පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන මේ මොහොත | Bandarawela Wangeesa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 102

  • @chrisdissanayake6979
    @chrisdissanayake6979 Год назад +23

    මේ දහම් උපදෙස් ඉතාමත් දුර්ලභයි.
    “බුදුරජානන් වහන්සේ මගේ ශාස්තෘවහන්සේ නොවෙයි” කියපු වගන්තිය ඉතාමත්ම වටිනවා. 🙏🏽
    ලංකාවේ “බුද්ධාගම” කියන ආගමේ ඉපදිලා හැදුනු වැඩුනු අයට, මේ පරම සත්‍යය ප්‍රත්‍යක්ශ වෙන්න තිබෙන ප්‍රධාන බාධකය තමයි, ඕක.
    මේ ප්‍රඥාව ඇතිවුනේ සිද්ධාර්ථ තාපස තුමාටයි. ඔහු බලාපොරොත්තු වුනේ නැහැ, ශ්‍රද්ධාව කියලා විශ්වාසයක් හදාගෙන, පහන් පත්තු කරලා වාතය දූශනය කරමින්, ගස්වල පිපෙන මල් හොරෙන් කඩලා මැටි වලින් හදපු පිලිමවලට පූජා කරමින්, පලතුරු පූජා, වැස්සේ බෝධි පූජා කරමින්, අපායට බයේ, “පාරාජිකා” නොවෙන බලාපොරොත්තුවෙන්, එයාට ගරු සරු දක්වගන්න.
    හිංදු ආගමේ ඉපදුන සිද්ධාර්ථ කුමාරයා කිසිම ආගමකට කොටු නොවී, “නිදහස් චින්තනයෙක්” විදිහටයි සත්‍යය සොයා ගත්තේ.
    ඉතින් බය නැතුව, ඔය ඉරිදා ඉස්කෝලේ එහෙම ගිහින් ගාම්බීර ලෙස පාලි භාශාව එහෙම ඇතුව ලොකුවට ඉගෙන ගෙන, එකතු කරගත්ත ඒවා ඔක්කොම අතඇරලා දාලා, ඒවායෙනුත් නිදහස් වෙලා, සිද්ධාර්ථ තාපස තුමා කලා වගේ නිදහස් චින්තනයෙක් (free-thinker) විදිහට සත්‍යය සෙවීමේ යෙදෙන්නයි තියෙන්නේ. කාලාම සූත්‍රයේ කියන්නෙත් ඒක කරන්නනේ.
    (මාත් පිට රටක සිට, පොත් වල සටහන් ලියමින් අභිධර්මය හදාරලා, පොත් පත් ගොඩක් එකතු කරගෙන තිබුණා.
    අන්තිමට ලෝභය ඇතිවෙන්නේ පොත් ටික විසි කරන්නයි.
    පන්සලකට පූජා කලත්, අනිත් අයවත් නිකරුනේ, බුද්ධාගම පාඩම් කරන්න යොදවනවා නේද, කියන ප්‍රශ්නය එනවා.)
    ඇත්තටම, “බුද්ධ හෝ බුදුරජානන් වහන්සේ”කියලා බොහෝ අය වැරදියට හඳුන්වන, සිද්ධාර්ථ තාපස තුමා තමයි ලෝකයේ හිටපු විශිෂ්ටම මනෝ විද්‍යාඥයා කියනවා මා අහලා තියෙනවා. එතුමා නිරීක්ශනය කර විමර්ශනය කලේ “මනස” ගැනනේ.
    ඒකට පාලි ගාථා, පිරිත් දේශනා, ත්‍රිපිටකය, සත්තිස් බෝධිපාක්ශික ධර්ම හා නොයෙක් ගාම්බීර වැඩ අවශ්‍යය වෙන්නේ නැහැ. ඒවාට අගෞරව කරනවා නොවේ. නමුත්, නිදහසේ මනස දිහා බලලා, පරීක්ශා කරලා මෙය ප්‍රත්‍යක්ශ වුනහම, ඉබේම සතර සතිපට්ටානයත්, සත්තිස් බෝධිපාක්ශික ධර්මත්, ඒ ඔක්කොම ධර්ම කරුණු සම්පුර්ණ වෙලා බව තේරුම් යයි.
    ඒ ධර්ම කරුණු කවමදාවත් අහලා නැති, කිසිම ආගමකට කොටු නොවුනු, ඕනෑම රටක, උසස් මොලයක් එක්ක බිහි වුන මානවයෙකුට පුලුවන්, නිදහසේ මනස ගැන පරීක්ශනය කරලා මේ පරම සත්‍යය ප්‍රත්‍යක්ශ කරන්න.
    නිර්වානය කියන්නේ, සිංහල බුද්ධාගමේ කියලා හඳුන්වන මනුශ්‍යයින්ට විතරක් අයිති සුවයක් නොවේ.
    -------
    ඔක්කොම බබාලා ටික මේ පෘතුවියට එන්නේ එකම විදිහට අඬාගෙන, අසරණව.
    ඒත්, ඉපදුන වාතාවරනය අනුව, බෙදෙනවා. ඒ කියන්නේ; රට, ජාතිය, ආගම, කුලය, කතා කරන භාශාව, සමාජය, සංස්කෘතිය, දෙමව්පියන්ගේ බල පුලුවන්කාර කම් හා පසුබිම, ඒ අයගේ උගත් නූගත් බව, අංග විකලද නැද්ද, රූවපත් හා අරූපවත් බව, ගැහැණු පිරිමි බව, හම සුදුද කලුද බව….
    මේ නොයෙක් දේ අනුව, මෙතනට එක වගේ අඬාගෙන එන පුංචි යන්ත්‍ර ටික උස් පහත් විදිහට බෙදෙනවා.
    සාමාන්‍යයෙන්, කාටවත් මතක් වෙන්නේ නැහැ, ජීවත් වෙනවා කියන කාලය කොතරම් කෙටිද, කියලා.
    ඒ ගැන මතක් කලත්, “රිනාත්මක චින්තනය” කියලා “පිස්සු” කියනවා.
    ඉතා කුඩා කාලයේ ඉඳලාම ඉන්ද්‍රියන් තුලින් නැග එන බලවත් තන්හාව සංසිඳවන්න මහන්සි වෙමින්, හැම දෙයක්ම “මගේ, මගේ” කියලා, එකතු කරන්නේ,
    එකම නිශ්චිත දේ වන “මරණය” කොයි වෙලාවේ එයිද කියලා හිතන්නේ නැතුව, සියල්ල අයිති කරගෙන සදාකාලික ගෙඩි පිටින් “ඉන්න” “කෙනෙක්” අවිද්‍යාවෙන් පිලිඅරගෙන “මම” කියලා.

