92. සීගිරියේ පොකුණ රාජ්සෝමදේවට වැරදුනා ද..?

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 314

  • @dfrost2797
    @dfrost2797 28 дней назад +60

    මහාචාර්ය තුමාගෙ ගොඩක් වැඩසටහන් වලින් ඇත්ත ඉතොහාසය වසන් කරන්න පුදුම උත්සාහයක් ගන්නව. මොකද ගොඩක් මිනිස්සු පිළිගන්නව මෙවැනි අය දරණ මතය. ඔය එක් කාරණයක් පමණයි නුවන් මහත්තයො . ඔබ තුමා මේ කරන සේවය අගය කරනව අපි. ජය වේවා !

    • @archietde
      @archietde 28 дней назад +5

      ඒක ඇත්ත මටත් ඕකම හිතුනා.

    • @Ajantha474
      @Ajantha474 28 дней назад +4

      අනිවාර්යෙන්ම ඒක තමයි ඔය වැඩසටහනෙන් කරන්නෙ.අපේ අතීතය මීට පස්සෙ මුංගෙ මනස්ගාත තමයි ඈ.මහාචාර්ය වරයෙක්ගෙ කතා.😅😅😅😅

    • @DGTV-q9y
      @DGTV-q9y 16 дней назад

      මුට මහචාර්ය කම දුන්නෙ කව්ද....

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 28 дней назад +25

    ඔබතුමාගෙ.වැඩසටහන්.මම.ගොඩක්.බලනව.ංඔබතුමාට.ස්තුතියි

  • @prasannaThennakoon
    @prasannaThennakoon 28 дней назад +13

    ඔබ තුමා කියන දේහරි ඔබ අපිට වටිනවා ජය වේවා.

  • @gemunuweeratunge
    @gemunuweeratunge 28 дней назад +44

    රාඡ් සෝමදේවට වැරදුනේ අද විතරක් නොවේ‍ . මුලු ඡිවිතේම එයා කලේ වැරදිම තමයි.

    • @manorigeetha3263
      @manorigeetha3263 28 дней назад +5

      එක ඇත්ත එයා ගොඩාක් දෙවල් හන්ගනවා නැත්තන් උන්දා දන් නැ එක වහ ගන්න බොරු හැලි කියනවා..

    • @ronilranjana8496
      @ronilranjana8496 28 дней назад

      Nidan dakala nalu ne eya😂😅

    • @HTJRrawana1
      @HTJRrawana1 27 дней назад

      @@manorigeetha3263 රාජ්සොමදේව මහතා දැනගෙන කරන්නේ සංවිධානාත්මකව. තක්කඩියෙක්..සංස්කෘතිය ගැන කතාකරමින් ජනතා මනෝභාවය ශුක්ෂම ලෙස ඇද බැද ගන්නවා.. පැහැදිලියි cristal clear.. ශාක්ෂි සාදක ඇතුව සනාතවෙලා තිබෙනවා එතුමා කරන විකුතිය පිලිබදව.. ජූඩ් කියන්නේ දැඩි ක්‍රිස්තියන් මතදාරියෙක් කියල ඔහුත් එක්ක එකට ලක්හඩ සමග වැඩකළ චාපා බණ්ඩාර මහතා පවසල තිබෙනව..

    • @prasna8305
      @prasna8305 27 дней назад

      E kale eyage wasiyata
      Eya dannawa okkoma rahas

    • @prasna8305
      @prasna8305 27 дней назад

      @@ronilranjana8496miniha awoth oppu karanna puluwan then walata geniyanna puluwan
      Winasa karana nisa unta pennala behe un horu

  • @ranuranu1234
    @ranuranu1234 28 дней назад +35

    එයා සත්‍යය යට ගහන වා මල්ලි අපිට සත්‍යය සොයා ගැනීමට උපකාරී වීම ඔබ ගන්නා උත්සාහයන් අගය කරමු❤❤❤❤

    • @soba172
      @soba172 28 дней назад

      රාජ්සෝමදේව මහතා ගැන අපගේ මෙතෙක් තිබූ විශ්වාසය ඔහු විසින්ම දියාරු කරගන්නවා. අවස්ථා ගනනාවකදී ඔහු වගකීම් විරහිත ප්‍රකාශ රැසක් තියනවා. ඒවා බොහෝ විද්වතුන්ගේ විවේචනටය බඳුන් වෙලා තියනවා. කොහොමත් වැඩි ඈතක නෑ පුරාවිද්‍යාව ගැන බොහෝ වගකිවයුත්තන්ගේ බොරු ප්‍රකාශයන් ලෝකය ඉදිරියේ දිගහැරී මේ බිමේ සැබෑ ඉතිහාසය විද්‍යාත්මක ක්‍රම වේද හරහා එළිදරව් වන කාලය ඉතා ළඟයි. එක බොරුව වහගන්න දහයක් බොරු කියනවා. අදාල නැති වැල්වටාරම් ගහනවා. ඒවාගෙන් තව තවත් ඇදගෙන නාන බවක් තමයි පෙනී යන්නේ.. මහාචාර්ය වරයෙකුගේ ප්‍රකාශයන් සමාජය විශ්වාස කරනවා. එමනිසා දැන දැන සත්‍ය වසන් කරන්න හදනවානම් ඒවාට වැඩි ආයුෂ නැති බවද සිහියේ තබාගත යුතුයි. නුවන් සහෝදරයා ඒ එක්කම මහාචාර්ය තුමාගේ හිත රිදෙයි කියලාද ඇතැම් කාරනා පිළිබඳ පෙරලා ප්‍රශ්න නොකරන්නේ..

