THE R.A.T | Episode 09 - (2024-12-28) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025
  • #ITN #ITNSriLanka #ITNDigital #RAT
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Комментарии • 165

  • @romeshchamin3755
    @romeshchamin3755 19 дней назад +107

    සාරංගට හැම කතාවෙම ගෑනු ප්‍ර්ශ්න😂😂😂😂

    • @Prabath1
      @Prabath1 19 дней назад +4

      Uge jivithe vagema thamai

    • @raviravindra889
      @raviravindra889 18 дней назад

      Gedera prashna nathi nisa

    • @AnusaJoylat
      @AnusaJoylat 14 дней назад

      අනංගයා නෙ 😂😂😂

  • @LankakwtKwt
    @LankakwtKwt 18 дней назад +13

    මායාවී එකේ සංකල්පගෙයි,හිතෙයිෂිගෙයි බෝඩිම නේද මේ.❤❤හිතෙයිෂි ගහයි හොදේ පරිස්සමෙන් 👌👌

  • @amaliperera3216
    @amaliperera3216 18 дней назад +45

    මේ පටලැවිල්ල ලිහන්නේ කවදාහරි අසේනිගේ මාමා👌

    • @ThiliniNisansala-c8z
      @ThiliniNisansala-c8z 18 дней назад +1

      aniwa

    • @sudathrohana8931
      @sudathrohana8931 17 дней назад +3

      ඔව් ඒ තමයි මේ නාට්‍යයේ ප්‍රධාන නලුවා.

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 18 дней назад +17

    මරු කම්මුල්පාර අප්ප..එච්චර හයියෙන් කොහොම ගැහුවද මන්ද...😂😂😂😂

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 18 дней назад +39

    මේ මනිශා වගේ හිගන ගෑනු ඇත්තටම අහිංසක පවුල් ජිවිත වලට පිලලයක්...මෙහෙම උන්ට කවදාවත් සලකන්න හොද නෑ..

    • @dulaniwalpola3214
      @dulaniwalpola3214 16 дней назад +1

      කලින් ඉතිං ඒ මිනිහත් ඒකිව තියන් ඉදලනේ.මිනිහයි වැරදි.

  • @radikadi3345
    @radikadi3345 18 дней назад +32

    හොර ගෑනු තියාගෙන ඉන්න එවුන්ට හොද වැඩෙ

  • @reallife4197
    @reallife4197 18 дней назад +31

    Maneesha විතරයි දන්නේ meeting තිබ්බ තැන වෙනස් උනා කියලා.මනීශා හැමදේම කරන්නේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 дней назад +8

    මනීශාගෙ ඇක්ටින් හොඳයි , රාවණා නාට්‍ය යේ මුලින් දැක්කේ රකා, 👍👍
    ඇත්ත නම මොකක්ද

  • @nilmini8011
    @nilmini8011 18 дней назад +3

    Thank ❤

  • @NipuniImasha-p1w
    @NipuniImasha-p1w 18 дней назад +20

    ,මන් හිතන්නෙ මනීෂා කියන්නෙ තාරක මැරි කරන්න කලින් හිටිය කෙල්ල.තාරකත් තිස්සමහාරාමෙ කොල්ලෙක් එයා කොලබ එන්නෙ රස්සාවකට එයා වැඩ කරන්න ඇත්තෙ නෂෝමිගෙ තාත්තා ලග නෂෝමි බැදලා දියුනු උනේ.අසේනිත් එක කෙල්ලෙක් වෙන් ඇති.කාලෙන් කාලෙට ගෑනු මාරු කරන තාරකගෙ ඊලග බිල්ල එරන්දි . ඒ එරන්දිට කැමති නිසා

    • @NipuniImasha-p1w
      @NipuniImasha-p1w 18 дней назад +3

      මලීෂා වගේම අසේනිත් තාරක කොලබ ගෙනත් ඔය වගේ ජොබ් එක දෙන්න හදන්න ඇත්තෙ. සමහරවිට මලීෂාටත් ඔය ටික වෙන්න ඇති

    • @AnushaPerera-p8c
      @AnushaPerera-p8c 18 дней назад

      ඔයා හිතෙන එක වැරැදි යි

  • @klriskaris6476
    @klriskaris6476 19 дней назад +12

    Rangi patiyo oya godak lassanai oyage charithaya oya uparimayenma karanawa dakshai Adarei ❤❤❤❤❤