    • @sue9552
      @sue9552 Год назад +2

      සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏

    • @chrisdissanayake6979
      @chrisdissanayake6979 Год назад +2

      🙏🏽

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +2

      ඔයාගේ කතාවේ තියෙන මෝහය බලන්න .... සිංහල බෞද්ධයන්ට පමණක් සුවය සීමා නොවුනාට .... මේ සියළුම කාරණා සිංහල බෞද්ධ යන් මේක රැකගත්ත නිසයි .... ඔයා දෘෂ්ටිය කට හසුවෙලා .... ඒකත් හරිම කුහකයි .... ඔක්කෝම මල් පූජා කළේ හොරකම් කරලද .... බුදුසරණයි ....!

    • @chrishanthacosta4093
      @chrishanthacosta4093 Год назад

      ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නම් කරුනාකර ත්‍රිපිටක මූලාශ්‍ර දක්වමින් දේශනා පවත්වන්න. එවිට අපට බුදු හිමියන් දෙසූ දහම තේරුම් ගැනීමට එය උපහකාරී වේ. ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේගේ මතයක් නම් කරුනාකර සිව්ර ගලවා එය කරන්න. ඒ මොකද ලංකාවේ අපි හිතන්නේ සිවුරු අදින්නේ බුද්ධ ශ්‍රාවකයන් බවයි. හැබැයි සිවුර ගැලවුවොත් කන්ඩ හොයා ගන්න එක ලේසි නැත. ඒ නිසා ඔබ වහන්සේ ත්‍රිපිටක මුලාශ්‍ර දක්වන්න.

    • @gajaweeradhammika1414
      @gajaweeradhammika1414 Год назад

      👍👍

  • @MRSMunasinghe
    @MRSMunasinghe 14 дней назад

    ස්වබාවිකව හැදෙන දෙයක් මෙය අවබෝධ වුනහම මුකුත් නෑ එදිනෙදා වැඩ කටයූතු කරගෙන ඉන්න ලේසියි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 14 дней назад

    දර්මය දැකීමට බැහැ දැකීම දුරුක්ළ යූතුය🙏🙏🙏🙏

  • @madumaths
    @madumaths Год назад +6

    අපේ ස්වාමින් වහන්සේ කරන්නෙ අපේ දෘෂ්ටි අපිට පෙන්වලා දෙන එක. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilooshi
    @dilooshi 4 месяца назад +1

