My off grid solar system | මගේ සෝලර් විදුලි පද්දතිය | Solar for home

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 222

  • @danu5748
    @danu5748 2 года назад +3

    අනිත් අයට නොබැණ දුරදක්නා නුවනින් වැඩ කරලා තියෙනවා. මෙව තමයි නියම අරගල කියන්නෙ. ජයවේවා ඔබට.

  • @alsonkumara2348
    @alsonkumara2348 17 дней назад +1

    හොඳ පැහැදිලි කිරීමක් ඔයා පැනල් parallel කරලද, series කරලද තියෙන්නේ

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 8 месяцев назад

    thank you ඔයාට හොඳට පැහැදිලි කරනවා මමත් කිලෝට් තුනක ඉන්නට් එකක් දාලා තියෙනවා,. කර්මයන් එකෙන් තමයි බැට්රි චාර්ට් කරන්නේ.

  • @Navoda_Gunawardhana
    @Navoda_Gunawardhana 2 года назад +6

    ඔයාගෙ video බලල මමත් system එකක් හැදුව 😁😁🔥🔥❤❤❤ Thank you Electronics ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් ට උනත් තේරෙන්න කියල දෙනව😍😍😍

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 года назад +1

    ඉතාමත් හොඳට ඔබ විසින් එකලස් කල සෝලාර් පද්ධතිය පිළිබඳව පැහැදිලි කලා..ස්තූතියි ඔබට ඔබේ අත්දැකීම් හා දැනුවත්කම හැමෝටම බෙදලා දුන්නට.. ඔබට ජයවේවා...

  • @shanaka1534
    @shanaka1534 2 года назад +2

    දැනුම අවංකව ඉතාමත් පැහැදිලිව මුලසිට සරලව ලබාදෙමින් කරපු විඩියෝ පෙල නිසා තනියම නිවසට අවශ්ය Solar System එකක් හදාගන්න පලුවන්. ඔබට ජයෙන් ජය...

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 года назад +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි !

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 года назад +1

    ඔයාගෙ video බලල මමත් system එකක් හැදුව, Thanks a lot friend.

  • @Hewagej
    @Hewagej 2 года назад +1

    බොහෝම වැදගත් විඩියෝ එකක් ස්තුතියි

  • @usharadimuthjayanandana3452
    @usharadimuthjayanandana3452 8 месяцев назад

    Very nice DIY project...

  • @Praveenrandula07
    @Praveenrandula07 2 года назад +4

    මමත් මේ වගේ offgrid sola එකක් හැදුවා මම පැනල් එක ගත්තේ 75000ට ,වොට් 3000ඉන්වටර් එක ගත්තේ 37000ට,ඇම්පියර් 90බැට්‍රි එකක් ගත්තේ 37000ට,බැට්‍රි වයර් මීටරයක් ගත්තේ 800,කූලින් ෆෑන් එකක් ගත්තේ450ට,මාස දෙකක් ඇතුලත බඩු මාර විදියට ගනන් ගිහින් තියන්නේ😢

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      ow .eka aththa.adha fan ekak 800. anith evath ehema thamay,thava vadi venava .

  • @musicmasterlk8183
    @musicmasterlk8183 2 года назад

    👌 සුපිරියට පැහැදිලි කරනවා නියමයි .

  • @mmwarnakulasooriya6080
    @mmwarnakulasooriya6080 2 года назад

    Behevin Sthuthi me widiyata step by step indetail okkoma dewal kiyala denawata..Jayen jayama wewa oba thumata.❤🙏

  • @Praveenrandula07
    @Praveenrandula07 2 года назад

    ස්තූතී අයියෙ නියම විඩියෝ එකක් මේක සුපිරියට තියනවා ඉන්වටර් එකයි චාජර්කන්ටෝල් එකයි MCB එකයි අලි එකෙන් ගෙන්නන එක ලාබයි වැඩේ තියන්නේ මට ඉන්වටරේ කොලබටම ගිහින් ගන්න උන එක තමා

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      eka thamay fedex danna kiyanne mama.lagatama enava badu.poddak vadi ithin .eth rasthiyadu venavata vada lehesiy.

