මයියොක්කා කරියක් කිරට හදමු. HOW TO MAKE A CASSAVA CURRY(Cooking Show Sri Lankan Chef)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 95

  • @susithapeiris3326
    @susithapeiris3326 11 месяцев назад +6

    මම අද මඤ්ඤොක්කා කරිය ඔබතුමා කියපු විදියට හැදුවා ඒක ඇත්තටම රසටම ආවා.. මම ගෙදර ඉද්දී උයන්න දන්නෑ. ඔබතුමාගේ වීඩියෝ බලලා මමත් දැන් උයන්න පුරුදු වෙනවා. ඔබතුමාට ගොඩක් ස්තුතියි..🙏🙏🙏

  • @washanu1848
    @washanu1848 Год назад +10

    2023 බලන අය ඉන්නවද...👇👇

  • @primroseperera4752
    @primroseperera4752 3 года назад +3

    Me wage Kali apita hambawenne nane koheda mewa thiyenne Melbourne wala

  • @sharminifernando480
    @sharminifernando480 3 года назад +3

    I have cassava in my garden I'm going to prepare it tomorrow thanks God bless you stay safe

  • @hhg8171
    @hhg8171 3 года назад +1

    Malli, cassava wala maeda naaratiya iwath nokarannae mannda ?

  • @ashokawickramaratne5346
    @ashokawickramaratne5346 3 года назад +1

    Thanks for the recepy chef. Is it possible to make different soups.

  • @tileekadarshanipemarathna5199
    @tileekadarshanipemarathna5199 4 месяца назад +1

    රසයි පොඩි අය ආශවෙන් කනවා❤

  • @andyandy7194
    @andyandy7194 2 года назад +1

    අපටම ආවේණික දේ ඉතාමත්ම රසවත්ව උයනවා.අගෙයි.

  • @christinescassar7232
    @christinescassar7232 Год назад +1

    I made exactly the same way. Thank you chef.

  • @Erandee
    @Erandee Год назад +1

    උළුහාල් දැම්ම වැඩි නැද්ද?

  • @champrikagallage5077
    @champrikagallage5077 3 года назад +2

    Chef kiyala dunna ala kariya aranyaka hamuduruwan 20 namakata haduwa ea Curry Eka haduwama lasssanai rasai thank you chef , Mey recipe eka colour full rasath athi good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @chrissilva3649
    @chrissilva3649 3 года назад +1

    All looks good, what was the reason you added water ? I think just the coconut milk was good enough. your dish looks too watery. sorry just my opinion.
    Good stuff.. Thank you from Canada

  • @nirmguns6399
    @nirmguns6399 2 года назад

    Thank you so much...very useful video for people like us living abroad

  • @mytv9106
    @mytv9106 3 года назад

    ස්තුතියි chef. රට ඉන්න අපට ගොඩක් වැදගත්. සරලයි. පැහැදිලියි. රසවත් 🙏🙏🙏

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 года назад +1

    ස්තුතියි!!!! ඒ කෙන් ඉගෙන ගත්තේ frozen මඤ්ඤොක්කා හොදම තම්බන්න ඕන බව . හරියට හරි, ,.........😆😆😆😆

  • @deenaselvaratnam5606
    @deenaselvaratnam5606 4 месяца назад +1

    Puduma rasak mama haduwa oba thumata godaak stuti 😊

  • @lakchithalakchitha9762
    @lakchithalakchitha9762 3 года назад +2

    Lassana patata thiyanawa chef 👌

  • @fathimazainab3833
    @fathimazainab3833 29 дней назад

    Made this and super tasty 😋 Love from UAE ✨

  • @asithakumara4575
    @asithakumara4575 11 месяцев назад +2

    Thanks brother 🎉😊

  • @seethachandrasekara6215
    @seethachandrasekara6215 3 года назад +1

    Dear chef,
    මම චෙෆ්ගෙ රෙසිපි එකට ආප්ප හැවදුවා. බැට එක හොන්දටම ආවා. නමුත් ආප්ප ගලවන්න අමාරු වුනා. මම පලමු වතාවට ආප්ප. හැදුවේ.අලුත් wok එකක්. මම පොල්තෙල් තමය් පාවිච්චි කලේ.
    ඒ ගැන දැන ගන්න කැමතිය්. If there' s any possiblty to demonstrate in an another video it would be highly appriciated.
    Thank you very much.wish you all the best.

