THE R.A.T | Episode 10 - (2024-12-29) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 155

  • @achalashirani4120
    @achalashirani4120 17 дней назад +21

    නයෝම් ඉන්න කතාවත් බලන්නෙ හරිම ආසාවෙන් එයාගෙ රංගනය ඉතාම විශිෂ්ඨයි.
    ආදරෙයි හැමදාමත් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunijayathilake7910
    @nipunijayathilake7910 16 дней назад +24

    පරපීඩක කාමුකත්වය නිසා භින්නෝන්මාදය කියන රෝගි තත්ත්වයට පත්වෙලා ඉන්න එරන්දි. තාරක තමා ඩයල් එක. අවුරුදු දහයකට කලින් අසෙනිට පරපීඩක කාමුකත්වය යටතේ සිද්ධ වෙච්ච දේවල් අසේනී ඉවසන් හිටියේ ඇත්තටම තාරක ආදරෙයි කියලා හිතලා. ඒත් අසෙනිට බූට් එක තියලා මනීෂාවත් කොළඹ එක්කන් එනවා. ප්‍රේමය අහිමි වීමේ දුකට අසෙනි වග බීලා මැරෙනවා. දැන් ඒ වැඩේට එරන්දිව අල්ලන්. හැබැයි එරන්දි තාරකට අකමැති නිසා ඒක මානසික රෝගයක් වෙනකම් වැඩි වෙලා.
    මට හිතෙන්නේ එයාලා කියවන ඔය පොතේ ඇත්තෙත් පරපීඩක කාමුකත්වය ගැන. හරියට fifty shades film eka eleven minutes novel eke wage.
    මන් හිතන විදියට 🤔

    • @SuGayan2121
      @SuGayan2121 15 дней назад

      Ane mnda

    • @CharithCooray
      @CharithCooray 15 дней назад

      @@nipunijayathilake7910 නෑ RAT කියලා නම දාලා තියෙන්නෙ. RAT කියන්නෙ remote access trojan කියන එක 403 කියන්නෙ error code එක. මෙක හැක් කරලා හරි වයිරස් එකක් හරි ටෙක්නොලොජෛ එක්ක යන එකක්.

    • @7289you
      @7289you 6 дней назад

      කවුද උත්තරා කියන්නේ

  • @kaushalyachamalka2884
    @kaushalyachamalka2884 13 дней назад +7

    තාරක පේන හොඳ මනුස්සයෙක් නෙමේ, එයා මේ හැම දෙයක්ම පිටිපස්සේ ඇති කියලා මම හිතනවා

  • @Sakuartandcrafts
    @Sakuartandcrafts 18 дней назад +22

    ඒ පොත මනස විකුර්ති කරන පොතක්ද කොහෙද එක ටැමිල් ෆිලිම් එකක් තිබ්බා මරනය නොමිලේ ඒ පොතේ නම පොත කියවන කියවන කෙනා මැරෙනවා අම්මෝ ඒක මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා

    • @FOODPICNICWITHME....
      @FOODPICNICWITHME.... 18 дней назад

      Mokkda film eka

    • @Sakuartandcrafts
      @Sakuartandcrafts 18 дней назад

      @FOODPICNICWITHME.... nama mtaka na mta

    • @Sakuartandcrafts
      @Sakuartandcrafts 18 дней назад

      @FOODPICNICWITHME.... 13 Aam pakkam tamil movei kiyala shach krala blnna youtube eke tiyenawa

    • @SadhamaliPathirana
      @SadhamaliPathirana 17 дней назад

      මාත් බැලුවා ගොඩක් කල් හැබැයි

    • @lakniminudi3584
      @lakniminudi3584 17 дней назад

      May lagadith shakthi tv ake giya. 21

  • @kanthikan5145
    @kanthikan5145 18 дней назад +20

    මීනා කුමාරි මම ආසම නිලියක්

  • @kumariceylon9667
    @kumariceylon9667 18 дней назад +30

    අනේ මන්දාඅ පටන් ගත්තු දවසේ ඉදලාමබැලුවත් තවම තේරුම් ගන්න අමාරුයි

  • @ushananuradha7638
    @ushananuradha7638 17 дней назад +7

    කතාවෙ හැටියට ඔය ඔක්කොම දේවල් වෙන්න පුලුවන් විදියක් තියෙනවා... කතාව කුතුහලයෙන් බලන්න කැමති අය රිප්ලයි කමෙන්ට් එක බලන්න එපා 😊

    • @ushananuradha7638
      @ushananuradha7638 17 дней назад

      ස්මාර්ට් උපාන්ග හැක් වෙලා....