  • @slshadow6617
    @slshadow6617 28 дней назад +23

    මහාචාර්ය රාජ් සෝමදේව කියන්නෙ මම ගොඩක් ගරු කළ චරිතයක් හැබැයි එතුමත් දැන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එතුමාගේ චරිතය එතුමාම ඝාතනය කරගන්නවා තවදුරටත් පුරාවිද්‍යාව විශ්වාස කළ යුතුද යන්න සැකසහිත ගැටලුවක් විදේශ ප්‍රතිපාදන වලින් යැපෙන සියල්ලන් විසින් රටේ ජනතාව මුලාකරමින් පවතී. කෙසේ වෙතත් නුවන් මහත්මා ඔබතුමන්ට රට ජාතිය වෙනුවෙන් මේ කරනා මහඟු සේවයට බොහෝ පිං.🙏

  • @kusalsilva1067
    @kusalsilva1067 28 дней назад +19

    මෙි පැහැදිලි කීරීමෙන්ම තේරෙනවා මහාචාර්ය පටිටමි මොකටද කියලා.. 🔥🔥🔥

  • @sumanasenasumanasena9114
    @sumanasenasumanasena9114 28 дней назад +31

    පින් පඩි ගන්න මහාහෝරු

  • @BRKKumari
    @BRKKumari 26 дней назад +5

    රාජ් සෝමදේව මහාචාර්ය තුමා ඇත්ත වසන් කරනවා කාගේ හරි උවමනාවකට

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 18 дней назад +2

    නුවන් රොෂාන්ත මහත්මා ඔබ මේ කරන මෙහෙවරට ගොඩක් ස්තූතියි!🙏

  • @GaminiSuranimal
    @GaminiSuranimal 27 дней назад +7

    මහාචාර්ය රාජ් සෝමදේව අපේඉතිහාසය වලලන්න උදවි කරන කෙනෙක් .ස්තුතියි සහෝදරයා ඔබ කරන මේඋ්සාහයට .එයාහදන්නෙම ඒක වහන්නමනෙ බෙල් කරපු දේ ඉතිරි කොටස මෙයා බාරඅරන්ද කියල සැකයක් එනව.

  • @S.KDissanayaka
    @S.KDissanayaka 28 дней назад +9

    රටේ අවසනාවට පත්වුනු මහා...චාරි...හොරු.සත්‍ය කවදාහෝ ජයගනි.❤🪷❤🪷ඔබතුමාට තෙරුවන් සරනයි.🙏

  • @wchathuranga454
    @wchathuranga454 28 дней назад +15

    පුරාවිද්‍යාවට දැන් කට උත්තර නෑ කොමත් දැන් බලන්නේ ඔක්කොම වහන්න.

  • @janakaishara4605
    @janakaishara4605 4 дня назад +1

    ඔබතුමාගෙ.වැඩසටහන්.මම.ගොඩක්.බලනව.ංඔබතුමාට.ස්තුති

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 28 дней назад +6

    සීගිරියේ කිසිම දෙයක් නිකං හැදුනේ නැහැ අතීත හෙළයාගේ විස්මිත හැකියාව තමා පිළිඹිබු වෙන්නේ...🌹🌹🌹❤❤❤

  • @sajeedh2822
    @sajeedh2822 28 дней назад +20

    රාජ් සෝමදේව මහත්මයා... විශ්‍රාම ගන්න කාලේ හරි...

  • @nirmalsusan28
    @nirmalsusan28 28 дней назад +23

    පන්ඩිතයට ඒදන්ඩේ යන්න බැ කියලා අපි කොහොමත් දන්නවා............ සීගිරියේ අයිති කාරයෝ තමන්ය කියා මහා ඉහලින් හිතාන සිටින නුවන් සහ සෝමදේව කැමති නැ වෙන අයෙක් තමන්ගේ මතයට අභියෝගයක් වෙනවාට..........අනික් අය පෙන්නා දුන්නොත් ඒවා නිකන් වලවල් ... මෙයාලා තමන්ට විතරක් සීගිරිය විකුනන් කන්න තිබුනොත් ඇති කියලා හිතන අය........ ලැජ්ජයි ඔබ වැනි මහචාර්ය වරු ඔහොම විග්‍රහ කිරීම . ඇස් පනාපිට පෙනෙන දෙය ඔහොම නම් අනික් දේවල් ගැන කුමන කතාද ?...........

