Hmm.. Matath.. Ammo mage Demapiyan 2na BUdun daka niwan dakithwa.. Oni thana guti warysawaei.. Oni thana.. Adare ganata dunna.. E nisa ada api 2na beru a.. Maei.. Malli ei..
Hm.. Basu.. Ow. Iw.. Attamaei.. Api batata egena gatta.. Ammo ape Thathita.. Amma mara neethi karayo.. Oya wayase egena gatta.. Sellam kala neh.. Bro.. Redde love ne. Ne.... Api Amma Thatha ge adaren neh hitiye....
Eththa kathawa .ape gedara aya issaraha thamai api 4n eka pavichchi karanna one .ahema nathi unoth ai 4n eka diha balannawath bari wenna polawe gahanawa
මේ මල්ලි ඇස් දෙකෙන් මැරෙනවා 200ක් බලන් ඉදියා විඩියෝ එක තිබ්බා අයියේ දැන් නම් එක නෑ ඔක සීන් එක අපි දන්නවා අපේ ටීම් එකේ ඉදියේ ප්ව් මල්ලී.ඒත් හොද එකා ...නිවන් සුව දසුන් මල්ලි උබව තාම මතක් වෙනවා 😥
Hri bn ithin bln hitya un bn mara ewunne bn...marila paya 4k ynkn gdr minisu dn n..yko ape yaluwonm bn nkmt hthpnko enne ndd kyla..mekat ki denek waga kynn oned ehem bladdi
Meka blagana heteya un.. indaking bm..
O
@@himashharshana6732 ද්පද්ල්ද්ලල්ද්දල්ද්ද්ප්දල්
ඇ
ද්ල්දලා
අලද්ප්
ද්ප්
ද
ද්ද්ද්
ද්ද්ල්
)0@11~}
~
@@geeshadilthusha6704 😁😁😁😁😁
වයස 28. විවාහ වේලා ලමයෙක් ඉන්නව. එත් මේ ලගදී රැවෙලා ගෙදර ආවා කියලා අම්මා මට ගැහුවා යකෝ. මේ නම් 👼 දේව දරුවෝ, මාර දෙමාපියෝ. අනේ වාසනාවන් අපේ දෙමාපියන් ❤️🙏
මට කෙල්ලෙක් උන මං ගැනත් මගේ අම්මා තාත්තා ගැනත් මට සතුටුයි.😊 විනාසයකට අත නොදුන්නු සමාජේ ලස්සනට ඉන්න අනිත් ගැණුළමයි ගැනත් සතුටුයි❤️
🥰
එතකොට මේ ගැහැනු ලමයා ගැන මොකද හිතේන්නේ
අවුරුදු 15 දි මන් වගෙ කාර්ටුන් බලපු අය කො😆
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Den 26i thawama cartoon balana eka thamai karanne😂
Man ❤❤😂😂
Apita thina ekama vinode cartoon blna eka mahaththyo😂
👍👍👍😂😂😂
අම්මගෙන් ගුටි කෑව නිසා පොලිසියෙන් ගුටි කෑවේ නෑ...තාත්තට තිබුන බය නිසා අයාලේ ගියේ නෑ..මේවා දකිද්දි තේරේනවා මගේ අම්මා තාත්තා රත්තරං දෙමව්පියෝ 🙏❣️
sirama kthawa
මාත් එසේමයි ❤️
aniwa💪
දෙමවුපියෝ දරුවො ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි මෙිවගේ දෙයක් වෙන්න කලින් හිතන්න තිබුන
Attamaei... Hmm... Raththarane WATINAWA.. Ape Demapiyan.. Oba hari...
මට phone ඒකක් අරන් දුන්නෙ මේ මාර්තු වල. ඒතකොට මම පාසල් ගිහින් ඉවරයි. වයස අවුරුදු 20.
ඇත්තටම ඒ්ක මට හොදකට හිටිය කියල හිතෙනව. යාලුවො phone පාවිච්චි කරද්දි පොඩි අවුලක් දැනුන. දැන් ඒ්ක ඉවරයි.
මගෙ දෙමාපියන් ගැන ඇත්තටම මට සතුටුයි. ඒ්වගේ තීරණ ගොඩක් හින්ද මම මෙහෙම ඉන්නෙ.
අවුරුදු 15න් ආදර සම්බන්ධය පටං අරන් ඕලෙවල් දෙන්නම A 8යි ඒලෙවල් දෙන්නම A3 ක් අරන් ජපුර කැම්පස් ගිහිං ආදරේ ජය අරන් කසාදත් බැදපු අපි වගේ අයත් කලාතුරකින් ඉන්නව. ආදර සම්බන්ධයක් පැවැත්වීම නෙමෙයි මෙතන අවුල. අවුල තියෙන්නෙ දෙමාපියන් මේ දරුවන්ව හදපු විදියයි. පවු මේ ලමයින්ට බැනල වැඩක් නෑ. මේව දෙමාපියන්ගෙ වැරදි
Adre kiynne lbgnn ekm nmi.mgeth adre ewge thm athinvth allala na.ganu lmyek vidiht mtnm mn gna mra admmbrai
යන්න රශ්මිගේ අම්මා වත් මුණ ගැහෙන්න... ඒ අම්මා වත් සමාජයට ගෙන්න...මේ අපුරු ගැනු දරුවාව හදපු හැටි දැන ගන්න....
හොද කමෙන්ටි එකක්,මමත් එකගයි,යන්න
Aththa oyage kathawa dear👍👍👍👍👍👌👌👌👌👌👌
එක නියමයි පුළුවන් නම් අන්න වැඩේ සාහොදරයා
Aniwaren samjeta genna 👍
ඔව් ඒක ඇත්ත. අනිවාර්යයෙන්ම ඒ ගෑනු දරුවා ගේ අම්මාව හමු වෙන්න යන්න.
මං නම් මගේ අම්මටයි තාත්තටයි දොහොත් මුදුන් තියල වඳිනව. එයාල අපිව හැදුව නිසි ඔවදන් දීල.
Nethu suba nawa wasarak wawa oyata yalu
Aniwaren♥️
Ow අනිවාර්යයෙන් .