  • @hashanragaalkaduva5571
    @hashanragaalkaduva5571 16 дней назад +6

    තවම කතාව තේරුම් ගන්න බැරි මම

  • @incrediblemoments2021
    @incrediblemoments2021 16 дней назад +1

    Acting nam acting.. saranga..👍💪

  • @ashuishanka8462
    @ashuishanka8462 17 дней назад +5

    තාරකගෙ හිතෙ එරන්දි ගැන අදහසක් තියෙනවා කියලත් හිතෙනවා

  • @diludesilva6029
    @diludesilva6029 18 дней назад +9

    Laptop and phone වලින් තමා හැමදේම වෙන්නේ අසේනිටත් එරන්දිටත් දෙන්නටම..තාරක තමා හැමදේම කරන්නේ ...

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 18 дней назад +7

    ඔයා නම් අඬයි
    මට අඬන්න බෑනෙ 😢😢😢

  • @nilmini8011
    @nilmini8011 18 дней назад +3

    Thank ❤

  • @klriskaris6476
    @klriskaris6476 18 дней назад +3

    Rangi❤❤❤❤❤❤❤❤❤❤

  • @veenavisulakkanahettiarach1957
    @veenavisulakkanahettiarach1957 16 дней назад +3

    මට නම් හිතෙන්නේ අර කොල්ලගෙ වැඩක්.ඌ මේ ගෙදරට ඇවිල්ලත් අවුරුදු දෙකක් වගේ කිව්වා. ඊට කලින් අර කෙල්ල එක්ක මොකක් හරි හුට පටයක් තිබිල වගේ. ඒ කෙල්ලටත් ගෙනත් දීලා තිබ්බේ එරන්දි අඳින ස්ටයිල් එකේ ඇඳුම්. අර කසාදෙට කැමති උනා කියලත් දඬුවම් කලා කියලා කිව්වේ.

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 17 дней назад +4

    එහා ගෙදර කොල්ලද තාරකද මනීෂාද riverද මෑණියොද අනේ මන්දා

  • @pathumidilshani8830
    @pathumidilshani8830 14 дней назад

    Super teledrama ❤️

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 18 дней назад +14

    නයෝමිට මේ චරිතය රගපාන්න මදි....

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 17 дней назад +1

    අපි මේක බලලා ඉමුකෝ😂😂😂😂❤

  • @ivanwarnakulasuriya9248
    @ivanwarnakulasuriya9248 17 дней назад

    Patan gahtha dawase idan awasanaya mehemai kiyala therunoth oyala kiyana vidiyata ae kathawe rasayak ne dwasin dawasa thrasaya.... bithiya.... kuthuhalaya ....thiyenna one anika mokadda wenne kiyala notherenna one ... mama kemathi ehema niyamai wede wenasma kathawak supiri ......❤❤❤❤❤❤❤

  • @samanlalani1766
    @samanlalani1766 17 дней назад +3

    අන්තිම ට තේරුම් නැති අවසාන යක් කරන්න එපා

  • @SheshalaAmarasingha
    @SheshalaAmarasingha 17 дней назад

    Anee lassanaii kathawa habai thawamath mt therun ganna bry una

  • @sudathrohana8931
    @sudathrohana8931 18 дней назад +21

    What is R.A.T. 403 stands for?