  • @NIROSHSAMPATH-c6l
    @NIROSHSAMPATH-c6l 27 дней назад +6

    සුද්දාගේ ඉතිහාසය අලුත් උනාට අපේ ඉතිහාසය ගොඩාක් පරණයි. සුද්දෝ පුරාවිද්‍යාව විෂය නිර්මාණය කෙරේ, පැරැණි රටවල් වල තාක්ෂණය අවබෝධයක් ලබාගැනීම හා එම පැරැණි වටිනා දේවල් තමන් සතු කරගැනීමයි. සුද්දා කරේ ලංකාවේ මිනිසුන්ට ඒවා උගන්වලා තනතුරු ලබාදීලා උගත් පිරිසක් ලෙස රටේ මහජනතාව අතර ප්‍රභූ පිරිසක් ලෙස ඒත්තු ගැන්වීමයි. අපේ රටේ පුරවැසියන්ගේ දැනුම් සම්භාරය මත ඔය වගේ විශ්මිත නිර්මාණය කරපු යුගයක, සුද්දාගෙන් අපි ඉගෙන ගෙන අපේ ඉතිහාසය වෙනස් කරගත්තු ජාතික් බවට පත්වෙලා, අවසානයේ රටත් බංකොලොත් වුණා....

  • @chandrakumaraedirisinghe5137
    @chandrakumaraedirisinghe5137 25 дней назад +3

    ඔබගේ පැහැදිලිකිරීම පිලිබඳව බොහොමත්ම ස්තූතියි 🙏

  • @thusharimaddumarachchi
    @thusharimaddumarachchi 28 дней назад +31

    එතුමා අතින් මේ කර්තව්‍යය සිදුවෙනවා කියලා හිතන එකම මෝඩකමක්. මේ සම්බන්ධව ඔබට මට කළ හැකි දෙයක් තිබේ නම් ඒ පිළිබඳව සිතා බැලීමයි වටින්නේ.

  • @SadaniKanchana
    @SadaniKanchana 28 дней назад +4

    ඔබ තුමා හරි
    දිගටම වීඩියෝ දාන්න , සත්‍ය රටට හෙළි කලාට බොහොම පිං ❤❤❤❤❤❤

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 28 дней назад +8

    ඔබේ නිරීක්ෂණය හා අදහස හරි බව පේනවා.

  • @dk4386
    @dk4386 28 дней назад +8

    සෝමදේව තුමාට මැරෙන්න ඉස්සෙල්ල සත්‍ය අවබෝධ වේවායි පතනව.

  • @sarath24517
    @sarath24517 28 дней назад +6

    ඉතාමත් වටිනා විස්තරකිරීමක් . බොහොම පින් , බොහොම ස්තුති

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 28 дней назад +17

    මේ රටේ අවුරුදු 76 ක දුර්දාන්ත කපටි දේශපාලකයන් ඉවත් කලා වගේ ම
    ගිරවුන් වගේ අපේ උරුමය ඉතිහාසය පුරාවිද්‍යා ව වසංකරන පුරාවිද්‍යා ,ඉතිහාසය ආචාර්ය මහාචාර්ය වරු ඉවත් කල යුතුයි

  • @tegsyana3333
    @tegsyana3333 28 дней назад +9

    අපේ රටේ උගත් බුද්ධිමත් පණ්ඩිතයන්ට අපේ දේ දූවිලි වගේ

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 27 дней назад +6

    මරු මහාචාර්යයා..😂මුගේ ඉතිහාස ගොඩ ගැනීම් ගැන හිතා ගනිල්ලකෝ ඉතින්..මේ නාකි පගයෝ මැරිලා ගිහින් රටට ජාතියට ආදරය කරන සෙට් එකක් ඉතිහාසය ජන මූලාශ්‍ර මතු කරන දවස ආරම්භ වුණු දවසට මේ රටට යහපතක් වෙයි.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 28 дней назад +25

    ඒ දවස්වල මහාචාර්ය කම ලැබුනට අද වාගෙ ලැබෙන එකනම් හි්නයක්ම තමයි අද ඉන්නව ඉටත් වඩා බුද්ධි අය

    • @senawirathna6147
      @senawirathna6147 28 дней назад +4

      සත්තකින්ම ...ඔව්නේ..
      මෙයාල කඩදාසියට..😂

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 28 дней назад +1

      Jude saha Somadewa dennama ekata bandala HAAANDA hodayi

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 28 дней назад +5

    ජයවේවා නුවන් මැතිතුමනි නිදුක් නීරෝගි දිර්ඝායු ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @SameeraSuranga-o2z
    @SameeraSuranga-o2z 25 дней назад +3

    සෝමදේවයා බොරුවට කයිවාරු ගැහුවට ඌත් ඒ පොකුනට ගිහිල්ලා නෑ

  • @Indika.S.gamage-j2r
    @Indika.S.gamage-j2r 22 дня назад +2

    රාජ් සෝමදේව මහතා බොහෝ තැන්වල සත්‍ය වහන්න උත්සාහ කල බව වෙන වැඩසටහන් වලත් අපි දැකලා තියෙනවා. ඒත් එතුමා අසරණයි. ඇත්ත වසන් නොකලොත් එතුමාගේ පට්ටමත් ලෙෆ්ට් තමයි ඉතින්. හෙළ ඉතිහාසයට ආදරය කරන, විනිවිද බාවයකින් මේ ඉතිහාසය ගැන බැලිය හැකි, නිර්භය රාජ්‍ය නායකයෙකු එන තුරැ අපිත් නිහඩයි.