අම්මා තාත්තා කියලලු කතා කරන්නේ...මළ විකාර...ඔය කාලෙදී ඕවට කැමැත්ත දෙනවද ගෙවල්වලින්...අපිට 20 පැනලත් ලව් එක ගැන ගෙදරට කියන්න තියා කෝල් එකක්වත් ගන්න ලැජ්ජයි බයයි😐
දෙමාපියන්ගේ වැරදි තියෙනවා මෙතන...හරිම සුලුවෙන් හැමදේම ගැන තකන්නේ මේ කතාවෙන් තේරෙන්නෙ ඒකයි...දෙමාපියන් මීට වඩා දරුවන් ගැන හිතුවා නම් අද මේ ළමයා ජීවතුන් අතර ඉන්නවා....දරුවා කියන්නේ දරුවට...දරුවා මොන වයසේ හිටියත් වැරැද්දකදි ගහලා බැනලා හදන්න දෙමාපියන්ට අයිතියක් තියෙනවා...ඔය වයසෙදි එන්නේ ආදරයක් නෙමේ කැමැත්තක් ආකර්ශනයක්...රැල්ලට තමයි සම්බන්ධකම් පටන් ගන්නේ....ඇත්තටම මෝඩකමක් මේ...මගේ මතේ නම් දෙමාපියන්ගේත් වැරදි තියෙනවා...මීට වඩා මේ වයසේ දරුවන්ට තදින් ඉන්න ඕනි...
Demawpiyo waradiyi ........ Aniwarenm
aththamai appa gewal walin dena nidahasa anuwa thamai lamayek hadenne
Adare karana eka naraka wadaknm neme.et mun okkoma wda karala tyna widiyanm antimai
අම්මෝ ඒක ඇත්ත
Aniwaren bn
මං අවුරුදු 15 දිත් කාටුන් සෙට් එක බලනවා 🙈❤
Yakuu....අම්මි තාත්තී....දෙමව්පියන් ඉන්න තැන මෙහෙම කතා කරනවද?. අපි නම් 4න් එකේ රිගින් ටෝන් එකවත් ඇහෙන්න දාන්නේ නෑ
Kiyaka wadak na..aurudu 26i gedaradi katha karannewath na..puluwan tharam eliyedi thama call karanne..e tharsm gedara minissu laga bayae lajjae
ඒක නම් ඇත්ත අප්පෝ
paw e thaathage hithe un ammi thaathi kiyanne e tharamma love ekata kiyala.den kale unge oka moostharayak kiyala e ahinsaka thaatha dan ne.
Rashmi aruge hora shot ekakda danne na
Sirawata 😣😣
මාව හදපු මගේ අම්ම තාත්තා ගැන පට්ට ආඩම්බරයි....😘😘❤️❤️❤️
Matat maga ammai tattai gena patta adambarai
❤️😍😍😍❤️
අනිවාර්යයෙන් ම 🥺💗
මගෙ යාලුවෙක්ට තාත්තා ගෙනෙක්නැ පුළුවන් ද උදවුකරන්න
අවුරුදු 16 ක පිරිමි ලමයෙක් අවුරුදු 15ක ගෑණු ලමයෙක්ගෙ ගෙදර නැවතිලා ඉන්න දෙන තරමට මේ දෙමාපියන්ට පිස්සුද දෙවියනේ.
Mooda demaupiyo kate kirisuwadawath ginin nehe ammala taattala love walata gotta allagena oya koragena tiinne wede
Kiyala vadak ne e gana nam ammla thaththalage hoda kama mekenma penava
Kiyala wadak na
Yaluwek ge gedarawath yanna dennathi eke kollonge gewal walata yanna hinenuth dakinna bari wei 😳
Man aurudu 16yedi maalu kiyala isgediyo athi kala bn.. munta 4n dena eka thamaa lokuma moda kama..
මම අවුරැදු 3 සිට හැදුනෙ අම්ම තාත්තා නැතිව ආච්චි සීයා එක්ක . මං උපාධිය ගත්තා. තවම ඉගෙන ගන්නවා. මගෙ මුලු ගමම මට ආදරෙයි. ඒ මම ආච්චිල එක්ක හැදිලත් හොදට හැදුනු නිසයි. මම මං ගැන ගොඩක් ආඩමබරයි. 26ක් වෙලත් මගෙ දෙමව්පියන්ට මාව හැදුව අයට ආඩම්බර වෙන්න පුලුවන් තාමත්.
Respect brother
Bro mt oyawa contact kr gnna puluwn d🥺 plz
Bro
අවුරුදු 18ක් මටත්.. තාම අම්මා ගහනවා මම ගුටිකනවා🤗💪
Aniva 🤗🤗🤗
Ammbo ow
🤭
Mta 16i යකෝ මට රෑ 9න් පස්සෙ පොන් එකවත් ඇදේ තියාගන්න.දෙන්නෑ..මූ රජදහනක වගේනෙ ඉදල තියෙන්නෙ..යකෝ අපෙ අම්මා. මට කෙල්ලෙක් ඉන්න්වා කිව්වොත් මාව මරලා එල්ලයි
අඩෝ නෝ බන් මී ටූ 😂💔
අපිට බදින්ඩ ඔන්න මෙන්න තියලවත් පිට ගෙදරක ඉන්ඩ දීලා නැ...දෙමව්පියෝ ගෙ වැරැද්ද ..
තාත්තලා අම්මලා ගහපු බෙල්ට් පාර නිසා තාමත් අපි හොදින් ඉන්නව❤️
Ow puthe ae aadaretamai. demaupiyata daruwo kiyanne thamange asweleta wada kooti wareyak watina deyak. Oya gahana parak gane papuwa kaali kadenewa kiyela dannewada?😢😥😥
😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺
අනිවා බං.හෙල්මට් එකෙන් කාපු පාරවල් නිසා අපි මෙහෙම හොදට ඉන්කවා
සහතික ඇත්ත
Ooo
උගත්කම නුගත්කම අතර වෙනස දැකබලාතහැකි අවස්ථාවක්
ඉමෝ තහනම් කරන්න කියන උන් මේ කොණට....👉
Unga. Magul. Hinda. Ai. Imo. Natikarannaa
@@mnnbbdbb8098 ඔයාට දෙයක් තේරුම් ගන්න ශක්තියක් නෑ කියල හිතුන ඔයාගෙ නම දැක්කම. එහෙනම් බායි...😶
ඊමෝ අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම තමා හැම දේටම මුල (විශෙශ්ෂයෙන් සමාජ මාද්‍ය )?????
Ane epa math gedarata katha karanne imo eken
Imo witrak newei ahenm anith apps tikath nawattwanna weine WhatsApp.. ahema mekane modayo moda widihata use karata app eke wereddak ne ... ratawal wala inna kideneknam gewal walata imo walin cl gannwa athida.. wedagath kamata use karanna dannati awalam kollo kello hadenawa misak apps thanam karala wedak ne
මේ තාත්තා ළමයව අත ඇරල කියල තේරෙනව.. මං හිතන්නේ ඒක හරියටම හරි.. කිව්ව නාහන ගුරු උඩින් ගියත් බිමින් ගියත් එකයි
Ow ane e ahinsaka tatta mona karannada rajek wage tattekta putek et me puta nisa tattata kiyak baninawada
අපි අපේ අම්මට තාත්තාට මල් තියලා වදින්න ඕනෙ.ගහලා බැනපු හින්දා තමයි අපි ජිවිතේ දැක්කෙ,වින්දේ 💕.
