Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අර තරුණයාගේ තාත්තාට තෙරුවන් සරණයි !!! ඔහු බුද්ධිමත් .
2015 මම ඕස්ට්‍රේලියාවේ student visa හිටියේ. ආයෙත් ලංකාවට එන්න තමයි දරුණුවටම හිතාගෙන හිටියේ. ඒ දවස්වල මයුරන් සුකුමරන්ගේ කෙස් එක මෙහෙ හොඳටම ප්‍රසිද්ධයි. හැම නිව්ස් එකකම හැමතිස්සෙම මේ ගැන කතා කලා. ඕස්ට්‍රේලියාවේ රජය පුදුම විදිහට ඉන්දුනීසියාවට බලපෑම් කලා මෙයාව නිදහස් කරන්න. අන්තිමට කිව්වා ඉන්දුනීසියාව එක්ක තියෙන සියලුම relationships නවත්වනවා කියලත්. ඒත් ඉන්දුනීසියාව ඇහැව්වේ නෑ. ඒ ගොල්ලෝ කිව්වේ මේක අපේ රටේ නීතිය කියලා. මගේ office එකේ සුද්දෝ ඔක්කෝම මයුරන්ට පුදුම විදිහට සපෝර්ට් කරා. මමනම් කිව්වේ ඉන්දුනීසියාව සාධාරණයි කියලා. තමන්ගේ රටේ එකා මෙච්චර වරදක් කරලා තියෙද්දිත් ඕස්ට්‍රේලියාව මිනිහව බේරගන්න දඟලපු හැටි දැකපු දවසේ තමයි මම තීරණය කළේ ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වෙන්න ඕනි කියලා.
Hmm 🤔
puthe australiyawe purawesiyek wunata kamak nehe garuthwaya rekaganna
Do you know that it was tipped off by Australian intelligence services to their counterparts in Indonesia which resulted arresting and procecution. Later media show for the diplomacy of how they take care of their citizens. It's the reality.
Ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
paunada
එයාලා එයාලගේ රටවල නිතිය හරියට ක්‍රියාත්මක කරනවා ඒත් අපෙ රටෙ ඕනෙම එකෙක් පිනුම් කරණම් ගැහැවිවත් ප්‍රශ්නයක් නැහැ
Anika thiana nayath ekk kohomth api yatath wela inne...
Eka atta appa එකනෙ ape rate mona magula unat hama ekama කරන්නේ බය natuwa
Eka aththa
ස්තුතියි ඔබට
පිනුම් කරණම් ගහන එකේ වැරැද්ද මොකද්ද ඕයි😂
මම් ආසම කෙනෙක් ඔබ.හරීම දක්ශයි ආසයි අහන් ඉන්න කිසිම දෙයක් නොබලා කට පාඩමින් කියන්නෙ ඉතා වැදගත් දේවල් ගොඩාක් වටිනව.ජය වේවා
ලද දෙයින් සතුටු වෙනව මිසක් වැඩිය හොයන්න ගියාම අවසානයෙ මරණය .මටනම් වැරදි වැඩ ගැන හිතනකොටත් බයයි.ඔබට ස්තූතියි මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ ත් නරකම වැරදි වලට මේවගේ දඬුවම් දෙන්න ඕන. තවත් දහස්ගනන් අය වෙනුවෙන්.ඒතාත්ත ඉතාම හොද තීරනයක් අරගෙන තියෙන්නෙ.දහසක් දරැවො වෙනුවෙන් තම පුතා ගෙ වැරද්ද දැක්කෙ.
අනුන්ගෙ වළඳක් පිඟානක් හෝදලා හරි ජීවත් වෙයව් දෙයියනේ මේවගේ කාලකණ්ණි ජීවිතක් ගැන හිතන්නෙ නැතුව ..දැන් ඉතින් කොච්චර අපරාදයක්ද මේ...වෙනත් රටක වෙඩිකාල මැරෙන්න තරම් ....
මුස්ලිම් සහෝදරයෙක් මේ තරම්පැහැදිලිව සිංහල භාෂවෙන් විඩියෝවක්කිරිම අගයමි..සිංහ කොඩිය පසුබිමේදාන නිසා ගොඩක් සිංහල අය එකතු වුනා..ඔබ දක්ෂයි..මුස්ලිම් කියල හොයන්නවත්බැහැ
Mu muslimda?
Very first time I knew he was a Muslim.But excellent.
Ow mu muslim.
Ne mu sinhala.
@@funnyworld5711 ithin mokadda prasne?
ඔය ගේම ලංකාවේ කරගෙන හිටියා නම් අදටත් සනීපෙන් ඉන්නවා.මොනවා උනත් අර තාත්තට ඉන්දුනීසියාවේ රජයෙන් Gold Father සම්මානය දෙන්න වටිනවා.