    • @Zonick532
      @Zonick532 18 дней назад +6

      Raata Ata Thambala

    • @shilara4944
      @shilara4944 18 дней назад +9

      Remote Access Trojan

    • @rhm7493
      @rhm7493 17 дней назад

      😅😅😅​@@Zonick532

    • @pawa6792
      @pawa6792 17 дней назад +3

      ruclips.net/video/zTxuuYayUag/видео.htmlsi=EpySv239oaI2vBHN

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 15 дней назад

      කම්පියුටර් එකේ මොකක්ද ක්‍රමයක්

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 18 дней назад +4

    Taraka hari hodailu .erandige අම්මලා dannawanan u ganu peretayek කියලා

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara 18 дней назад +8

    මේකනම් පිස්සුවක් වෙලා තියෙන්නේ

  • @nimarifernando4639
    @nimarifernando4639 12 дней назад

    Episode 10n kathawa iwarida

  • @thadhiVissundhara
    @thadhiVissundhara 18 дней назад +14

    එරන්දිගෙත් කට ගෙදරට විතරයි office එකේ ඉන්නෙ දෙකට ගනින්න බැ වගෙ😂😂😂

  • @SewminiBandara-x1y
    @SewminiBandara-x1y 18 дней назад +2

    ඔච්චර උනුවෙන් කිරි බිලා කට පිච්චෙන්නෙ නැද්ද දන්නැ 😂😂😂

  • @nethunerhu3467
    @nethunerhu3467 17 дней назад

    තරක හරි කැමතියි ගැනු කරට ගන්න අැත්ත ජිවිතෙත්😂

  • @CharithCooray
    @CharithCooray 18 дней назад +14

    එරන්දිගේ ලැප්ටොප් එක හැක්ඩ්

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 18 дней назад +1

    මේ නවල් එක ලියපු කතුවරයා මේ කතාවෙ sponsor කෙනෙක් වෙන්නැති නේද 😮😂

  • @vijasundara3054
    @vijasundara3054 18 дней назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤lasni...nayuimi...mina..kimari...sarnga❤❤❤❤❤❤❤❤

  • @sanusandu
    @sanusandu 12 дней назад

    තාරක තමයි අසේනිගෙයි එරන්දිගෙයි සිද්ධිය පිටිපස්සෙ ඉන්නවා ඇත්තෙ ඔය පොතත් මොකක් හරි සම්බන්ධයක් ඇති

  • @yasirusandeepa9198
    @yasirusandeepa9198 18 дней назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Storytime.seniors
    @Storytime.seniors 18 дней назад +11

    මේක බ්ලූවේල් වගේ ගේම් එකක් ගැන සීන් එකක් යන්නේ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 18 дней назад +4

    4:41 නයෝමි තක්ශිලාගෙ ඇත්ත කොණ්ඩෙද මේ 😮😮
    අඳුන්ගිර එකේ නට්ටක් වගේ කොණ්ඩයක්නෙ තියෙන්නෙ 😮😮

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 18 дней назад +20

    මේ කතාව මුල ඉදන් බැලුව 🤣මට මොලො දෙයක් තේරුම් ගන්න බෑ මොකද්ද මේකෙන් කියවෙන්නේ

  • @brianserasinghe4149
    @brianserasinghe4149 18 дней назад +7

    මේ දේ වෙන්නේ කියවන පොතෙන්.......

  • @peshalapela8136
    @peshalapela8136 18 дней назад +2

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @CandimaHarshani
    @CandimaHarshani 15 дней назад +1

    Episode 11 kooo

  • @udaraarunodi8888
    @udaraarunodi8888 7 дней назад

    Dn ithin kos gahen thamai ahanna wenne😂💔

  • @surangahemachandra
    @surangahemachandra 17 дней назад +4

    මනීෂාගෙ වැඩක් අනිවා

  • @NilanthiRathnayaka-vv6ux
    @NilanthiRathnayaka-vv6ux 18 дней назад +4

    Me poth denneth tharaka.tharaka hekar kenek. Eya thamai okkoma karanne

  • @fareenafareena422
    @fareenafareena422 18 дней назад +2

    😊😊😊😊❤❤❤❤❤🎉🎉🎉🎉

  • @RukshilaDilhari
    @RukshilaDilhari 17 дней назад +2

    මේ පොතේ නම R.A.T.403

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 16 дней назад

    මේ පොත කියවලද මේ ලමයිට මෙහෙම වෙලා තියෙන්නේ .මනස අවුල් කරන පොතක් වෙන්නැති.මෙයාලමයි මේ අඩංතේට්ටම් කරගන්නවා ඇත්තේ.

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 18 дней назад

  • @KalaniWanasingha
    @KalaniWanasingha 18 дней назад

    ❤❤❤

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 18 дней назад +2

    Kathawa teren neti nisa coment balanna ewana mn

  • @ruwankumara3218
    @ruwankumara3218 17 дней назад +1

    කුතුහලයෙන් බලනවා තේරෙන්නෙ නැහැ තවම

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 18 дней назад +3

    Hithaganna amarui appa mokaddawenne kiyala

  • @DammikaRajapakshaRajapaksha
    @DammikaRajapakshaRajapaksha 17 дней назад

    Lassanai👍❤❤❤

  • @lasikalasika5277
    @lasikalasika5277 18 дней назад +1

    අයියෝ මට තාම තෙරුම් ගන්න බැ මොකක්ද කියලා 😮😮

  • @KalaniSenanayake-q3v
    @KalaniSenanayake-q3v 15 дней назад

    Hora hitha thiyana daruwo unta ohoma wela madi

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 18 дней назад +3

    Kella kiyawana e pothath ekkath mokak hari sambandayak thiyenaw

  • @indikakumara2721
    @indikakumara2721 13 дней назад

    කො අනේ කතාවෙි අනික් කොටස්...

