Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mage 545 panal 2 k tiyenne eth control eke pennanne w- ekasiyaganan gannawa kl ai e
Output Wattage එක වෙන්න ඇති. Input Wattage එකට අදාල එක නෙවෙයි Load එකට අදාල එක වෙන්න ඇති. මොනවද දුවන උපකරණ ඒවා ගලවලා බලන්න අගයක් පෙන්නවද කියලා
Hello යාලුවා මේක මට ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. අපිට solar charge controller එකක maximum battery voltage එකක් සෙට් කරන්ට පුළුවන්ද. මම කියන්නෙ 14.4 නැතුව ඊට අඩු තමන් කැමති ගානකදි charge වෙන එක නතර කරන්ට. මොකද බැටරියක් 100% charge කරාම lifespan එක සෑහෙන අඩු වෙනව. Recommend range එක 20% - 80%
අදාල අගයන් සෙට් කරන විදිය වීඩියෝ එකේ තියෙනවා.
@@wisdomofelectronicshandle හෙලො යාලුවා ඒ අර solar panel එකෙන් battery ට යන charging voltage එක. මම කියන්නෙ ඒක නෙවේ මෙහෙමයි.12v battery ක් full charge උනාම 14.2v වගේ තියෙනවා. 13.6v විතර 80% පිරෙනව. මම අහන්නෙ අපිට පුලුවන්ද 13.6v දි නතර කරන්ට 100% charge වෙන එක නවත්වන්ට.
@@katsrk3039 සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ වගෙ Float Voltage ඇජේස් කරන්න. සාමාන්‍යෙයන් ඔයා කියන අගය වෝල්ට් 12 බැටරියකට 13.7 තමා Recommended.
Solar eken power en nathi welawata,kaluwara watena welawata vithrak auto on wenn hadanna puluwanda, kaluwara watenkota light ekak auto on wenna hadanna puluwda?
@@BeyanAravinda ටයිමරේ 0 නම් ඉර බැහැපු වෙලාවෙ ඉදන් උදේ වෙනකල් පත්තු වෙනවා. ටයිමරේ 4 දැම්මොත් ඉර බැහැපු වෙලාවෙ ඉදන් පැය 4ක් යනකල් වෝල්ට් 12 අවුට්පුට් එක දෙනවා.
@@BeyanAravinda වෙන සර්කිට් ඕන වෙනකක් නෑ. ටයිමරේ සාමාන්‍යයෙන් ඕන් වෙන්නෙ හවස 06.10 ට වගේනෙ. එක ඕන් කරල දාල බලන්න.
Super..
@@Anushkawasula Thank you 🤗
meke output eka 12v witharada ? 3.7 solar light ekak sambanda karanda barida ?
Output 12v. ඕනනම් ruclips.net/video/GFdqHFgixcc/видео.htmlsi=hB0mYbLtSLGSgF29 එක බලන්න. ඒ විදිහට බැටරියට සෙට් කරගන්න.
Thanks Bro.
It's Ok. 🙂
Thanks bro. Controller eka gaththata ada thama denagaththe settings.
බොහෝමත්ම සතුටුයි.. 😃
🎉🎉🎉
🤗🤗
Good
Thank You...
mekata 5v solar pannel ekk use karanna puluwanda
@@lun4rkid බෑ. 😭 ඒක වෝල්ට් 05 දි ඕන් වෙන්නෙත් නෑ මං හිතන්නෙ, එකත් වෝල්ට් 6.5ක් 7ක් විතර ඕන. අනික පොඩි එකක වොට් ගානක් මදි වෙයි.
👍👍👍👍
🙏🙏🙏🙏
Tanks
It's Ok 🥰
Uparima kiyakata wadi karanna puluwanda 16.4 wage puluwanda
Echchara Be.. For 12V Battery Float Range 13-15V (MAx 15V)Discharge Stop Range 9-11.5V (MAx 11.5V)Discharge Reconnect Range 11.5-13V (MAx 13V)For 24V Battery Float Range 26-30V (MAx 30V)Discharge Stop Range 18-23V (MAx 23V)Discharge Reconnect Range 23-26V (MAx 26V)
UPS battery 1ka B1 da danna one?
ඔව්.😃
Panel ekata reversed current ekak yana eka nawattanne kohomda?
