Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංයමයකින් හා පැහැදිළි ලෙ,ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරනවා... ස්තුතියි සිංහ.....❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉
කතාව ට ස්තුතියි සිංහ දැනුම මෙචිචර කල් ඇහුව බැරි ද මාසෙකට එක පාරක් film එකක් ගැන කියන්න පුළුවන් නමි ගොඩක් ස්තුතියි ජයවෙිවා
හොදින් ඉදිරිපත් කර තියෙනවා හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ
අගනා වටිනා ත්‍රාසජනක තොරතුරු රැගෙන ආවට ස්තුතියි..❤❤❤❤❤
හුස්ම පොද රැක ගැනිමට සටන් කරන අපේ ආදරනියන් සැමටත් ලෝක වාසි සියලුදෙනාටත් තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏 කකාව ගොඩක් ලස්සනයි දුකයි
ඔබගෙ කථා විලාසය ඉතාමත් ලස්සනයි බොහොම රසවත් 💖💙💗❤️ බොහොම වටිනා කථා කියාදෙන ඔබතුමාට බොහොම පින්.
ඇත්තටම බොහොම වටිනා කථා කියාදෙන ඔබතුමාට බොහොම පින්.
Okkoma indian toutuber karayangey copy malli meya sinhalen translate karanawa witharai
කෙනෙකුට ජීවිතේට ගන්න පුලුවන් ආදර්ශමත් කතා. කිසිම කෙනෙක් උවමනාවට වඩා විස්වාස කරන්න එපා
Thanks !ජීවිතයට හොඳ පාඩමක් !ඉතාමත් වටිනා කරුණු රැසක් සාකච්ඡා කලා !
පැහැදිලි කිරීම ඉතා ලස්සනයි ඔබට ස්තුතියි
දුර ඉන්න හතුරාට වඩා ළඟ ඉන්න මිතුරාගෙන් පරිස්සම් වෙයල්ලා. මොකද ළඟ ඉන්න මිතුරා තමයි කවදාහරි උඹට කෙළවලා අරින්නෙ......
Eka nam sahathika aththa kathawa.matath thiyanawa loku athdakimak
Akanam athtga ban
ඇත්ත කතාව....🙏
ඒ කියපු දෙය නම් සහතික ඇත්ත.මටත් වින කලෙ ලගින් මං ඉදපු අය තමයි.
සිංහ මාමෙ කථාවට වැඩිය ඔබගෙ කථා විලාසය ඉතාමත් ලස්සනයි බොහොම රසවත් 💖💙💗❤️
Hindi of
ඇත්තටම. හරිම පැහැදිළියි. නිරවුල්.
කියන්න තියෙන්නෙ සල්ලි නිසා මිනිස්සු මොනවාද නොකරන්නේ එකෙන් ඔවුන්ගේ මුළු ජීවතයම හිරේ ඔබතුමාට තෙරුවන් සරණයි මේවා අපේ මිනිස්සු වැදගත් වෙන්න පුළුවන්
puduma kohenda oba oya kathawak soya ganne. Pdumai e..th aththai
අය්
ලෝකේ වටේට මේවගේ කාලකන්නි මිනිස්සු ඉන්නවා 😭😭😭
ඉතාමත් රසවත් සහ පැහැදිලි හඬ අපූූරුයි .❤️
ඔබ තුමාගේ හැම වැඩ ඝටහනක්ම මම බලනවා හරිම ඉන්ටුඝ්ටිං අාෂාවෙන් බලන්නේ Good job
Wow. Thanks for the video. Well presented. Sad story :(
Kalakam paladenawa kiyanne oka thamai. Paukaarayanta dittadamma wedaneeya karma me aathmema pala denawa kiyana budu dahame penwadena deta hodama saakshiyak. Oba kawadath itha hoda vedios sinha danuma haraha genawa. Obata thawath hodin me kaaryan itu kireemata shakthiya labewa!Theruwan saranai!
Super. Story very good. Thanks. Sinha. Danuma..
ඇත්තටම ඔබ තුමාගේ කතා විලාසය අපිව තිරයක් ඇතුලේ ඡීවමාන වෙනවා......... සුපිරි...........
බොහෝම පිං දැනුවත් කරන එකට.අපේ ජීවිත වලට හොද පාඩම් මේවයින් ගන්න පුලුවන්.යහපතක්ම වේවා.
ගොඩක් වටිනා කතාවක් අදට හොද ට ගැලපෙන වා ස්තුතිය දැනුවත් කලාට .
අපරාධ විද්‍යාව හදාරන කෙනෙකුට ලොකු කතාවක්, thanks..