අවුරුදු 27යි. තාමත් වැරැද්දට අම්මාගෙන් ගුටි කනවා. මගේ අම්මටයි තාත්තාටයි වෙන පිං ඕන නෑ අපිව හරියට හැදුව පිනම ඇති.
ගෙදරට නාකි වෙන එක හරිද
Guti kaddi nam ehema hithune na neda
කියලා වැඩක් නෑ. මටත් 27යි. බැදලා ළමයි දෙන්නෙක් ඉදලත් තාත්තා කියන එකට වචනයක් හරි පිටින් කතා කරොත් කම්මුල් පාරක් තමයි ලැබෙන්නේ.
ඇයි මං හරි පීඩන බං
demaupiyange weradi
යකෝ අවුරුදු 16දී තරවටු කරන්න බෑ කියන්නේ අපේ අම්මා අවුරුදු 25ක මටත් තාම කොස්සෙන්නෙ ගහන්නේ
මටත් ❤
Ade math innwa bn. Kosu wagema thwa thawa ewa pawenwa ithin😂😂😂
Mn thamath kosu parawal kanawa 😀😀😀
Ithin ochchra thadiyekuta iratta hariyanney😂😂 kossa thamaii haryanney heeeee
Ettamai halo mata 24 tama hanassen gahanne
කතාව පුරාවට නූගත් බවක් දැක්ක දෙමව්පියන් ගෙ😪 කිසි බරක් පතලක් තේරෙන්නෙ නැති අය වගේ
ඒක ඇත්ත
Accira bn aka atta
ඒක ඇත්ත.. මටත් තෙරුනා
ඒක නම් ඇත්ත
Uba kohada enna bro
තාම මගේ අම්මා පොඩි වැරැද්දටත් ගහනවා...ඒ තරහට කියලා හිතුවට ඒ අපිටම තියෙන ආදරේට..මගේ අම්මා , තාත්තා රත්තරං මට 😍❤
Heteyoth hodata hadee daveyoth namata wadeee
Yashi suba nawa wasarak wawa oyata yalu
Ammla tathtla bninme ghnne api wrddk krai kiyla tyne bayte godaaaak aderii mage ammtai tathta tai ade mn mhme hodte inne eyla nisa
අවුරුදු 16 දී මන් school ඉවර උන ගමන් ගෙදර දුවන් ඇවිල්ලා කලා බිලා කෙල්ලෝ එක්ක ලව් කරන්න නෙවෙයි සෙල්ලන් කරන්න කොල්ලෝ සෙට් එක එකතු උන එක කරේ
ඔව්...අප්පා..ඒ කාලේ කානුවල බැහැගෙන ඉස්ගෙඩි අල්ලනවා...මාලු පැටව් කිය්ලා..
හත්තිලව්වෙ අවුරුදු 28ක් වෙලත් තාත්තා නැතුව අම්මා එක්ක හැදෙන මට මං ගැන සෑහෙන්න ආඩම්බරයි..අදටත් අම්මගෙ බැල්මට මට බය හිතෙනවා...😔☺️
Mn wage ❤️🥺
mata inne thaththa witharai amma na math bayayi thaththage balmata
Ammoooo, matha mage thaththata bayai...ammatath bayai, ewagema mata innawa maha paura waga sahodaro 3 denekma, ithin mage paule okkotama mm adarei...❤️
දැන් කාලෙ හරි අම්මාගෙන් ඇත් වෙලා යන්න
මන් යනවා අපෙ අම්මටයි තාත්තටයි මල් තියලා වැදලා එන්න 😊 තාම අහුවෙන එකෙන් නෙලනවා දෙයියනේ කියලා වැරැද්දකට ඒ වෙලාවටනම් තරහයි මේවා දකිද්දි නම් හිතෙනවා එ දෙන්නට පින් කියලා ❤
😃😃😃😃
😁
Ekanam aththa 🙏
එකනම් ඇත්ත කතාව අපේ අම්මට පින් අම්මෙ අපිව නොමග නොයා හැදුවට අම්මේ මතු අත්තම ගනේ මගේ අම්ම වෙන්න අදටත් අක්කටයි මටයි පොඩි වැරැද්දටත් අහුවන එකන් නෙලනවා
😂😂 boru ne
ඒ කොල්ලා කලිනුත් මැරෙන්න උත්සාහ කරලා තියෙද්දි පොඩ්ඩක් අවධානෙන් ඉන්න තිබුණනෙ කොල්ලගෙ දෙමව්පියන්ට
eka nm aththa
Eeka nm aththa
සිරා බන්...
දරුවන්ගෙ මෝඩකම් වලට දෙමව්පියන් වැරදි නෑ.. ගොඩක් අහිංසක තාත්තා කෙනෙක්..
නූගත් කම තමා තාත්තේ මේ හැමදේකටම මුල...., දුවල දෙන්නටවත් උගන්නන්න... නැත්තම් ගොඩ එන්න බැරිවෙයි.
Ekaknam aththa
මසුරන් වටින කතාව👌
Aththa kathawa
Ekanm aththa ape ammla me uganwann dagalanw apita eyalt magul natann denw me demaupiyo 16 ka lamayek kiynne ithin. ara nangila dennat wath ugannann kiyla thamai ithin kiynn thiyenne
Aththamai
මට අවුරුදු 21 ක් වෙනවා.. තාමත් ගෙදරින් මට හොදට නෙලනවා ..කව්ද කියන්නෙ 16 කියන්නෙ ලොකු වයසක් කියලා.. අපේ අම්මලා තාම කියන්නෙ උබෙ කරදඩු උස් මහත් උනාට උබ තාම මටනම් පොඩි එකාම තමා කියලා..❤️ ඒ කොල්ලට උන දේට දුකයි . නිවන් සුව කිව්වට වැඩක් වෙන එකක් නැ ජීවිතේ නැති කරගෙන තීන විදිහට.මොනව උනත් නැවත ඉපදෙන ආත්ම වල කර්ම ඉක්මනින් ගෙවේවා කියලා ප්‍රාර්තනා කරනවා.. 🙏 ❤️
අනිවා බන්
❤️
අපේ අම්මත් කියන්නෙ ඔය කතාවම තමයි උබව ලොකු උනාට අපිට තාම පොඩී කියල.......අපෙ අම්මගෙ ගුටි වලින් බේරෙන්න ගම හරහා දුවලත් මදි 😂😂....