@isandi Anuthma පැණි වරක වැල 😂😂😂😂😂😂
Absolutely...😂
හිරේ. ගියත්.. .. . කුඩුවලට.. සපෝටි *ජඩපති*කෙනෙක්.. ආවම. නිදොස් කොට නිදහස් කරලා.. .. සංස්ථාවක .. පබාපති. කරනවා.. අපරාදේ මේ මෝඩයා .. . ඉන්දුනීසියා ගියේ....... සිරිලක. හිටියනමි.. සිරිසැප. දේ....
@@dilinikalankeshwara6979 thank u.
ඒකෙනෙ ඒ තාත්ත තමයි තාත්ත
හොද ආදර්ශවත් වීඩියෝ එකක් සහෝ
ඇත්තටම අදනමි කතාව ආසාවෙන් බැළුවා හරිම හරවත් 🥰🥰
ලාකාවටත් මෙහෙම දඩුවම් තිබුනනම් අපරාධ ගොඩක් අඩු වේවි.මරන දඩුවම් ලැබිය යුතු අයට එය ලැබිය යුතුයි
Ehema thibba nam isselamma marenne loku putu wala inna eum. Dan ehenam rata palanr kranna kaurut na. Okkoma merila api senasille innwa😅😂
මොනා උනාත් මරු තාත්තා 🙏
පවුල් ජීවිතය අවුල් නොවී ඉන්නට පන්සිල් රකින්න. පන්සිල් රැකින කල් ජීවීිතේ මල්. ජීවිතයේ තරුණ කාලය ධර්මාණුකූලව විදින්න. මලක් ඇති විලක් වූවද කලක් යනකොට පලක් නැති වලක් වෙනව. මේකයි ජීවිතයේ යථාර්තය.
Great😍
අනිවාර්යෙන්ම සහොදරයා
මරන්නම ඕන උන්...මැරුවට පාඩුවක් නෑ... උන්ගෙ මරණය අනිත් එවුන්ට ඒක ආදර්ශයක්...
අපේරටේ ජනාධිපති සමාව දෙනවා ආයේත් බිස්නස්එක කරගනයන්න කාලකන්නි හැත්ත
Your message more valuable than the story
ගොඩක් දවසකින් ඔබතුමා ගේ වැඩ සහටනක් බලන්නෙ ස්තුතියි ....
සල්ලි තාමා මිනිසුන්ව විනාශ කරාන්නෙත් ගොඩ දාන්නෙත් 🙏
එක ජීවිතය ක් සතුටු වෙන්න ජීවිත කීයක් විනාශ කරනවා ද ,දෙමව්පියන් කී දහක් විදවනව ද,කල්ප කීයක් අපායෙ ද ,ඇයි මේවා තේරෙන්නෙ නැත්තෙ.
මද්‍රව්‍ය විකුණන උන් උන්ගෙ සුපෝපබෝගී ජිවිතයක් ගතකරන්න පව්ල් කීයක්නම් විනාශ කරනවද ලාංකිකයෙක් උනාට කමක් නෑ මරන්නමයි ඕනි 😠
හරියටම හරි
anna.ttattttala....lokayat.watina..sitiya.uttu.minisek.watina.video...💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
පාප මිත්‍රයන් ඇසුරු කිරීමේ ප්‍රතිපලය
Well said!!!
Harima watinaa videowak Malli.. Ada lankawen Dinapatha Ahuwena kilo siya dahas gananak mathdraweya genena minissunta ko danduwam. Kudu Alluwa kiyala witharai apita ahanna lebenne.. cyprus walin
Australia තියා Somalia යාගන්න බැරිව කොච්චර ඉන්නවද..Bank එකක ර්ස්සාවක් හම්බෙලෙත් ලදදෙයින් සෑහීමකට පත්වෙලා නෑ ..ලංකාවේත් මෙහෙම නීති තිබ්බා නම් 👍👍👍
වෙඩි කාලාම මැරෙන්න හිටපු එක්කෙනක් ද කොහෙද නැත්තාන් අච්චර හොද රටවල් දෙකාක් දාලා ඉන්දුනීසියා වෙ යායිද ඇයි 😢🙏
Sasara ganudenu piyawanna awashya thenata yanna wenawa
@@muj369 🤣🤣🤣
ඇත්ත කතාව
හරි යාලුවෙක් නැත්නම් තනියම ඉන්න ,ඔබ ඔබම කර ගන්න ඔබේ යාලුවා...හරි දෙයෙයි උපයන්න උත්සුක වෙන්න ...සතුටින් ඉන්න....නම් හොද දෙයකින් උපයන්න...ඔබට සතුටින් ජීව්තය ගෙවන්න හැකි....