ජයම වේවා අර්ථවත් දේවල් ගැන කතා කරන සිංහ පවුලට ස්තුතියි 👍❤️❤️
Dzbvbbnrwiiuqilukg🤗iyt
ගෝල් ෆේස් අරගලයට ජය....👍👍👍
අදත් සුපිරි කතාව ela❤️👍
Othank you very muhn
Excellent explanation
සුපිරිම සුපිරි විඩියො එකක් නියමය් පට්ට අබිරහස් විඩියො එකක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
බිරිදව මරා සොසේජස් හදපු සැමියා ruclips.net/video/mw_1PTaoE7s/видео.html
@@ගිනිමකරා-ඟ2ණ මම බැලුවො
superඔබ සැමට පින්බර බිනර පොහෝ දිනක් වේවා!.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් එසේම වේවා
God is always with right sides 🙏 🙌 ✨
මේ කතාවෙන් ලංකාවේ ටෙලනාටයක් කරන්නවට කැමති අය මේ පැත්තට....
බුද්ධිමත් පුද්ගලයෙක් ගාතනයට ලක් වු කෙනා...😢👍
මට තියෙන ප්‍රස්නේ මිනියවත් අදුරගන්න බැරි වෙනකම් නරක් වෙලා තියෙනවනම් කොහොමද කොල කෑල්ලට මොනවත් නොවී තියෙන්නේ.සපත්තුව ඇතුලට නොගියා කියමුකෝ ඒත් මස් දියවෙද්දිවත් කොලය දියව්නේ නැද්ද.
නැ.පෙගුනට දියවෙන්නැනෙ.
ජිවිතාන්තය දක්වා හිර දඩුවමි නෙවෙි ගපල මරන්න ඔින මෙවැනි වැරදි වැඩ කරල කිසිම කෙනෙක් හිතන්න එපා බෙිරෙන්න ලැබෙහි කියල ඒක තමා ඇත්ත එහෙම බෙිරැන කෙනෙක් ඉන්නව නන් වු ඉන්නෙ හැම වෙලාවෙම භීතියෙන් වු මොන සමාජෙක හිටියත් හොයා ගන්න පුලුවන් කුඩුවල පහත් ගතිය මෙික තාම ලෝකෙන්ඉවත් කරන්න බැරි වුනානෙ
හරි අපූරු වටිනා කතාවක් ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤❤
Very good advice
Great story and explain
හොඳ ආදර්ශයක් ස්තුතියි 🙏
ඉම්රාන් ඛාන්ගේ life story එක ගැන motivational vedio එකක් කරන්නකෝ please
නියමයි කතාව. අපේ රටේ නම් අවසානය දක්වා ඔය වගේ කේස් විසදෙනවා අඩුයි හෝ නෑ නෙහ්. දේශපාලකයෙකු සම්බන්ධ අපාරාධයක් වගේ නම් කිසි දා එලි නොවනු ඇත. දඩුවම ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් පමණකි.
Harima pahdile leheseta oba me wadasatahana karanawa subapathum
Harima bayanakai samahara minissu.
ඞබතූමා මෙම වැඩ සටහන හොදින් ඉදිරිපත් කලා ඉතාමත් හරවත් ලෙස
👌......... නියම පැහැදිලි කිරිම 👍👍👍
Niyamai obe youtube channel eka
දැන් background එක change කරමුද
Poddak sound quality karaganna. Videos hodai. Habai ahan inna anarui
ජීවිතාන්තය දක්වා සිර දඩුවම නෙමෙයි ඔවුන්ට ඊට වඩා දැඩි දඩුවම් ලැබිය යුතුයි.පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සහ එහි මහ මොළකරු පිළිබදව එළිදරව්වක් කරන්න.
👍 හොද විඩියෝ එකක් 👍👍 ජය වේවා ඔබට 👍
Nice chanal.Good luck.
RUclips එකේ වැඩියෙන්ම බලන channel eka
මිනිහෙක්,තවත් මිනිහෙකුට උදව්වක්වත් කරන්නෙ කොහොමද?තිරිසන් මිනිහෙක් ,කොයිකාලේ වෙච්ච සිදුවීමක්ද?
ලස්සනයි.🙂කාලතරණය ගැන තව එකක් ඕනෙ🥺
මොකක්ද ලස්සන ?
