

  • @roshanperera9050
    @roshanperera9050 Год назад +29

    රට යවනවා කියලා තරුණ තරුණියන්ගෙන් කෝටි ගාණක් වංචා කරපු පාදඩයා

  • @benaimaamai6283
    @benaimaamai6283 Год назад +3

    අන්තිම ටික මරු 🤣🤣

  • @chanithadehigahawatta
    @chanithadehigahawatta 6 месяцев назад +2

    Kohomada wasantha ayyage voice eka ❤. Gammak thama ❤️

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 Год назад +52

    සුදා.. මොකක්ද අප්පා මේ??ඔයා කළු තාප්ප සුදු කරන්න ට්‍රයි කරන්නේ..

  • @chandrathilaka4442
    @chandrathilaka4442 Год назад +1

    කවුරැ මඩ ගැහැවිිවත් සුපිරි දෙන්නෙක් බොක්කෙන් කතා කරන්නෙ ඔබ කිවිි කතාව ඇත්ත ජොසිමිිල ඉන්න කාලෙ ඔය දමිිමික ⁣ගෙ ජැක් පොටිි මැෂින් එකක් මගේ කඩෙත් තිබුනා ඒකාලෙයි අදයි දමිිමිකලාගෙ වෙනස හිතාගන්නත් බැහැ ඔබගේ කෙලින් කතාවට සහතිකයක් මම දුන්නෙ ජයවෙිිවා සහෝදරයා

  • @lifeisshort4323
    @lifeisshort4323 Год назад +16

    Amo amo loka පාහරයෙක්

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 Год назад +8

    වැටුණොත් නැගිටින්න බැරි එකෙක් කියනවා අනිත් එවුන් අල්ලලා පොළවේ ගහනවලු😂😂 ගෝටා ගියා වසන්ත

  • @thissasilva6495
    @thissasilva6495 Год назад

    Aiya.sudagen.care.fully

  • @donj.christy2308
    @donj.christy2308 8 месяцев назад +2

    නියම මිඩියාකරන හරියටහරි ❤❤❤❤❤❤ නියමයි

  • @amiladanu6948
    @amiladanu6948 Год назад +1

    Good man

  • @EmDm2007
    @EmDm2007 6 месяцев назад +5

    මේ හින්දම ම තමා මරලා තියෙන්නේ දැන තෙරෙන්නේ

  • @DeshanPereara
    @DeshanPereara 5 месяцев назад +1

    Dukai oya wage hoda kenek api wage hitha hoda ayata lebune nethi eka... Oya laga idala tiyenne... Washiyata manussayo... Oya nam awanka hoda hadawathak thiyena manussayek.. ❤❤❤❤😢😢😢😢

  • @dilshanproductions12
    @dilshanproductions12 Год назад +7

    Patta horek rajapakshalagen goda giya. clubaaaa

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 6 месяцев назад +2

    යන්න කිට්ටු උනහම....මරු...පෙනිලා මරු...කියවනවා

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 Год назад +1

    Adaraneeya suda aiya and wasantha aiya,,, kawru mona kiwwath hadawatinma api oyalata adarei❤❤❤love from italy

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 Год назад +14

    මේ මොන හාල්පාරුවෙක්ද බං සුදත්ත උඹට වෙන උන් නැද්ද?

  • @ThushariBethmage
    @ThushariBethmage 6 месяцев назад +3

    Api hamadamath adaraya karapu manussayek wasantha aiya oyata ajaramara niwan suwa labewa

    • @jennypathmaperuma135
      @jennypathmaperuma135 6 месяцев назад +1

      Kawadawathma weradi karapu manussayekta weradi hadagena jivithaya gewanna lebenne nehe. Eka thamai ape lankawe heti😢

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 Год назад +9

    මූ කතා කරගන්නෙත් බොහොම අමාරුවෙන්...අනුන්ට ගහන්න තියා මූට කතා කරගන්නත් බෑ.කොයි වෙලේ හරි යටියන්තොට යයි වගේ....අනුන්ට ගහන්න කලින් පොඩ්ඩක් ජිම් එකකට ගිහින් ෆිට්නස් හදාගන්න එක හොදයි .ඇගේ තෙලුයි බිපු විසයි බඩ දැක්කම පේනවා.