  • @suniljayarathna2373
    @suniljayarathna2373 27 дней назад +3

    නුවන් මහතානෙනි ඔබ ඉදිරි පත් කල මතය ඉතාමත් නිවරදියි
    සෝමදේව මහතා පොකු නෙම්ම නා ගත්තා වගෙයි.......නුවනුත් එක්ක

  • @lalithwadumulla9144
    @lalithwadumulla9144 27 дней назад +2

    ඔබතුමාගේ වීඩියෝ මම ඔක්කොම බලනවා. කාටවත් නොහිතන පැත්තක් ඔබතුමාට පෙනෙන්නේ සංසාර පුරුද්දක් නිසා කියලයි මට හිතෙන්නේ. සීගිරියේ සශ්‍රීක යුගයේදි, ඔබතුමත් පෙර භවයක ඉන්න ඇති. ජය වේවා❤❤❤

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 26 дней назад +2

    ඇත්තම ඇත්ත සහෝදරයා...

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 24 дня назад +2

    රටට මෙයා මහ ඇදුරු ඒත් රට වැරදි පත්තට යවන බව කාටත් තේරුම් යා යුතුයි
    මෙයා පොතට මහඇදුරු
    ඒත් නුවන් ඔබ ප්‍රායෝගික මහ ඇදුරෙක් ඔහොම කරන් යන්න එයා කියවයි ඔය නිවෙදකයා එක්කම

  • @susanthaperera8512
    @susanthaperera8512 28 дней назад +4

    රාජ් සොමදෙව කොන්ත්‍රාත්කරුවෙක් ඔහු ඩබල් ගෙම් කාරයේක් මුන් ඉන්නේ සෑබැ ඉතිහාසය විකුර්ථි කරමින් ඉන්දියාවට සහා ඇමරිකාවට කඩේ යමින් වරධාන ගිලින බහිරවයන් ඔබකියන දේ 100% ම හරි ස්තුතීයි ඔබට

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 28 дней назад +15

    දිඹුලාගල සෙල්ලිපිය ගැන දැන් කතාවක් නැහැ.......ඒක යටගිහින්..

    • @SiriLakaAsiriya
      @SiriLakaAsiriya 28 дней назад

      ඔව් වගු රාවණාගේ රට බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණා කියලා මී වන පලානේ කියන අර චීවරධාරී ගොබ්බයා කියලා තියෙනවා. ඒකෙ තේරුම ඒක බලන්න

  • @ManikeRajapakse
    @ManikeRajapakse 28 дней назад +4

    Suba උදෑසන k වේවා නුවන් මහතා ගෙ අදහස් ඉතා වටිනාකම ඇත. හුඟාක් දේවල් ඇත්ත ඇති විදියට අපි.පිළිගැනීම කරන ව.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 28 дней назад +7

    අපි හැමෝම ජීවත් වෙනවා වගේ රාජ් රෝම දේව මහතා ජීවත් වෙන්නේ මහාචාර්යපට්ටමෙන් එනිසා එතුමාට වෙනස් වෙන්න බැහැ

  • @rjromesh2664
    @rjromesh2664 24 дня назад +2

    පුරාවිද්‍යා එකේ අය මේ රටේ ඉතිහාසය ගොඩක් වසන් කරනවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 28 дней назад +8

    හැමෝම බැනලා තියෙන්නේ ,ඒ අය සේරම දන්නවා වගේ 😂😂😂 එක දෙයක් වැරදි වෙන්න පුලුවන් , නමුත් එයාල ත් දෙයක් කරන්න ඇති

  • @NimeshTharuka-t8p
    @NimeshTharuka-t8p 22 дня назад +2

    ඇත්තටම මාත් ⁣මේ වැඩසටහන නිතරම බලනවා. මටත් හිතුනුදෙයක් තමයි රාජ් සෝමදේව සීගිරිය ගැන කියන්නෙ නිකන් ගමක තියෙන ගෙයක් ගැන වගේ. කිසිම පුදුමයක් නැති තැනක්ගැන කතාකරනවා වගෙයි සීගිරිය ගැන කතාකරන්නෙ. සීගිරිය විතරක් නෙමෙයි අනුරාධපුර ගැන කතාකරද්දි උනත් ඒ නටබුන් ගැන කතාකරන්නෙ කිසිම වැඩකට නැති දේවල් වගෙයි. මට පුදුම හිතුනා මේ මනුස්සයා කොහොමද මෙහෙම කිසිම වටිනාකමක් නැති ගානට අපේ දේවල්ගැන කතාකරන්⁣නෙ කියලා.

  • @nayandaarsh9087
    @nayandaarsh9087 8 дней назад +1

    බොහොම සතුටුයි ඔබතුමා නැවත මේ සීගිරිය ගැන ගවේශනශීලිව තොරතුරු ගෙන ඒම ගැන.මම ගොඩක් කලකට කලින් ඔබේ video එක දිගට බැලුවා.ඉතින් මම කලින් සිතුවා ඔබතුමා රාජ් සෝමදේව සමග කතා කරපු පලවෙනි දෙයින් පස්සෙ මේ ගැන ගවේශනය නොකරයි කියලා.ඉතින් ඔබේ නොපසුබට උත්සාහය සහ ඔබේ කුතුහලය ගැන ඔබ ගැන සතුටුයි.

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 28 дней назад +10

    මෙයාගෙ දැනුම ඕවඩෝස් ගිහිල්ල තියෙන්නෙ...ඇස්දෙක හොදට පේනව මොලේ අන්ද උනාට..😂

  • @SunethJayantha
    @SunethJayantha 28 дней назад +5

    රාජ් සෝමදේව මහතා දැන් දැන් නන්දොඩවනවා වගෙයි පේන්නෙ.
    I think he is now in his dotage. He must retire now. He is only fulfilling someone else's needs.

