කෙසෙල් මුව සමග කරවල රසට හදමු. HOW TO MAKE BANANA BLOSSOM. Cooking Show Sri Lankan Chef

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 32

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 года назад +1

    කෙසෙල් මුව තෙම්පරාදුව හරිම රසයි... කවදාවත් කවා ගන්න බැරි මගෙ දරුවො 2න ඉල්ල ඉල්ලා කෑව...
    Thank,s chef rasama rasai all resapi...mata puluwan hama recapiyakma hadana....Thanks. Too

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 2 года назад +1

    Mama obage video' s balanawa uyanna asa hithena...wa hema video eka kma harima පැහැදිලි. Obatan suba pethu.

  • @Darmasi
    @Darmasi 2 года назад +1

    දකිද්දිත් ආස හිතෙනවා අරසට ඇති thanks දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @kumagames294
    @kumagames294 Год назад +2

    mamath haduwa thiththa rasa enne ai monawage kesel muwakda ganna ona? mama gaththe puwalu wala kesel muwak lunuwathuren kesel muwa kapala sodanawada?

  • @aniyadesilvafrancis91
    @aniyadesilvafrancis91 4 месяца назад +1

    It looks tasty.thank you chef

  • @tmh3929
    @tmh3929 2 года назад +2

    This is how I always cook banana flower with less oil. Very delicious. 😊

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka2538 2 года назад +1

    ස්තුති චෙෆ් අපේ දෙයක් හරියට හදන්න කියලා දුන්නා ට තෙරුවන් සරනයි

  • @shamalashamala5823
    @shamalashamala5823 2 года назад +1

    Thank you chef , ane telkanna hodanati aya godak innawa tel natiwa rasata uyaganna krama kuyadenna eka hamotama hodaine. Thank you sir

  • @chathurasampath8009
    @chathurasampath8009 2 года назад +1

    Chef sr apita nelum ala hadana videha keyal denaaa..

  • @diliniapsara159
    @diliniapsara159 Год назад

    මාත් හැදුවා.හරිම රසයි.ස්තූතියි ඔබතුමාට.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад

    Waaaaaaw athtatama supiri pattai good luck 👍👍👍👍💖💖💖💖

  • @chandrabandara6474
    @chandrabandara6474 2 года назад

    හෙටම හදලා බලන්නම් .ගොඩාක් ස්තූතියි .

  • @TakshilaUdayangani
    @TakshilaUdayangani Год назад +1

    kama jathi hadana hama ekakma balanawa.mama kama jathi haduwa.ewa rasai.kama walata dana thunapaha,miriss kudu ,kaha kudu pramanaya kiyanna puluwanda.thunapaha walata wada miriss kudu wadiyen dannada aduwen dannada kiyala.

  • @sachinidilhari3047
    @sachinidilhari3047 2 года назад +1

    Uncle oyage recipes try kara gdk rasai 😍thanks

  • @twwubandara9951
    @twwubandara9951 2 года назад +2

    Super.....💯🌟🌟🌟

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 2 года назад

    සුපිරියට අැති. බොහොම ස්තුතියි chef

    • @mallikaadikari7399
      @mallikaadikari7399 2 года назад

      ඔබගෙ කෑම පිලියෙල කරන අන්දමට අපි හැදූ කෑම හරිම රසවත්. ඇත්තෙන්ම ඔබ නියම chef කෙනෙක් . ස්තූතියි 😅

  • @isurusamarasinghe4711
    @isurusamarasinghe4711 2 года назад +1

    patta niyamai.

  • @andyandy7194
    @andyandy7194 2 года назад +1

    අගෙයි .

  • @dileepaabeyrathne8171
    @dileepaabeyrathne8171 2 года назад +1

    විශිස්ටයි චෙෆ්...

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 Год назад

    Thanks ❤chaf

  • @mallikaadikari7399
    @mallikaadikari7399 2 года назад +1

    තක්කාලි දැම්මම දෙහිත් දානවද . පුලුවන් නම් රසට තෝසෙ හදන විදිය කියල දෙන්නකෝ. ස්තූතියි

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 года назад +1

    Merci

  • @nushanjaligopallawa334
    @nushanjaligopallawa334 2 года назад

    Rasatama athi ❤️❤️

  • @thisaragamage8248
    @thisaragamage8248 6 месяцев назад +1

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 2 года назад +1

    Yummy 👌

  • @helarasamihira4433
    @helarasamihira4433 2 года назад +1

    Like 🏖️️

  • @thusharafernando4052
    @thusharafernando4052 2 года назад +1

    god bless you

  • @dayamallika8403
    @dayamallika8403 2 года назад

    👍🙏

  • @ranifrando
    @ranifrando 2 года назад

    👍👍👍👍👍❤️❤️

  • @washanu1848
    @washanu1848 Год назад +1

    ඔය ෆෑන් එක මොකද්ද පොතු ගැලෙවෙන්නේ නෑ නේද මොකද්ද ලෝහය මට ගන්න ඔනේ.....🙋‍♂️🙋‍♂️