අනිවාර්යයෙන් ඇත්ත
නියම තාත්තා ... 🤘👌🔥
බුදු හමුදුරුවො කියපු කරාන්න හොද නැති රැකියා 5න් එකාක් කාත් කරන්න එපා 🙏
@isandi Anuthma පැණි වරක වැල අසහනේද වෙසීයේ 😂
@isandi Anuthma පැණි වරක වැල ඒක උබට අරින උන්ගෙන් අහගනින්.😂
@isandi Anuthma පැණි වරක වැල මොකාක්ද හුත්තිගෙ පුතො උබ කියන්නෙ පකයා 😂
@@dragon7189 mn hithanne me isandi d kawd kene fake acc ekak girl photo ekak dapu
@@thepeace6395 ඔව් 🙁
ලංකාවේත් මේ නිතිය ක්‍රියාත්මක. උනානම් ලස්සන රටක් ඉතුරු වෙයි
Ppa😘❤️qqwaa11
Ada video ekath niyamai❤❤❤
මනුස්සයෙක් මැරෙන්න සතුටු වෙන්න නරකයි නමුත් ඔහොම නොකර රටක් හදන්න බෑ. දැන් ලංකාවට පේනවනේ නීතියක් නැතිව වෙලා තියෙන දේවල්.
පිටරට වල ගිහින් ජරා වැඩ කලොත් ඉතින් බඩු හරි. මෙහේ වගේ නෙවේ.
අයියා අවසානෙට කියපු කතාව හරි. මත්ද්‍රව්‍ය ජාවාරම නිසා පවුල් තරුණයෝ අනාථ වෙනවා. එනිසා සමාවක් දෙන්න අවශ්‍යයම නෑ.
That's not the reason for legal breach. It's money.😊
කල්යාන මිත්ත්‍රයෙක් ආශ්‍රය නොලැබීම
අපේ රටෙත් මේ වගේ ආන්ඩුවක් සහ නීතියක් තිබුණෙත් නම් රටම ගොඩ... අපේ රටේ නීතිය තමයි හිරකූඩුවෙ දානවා අවුරුදු ගාණක් ම ඊට පස්සේ එලියට එන්නේ දාමරිකයෙක් වෙලා... අපේ රටේ විතරයි මේ වගේ නීතියක් නැත්තෙ ආසියානු කලාපයෙන් ම.. මොන එහෙකට මේ වගේ රටටම පිළිලයක් වෙලා ඉන්න උන් තියාගන්න වද කියලා තමයි ේතෙරෙන්නෙ නැත්තෙ?
පිස්සුද කුඩු හන්ගපු තැන් හොයන්න එක්කගෙන යනව පොලීසිය එක්ක පොර බැදුවකියල වෙඩිතියනව..
ස්තුති .ලංකාවේ ඔය නීතිය නැති නිසා අපරාධ කාරයෝ භය නැතිව අපරාධ කරනවා .තරුණ දරුවෝ මත්ද්‍රව්‍ය වලින් කොච්චර විනාශ වෙනවාද ?
අපි අරන් ආපු දේ තමයි අපට ලැබෙන්නේ.ඊට වඩා හොයන්න ගියහම මෙහෙම වෙනවා.මේක හොඳ පාඩමක් අනිත් අයට.තියන දේ සතුටින් විඳලා සමාජෙට ආදර්ශයක් වෙලා මැරෙන එක වැදගත් .
සත්තකින්ම
කව්රු මොනව කිව්වත් දෙමව්පියන් ට සහොදරය්න්ට කොයිතරම් දුකදඒත බුදු දහම සත්යය් වැරදි වෙලදාම් කරන්න එපා දිට්ඨ ධම්ම වේදනීයව විපාක ලැබෙනවා(නොදන්න අයට එහි තේරුම මේ ආත්මෙම පලිසන් දෙනවා) යන්නෙ නෑ සුගතියෙතේරුම් අරන් ජීවත් වෙන්න බුදු දහම අදහන රට වල් වල වගේ නෙවය් මනුශ්යකම නෑ ආව නෑඒ නිසා රට එන හැම දරුවෙක්ම යහපත්ව රැකියාව කරන්න
ලංකාවේ උනත් මත්ද්‍රව්‍ය පොවන්න උත්සාහ කරන හැමඑකෙකුටම මේවගේ දඩුවම් ලැබෙන්න ඕනෑ ..
okkoma hodai .pinthura tikak wadipur danna puluwanda kathawa athara thura.niyami 👍👍👍👍
අත පය හොදට තියෙනවා නම් රක්ෂාවක් කරන්න බැරිද .. සුපිරි ජීවිත ගතකරන්න .. අනික් ජීවිත බිල්ලට දීලා හරි යනවද ... ඔහොම උන් මැරුවට දුක නැ ... වෙඩි තියලා නෙමෙයි . වදදීලා මරන්න ඕන ..
1st comment එක මගෙන්❤️❤️❤️
ඒ දෙන්න වගේ ඉන්න හැම දෙනාටම ලංකාවෙ ත් ඒ ටිකනෙ උනේ වෙඩි පහරවල්නම් අපේ උන් කාල මැරුනෙ නීතියානුකූලව නෙමෙයිනෙ අහම්බෙන් අපරාද කාරයො න්ට මෙවැනි දේවල් උනාට අපි දුක් වෙන්ඩ හොද නෑ 🙏
කරන කලට පව් මිහිරියි මී සේ විදින කලට දුක් වැඩි වෙයි ගිනි සේ
Almighty Allah bless you putha
ලංකාවේ දෙශපාලනය කරන මජර කන්ඩායාමට මෙහෙම දඩුවම් ලැබෙන්නේ කවදාද
මොහුද මනුෂ්‍යයෙක් වීම නිසා දුකයි.නමුත්, දඩුවම සාධාරණයි!