  • @SisiraPriyantha-p7j
    @SisiraPriyantha-p7j 27 дней назад +3

    You are the best

  • @happyheart252
    @happyheart252 28 дней назад +5

    අද කාලයේ කරන ,කියන සියලුම දෑ අසත්‍යයි කියල සිතෙනව.සියවස් ගානකට එහා පිහිටි දේවල් තම තමන්ගෙ හිතලු විදියට,එක එක කෙනා කියනා ,විස්තර,පරස්පරයි.මේවා දැක ඉතිහාසය ගැන සතුටු වනවා හැරෙන්න හැරෙන්න වෙන දෙයක් නොමැත.මගේ සිතිවිල්ලකි.

  • @manjulafernando2257
    @manjulafernando2257 28 дней назад +5

    නුවන් මහත්මයා ,
    ඔබතුමා කරන කාර්ය්‍ය නොකඩවා කරගෙන යන්න ශක්තිය ලැබෙන්න පතනවා.මහාචාර්ය තුමාගේ දැනුම ගැන තර්කයක් නෑ.නමුත් විචාර බුද්ධියක් ඇති හැමට ඔබතුමා කියන දේ වැටහෙනවා.ඔබතුමාට පිං

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 26 дней назад +1

    ස්තූතියි ඔබට.

  • @PasinduLakmal-xp7wq
    @PasinduLakmal-xp7wq 26 дней назад +2

    පොර ඇත්ත යටගහනවා කියනඑක උනන්දුවෙන් ඇහෙද්දි තේරෙනවා.පොරත් පිලිගන්නවා රාවණ ඉතිහාසය.මොකක් හරි හේතුවක් මත කියාගන්න බැරිව ඉන්නේ.දෙපාරක් තුන්පාරක්ම කටින් පනින්න හැදුවා.උනන්දුවෙන් අහන්න.දුකයි අපෙ ඇත්ත යටගහනවා😢😢😢

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 28 дней назад +17

    ස්භාවිකව පිය ගැට පෙළවල් කැපිල… වටේට පඩියකුත් කැපිල… පොකුණු මණ්ඩපයකුත් ඉබේම හැදිල 🤷🙄😅🙏

    • @barneycasting8331
      @barneycasting8331 28 дней назад +2

      හරියට හරි අතීත රජ දරුවන්ගේ පිණට එහෙම ඉබේට ම වෙනවා!

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 28 дней назад +2

      මහාචාර්ය හොරු තමයි ඊලඟ කරුමෙ !

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 28 дней назад +2

    ඇත්ත කතාවනම්...ස්වාභාවික පිහිටිමක්..නවිකරනය කර ප්‍රයොජනයට ගැනිමක්...පමනයි...නිකන් වතුර පිරිලා..තියනඑකේ...ප්‍රයොජනයට ලන්නවා...මේහෙම දේවල් දැනටත් ඕන තරම් වෙනවා....

  • @SudesCris
    @SudesCris 28 дней назад +21

    රාජ් සෝමදෙව මහතා ගේ හිත රිදවන්නෙ නැතිව බුරැවා වාගේ අහන් ඉන්න මම 😂

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 28 дней назад +5

    පුරාවිද්‍යා මහාචාර්ය වරු , මහා නායක අනුනායක ..වරු තමන්ගෙන් රටට වියයුතු නිවැරැදි හරිම තීරණය ගත්තා නම් අපේ ගෝතම සිදත බුදුන් වහන්සේ ට මේ වනවිට ලාංකික පුරවැසි භාවය ලැබිලා තිබිය යුතුය .
    මුං ඔක්කෝගේම පට්ටම් ලබාගෙන තියෙන්නේ සුද්දා විසින් විකුර්ති කල අපේ හෙළ ඉතිහාසය ඒ අයුරින් ම වැළලෙන්න ඉඩහැරීම සදහායි.
    ඒකනේ අමු කෙබර දෙසාබාන වාට මෙයාලා ට පිං පඩි ,තාන්නමාන්න ,වරප්‍රසාද ලබාදීලා තියෙන්නේ.
    මුං තමයි සුද්දා එක්ක එකතු වෙලා දඩමස් ගොරකා කරන්නේත් , ගොරකා දඩමස් කරන්නේත්.
    මේවා ට හත්මුතු පරම්පරා වල් වලටම වන්දි ගෙවන්න සිදුවේවි

  • @methsirilanka4937
    @methsirilanka4937 26 дней назад +1

    ඉතිහාසය හන්ගන ව්‍යාපෘතියෙ තවත් එක් ව්‍යාපෘතියක් මේ වැඩසටහන. හොද දේවල් අරන් වැරදිදේවල් බැහැර කරල අපේ ඉතිහාසය අපි හොයාගමු. (උදා- තාම දිඹුලාගල සෙල් ලිපිය ගැන බලධාරින් නිහඩ බව ඒක හොදටම පැහැදිලියි)

  • @MahindaBalasooriya-z6e
    @MahindaBalasooriya-z6e 28 дней назад +22

    ඇයි මේ බුද්ධිමත් කියන අය අපේ රටේ මිනිස්සු අන්දන්නේ......