Apooo epa, kala tharanaya appiriyai 🤮
@@ranasinghawasantha5535 වීඩියෝ එක🙂
@@FoodTubeSL එහෙමද🙂💔ම්ම්ම්😊
ලගින්ම ඉන්න අය වැඩිය ව්ශ්වාස කරන්නඑපා එය විනාසයට මුලයි
Unlike කරන්න එපා මේවගේ වටිනා කතාව ක් කියලා දෙන එක කොච්චර දෙයක්ද අපට
මමත් මිනීමරුවෙක්ට මැනේජර් කමට අරන් ලෙසටම කෙලෝගත්තා.. සියලු පාඩු විදගෙන මං අයින් උනා. නැත්තම් අද ඌත් නෑ මාත් නෑ.. උංගෙ ගතිය යන්නෑ කොච්චර හොදට ඉන්නව පෙන්නුවත්...
Mokakdda siddiya
එහෙම එකෙකුට Manager කම දෙන්න තරම් ඔළුව හොද නැද්ද?
හොඳින් ඉදිරිපත් කලා
Good - The content is given a hint for preventing this type of incidents further.
හොදයි සුපිරි ♥ සිංහ දැනුමෙ මේ වෙනකම් ඔක්කොම වීඩියෝ බලල තීන අය මේ කොනට 👇
Albert fish gena article ekak krnna puluwannm
චිත්‍රපටියක් බැලුව වගේ කුතුහලය අවසානය දක්වාම.
නියමයි 😍😍
Film akak gahanna puluwan kathawak💪
අදත් සුපිරියි
අසාර්ථකයි. දවස් ගාණකට පස්සේ ජලයෙන් උඩට මතුවූ සිරුරේ තිබූ අර කොල කෑල්ලේ තිබූ අකුරු මැකී තිබුනේ නෑ කියා අපට විශ්වාස කරන්න ද කියන්නේ?
වෙන්න පුළුවන් නේද 🙂සිද්ද වෙන අභිරහස් දේවල් එක්ක
අනේ තිලකා නැන්දේ ඔයා විස්වාස නොකර පාඩුවෙ ඉන්න. අපිට විස්වාසයි
ලස්සනයි වීඩියෝ එක
Good..🏵👍👍
සුබ පතනව ඔයාට
Thanks
අදත් වටිනා වීඩියෝ එකක් කරපු ඔයාට හැමදාම වගේ ස්තුතියි 🙏🙏
ලමයි දෙන්නට මොකද උනෙ හම්බුනේ නැද්ද?
Ammo.kisima.kanak.viswasa.karanna.baha.oyata.tharuwan.saranai
Nice..
ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක් teleportation වෙන එකක් මේක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ🙏
Me hema kathavakinma kiyana ekama de thama monama vidiye aparadayak unath hanganna be kavadakama hari elivenava 👍
Superb
1st comment, good luck ❤️
Ela
සුපිරි වැඩක් ...
නියමයි 🔥🔥🔥🔥🔥
Thaenkss roo
Good job
ඔයා කතා කරනව අහන්න ආසයි
Good one 😍
උදව් කිරීම ප්‍රවේශමෙන් 🥀🥀🥀
Supiri oyage vada 👍
Ape jeevitawalata hodapadam thanks
පව්කාරයෙක් කෙනෙත් රීගන් නම්. ඕනවල්ට වඩා කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොද නෑ. පව් ඉතින් පොඩි ළමයි ටික. සල්ලි පෙරේතකම. දැන් ඉතින් හරිනේ. තව අවුරුදු 10 කින් විතර අපරාධකරුවන් නිදහස් වෙයි. ඇත්තටම කුඩු විකුණන උන්ට කරන්න බැරි දෙයක් නෑ. අනිත් මිනිස්සු දැනගෙන හිටියා සර්පයා සර්පයාම බව.
sinha pawulata good luck
Ahinsaka minissu keepa denek maralath lebune sira danduvamakda? Deyyo saakki! Baluma balu neethine meva?
Iye Sofia, Steve case gana visthara tikak thawa dannako scene eka une kawadada kiyala. ..♥🔶🌠
God is every where
හොල්මන් කතා ඕනි 😩🙏
😂
😂😂👍👍
@@isharasampath780 මොකද
@@nirupamabandara8007 🙄
👻
මේ වැඩේට අපේ රටේ නියම යි , ලස්සනයි කියලා කමෙන් ට් කරන උනුත් හවුල්ද?
උන්ට හිතක් පපුවක් නැහැ
@@chathuradimuthu9315 පේනවනේ රටේ ඉන්න උන්ගේ තරම මේ වගේ හිතන උන් රාජකාරි කරන්න ගියහම කොහොමද ?
@@ranasinghawasantha5535 කියලා වැඩක් නැහැ
දැන් කාලෙ අනුකම්පාවක්. හිමි වෙන්නෙ මරනය තමයි.
