මාලු දඩයම !!! අපි වතුර යට ගිහින් තිලාපි අරගෙන අවා.. ..Amazing Fish Hunting

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 210

  • @srilankanfisherman
    @srilankanfisherman Год назад +30

    මේ චැනල් එක කරන අයියටයී ,වසන්ත අයියටයී බොහෝම ස්තුතියී මේ වගේ විඩියෝ ගේනවට අපිට...😍🇱🇰

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 Год назад +17

    වසන්ත අයියගෙ හැකියාව...👍👍👍

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Год назад +47

    වසන්ත අයියා ඇතුලු දියකාවෝ සෙට් එකටම ආදරේ පැලෙන්න කියන උන් වරෙල්ලා.වෙන රටක ඉදන් බලන්නේ.ජය වේවා මචෝ ❤️👍❤️👍❤️👍❤️👍

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv Год назад +10

    වසන්ත.. අයියේ. ඔයාගේ.. කතාව.. මසුරන්.. අයියේ 👍👍👍👍👍👍👍ඔයාට ජයවේවා... ප්‍රදීප්.. KUWAIT👌👌👌👌👌👌👌👌👌

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 Год назад +7

    වසන්ත අයියා සුපිරි චරිතයක් ❤

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 Год назад +3

    වසන්ත අයිය නම් සිරාම චරිතයක් ❤

  • @maheshchandana5099
    @maheshchandana5099 Год назад +7

    ඒ වීඩියෝ එක නම් නියමයි .ආසාවෙන් බැලුවා

  • @gayandammika-y9e
    @gayandammika-y9e Год назад +4

    සුපිරි වැඩ්ඩෝ තමයි ඉතින් හම්බේගමුවේ වසන්ත අයියලා හෙම

  • @SurangaSuranga-p4m
    @SurangaSuranga-p4m 2 месяца назад +1

    ඔක එනකම් බලාගෙන හිටියෙ මල්ලි නියම වැඩක්

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf Год назад +2

    සුපිරි♥️♥️♥️

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 Год назад +2

    Niyamai niyamai brother ආදරෙයි ඔයාලා okkatama වසන්ත අයියා සුපිරි waddek thama ඉතින් ❤❤❤❤❤ සුමිත් අයියා th සුපිරි thama ...තව අලුත් video danna brother ....සම්පත් ඩුබායි ❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏

  • @gayandammika-y9e
    @gayandammika-y9e Год назад +12

    සුමිත් අයියලාට මාර හුරුවක්නේ තියෙන්නේ ඔය විදිහට මාලු අල්ලලා සුපිරි වැඩ්ඩෝ මම දැකපු❤❤❤😂😂

  • @sugethliya4256
    @sugethliya4256 Год назад +3

    වසෝ අපිටත් මාලු ටිකක් තියන්න ....ලගදිම එනව සැපක් ගන්න ....👍👍🇮🇹🇱🇰🇮🇹🇱🇰👍

  • @tharidulekmal8278
    @tharidulekmal8278 Год назад +1

    ඒ වසන්ත අයියා කියන ඩයල් එක පට්ට චරිතයක් ❤❤❤❤

  • @dilanperera973
    @dilanperera973 Год назад

    Supiri sahodarayaa...kanabess akama annam aniwaa🤣🤣❤️❤️ budusarani ape youtube sahodarayatae wasantha aiya athulu anith aiayatath🙏🙏

  • @fishingkiribati5873
    @fishingkiribati5873 Год назад +3

    ශා සුපිරි වීඩියෝ එක දවසක අනිවාර්යයෙන් අපි මුනගැසෙමු වසන්ත අයියගේ පොට් එකේ අපි❤❤❤❤❤ ජයවේවා

  • @maalakabimsara4120
    @maalakabimsara4120 Год назад +6

    වසන්ත අයියට හාරියන්න ඔනි තිතටම හිත හොද මනුස්සයා වසනත්❤️❤️❤️

  • @SameeraRangana-h8u
    @SameeraRangana-h8u Год назад

    ❤❤❤❤❤❤❤niyamay dennama ela

  • @මාතරගුරුකම්-ධ9ෂ

    ඔයාලා මොන දේ කරත් පරිස්සමින් කාලි මෑනියන්ගෙ පිහිට ❤

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv Год назад

    ජයවේවා ඔයාට‍ පරිස්සමින් ප්‍රදීප්.. KUWAIT💞💞💞💞💞💞💞💞💞r💞💞r

  • @damithroshan3509
    @damithroshan3509 6 месяцев назад

    අවසාන ටික ලස්සන කතාව වසන්ත අයියා❤💪

  • @maheshrath1503
    @maheshrath1503 Год назад +6

    ආසාවෙන් බලන් හිටියේ. සතියකට එක සැරයක් හරි වීඩියෝ එකක් දාපන් බං අපි බලන් ඉන්නේ. වසන්ත අයියා ඉන්න ඒවා විතරයි හැබැයි. ❤️