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 28 дней назад +16

    රාජ් අපට කරන්නෙ බොරොවක් ...හෝ ඔහු දන්නෙත් නෑ..

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t 28 дней назад

      Nodanna eya pissu youtube karayek newei. Pokunak newei eka eyala nokiyana wena deyak wenna puluwan. 😂

    • @funnysl8695
      @funnysl8695 28 дней назад

      Dollar kakka😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 28 дней назад +5

    රාජ් සෝමතේව මහත්මයා වරදවා ගත්තු තැන් බොහොමයි තමුන්ගේ ගෞරවය තියාගෙන විශ්‍රාම ගියානම් හොඳයි

  • @RidmikaDidula-yb4mj
    @RidmikaDidula-yb4mj 28 дней назад +6

    ඔන උගතෙකුට...පුළුවන් ...පාඩම් කරල විභාග පාස් කරල... මහාචාර්ය වෙන්න ...නමුත් හෙළ උරුමය ගැන විශ්ලේෂණාත්මකව... දකින්න.... කතෝලිකයකුට බෑ...මල්ලි ...

  • @thisarukumara1000
    @thisarukumara1000 28 дней назад +6

    Raj somadeva මහතා vishwasa karanna ba ❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 27 дней назад +1

    Well said👌🏻

  • @AchilaChathuranga
    @AchilaChathuranga 25 дней назад +1

    Oba thumage videos aniwaryenma balanawa oba thuma kiyana pannwana dewal aththa.idiriyatath maweni watina wedasatahan karagana yemata sakthiya dairya lebawa godak watinawa mawani videos pannimata ganna uthsahaya age kota salakanawa...

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 28 дней назад +10

    ඔය කියල තියන සියල්ල ඉස්මුදුනින් පිළිගන්න ඕනද? ඕව ලෝක උරුම නෙවෙයි 16:58 හෙළබිමේ (අපේ උරුම) 😅😅😅😅😅😅😅😅😅😅😅

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 28 дней назад +1

      නෑ...මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ...යමක් ලෝක උරුමයක් කළාම ...අපට අවශ්‍ය ලෙස පර්‍යේෂණ කරන්නත් අර්ථ දැක්වීම් කරන්නත් බැහැ..(මා දන්නා තරමින්)

  • @SANJIKA88
    @SANJIKA88 28 дней назад +11

    රාජ් සොමදේව කියන්නෙ අමිල සේවයක් කරමින් සංවෙිදී කාරනා හංගන පිටරටුන්ගේ ග්‍රහනයට ලක්වූ පුද්ගලයෙක් බව මනාව පැහැදිලිව පේන්නෙ මට විතරද.සීගිරි ඇතුල් මාලිගාව ගැන කොයිතරං හංගනවද මෙතුමා අපුලක් දැනෙන්නෙ මට විතරද මෙි වගේ පටිටංකාරයෝගැන

    • @sandunbandaranayake5809
      @sandunbandaranayake5809 28 дней назад +3

      ඔව් , ඉතිහාසය ගැන රාජ්‍ සෝමදේව විවෘතව කථා කරන්නෙ නෑ. ඔහු හිතන්නෙ අනිත් මිනිස්සුත් ජූඩ් වගේ කියල.😂😂😂

    • @senawirathna6147
      @senawirathna6147 28 дней назад +3

      nayake5809 නුවන් ජූඩ්ටත් තේරුනත් කරන්නෙ බොරුවට උල්පංදම්දෙන එකයි..ඉතිහාසය වහන්න..ලී කොටදෙක කරපින්නාගෙන..😢😮

  • @upathissakaggodaarachchi-i1e
    @upathissakaggodaarachchi-i1e 28 дней назад +11

    ලංකාවේ ඉන්න මාහාචාර්ය්‍යවරැන්ගෙන් මීට වඩා දෙයක් සමාජය බලාපොරොත්තු වන්න එපා නුවන් .පුතේ ඔබව අපේරටට වීරයෙකි

    • @senawirathna6147
      @senawirathna6147 28 дней назад

      සමච්චල් හිනාවට ද..???

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 28 дней назад +8

    රාජ්ට කියන්න එයාට සිංහ පාදයක්ද තුරුලු පාදයක්ද කියල හොයන්න කියමු😂

    • @Ratna-d8j
      @Ratna-d8j 28 дней назад

      කුරුළු පාදයක් සේ

      ස ක ස ව න් න ට ඇ ත් තේ
      හො ර ප ර බෙ ල් !!!

  • @rgnshri
    @rgnshri 28 дней назад +1

    supiri kathawa, hama deyakma hangagena enne nathuwa balanna awasthawak denna ona.

  • @prasna8305
    @prasna8305 27 дней назад +1

    Mage adahasa oba 💯 hari
    Raj eda idan sigiriya ta wikurthi adahas samaja gathakaranne ei kiyala oyath dannawa mamath dannawa
    Obata jaya❤ sahodaraya

  • @lakmaliathukorala1281
    @lakmaliathukorala1281 27 дней назад +1

    ඔබට ඡය වේවා..! ❤

  • @ruwanindika1574
    @ruwanindika1574 28 дней назад +1

    සුපිරියි bro ♥️👍

  • @craftygirl5269
    @craftygirl5269 2 дня назад +1

    කැටපත් පවුර ලගට යන්න පඩිපෙළ නොතිබුනුනාම් ඒකත් අනාරක්ෂිතයි තමා ඕන ගොනෙකුට උනත් තේරෙනව මුන්ට නොතේරුනාට

  • @dulanjalibhagya9785
    @dulanjalibhagya9785 27 дней назад +2

    😮පුරාවිද්‍යාව සෝමදේවගෙන් ඉගෙන ගන්න කැමති අය කෝ

    • @Indika.S.gamage-j2r
      @Indika.S.gamage-j2r 22 дня назад

      😂😂 මම කැමතියි...😀😀😀😂😂😂😂 හපොයි මාලු කිවුවලු එයාගෙන් පුරාවිද්‍යාව ඉගෙන ගන්න අනාගත පරපුරට....