Aekaei aetha කතාව පුදුමාකාර lokayaka aepe jewath වන්නේ kawawath weswasa කරන baha යාලුවො tamai harema භයානකයි හැමෝම නෙවෙයි .
ලස්සනයි
It's very important to all of us
Adath hodakathawak aththatama amarjith hoda mola karayek
Super
සර්පයා ට කිරි පොවන එක ට හොඳ වැඩේ කියල කියන්න තියන්නේ හැබැයි පවූ ඉතිං
xavier dupont de ligonnès family murder case eka gana video ekak one.
Good lack
සංයමයකින් හා පැහැදිළි ලෙ,ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරනවා... ස්තුතියි සිංහ.....❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉
කතාව ට ස්තුතියි සිංහ දැනුම මෙචිචර කල් ඇහුව බැරි ද මාසෙකට එක පාරක් film එකක් ගැන කියන්න පුළුවන් නමි ගොඩක් ස්තුතියි ජයවෙිවා
හොදින් ඉදිරිපත් කර තියෙනවා හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ
අගනා වටිනා ත්‍රාසජනක තොරතුරු රැගෙන ආවට ස්තුතියි..❤❤❤❤❤
හුස්ම පොද රැක ගැනිමට සටන් කරන අපේ ආදරනියන් සැමටත් ලෝක වාසි සියලුදෙනාටත් තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏 කකාව ගොඩක් ලස්සනයි දුකයි
ඔබගෙ කථා විලාසය ඉතාමත් ලස්සනයි බොහොම රසවත් 💖💙💗❤️ බොහොම වටිනා කථා කියාදෙන ඔබතුමාට බොහොම පින්.
ඇත්තටම බොහොම වටිනා කථා කියාදෙන ඔබතුමාට බොහොම පින්.
Okkoma indian toutuber karayangey copy malli meya sinhalen translate karanawa witharai
කෙනෙකුට ජීවිතේට ගන්න පුලුවන් ආදර්ශමත් කතා. කිසිම කෙනෙක් උවමනාවට වඩා විස්වාස කරන්න එපා
Thanks !
ජීවිතයට හොඳ පාඩමක් !
ඉතාමත් වටිනා කරුණු රැසක් සාකච්ඡා කලා !
පැහැදිලි කිරීම ඉතා ලස්සනයි ඔබට ස්තුතියි
දුර ඉන්න හතුරාට වඩා ළඟ ඉන්න මිතුරාගෙන් පරිස්සම් වෙයල්ලා. මොකද ළඟ ඉන්න මිතුරා තමයි කවදාහරි උඹට කෙළවලා අරින්නෙ......
Eka nam sahathika aththa kathawa.matath thiyanawa loku athdakimak
Akanam athtga ban
ඇත්ත කතාව....🙏
ඒ කියපු දෙය නම් සහතික ඇත්ත.මටත් වින කලෙ ලගින් මං ඉදපු අය තමයි.
සිංහ මාමෙ කථාවට වැඩිය ඔබගෙ කථා විලාසය ඉතාමත් ලස්සනයි බොහොම රසවත් 💖💙💗❤️
Hindi of
ඇත්තටම. හරිම පැහැදිළියි. නිරවුල්.
කියන්න තියෙන්නෙ සල්ලි නිසා මිනිස්සු මොනවාද නොකරන්නේ එකෙන් ඔවුන්ගේ මුළු ජීවතයම හිරේ ඔබතුමාට තෙරුවන් සරණයි මේවා අපේ මිනිස්සු වැදගත් වෙන්න පුළුවන්
puduma kohenda oba oya kathawak soya ganne. Pdumai e..th aththai
අය්
ලෝකේ වටේට මේවගේ කාලකන්නි මිනිස්සු ඉන්නවා 😭😭😭
ඉතාමත් රසවත් සහ පැහැදිලි හඬ අපූූරුයි .❤️
ඔබ තුමාගේ හැම වැඩ ඝටහනක්ම මම බලනවා හරිම ඉන්ටුඝ්ටිං අාෂාවෙන් බලන්නේ Good job
Wow. Thanks for the video. Well presented. Sad story :(
Kalakam paladenawa kiyanne oka thamai. Paukaarayanta dittadamma wedaneeya karma me aathmema pala denawa kiyana budu dahame penwadena deta hodama saakshiyak. Oba kawadath itha hoda vedios sinha danuma haraha genawa. Obata thawath hodin me kaaryan itu kireemata shakthiya labewa!Theruwan saranai!