  • @dayanidipani447
    @dayanidipani447 3 года назад +1

    Puthe ada man me widiyatama haduwa harima rasai puthata Budu saranai parissamin inna Dubai walin

  • @ruthnarendran8775
    @ruthnarendran8775 Год назад +1

    Chef can you please make kola kanda? Thank you

  • @ishankamadavi2474
    @ishankamadavi2474 6 дней назад

    ස්තූතියි ඔබට ❤

  • @mallikaadikari7399
    @mallikaadikari7399 Год назад

    ගම්මිරි කුඩු ටිකක් හොද්ද හදල ඉවරවෙල දැම්මොත් හොදයිද

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Год назад +1

    ස්තුති යි චෙෆ් ඔබ නම් නියමයි

  • @madushankaranasinghe333
    @madushankaranasinghe333 2 года назад +1

    Mama haduwa niyamai thanks

  • @mastmastr2029
    @mastmastr2029 3 года назад +1

    නියමයි...මාත් හදනව මේවගේ...

  • @ishanimaheshika4400
    @ishanimaheshika4400 2 года назад +1

    Harima rasayi chief

  • @indranidarren4004
    @indranidarren4004 2 года назад

    Thank you nice way to do it! From London👍🏾

  • @katarzynafernando4240
    @katarzynafernando4240 3 года назад +2

    Love your videos please consider adding english subtitles 🙏🙏🙏

  • @warnakulasooriyapeiris7072
    @warnakulasooriyapeiris7072 Месяц назад +1

    Thank you soooooooooooo muh brother

  • @gaminiabeywickrema6257
    @gaminiabeywickrema6257 3 года назад +1

    Excellent.

  • @wishwaful
    @wishwaful 2 года назад +1

    Can't wait to make this..Thank you Chef.

  • @sumudulokuge9623
    @sumudulokuge9623 3 года назад +1

    Awesome...!!!
    this is delicious and super healthy, nature's lover food.What you doing is art ?? fry onions...thank you so much brother your magnificent recipe and you are always the best !!!.
    have a nice day!

    • @TravelWithChef
      @TravelWithChef  3 года назад

      Thank you

    • @washanu1848
      @washanu1848 Год назад

      @@TravelWithChef වතුර නොදා ඇයි එකපාරම කිරි ටික නොදැම්මේ

  • @pushpathantrige3031
    @pushpathantrige3031 3 года назад +1

    වට්ටක්කා රසට උයන්න කියලා දෙන්න . ස්තුතියි

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 года назад

    Thanks putha, Budusarani 🌹🌹🌹🌹🌹

  • @CookingWithYvonne
    @CookingWithYvonne 3 года назад +2

    I already test it and it’s so tasty…

  • @nimmimonaragala942
    @nimmimonaragala942 Год назад +1

    Thank you chef.

  • @sarasiniwarthana3192
    @sarasiniwarthana3192 11 месяцев назад +1

    Good

  • @raniqween1009
    @raniqween1009 Год назад +1

    කැවෙ නැතත් මොනවම හරි කියන්නම ඕනිනෙ කියන්න තියන්නෙ ඉතිං 👍❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 года назад +1

    හැදුවා. කෑව ඉදිආප්ප එක්කලා. .... අමිමෝ රස කියල වැඩක් නෑ😮😮😮😮

  • @snlcanada
    @snlcanada Год назад +1

    Thank you

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 3 года назад +1

    Thank you chef God bless you

  • @fathimalathifa9806
    @fathimalathifa9806 2 года назад

    Godak sthuthi chef

  • @dilhanichandima7453
    @dilhanichandima7453 3 года назад +1

    Great recipe 👍

  • @ananyadahanayaka4928
    @ananyadahanayaka4928 Год назад +2

    👍👍👍👍

  • @sharonenish3433
    @sharonenish3433 3 года назад +1

    Chef Mona rateda inne?