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 28 дней назад +3

    බොහොම ස්තූතියි ඔබට ඇසට පේන දේවල් ඇයි සගවන්නේ...

  • @ruwanwanniarachchige9286
    @ruwanwanniarachchige9286 28 дней назад +3

    Respect ❤

  • @NiwutanPremarathna
    @NiwutanPremarathna 21 день назад +1

    Harima wedagath obathuge weda satahan.api harima asawen balanawa.

  • @vishwabookshop
    @vishwabookshop 28 дней назад +3

    ඔබ නෙත් FM වැඩ සටහන දැන් මම බලන්නෑ. ඒකෙ කියන ඒවා ඇහුව මේ දෙන්නා ගැන මාර දුකක් ඇති වෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ දෙන්නා කාගෙ හරි උවමනාවකට අපේ ඉතිහාසය හිතාමතා වෙනස් කරන්න අවශ්‍ය පරිසරයක් හදනවා කියල. විශේෂයෙන්ම වෙනත් අදහස් දක්වන අයව හෑල්ලුවට ලක් කරල හෙන ලොකු කමකින් කථා කරනවා. ගුවන් විදුලි වැඩසටහනක් නෙමෙයි ඒක හරියට දෙන්නත් එක්ක පල්හෑලි කියවන කථාවක් වගෙයි. මේ මගේ පුද්ගලික අදහස තමයි මහත්මයා.

  • @tinker6528
    @tinker6528 28 дней назад +4

    අපේ රට කන්න මේ වගේ පින් පටිගන්න පල් හැත්ත තමයි😂. මේ සෙට් එකම පුරාවිද්‍යා කෞතුක භාණ්ඩ වලට. දාන්න කාලය හරි. වත්මන් රජය විසින් මේ . පුරාවිද්‍යාවට පණ දී. දැනුම ඇති හොඳ අවශ්‍ය පුද්ගලයන් එතැනට දමන්න.🎉🎉🎉

  • @rmchandralatha5856
    @rmchandralatha5856 28 дней назад +2

    ඇත්ත තමයි

  • @dayarathnabandara7446
    @dayarathnabandara7446 28 дней назад +2

    ස්වාභාවික පොකුණ .භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත් වැලක් හෝ,මැස්සක් වගේ යමක් තියෙන්නෙ ඇත්තෙ.වහලයක්නම් පොකුණට ඉහළින් ගලෙත් කුහර තියෙන්න ඕනා

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 28 дней назад +1

    බුදු සරණයි

  • @ThinkOthers
    @ThinkOthers 28 дней назад +9

    රාජ් සෝමදේවට නොදැනුවත්ව වරදිනවත් ඇති. හැබැයි හිතාමතාමත් වරද්දනවා. යටත් විජිතයෙන් පසු ලිව්ව පොත් වලින් ඉගෙන ගත්ත බහුතරයට ගොතම බුදුහිමියන් ඉන්දියාවේම තමයි. ඒත් ඊට පෙර ලිව්ව පොත් ත්‍රිපිටකය සහ සෙල්ලිපි අනුව ඉතා පැහැදිලියි ගොතම බුදුන් මෙහෙ බව. ඉතා පැහැදිලි සාක්ෂි ඇතිව දැන් උගත් බුද්ධිමත් තරුණ පිරිස මෙය පෙන්වා දෙනවා. ඒත් කණගාටුව සමහරු අහන්න බලන්න වත් කැමති නෑ. මේ නුවන් ජූඩ්ලා ඉන්දියාවේ නඩ ගෙනියන නිසා සත්‍ය හෙලිදරව් වෙනවට කැමති නෑ . මොකටකද ඉතින් අසත්‍යයෙන් සල්ලි හොයල. අපේ comments පවා මේ ජූඩ් ඉවත් කරනවා.
    හැබැයි බුදුහිමියන් මේ දිවයිනේ කියන පිරිසට ඩොලර් ලැබෙනවලු. රට බෙදන්න යනවලු. කිසිම සාධකයක් නැතිව අසත්‍ය පතුරනවා.

    • @Ratna-d8j
      @Ratna-d8j 28 дней назад

      ඔබට
      ඔ ල් මා ද !!!

    • @Lordwayne7
      @Lordwayne7 28 дней назад

      බුදුරජාණන් වහන්සේ ලංකාවේ නම් ඇයි ලංකාවට මිහිදු හිමියන් ආයෙමත් බුදුදහම රැගෙන එන්නෙ.
      ඒ කියන්නේ ලංකාවේ හිටපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ඒ ටිකට බුදුදහම අමතක උනාද?