    • @deathstroke7856
      @deathstroke7856 Год назад

      ඔව් බං...මූ ගහයි අතේ😂...කතා කරගන්නෙත් පට්ට අමාරුවෙන් ගෝතයා

    • @KumudiniBandara
      @KumudiniBandara 6 месяцев назад

      Ade u marila

  • @Mahindamahinda-xz9lc
    @Mahindamahinda-xz9lc Год назад +13

    මෙතෙක් කළ වැඩසටහන් වල
    විශිෂ්ටතම පරිච්ඡේදය
    දෙනවා රිදෙන්නම 👌
    ලංකාවේ නිදන්
    වදුලු දෙකක් මුණගැසුනු
    👉ඒ සොඳුරු මොහොත🇱🇰

  • @rajapaksa1551
    @rajapaksa1551 Год назад +29

    ඇත්ත කාතවක් ඇහුණා . ටකරං ටිකටයි. කිරි පැකට් එකටයි . බොතලෙටයි. පව් අප්පා මිනිස්සු රැවටෙනවා😂😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Год назад

      අපි ඔහේටනේ දුන්නේ ටකරන් ටිකකුයි කිරි පැකට් එකකුයි ඔහේනේ චන්දේ දුන්නේ.

    • @rajapaksa1551
      @rajapaksa1551 Год назад

      @@smithrajapaksa7820 මම නම් චන්දේ දෙන්න යන්නේ නැ. ඔකනේ මිනිස්සුන්ට තියෙන ලොකුම අයිතිවාසිකම. ඔය අයිතිවාසිකම වෙනුවෙන් තමා ඉතින් අපේ රටේ පාලකයො පාරට බැහැලා දුක සැප හොයන්නේ. දුප්පතාගේ . රාජපක්ෂ නම මට නම් කැලලක් 😅😅😅😅😅

  • @roshanperera9050
    @roshanperera9050 Год назад +17

    රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන පාතාලයේ ගෝඩ්ෆාදර් මූ

    • @jayawickramaug2735
      @jayawickramaug2735 6 месяцев назад

      ඒකද මන්ද ඒ දවස් වල නාමල් සර්...බැසිල් සර්. කියාගෙනමයි හිටියෙ ..

  • @chamindakoralage8239
    @chamindakoralage8239 Год назад +1

    Wow what a program!!!keep going😢😢

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 Год назад

    Sudath be a brave man

  • @SudariPathiraja
    @SudariPathiraja 6 месяцев назад +2

    Pau deiyane 😢niwan suwa obata

  • @romeshjansz9649
    @romeshjansz9649 Год назад +2

    Ela kiri

  • @bossexperiment6398
    @bossexperiment6398 6 месяцев назад +4

    🎉😂උස්සලා පොලොවෙ ගහන්න හරි තිබ්බ වැඩෙ කියන්නෙ තුවක්කුවක් නේ අරන් ආවේ ඒකයි සීන් එක 😅

  • @vishwayasas7981
    @vishwayasas7981 6 месяцев назад +1

    පොළවෙ ගහනවා කෙසේවෙද්තත් පොළව යයට නම් යන්න උනා. සමාජයේ මිනිස්සුන්ට පොදුවේ බැනපු අයට ස්වභාවධර්මයේ දඩුවම් ලැබිලා තියනවා. එක්කෙනෙක් සනත්

