@@smmuelectrician බොහොම ස්තූතියි, මම බැලුවේ සොලාර් කන්ත්‍රෝලර් එක under voltage බැටරි කන්ට්‍රෝලර් එකක් වගේ පාවිච්චි කරන්න. මට 65w වගේ 4A out එකක් ගන්න පුළුවන් ද කියල DC out put port එකෙන්...
Btry eka discharge venna eka natra venna one v gana kiyna eka podak explain karanavada. E v eken ehata btry eka discharge venne nadda natam charge vena eka start venne e v ekenda?
Item eka gena tiyena palaweni Sinhala video eka.... Niyamai❤️❤️
Thank you dr
Hoda video ekak
👌👌 එලම පුතා
Thank you 👍👍👍😊
Great explanation brother ...keep it up ...good luck !
Thank you dr
The out put disconnects when the solar panels are connected. What can be the reason
Good
Thank you dr
ela
Meke battery eka charge wenna oni maximum ampere eka(maximum limit eka) set karanna barida?
Niyamai aiye supiry pahadili kirimak👍👍❤️❤️
Thabk bro
Man gawa 150 w panal ekak tiyenna. 30A control ekak tiyenna
Battery eka 12v 7ah komada settings hada gana mekata
Scc eka ganne kohenda...keeyada...
..
Mekanm gaththe mama draze dr ewale une 3k vithra
@@smmuelectrician Tks.
Solar eke 15Ah thiyenne eka use karanna puluwand
Mge system voltage ek 12v ethkot mn thoragnn oni 12v ekk neda
ou
😊👍
Led බල්බි 04 සප්ලයි දෙන විදිහේ විඩියො එකක් කරනවද.
ඔයා 12v supply අරගෙන switch 4ක් දාලා වෙන් කරගෙන ලයිට් 4ට supply දෙන්න dr
Mage thiyana pmw control eka buttons 2i kohomada ijas karanne
Model aka mokakda dr
Can I use 48V solar panel?
No problem, but use for 24v or 48v battery packs
Mekata 12V 130Ah Battery ekak set karanna puluwanda
Puluwan chaging time aka wadi wei dr
ස්තුති, PWM controllers ගන්න එපා මල ජරාවක් සුර්ය එලිය පැනල් වලට වැටෙන්නම ඕන චාර්ජ් වෙන්න ටිකාක් අඳුර වැටිච්ච හැටියේ චාර්ජ් එක නවතිනවා, අනික කිසීම advance ඇම්පියර් එකක් බැටරිවලට දෙන්න බෑ, වැඩක්ම නෑ, ඔබට මුදලක් වැය කිරීමට පුළුවන්නම් MPPT controllerයක් සවි කරගන්න, මම PWM controller දෙකක් පාවිච්චි කර පසුව MPPT controller එකක් පාවිච්චි කල අත්දැකීමෙන් කියන්නේ, MPPT බොහොම Advance 🤔
Mekata 20W panel use krnna berida
Puluwan dr 👍👍👌
**Contact Me**
*
Profile link :- jemi.so/madhura-malshan
*
Telegram :- t.me/madhuraelectrical
WhatsApp :- chat.whatsapp.com/JaA7xtpDSJXErcBSxhkLJ3
TikTok :- vm.tiktok.com/ZSerMEw76/
Facebook :- facebook.com/විදුලි-කාර්මිකයෝ-SL-Maintenance
Solar panel eka wenuwta DC 12v input ekak denna barida
Puluwan laptop chager akak sambanda karanna
ruclips.net/video/fREMQcShL9U/видео.html
Price kohomada me soler controller eke
Meke 12v out put eka venama on krnna oneda. Diaply vennet na power ennet na wire set karata.
- + මරූ වෙලා power දුන්නාද
@@smmuelectrician na ehma karenm na btry ekanm wire galeuva. Dan nam vada eth on off vennem na button eken.
Mosfet සවුත්තු වෙලාද දන් නෑ chack කරලා බල්න්න
Mn dnta 100w panel,30a chrge contrller, 90ah battery , 2kw inverter ekak set krla tynwa...mta eken uprima benifit ekak lbgnna puluwn wenna twa mnda add krnna oni?