❤😊
මමත් කෙල්ලෙක් ඒත් මන් ජීවිතේට මගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්නෙ නැ ආදරයක් එක්ක සෙල්ලම් කලාම අපා දුක් විදින්න වෙනවා ඒ ගැන කවුරුත් දන්නෙ නැ ඒකයි ඇත්ත.🙁
අපේ තාත්තා වගෙනම් මාව මරලා එල්ලයි 😓😓 මට සතුටුයි මගේ දෙමව්පියෝ ගැන ❤️🌍
Aniwa saho
අනිවාර්යයෙන් ...
Sathutui putha demaupiyan therum ganeema gana😥♥️♥️♥️♥️♥️♥️🇬🇧👋
@@ajanthagamage7229 මං පින් කරලා ඇන්ටි එයාලව ලැබෙන්න ❤️❤️❤️
Hmm.. Matath.. Ammo mage Demapiyan 2na BUdun daka niwan dakithwa.. Oni thana guti warysawaei.. Oni thana.. Adare ganata dunna.. E nisa ada api 2na beru a.. Maei.. Malli ei..
මමනම් අවුරුදු 16 දී අබීත දියනි බලන්වා.😂😂😂😂😂
Yakoo math
Apith
🤣🤣🤣🤣
සුජාත දියණි,අභීත දියණි,දිරිය දියණි🤣
මාත් බලනවා ඔය්
මට 15 දි මන් exam වලට බයේ වෙව්ලනවා යකූ.
Maaath ehemmamai appa
Ekanee 😂
Math
✋😂😂
අවුරුදු 16 යේදි අපිට love එකක් තියා 4n එකක්වත් නෑ 🙁
matAth
@@kalanaprabash1426 dn 16 nmine bn 🤭
@@kalanaprabash1426 😆😆😆😆den ithin 16 enna 61 wenna wei 😆😆😆😆
Ah ban.api Al karala iwara welat pjone labune na
සීරා bn
අපේ ගෙදරට ඔහොම සම්බන්ධයක් අහුවුනා නම් ඒ වෙනකොට මගේ අතක් පයක් කඩලා..ආදරෙයි අම්මේ...තාත්තේ..❤️
Aththa .awrudu 19k welath kisim wardi wadk nokr inne ape amma thatha nisa thma.ekt mn nm atthtm sathutu wenwa
Eka nan aththa
Sira bn
ඒ බය නිසා තමයි අපි හොදට ඉන්නෙ
@@stepoddihurathali1935 Ammoo ow🙏
අවුරුදු 15දි ස්කුබිඩු බලලා එකේ ඉන්න හොල්මනට බයේ පුටුව යට හැන්ගුන මම 🤔
😑😂
Ou aka atta dan
😊😊😊😉😉
පුතා එල්ලිලා මැරුණ එක සාධාරණයි ..🙄..බලන්න මේ තාත්තා කතා කරන්නෙ මොනතරම් වගකීම් විරහිතවද?.මගෙ තාත්තා සාමාන්‍ය පෙලවත් ලියපු නැති අහිංසක ගොවියෙක්...හැබැයි අපිව හැදුවෙ ඔහොම හිටපන් කීවාම චූ යන තරම් නීතිත් එක්ක...ඒ නිසාමයි අපි අද යහතින් සමාජයට බරක් නැතිව ඉන්නෙ..ගෑණු නිසා මැරුනෙ නැත්තෙ..
මේ තාත්තාට කියන්න තියෙන්නෙ වගකීම් විරහිතව වැඩ කරලා දැන් කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නැ..අවුරුදු 16 පුතා සතිගණන් ගෙදරින් පිට වෙලා මගුල් නටනකම්..ඔය තාත්තා අම්ම බම්බු ගැහුවාද?. අවුරුදු 16 පුතා අවුරුදු 15 කෙල්ලෙක්ට අම්මි හුම්මි කියලා ලව් කරනකොට තාත්තා ඒක අහලා දැකලා ස්වයංව සතුටු උනාද?.දරුවන් ගැන වගකීමක් නැති දෙමාපියන්..අර කෙල්ලගෙ දෙමාපියන්ටත් කියන්න තියෙන්නෙ එච්චරයි .
Aniwarenma
Umbanam niyama ammekge tathtekge daruwek... Sathutui umbala wage daruwo hadapu demawpiyo gena...aadambarai... teruwan saranai oyata
@@janakarajasekara5134 බුදුසරණයි මචං...
අනිවාර්යයෙන් තාමත් අපි බයයි. 1st love එක අහුවෙලා කොච්චර ගුටි කෑවද? 😊✋ මගේ අම්මා තාත්තට පිං ❤️
@@shanudisanayake5867 demawpiyanta pin siddawenna tamai api me mehema inne... hodama kenek lebenna patanawa oyata...hoda daruwek...
මේ තාත්තට අමතක උනාද දෙයියනේ තව කෙල්ලො දෙන්නෙක් මේ තාත්තට ඉන්නවා කියලා අනේ අපි වාසනාවන් මේ වගේ දෙමව්පියො ලැබුනනම් අද අපිත් මැරුන තැන් වල ගස්.
Aniwaren melo rahak ne mun lamai hdnne kesillata pau e lamai nikan jivitja winasa kra gnnwa
කොසොල් රජුන් දුටු සිහින සැබෑ වූ වගයි😓😓
Owwww 😕😕
ගොන් කමේ තරම,ඒ අතින් අපි තාම ටීවි එකේ කාටුන් බලනවා.අම්මලා,තාත්තලාගෙන් තාම ගුටි බැනුම්.😁😁😃😃🤔🤔
මගේ පුතත් එහෙම්නෙ 17යි තාම ස්කූබි ඩූ බලනවා අනේ
kiyala wadak na bn
.mat ahme
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣oya kiyana katha..
Aketa hoda daduwam danna on nathnam soba dahama daduwam dai
අවුරුදු 19ක් වෙලත් මමත් තාම කාටුන් බලනවා.😁😁
ඒ වේසාවගෙ වැරදි වලට මේ මනුස්සයො පලි නෑ.