    සැබෑ නිර්වාණය යනු? කිවයුතු සියල්ල ඉතා සරලව පහදා දුන්නා. නමස්කාර වේවා ඔබවහන්සේට 🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 Месяц назад

    දෘෂ්ටි සියල්ලම බිඳී යන දේශනාව 🙏🙏🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 Год назад +8

    මේ දේශනා ඇසීමට සියලු දෙනාටම ප්‍රඥාව පහල වේවා! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +13

    ඒක ඇත්ත , අවබෝධ උන වෙලාවේ, මුකුත් මැජික් එකක් වෙන්නේ නෑ , හිනායනවා විතරයි , බොරුව ක් ඇතුලේ , රැවටිලා හිටියා නේද කියලා . 👍👍👍👍

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 Год назад +5

    ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබෙිා ස්වාමින් වහන්ස වැඩ සිටින තැන දන්නවාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujatharohini3949
    @sujatharohini3949 Год назад +6

    සාදුසාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ සුවපත්වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Год назад +5

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @GemunuDissanayaka-o7o
    @GemunuDissanayaka-o7o Год назад +3

    අති ශ්‍රේෂ්ටයි. පින්වත් ස්වාමින්වහන්ස

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +4

    ඉතා විශිෂ්ට යි , හේතු ඵල දහම පිලිබඳ විග්‍රහය , 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @PasanTheekshan
    @PasanTheekshan 6 месяцев назад +1

    මහා ආස්චර්‍ය් භාග්‍යවතුන් වහන්ස මාගේ නමස්කාර වේවා

  • @nimalthilakarathna956
    @nimalthilakarathna956 Год назад +5

    ආර්යයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!!

  • @Nalani277
    @Nalani277 Год назад +4

    සියල්ල සොබාවයෙන් වෙන දෙයක් .ඒවා ට මම කියා නොරැවටිම තමා දහම.❤❤❤

    • @vlogs-සාෂා
      @vlogs-සාෂා 6 месяцев назад

      නොරැවටී ඉන්න එක තමා දහම කියන්නෙත් ආයිත් එකක්,අපි එතනදිත් හසුවෙනවා

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 5 месяцев назад

      නොරවටෙන්නත් නෙමේ ඒකත් වෙන්න ඕන.නොහටගත් ලොකය නුපන් මම.කාට.මොන.ප්‍රශ්නද මොන අලිම් ගටිම්.කාට මොකටද?සිහිය නුවන පිහිටනskillඅනුව daily routine eka.හෙතු මත වෙය්.හො නොවෙය් මමා retired,let go selfness.what will be will be.noburden on u.like a free bird.everything is done.won t go.wrong

  • @ramaniadikari4394
    @ramaniadikari4394 Год назад +4

    Athi uthum deshanayak swamin wahansa. Ithama pahedili anargai. Deergau labeewa... 🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Год назад +1

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +6

    හරියට හරි , කුසලතාව ය, මනස ගැන දක්ශතා වය.👍👍 🙏🙏🙏අපිට උගන්වා තිබුණේ පින කියලා , ඒක වැරදි , ආයතන ක්‍රියාවලිය හදුනාගැනීමයි කල යුතු , කුසලස්ස උපසම්පදා .🙏🙏🙏

    • @weemansana
      @weemansana  Год назад +1

      වැහිල තිබුණු දෙයක් විවෘත උනා වගෙයි නේද?

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +1

    අවිද්‍යාව ගැන පැහැදිලි කිරීම ඉතා හොඳයි

  • @lrliljay
    @lrliljay 8 месяцев назад +1

    Venerable sir. Very clear explanation. Nothing more to gain.

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 4 месяца назад

    🙏🙏🙏සාදු. සාදු. සාදු.

  • @vamfonseka421
    @vamfonseka421 9 месяцев назад +1

    Arahathanan wahanseta mage namaskaraya wewa.!!!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +1

    මැවෙන ස්භාවය ට හිත කියන්නේ , 👍👍👍👍👍🌹🌹🌹🌹

  • @sunethprasad4185
    @sunethprasad4185 Год назад +6

    සියුම් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරයි මේ දහම තේරෙන්නේ.ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක අනික් අයට කියන එක වෙහෙසකරයි කියල

  • @nuwangi1111
    @nuwangi1111 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 Год назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @vamfonseka421
    @vamfonseka421 11 месяцев назад

    The best Buddhist deshakayanan wahanse in Sri Lanka🇱🇰

  • @ramanichithrangani6474
    @ramanichithrangani6474 Год назад +3

    ස්වාමීන් වහන්සේ වැඩසිටින තැනක් දන්නවනමි කියන්න.
    භාවනා වැඩසටහන් කරන තැනක් දන්නවද.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th Месяц назад

    ❤❤❤

  • @priyaherath4916
    @priyaherath4916 Год назад +2

    සාදූ සාදූ සාදූ ................