    • @menakapriyadarshana857
      @menakapriyadarshana857 2 года назад

      @@tesla-news_2023 FedEx danna kohomada I n

  • @lakshithanupun1548
    @lakshithanupun1548 7 месяцев назад

    Ela aiye supiri Sola panel kontol eken aut wena 12 walata gej Eka
    Wadi wayar ekak danna

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    Oyage vedios tika balala ada mamath gedara off grid system ekak gahala compete kara. Oyata godak sthuthi karanawa mewani wedagath danuma thorathuru bedahadagannawata..

  • @ravinjayawardanajayawardan7240

    ගොඩක් වටිනව හොද දැනුමක් ලබා ගත්ත.පිට රටක ඉදන් ඒද්දි ගෙනාවොත් taxවදින්නෙ නැහැ නේද.

  • @nipunnethmina9135
    @nipunnethmina9135 2 года назад

    තවත් sola system විඩියෝ දාන්න. ඔයාගෙ video බලල මමත් system එක්ක් හැදුව👍😁

  • @menakapriyadarshana857
    @menakapriyadarshana857 2 года назад

    Super thanks oya davasaka apiva goda danava idiriyata yanna 😀😍😍🥰🥰🤩🤩🤯🥳🥳🥳

  • @SamanDuminda
    @SamanDuminda 9 месяцев назад

    Good job 😊😊😊😊

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 года назад

    background වොයිස් එකනම් හරි කරදරයක්

  • @matheeshabhagya2048
    @matheeshabhagya2048 Год назад

    Super ❤❤❤🎉

  • @AmmaiChanui
    @AmmaiChanui Год назад

    pahadiliawa kiyala dunna thank you

  • @ildchannel461
    @ildchannel461 2 года назад

    oke karant eka men ekata haikarana widiya kiyala denna

  • @Navoda_Gunawardhana
    @Navoda_Gunawardhana 2 года назад

    🔥1 st 😍😍😍

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 года назад

    ජයවේවා.

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      #ruclips.net/video/TI5rORNnhfk/видео.html

  • @jayasingha7102
    @jayasingha7102 2 года назад

    Supiri wadak brother...

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      ඔබට බෙහෙවින් ස්තුති...

  • @GM-pr1fd
    @GM-pr1fd 2 года назад +1

    CEB switch board ekatath set karana widiha pennanna puluwanda ,thanks

  • @chamiyastyle
    @chamiyastyle 2 года назад

    Maru......

  • @minsysrilanka
    @minsysrilanka 2 года назад

    niyamai aiye mamath heduwa oya widiyata system ekak mama 65 amp battery ekak gaththe deep cycle barry ganna try karanne

  • @aeesolutions
    @aeesolutions 2 года назад +1

    බැටරියෙන් inverter එකට යන ලයින් එකට fuse එක බැටරි terminal එකට සෙට් කරන්න.වයර් එක කපන්න එපා.

  • @muthukumarawdc9061
    @muthukumarawdc9061 Год назад

    සද්දේ මාර වදයක්නෙ

  • @irushanamila
    @irushanamila 2 года назад

    Godak wedagath video series 1kak.

  • @keerthiliyanage8916
    @keerthiliyanage8916 2 года назад

    Great Information...Thnx

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 года назад

    ලස්සනයි මගෙත් පොඩියට තියෙනවා dc breaker කොහොම එ්වද දාල තියෙන්නෙ, මගේ නැති නිසා දාන්න

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      ruclips.net/video/pb0Ho72hBK4/видео.html

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 года назад

    Tomzn 2p 400v 63a changeover switch eka demmata awlak nedda alieken gann beluwe

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      eka gan nam mama danne naha,pavichchi karala na.

  • @maclanstudio
    @maclanstudio Год назад

    mage gawa 12v invertor ekak thiyenne battry pack ekath 65A ekak mata ekata 540w solar panal ekak use karanna puluwanda? oya use karapu mppt kiyala thibba nilpata charge control ekamai mamath gaththe.