  • @ManojKumara-g9t
    @ManojKumara-g9t 5 месяцев назад

    Adarei ❤❤❤❤❤❤❤

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 3 месяца назад

    පව් ඉතින් දුක විදින්න ඔනි සැප විදින්න නම් ❤

  • @dilankumara8490
    @dilankumara8490 2 месяца назад

    Macho ala ok❤❤❤❤

  • @maheshmadushan825
    @maheshmadushan825 Год назад

    wasantha aiye Respect🎉🎉❤

  • @skananda7026
    @skananda7026 6 месяцев назад

    Mage nonath rata inne( Omanwala) deiyanekiyala awama Oyala Okkoma balala Night ekakuth gahala Enna lamaaaai jayawewa idiriya " JAYAWEWA "❤❤❤❤

  • @kasunrathnayaka2913
    @kasunrathnayaka2913 Год назад +1

    WASANTHA AIYA ETHULU SET EKATA JAYA WEWA ADAREI PELENNA KUWAIT IDAN BALANNE ADAREI PELENNA SIYALU DENATAMA

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv Год назад +3

    ඔයාලට‍ බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් ආදරේයි ප්‍රදීප් kUWAIT💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ashansadeepa9493
    @ashansadeepa9493 6 месяцев назад +1

    ලොවේත් ලංකාවට ආවම එනවා වසන්ත අයියගේ පොට් එකට ඔක්කෝම විඩීයෝ බැලුවා 🤎

  • @sahankaushalya6662
    @sahankaushalya6662 Год назад +1

    අටියක් එම ගහන ගමන් වගි නේ..😁💞💞💞පරිස්සමින්.

  • @OshanDharmasiri16
    @OshanDharmasiri16 Год назад +5

    එලම බොසා ❤️

    • @sanjeewa510
      @sanjeewa510 Год назад

      අඩෝ මම ඒත් බැලුව සෙට් එකට අමතක වෙලා කියල 😍

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Год назад +2

    Oyalata visesen thanks karanawa ara podi fish 🐟 yanna ariyata,😂ayalage demawpiyo hoyaine ayalawa, sellam karanna giyapu un naththe mokada kiyala, good luck 👍 best fish 🐟 👍

  • @mohomadsafras2342
    @mohomadsafras2342 Год назад +2

    Wasantha puke malu kiyak innavada?

  • @LakiyaStream2.0
    @LakiyaStream2.0 4 месяца назад

    අපි බෝගහ හන්දියේ කොහොමද එන්න ඕනී බෝට්ටුවේ මාලු අල්ලනවා බලන්න ❤ වසන්ත අයියගේ වාඩියේ මාලු කෑල්ලක් කාලා තලප කාලා ❤😊

  • @skananda7026
    @skananda7026 6 месяцев назад

    Malu kanawawage naa dukin gatagahaganna jeewitha ❤❤❤❤

  • @ardawq9309
    @ardawq9309 Год назад

    Wery beautiful nice patta apith enawa dawasaka pun ekak gamu wasantha aiya athulu island fishing Channel ekata jayen jaya🙏❤❤❤❤

  • @pansiluranga3175
    @pansiluranga3175 Год назад

    ගංජා ටිකනම් මරුවගේ

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 Год назад

    Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤

  • @asankakumara7599
    @asankakumara7599 Год назад

    එල නියමයි 👍👍👍👍👍

  • @sarakg-i2x
    @sarakg-i2x Год назад

    වසන්ත අයියා ඔයයි ඔයාගෙ යලුවොයි ජිවිතයක් ගතකරන්නෙ ❤❤❤

  • @himalshadulanjana4231
    @himalshadulanjana4231 Год назад

    Wasantha mama athulu oya set ekatama yajawewa adarei set ekatama❤

  • @oshanviduranga2444
    @oshanviduranga2444 26 дней назад

    Wasantha Aiya pata hodai

  • @AlexBasnayaka
    @AlexBasnayaka Год назад +3

    අපෝ බං.එචිචර කකුල් විනාස වෙනවනමි ඒකට පිලියමක් කරගනිල්ලා ඔහොම දුක් විදලනමි මාළු මොකටද බං

  • @akshithaidunil7149
    @akshithaidunil7149 Год назад

    Uyagena kanawa danda . Ethakota thama maru

  • @Dhananjaya_D_Jay
    @Dhananjaya_D_Jay 2 месяца назад

    16:15 රෙවිල නේද ඉන්නෙ වසන්ත අයිය.ගිලෙනව වගේ

  • @dulanjayarusith05
    @dulanjayarusith05 Год назад +2

    Superb ❤

  • @SureshFernando-kt4gf
    @SureshFernando-kt4gf 2 месяца назад

    Washantha aiyye ganja tikak bonna puluwanda awoth

  • @Kelum1980
    @Kelum1980 Год назад

    හොඳ වීඩියෝ එකක්...