ඉන්දුනීසියා.. . රජයට.. මෙන්න.. .. මල් මිටක්.. .. .. .. .. ..
Today you said exactly truth thanks. Otherwise if you sympathy traffickers it will be bad message for society . Good finished
අයියා දුමින්ද සිල්වා ගැනත් වීඩියෝ එකක් කරන්න....😂
😂😂😂😂
සිංහ අයියා පව් යකෝ 😅😅
Thank you so much
මේයාගේ කතාව Australia වල පෙන්නුවා ... Canberra වල පෙන්නන්න කොට මටත් chance එකක් හම්බුනා බලන්න යන්න.. මතක හැටියට 2018 තමයි පෙන්නුවේ.. කතාව බලද්දී ටිකක් දුක හිතුනා...
Good one ✌🏻😍
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ට ඒ දඩුවම හොදයි ...ලංකාවෙත් එහෙම නීතියක් තියෙන්න ඕන ...
ලංකාවේත් ඒ නීතිය තිබුනා නම් නියමයි ...
Good explanation
එල
පලවෙනි comment 1 මගෙන්
ඒ කට මෙහේ නිදොස් කොට 😌 😃😃
Superb ayye🤘
හම්බ කරන්න ඕන පවුල් පරම්පරාවල් වලටත් එක්ක හෙන ගහන වැඩ කරල නෙවෙයි....!!!
MR. GOOD WORK 🙏🙏🙏🙏❤️🇮🇹🇮🇹
ලංකාවටත් ඕන මේ වගේ නීතී
Aiyee... OWK (Other World Kingdom) eka gana video ekk karannko?
🥺🥺🥺 හරි ම දුකායි ආපෙ සහොදරයෙක් නෙ
@isandi Anuthma පැණි වරක වැල 😂😂😂😂😂🤣🤣🤣😂😂😂😂😂😂
@isandi Anuthma පැණි වරක වැල මොන පිස්සු පොන්නයෙක්ද බන් මෙ 😂
@@tektok6630 🤣
Thawa th hoda katha genna aiya balanna beri han inna bari kattiya ynna b. S aiya
නිතිය නම් නීතිය
හොඳම වැඩෙ.me දඬුවම lankaweth thibunanam koi tharam hodaida
තංහාය ජායතී සෝකෝතංහාය ජායතී භයං
Hoda wedey sadu sadu.sadu
මත් ද්‍රව්‍ය නවත්තන්න ඕනේ නම් කරන්න ඕනේ ඕක තමයි. අපරාධ කරයො හිරෙ දනවා කියන්නේ උන් එකෙ ඇතුළෙ ඉදන් සැප අරන් පිට ඉන්න උන්ගෙ සැප නැති කරන එක.
ඉන්දුනීසියාවේ කුඩු විකිණීම වෙඩිතබා මරනවා ...
වරදක් කලත් සිතකින් නොවේ ඒත් ඔප්පු උන දාට ලොකු වරදක්
Ada video eka supiri
පට්ට විඩියොවක් එල කිරි 💘😁💘😍😋🙄
ඒ මිනිස්සුන්ට හැදෙන්න අවස්ථාවක් දෙන්න තිබුනා.ඒ දඩුවම දරුනු වැඩියි .
අපේ මව් රටෙත් මේ වගේ ආන්ඩුවක් සහ නීතියක් තිබුණෙත් නම් රටම ගොඩ. විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
හරි
God bless you
හොදම වැඩේ.
About actor VJ please
👍👍
ලංකාවටත් ඔය විදියට නීතිය kriyathmaka කලානමි ලංකාවෙ මෙිි වගේ අපරාධ වෙන්නෙ නැ
තත්තාවත් විශ්වාස නෑනෙ කරනදෙයක් කියන්නැතුව කරන්න ඕනෙ
රියල් ගුඩ් ඉන්දුනිසියා... මාගේ හදවතෙ ආචාරය....
Supiriyak aiyee....♡Yaluwane apeth vido balala Hodai nm RED APPLE 1k denna...Bs!
අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍👍
පෝල් වෝකර් ගැන වීඩියෝ එකක් දෙන්නකො අද වීඩියෝ එක නියමයි 👌👍👍
Ekak kalin giya
Thanks
හොඳ යාළුවෙක් හොයාගන්න එක අද කාලෙ අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්😓
Samawa dunna Nam hodai. Waradi hadaganna chance akak dunna Nam Hari. 😔😔😔😔😔😔
The firing squad has 12 soldiers, but only three fire live bullets and the rest fire blanks
Really I didn't know that🤔 like what's the point of firing blanks...
WW2 video series ekak oni Sinha Aiye. Hamadama illanawa😕
ලගදීම ගේනවා සහෝ. කරුණු හොයාගෙන යනවා
@@sinhadhanuma411 ane mame mata anonimas hackerla gana video ekak dennako
හොඳ වැඩේ😂
When was this happened?One country one law. I love Indonesia. In Our country law manipulates by many.We have no law and no order.