ඒව ගැන හිතන්නෙපා. Built-In Functions තියෙනවා.
Ekata block diode yoda ganna
The out put disconnects when the solar panels are connected. What can be the reason
CheckPolarity. Disconnect Battery & Panel. First Connect Battery. Then Connect Panel. Check
100w පැනල් , 95ah බැටරියක් තියෙන්නේ pwm කොන්ට්‍රෝල් එකේ setting හදාගන්නෙ කොහොමද
95ah වුණාට අවුලක් නෑ,🤓 වීඩියෝ එකේ විදියට හදා ගන්න, (වෝල්ට් 12 හරි 24 නම්)👽
Sola panal eken battery charge wenawa pennanawa.eth charj wen nane ai
බැටරියෙ අවුල ඇත්තෙ 🤔😭 බැටරිය කඩේකින් චෙක් කරව ගන්න.🤗
12 v betri rath wenne ai chg wenkota
සාමාන්‍යයි. ප්‍රතික්‍රියා සම්බන්ධ ක්‍රියාවලියක්
👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊
අයියේ 100 v solar panal එකකින් charge කරන්නේ 35amp battery එකක්. කලින් හොදට චාජ් උනා දැන් හවස් වෙනකන්ම තිබිලත් චාජ් වෙන්නෑනේ. Display එකේ සෝල පැනල් එක පෙන්නන තැන වේගෙන් වේගෙන් බ්ලින්ක් වෙනවනේ ඇයි එහෙම වෙන්නෙ
බැටරි ඉක්මනටම සවුත්තු වෙනවා. බැටරි කඩේකට දීල වතුර පුරවල චාර්ජ් එකට දම්මල සැරයක් ගෙනත් ගහල බලන්න. බැටරිය ගලවල බලන්න වෝල්ට් 16-18ක් වගේ වෙනස් වෙවී වැටෙනවද කියල.
ජෙල් වගේ හොද බැටරි ගන්න සල්ලිත් නෑ අරගෙන පාඩුත් වගේ
@@wisdomofelectronicshandle අයියේ battery එක සවුත්තු නිසා ඒක අයින් කරල මේ battery එක අලුතින් ගෙනාවේ ගිය සතියේ
🤔 ආයෙ චාර්ජ් කරවනල බලන්න. නැත්නම් ගෙදරින් චාර්ජ් කරන්න පුලුවන් කමක් තියෙනවනම්.🤗 සෝලර් වලට Use කරනව කිව්වොත් නම් Warranty යක් දෙනකක් නෑ. 🤐 Use කරපු බැටරිනම් ලොකු ෂුවර් එකක් නෑ.🙄 මමත් අලුත් බැටරි Use නරල නෑ. මගෙ ළඟ තිබ්බ බැටරියත් සවුත්තු වෙලා 🤭
@@wisdomofelectronicshandle හරි මම චාජ් කරල බලන්නම් අයියේ. ස්තූතියි 👍👍👍👍
Ayiye oke panal eka oto wenawa ehema wenne ayi ethakota charger wenne nadhdha
🤔Batteryය හරියට සෙට් වෙලා හොද වෝල්ටේජ් තියේනම් බැට්‍රියෙ ලෙවෙල් කට්ට පෙන්නනව ඔටෝ වෙන්නැතුව, වෝල්ටෝජ් අදාල ගාණට වඩා අඩුනම් සෝල(ර්) ඉන්පුට් නැත්නම් Empty Battery Sign එක බ්ලින්ක් වෙනවා. මං කනෙක්ට් කරපු බැටරියකම් එච්චර හොද නෑ.🤔
අනේ මගෙත් එහෙම වෙනවනේ
Battery overcharge venawada
@@IndikaDarmasiri-r7b නෑ. Cutoff වෙනව. Settings හදන විදිය වීඩීයෝ එකේ තියෙනවා.😀
24V battery walata settings puluwan da? Charge wenawada?
ඔව් පුලුවන් වෝල්ට් 12,24 බැටරි ඔටෝ ඩිටෙක්ට් කර ගන්නවා.