ඒක ඇත්ත උන්ගෙ වැරදි වලට මේ තාත්තා පලි නැහැ
හුම් 😩😩
එක හරී
අනේ ඒකනන් ඇත්ත පවු අසරණ මනුස්සයා අපිටත් තත්තලා ඉන්නවා අපේ අප්පච්චිනන් නමවත් කියන්නෑ
එක අත්ත bn
මරු තාත්තා ළමයා සතියක් විතර ගිහින් හිටියයු ආඩම්බරයි ඔබ ගැන අගය කලයුතුය
වැඩක් නෑ බං මේ හුත්තල ගැන කියලා.. මුනුත් මහ කාලකන්නි,
මට දැන් අවුරුදු 19 යි.. මන් දුක් උනා මට වඩා පොඩි අය ට තියන නිදහස ඇයි මට නැත්තේ කියලා.. ඒත් දැන් හිතේනවා අම්මා තාත්තා ඒහෙම සැර කරලා තියන් ඉන්නේ අපේම හොදට කියලා.. 😭
පව් අර නංගිගේ ඇඩිල්ල .සහෝදරකම බලන්න ..අර ටී ෂර්ට් එක පොඩි කර කර වේදනාවනේ දෙයියනේ පෙන්නන්නේ..
දෙමව්පියන් දරුවන්ට බය වෙල ඉන්න එක තමයි ලොකුම වැරැද්ද .
@@piyuupiyuu3056 aththama aththa sahoo
😒
මටත් ඉන්නව අයියා කෙනෙක් එත් එයා බැදලා
දෙමාපියන් 100%ක් වැරදි , දඩබ්බර උනත් අකීකරු උනත් මේ විදියට ගෙවල් වල නවතින්න යන්න දෙනවද, තමන්ගේ දරුවන් පාලනය කරන්න බෑ කියන දේ පිලිගන්න බෑ.මට වයස 34, මම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒත් මගෙ අම්මා මට තවම ගහනවා බනිනවා වැරදි වලදී, යහපත් විදියට අපිව හදපු දෙමාපියන්ට නමස්කාර වේවා🙏
යකෝ අවුරුදු 24ක් වෙලත් ගෙදරට ලෞ එක ගැන කියන්න ඇඹරෙනවා තාම .😂😂😂 ගුටි කන්න වෙයිද කියලා
ඒක ඔයාගෙ කොන්ද පණ නැතිකම...
@@skdevil795 ඔයාගෙන් ඇහුවේ නෑ කෞරුත් 😂😂😂 ඔයාට කොන්දක් තියෙනවද😌😌 අපේ ගෙදර හැටියට මං කිව්වේ.මැදින් පනින්නෙපා 😂
Shaa Nuu ඇත්තමයි😖😖😖
@@amashikavindi2529 හා මැඩම්😂😂
24කියලා දාන්න කොමල 😒
මගේ අයියා මතක් උනා මට .....මේ නංගීගේ ඇස් වලින් වැටෙන කදුලු බලන්න බෑ 😥😥😥😥😥
මොනාද දෙයියනේ මුං ජීවිතේ ගැන දන්නේ.අපිටනම් ගෙදර වීදුරුවක් බින්දත් කඩිබානෝ...😢
Aeka tama
ekanam aththa
ඔව් බං 😂😂😂
Video එක පුරාවට මේ මනුස්සයගේ නූගත්කම තියෙන්නෙ 👍
අම්මී තාත්තී . මේ දරුවන්ට කියල දෙන්න ඕන ඒ වචන දෙකේ තේරුම ඉස්සෙල්ලම . මුංට පිස්සූ . දැන් ඇත්ත දෙමාපියන් තමයි දුක් වින්දින්නේ ..
පාළි භාෂාවෙන් මෝල් ගහ මිරිස් ගල නේද
Demapitoth waradi.
දැන් ඉන්න ඔක්කොම හොර සම්බන්ධ තියන උන් කියන්නෙම අම්මී ,තාත්තී කියලා ,,අනේ මංදා
@@tharakajayasingha2989 ammi kiyanne tamil walin mirisgalata 😂😂😂
@@tharakajayasingha2989 😂😂😂
අපේ වයසේ. ගෙදරට love එක කියලා කෙල්ලගේ ගෙදර නවතින්න තියා යාලුවට call එකක් ගන්නත් ලැජ්ජියි අම්මලා ඉද්දී 🙂💔
Ow bn😎
ඔවු යකෝ
ඒ දෙමව්පියන් ගෙ කාරුණික කම නිසා ඒ දරුව අයුතු ප්‍රයෝජන අරන්....රදරුවනට..ගහන්න බනින්න අකමැති දෙමව්පියනුත් ඉන්නව...අපේ අය වගේ දරුවන්ට තලන්නේ නෑ හැමෝම....අනේ ඒ තැලුම් නිසයි අද පොලවෙ පය ගහලා ඉන්නේ.....ඒ දරුවගේ ආයුශ ඉවරයි .....එච්චරයි .......🙁🙁🙁😔😔😔😔😔😔
පැහැදිලිවම දෙමාපියන් මෝඩයි..අවුරුදු 16 ලමයි දෙමාපියන් හදනවා මිසක් හැදෙන්න ලමයි හදන්නෙ නැහැ මෝඩ තාත්තේ..
Me tatta ai eskole yawanna wei....
අම්මා තාත්තාට මොකුත් කියන්න එපා. දරුවන්ගෙ මොඩකමට
Ehema hadanna bari tharam hithuwakkara lamainuth innawa bn. Mn hithnne me lamaya hari hithuwakkara kollek
Degollama weradi ban
අඩේ අවුරුදු විසි දෙකක් වෙලත් ආදරේ කරන කෝල්ලව තාම තනියම ගිහින් හම්බ වේලා නැහැ. ආදරෙයි මගේ අම්මා තාත්තා ඔය දෙන්නනට. ❤
Ane mamth yddi amma ekke tma ynne mge bf uth amma awe nttm meet wnne enne naa hari na kiyla🙃🙃🙃🙃
දෙමාපියන් වැරදියි.. දරුවන්ට ඔය වැරදි වැඩෙදි,උල්පන්දම් දිලා.තියෙනවා...රශ්මි හොදයි කියලා කියනවා නෙමෙයි.. මොකද 15,16 දරුවෙකුට අවවාද කරන්ඩ බැරි...