  • @roshanrupasinghe5905
    @roshanrupasinghe5905 2 года назад

    Very good video ekata, eka ?k tiye, math wadu machine switch ekak hoyagatta, change over eka set karaddi, grid eke wire set karanne kohomada msb borad eken galawala, current eka tiyeddi eka parissamata connect karanne kohomada? anika inverter line eka set karanne kohomada msb board ekata, connecter bar use karanwada? plz help me.

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      ruclips.net/video/s9a3NEtiP9A/видео.html me sadhaha obata danuma nomathinam karunakara karmika mahathekuge danuma labaganna ,itha awadanam sahithay.

  • @Kane-j6o
    @Kane-j6o Год назад

    Ayye 1000w ganna kochchara solar panel ekk oneda 250w ekk athida solar panel ekk

  • @chamiladarshana5025
    @chamiladarshana5025 2 года назад

    මේ system එක set කරලා දෙන්න පුළුවන්ද

  • @Geethu3021
    @Geethu3021 2 года назад

    Superb explanation .. full detailed. Battery Full charge වෙන්න කොපමන වෙලාවක් යනවද ?

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      hamadhama ude 8.00 idala ra 9.00 venakan vada.mulu shope ekama.

  • @dill2474
    @dill2474 2 года назад +3

    Amatara fan danna one na aiya electronic karmikayek vidiyata kiyanne owage atule tiyena electronic parts walata yamkisi hit ekak ona ekai owage tiyena fan eka hit unama fan eka on wenna patanganne natuwa fan eka arassa wenna newe owage fan eka wadakaranne natuwa giyama protection tiyenawa over hit unamath off wenawa hitsink wala tramistor dala tiyenne

  • @Kane-j6o
    @Kane-j6o Год назад

    Ayye 37v solar panel ekak 12v battery charge karanna yoda ganna baada charging controller ekath hara daddi

    • @tesla-news_2023
      @tesla-news_2023  Год назад

      Puluvan

    • @Kane-j6o
      @Kane-j6o 11 месяцев назад

      ​@@tesla-news_2023eth pwm charge controller eke 12v walin uparima 25v denna puluwan e nisa awlk weida

  • @avishkadilan4452
    @avishkadilan4452 11 месяцев назад

    Solar panel deka serious karalada mppt ekata dila thiyenne

  • @Kane-j6o
    @Kane-j6o Год назад

    Oya inverter eken 2000w wada giyoth cut off weida pichcheida

  • @maheshkarunarathna7198
    @maheshkarunarathna7198 2 года назад

    oya systems ekata ampire kiyaka fuse ekakda battery to invertor danna oni

  • @pasinduthrishal8472
    @pasinduthrishal8472 Год назад

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Год назад

    inverter ekata 35mm wire demmoth wedida size 25mm wage athida

  • @ugayashan8659
    @ugayashan8659 2 года назад

    ඔය car battery (lead acid) කිසිසෙත් ම solar වලින් charge කරලා පාවිච්චි කරන්න අනුමත කරන්න බෑ. ඔය acid battery වලින් දාරාවක් එක දිගට ගන්නකොට ඔවාගේ ඇතුලේ තියෙන lead plate ඉක්මනට දිය වෙලා යනවා. උපරිම අවුරුද්දක් වත් පාවිච්චි කරන්න කලින් සවුත්තු වෙන්න පුලුවන් .

    • @minsysrilanka
      @minsysrilanka 2 года назад

      aurudu dekak warranty thiyena battry thiyenawa neda ewath ehema weida?

    • @BestAppsBuilder
      @BestAppsBuilder 2 года назад +1

      i used car battery (lead acid) for solar for 6 years, still working very well, i getting current for 24 hours

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +2

      oba kiyana kathava aththa, namuth solar valatama ena battery varga miladi ganima huga denekuta apahasuy.mama 2016 vasare mulma solar paddathiyta gaththe mage amron 90A battary ekak.2021 eka venakanuth mama pavichchi kala ,hethuva batary 50/ vada bahinna dhunnema na.mema batteryth koyima velavakavath siyayata 50 ta vada bahinne na.thank you.api duppath rataka inna duppath minissau apita puluvan meme battery miladi ganna pamanay.

