ස්වර්ණවාහිණිය මිලට ගත් සුභාෂ්කරන් කොටි සාමාජිකයෙක්ද...? Chandana Kariyawasam ​⁠

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • #swarnawahini #ranilwickremesinghe #sajithpremadasa #srilankanews #namal_rajapaksha #mahindarajapaksa #npp #anurakumaradissanayake #wayama #akd

Комментарии • 19

  • @lalguruge9278
    @lalguruge9278 9 часов назад +3

    අනුර සහෝදරයා ගේ අවධානය යොමු වේවා. රංජන් රාමා සභා ඩිල්ෂාන් සමග ඵම පක්ෂයේ සියලු දෙනා ගැන රහස් පොලිසියේ අවධානය යොමු වේවා .

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 12 часов назад +3

    රන්ජන්ගේ හෙළුව මෙවර මැතිවරනයෙන් එලියට 👍

  • @kolithamendis2780
    @kolithamendis2780 11 часов назад +2

    ජනපති අනුර එය නොකලොත් ආයෙ නම් නෑ. හෙලිදරව් කිරීම සහ නැවත නැවතත් හඬ නැගීම ගැන “වායාම” ට ස්තුතියි. 👍

  • @surathiramzee9847
    @surathiramzee9847 12 часов назад +1

    Good morning Sir, thanks for the news.🎉🎉🎉🎉

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 13 часов назад

    💐

  • @DeepthiPerera-ix9si
    @DeepthiPerera-ix9si 13 часов назад

    👍👍

  • @ranjanipathirana5505
    @ranjanipathirana5505 8 часов назад

    අනුර කුමාර දිසානායක මැතිඳුන් ගේ ජඩ මාධ්‍ය ගැන අවධානය යොමු කල යුතුයි මන්ද කෙන්දෙන් කඩා ඉවත්නොකලහොත් කන්ද වුණා ට පසු මේ පිලිල ඉවත් කිරීම පහසු නැහැනෙ

    • @donmicheal100
      @donmicheal100 6 часов назад

      පැහැදිලි නැ

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 11 часов назад

    90 dashakaye sigiri kiyala card thibuna.namuth ewwa wedak nethi deyak una.ma hithanne oya Ali raja.

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 13 часов назад

    හිතලු කියවීම...චැනල් වලින් දේශපාලනය වෙනස් කරන්න පුළුවන්න් වුණා නම්....මාළිගාවට ජයග්‍රහණයක් වෙන්නේ නෑ....පෞද්ගලික ඇජෙන්ඩාවකට කියවීමක්😅

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 12 часов назад +2

      හිතලු කියවීමක් නොවෙ. සත්‍ය මෙයයි👍 ඔයාට රිදුනේ ඇයි කියලා හිතන මන් 🤔😏😁 ඔබ තමයි පෞද්ගලික ඇජන්ඩාවට කොමෙන්ට් දාන්නේ 🙄 රන්ජන් පාර්ලීමේන්තුවට‍ නොඑවීම ගැන ගම්පහ අයට තුති 🙏

    • @Jayaacademy93
      @Jayaacademy93 12 часов назад +3

      මේවා හිතලු නෙවෙයි යාලුවා සුභාෂ්කරන් ගහන්නෙ පට්ට ගේමක් හොදට මතක තියාගන්න කවදාවත් යුද්දයක් කරල ඊලමක් ලබාගන්න බෑ
      මේ කියන කාරණය තමයි ඊලමක් ලබාගන්න පහසු මාර්ගය ඒක ඉතා හොදට සුභාෂ්කරන් කරගෙන යනවා
      රටේ සම්පත් මිළදී ගැනීම මගින් ඔවුන්ගේ බලය ව්‍යාප්තකිරීම ශ්‍රීලංකා ටෙලිකොම් එක පවා මිළදීගන්න සැලසුම් කරලයි තිබුණෙ රනිල්ගෙන්
      ඊලග ගේම පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ හෙන්චයියන්ගෙන් පුරවා රජයට බලපෑම්කලහැකි මට්ටමට
      උතුරු නැගෙන්හිරින් සහ දකුණෙන් එහි අනිවාර්ය ප්‍රතිපලය තමයි ඔවුන්ට අවශ්‍ය පාලන බලයක් වෙනම ඉල්ලා පවතින ආණ්ඩුවකට බලපෑම් කිරීම
      ආණ්ඩුවට ප්‍රතික්ෂේප කල නොහැකි මට්ටට මෙය ඔවුන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරනවා මෙන්න මේකයි එහි තියෙන භයානකකම අපට හොරෙන් ඉතා සූක්ෂමව මේවා ක්‍රියාත්මක වෙමින් තියෙනවා ඔවුන්ට ඕනතරම් මුදල් සපයාදීමට ඊලම්වාදී සංවිධාන ලෝකෙ තියෙනවා
      මේ අනතුර හොදින් අධ්‍යයනයකොට වටහාගෙන ඊට එරෙහිව කටයුතු සම්පාදනය කලයුතුය.

    • @Samankumaraliyamage
      @Samankumaraliyamage 10 часов назад

      @@Jayaacademy93
      පට්ට ගේම් ගහනකන්....මේ රටේ බුද්ධි අංශ නිදාගෙන සිටියා ද
      .

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 9 часов назад +1

      අනේ පලයන් යන්න වායම කියන්නේ හරිම තොරතුරු

    • @chandraniamarasinghe1241
      @chandraniamarasinghe1241 9 часов назад

      😂😂😂😂