සම්පූර්ණම දසුන්ගෙ දෙමාපියෝ වගකියන්න ඕනේ... අනිත් කාරණාව තමයි ගෑනු දරුවො වෙච්ච මුන් හැදුවට වඩා හොඳයි උන්ගේ මහ එවුන්ට තිබුණෙ සරමේ පිහි දාගන්න කාලකණ්නි හැත්ත
මම ජොබ් එකකුත් කරනවා වයස 23 තවම අම්මගෙන් අහන්නැතුව කොහෙවත් යන්න නිදහස නෑ ඔෆිස් එකේ වැඩ අස්සෙත් කෝල් කරනවා අපේ අම්මලා දෙවිවරු වගේ කියලා හිතෙනවා මේ දෙවල් දකිද්දි.❤️🥺
දසුන්ගේ දෙමාපියන්ගේ වරද ✋ අපේ අම්මලා ගැන සතුටුයි,මට වැරදි පෙන්නලා ගහලා හැදුව එකට 🙏✋
හයියෝ
💕😊
මේ තාත්තා හරි මෝඩයි ඔහොම දරුවො හදනවද.16න් පිට රස්සාවක් කරනවා..සති ගනන් ගෑණු ළමයිගේ ගෙවල් වල ඉන්නවා..ඔයිට වඩා හොයලා බැලුවා නම් දරුවා තාම ඉගෙන ගන්නවා තාත්තේ...
අනේ ද. කියන්නේ. 😂
ඒක ඇත්ත
Modal demawpiyo. Aunta doskiyala wedak ne.
ඇත්තමයි
ඒ මිනිස්සු ගොඩක් අසරණ මිනිස්සු වගේ. සමහර කොල්ලෝ අම්මා තාත්තා කියන දේවල් අහන්නේ නෑ.අම්මා තාත්තාටත් කියලා කියලා ඇතිවෙන දවසක් එනවනේ. ඊටත් අරකිගේ අම්මා දැනගන්න ඕනේ පිට කොල්ලෙක්ව ගෙදර නවත්තගනිද්දි තමන්ගේ ගෙදරත් කෙල්ලෙක් ඉන්නවා නේද කියලා.
මේතන ඇව්ල්ලා මොනා කිව්වාත් ඒ ආයගේ චරිතේ දන්නෙ එයලාගේ හිත තමා😭 අවාංක වම අම්මා,තාත්තා ට ආදරේ ,කිකරු අය ගොඩක් අඩුයි මම දන්න විදිහට ❤️❤️❤️
15/16 ගෙදරින් ගිහින් ඉන්නවාතියා🤣 රෑට චූබර හැදුනහම එලියට යන්නෙත් අපි අම්මා එක්ක
😂😂 town එකට යන්නත් තමා අම්මගෙන් අහන්නෙ... අවුරුදු 24ක් වෙලා..
Yko dan 18t wela .thaniym kadeta wath ynn dennee😡😂😂😂😂
Ou ban ape ammawa welawakata kali ammagee loku akka wage penne.ude idan ra wenkn bainwa gahanwa
අැහ්😀
🤭😁
ටිකිරි මාරි කලා අපී තේ බිපු කලේ මෙයලා කරලා තියෙන දෙවල් ඇහුවාම ඇඹරිලා ගියා මගේ වකුගඩු දෙකම 🤭
අනිවාර්යයෙන්
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 mawa hinassanna epa
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 mawa hinassanna epa
Ahha ahha😂😂😂😂😂😂
සිරා බං
අව්රුදු 19 දි අපි ෆෝන් එකක් අතින් ඇල්ලුවෙත් ඒ අතින් අපේ දෙමව්පියෝ බුදු වෙම්න ඕනි අපිව ගහල හරි නීති දාල හැදුවට 😍
හුකෑස්..අම්මී තාත්ති.. 😂😂 අනේ හුකේ මූට ලැජ්ජා නැද්ද යකෝ 😂😂😂😂
අම්බෝ යකෝ 😂😂😂😂😂👍
😂😂😂
රශ්මි ගැන නන් කියලා වැඩක් නෑ..හැබැයි දසුනුත් හොඳ එකෙක් කියලා නන් හිතන්ඩ අමාරුයි මේ පියාගෙ කතා විලාසය අනුව.
ඔව් බම්
Ane nr
@@anushisawindaya736 na kynne kohomada
@@anushisawindaya736 5 months later?😅
Siraa...oya kellata wada wagkiynna one demawpiyo...daruwa hriyata hadagnne nathuwa anith ayata banala wadak naa...anika..oya wage deyak nisa thmange jeewithya nathi kragnna kochchra moda wenna oneda...ewata katawath banala wadak naaa....
"අහන්නැ දඩබ්බරයිලු " මරු තාත්තා .. අපෙ එහෙම කිව්වනම් ගැටගහලා අඩු කඩන්නෙ 😂
ammo ou thaththa atha ussaddi man wewlanawa
Aka atta😊
Ammoo ow
අපේ අම්මා අප්පච්චී ලිමිට් එකකට අපිව හැදුව එකේ වටිනාකම දැනෙන්නේ මේ වගේ.deval දකින කොට තමයි .
යහපත් දෙමාපියන් නොලැබීමද ,සමාජය තුල තව තවත් දසුන්ලා ,රශ්මිලා බිහි වන්නට එක හෙතුවක්,
රශ්මිගෙ ගෙදරට ගිහිනුත් මේම එකක් කලා නම් මරු😎
Ane pau ahinsaka ammala mona karannads me gon hatta nisa
# කාටවත් බැරි උන දේ උබ කරා ..... Voice clip දදා කියෙව්වට ඇත්ත හෙලි කරා ... ගෑනු හින්දා කවදාවත් එපා මේම වෙන්න බම් 😥😥
අනිවාර්යයෙන්
Voice clip එකේ ඉන්න එකී ගැනද බන් මේ කියන්නේ...
@@nsamanth9100 ඕ බන්
කතා පුරාවටම නූගත් කමක් දැක්කේ අම්මාලා තාත්තලා මීට වඩා... උනන්දු වෙන්න ඕනී. අනේ ඒ අතින් අපේ අම්මා තාත්තලා අපිව හැදුව විදිහ නිස අදටත් ජිවත් වෙනවා හොදට....
A thaththage deepu nidahasin ayuthu lesa bhukthi winda wagei mata hithanne,
@@ameenaam7129 ඔව්... ගොඩාක් දුරට ඒත් එහෙම ලොකු නිදහසක් දෙන්න ඕනී නෑ නේද දරුවන්ට..
Ow sudu,
Penawane belle wela daganna una, paule aya duk widinawa, mewa ahana apitath dukai,
ඒ තාත්තා සැර මනුස්සෙක් නෙමෙයි 😥😥 අම්මලා තාත්තලාට දුක් දෙන් උන්ට ඔහොම වෙලා මදි
ඔව් අපේ අප්පච්චිට මූව සෙට් වෙන්න තිබ්බේ පවු ඒ තත්තා
Paw e thaththa 😭😭
@@OO-iz8wn ඔව් අනෙ😥😥
@@chenaralakmanthi9813 😥😥😥
අපේ තාත්තා ඒමනම් කෙලින්ම බෙල්ට් එකෙන් දෙන්නෙ ඉතිම්..😂😂.....Mejer Genral neh...puruddata
මට අවු.40 විවාහකයි.හමුදා නිලධාරියේක්.මගේ මේ ලගදිත් කොස්සේන් ගැහුවා.