Super. Story very good. Thanks. Sinha. Danuma..
ඇත්තටම ඔබ තුමාගේ කතා විලාසය අපිව තිරයක් ඇතුලේ ඡීවමාන වෙනවා......... සුපිරි...........
බොහෝම පිං දැනුවත් කරන එකට.අපේ ජීවිත වලට හොද පාඩම් මේවයින් ගන්න පුලුවන්.යහපතක්ම වේවා.
ගොඩක් වටිනා කතාවක් අදට හොද ට ගැලපෙන වා ස්තුතිය දැනුවත් කලාට .
අපරාධ විද්‍යාව හදාරන කෙනෙකුට ලොකු කතාවක්, thanks..
ජයම වේවා අර්ථවත් දේවල් ගැන කතා කරන සිංහ පවුලට ස්තුතියි 👍❤️❤️
Dzbvbbnrwiiuqilukg🤗iyt
ගෝල් ෆේස් අරගලයට ජය....👍👍👍
අදත් සුපිරි කතාව ela❤️👍
Othank you very muh
n
Excellent explanation
සුපිරිම සුපිරි විඩියො එකක් නියමය් පට්ට අබිරහස් විඩියො එකක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
බිරිදව මරා සොසේජස් හදපු සැමියා ruclips.net/video/mw_1PTaoE7s/видео.html
@@ගිනිමකරා-ඟ2ණ මම බැලුවො
super
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනක් වේවා!.
බිරිදව මරා සොසේජස් හදපු සැමියා ruclips.net/video/mw_1PTaoE7s/видео.html
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් එසේම වේවා
God is always with right sides 🙏 🙌 ✨
මේ කතාවෙන් ලංකාවේ ටෙලනාටයක් කරන්නවට කැමති අය මේ පැත්තට....
බුද්ධිමත් පුද්ගලයෙක් ගාතනයට ලක් වු කෙනා...😢👍
මට තියෙන ප්‍රස්නේ මිනියවත් අදුරගන්න බැරි වෙනකම් නරක් වෙලා තියෙනවනම් කොහොමද කොල කෑල්ලට මොනවත් නොවී තියෙන්නේ.සපත්තුව ඇතුලට නොගියා කියමුකෝ ඒත් මස් දියවෙද්දිවත් කොලය දියව්නේ නැද්ද.
නැ.පෙගුනට දියවෙන්නැනෙ.
ජිවිතාන්තය දක්වා හිර දඩුවමි නෙවෙි ගපල මරන්න ඔින මෙවැනි වැරදි වැඩ කරල කිසිම කෙනෙක් හිතන්න එපා බෙිරෙන්න ලැබෙහි කියල ඒක තමා ඇත්ත එහෙම බෙිරැන කෙනෙක් ඉන්නව නන් වු ඉන්නෙ හැම වෙලාවෙම භීතියෙන් වු මොන සමාජෙක හිටියත් හොයා ගන්න පුලුවන් කුඩුවල පහත් ගතිය මෙික තාම ලෝකෙන්ඉවත් කරන්න බැරි වුනානෙ
හරි අපූරු වටිනා කතාවක් ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤❤
Very good advice
Great story and explain
හොඳ ආදර්ශයක් ස්තුතියි 🙏
ඉම්රාන් ඛාන්ගේ life story එක ගැන motivational vedio එකක් කරන්නකෝ please
නියමයි කතාව. අපේ රටේ නම් අවසානය දක්වා ඔය වගේ කේස් විසදෙනවා අඩුයි හෝ නෑ නෙහ්. දේශපාලකයෙකු සම්බන්ධ අපාරාධයක් වගේ නම් කිසි දා එලි නොවනු ඇත. දඩුවම ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් පමණකි.
Harima pahdile leheseta oba me wadasatahana karanawa subapathum
Harima bayanakai samahara minissu.
ඞබතූමා මෙම වැඩ සටහන හොදින් ඉදිරිපත් කලා ඉතාමත් හරවත් ලෙස
👌......... නියම පැහැදිලි කිරිම 👍👍👍
Niyamai obe youtube channel eka
දැන් background එක change කරමුද
Poddak sound quality karaganna. Videos hodai. Habai ahan inna anarui
ජීවිතාන්තය දක්වා සිර දඩුවම නෙමෙයි ඔවුන්ට ඊට වඩා දැඩි දඩුවම් ලැබිය යුතුයි.
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සහ එහි මහ මොළකරු පිළිබදව එළිදරව්වක් කරන්න.
👍 හොද විඩියෝ එකක් 👍
👍 ජය වේවා ඔබට 👍