ජපාමයේ සීනියර් කිලර් nevada tan ගැන වීඩියෝ එකක් ඕනේ
mame anonimas hackerla gana video ekak dennako
Ow man baluwa eye damila basawen
Me wage moda reply dena ayata mona kiyannada yaku damila kiyannet sinhala wage basawak vetarai me jati gana kataha karana ayata mona kiyannada
@isandi Anuthma පැණි වරක වැල tuuuuuuuu nodakin yako meka pablik
දරුණු උනත් 100% අසාධාරණ නීතියක් නෙමෙයි 😐
අර තරුණයාගේ තාත්තාට තෙරුවන් සරණයි !!! ඔහු බුද්ධිමත් .
2015 මම ඕස්ට්‍රේලියාවේ student visa හිටියේ. ආයෙත් ලංකාවට එන්න තමයි දරුණුවටම හිතාගෙන හිටියේ. ඒ දවස්වල මයුරන් සුකුමරන්ගේ කෙස් එක මෙහෙ හොඳටම ප්‍රසිද්ධයි. හැම නිව්ස් එකකම හැමතිස්සෙම මේ ගැන කතා කලා. ඕස්ට්‍රේලියාවේ රජය පුදුම විදිහට ඉන්දුනීසියාවට බලපෑම් කලා මෙයාව නිදහස් කරන්න. අන්තිමට කිව්වා ඉන්දුනීසියාව එක්ක තියෙන සියලුම relationships නවත්වනවා කියලත්. ඒත් ඉන්දුනීසියාව ඇහැව්වේ නෑ. ඒ ගොල්ලෝ කිව්වේ මේක අපේ රටේ නීතිය කියලා. මගේ office එකේ සුද්දෝ ඔක්කෝම මයුරන්ට පුදුම විදිහට සපෝර්ට් කරා. මමනම් කිව්වේ ඉන්දුනීසියාව සාධාරණයි කියලා. තමන්ගේ රටේ එකා මෙච්චර වරදක් කරලා තියෙද්දිත් ඕස්ට්‍රේලියාව මිනිහව බේරගන්න දඟලපු හැටි දැකපු දවසේ තමයි මම තීරණය කළේ ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වෙන්න ඕනි කියලා.
Hmm 🤔
puthe australiyawe purawesiyek wunata kamak nehe garuthwaya rekaganna
Do you know that it was tipped off by Australian intelligence services to their counterparts in Indonesia which resulted arresting and procecution. Later media show for the diplomacy of how they take care of their citizens. It's the reality.
Ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
paunada
එයාලා එයාලගේ රටවල නිතිය හරියට ක්‍රියාත්මක කරනවා ඒත් අපෙ රටෙ ඕනෙම එකෙක් පිනුම් කරණම් ගැහැවිවත් ප්‍රශ්නයක් නැහැ
Anika thiana nayath ekk kohomth api yatath wela inne...
Eka atta appa එකනෙ ape rate mona magula unat hama ekama කරන්නේ බය natuwa
Eka aththa
ස්තුතියි ඔබට
පිනුම් කරණම් ගහන එකේ වැරැද්ද මොකද්ද ඕයි😂
මම් ආසම කෙනෙක් ඔබ.හරීම දක්ශයි ආසයි අහන් ඉන්න කිසිම දෙයක් නොබලා කට පාඩමින් කියන්නෙ ඉතා වැදගත් දේවල් ගොඩාක් වටිනව.ජය වේවා
ලද දෙයින් සතුටු වෙනව මිසක් වැඩිය හොයන්න ගියාම අවසානයෙ මරණය .මටනම් වැරදි වැඩ ගැන හිතනකොටත් බයයි.ඔබට ස්තූතියි මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ ත් නරකම වැරදි වලට මේවගේ දඬුවම් දෙන්න ඕන. තවත් දහස්ගනන් අය වෙනුවෙන්.ඒතාත්ත ඉතාම හොද තීරනයක් අරගෙන තියෙන්නෙ.දහසක් දරැවො වෙනුවෙන් තම පුතා ගෙ වැරද්ද දැක්කෙ.
අනුන්ගෙ වළඳක් පිඟානක් හෝදලා හරි ජීවත් වෙයව් දෙයියනේ මේවගේ කාලකණ්ණි ජීවිතක් ගැන හිතන්නෙ නැතුව ..දැන් ඉතින් කොච්චර අපරාදයක්ද මේ...වෙනත් රටක වෙඩිකාල මැරෙන්න තරම් ....
මුස්ලිම් සහෝදරයෙක් මේ තරම්
පැහැදිලිව සිංහල භාෂවෙන් විඩියෝවක්
කිරිම අගයමි..සිංහ කොඩිය පසුබිමේ
දාන නිසා ගොඩක් සිංහල අය එකතු වුනා..
ඔබ දක්ෂයි..මුස්ලිම් කියල හොයන්නවත්
බැහැ
Mu muslimda?
