Oyage video dekama baluwa hodata kiyala denawa Mata danaganna ona mage viduli upakarana wala 1500w 1000w wage tiyena ewa paya 5k use karanna awashya WH gana baladdi 5 wadi karama Loku ganak enawane led bulb nam 20w 10w eth ara wage electric stove / home theatres wala tiyenne 1500w 2000w wage
මන් ගොඩක් vidio බලල තියෙනවා , ඇත්තටම ඔබතුමා ඉතා හොඳින් පෙහැදිලි කරලා පෙන්වනවා සරලව, ඉතා වටිනා වීඩියෝ එකක් . ඔබ තුමාට සුභ පතනවා දිගු ගමනක් යන්න ලැබේවා කියල. ස්තුතියි .
Thank you very much
Very valuable video, Thanks
thank you
Great 👍👍👍
සෝලා වතුර පොම්පයක් සවිකරනහැටි කියල දෙන්නකො
Thank you... Good Luck.
Thank you too
නියමයි මල්ලී.. ජයවේවා 🔥🔥🔥
Great
Very good
Good one❤❤
Very important video
Thanks for watching
Very good information
Good job bro 👍
Wade hodai ganahuwama tharupenawa.
Gdk hodata terenawa .all the best
Thank you
Oyage video dekama baluwa hodata kiyala denawa
Mata danaganna ona mage viduli upakarana wala 1500w 1000w wage tiyena ewa paya 5k use karanna awashya WH gana baladdi 5 wadi karama Loku ganak enawane led bulb nam 20w 10w eth ara wage electric stove / home theatres wala tiyenne 1500w 2000w wage
Reply karanna parakkuunata sorry.
Ow 1000 w kiyanne loku agayak.1000 w upakaranayak 1hour onkarala thibbama Watthour 1000k yanawa.e kiyanne unit ekak. Me wage upakarana use karanna offgrid system ekak hadaakota viyadma tikak wadi. Puuwannam watt agaya wadi ( ex 1000w walin uda) upakarana CEB current eken (normal gedara curent eken) pavichchi karala, edineda pavichchikarana watt agaya adu upakarana sandaha off grid system ekak bavitha karanna. Ethakota podi offgridbsystem ekak athi.
Malli, Inverter එකේ Output එකට Extension Code එකක් සම්බන්ධ කරල ඒ හරහා අවශ්‍ය කරන විදුලි උපකරණ පාවිච්චි කරන්න පුලුවන්ද
ඔව් පුළුවන් හැබැයි ඒකෙන් ගන්න පුළුවන් ඇම්පියර් ගාන බලන්න එහෙම නැති වුණොත් වුනොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
@@sciencewiththarindu5643 ඒක කොහොමද බලන්නේ
ඔයා පාවිච්චි කරලා උපකරණ වල ඇම්පියර් අගය බලාගන්න පුළුවන්. ඒක දීලා නැත්තං අපිට හදාගන්න පුළුවන්. ඕනම විදුලි උපකරණයක watt අගය, amphier අගය, voltage එක එහෙම නැත්නම් මේ තුනෙන් දෙකක් අනිවාර්යෙන්ම සඳහන් කරනවා. අපිට දීලා තියෙන දත්තයන් භාවිතා කරල නැති දත්තය හොයාගන්න පුළුවන්. Volt අගය Amphier අගයෙන් වැඩි කරාම එන watt අගයට සමාන වෙනවා.
V x I = W
I = W/V
I - Amphier අගය
W - Watt අගය
V - Volt අගය
malli mn hybrid pattry pack 3 (cell 28 x 3) 12v wenna hadan pawichi karanne. mn ups ekakata supply dila eken chage over swich ekak haraha gedara d boad ekata denawa. habai frige eka on karanda baa. inverter eka mokakda ganna oone.
UPS eke watt gana balanna. Fridge eketh watt ganana balanna. Fridge eke watt ganana wadi athi. Peak watt eka tikak wadi athi. Habai wadi Watt gananaka ups ekak gaththoth puluwan. Habai UPS eken enne puresine wave ekak nowana nisa fridge ekata echchara honda naha. Puresine wave inverter ekak ganna puluwannam godak hondai. puluwannam Fridge eke watt ganana double karala inverter ekak ganna balanna.
A to Z තියනවා 😀💥
Thank you
💜👍
Maga solar panels tika haeikarana widiya Mata awanna puluwanda
Puluwan
Hello Tharindu, Mage laga hybrid battery pack 28 tiyenawa. mata meken gedara electricity ganna puluwanda solara panel ekak haraha.
Puluwan
Digital display thiyana inverter mn gaw thiyanawa , battery thamai hoyagann naththe
Dan battery price eka tikak adu wela thiyenne. tikak search karala balanna
Solar inverter kiyala wishesha inverter wargayak tida wenama
Off grid saha on grid kiyala thiyenawa.
Ongrid eken karanne api gedarin hadana current eka CEB Grid ekata dena eka. Methana kathakaranne off grid inverter ekak gana. Eken karanne battery voltage eka 230v walata hadala dena eka. Meke thiyenawa hybrid kiyala ekak. Eken puluwan CEB current ekenuth Solar panel ekenuth battery pack eka charge karala battery current eka 230v karala apita denna. Mekedi gedarata current eka giyama auto battery line eken current eka denawa. Settings walin hadanna withrai thiyenne. Habai price eka tikak wadi.
Battery 3 ma paralal krld tiyenne
Naha. Mage thiyenne 45 Ah battery 2i 90 Ah battery 1i. 45 battery deka parallel karala eka 90 Ah battary ekath ekka series kara. Mage ups eka 24 V ekak.
Excellent 👍
Inverter එක කෙලින්ම බැටරියෙන් connect කරන එකද හොඳ? Chagercontrol එක හරහා දෙන එකද හොඳ ? Chagercontrol එකෙන් දුන්නොත් chagercontrol එක අවුල් වෙයිද?
Naha.mama controller eken thamai dila thiyenne. Aulak naha. Tv, fan cctv, bulb, samahara welawata refrigerator ekath wada karalanthiyenawa. Alulak naha. Ehema dammama battery eka discharge wena eka monitor karannath puluwan. Mama dakala thiyanawa samahara aya battery eken direc gannawa. Charger controller eka hondai nam aulak naha.
Charger cntrl එකේ output current එක අඩුයි. ඒකයි ප්‍රශ්නේ.
😀👍👍
UPS eka watt kiyada..
Meka 650 va (520 w) ups ekak.
Battery එක පසු කාලීනව සවිකරනකම් පාවිච්චිකරන්න පුලුවන් නේද
ප්රශ්නය හරියට තේරුනේ නැහැ
මල්ලි ඔය සෝලා පැනල් එකක් කීයක් වෙනවද
මම ගත්තෙ 20000 දැන් පුදුම ගනන්. Used ඒවා ගන්න පුලුවන් (250W) 31000 කට වගෙ.