  • @MayuraBandara-q6b
    @MayuraBandara-q6b 6 месяцев назад +10

    නිවන් සුව වසන්ත අයියා

    • @ilexilyas1
      @ilexilyas1 22 дня назад

      ක්ල්බ් කාරකයෙක් බේබද්දෙක් ගෑන් සප්ලයර් කෙනෙක් නිවන් යනවද බන්

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 Год назад +48

    සුදූ ඇඳගෙන කළු ඇවිදින්......😂😂😂😂

    • @niroshini15
      @niroshini15 Год назад +1

      ඇඳගෙන ඇවිත් තියෙන්නෙත් කළු. 😂

    • @chana2619
      @chana2619 Год назад

      Thio sulfate 😂

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 4 месяца назад +2

    වසන්ත අයියේ ඇස්වලට කදූළු එනවා හරිම දුකයි

    • @ilexilyas1
      @ilexilyas1 22 дня назад

      වස්නතයා ගේ ලොකුද 😂

  • @sampathkumara3187
    @sampathkumara3187 Год назад

    Kalin kathawa Niyamai ❤❤

  • @chinthadunuwila510
    @chinthadunuwila510 6 месяцев назад +5

    සුදාටත් කලකම් පලදෙන දවසක් එයි

    • @jayanthajayakodl
      @jayanthajayakodl 6 месяцев назад +2

      Yes..bohoma..lagai..kanna..😂😂😂

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z Год назад +18

    සුදු ඇදගෙන කළු ඇවිදින් 😂..ඇයි මේ මිනිහා ගෙනාවේ මොකටද? කිසිම වැඩකට නැති මනුස්සෙක්...
    තමා උපයාගත් ධනය තමා ඉපවුයේ ධාර්මිකවද ? අධාර්මිකවද කියලා තමාගේ හිත දන්නෝනේ 😢.

  • @M.S.Fernando
    @M.S.Fernando Год назад +25

    දේශපාලන කරන උන් එක්ක සම්බන්දකම් තිබ්බ කියන්නෙ හරි පිරිසිදු අවංක කෙනෙක් 🤭

  • @nalakasaman827
    @nalakasaman827 Год назад +1

    Kessewethath, me manusssayayage manasssakam thiyenawa.

  • @AjithSoyza-n9b
    @AjithSoyza-n9b Год назад +2

    අතීතය අපට අදාල නැත. රටට හොද පාලකයෙක් බිහිවුවහොත් 😮 අනාගතයේ රටට හොද ආයෝජනයක් ගත හැකි පුද්ගලයෙකි.

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 6 месяцев назад +2

    පව් 😢

  • @nimalbandara102
    @nimalbandara102 Год назад

    Good

  • @russel8277
    @russel8277 Год назад +8

    තොපි දෙන්නත් ඔක්කොම කරල දැන් බයිල නොගහ පලයවු

  • @janakaliyanage559
    @janakaliyanage559 Год назад

    Niyama charitha deka.

  • @meryranjith5270
    @meryranjith5270 Год назад +6

    අයියෝ සුදත්ත මහත්තයො වැඩසටහන් එපාඋනා

    • @bhagyavf
      @bhagyavf Год назад +1

      සිරා...

  • @sudathrathnayaka3338
    @sudathrathnayaka3338 Год назад +9

    සුද්දත් මේ හොරාව සුද්ද කරනව මු පට්ට හොරෙක් කුඩ්ඩෙක් සුදා උබත් මේක කරන්නේ මුව සුද්ද කරන්න ...උබේ වැඩ සටහන් බලන එකත් එපා වෙනව මේ වගේ උන් උස්සනවට උඩට

  • @Nelum461
    @Nelum461 Год назад +2

    අපෙ මිනිස්සු හරි කුහකයි.වසන්ත මමෙ...

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Год назад +2

    ❤❤ suda budusarani

  • @alabawa7381
    @alabawa7381 Год назад +24

    ගහයි පම්කක් හැංගිලා ඉන්නෙ පිම්පි වසන්ත පඩ ශෝ නොදා ඉදපන්..

    • @jayanthajayakodl
      @jayanthajayakodl 6 месяцев назад

      Keerthi.kiyanne..lankawe..porak..thama..yakoo..yakekutawath...baya..nathi..😅😅😅😅

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 Год назад +2

    CLUB Wasantha Kiyanne Pal Horek

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj Год назад

    ❤❤👍

  • @gayanbuddhika8326
    @gayanbuddhika8326 Год назад

    Boss❤

  • @balangodatech5678
    @balangodatech5678 6 месяцев назад +3

    😂😂 උස්සලා පොළවේ ගහන්න දැන් අතින් පයින් ගහගන්නේ නැහැ බොල. අද කාලේ තුවක්කු බෝම්බ වලින් හැප්පෙන්නේ🥳