නෝනද
අම්මාද.
amma nemei gahala tiyenne umma 😄
Geenida
@@maleeshanethmina8915 😅😅😅😅
මමත් අම්ම කෙනෙක් දරුවො තුන්දෙනෙක්ගෙ.. හැබැයි මමත් දැන් අවුරුදු 14ක් විදේශ රැකියාවක ඉන්නෙ ඊශ්‍රායල් රටේ.. මට හරි ආඩම්බරයි මගේ දරුවො ගැන එයාලත් ඔය කියන වයස පහු කලේ මම නැතිව.. මම දරුවන්ව පාලනය කලේ පෝන් එකෙන් එයාල මම කීකරුව යහපත් දරුවො කලා.. අද සමාජෙ හොද දරුවො වෙලා ඉන්නව.. මෙතන සම්පූර්ණ වැරද්ද දෙමාපියන් දෙපැත්තෙ..
Aniwa 👏👏
Sahatika atta.
😂😁🤪
මෙතන සම්පූර්ණයෙන්ම වැරැද්ද දෙමාපියන්ගේ. දරුවන් අඩු වයසේන් ප්‍රෙම සම්බන්ධතා ගැන නොසැළිකිලමත් නොවීම ගැන .
Amme mawath gannako eshrayala walata. Man asai e heta
Tik tok සාපයක් ඇත්තටම 🤕දැන් පොඩි ලමයි පවා ඕක පස්සෙ ගිහින් මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑ වගේ හරියට ඇදුමක්වත් නැතුව දගලනවා
ටික් ටොක් තහනම් කරන්න ඕන🖐️🖐️ඕක ලමයි කන ගොදුරක් 👊
Ow
Udaharanayak vashayen gaththoth Shashi nishadi vage aya thama ithin
Ape gameth aurudu 9 lamayatath pon aran dila thiyenawa ape e kale pon ekak dakinnawath na
තමන්ගේ අතේ වරද තියන් මේ තාත්තා තවත් දරුවෙක්ට වැරදි කියන්නෙ.දෙමව්පියන් විදිහට හරි තීරණ නොගැනීමේ ප්‍රතිවිපාක තමයි මේ
කොම්මෙන්ට් කරන් ඔනි නෑ 🙊මේ මනුස්සයා කතා කරන හැටි බලා ඉදියාම සෙරම තෙරෙනවා 💃🙂☝️
මටත් අවුරුදු 16 යි මාත් වැරදි කරල තියෙනවා ඒවට ඕනි තරම් දඬුවම් විඳලත් තියෙනව දැන් නම් මට කවුරුත් ගහන්න එන්නෙ නැ බනින්නෙත් නෑ හැබැයි හිතට වදින විදිහට ජීවිතේ ගැන කියල දෙනව මගේ රත්තරං අයියලා දෙන්නා ❤️ මට පුංචි කාලෙ ඉඳන් මගේ දෙමව්පියෝ මන් ලඟ හිටියෙ නැ මට දෙමව්පියෝ වගේ හැමදේම ගැන කියල දෙන්නෙ මගෙ අයියලා දෙන්න ඇත්තටම මන් එයාලට හරිම ආදරෙයි 🙏 දැන් කිසි වැරැද්දක් කරන්න හිතෙන්නෙ නැ ඒ දේවල් ගැන ගොඩක් ගැඹුරින් එයාලා මට තේරුම් කරල දුන්නා 🥰 ඇත්තටම මේ වයසෙ ඉන්න ලමයින්ට වැඩිහිටියො දෙන අවවාද කාවද්දනව කියන එක හරිම අමාරු වැඩක්😒 ඒත් මට හරි සතුටුයි තේරෙන විදිහට හැමදේම ගැන මට හොඳට කියල දෙනවට🥰 මට අනිත් යාලුවොන්ටත් කියන්න තියෙන්නෙ මේ කාලෙ පටන් ගන්න සම්බන්ධතා කියන්නෙ රැල්ලට කරන දෙයක් මිසක් ඇත්තටම වටින දෙයක් නෙවෙයි ජීවිතේ හදා ගන්න තියෙන මේ කාලේ මිස් උනොත් ආයෙ ගන්න වෙන්නෙ නැ ඒක නිසා මුලින්ම හොඳට ඉගෙන ගන්න දෙමව්පියෝ කියන දේවල් අහන්න 🙏 මොකද එයාල අපිට වඩා සමාජෙ ගැන හොඳට දන්න නිසා 🙂 හැමදේම දන්න වැඩ්ඩො වගේ රඟන්න ගිහින් ජීවිතේ වරද්ද ගන්න එපා 🙏 හැමෝටම බුදු සරණයි 🙏
අවුරුදු 16ක් වෙද්දි මොනාද දෙයියනේ අපි කලේ.ටිපිටිප් කකා කාටුන් බැලුවා ඒ දවස්..ඇත්තම කිවුවොත් අපිට ෆෝන් එකක්වත් තිබ්බේ නෑ😍😍 ඒ කාලේ අපේ ගෙදරට ඔහොම දෙයක් ආරංචි උනා නම් මං එල්ලෙන්න කලිම් අම්මායි තාත්තායි මාව එල්ලනවා.එයාලට පිං සිද්ද වෙන්න අද අපි හොදින් ජිව්ත් වෙනවා.මේ වගේ දේවල් වලට දෙන්න උත්තරයක් හිතා ගන්න බෑ..
පවු යකෝ අර නංගී .. ... අනිත් එවුන් නම් මෝඩ හරක් .... එත් බලන්න සහෝදර කම එ කදුලු අයියා වෙනුවෙන්
Comment බලන්න ආපු අයට බිස්කට් ගෙනාවා
කෝ
Ko mtath onaaa
@@anushkaprabhath2448 dan ඉවරයිනේ
@@ඉසුරුසස්මිත-ඹ2ෆ aiyoo ehemada ha ehenm kamak ne
කො බිස්කට්
අපිත් කියන දේ අහන්නෙ නෑ කියලා අපෙ දෙමව්පියො අපිව අතඇරියා නම් එක්කො හිර බත් කනවා එක්කො වෙන ආත්මෙක 💔😌
අවුරුදු 22 ක් වෙලත් අම්මා තාත්තා එරෙව්වත් බයවෙන අපි 🚶🏃🙍🤷
අම්මෝ ඔව් 😐
✋✋
🥺ado ou bn mth ehmy
වැඩ සටහන මරැ අයියේ තව තවත් මෙි වගේ වැඩසටහන් කිරිිමට ශක්තිය දෛර්්‍ය ලැබෙිවා
ඕකි තවත් ටික් ටොක් එකේ කට අඹර අඹර විරිත්ත විරිත්ත ටික් ටොක් කරනව...හැදිලා නෑ ඕකිට මානසික ලෙඩක්...