    • @ArunaSaminda
      @ArunaSaminda 18 дней назад

      අනේ දින දාන්නකෝ

  • @LankakwtKwt
    @LankakwtKwt 18 дней назад +7

    සාරංග ඇත්ත පවුල් ජීවිතයෙත් ආදරය කරලාත් තියෙනවා දෙන්නෙක්ට😂😂ඇත්තටම දෙන්නෙක්වත් කසාද බැදලා තියෙනවා නේ.😂😂ඒ නිසා සාරංග ඉන්න හැමකතාවෙම ගෑනු දෙන්නයි එයාගේ ඇත්ත ජීවිතය වගේ 🤣🤣🤣👌👌👌👌මොනවා උනත් කතාව සුපිරි ❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 17 дней назад +3

    ඵන්න ඵන්නම කුතුහලය වැඩි😮😮❤

  • @disnakannangara1692
    @disnakannangara1692 18 дней назад +6

    පොත... ඒක තමා අවුල. එදා තාරකට ආපු පොත් ගොඩෙන් එරන්දි ගත්තේත් ඔය පොතම වෙන්න ඕන. ඒක අරන් ගිය දවසේ තමා සොබා කියලා කතා කරේ... 😮

    • @anusharanatunga5619
      @anusharanatunga5619 17 дней назад

      @@disnakannangara1692 ඉතින් පොතකින් මොකක්ද කරන්න පුලුවන්...පිටේ තුවාල ???

    • @isharaliyanage9617
      @isharaliyanage9617 2 дня назад

      that's the point ... i think also from the first episode

  • @dulanialahapperuma3228
    @dulanialahapperuma3228 16 дней назад

    Erandigei maneeshagei acting superb ❤

  • @pixelqueen-z8u
    @pixelqueen-z8u 19 дней назад +20

    මනීෂාගේ CHARACTER එක අව්ලක් නෑ. මනීශා OVER යනවා වැඩි වගේ කතාවට උනත්🙄 ඔච්චර ඉතින් ඇගෙ ඇතිල්ලි ඇතිල්ලි යන්න ඔන් නැනේ. කතාව නම් හොදයි❤

  • @sachinibhagya3546
    @sachinibhagya3546 19 дней назад +2

    Great 👍

  • @UpekshaMadushani-b4n
    @UpekshaMadushani-b4n 19 дней назад +7

    Sarangaya inna hema emema genunta weradi karalane appiriyai 😢😢😢😢😢

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 дней назад +1

    ගෑනු මායම්, 👍👍👍

  • @muthunilanka-uq3tq
    @muthunilanka-uq3tq 18 дней назад +10

    මට හිතෙන්නෙත් මේ සේරම කරවන්නේ මනිෂා

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara 18 дней назад +16

    එන්න එන්නම පට්ට වේගෙන එන්නෙ මේක දැන්නම්

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 19 дней назад +6

    ඔන්න පලමු කමෙන්ටුව මගෙන්...😊😊😊

  • @NileshDhanuka-q1i
    @NileshDhanuka-q1i 19 дней назад +18

    ගහපු එක නම් ආයේ නෑ වැදුනා කීං ගාන්න ඇත්තටම මන්දා වැටුනේ :D

  • @AnushaPerera-p8c
    @AnushaPerera-p8c 18 дней назад +4

    මනිශාම තමා පිරිමි යෙක් දම්මලා කේළාම් කියවන්නේ.
    සමහරක් විට පාරේ හමූ වුවේ ඔහු වෙන්න පුලුවන්.

  • @Nashomi-v8q
    @Nashomi-v8q 18 дней назад +4

    අඩෙහ් නශෝමි නශෝමි ගාද්දි මට කතා කරනවා වගේ නේ 😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 19 дней назад +1

    so nice❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174 4 дня назад

    සාරංග ඉන්නෙම නෝන්ජල් චරිතවලටමයි, හැම කතාවෙම ගෑනු ප්‍රශ්න

  • @waruniliyanaarachchi4065
    @waruniliyanaarachchi4065 18 дней назад +4

    Horageni ge heti geni kochra lassnda

  • @beautystudio495
    @beautystudio495 19 дней назад +2

    ❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 19 дней назад +2

    ❤❤❤❤❤❤ lassanai

  • @midushkavisha7202
    @midushkavisha7202 13 дней назад +1

    Mata meka therenne.eth lassana kathawak

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 19 дней назад +6

    Aniyam sambadatha tele drama ekkin wat dakinna kamati ne. Eeeeyaaaa apprasannai.