    • @BestAppsBuilder
      @BestAppsBuilder 2 года назад +1

      @@tesla-news_2023 good

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    4000k inverter eken gedara fridge ekai washing machine ekai water motor ekai awashya welawata sambanda karala paavichchi karanna puluwanda

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      puluvan .kisima gataluvak naha.3 nama ekapara ba.

  • @kavindajayamaha4251
    @kavindajayamaha4251 2 года назад

    sola charge controller eke setting hadana hati danna puluwanda

  • @erangalakmal8653
    @erangalakmal8653 Год назад

    frej ekak dunna puluwabda me system eken

  • @97dnstube
    @97dnstube Год назад

    Battry kochcharakal pavichchikarada

  • @DamithWeerasena
    @DamithWeerasena Год назад

    12v 100a බැටරියක් චාජර් කරගන්න සොලා පැනල් එක කොච්චර ප්‍රමාණයක වොට් ගනනක් අවම ඔනිද

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 8 месяцев назад

    මෙයින් ලයින් එකෙන් තමයි බැටරි charg කරන්නේ, (නිවැරදි කිරීමක්)

  • @prasadbogahawatta2920
    @prasadbogahawatta2920 Год назад

    ඔය 60A MPPT එකට JA 550w සෝලා 2ක් දැම්මට අව්ලක් නැද්ද? 24v sistem

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    flexible monocrystle solar panel ali eken import karanna puluwanda, off grid system ekata pawichchi karanna puluwanda

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 года назад

    solar sambanda parts walata restric dala nane denata thawa deyak me battery wala wathura level eka balanna onada sathiyakata serayak wage

  • @Kane-j6o
    @Kane-j6o Год назад

    2000w ma ekadigatama ganna hakida

  • @prasadbogahawatta2920
    @prasadbogahawatta2920 Год назад

    ඔය inverter එක හොදයිද? තාම හොදට වැඩ කරනවද. ගන්න කලින් ඇහුවේ.

    • @tesla-news_2023
      @tesla-news_2023  Год назад +1

      mama thama kisi prashnayak nathuwa wada karanava.4000w ekak ganna baya nathuwa.video ekak dannam lagadima.welavak na.ekay parakku.

    • @Kane-j6o
      @Kane-j6o Год назад

      ​@@tesla-news_2023oya inverter 15000 thiyenawa ewa quality da aluthma ewa habai 4000w eka

  • @sunilpremalal3297
    @sunilpremalal3297 Год назад

    පාවිච්චි කරන බැට්ට්‍රි වර්ගය මොනවාද එක්සයිඩ් බැට්ටුි හරියන්නේ නැද්ද

    • @Kane-j6o
      @Kane-j6o Год назад

      Eya exide use karanne eth ewa ganna epa inverter battery ganna deep cycle li-ion tubular gel oya kiyana ewa ganna gel battery deep cycle battery ehema dan gaana aduwela ewa ganna mokada kiwwoth lead acid ewa 60% discharge karanna one gel battery deep cycle ewa 20%30% discharge karanna haki

  • @theekshanathilakarathna7270
    @theekshanathilakarathna7270 2 года назад +1

    24v පද්ධතියකට බැටරියටයි ඉන්වේටරෙයි අතරට ඇම්පියර් කීයක බ්රේකර් එකක්ද ගැලපෙන්නේ. (Inverter 12000w/Battery24:400Ah)

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 2 года назад

    me okkoma aliexpress ekenda buy kare.

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    Battery 3k aragena 2kak series kada, anika parallel karala 24 hadagattata kamakura nadda

  • @francisco123101
    @francisco123101 2 года назад

    Me inverter,mppt nathiwa off grid inverter ekak dammoth hodada.me breakers walata amatharawa sefty DeWalt onada

  • @themiya99
    @themiya99 2 года назад

    DC Breaker එකක් තෝරා ගද්දි එකේ තමන්ට ඕන කරන ඇම්පියර් ගාන හොයා ගන්නේ කොහොමද ?