Kauda me lamaya
කව්ද බන් ඕකි....
One tashmi vaseyak paw acarana koola
Mata ඕකිව dakinna පුළුවන් උනානම් ඉරනවා ඉරේ යන්න හරි ගොන් බඩුව වදපු ekitatath hena ගන්න ඕනේ අසරණ ජිවිත විනාස කරන ගොන් රශ්මි වගේ බඩු
Paw ithim
අවුරුදු 18 ට අඩු කෙනෙක් සියදිවි නසා ගැනීම සියදිවි හානියන් නොව එය අනිවාර්යයෙන් ම ඝාතනයකි. අපේ අම්මල තාත්තලා අපිට AL ඉවර වෙනකන් ඔය phone දෙන්නෙ නැතිව අපිව හැදුවේ අපේ පෙර පිනකට.
Ammmmoooo eka num ඇත්ත ❤
Aniwaren
අවුරුදු 21 වෙලත් තාම කාටුන් බලන මම🥺
ubala vage prathamika gobbayo hinda thama me rata kavadavath diunu venne nette
වාසනාව බං
අනෙ අනෙ පලයම්😅
අම්මට තාත්තෙක්ට දරුවෙක් හදන්න බැරි නම් වෙන කවුරු හදන්නද? ගෙදරින් දීපු බුරුල වැඩී🙄
20ක් වෙනවා දැන්.වැරැද්දක් කරාම පවුලම එකතු වෙලා හොදට නෙලනවා තාමත්❤️
Ala
රශ්මි කියන්නෙ ඉමෝ එකේ ගොන් බඩුවක් නේ 😂💔
අඩෝ සිරා කියන්නෙ ඔය වයසෙදි අපි ලවු කරේ නෑ බන් 🥺💔
Hm.. Basu.. Ow. Iw.. Attamaei.. Api batata egena gatta.. Ammo ape Thathita.. Amma mara neethi karayo.. Oya wayase egena gatta.. Sellam kala neh.. Bro.. Redde love ne. Ne.... Api Amma Thatha ge adaren neh hitiye....
@@inokaino8506 ❤️🖐
Eknm aththa....ape ammlath sarai.sara unata adarei.....😘😘😘😘...e nisa thmi mt dn cmpus ghn inne...oy manasgatha oluwata gththanm apith thm o/lwat nathuwa modayo wage innwane....
ඒකනෙ ඒකනේ😁
දෙමාපියන්ට බැනල වැඩක් නෑ.. අහිංසක නුගත් දෙමව්පියන් ගම්වල ඉන්නව ඔිනිතරම්..
අනිවාර්යෙන්ම.ඒ අම්මලාට බැනලා වැඩක් නෑ .මං නම් කියන්නෙ කෙල්ලෙක් බැන්න පලියට ඒ කොල්ල මැරෙන්න ඕනිත් නෑ .අනේ අවුරුදු 16 කියන්නෙ ඒ ලමයට ජීවිතෙ තව කොච්චර ක්ල් විදින්න තිබ්බද.මැරුන එක නම් මෝඩ වැඩක්
ගම් වල ඉන්න මිනිස්සු නූගත් නැ එයාල තමයි අත්දැකීම් වලින් උගත්. නගරෙ නම් ඉන්නවා ඇති ට්‍රෙන්ඩ් එකට මොඩ කම් කරන සල්ලිකාර සමහරු. මේ අම්මයි තාත්තයි හද්දම ගොන්. යකෝ අවු 16දි කෙල්ලෙක් ගෙදරම ගෙනැල්ල ලව් කරනකල් මුන් ඇස් පියාගෙනලුද ඉදල තියෙන්නේ
Ammla tathtla 4n arn denne api hodte igengai wardi wde krnne na kiyla belive krla ammlwe tathtlwe rawttla jra wde krne lmi.gne kiyla wdk na
අපේ තාත්තා ගුරුවරයෙක්. කලේ මට ගහන එකයි, ටොකු අනින එකයි, උගන්නන එකයි 😅
ඉස්කොලේ කාලේ මට තාත්තා කිව්වේ කෙල්ලෙක් එක්ක යාළු උනොත් කකුල් අතපය කඩනව කියලා😅. A/L කරලා ඕනෙ මගුලක් කරගන්න කියලා.. ඒ බයට අපි පාසල් කාලයේ කිසිම අනවශ්‍ය දේකට යොමු වුනේ නෑ.ඒ කාලේ තාත්තව පෙන්නන්න බෑ තරහයි. වුනාට අද මේ තැන ඉන්නෙ සමහර විට තාත්තාට තිබ්බ පණ බය නිසා වෙන්න ඇති. දැන් තමයි මේවා දකිනකොට අපේ තත්තා හරි දේ කලේ කියලා තේරෙන්නෙ.
ෆෝන් එකත් පොලවෙ ගහලා දෙකක් දුන්නා නම් අදටත් ඔය කොල්ලා ජීවත් වෙනවා. ඕනවට වඩා ලමයින්ට නිදහස දුන්නම ඔහොම තමයි. දෙමව්පියන්ටත් කිසි දේක තේරුමක් නෑ වගේ සමාජෙ ගැන.
Eththa kathawa .ape gedara aya issaraha thamai api 4n eka pavichchi karanna one .ahema nathi unoth ai 4n eka diha balannawath bari wenna polawe gahanawa
හැම එක්කෙනාම එහෙම නැ නි 🥺
16 මාස 5 යි ලු.
අම්ම් තාත්තිලු කිව්වෙ.
ඒකේ තේරුමවත් දන්නවද ඔවින්. අප්පිරියයි එකෙන්ම 😌😌😌
ඒක නම් සිරා කතාව එකගයි..
හිතුවක්කාර හිත ඒකත් පට්ට අප්පිරියයි
Chik. ඇත්ත. හරීම aseelaacharai
😅
aththamai ammi thaththi kyna eke therumawath nodena ammi thaththilu qwwe
Aththatm sira kathwa.. අප්පිරියයි
මමත් අම්මා කෙනෙක්.මේ අම්මයි අප්පොච්ච් යි උල තියන්න ඕනේ .පුතා මේ විදිහට හදපු වරදයි, අර බලු කෙල්ලාගේ ජාතකේ වරද .