  • @ashuishanka8462
    @ashuishanka8462 18 дней назад +13

    මේ ගේම ගහන්නේ තාරක..මනීෂත් පිටිසර ගමක කෙල්ලෙක්..අසේනිත් ගමක කෙල්ලෙක්..ඒත් මනීෂා තාරක මත්තෙමයි..ඒත් එරදිත්ටත් ගෙදරින් යෝජනාවක් ආවා..අසෙනිටත් මැරි කරන්න කෙනෙක් හිටියා.ඒක නිසා තාරක අසේනිව තමන්ම මරා ගන්න තැනට වැඩ කලා..එරන්දිටත් ඒ දෙම කරන්න උත්සහ කලා..
    අසේනි පොත් කියවන්න ආස නැතත් පස්සෙ පොත් කියවන්න පෙලබුනා..තාරකත් පොත් කියවන කෙනෙක්.එරන්දි අද කියවපු පොත දුන්නෙත් තාරක වෙන්න ඕන.අසෙනිටත් ඒ පොත දෙන්න ඇත්තෙ තාරක වෙන්න පුළුවන්..කොහොම කොහොමහරි මන්නම් හිතන්නෙම තාරක වෙන්න ඕන මේ වැඩෙ කරන්නේ...

  • @NimanthikaMadushi
    @NimanthikaMadushi 18 дней назад +3

    Mewa karanne asenige mama kiylamai hithenne.me kello dennatama sambandayak thiyenne e manussayata witharai.

  • @Sakuartandcrafts
    @Sakuartandcrafts 18 дней назад +10

    අසෙනිගෙ කොල්ලත් තාරක තමා

  • @RuwiniTharuka
    @RuwiniTharuka 18 дней назад +4

    මට හිතෙන්නේ මේක ඔන්ලයින් ගේම් එකකින් මිනිස්සුන්ගේ මනස අව්ල් කරලා දාන සීන් එකක් වගෙ..

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 19 дней назад +2

    ලස්සනයි ❤❤

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 19 дней назад +2

  • @NadeekaNadeeka-is7po
    @NadeekaNadeeka-is7po 19 дней назад +2

    ❤❤❤

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 19 дней назад +2

    Lassanai nasomita ei saraga kemathi neththe pau

  • @Nvcute-w9w
    @Nvcute-w9w 19 дней назад +19

    මායවි එකේ සංකල්ගේ ගෙදර නේද,

  • @RuFernando-x3f
    @RuFernando-x3f 18 дней назад +5

    සරංගගෙ ගෙදර ලස්සනයි 🤭

    • @Sakuartandcrafts
      @Sakuartandcrafts 18 дней назад +1

      මායාවි එකෙත් හිතයිශි සන්කල්පයි ඉන්නෙ ඒ ගෙදර

  • @TanashaAnn-j8c
    @TanashaAnn-j8c 19 дней назад +15

    මේක ප්‍රශ්ණම ගොඩක් නේ, කෝල් කරන්නේ කවුද, මනීෂට තාරක කරපු වැරඇද්ද මොකක්ද? මනීෂගෙයි තාරකගෙයි අෆෙයාර් එකක් තිබිලද? අර අසෙනි පොතට මොකද කරලා තියෙන්නේ?

    • @SanjeewaKumara-fs4rq
      @SanjeewaKumara-fs4rq 19 дней назад +1

      දිගටම බලන්න ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර ඉස්සරහට හම්බෙනවා...

    • @Storytime.seniors
      @Storytime.seniors 19 дней назад +4

      මේ ඔක්කොම කරන්නේ තාරකම තමයි

    • @raviravindra889
      @raviravindra889 18 дней назад

      ​@@Storytime.seniorsmaybe he is suffering with multiple disorder. Eka charitheka yakek wenna athi gaanu biliganna