  • @dewsit2012-iv1hp
    @dewsit2012-iv1hp Год назад +2

    USA වලනම් නිදහස් අධ්‍යාපනය තමා තිබෙන්නේ එවගේ ගෙදරට School bus එනවා පාසලේම උදෙ අහාරය දවල් අහාරය දෙනවා පොත් සියල්ල නොමිලේ එවගේම Laptop එකක් නොමිලේ දෙනවා මේවා දැනට මගේ ළමයි 02 නා බුක්ති විදිමින් ඉගෙනුම ලබනවා🙏

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 Год назад +1

      ඇත්ත prance වලත් ඔයා කියපු ඔයසේරම දෙනව පෑනක් පැන්සලක්වත් ගන්න ඕනෙ නැහැ ඔක්කොම දෙනව හැම අවුරුද්දකම ලැප්ටොප් එකක් දෙනව කෑමබීම ඔක්කොම දෙනව අංගසම්පූර්න bufe එකක් තියනව හැමදාම unlimited ඒ ඔක්කෝම දීලත් අමතර වියදමට රු ලක්ශයක් දෙනව හැම මාසෙකම ❤❤

    • @gajalanka95
      @gajalanka95 Год назад

      ඉතාලිය එහෙමයි

    • @niroshini15
      @niroshini15 Год назад

      ජර්මනියේ නිදහස් අද්‍යාපනය

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Год назад +1

    Hi boss after long time

  • @thanushkamanju
    @thanushkamanju Год назад +7

    🤮🤮 කබරයා ,.... මුන් මොක්කුද අප්පා..😡

  • @rachid2189
    @rachid2189 Год назад +8

    karima horu thamai ithin

  • @KAIZER48499
    @KAIZER48499 7 месяцев назад +1

    මු පොරක් ❤❤❤

  • @shamanchammikadesman1039
    @shamanchammikadesman1039 Год назад +24

    අමු හොරෙක්

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Год назад +133

    මෙයත් ඉතින් ගානක් ගෙවන්න තියෙනවාලු ඒකත් කෝටි ගානක් වෙන්ඩ ඇති සුද්ද වෙන්න හදනවා 🤧

  • @SLgaming86
    @SLgaming86 6 месяцев назад +1

    Jaya vewa

  • @erangallage3151
    @erangallage3151 Год назад +1

    සුදු ඇඳුමෙන් කළු චරිත

  • @sarangasenadeera7278
    @sarangasenadeera7278 Год назад

    ❤❤❤❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Год назад +1

    ගෝඨා ආවේ පාස්කු ප්හාරයෙන් පස්සෙනෙ....

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 6 месяцев назад +3

    ධම්මික ගේ කැසිනෝ ක්ලබ් අන්තිම කාලේ වසන්තට ban කරල තිබුණා හැමතැනම හාලා කොරවෙලා ඉන්න කාලේ, දැනුයි තේරෙන්නේ කැසිනෝ ධම්මිකයට පහර ගහන්නේ මොකද කියලා 😅😅

  • @IndunilHewawitharana-yo6im
    @IndunilHewawitharana-yo6im Год назад +2

    Sudantha me program ekata mama asai

  • @GlobalHambantota-n1w
    @GlobalHambantota-n1w Год назад +4

    මේ දෙන්නම
    රාජපක්ෂලාට පු... දීලා ,කඩෙත් ගිය එවුන්.
    දැන් බයිලා.

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 Год назад +18

    ගොටාට ගොට්ට අල්ලපු හාදයෝ. දේශපාලනේට එන්න එතකොට බලාගත්තහැකි ඔයාගේ මහ ලොකු තත්වෙ

  • @sarathw5740
    @sarathw5740 6 месяцев назад

    7:29 ටසුදා ඔයා වැරදියි. ඔබ ඕනෑම මූලාශ්‍රයකින් ආදායම් මට්ටමට පැමිණි පසු ඔබ ණය ආපසු ගෙවිය යුතුය.

  • @ThamirHalaldeen
    @ThamirHalaldeen 6 месяцев назад +4

    මේකේ ගොඩාක් මුට බැනලා තියෙන්නේ ගෑනු උදවිය. දන්න විදියට මෙයා ගැනුන්ගේ මස් විකුනපු කෙනෙක්.

  • @jayanthajayakodl
    @jayanthajayakodl 6 месяцев назад

    Apaye..ARAPANKO..BADU..CLUB..EKKAK..DAN..😊😊