Oyata PWM solar chager aka wenuwata MPPT akakata yannda puluwanm thawath hodai
මගේ ළඟ 50w සෝලර් එකක් තියෙනව 30A PWM සොලර් චාර්ජ් කොන්ට්‍රෝල් එකක් දැම්මොත් 90A බැටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද 35A බැටරියක් චාරජ් කරන්න පුලුවන්ද
90Ah 35Ah charge කරන්න පුලුවන් ගැටලුවක් නෑ.charge විමට ගත වන කාලය තාමා වෙනස් වෙන්නේ. (recommend 35Ah)
(බැටරි වල ධාරිතාව සංකේත කරන්නේ Ah වලින්)
Mulinma solar pv dunnoth mokada wenne mama mulinma solar pv input eka dunne
Eyata hriyata battry ake level aka indicate kara gannda bari wenawa
Mulinnma battry aka sambanda karanna
Dr
Apahu cable tika galawala aye batry eke cable deka dunnanm harida
Ou
Solar charger eke DC out eke amp keeyada?
3A වගේ එකෙන් ලොකු load එකක් ගන්න එපා direct battery එක හාරහාම ගන්න
@@smmuelectrician බොහොම ස්තූතියි, මම බැලුවේ සොලාර් කන්ත්‍රෝලර් එක under voltage බැටරි කන්ට්‍රෝලර් එකක් වගේ පාවිච්චි කරන්න. මට 65w වගේ 4A out එකක් ගන්න පුළුවන් ද කියල DC out put port එකෙන්...
ආ අමාරුයි එහෙම වෙනම තාමා ගන්න වෙන්නේ
@@smmuelectrician බොහොම ස්තූතියි reply එකට 😃😃😃
මොන වගේ එකක් ද ඒ වගේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් ද?
ඔයාට ඔක drive කරන්න වෙනම mosfet දලා හදා ගන්න
car batterak danawanam mokakda dana battery type eka
Lead acid නම් B01
Btry eka discharge venna eka natra venna one v gana kiyna eka podak explain karanavada. E v eken ehata btry eka discharge venne nadda natam charge vena eka start venne e v ekenda?
👉 Battry එක අපි හිතමුකෝ 12.1V වලින් එහාට බැටරියෙන් උපකරන වලට විදුලිය සැපයිම නොදි තියා ගන්න ඔනී කියලා. අපී කරනනේ මේ control එකේ discharge එකේ parameters වෙනස් කරනවා 12.1V වලට
👉 එතකොට 12.1v වලදී control එකෙන් auto cutoff වෙනවා.
👉 හැබයි ඔක වෙන්නේ ඔය control එකෙන් output වලින් ගත්තොත් විතරයි.
👉 අපි inverter එකකට සැපයුම් ලබා දේද්දි කොහොමත් control එකෙන් ගන්නේ නෑ එහෙම ගනත් එපා මොකද ලොකු load එකක් ඔය control එකෙන් out කරන්න බෑ.
@@smmuelectrician inverter eken output eka gannakota, btry eke capacity eken 50% vada ganna nathivenna hadanne kohomada bro?
👉එකටනම් dr ඔයාට බැටරි එකෙ voltege බලලා Auto cutoff වෙන්න හරී Alarm එකක් හරි දා ගන්න වෙනවා.
Battry Level indicater එකක් වගේ idea එකක් ගන්න.
➡️ Subscribe AND Share
⚠️️Contact Me⚠️️
⚓️Profile link :- jemi.so/madhura-malshan
⚓️Telegram :- t.me/madhuraelectrical
⚓️WhatsApp :- chat.whatsapp.com/JaA7xtpDSJXErcBSxhkLJ3
⚓️TikTok :- vm.tiktok.com/ZSerMEw76/
⚓️Facebook :- bit.ly/3mPZRjq
@@smmuelectrician thanks bro. E gana video ekak tibunat mata kiynna
SMPS එකකින් 12v ඉන්පුට් කරද්දි 30A දුන්නොත් වැඩි වෙයිද..