  • @JaydenliamFernando-kp5os
    @JaydenliamFernando-kp5os Год назад +1

    Thanks 💚🍀

  • @sachinthapulasthi7407
    @sachinthapulasthi7407 2 года назад +1

    Thanks chef love u

  • @doncosmic6946
    @doncosmic6946 2 года назад +1

    අම්මට උඩු කෑව අදනන් බඩ පපුවට එනකන් 😃

  • @jayanthiperara6051
    @jayanthiperara6051 20 дней назад

    Thank you çhef

  • @shanakaravin7477
    @shanakaravin7477 3 года назад

    Chef hadpu widihta ala curry ekk haduva mara rahai 😍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks sir

  • @vishakamaala6638
    @vishakamaala6638 2 года назад +1

    ❤️

  • @taniyashivomicuttilan7658
    @taniyashivomicuttilan7658 3 года назад +1

    👍🏻

  • @cookcut7441
    @cookcut7441 3 года назад

    Perfect

  • @mfernando9567
    @mfernando9567 2 года назад +1

    Mamath asai

  • @ThisaraniWAY
    @ThisaraniWAY 3 месяца назад

    ❤❤

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 года назад +1

    Isthuthi oba thumata

  • @buddhikanavodini6399
    @buddhikanavodini6399 3 года назад

    රම්සයි😁

  • @buddikawanigasakara2345
    @buddikawanigasakara2345 3 года назад

    Thank you chef

  • @Nadeew
    @Nadeew 3 года назад

    බොහොම ස්තූතියි 🙏♥️

  • @sameeraherath5367
    @sameeraherath5367 3 года назад +1

    ♥️🤗

  • @dayamallika8403
    @dayamallika8403 3 года назад +1

    👍😄

  • @nalinisrikanti893
    @nalinisrikanti893 Год назад +1

    කෙටියෙන්. විස්තර. කියන්න

  • @ajanthakumuduni9692
    @ajanthakumuduni9692 3 года назад

    Adams hadanna one thanks

  • @deepanidayanee280
    @deepanidayanee280 3 года назад +1

    BUDU SARANAI PUTHE OBATA

  • @alasmawiz
    @alasmawiz 3 года назад +1

    රට ඉන්න අපිට මේ වගේ දේවල් දැක්කහම කටට කෙලත් උනනවා

  • @pissu_kemllah
    @pissu_kemllah 7 месяцев назад

    2024 බලනෝ

  • @udayakumara4573
    @udayakumara4573 2 года назад +1

    කෑලි මිරිස් තිබ්බට දාන්නෑත්තෙ ඇයි

  • @buddhikanavodini6399
    @buddhikanavodini6399 3 года назад

    මයියොක්ක😁...z+h මඥ්ඥොක්කා😁😁

  • @sriyanidammika7379
    @sriyanidammika7379 3 года назад +1

    ගොඩ නගපු දේවල් අනේ මට පේන්නේ මවාපුවා වගේ. ඔයාට පිං. 👍❤

  • @alasmawiz
    @alasmawiz 3 года назад +2

    කොස් හදන විදිහ වැඩසටහනක් දාන්නකෝ

    • @TravelWithChef
      @TravelWithChef  3 года назад

      ඒකත් channel එකේ තියනවා ගිහින් බලන්න

  • @nehamathews611
    @nehamathews611 2 года назад +1

    ඇයි වතුර දාන්නේ. එහෙම දෙයක් අපි අහලා නෑනේ . කිරි හොදි හදන්නෙත් එහෙමද

  • @malikajayaweera3019
    @malikajayaweera3019 3 года назад

    Thank you chef.....