Very first time I knew he was a Muslim.
But excellent.
Ow mu muslim.
Ne mu sinhala.
@@funnyworld5711 ithin mokadda prasne?
ඔය ගේම ලංකාවේ කරගෙන හිටියා නම් අදටත් සනීපෙන් ඉන්නවා.
මොනවා උනත් අර තාත්තට ඉන්දුනීසියාවේ රජයෙන් Gold Father සම්මානය දෙන්න වටිනවා.
@isandi Anuthma පැණි වරක වැල 😂😂😂😂😂😂
Absolutely...😂
හිරේ. ගියත්.. .. . කුඩුවලට.. සපෝටි *ජඩපති*කෙනෙක්.. ආවම. නිදොස් කොට නිදහස් කරලා.. .. සංස්ථාවක .. පබාපති. කරනවා.. අපරාදේ මේ මෝඩයා .. . ඉන්දුනීසියා ගියේ....... සිරිලක. හිටියනමි.. සිරිසැප. දේ....
@@dilinikalankeshwara6979
thank u.
ඒකෙනෙ ඒ තාත්ත තමයි තාත්ත
හොද ආදර්ශවත් වීඩියෝ එකක් සහෝ
ඇත්තටම අදනමි කතාව ආසාවෙන් බැළුවා හරිම හරවත් 🥰🥰
ලාකාවටත් මෙහෙම දඩුවම් තිබුනනම් අපරාධ ගොඩක් අඩු වේවි.මරන දඩුවම් ලැබිය යුතු අයට එය ලැබිය යුතුයි
Ehema thibba nam isselamma marenne loku putu wala inna eum. Dan ehenam rata palanr kranna kaurut na. Okkoma merila api senasille innwa😅😂
මොනා උනාත් මරු තාත්තා 🙏
පවුල් ජීවිතය අවුල් නොවී ඉන්නට පන්සිල් රකින්න. පන්සිල් රැකින කල් ජීවීිතේ මල්. ජීවිතයේ තරුණ කාලය ධර්මාණුකූලව විදින්න. මලක් ඇති විලක් වූවද කලක් යනකොට පලක් නැති වලක් වෙනව. මේකයි ජීවිතයේ යථාර්තය.
Great😍
අනිවාර්යෙන්ම සහොදරයා
මරන්නම ඕන උන්...
මැරුවට පාඩුවක් නෑ... උන්ගෙ මරණය අනිත් එවුන්ට ඒක ආදර්ශයක්...
අපේරටේ ජනාධිපති සමාව දෙනවා ආයේත් බිස්නස්එක කරගනයන්න
කාලකන්නි හැත්ත
Your message more valuable than the story
ගොඩක් දවසකින් ඔබතුමා ගේ වැඩ සහටනක් බලන්නෙ ස්තුතියි ....
සල්ලි තාමා මිනිසුන්ව විනාශ කරාන්නෙත් ගොඩ දාන්නෙත් 🙏
එක ජීවිතය ක් සතුටු වෙන්න ජීවිත කීයක් විනාශ කරනවා ද ,දෙමව්පියන් කී දහක් විදවනව ද,කල්ප කීයක් අපායෙ ද ,ඇයි මේවා තේරෙන්නෙ නැත්තෙ.
මද්‍රව්‍ය විකුණන උන් උන්ගෙ සුපෝපබෝගී ජිවිතයක් ගතකරන්න පව්ල් කීයක්නම් විනාශ කරනවද ලාංකිකයෙක් උනාට කමක් නෑ මරන්නමයි ඕනි 😠
හරියටම හරි
anna.ttattttala....lokayat.watina..sitiya.uttu.minisek.watina.video...💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
පාප මිත්‍රයන් ඇසුරු කිරීමේ ප්‍රතිපලය
Well said!!!
Harima watinaa videowak Malli.. Ada lankawen Dinapatha Ahuwena kilo siya dahas gananak mathdraweya genena minissunta ko danduwam. Kudu Alluwa kiyala witharai apita ahanna lebenne.. cyprus walin
Australia තියා Somalia යාගන්න බැරිව කොච්චර ඉන්නවද..Bank එකක ර්ස්සාවක් හම්බෙලෙත් ලදදෙයින් සෑහීමකට පත්වෙලා නෑ ..ලංකාවේත් මෙහෙම නීති තිබ්බා නම් 👍👍👍
වෙඩි කාලාම මැරෙන්න හිටපු එක්කෙනක් ද කොහෙද නැත්තාන් අච්චර හොද රටවල් දෙකාක් දාලා ඉන්දුනීසියා වෙ යායිද ඇයි 😢🙏
Sasara ganudenu piyawanna awashya thenata yanna wenawa
@@muj369 🤣🤣🤣
ඇත්ත කතාව
හරි යාලුවෙක් නැත්නම් තනියම ඉන්න ,ඔබ ඔබම කර ගන්න ඔබේ යාලුවා...
හරි දෙයෙයි උපයන්න උත්සුක වෙන්න ...