  • @vamfonseka421
    @vamfonseka421 11 месяцев назад +1

    Swabhawikawa gala yana me jiwithayata e widiyatama gala gena yanna dila balage a inna,,,ethanadi natharakaranna ho pawathwanna deyak nethi bawa therum gatta nam oba niwan dekalai inne🙏

  • @shilanirathnayake2215
    @shilanirathnayake2215 Год назад +3

    ආර්ය සත්‍යය තියෙන්නේ භාහිර බැඳීම් තුල නොව තමා අල්ලා ගෙන සිටින බැඳීම් වලින් මිදීම තුලයි. ආයතන හයෙන් මිදීම තුල තමාගේ අත්දැකීම් දෙස ආපසු හැරී බලන විට සත්‍යය දැකගත හැකිය. හැම අත්දැකීමකම ඇතිවීම නැතිවීම දකින්න.

  • @vamfonseka421
    @vamfonseka421 11 месяцев назад

    Budu banak esei❤

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 6 месяцев назад +1

    මම හිතනවද හිතෙන දේට මම කියනවද? දත්තයන් එක එකට ගැටී සම්මිශ්‍රණය වී විවිධ රසායනිකයන් උපදී,ඒ කියන්නෙ එක එක රූපයන් නාමයන් මැවේ.එය කවුරුත් කරවන දෙයක් නොව බව වැටහෙනවා.ඒත් මේවා ඇතුළාන්තයෙන් දර්ශනය වී අවබෝධය කරගන්නා තෙක් මුලාවටම හසුවෙනවා💐🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 5 месяцев назад

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @nimmisadana5672
    @nimmisadana5672 5 месяцев назад

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 Год назад +1

    Aratuwa 🙏🙏🙏❤

  • @NiroshaA.m
    @NiroshaA.m 9 месяцев назад

    ජීවත් වෙනව කියන්නෙම චරිත ටිකක් රග දක්වන එකම තමයි.

  • @hansiashara88
    @hansiashara88 6 месяцев назад

    🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻

  • @twineetha6106
    @twineetha6106 9 месяцев назад +1

    සියල්ල ඉබේ සිද්ධ වෙනවනම් නිවන් දකින එකත් ඉබේම වෙයි.

    • @weemansana
      @weemansana  9 месяцев назад

      සිහිය සමග සියල්ලම සිද්ධ වේ

    • @hifriend9396
      @hifriend9396 8 месяцев назад

      Moda kata

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koralatv
    @koralatv Год назад +1

    🙏🙏🙏🙏🙏 👍👍👍🔥🔥🔥💗💗💗

  • @PriyanganiWijayagunarathna
    @PriyanganiWijayagunarathna Год назад

    🙏🙏🙏

  • @sapumalpiyanandana
    @sapumalpiyanandana Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 Год назад +1

    🙏🌼🙏🌼🙏🌼🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 Год назад +1

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @chiran1988427
    @chiran1988427 Год назад

    ✨🙏🙏🙏✨

  • @Reinorldte
    @Reinorldte Год назад +1

    ,🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 Год назад +1

    🎉🎉🎉👏👏👏🙏🙏🙏🙏👏👏👏🎉🎉🎉

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 Год назад +1

    Me daham desana pawathwanne koheda sahabageevimata ahanne

    • @weemansana
      @weemansana  Год назад

      Zoom meeting thiyenawa join wenna puluwan

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa Год назад +4

    මේ මොට්ට ගෑනු දෙන්නට මේ ගැඹුරු දේශනාව තේරෙන්නෙ නෑ අප්පා..

    • @vlogs-සාෂා
      @vlogs-සාෂා 6 месяцев назад +2

      ඒ පුණ්‍යවන්තියන් නිසාමයි මේ දහම් කරුණු අපට ඇසෙන්නෙත්

  • @brendajay7974
    @brendajay7974 Год назад +2

    පන්සිල් පද පහේ ඇති වැදගත්කම කුමක්ද?