  • @IsharaDilshan-jm9td
    @IsharaDilshan-jm9td Год назад

    Video danakan balan hitiye ela ❤❤

  • @Jangle-Visit
    @Jangle-Visit Год назад

    wasantha ayyage wadiyata ennama one dawasaka🥰🥰🥰

  • @WathsalaJayarathna
    @WathsalaJayarathna Год назад

    Chamiya❤

  • @JanithaKumara-uz7ub
    @JanithaKumara-uz7ub Год назад

    Wasantha aiye Oken Allana widiya poddak pehedili karannako

  • @hesalaishan21
    @hesalaishan21 Год назад +2

    අපි දවසක අනිවාර්යයෙන් එනවා ආතල් එකක් දාන්න

  • @samanthaanura7184
    @samanthaanura7184 Год назад +1

    Bro හම්බේගමු වැවේ කිබුල්ලු ඉන්නවද..

  • @thanojdilshan7090
    @thanojdilshan7090 Год назад

    පට්ට❤

  • @GAMINGRIWI
    @GAMINGRIWI Год назад

    ජය වේවා බුදු සරණයි

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 Год назад +2

      මාලු අල්ලනකොට බුදු සරනයි කියන්න තරම් පහත් වෙන්න එපා. මේක බෞද්ධ රටක්.

  • @ruwansilva6436
    @ruwansilva6436 Год назад

    Ambalangodata enna del oru මුකුත් nethuwa අතින් malu allana vidiya pennanna 😅😅

  • @fernandosarath4694
    @fernandosarath4694 Год назад +1

    Hambegamuwata wada hoda tan tiyenawa lankawe tanna

  • @dulachniroshan5444
    @dulachniroshan5444 Год назад +1

    wewata dala tina maha dela akulanawata wada lesii e dele petalila tina malu tika me widiyata aran ena eka 😂😂😂 ilaga dawase ayet e widiyata malu tika ganna eka labaiii 😂😂😂😂😂

  • @kularathnabandara9513
    @kularathnabandara9513 2 месяца назад

    පවු එයාලාගෙ කකුල්

  • @skananda7026
    @skananda7026 6 месяцев назад

    Bolage paduwe vedioeka karapalla yaaluwane****** policiye usawiye yana dewal karannaane un...oya coment daanne (PARAYO) SUDDONTA JATHAKA SET EKANE EKEK NAGITINAWATA ANEKA THARAHAI UNGE BADAPIRILA ANEKATA HENAGAHUWATH MOKADA NEDA BAN PARAYO WASANTHA ATHULU SETEKATA BUDUSARANAI PATIYO CAMENT SASCRAIB KARAPU SAHODARA SAHODARAYANTATH THANKSSSS ❤❤ MAMA S. K. A. BATAPOLA

  • @sudeepkumara9382
    @sudeepkumara9382 Год назад

    Wateta dalakdala dale inna malu aran anawa hodata balanna dala penawa

  • @theyt4330
    @theyt4330 2 месяца назад +1

    විනාඩි 15:33ට හරියට බැලුවොත් මාලු දැලෙන් මාලු උස්සනවා පේනවා... හැකියාව නෑ කියන්නෑ හැබැයි දැලෙන් උස්සනවා😁😁😁😁

  • @grandpass001
    @grandpass001 Год назад +1

    දවල්ට ගංජා කෙලින්නැද්ද

  • @Chandana92
    @Chandana92 Год назад

    wasantha ayyage raththaran kathawa 29:00 😍

  • @lovedreams9000
    @lovedreams9000 Год назад +2

    දඩ බොරැවනේ බන් කරන්නේ😅

  • @w.m.d.nwarnasooriya5301
    @w.m.d.nwarnasooriya5301 Год назад +1

    මචන් ඔය පන්සලේ කොත ඔය වැවෙන් මතු උනා කියලා කතවක් මන් අහලා තියෙනවා .....❤❤❤ඇත්තද ඒ කතාව...

  • @Praba_1626
    @Praba_1626 Год назад

    Bro malu wikunanna aran yana ewat danna

  • @aracchiaracchi8571
    @aracchiaracchi8571 Год назад

    ලෝකල්ල් ඒවා ...