සතුටින් ඉන්න....නම් හොද දෙයකින් උපයන්න...
ඔබට සතුටින් ජීව්තය ගෙවන්න හැකි....
අනිවාර්යයෙන් ඇත්ත
නියම තාත්තා ... 🤘👌🔥
බුදු හමුදුරුවො කියපු කරාන්න හොද නැති රැකියා 5න් එකාක් කාත් කරන්න එපා 🙏
@isandi Anuthma පැණි වරක වැල අසහනේද වෙසීයේ 😂
@isandi Anuthma පැණි වරක වැල ඒක උබට අරින උන්ගෙන් අහගනින්.😂
@isandi Anuthma පැණි වරක වැල මොකාක්ද හුත්තිගෙ පුතො උබ කියන්නෙ පකයා 😂
@@dragon7189 mn hithanne me isandi d kawd kene fake acc ekak girl photo ekak dapu
@@thepeace6395 ඔව් 🙁
ලංකාවේත් මේ නිතිය ක්‍රියාත්මක. උනානම් ලස්සන රටක් ඉතුරු වෙයි
Ppa😘❤️qqwaa11
Ada video ekath niyamai❤❤❤
මනුස්සයෙක් මැරෙන්න සතුටු වෙන්න නරකයි නමුත් ඔහොම නොකර රටක් හදන්න බෑ. දැන් ලංකාවට පේනවනේ නීතියක් නැතිව වෙලා තියෙන දේවල්.
පිටරට වල ගිහින් ජරා වැඩ කලොත් ඉතින් බඩු හරි. මෙහේ වගේ නෙවේ.
අයියා අවසානෙට කියපු කතාව හරි. මත්ද්‍රව්‍ය ජාවාරම නිසා පවුල් තරුණයෝ අනාථ වෙනවා. එනිසා සමාවක් දෙන්න අවශ්‍යයම නෑ.
That's not the reason for legal breach. It's money.😊
කල්යාන මිත්ත්‍රයෙක් ආශ්‍රය නොලැබීම
අපේ රටෙත් මේ වගේ ආන්ඩුවක් සහ නීතියක් තිබුණෙත් නම් රටම ගොඩ... අපේ රටේ නීතිය තමයි හිරකූඩුවෙ දානවා අවුරුදු ගාණක් ම ඊට පස්සේ එලියට එන්නේ දාමරිකයෙක් වෙලා... අපේ රටේ විතරයි මේ වගේ නීතියක් නැත්තෙ ආසියානු කලාපයෙන් ම.. මොන එහෙකට මේ වගේ රටටම පිළිලයක් වෙලා ඉන්න උන් තියාගන්න වද කියලා තමයි ේතෙරෙන්නෙ නැත්තෙ?
පිස්සුද කුඩු හන්ගපු තැන් හොයන්න එක්කගෙන යනව පොලීසිය එක්ක පොර බැදුවකියල වෙඩිතියනව..
ස්තුති .ලංකාවේ ඔය නීතිය නැති නිසා අපරාධ කාරයෝ භය නැතිව අපරාධ කරනවා .තරුණ දරුවෝ මත්ද්‍රව්‍ය වලින් කොච්චර විනාශ වෙනවාද ?
අපි අරන් ආපු දේ තමයි අපට ලැබෙන්නේ.ඊට වඩා හොයන්න ගියහම මෙහෙම වෙනවා.මේක හොඳ පාඩමක් අනිත් අයට.තියන දේ සතුටින් විඳලා සමාජෙට ආදර්ශයක් වෙලා මැරෙන එක වැදගත් .
සත්තකින්ම
කව්රු මොනව කිව්වත් දෙමව්පියන් ට සහොදරය්න්ට කොයිතරම් දුකද
ඒත බුදු දහම සත්යය් වැරදි වෙලදාම් කරන්න එපා දිට්ඨ ධම්ම වේදනීයව විපාක ලැබෙනවා(නොදන්න අයට එහි තේරුම මේ ආත්මෙම පලිසන් දෙනවා)
යන්නෙ නෑ සුගතියෙ
තේරුම් අරන් ජීවත් වෙන්න බුදු දහම අදහන රට වල් වල වගේ නෙවය් මනුශ්යකම නෑ ආව නෑ
ඒ නිසා රට එන හැම දරුවෙක්ම යහපත්ව රැකියාව කරන්න
ලංකාවේ උනත් මත්ද්‍රව්‍ය පොවන්න උත්සාහ කරන හැමඑකෙකුටම මේවගේ දඩුවම් ලැබෙන්න ඕනෑ ..
okkoma hodai .pinthura tikak wadipur danna puluwanda kathawa athara thura.niyami 👍👍👍👍
අත පය හොදට තියෙනවා නම් රක්ෂාවක් කරන්න බැරිද .. සුපිරි ජීවිත ගතකරන්න .. අනික් ජීවිත බිල්ලට දීලා හරි යනවද ... ඔහොම උන් මැරුවට දුක නැ ... වෙඩි තියලා නෙමෙයි . වදදීලා මරන්න ඕන ..