    • @upendigamage8317
      @upendigamage8317 3 дня назад +1

      ඔව්වට උත්තර ඉස්සරහට ලැබෙයි ❤

  • @ArunaSaminda
    @ArunaSaminda 18 дней назад +4

    ඇයි දැන් දින දාන්නෙ නැත්තේ දැමිමාම කතාව පැහැදිලියි

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 дней назад +2

    තිස්ස මහාරාමේ මල් විකුනපු කෙල්ලක්ද, මනීශා, එයා ගේ ගේම් එකක්

  • @Archiegirl391
    @Archiegirl391 19 дней назад +2

    Me kiyawana potha nisada me dewal kiylth hithenw 😢

  • @Ranasinghasewwandi-kp9vv
    @Ranasinghasewwandi-kp9vv 3 дня назад

    මට හිතෙනවා අසිනිට අැදුම් එහෙම දෙන්න අැත්තෙ තැරක කියලා

  • @rasararathnayaka4064
    @rasararathnayaka4064 3 дня назад

    Tharaka thama

  • @ashanilawrence5447
    @ashanilawrence5447 19 дней назад +4

    මේ ගෑනියි අශේනුයි එකතු වෙලා කරන්නේ

  • @KW-tb5nw
    @KW-tb5nw 18 дней назад +2

    Saranga thamai ookoma karaneh… R.A.T kiyaeh computer virus ekak neda. Sarangage thamai virus eka

  • @chami794
    @chami794 18 дней назад +6

    ඒ පිරිමි වොයිස් එකෙන් කතාකරන්නෙ මනීෂා වෙන්න බැරිද ?

  • @surangahemachandra
    @surangahemachandra 17 дней назад

    Hoda kanda maneesha 🫠

  • @Prabath1
    @Prabath1 19 дней назад +2

    Sure shot Tharaka thamai kellanta gamae denna

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 3 дня назад

    තාරකයා තමා සෙරම කරන්නෙ

  • @WasanaSulochani
    @WasanaSulochani 18 дней назад +3

    අසේනිට බඩු ගෙනත් දෙන්න ඇත්තේ තාරක කියලා හිතෙන්නේ

  • @kavindyawarshamana8917
    @kavindyawarshamana8917 18 дней назад +2

    අසේනි කියවපුු පොතමයි එරන්දි කියවන්නෙත්

  • @sewwandiwickramasinghe93
    @sewwandiwickramasinghe93 19 дней назад +1

    Ada episode eka gana mokada hithenne? ❤️

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 19 дней назад +43

    Hoda wade okita tawa gahanna tibbe.badapu minissu allagannawata.boss la kohomat ohoma tama.taraka hoda ekek neme

    • @ChamariPeiris-q2z
      @ChamariPeiris-q2z 18 дней назад

      Tibba amaruwa maruwata hoda kla😂😂

    • @thisarapramod6142
      @thisarapramod6142 14 дней назад

      ඕයි ඕයි මේ කතාවක් මල පැනගන්න එපා 😂😂😂😂 බෑනේ කරන්න ඔයාලා සීරියස් ගන්නවනේ 😂

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 14 дней назад +1

      @thisarapramod6142 ehema tama හලෝ

    • @thisarapramod6142
      @thisarapramod6142 13 дней назад

      @@DevikaMuthukuda-x3b 🤭😅🙂🙂

    • @kalpanirajapaksha5489
      @kalpanirajapaksha5489 13 дней назад

      ඔයි ඔයි මේක balala bossla hadannt be

  • @jithairoshima7876
    @jithairoshima7876 13 дней назад

    කනට දෙකක් දීලා එලවන්නේ නැතුව තාරක මනිෂාව හුරතල් කරන කැත 😡😡 නොදකින් 😡 නොදෝමකින් 😡 මනිෂාගේ කට්ට කම් දැනගත් දාට තාරකට තරු පෙනෙයි 😃

  • @sciencewithsuku-w8x
    @sciencewithsuku-w8x 16 дней назад

    සාරංගට හැම teledrama එකකම හොර ගෑනු...😅😅

  • @Storytime.seniors
    @Storytime.seniors 19 дней назад +20

    කවුරුවත් පටලගන්න එප මේ ඔක්කොම කරන්නේ තාරකම තමා

    • @Storytime.seniors
      @Storytime.seniors 19 дней назад +10

      ගමේ කෙල්ලට ඇදුම් යැව්වෙත් තාරක මනීශට කරා වගේ.එරන්දිට ගේම දුන්නෙත් තාරකම තමා wifeට call කරන්නෙත් තාරකම තමා එයාට ඕන ඩිවෝස් වෙන්න.

    • @anusharanatunga5619
      @anusharanatunga5619 19 дней назад +6

      එතකොට දෙන්නගෙම පිටේ තුවාල ? ඇයි අසේනි suicide කරගත්තෙ? ඇයි එරන්දි බය වෙලා කෑ ගහන්නෙ කවුද බලාගෙන ඉන්නවා , දඩුවම් කරනවා කිය කියා . මනීෂාට ඇයි එහෙම නොවුනෙ?