  • @odaralakshi160
    @odaralakshi160 18 дней назад +3

    Erandiy ammay harima traditional wdyta hthnne..

  • @NiluLiyanage-p9f
    @NiluLiyanage-p9f 17 дней назад

    නවල් එක ප්‍රමෝට් කෙරුනා නේ....

  • @Premudi
    @Premudi 18 дней назад +2

    😢

  • @disnajanani7436
    @disnajanani7436 18 дней назад +2

    මේක සන්විදානයක්.

  • @Prabath1
    @Prabath1 15 дней назад

    Mona magulakda me ?

  • @renokaajitha7240
    @renokaajitha7240 18 дней назад +2

    අනේ මමත් දන්නෙ නැ මේ කතාවෙ තෙරුම

  • @mayakumari2239
    @mayakumari2239 18 дней назад

    මිත්‍යාව සැබෑ කරන කතාව

  • @sharmisha2227
    @sharmisha2227 18 дней назад

    Meka nm hitha gnna ba 😢mokakda wenne kiyla

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 18 дней назад

    GANU MECUP DANA NISA IKMANIN WAYASA TA YANA WA UN ANUN RAWATA NA NISA UN RAWATENA WA MINE SUN SOYA SOYA YANA WA

  • @Storytime.seniors
    @Storytime.seniors 18 дней назад +13

    මේ ඔක්කොම කරන්නේ තාරක

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 18 дней назад +1

      එතකොට අනිත් ගර්ල් ව මැරුවෙ.කවුද දඬුවම් කලේ.එයා ගමේ.ලමයෙක් නෙ

    • @Storytime.seniors
      @Storytime.seniors 18 дней назад +2

      @samanaleejayasingha5357
      මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන්නේ අර එරන්දිගෙන් කනට කාපු එකා මේ ඔක්කොම කරන්නේ කියලනේ(මට නම මතක නෑ)ඒත් ඌට කෝමත ගමේ කෙල්ල එක්ක සම්බන්දයක් තියෙන්න බෑ.මේ දඩුවම් කරන්නේ cheat කරපු කෙල්ලන්ට.ගමේ කෙල්ල cheat කරා ඒක sure මට හිතෙන්නේ එරන්දිත් අර ගෙදර එහා පැත්තේ හිටපු එකත් එක්ක love කරා.ඒක ගෙදර දන්නෙත් නෑ.ඒකයි එරන්දිගේ තාත්තා එරන්දිව පාරට ඇරලවන්න එද්දි ඒ කොල්ලත් ආවේ පාරට(ඒ වෙලේ එරන්දිත් තාත්තට කෑ ගහන්න එපා කියලා කිව්වා හැබැයි මේ සීන් එක 40%වගේ තමා sure)කෝම හරි මේක බ්ලූවේල් වගේ සීන් එකක් ඒක කරන්න හොද it දැනුමක් ඕන.ඒක තාරකට තියෙනවා.මොකද මතකද 1st ep එකේ තාරක ගේමක් නැතුව office එකේ lap එලක් හැදුවා.ඒකයි මේ ඔක්කොම සාරන්ග කරනවා කියලා හිතෙන්නේ.එයාගේ wifeට call කරන්නෙත් එයාම තමයි.මොකද උට ඕන එයාව ඩිවෝස් කරන්න.ඌ spyco කාරයෙක් වගේ මේක spyco triller twist mistory catogory එකට වැටෙනවා කිය්ලයි මට හිතෙන්නේ මේවා වරදින්නත් පුලුවන් .එරන්දිට මේක කරේ කවුරු හරි ගෙට ඇවිල්ලා.