වැඩි
බැටරි එක Ah කියද
පළමු window එක සෝල එකෙන් දෙන කරන්ට්එක නෙමේ . solar කරන්ට් එක cutoff වියයුතු බැටරි වෝල්ටියතාව තීරණය කරන එක නේද?
hibrid battery puluvanda
Ba
Meka lankawe ganna koheda tiyenne
Lankawe nm dan na dr man aliexpress genaawee
💎Click & Buy💎 PWM charge control :-
s.click.aliexpress.com/e/_9iU85D
s.click.aliexpress.com/e/_9zQe27
s.click.aliexpress.com/e/_AVfjVV
12 v ups බැටරිය චාජ් කිරිමට w කියක පැනල් එකක් ඔනේද
10W වගේ ඇති dr
ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි
Mega 10 amp charge controls එකක් තියෙනවා . 45 amp (b3) battery එක charge වෙන්න solar panal එකේ input eka කීයක් වෙන්න ඕනෑ ද? ( විස්තර manual eka නැහැ එක නිසයි අහන්නෙ )
**Contact Me**
*
Profile link :- jemi.so/madhura-malshan
*
Telegram :- t.me/madhuraelectrical
WhatsApp :- chat.whatsapp.com/JaA7xtpDSJXErcBSxhkLJ3
TikTok :- vm.tiktok.com/ZSerMEw76/
Facebook :- facebook.com/විදුලි-කාර්මිකයෝ-SL-Maintenance
ඔයා ගාව තියෙන්නෙ 10A pwm control එකක් නිසා solar aka 5A වගේ එකක් use කරොත් හොදයි.
45Ah battry
'''''''"""""""
5A
= 9h
30A soler charge controler එකට 90A battery එකක් සෙට් කරාට කමක් නැද්ද
100W
ඕකෙන් ලිතියම් බැටරි චාර්ජ් කරන්න පුළුවන් ද
බෑ dr
බැටරිය discharge වෙලා 10.7 දි නතර උනාට පස්සෙ නවත 12.7 දි ස්වයංක්‍රියවම බල්බ් පත්තු වෙනවද? එහෙම නැත්නම් නැවතත් බටන් එක ඔබන්න ඔිනෙද?
මගෙ තියෙන එක මල්ලි පැනල් එකෙන් 20v එනව කොන්රෝලර් එකෙන් 14.2v තමයි හදල තියෙන්නෙ බැටරිය 90mh බැටරියෙ ඉන්ඩිගෙටර් එක රතු පාට වෙනව අළුත්ම බැටරිය මොකද ඒ.
ඔය charging Controller එක නැතුව සෝලා පැනල් එක කෙලින්ම battery වලට දුන්නට charge වෙනවද
දවල්ට 14.5 ට චාජ්වෙලා හවස් වෙනකොට් 12.5 අඩුවෙන්නෙ ඇයි. උපරිම චාජ්වෙන්නැත්ද
sola in ekata smps ekakin hari lap charger ekakin hari 16v nethnag 19v dunnoth mokada wenne , solar nethi nisa
ඔක හදන විදිය මම දන්නම් වෙනම වීඩියෝ එකක්
💎Click & Buy💎 PWM charge control :-
s.click.aliexpress.com/e/_9iU85D
s.click.aliexpress.com/e/_9zQe27
s.click.aliexpress.com/e/_AVfjVV
➡️ Subscribe AND Share
UPS එකෙන් මුළු ගෙදරටම විදුලිය ගමු || A Great Solution To Power Cuts
ruclips.net/video/h8DJ2iDgIgE/видео.html
@@smmuelectrician inverter ekata batteryen direct gannawanang solar chager eken bettery out eka kocharakda kiyala settings heduwata wedak weida,
නෑ එක හැදුවාට වැඩක් නෑ මොකකද අපි direct නේ ගන්නේ
මේ ඔයා අරන් තියෙන සෝලා චාජර් එක ඇම්පියර් කීයද? මම ගාව තියෙන සෝලා පැනල් එක 20w මගේ බැට්‍රිය ups බැට්‍රියක් මට සෝලා චාජර් එකක් ගන්න ඕනෙ. ඒත් දැන් තියෙන්නෙ ශොප් වල අඩුම 30A සෝල චාජර් නෙ ඒකක් ගත්තොත් මගෙ වැඩේ සාර්තකව කර ගන්න පුලුවන් වෙයිද? ඒ චාජර් කොන්ට්‍රෝලර් එකේ ඇම්පියර් ගනන වැඩිද?