1st comment එක මගෙන්❤️❤️❤️
ඒ දෙන්න වගේ ඉන්න හැම දෙනාටම ලංකාවෙ ත් ඒ ටිකනෙ උනේ වෙඩි පහරවල්නම් අපේ උන් කාල මැරුනෙ නීතියානුකූලව නෙමෙයිනෙ අහම්බෙන් අපරාද කාරයො න්ට මෙවැනි දේවල් උනාට අපි දුක් වෙන්ඩ හොද නෑ 🙏
කරන කලට පව් මිහිරියි මී සේ විදින කලට දුක් වැඩි වෙයි ගිනි සේ
Almighty Allah bless you putha
ලංකාවේ දෙශපාලනය කරන මජර කන්ඩායාමට මෙහෙම දඩුවම් ලැබෙන්නේ කවදාද
මොහුද මනුෂ්‍යයෙක් වීම නිසා දුකයි.
නමුත්, දඩුවම සාධාරණයි!
ඉන්දුනීසියා.. . රජයට.. මෙන්න.. .. මල් මිටක්.. .. .. .. .. ..
Today you said exactly truth thanks. Otherwise if you sympathy traffickers it will be bad message for society . Good finished
අයියා දුමින්ද සිල්වා ගැනත් වීඩියෝ එකක් කරන්න....😂
😂😂😂😂
සිංහ අයියා පව් යකෝ 😅😅
Thank you so much
මේයාගේ කතාව Australia වල පෙන්නුවා ... Canberra වල පෙන්නන්න කොට මටත් chance එකක් හම්බුනා බලන්න යන්න.. මතක හැටියට 2018 තමයි පෙන්නුවේ.. කතාව බලද්දී ටිකක් දුක හිතුනා...
Good one ✌🏻😍
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ට ඒ දඩුවම හොදයි ...ලංකාවෙත් එහෙම නීතියක් තියෙන්න ඕන ...
ලංකාවේත් ඒ නීතිය තිබුනා නම් නියමයි ...
Good explanation
එල
පලවෙනි comment 1 මගෙන්
ඒ කට මෙහේ නිදොස් කොට 😌 😃😃
Superb ayye🤘
හම්බ කරන්න ඕන පවුල් පරම්පරාවල් වලටත් එක්ක හෙන ගහන වැඩ කරල නෙවෙයි....!!!
MR. GOOD WORK 🙏🙏🙏🙏❤️🇮🇹🇮🇹
ලංකාවටත් ඕන මේ වගේ නීතී
Aiyee... OWK (Other World Kingdom) eka gana video ekk karannko?
🥺🥺🥺 හරි ම දුකායි ආපෙ සහොදරයෙක් නෙ
@isandi Anuthma පැණි වරක වැල 😂😂😂😂😂🤣🤣🤣😂😂😂😂😂😂
@isandi Anuthma පැණි වරක වැල මොන පිස්සු පොන්නයෙක්ද බන් මෙ 😂
@@tektok6630 🤣
Thawa th hoda katha genna aiya balanna beri han inna bari kattiya ynna b. S aiya
නිතිය නම් නීතිය
හොඳම වැඩෙ.me දඬුවම lankaweth thibunanam koi tharam hodaida
තංහාය ජායතී සෝකෝ
තංහාය ජායතී භයං
Hoda wedey sadu sadu.sadu
මත් ද්‍රව්‍ය නවත්තන්න ඕනේ නම් කරන්න ඕනේ ඕක තමයි. අපරාධ කරයො හිරෙ දනවා කියන්නේ උන් එකෙ ඇතුළෙ ඉදන් සැප අරන් පිට ඉන්න උන්ගෙ සැප නැති කරන එක.
ඉන්දුනීසියාවේ කුඩු විකිණීම වෙඩිතබා මරනවා ...
වරදක් කලත් සිතකින් නොවේ
ඒත් ඔප්පු උන දාට ලොකු වරදක්
Ada video eka supiri
පට්ට විඩියොවක් එල කිරි 💘😁💘😍😋🙄
ඒ මිනිස්සුන්ට හැදෙන්න අවස්ථාවක් දෙන්න තිබුනා.ඒ දඩුවම දරුනු වැඩියි .
අපේ මව් රටෙත් මේ වගේ ආන්ඩුවක් සහ නීතියක් තිබුණෙත් නම් රටම ගොඩ. විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
හරි
God bless you
හොදම වැඩේ.
About actor VJ please
👍👍
ලංකාවටත් ඔය විදියට නීතිය kriyathmaka කලානමි ලංකාවෙ මෙිි වගේ අපරාධ වෙන්නෙ නැ
තත්තාවත් විශ්වාස නෑනෙ කරනදෙයක් කියන්නැතුව කරන්න ඕනෙ
රියල් ගුඩ් ඉන්දුනිසියා... මාගේ හදවතෙ ආචාරය....
Supiriyak aiyee....♡
Yaluwane apeth vido balala Hodai nm RED APPLE 1k denna...Bs!