    • @rashi9417
      @rashi9417 19 дней назад +1

      ​@@anusharanatunga5619 මනිෂට එයා කැමති නෑ

    • @Storytime.seniors
      @Storytime.seniors 17 дней назад

      ​@anusharanatunga5619බලාගෙන ඉන්නේ digital device වලිනා ඒ බලන් ඉන්න්වා කියන හැම තැනකම වගේ cctv phone or lap තියෙනවා

    • @Storytime.seniors
      @Storytime.seniors 17 дней назад

      ​@@anusharanatunga5619ගොඩක් දුරට මේ දේ මනීශා සහ තාරක එකතු වෙලා කර්නවා කෙන්නත් පුලුවන්

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 18 дней назад +3

    මේ මනිෂට පය්න් ගහල එලවන්න බැරි ඇයි තාරකට පව්ල කඩල දැන් හුරතල් වෙන්න එනවා

  • @AnojJannaka
    @AnojJannaka 11 дней назад

    Mata hithenne mewa karanne diver

  • @vijasundara3054
    @vijasundara3054 18 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sarnga...mali...jawawa❤❤❤❤❤❤❤❤budu...sarani..❤❤❤❤❤❤ayuio...minsa😂😂😂😂😂..auio...paui...ana😂

  • @SadewMethsara-ie9gq
    @SadewMethsara-ie9gq 19 дней назад +2

    Ane me kathawe name theruma kiyannako.R.A.T .kiyanne mikak shrot karalada?

  • @raviravindra889
    @raviravindra889 18 дней назад +1

    Ay me Sarangawa oya wage third grade charitha walatama ganne. B'cos in real life he is an angel nisada

  • @YohanSanjulaRanathungaWaidyash
    @YohanSanjulaRanathungaWaidyash 4 дня назад

    ඔය කෝල් කරන්නේ තාරකමයි

  • @surangahemachandra
    @surangahemachandra 17 дней назад +1

    Me gema gahanne maneesha ma thama

  • @තිසරි33
    @තිසරි33 16 дней назад

    ගෑනු ප්‍රශ්න සාරංග 😂😂😂😂

  • @123-12h
    @123-12h 19 дней назад +1

    Maniishaa mn asa niliyak ,,,,,eth maha ledak me kathaawee ,rhaarakath kamathi wage

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 18 дней назад

    අනේ ඔන්න පට්ට මනීශාව එලවන්න 😮😮😮😮

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 16 дней назад

    ara helu geni nisa meka balana wayasaka uncle la

  • @NethmiNavanjali-j8b
    @NethmiNavanjali-j8b 19 дней назад +1

    🎉

  • @inokanilminisilva9248
    @inokanilminisilva9248 18 дней назад +1

    Maneesha pawla kadala tharakava aithi karaganna karana wadak kiyala mata hithennay

  • @Dilenaka
    @Dilenaka 18 дней назад +2

    Manisha thama oya okkom krn

  • @ishaniMaheshika-n3h
    @ishaniMaheshika-n3h 18 дней назад +1

    Tharaka me okkoma Karnne kiyala Mt hithenawa

  • @RashmiDiwya
    @RashmiDiwya 18 дней назад +2

    Tharaka ochchra akamathi nm maneesha age naginne nane kamathi nisa ne enne

  • @PushpaDamayanthi-tm2gr
    @PushpaDamayanthi-tm2gr 18 дней назад +4

    මටනම් හිතෙනේ ඔක්කොම කරන්නේ මනිෂා අර මිනිහා කෝල් කරන්නේ ම්නිෂාගේ උවමනාවට

    • @kumudunidh1293
      @kumudunidh1293 18 дней назад

      ඔව්, තාරක උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට manisha game එකක් දෙනව වගේ

  • @chami794
    @chami794 19 дней назад +4

    Theme music ❤

  • @MonikaAyomi
    @MonikaAyomi 18 дней назад +1

    මෑණියෝ ද දන්නේ නෑ ගුරු කම් කරලා කෙලවල තියෙන්නේ

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 19 дней назад +6

    Man hithanne Meka manige dewalen karanna wadak da koheda

    • @ajealajeal1167
      @ajealajeal1167 19 дней назад +3

      මටත් හිතුනා එක

  • @sureshijayathilake
    @sureshijayathilake 16 дней назад

    මේක තාරකගෙ වැඩක්

  • @KrishnaleelaK-e8i
    @KrishnaleelaK-e8i 16 дней назад

    Sho..nishi...think...you..