අනේ රිප්ලයි කරල මට උදව්වක් කරන්නකෝ
ඔයාට 30A එක ඇති ups බැටරි එකට හෝ 2කට ඇතී කිසිම ප්‍රශ්නයක් නැහැ
**Contact Me**
*
Profile link :- jemi.so/madhura-malshan
*
Telegram :- t.me/madhuraelectrical
WhatsApp :- chat.whatsapp.com/JaA7xtpDSJXErcBSxhkLJ3
TikTok :- vm.tiktok.com/ZSerMEw76/
Facebook :- facebook.com/විදුලි-කාර්මිකයෝ-SL-Maintenance
@@smmuelectrician thank you ඒ කියන්නෙ 20w පැනල් එකට 30A සෝලා චාජර් එක අවුලක් නෑනෙ😀
නැහැ dr කිසිම අවුලක් නෑ
ස්තුති, මගේ සෝලා පැනලයෙන් 19v out එකක් තියනවා, නමුත් 30Amp කන්ට්‍රොලය හරහා පැමිණිවිට 11.75v පෙන්වන්නේ බැටරියත් 12.5v වැඩිය චාර්ජ් වෙන්නෙ නෑ, සාමාන්‍යයෙන් 12v බැටරියක් චාර්ජ් කිරීමට කන්ට්‍රොලයෙන් පසු 12v ට වැඩිය අගයක් පැමිණිය යුතුයි නේද, හැකිනම් මෙය පහදන්න හෙතුව 🤔🤔🤔
DC cable ma use karada oya voltege drop wena wage
මේකෙන් 40v පැනල් එකෙන් 12v බැටරියක් චාජ් වෙන්න දුන්නොත් පිච්චෙනවද
40v ද 40W ද පැහදිලි මදි
@@smmuelectrician 40v ,150w
24V හදා ගන්න
මෙකට බැටරි දෙකක් සම්බන්ධ කරන්න බැරිද?
පුලුවන්
phone no eka danna puluwanda,wistharayak danaganna
**Contact Me**
*
Profile link :- jemi.so/madhura-malshan
*
Telegram :- t.me/madhuraelectrical
WhatsApp :- chat.whatsapp.com/JaA7xtpDSJXErcBSxhkLJ3
TikTok :- vm.tiktok.com/ZSerMEw76/
Facebook :- facebook.com/විදුලි-කාර්මිකයෝ-SL-Maintenance
මම මේ කොන්ට්‍රෝල් එක දැම්ම,වාහන බැටරියට දාන්ඩ ඕන මොන බැටරි මෝඩ් එකද
B01
බැටරි එකේ සදහන් කරලා තියෙනවා,බැටරි වර්ගය
Thanks
මේකෙ තියෙන්නෙ A kiyala
Therun na dr
සොලා පැනල් ඒකෙන් 14.2ක් තියල තියෙද්දි පැනල් ඒකේ 14.2ට වඩා අඩු උනාෙත් ඒකට තියෙන විසඋූම මොකද්ද මෙකේ
Ups බැට්රියකට චාජ් වෙන්න කොතරම් වෝල්ටීයතාවයක් දෙන්න ඕනද මම ගාවතියනවා 30A ඔයවාගේම චාජරයක්
15V ampiar ගාන ඔයා ගන්න power supply එක මත තිරනේ වෙනවා
ඔහොම එක UPS බැටරි එකක් විතරද Charge කරන්න පුළුවන් . Ups battery කිහිපයක් සීරිස් කරල charge කරන්න බැරිද
බැට්‍රි ෆුල් කියලා දැනගන්නෙ කොහොමද ?
Auto off wenwa
චාජ් වෙලා ඉවරයි කියලා කොහොමද හොයාගන්නේ
👍
Auto off wenawa battry aka full wela kiyala pennawa
Level 1,2,3,4 kiyala
Number eka denawada broo
**Contact Me**
*
Profile link :- jemi.so/madhura-malshan
*
Telegram :- t.me/madhuraelectrical
WhatsApp :- chat.whatsapp.com/JaA7xtpDSJXErcBSxhkLJ3
TikTok :- vm.tiktok.com/ZSerMEw76/
Facebook :- facebook.com/විදුලි-කාර්මිකයෝ-SL-Maintenance
Mge system voltage ek 12v ethkot mn thoragnn oni 12v ekk neda
@@navokarunarathne9892 ou