ඒකයි එක රැයෙන් මෙහෙම උනේ ඒවෙලේ අම්මයි තාත්තයි නිදි මොකද එයාලට නිදි පෙති හෝ මොකක් හරි දුන්නා (මතකද එදා උදේ දන්නෙම නැතුව ඇහැරුණේ පරක්කු වෙලා කියලා කිව්වා), නිදි පෙති දුන්නෙත් එරන්දිම තමයි(ඒක කරන්න කියලා එයාට lap එක හරහා කිව්වා බ්ලූවේල් එකේ වගේ.ගමේ කෙල්ලට මේක කවුරුත් ඇවිත කරේ නෑ එයාමයි සියදිවි නසාගත්තේ තවත් මේක දරාගන්න බැරු හින්දා හෝ එයාට මැරෙන්න කිව්වා lap එක හරහා මතකද 1st ep එකේ ඒකි මැරෙද්දි ලග lap එකක් තිබ්බා.මේකේ අර කතා කරපු හොල්මනනම් කෝමත phone එකෙන ඇහිච්ච සද්දයක්.මෙතෙන්ට පොත සම්බන්ද වෙන්නේ මට හිතෙන විදිහටඑක්කෝ ඒක cheat කිරීම ගැන තියෙන romance එකක් එක්කෝ.අබිරහස දෙයක් try කරලා බලන්න හිතෙන එකක් (උදා.හොල්මන් number එකකට call කරන වගේ දෙයක්).ඒක නිසා තමයි ඔක්කොම පටන් ගත්තේ ඒකයි මගේ කෙල්ල ඒ පොත ඉරුවේ තරහට.සහ මේ කෙල්ලෝ මේක කාටවත් කියන්නෙ නෑ සහ එරන්දි එක තැනක කියනවා එයා photo ගත්තා කියලා .ඒ කියන්නේ මේක කාටවත් කියන්න බැරිවෙන විදිහට black mail කරනවා වෙන්නත් පුලුවන් .(එරන්දිත් ත්මන්ම කර ගත්තා වෙන්නත් පුලුවන් )lap එක හැක් වෙලා master file එක නැති උනා.ඒක උනේ තාරකගේ email එක හරහා.එහෙමකරේ එරන්දිට රෑ වෙනකන් lap එකේ ඉන්න සලස්වන්න ඕන නිසා.මොකද එරන්දි අම්ම තාත්තා එක්ක හැදුන රෑට හරියට නිදාගන්න ලමයෙක්.ඒ ඔක්කොම කරේ තාරක.සමහරවිට මේක තාරක සහ මනීශා එකතුවෙලා ගහන ගේමක් වෙන්නත් පුලුවන්.ඒ වගේම තාරක එරන්දිගෙන් ප්‍රශ්නයක්ද කියලා ඇහුවේ කෙල්ල කාට හරි seen එක කියය්ද කියලා බලන්න.මේවා ඔක්කොම 100%sure නෑ මට හිතෙන විදිහ.හැබැයි මේක බ්ලූවේල වගේ game එකක් කියලා sure.

    • @Storytime.seniors
      @Storytime.seniors 18 дней назад +1

      ​@@samanaleejayasingha5357 @samanaleejayasingha5357 මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන office එකේ වැඩ කරන එකාට කෝමත් ගමේ කෙල්ල එක්ක සම්බන්දයක් නෑ

    • @Storytime.seniors
      @Storytime.seniors 18 дней назад +1

      ​@@samanaleejayasingha5357එයා සියදිවි නසා ගත්තා ඒක කරන්න කියලා කිව්වේ එයාගේ device hack කරපු කෙනා .මේක බ්ලූවේල වගේ game එකක්.hack කරපු එක black mail කරනවා.දඩුවම් කරන්නේ cheat කරපු කෙල්ලන්ට

    • @Storytime.seniors
      @Storytime.seniors 18 дней назад +1

      @samanaleejayasingha5357 මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන office එකේ එකාට කෝමත ගමේ එල්ල එක්ක බන්දයක් නෑ මේක bබ්ලූවේල් වගේ game එකක් ඒකි සිය්දිවි නසා ගත්තා එක්කෝ වද වින්දා ඇති වෙලා එක්කෝ මැරෙන්න කියලා hacker කිව්ව හින්දා එක්කෝ දෙකම හින්දා 1st එපිය ආයි බලන්න ඒකේ කෙල්ල මැරිච්ච තැම lap එකක් තියෙනවා