@@wisdomofelectronicshandle 🙏🙏 බොහොම ස්තුති
20v එන පැනල් එකක යු පි එස්. බැටරි 2ක වෙනුවට හයිබ්‍රිඩි බැටරි යොදා ගන්න පුලුවන්ද සහ පුලුවන්නමි බැටරි සමිබන්ධතාවය කොහොමද ලබාදෙන්නේ (සෙල්6ක්)
Cell දෙක බැගින් Series ගහල බලන්න. ඊලගට ඒ සෙට් 03ක් Parallel ගහන්න. හරි යයි. මාත් කරල බලන්න හිටියට බැටරි හොයා ගන්න බැරි වුණා. 😥
ඔයා හයිබිට් බැටරිවලින් හැදුවද
Hodai aulak na.
බොහෝම ස්තූතියි... 👌
@@wisdomofelectronicshandle චැනල් එකත් එක්ක දිගටම ඉන්නව පොඩිඅයටත් එක්ක බලන්න DIY සර්කිට් ටිකක් වගෙ තිබුනොත් හොදයි.සරලම ඒව නෙවෙයි ටිකක් සන්කීර්න ඒව .
අදහස් වලට ගොඩාක් ස්තුතියි.. . Audience එකෙ අදහස් ගොඩක් වටිනව....
24v kohomad hada gnne
24V Battery එනවා. නැත්නම් 12V බැටරි දෙකක් ශ්‍රේණිගතව දාන්න ඕනි. එහෙම දානවනම් එකම තත්වෙ බැටරි දාන්න වෙනවා. නැත්නම් හොද බැටරියෙ උපරිම Performance ගන්න බැරිවෙනවා.
0:54 මෙතැන බලන්න🎉
Bro ඔකට 3.7 බැටරි වලින් 12v හදලා ඕකෙන් චාර්ජ් කරන්න පුළුවන් ද
🤔 12V වලට වඩා ටිකක් වැඩි වෝල්ටේජ් එකක් දෙන්න. 13.7ක් වගේ. 🤔
@Ruwan Sampath Chathuranga අවුල තියෙන්නෙ ඒ බැටරි චාජ් කරනවට වඩා ට්‍රාන්ස්ෆෝමරයක් ගහන එක ලේසි වෙයි
බැටරි කැපෑසිටිය ලොකු බැට්රියකට ප්‍රඹාණවත් වෙයිද? අනික ඒවා බහිද්දි දිගින් දිගට චාජ් කරනවාට වඩා ට්‍රාන්ස්ෆෝමර් එකක් එක්ක ඹටෝ කට් ඕෆ් සර්කිට් එකක් ගහන්න (සර්කිට් එක මගෙ චැනල් එකේ තියෙනවා. මම සෝලර් එක දාන්න කලින් ඒක යූස් කලේ. පරණ බයික් බැටරියට හොදට වැඩ කලා.)
Bms අවශ්‍ය නැහැ නේද
@@lahirunisal1624 ඕනි වෙන එකක් නෑ. BMS එකක් සෙට් වුණොත් දාන එක හොදයි.
Mage control eka blink wen ne. Setting hadanna be. Help me
Solar aken Power ana welawata tamae E-thalaya blink wenne
Setting waladi adala aka torala tappara 5k menu button aka press karan enna, Vedio ake thiyenawa, ehema kalama blink wenna gannawa
සොලා change වෙන ගමන් බැටරියෙන් ලොඩ් එක දෙනවද..එක දෙන්නෙ බැටරි හරහද කෙලින්ම ද
දෙනවා. ඩිරෙක්ට් බැටරියෙන් ගන්න පුලුවන්. වෝල්ට් 05ක් (ඇම්පියර් 01 දක්වා) නම් කන්ට්‍රෝලර් එකෙන් පුලුවන්
Thanks bro@@wisdomofelectronicshandle
Sorry bro. කියන්න අමතක වුණා. 12v එල්.ඊ.ඩී. පටියකට වගේ පොඩි ඇම්පියර් ගාණක් නම් දෙන්න පුලුවන් දකුණු කොනේම කනෙක්ටර දෙකෙන්. වීඩියෝ එකේ බලන්න.
@@udith-pz4tv Sorry bro. කියන්න අමතක වුණා. 12v එල්.ඊ.ඩී. පටියකට වගේ පොඩි ඇම්පියර් ගාණක් නම් දෙන්න පුලුවන් දකුණු කොනේම කනෙක්ටර දෙකෙන්. වීඩියෝ එකේ බලන්න.
B3 kiyanne Li-ion da?