    • @ThinkOthers
      @ThinkOthers 28 дней назад

      @@Lordwayne7 ඉතිහාසය ටිකක් හොයල බලන්න. එතකොට තේරේවි. මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑ පසු සෑය තියෙන්නෙත් මෙහෙ. දඹදිව ඉන්දියාවට දාල ඔක්කොම අවුල් වෙලා. "දඹදිව" කියන්නේ හෙල වචනයක්. බොහෝ සාක්ෂි අතුරින් එක් උදාහරණයක් ලෙස මහාවංසය 394 පිට බලන්න.

  • @captain-kx5wm
    @captain-kx5wm 28 дней назад +2

    සෝමදේවගෙ තට්ටි උඩ පොකුණක් හදල මහජනතාවට නැගල බලන්න දෙන්ඩ ඕනෙ

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 28 дней назад +1

    You are correct

  • @emdssampath9688
    @emdssampath9688 25 дней назад +1

    නුවන් ජූඩ් සහ මහාචාර්යවරයා යන පැත්තට වැට ගහනවා.එන එන පැත්තට අහන අහන විදිහට උත්තර දෙන්නෙ .

  • @pasiya1461
    @pasiya1461 28 дней назад +3

    සොමදේවටම හරියන එකෙක් තමා නුවන් ජූඩ්...මහචාර්‍ය වරයෙක්ට වෙච්චි දෙයක්

  • @11Chandima
    @11Chandima 28 дней назад +4

    මහාචාර්යත් හොරෙක් වගෙ මට පේන්නෙ.ඒකනෙ එතන හදපු එකක් නෙවෙයි කියන්නෙ...එහෙම කියල ගේමක් ගහයිද දන්නෑ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 27 дней назад +1

    මේ වගේ එකෙක් මහාචාර්යවරයෙක් වුනඑක ගැන ලැජ්ජයි මුන් හදන්නෙ අපේ උරුමය යටගහන්න

  • @prasannawarusawithana1982
    @prasannawarusawithana1982 28 дней назад +1

    Paka thama .kohomath pora manasika rogiyek wage act karanawane.❤🇯🇵🇱🇰🇱🇰

  • @sanatdesilva2537
    @sanatdesilva2537 23 дня назад +1

    Swimming pools for different categories

  • @msdecostadecosta9961
    @msdecostadecosta9961 28 дней назад +2

    Hello professor are you going to be anothe Senarath P.. like what he did on Thewatha paliya...Mange mole aulunalu neda anthima kale...budu darmaya sathyai...loketa atha kiyana pls..wandala kiyanam...rata goda gana atha kiyana...

  • @Colombo-m2v
    @Colombo-m2v 25 дней назад +1

    Raj somadewa yanu patta horek

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 28 дней назад +2

    ඒක නාන පූල් එකක් ,

  • @reshairo
    @reshairo 27 дней назад +1

    වහලය නැති උනාම දැං ඔහොම වතුර පිරුනු වලක් උනාට, කලින් ඔතන බැල්කනියක් වගේ දෙයක් තිබුනා වෙන්නත් පුලුවන්නේ

  • @SleepyAnteater-bu8ub
    @SleepyAnteater-bu8ub 28 дней назад +3

    Ane amme maru mahacharya hinayanawa me pin padi ganna horu kiyana awa ahuwama.

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 18 дней назад +1

    Obathuma hariyatama hari ape rate puraviddyava pilibada podihari danumak thibena aya thawamath mahajanayata kumak ho hanganawa kiyala hitenne nadda mevani de karanne kagehari plan ekakata anuva wenna barida? Nathnama mahacharrya kiuvata ohuta puraviddyava pilibadha loku danumak na wenna barida ohu kiyala thiyana godak sthanagana wadihitiyan pava piliganimak na.

  • @tiptapclips9316
    @tiptapclips9316 28 дней назад +1

    Ape unmai apiwa awathakseru karanne..

  • @madubashini4804
    @madubashini4804 28 дней назад +4

    මේ පොකුණ ගලේ පිහිටි ගැබුරු ස්ථානයක් .නමුත් එය මිනිසුන් විසින් පරිභෝජනය කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා.ඒ දේවල් ඔබ දෙදෙනා විසින් සගවා වැඩසටහන කරන්නෙ.ඔබවැනි පුද්ගලයින් මේ අයුරින් කටයුතු කිරීමෙන් අපේ ඉතිහාසය තවත් වැලලී යනව නේද,මේ පිලිබදව පවතින රජයේ අවධානය යොමුවීම සිදුවිය යුතුයි .නුවන් රොශාන්ත සහෝදරයා හැකි උපරිමයෙන් කටයුතු කිරිම පිලිබදව ස්තුතියි💐💐💐💐💐💐💐

  • @lalithgunawansa8519
    @lalithgunawansa8519 27 дней назад +1

    මහාචාර්ය රාජ් උත්තමයටත් වෙන්නේ හෙළ ඉතිහාසය යටපත් කිරීමට කටයුතු කල පරණවිතානයන්ට වගේ සිහි මද ගතියෙන් ඉන්න තමයි. දැන දැන සැගවීම ට කටයුතු කිරීම

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 28 дней назад +1

    Nubata.aadare.i.malli.apata.mewa.wataha.denawata❤

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 28 дней назад +2

    ❤️🙏🙏🙏❤️