මම ගොඩනැගෙන ආකාරය

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 51

  • @warunakarunarathna-o2b
    @warunakarunarathna-o2b День назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙇🙇🙇අවසානයේ කාලය ගැන දේශනා කර දේය.😊ඔබ වහන්සේට උතුම් විමුක්තිය ලැබේවා.🙇

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 Год назад +4

    මමත්වය පවතිනතාක්කල් දුක පවතින බව හැගේ. ඉතාම වටිනා පැහැදිලි කිරීමක් තෙරැවන්සරනයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 9 месяцев назад +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 4 месяца назад +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 3 года назад +2

    An Excellent Dharma Desana! Motivational!.Theruwan saranai!

  • @aidaathukorala9592
    @aidaathukorala9592 10 месяцев назад +1

    ඔබ වහන්සේට දීර්ගායු වේවා,සුවපත්වේවා, මේ උතුම්දේශණාව සියල්ලන්ටම ඇසේවා,ප්‍රත්‍යක්ෂ වේවා.කල්‍යානමිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 2 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @yasisameer4441
    @yasisameer4441 2 года назад +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 Год назад +1

    🌼🙏🙏🙏🌼

  • @chiran1988427
    @chiran1988427 2 года назад +1

    🔆🙏🔆🙏Sadhu Sadhu Sadhu 🙏🔆🙏🔆 30:00 01:46

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 лет назад +4

    අකාලික බව විදර්ශනාවට -
    1:44:35 සිට 1:55:00 දක්වා ❤️.
    ඔබ වහන්සේට තෙරුවන්ගේම සරණයි !!! 🌹❤️🌹❤️🌹❤️
    සාදු, සාදු, සාදු !!!

  • @bsdissanayaka7617
    @bsdissanayaka7617 3 года назад +1

    ගරු ස්වාමීන් වහන්සේ ටමගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඛී එස් දිසානායක විජයපුර.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 года назад +2

    🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏
    නමස්කාරවේවා !

  • @ruwankumara9121
    @ruwankumara9121 3 года назад +1

    පින්වත් ස්වාමීන් වහන්සෙට නමස්කාර වෙවා තෙරුවන් සරනයි

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 4 года назад +2

    Pinwath swaminwahanse mage namaskaaraya wewa...
    Very deep and well explanation...!
    Highly appreciated...!!!🙏

  • @amilaudayanga1878
    @amilaudayanga1878 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 года назад +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 года назад +2

    🌻🌻🌻🌻🌻🌻

  • @sunethravithana4771
    @sunethravithana4771 3 года назад +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා !තව තවත් ධර්මඤාණය සම්මුතියෙන් මම නොවන මට පහදා දීමට ඔබ වහන්සේට පහල වේවා! අවබෝධ වේවා !

  • @Nimala80
    @Nimala80 4 года назад +1

    සාදු සාදු සාදු.....................!!!

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад +1

    15:40 නාම රෑප

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 4 года назад +2

    You are a True Buddha Puthra!!!
    Sadu! Sadu! Sadu!!!

  • @anurapathirana2525
    @anurapathirana2525 Год назад +1

    🪔🙏🙏🙏

  • @weerawansharajapaksha8283
    @weerawansharajapaksha8283 3 года назад +1

    may,desanava,Thula,nirvana,pavathee,obavahanseta,namaskaraya,weva,

  • @layanalharischandra9332
    @layanalharischandra9332 Год назад +1

    Sadu Sadu Sadu

  • @sasimax2502
    @sasimax2502 6 лет назад +1

    සාදු සාදු සාදු !!!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 года назад +3

    පැහැදිලිවම හිමියණි මුලාවක් පමනමයි නමස්කාර වෙීවා

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 3 года назад +1

    🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 года назад +1

    🙏🙏🙏🌹🌷🌹

  • @yasisameer4441
    @yasisameer4441 4 года назад +2

    Sriyani wijesekara sadu sadu sadu!!!

  • @uthpalaudayangani9672
    @uthpalaudayangani9672 3 года назад +1

    ඔබ වහන්සේ ගේ Zoom Discussions වලට සම්බන්ද වන්නේ කෙසේද

  • @filegaming1148
    @filegaming1148 4 года назад +1

    pinsidda wewa sadu sadu

  • @tisathjayasinghe9194
    @tisathjayasinghe9194 5 лет назад +2

    නමස්කාර වේවා ...මුනිවරයානනි
    ධම්මිකා ජයසිංහ

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад +1

    9:35 නැවත ඉපදීම

  • @chapapemmal5032
    @chapapemmal5032 6 лет назад +3

    කරුණාකර මේ ස්වාමීන් වහන්සේගෙ දුරකථන සම්බන්ධතා ලබා දෙන්න. නැත්නම් ප්‍රෂ්නයක් යොමු කරන විදිය කියාදෙන්න.
    ප්‍රෂ්නය, එක් ක්ෂණික ආරම්මනයක ඇතිවී නැතිවීම පමණක්මයි මේ පැවැත්ම යන්න මනාව දකිනව. මේ දැකීම පිහිටා සිටින නිරෝධය දක්වා මෙහෙයවීම මෙය අත්විඳීමමද? නොඑසේනම් කිසිවක්ම නොකර ඉන්නවද?
    මෙල්බර්න් පදිංච් අයෙක්

    • @chrishanthi-pubudini
      @chrishanthi-pubudini 5 лет назад +1

      Wangeesa Himi
      011 2 685 460
      Mobile +94 71 223 5832
      Mobile +94 71 831 4562

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 года назад +2

    අවිඥඥයාව නිසාමයි ස්වාමීණි සියල්ල දකින්න ලැබෙන්නෙ

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 лет назад +1

    🙏🙏🙏

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 года назад +1

    අපේ හාමුදුරුවනේ
    ඹබ වහන්සේ කියනවා සුත්‍ර කට පාඩම් කරන්න එපා කියලා ? එතකොට එදාා හාමුදුරුවෝ කට පාඩම් කරේ නැතුව කටපාඩම් කරලා ධරා ගත්තේ නැත්තං අද ඹබ වහන්සේ සහ අපි කොහොමද අද බණ අහන්නේ ?????

    • @chathuranganevermind8465
      @chathuranganevermind8465 3 года назад +1

      Mr ruwan e eda me meda
      10TB hard thinawa dan

    • @dilinidili375
      @dilinidili375 Год назад

      මොකටද බණ අහන්නෙ කියලා බලන්න

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 8 месяцев назад +1

    🌼🙏🌼🙏🌼🙏

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 года назад +1

    🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад +1

    🙏🙏🙏

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 года назад +1

    🙏🙏🙏

  • @Gihanandra124
    @Gihanandra124 3 года назад +1

    🙏🙏🙏

  • @kumarikumari5457
    @kumarikumari5457 Год назад +1

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 Год назад +1

    🙏🙏🙏

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 Год назад +1

    🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 9 месяцев назад +1

    🙏🙏🙏

  • @kumudiniliyanagedara6267
    @kumudiniliyanagedara6267 5 месяцев назад +1

    🙏🙏🙏