Lithium ion වලට නෙවෙයි මම හිතන්නෙ, B3 චාජර් ගන්නෙ Lithium polymer (Li-Po) battery වලට. Lithium ion වාසියි Li-Po වලට වඩා Performance අතින්
Sorry මේ විඩියෝ එකට අදාලව🤔B01 ---> Sealed Battery🙄B02 ---> Gel Battery🤗B03 ---> Wet / Flooded Battery
Li-lon battery chager karanne b2 ekata dalada?(18650)
@@prasadsuranga5562 ruclips.net/video/GFdqHFgixcc/видео.html වගේ (Lithium Ion Battery Charger Module) ලිතියම් අයන් බැටරි චාර්ජ මොඩියුල් එකක් Solar Charger Controller එකේ අවුට්පුට් එනට දෙන්න ඕනි🕵♂
@@wisdomofelectronicshandle bms ekak haraha denne.
බැටරිය 16v චාජ් වෙන්න setting හදන්න පුලුවන්ද.
🤔15V වෙනකල් පුලුවන්
Battery full charge wenne naa
🤔Panel එක මදිද දන්නෙ නෑ... 🙄බැට්‍රිය අවුල්ද දන්නෙත් නෑ..
ඇම්පියර් 70 බැටරිය. වෝල්ට 250 පැනලය මෙ කොන් රොල් එක හරිද
මේක මදී, ලොකු එකක් ගන්න වෙයි මේකෙMax Solar Input:12V System < 25V24V System < 50V
14.5 චාජ්වෙලා හවස් වෙනකොට් 13 අඩුවෙන්නේ ඇයි
Batteryය අවුල්නම් වෝල්ටේජ් අඩුවෙනව සටසට ගාලා
පැනල් එකෙන් අව්ට් වෙන ඇම්පියර් ගාන පෙන්නන්නෙ නැද්ද ?
නැත. වෙනම මීටරයක් දාන්න වෙනවා
@@wisdomofelectronicshandle thanks 😀💓
සෝලර් පැනල් එකෙන් එන වොල්ට්ටේජෙක 22ක් පෙන්නනව නමුත් බැටරියට එන වොල්ටෙජෙක 3ක් වගේ පෙන්නනේ ඇයි එහෙම වෙන්නෙ
Battery එක අවුල් වුණාමත් එහෙම වෙනවා, ටිකක් හොද බැටරියක් දාල චෙක් කරල බලන්න
444
thanks
Mekata seftiy danna onada
?🤔🤔🤔🤔🤔
Ow dc breaker dc surge protection
@@kamalhusein6688 Ehema Daaganna Puluwannam Hodei.(Mudal Prasna tamaa awula)
@@wisdomofelectronicshandle hm eya ahuwa mn kiwwa
Mage 545 panal 2 k tiyenne eth control eke pennanne w- ekasiyaganan gannawa kl ai e
Output Wattage එක වෙන්න ඇති. Input Wattage එකට අදාල එක නෙවෙයි Load එකට අදාල එක වෙන්න ඇති. මොනවද දුවන උපකරණ ඒවා ගලවලා බලන්න අගයක් පෙන්නවද කියලා
Hello යාලුවා මේක මට ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. අපිට solar charge controller එකක maximum battery voltage එකක් සෙට් කරන්ට පුළුවන්ද. මම කියන්නෙ 14.4 නැතුව ඊට අඩු තමන් කැමති ගානකදි charge වෙන එක නතර කරන්ට. මොකද බැටරියක් 100% charge කරාම lifespan එක සෑහෙන අඩු වෙනව. Recommend range එක 20% - 80%
අදාල අගයන් සෙට් කරන විදිය වීඩියෝ එකේ තියෙනවා.
@@wisdomofelectronicshandle හෙලො යාලුවා ඒ අර solar panel එකෙන් battery ට යන charging voltage එක. මම කියන්නෙ ඒක නෙවේ මෙහෙමයි.
12v battery ක් full charge උනාම 14.2v වගේ තියෙනවා. 13.6v විතර 80% පිරෙනව. මම අහන්නෙ අපිට පුලුවන්ද 13.6v දි නතර කරන්ට 100% charge වෙන එක නවත්වන්ට.
@@katsrk3039 සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒ වගෙ Float Voltage ඇජේස් කරන්න. සාමාන්‍යෙයන් ඔයා කියන අගය වෝල්ට් 12 බැටරියකට 13.7 තමා Recommended.