  • @thiwankabagya3576
    @thiwankabagya3576 Год назад

    හම්බෙගමුව තියෙන්නෙ තණමල්විල පැත්තෙද

  • @skananda7026
    @skananda7026 6 месяцев назад

    Danagagena enaeka awidinawa dakinna hari asasai

  • @kalumpriyadarshana2249
    @kalumpriyadarshana2249 Год назад

    Jayawewa❤

  • @akilasuresh7350
    @akilasuresh7350 Год назад

    Lankawata awagaman enawa wasantha ayya ekka sapak daanna ❤

  • @lakmalisuru1772
    @lakmalisuru1772 Год назад

    සුමිත් අයියා වැඩ කරු

  • @manikemanike2257
    @manikemanike2257 Год назад +1

    👍👍👍

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Год назад

    ඔන්න වලියක් යනෝ

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад

    ela ela

    • @islandfishing
      @islandfishing  Год назад

      Amal ayya contact karala denna puluwada ❤

  • @TharindhuGayashan
    @TharindhuGayashan 2 месяца назад +1

    Ayaa vido akk karanda udawwak dennako

  • @PrasannaPrasanna-oq9eb
    @PrasannaPrasanna-oq9eb Год назад

    සුපිරි

  • @ganithwiraman6215
    @ganithwiraman6215 Год назад +1

    අපිට අයියාගෙ වාඩියට අවිල්ලා දවසක් දෙකක් ඉන්න බැරිද ?

  • @Mithumprasad-q2o
    @Mithumprasad-q2o Год назад +1

    Ela ela❤❤❤❤❤

  • @KalanaRajapaksha-x3r
    @KalanaRajapaksha-x3r Год назад

    Videos okkoma hodai ❤❤me video ekanam chater.hodata penawa dale wadina malu tika aran enne.😅😅wadipura veiws ganna gihin chater wenna epa.

  • @JagathPrasann
    @JagathPrasann Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @skananda7026
    @skananda7026 6 месяцев назад

    Mokomalli Ripet wene

  • @amilasampathgunasekara9909
    @amilasampathgunasekara9909 Год назад +1

    Ane paw

  • @yoshanmilinda4066
    @yoshanmilinda4066 Год назад +2

    wasantha aiyage kata poddak wadi neda 😂😂

  • @tharushanimsahan-l3q
    @tharushanimsahan-l3q Год назад +1

    වසා මරු ඔයා 🙄

  • @statusgallery9316
    @statusgallery9316 Год назад

    mn asama chanel ekak

  • @TharushaUnlock
    @TharushaUnlock Год назад +1

    Ai malu allnkot vitry video cut krl danne godata genkkot vitry ne penne ithin ekama maluwa ohom dala gnn puluwn ne

  • @senarathwijepala8700
    @senarathwijepala8700 4 месяца назад

    හම්බෙගමුවවැවේ බහිරවයා වසන්තාය්යාආදරෙයිහැමදාම වසන්තාය්යාවැවේබිලීබානවීඩියෝ එකක් දාන්නකෝ

  • @withanage
    @withanage Год назад

    අංද මාළුද ඉන්නේ ඔය වැවේ

  • @usk147
    @usk147 Год назад +5

    පිරමීඩ ටිකට මොකද වුනේ bro😅

  • @slsabaragamuwa9704
    @slsabaragamuwa9704 Год назад +2

    වසන්තට ජොකෙක් අරන් දීපන් හිල් ගොදයි ඒකෙ🤣🤣

  • @ThiwankaMadushan-y2y
    @ThiwankaMadushan-y2y 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @ShamodKushan-n6c
    @ShamodKushan-n6c Год назад

    Saturday sunday propit ne😅

  • @SupunUdara-y1d
    @SupunUdara-y1d Год назад

    Apita dena ganna puluwan da price eka kohamada kiyala wadiyata awama

  • @LahiruSudesh-qc5cx
    @LahiruSudesh-qc5cx Год назад

    Supirima bn

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Год назад +1

    තියන මිලත් එක්ක ලොකු ගානක් ලැබෙන්නෙ නෑ කියන්න එපා.මාලු පට්ට ගනන් මේ දවස් වල.මීට වැඩිය වැඩි උනොත් ඉතින් මාලුන්ට අපිව කන්න කියන්න තමයි වෙන්නෙ😅

  • @Dhananjaya_D_Jay
    @Dhananjaya_D_Jay 2 месяца назад

    39:20 කවුද බං අර කුණුහර්පෙන් රණ්ඩු වෙන්නෙ