    • @weemansana
      @weemansana  Год назад +3

      පොඩි දරුවන්ට තමන්ගේ ආරක්ෂාව සලසගන්න අවබෝධයක් නැති නිසා දෙමව්පියෝ කියනවා අහල තියෙනවා නේද පුතේ පාරට යන්න එපා ගෝරබිල්ලෝ ඉන්නවා අල්ලගනියි කියලා. ඇත්තටම ගෝරබිල්ලෝ කියල ජාතියක් නැති උනත් එයාල බයට ඒ කතාව විශ්වාස කරල තමන්ගේ කුඩා කාලයේ ඉබේම ආරක්ෂා වෙනවා. හැබැයි ඒ ලමයි ලොකු උනාම තමයි තේරෙන්නේ දෙමව්පියෝ එහෙම බොරුවක් කිව්වේ ඇයි කියලා.. කරුමේ කියන්නේ අපේ බුද්ධාගමේ ඉන්න ලමයි නම් කවදාවත් ලොකු වෙන්නේ නෑ හැමදාම පන්සල් වලටයි අපාය දිව්‍ය ලෝකවලටයි රැවටි රැවටි ඉන්නවා පව් ඉතින්.....

    • @brendajay7974
      @brendajay7974 Год назад +1

      @@weemansana ඒ කියන්නේ කෙනෙක් සොරකම් කිරීම, රහ මෙර, කුඩු ගැසීම, තම අඹුව පරයා යාම, සතුන් මැරීම කලාට කිසිම ප්‍රශ්නයක් නෑ කෙනෙකුට තමන්ගේ ජීවිතයේ? ඕන කෙනෙක් ඕන දෙයක් කලාම ඒක වැරදියි කියන්න බෑ කියන එකද කියන්නේ? තවකුගේ ජීවිතයක් තලා පෙලා දැමීම ඇති වැදගත්කමක් නැති බවද?

    • @brendajay7974
      @brendajay7974 Год назад +1

      නොතේරෙන නිසයි අහන්නේ. කරුණාකර පහදා දෙන්න.....

    • @weemansana
      @weemansana  Год назад +1

      කෙටියෙන් කියන්නමි මොන්ටිසෝරි 1 වසර 2 , 3 පිලිවෙලින් පහුකරල නේ o/l , A/l කරල අවසානයේ campus යන්නේ එතකොට campus ගියාම එකට ආයෙත් monisori දැනුම අවශ්‍ය වෙන්නේ නෑනෙ. ඒවගේම තමයි monisoori ඉස්කෝලෙ නොගියපු කෙනෙකුට කවදාවත් campus යන්නත් බෑ. මේ කිවිව කතාව හොඳට තේරුම් ගන්න බලන්න. බැරි නම් මට call කරන්න මට පුළුවන් විදිහට පහදල දෙන්න බලන්නම්

    • @brendajay7974
      @brendajay7974 Год назад +1

      @@weemansana ඔබ වහන්සේව සම්බන්ධ කරගන්නේ කෙසේද? WhatsApp or Zoom

  • @English111able
    @English111able Год назад +1

    බුද්ධ දර්මය සරලව විස්තර කරන්න බැරිද , ඔබ වහන්සේගේ වෙනත් දර්මයක් දේශනා කරනවා නම් ඒකත් සරලව කියලා දෙන්න

  • @malanihellqvist4778
    @malanihellqvist4778 10 месяцев назад +1

    Nomeru prasna,

  • @sunethrarathnamali7926
    @sunethrarathnamali7926 12 часов назад

    ඉතින් හාමුදුරුවන් වහන්ස මෝකට මම කීවත් ,මම නැතත් එක්ස් කියලා කීවත් මම මිනිහෙක් මැරුවොත් මම හිරේ යනවනෙ

  • @anurapathirana2525
    @anurapathirana2525 Год назад +1

    🪔🙏🙏🙏

  • @udarawithanage9574
    @udarawithanage9574 Год назад +3

    පණ තියෙන ශාසනේ

  • @pridyboy9080
    @pridyboy9080 5 месяцев назад

    Umandawe .samantha baddra . Niwan gihilla kiyanne aththa d eya ehema kiyano ne 😂

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga Месяц назад

    🥀🙏🥀🙏🥀🙏🥀

  • @sandradesilva7242
    @sandradesilva7242 Год назад +1

    🙏🙏🙏

  • @malanirajapaksha1369
    @malanirajapaksha1369 4 месяца назад

    🌹🪔🙏

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammalankarathero8249
    @dhammalankarathero8249 Год назад

    🙏🙏🙏

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 Год назад

    🙏🙏🙏