Solar eken power en nathi welawata,kaluwara watena welawata vithrak auto on wenn hadanna puluwanda, kaluwara watenkota light ekak auto on wenna hadanna puluwda?
@@BeyanAravinda ටයිමරේ 0 නම් ඉර බැහැපු වෙලාවෙ ඉදන් උදේ වෙනකල් පත්තු වෙනවා. ටයිමරේ 4 දැම්මොත් ඉර බැහැපු වෙලාවෙ ඉදන් පැය 4ක් යනකල් වෝල්ට් 12 අවුට්පුට් එක දෙනවා.
@@BeyanAravinda වෙන සර්කිට් ඕන වෙනකක් නෑ. ටයිමරේ සාමාන්‍යයෙන් ඕන් වෙන්නෙ හවස 06.10 ට වගේනෙ. එක ඕන් කරල දාල බලන්න.
Super..
@@Anushkawasula Thank you 🤗
meke output eka 12v witharada ? 3.7 solar light ekak sambanda karanda barida ?
Output 12v. ඕනනම් ruclips.net/video/GFdqHFgixcc/видео.htmlsi=hB0mYbLtSLGSgF29 එක බලන්න. ඒ විදිහට බැටරියට සෙට් කරගන්න.
Thanks Bro.
It's Ok. 🙂
Thanks bro. Controller eka gaththata ada thama denagaththe settings.
බොහෝමත්ම සතුටුයි.. 😃
🎉🎉🎉
🤗🤗
Good
Thank You...
mekata 5v solar pannel ekk use karanna puluwanda
@@lun4rkid බෑ. 😭 ඒක වෝල්ට් 05 දි ඕන් වෙන්නෙත් නෑ මං හිතන්නෙ, එකත් වෝල්ට් 6.5ක් 7ක් විතර ඕන. අනික පොඩි එකක වොට් ගානක් මදි වෙයි.
👍👍👍👍
🙏🙏🙏🙏
Tanks
It's Ok 🥰
Uparima kiyakata wadi karanna puluwanda 16.4 wage puluwanda
Echchara Be..
For 12V Battery
Float Range 13-15V (MAx 15V)
Discharge Stop Range 9-11.5V (MAx 11.5V)
Discharge Reconnect Range 11.5-13V (MAx 13V)
For 24V Battery
Float Range 26-30V (MAx 30V)
Discharge Stop Range 18-23V (MAx 23V)
Discharge Reconnect Range 23-26V (MAx 26V)
UPS battery 1ka B1 da danna one?
ඔව්.😃
Panel ekata reversed current ekak yana eka nawattanne kohomda?
ඒව ගැන හිතන්නෙපා. Built-In Functions තියෙනවා.
ඒව ගැන හිතන්නෙපා. Built-In Functions තියෙනවා.
Ekata block diode yoda ganna
The out put disconnects when the solar panels are connected. What can be the reason
CheckPolarity. Disconnect Battery & Panel. First Connect Battery. Then Connect Panel. Check
100w පැනල් , 95ah බැටරියක් තියෙන්නේ pwm කොන්ට්‍රෝල් එකේ setting හදාගන්නෙ කොහොමද
95ah වුණාට අවුලක් නෑ,🤓 වීඩියෝ එකේ විදියට හදා ගන්න, (වෝල්ට් 12 හරි 24 නම්)👽
Sola panal eken battery charge wenawa pennanawa.eth charj wen nane ai
බැටරියෙ අවුල ඇත්තෙ 🤔😭 බැටරිය කඩේකින් චෙක් කරව ගන්න.🤗
12 v betri rath wenne ai chg wenkota
සාමාන්‍යයි. ප්‍රතික්‍රියා සම්බන්ධ ක්‍රියාවලියක්
👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊
අයියේ 100 v solar panal එකකින් charge කරන්නේ 35amp battery එකක්. කලින් හොදට චාජ් උනා දැන් හවස් වෙනකන්ම තිබිලත් චාජ් වෙන්නෑනේ. Display එකේ සෝල පැනල් එක පෙන්නන තැන වේගෙන් වේගෙන් බ්ලින්ක් වෙනවනේ ඇයි එහෙම වෙන්නෙ
බැටරි ඉක්මනටම සවුත්තු වෙනවා. බැටරි කඩේකට දීල වතුර පුරවල චාර්ජ් එකට දම්මල සැරයක් ගෙනත් ගහල බලන්න. බැටරිය ගලවල බලන්න වෝල්ට් 16-18ක් වගේ වෙනස් වෙවී වැටෙනවද කියල.
