Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොඳින් පෑහෑදීලී කරනවා❤
solonoid eka aluthin daala 23/5 awuruddai..batariya aluth..ekaseren start wenne ne. samaharawelaawata dewni sere start wenawa...samaharawelaawata keepa serayak clic karanna weawa..terminal wire eka athin allala holawala start karaama start wenawa. wiring eke awulakda? solonoid eke ledakda?
සොලනයිට් එක වැඩ කරනවා ඒත් කරන්ට් එක මෝටරේට එන්නෑ ඒක හදන්න බැරිද
Car vala starter moter vala solnoid ek vithrk maru krnt puluwnd?
Ou maru karanna puluwan
Mage car aka satart wenne na rile akak sadda karanawa motare aulakda rile ake aulakda
starting relay eka cantek wenne neti nisa tana ehema wenne...relay eka galawala relay eka udata tattuwak dala newata danna
Thank yoy
keep it up🤩
බයීක් එකෙ බැටරිය හොදයි තියෙනවා සොලනයිටි එකට තටුවක් දැමිමට පස්සෙ තමයි ස්ටාටි වෙන්නෙ මොකද මෙකට හෙතුව
අයියේ මෝටර් සයිකලයක බොර් කරන එකද හොඳ නැත්නම් අලුතින් බොර් එකක් තියන එකද හොඳ ct100 වගේ ekak
තියෙන්නෙ standard da
@@kmscmotors6354 ඔව්
25ta bor karata aulak wenne ne...
Starter motor solonoid (සොලොනොයිඩ්) ස්විච් ,සොලනොයිට් නොවෙයි . සොලොනොයිඩ් ස්විච් යනු ,විද්‍යුත් චුම්භකයක සහයෙන් කිුයාත්මකවන ස්විචයකි.
එකින් එක කොටස් ගලවා කියල දෙන්න බැය්ද
සොලනයිට් එක ශෝට් කරල ස්ටාර්ට් කලොත් මොකද වෙන්නෙ.
ස්ටාට් කරන්න පුළුවන් ..ස්පක් කරනකොට සොල්නෛඉට් එන සඋත්තුවෙනවා
@@kmscmotors6354ටොක් ටොක් ගහල සද්දයක් එනවා ස්ටාඩ් වෙන්නෑ ෂෝට් කලාට ෂෝට් වෙන්නෙත් නැ මොකක් වෙන්න පුලුවන්ද අව්ල
Bajaj ns 200 එකෙ ෆැන් එක ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියම වැඩ කරන්න ගන්නවා අයෙ ඔෆ් වෙන්නෙම නැ දිගටම වැඩ ඇයි එ එන්ජ් ඔෆ් කලත් දිගටම වැඩ යතුරෙන් ඔෆ් කරන කන්ම වැඩ යතුර දපු ගමන් අයෙ වැඩ ඉස්සර එහම නැ
ෆෙන් හිට් සෙන්සර් එක චෙක් කරද
@@kmscmotors6354 එක කොහෙද තියෙන්නෙ ඔයාගෙ නො එක දන්න පූලුවන්ද
දකුණු pette said cawar eka pannanna ගුරු පට රිලෙ එක්ක තියෙනව එක චෙක් කරන්න
මෝටර් එක රෙපෙයාර් කරල දවස් දෙකයි වාහනෙ පැද්දෙ ආයෙත් ස්ටාර්ට් වෙන්නෙ නෑ මෝටර් එක නිකන් දුවනවා හැබැයි සොලනයිට් එකේ වැඩ කරන සද්දෙ ඇහෙනව මොකද්ද මෝටර් එක නිකන් දුවන්න හේතුව
Mokadda wahane
ශොලොනට් ප්ලන්ජර් එක .ඉස්සරහින් ගෙලඋනොට් .මොටර් එක නිකන්ම දුවනවා
@@kmscmotors6354 බොලෙරො කැබ් එකක්
@@kmscmotors6354 ගොඩක් ස්තුතියි 🙏