  • @sanumisenevirathna8236
    @sanumisenevirathna8236 18 дней назад

    Kuthuhalaya pirichcha lassana kathwk👍

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 17 дней назад +3

    නින්ද ගියේ නෑලු හීන දැක්කලු

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 18 дней назад

    Mata hithennet pothe aulak tiyenne

  • @Nonafun34
    @Nonafun34 18 дней назад

    තාරක තමා

  • @CharithCooray
    @CharithCooray 18 дней назад +12

    Oya potheth mokak hari aulak thiyenawa 6:13

    • @AruniJeewanti
      @AruniJeewanti 18 дней назад

      Ai ehema kiyanne

    • @KaveeshaFernando-q3e
      @KaveeshaFernando-q3e 18 дней назад +5

      Matath ehema hethenawa kello dennama keyawanne ekama pothada koheda.🙄

    • @RashmiDiwya
      @RashmiDiwya 18 дней назад +1

      අදුරු සෙවනැලි

    • @lovindupalani1000
      @lovindupalani1000 18 дней назад +5

      ඔව් ඒ පොතත් සම්බන්ධයි ඒකට. මං හිතන්නේ ඒ පොත කියවල ඒ හොල්මන් සීන් මොළේ ඇතුළේ තැන්පත් වෙලා ඇති. ඉතින් අමුතු අමුතු දේවල් වෙද්දී හිතනව ඇති මනුස්සයෙක් කරන දෙයක් කියලා

    • @CharithCooray
      @CharithCooray 18 дней назад +2

      මේකේ ඇත්තටම තියෙන්නෙ computer හරි mobile phone හරි වයිරස් එකක් ගැන. මතකද පටන් ගන්න දවස්වලම සාරංග කම්පියුටර් එකක් හදනවා. ටොජන් වයිරස් එකක් ගැන තමා කතාව තියෙන්නෙ 403 කියන්නෙ එරර් කොඩ් එක

  • @sskdodangoda7234
    @sskdodangoda7234 18 дней назад +7

    එරන්දි කියවන පොතෙන් මේක වෙන්නෙ

  • @AsokaRanjanie
    @AsokaRanjanie 18 дней назад

    මොකක්ද අනේ මේ කතාව melawa දෙයක් therenne නැහැ නේ

  • @nethminijayathilaka6727
    @nethminijayathilaka6727 18 дней назад +8

    මේ කතාවේ නමේ තේරුම මොකද්ද...දන්න කෙනෙක් කියනවද...

  • @maheekavideo8486
    @maheekavideo8486 18 дней назад

    🤔🤔

  • @preethiramanayake3101
    @preethiramanayake3101 18 дней назад +6

    මට සැක රියදුරාව ගමේ කෙල්ලගෙ මාමාව

    • @TheVnv23
      @TheVnv23 18 дней назад

      මං ඕක කලින්ම දවසකම කිව්වා

    • @mashi462
      @mashi462 18 дней назад

      Ai a

    • @JustEditzxx
      @JustEditzxx 17 дней назад

      මටනම් හිතෙන්නේ ඒ අපේ සැකේ ඒ පැත්තට හරවන්න

    • @roweenanuksha
      @roweenanuksha 10 дней назад

      Mt mul kotsenm driver gana saka hithuna

  • @CharithCooray
    @CharithCooray 18 дней назад +6

    Mobile Virus ekak wage

  • @Lakmal-z3q
    @Lakmal-z3q 18 дней назад

    මේ කතාවෙ නම මොකක්ද

    • @AsAs-oc3px
      @AsAs-oc3px 18 дней назад

      ලියන්න බැරි නමක්

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 18 дней назад

      Remort Access Trojan ... Computer virus ekk... R.A.T.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 18 дней назад +7

    මමත් නපුරු හීනයක් දැක්කාම් මිදුලෙ කොස් ගහට ගිහින් කියනවා.ඒක හොඳයිලු.හීනෙන් මොකුත් අවැඩක් වෙන්න නෑලු එතකොට .🙄

  • @pawa6792
    @pawa6792 17 дней назад

    ruclips.net/video/zTxuuYayUag/видео.htmlsi=EpySv239oaI2vBHN

  • @AnuruddhikaThennakoon-kr7uc
    @AnuruddhikaThennakoon-kr7uc 11 дней назад

    Idk

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 18 дней назад +4

    Dr...nikan ganja ගහලා වගේ

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 18 дней назад +1

      😂Aththatama..man hithuwe ara pol karuu kiyla

  • @il1194
    @il1194 18 дней назад +1

    ❤❤❤❤

  • @beautystudio495
    @beautystudio495 18 дней назад +1

    ❤❤❤

  • @NadeekaNadeeka-is7po
    @NadeekaNadeeka-is7po 18 дней назад

    ❤❤❤

  • @MalithaPresanna
    @MalithaPresanna 17 дней назад +1

    ❤❤❤❤❤