ජෙල් වගේ හොද බැටරි ගන්න සල්ලිත් නෑ අරගෙන පාඩුත් වගේ
@@wisdomofelectronicshandle අයියේ battery එක සවුත්තු නිසා ඒක අයින් කරල මේ battery එක අලුතින් ගෙනාවේ ගිය සතියේ
🤔 ආයෙ චාර්ජ් කරවනල බලන්න. නැත්නම් ගෙදරින් චාර්ජ් කරන්න පුලුවන් කමක් තියෙනවනම්.🤗 සෝලර් වලට Use කරනව කිව්වොත් නම් Warranty යක් දෙනකක් නෑ. 🤐 Use කරපු බැටරිනම් ලොකු ෂුවර් එකක් නෑ.🙄 මමත් අලුත් බැටරි Use නරල නෑ. මගෙ ළඟ තිබ්බ බැටරියත් සවුත්තු වෙලා 🤭
@@wisdomofelectronicshandle හරි මම චාජ් කරල බලන්නම් අයියේ. ස්තූතියි 👍👍👍👍
Ayiye oke panal eka oto wenawa ehema wenne ayi ethakota charger wenne nadhdha
🤔Batteryය හරියට සෙට් වෙලා හොද වෝල්ටේජ් තියේනම් බැට්‍රියෙ ලෙවෙල් කට්ට පෙන්නනව ඔටෝ වෙන්නැතුව, වෝල්ටෝජ් අදාල ගාණට වඩා අඩුනම් සෝල(ර්) ඉන්පුට් නැත්නම් Empty Battery Sign එක බ්ලින්ක් වෙනවා. මං කනෙක්ට් කරපු බැටරියකම් එච්චර හොද නෑ.🤔
අනේ මගෙත් එහෙම වෙනවනේ
Battery overcharge venawada
@@IndikaDarmasiri-r7b නෑ. Cutoff වෙනව. Settings හදන විදිය වීඩීයෝ එකේ තියෙනවා.😀
24V battery walata settings puluwan da? Charge wenawada?
ඔව් පුලුවන් වෝල්ට් 12,24 බැටරි ඔටෝ ඩිටෙක්ට් කර ගන්නවා.
@@wisdomofelectronicshandle 🙏🙏 බොහොම ස්තුති
20v එන පැනල් එකක යු පි එස්. බැටරි 2ක වෙනුවට හයිබ්‍රිඩි බැටරි යොදා ගන්න පුලුවන්ද සහ පුලුවන්නමි බැටරි සමිබන්ධතාවය කොහොමද ලබාදෙන්නේ (සෙල්6ක්)
Cell දෙක බැගින් Series ගහල බලන්න. ඊලගට ඒ සෙට් 03ක් Parallel ගහන්න. හරි යයි. මාත් කරල බලන්න හිටියට බැටරි හොයා ගන්න බැරි වුණා. 😥
ඔයා හයිබිට් බැටරිවලින් හැදුවද
Hodai aulak na.
බොහෝම ස්තූතියි... 👌
@@wisdomofelectronicshandle චැනල් එකත් එක්ක දිගටම ඉන්නව පොඩිඅයටත් එක්ක බලන්න DIY සර්කිට් ටිකක් වගෙ තිබුනොත් හොදයි.සරලම ඒව නෙවෙයි ටිකක් සන්කීර්න ඒව .
අදහස් වලට ගොඩාක් ස්තුතියි.. . Audience එකෙ අදහස් ගොඩක් වටිනව....
24v kohomad hada gnne
24V Battery එනවා. නැත්නම් 12V බැටරි දෙකක් ශ්‍රේණිගතව දාන්න ඕනි. එහෙම දානවනම් එකම තත්වෙ බැටරි දාන්න වෙනවා. නැත්නම් හොද බැටරියෙ උපරිම Performance ගන්න බැරිවෙනවා.