  • @PasinduNethmina-g9s
    @PasinduNethmina-g9s 19 дней назад +2

    ඇත්තටම ෙමෙහම. ගැනු. ඉන්නවද

  • @Gimhaniudeshika-v6g
    @Gimhaniudeshika-v6g 19 дней назад +4

    කෑවා නේද මනීෂා....😮😮😮😮

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 19 дней назад +32

    සාරංගයා උමාලිටත් කලේ ඔය වැඩේ තමයි 😢😢

    • @SudeshMadusanka-y9j
      @SudeshMadusanka-y9j 19 дней назад +19

      අනුන්ගේ කුණු හොයන්නේ නැතිව නාට්ටිය බලපන් මිනිහෝ

    • @ThilanSampath-kt5zw
      @ThilanSampath-kt5zw 19 дней назад +1

      @SudeshMadusanka-y9j උඹ මොකෙක්ද බන්

    • @SudeshMadusanka-y9j
      @SudeshMadusanka-y9j 19 дней назад

      @@ThilanSampath-kt5zw අනිත් මිනිස්සුන්ගේ කුණු හොයන මානසික අසහන හිනමානයෙන් ඉන්න එකෙක් නෙවේ

    • @gayathrifernando925
      @gayathrifernando925 19 дней назад +3

      Umlu hora miniha ekka idla ahu wla

    • @TheVnv23
      @TheVnv23 19 дней назад

      ඔන්න ආවා පිරිමි ආත්මයක් ලැබිලත් ගෑනු ගති ලබපු නපුංසකයෙක්. ඊයා ලැජ්ජයි ඕයී තිලාන් සම්පත්. 😅
      තිලිනි කියලා නම වෙනස්කරගනිං පොන්නයා. 😂

  • @markbrooks7496
    @markbrooks7496 19 дней назад +1

    ලංකාවේ තවමත් ඉන්නවා ද ගුරුකම් පස්සේ යන අම්මලා , පිළිතුර ඔව් නම් , ලංකාව පව්. කොල්ලෝ කියන්නේ ගැනු අඩපු ගමන් හැම දෙයක්ම අමතක කරන ජාතියක නේද

  • @neranjanasandu7831
    @neranjanasandu7831 17 дней назад

    Hoda wede meki me paula vinasa karanna hadanne ara kellatath padayak hadala oakita dath tika gelawenna gahanna tibune

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 19 дней назад +6

    ඒ කතාවත් කෑවේය . අපි ගියා.

  • @nethunerhu3467
    @nethunerhu3467 17 дней назад +1

    මනිෂා කියන වෙලාවි දිනක්ෂි වගේ වෙසාවියක් සාරංග ගේ අැගේ එල්ලිචිච නොදකින් අප්පා

  • @SewminiBandara-x1y
    @SewminiBandara-x1y 18 дней назад +1

    කතාව අද ටිකක් බෝරින් වගෙ

  • @Prabath1
    @Prabath1 19 дней назад +1

    Mu danne nadda ai Ave kiyala Manisha ? Baba

  • @chaminilakmali2652
    @chaminilakmali2652 18 дней назад +2

    මනීෂා ද මේ ඔක්කොම කරවන්නේ

  • @sachini96
    @sachini96 19 дней назад +1

    Like 👍 karanna comment karanna 😊omanan bh 😁

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 19 дней назад

    🌲🌲1🌲🌲🌲🌲🌲🌲

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 17 дней назад

    ඇයි තිස්සමහාරාම ගැන කියන්නේ 😢

  • @shehara920
    @shehara920 17 дней назад

    Tharaka wa laba gnna Manisha karana wdk da dnneth na kiyala hithenwa welawakata
    Wife ta call gnn voice ekai Erandita Asenita call karana voice ekai dekama ekai ne
    Tharakama krnw nm eya mokada eygema wife ta katha krl kelam kynne

  • @dilinithusharika5975
    @dilinithusharika5975 18 дней назад

    Maneesha maha sapayak

  • @peshalapela8136
    @peshalapela8136 19 дней назад

    💞💞💞💕💕❤❤❤❤😢😢😢👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 19 дней назад +5

    Ashen thama ඔක්කොම karanne

    • @Storytime.seniors
      @Storytime.seniors 19 дней назад +2

      නෑ තාරක ඌ තමා ඔක්කොම කරන්නේ 80% sure