0:54 මෙතැන බලන්න🎉
Bro ඔකට 3.7 බැටරි වලින් 12v හදලා ඕකෙන් චාර්ජ් කරන්න පුළුවන් ද
🤔 12V වලට වඩා ටිකක් වැඩි වෝල්ටේජ් එකක් දෙන්න. 13.7ක් වගේ. 🤔
@Ruwan Sampath Chathuranga අවුල තියෙන්නෙ ඒ බැටරි චාජ් කරනවට වඩා ට්‍රාන්ස්ෆෝමරයක් ගහන එක ලේසි වෙයි
බැටරි කැපෑසිටිය ලොකු බැට්රියකට ප්‍රඹාණවත් වෙයිද? අනික ඒවා බහිද්දි දිගින් දිගට චාජ් කරනවාට වඩා ට්‍රාන්ස්ෆෝමර් එකක් එක්ක ඹටෝ කට් ඕෆ් සර්කිට් එකක් ගහන්න (සර්කිට් එක මගෙ චැනල් එකේ තියෙනවා. මම සෝලර් එක දාන්න කලින් ඒක යූස් කලේ. පරණ බයික් බැටරියට හොදට වැඩ කලා.)
Bms අවශ්‍ය නැහැ නේද
@@lahirunisal1624 ඕනි වෙන එකක් නෑ. BMS එකක් සෙට් වුණොත් දාන එක හොදයි.
Mage control eka blink wen ne. Setting hadanna be. Help me
Solar aken Power ana welawata tamae E-thalaya blink wenne
Setting waladi adala aka torala tappara 5k menu button aka press karan enna, Vedio ake thiyenawa, ehema kalama blink wenna gannawa
සොලා change වෙන ගමන් බැටරියෙන් ලොඩ් එක දෙනවද..එක දෙන්නෙ බැටරි හරහද කෙලින්ම ද
දෙනවා. ඩිරෙක්ට් බැටරියෙන් ගන්න පුලුවන්. වෝල්ට් 05ක් (ඇම්පියර් 01 දක්වා) නම් කන්ට්‍රෝලර් එකෙන් පුලුවන්
Thanks bro@@wisdomofelectronicshandle
Sorry bro. කියන්න අමතක වුණා. 12v එල්.ඊ.ඩී. පටියකට වගේ පොඩි ඇම්පියර් ගාණක් නම් දෙන්න පුලුවන් දකුණු කොනේම කනෙක්ටර දෙකෙන්. වීඩියෝ එකේ බලන්න.
@@udith-pz4tv Sorry bro. කියන්න අමතක වුණා. 12v එල්.ඊ.ඩී. පටියකට වගේ පොඩි ඇම්පියර් ගාණක් නම් දෙන්න පුලුවන් දකුණු කොනේම කනෙක්ටර දෙකෙන්. වීඩියෝ එකේ බලන්න.
B3 kiyanne Li-ion da?
Lithium ion වලට නෙවෙයි මම හිතන්නෙ, B3 චාජර් ගන්නෙ Lithium polymer (Li-Po) battery වලට. Lithium ion වාසියි Li-Po වලට වඩා Performance අතින්
Sorry මේ විඩියෝ එකට අදාලව
🤔B01 ---> Sealed Battery
🙄B02 ---> Gel Battery
🤗B03 ---> Wet / Flooded Battery
Li-lon battery chager karanne b2 ekata dalada?(18650)
@@prasadsuranga5562 ruclips.net/video/GFdqHFgixcc/видео.html වගේ (Lithium Ion Battery Charger Module) ලිතියම් අයන් බැටරි චාර්ජ මොඩියුල් එකක් Solar Charger Controller එකේ අවුට්පුට් එනට දෙන්න ඕනි🕵♂
@@wisdomofelectronicshandle bms ekak haraha denne.
බැටරිය 16v චාජ් වෙන්න setting හදන්න පුලුවන්ද.
🤔15V වෙනකල් පුලුවන්
Battery full charge wenne naa
🤔Panel එක මදිද දන්නෙ නෑ... 🙄බැට්‍රිය අවුල්ද දන්නෙත් නෑ..
ඇම්පියර් 70 බැටරිය. වෝල්ට 250 පැනලය මෙ කොන් රොල් එක හරිද
මේක මදී, ලොකු එකක් ගන්න වෙයි මේකෙ
Max Solar Input:
12V System < 25V
24V System < 50V