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      oyage paddathiyata anuwa ganna.mekata gaththte 63

  • @H_S_W__D_M_19_22
    @H_S_W__D_M_19_22 2 года назад

    Soler panal kohenda gathitha

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 10 месяцев назад

    ඔබ තුමා පාවිචිකරන Battery අවුරුදු කීයක් විතර භාවිතා කරන්න පුලුවන්ද.

  • @dilkyperera2447
    @dilkyperera2447 2 года назад +2

    ඔබ සවිකර ඇති සෝලර් සිස්ටම් එකේ ප්‍රමාණයටම / ධාරිතාවටම එකක් සවිකර ගත්තොත් , එමගින් 1500 W ඉලෙක්ට්‍රික් කේතලයක් භාවිතා කරන්න පුලුවන්ද ? 2000 W ඉන්ඩක්ෂන් කුකර් එකක් භාවිතා කරන්න පුලුවන්ද ? උපකරණ දෙකම එකවර නෙවෙයි , තනි තනිව හෝ පුලුවන්ද ? 4000 W Inverter එකේ සහ බැටරි පද්ධතියේ ධාරිතාව ඇතිද ? නොහැකි නම් ඒවායේ ධාරිතාව කෙතරම් වැඩි කල යුතුද ? විස්තර සහිතව උපදෙස් ලබා දෙන්නේ නම් හෝ ඔබගේ දුරකථන අංකය ලබාදෙන්නේ නම් ඉතා අගය කොට සලකමි.
    ඔබගේ සියලුම වීඩියෝ නරඹා , විශාල දැනුමක් ලබාගත් අතර , ඉවසිල්ලේ සහ හදිසියකින් තොරව කතාකරමින් සහ අවශ්‍ය සියලු දත්තයන් නොසඟවා ලබා දෙමින් තම වටිනා අත්දැදැකීම් නොමසුරුව අන් අයට ලබාදීම ඉතාම අගය කරමි. ඔබට බොහොම ස්තුතියි !!

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      1500 W ඉලෙක්ට්‍රික් කේතලයක් thaniva vada kalahaki mema padhdhathiya thulin. 2000 W ඉන්ඩක්ෂන් කුකර් ekath thaniva vada kala hakiy,ekavara vadakala nohakiy.mokadha ema upakarana vishsala voltiya thavayak eka vara laba ganna nisa.thank you.

    • @dilkyperera2447
      @dilkyperera2447 2 года назад

      @@tesla-news_2023 Thank you so much,
      ඔබගේ බැටරි පද්ධතියේ සම්පුර්ණ ධාරිතාව කොපමණද ? 24 V සහ ඇම්පියර් කීයද ? එම බැටරි 4 ම සීරීස් ලෙසද සම්බන්ධ කර ඇත්තේ ?
      මෙම Inverter එකේ Continuos Power එක 2000W නිසා , ඉහත සඳහන් උපකරණ දෙක තනි තනිව හෝ පාවිච්චි කිරීමේදී Inverter එකට දරා ගත හැකිද ?
      මෙම බැටරි deep cycle ඒවා නොවන නිසා , discharge කල හැක්කේ 50% ක් නිසා බැටරි වලට හානියක් නොවේද ?
      50% ට වඩා වැඩිපුර බැටරි වලින් ගන්න ගියොත් , Inverter එකෙන් එය වලක්වනවාද ? Inverter එක Off වෙනවාද ?
      පිළිතුරු ලබාදෙන්නේ නම් ඉතාම අගය කොට සලකමි .
      එමෙන්ම , මගේ දැනුම සහ අවබෝධය වැරදි නම් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
      ස්තුතියි .

    • @Kane-j6o
      @Kane-j6o Год назад

      ​@@dilkyperera2447battery 2k parralel karala e 2k series karala thama inverter ekata diila thiyenne 50% discharge karanna epa eka balagenne 12v walata adu wenna denna epa 12v inverter ekknm 24v nm 24 adu wena denn epa anika inverter eken off wenne 20v adu unoth enisa oya off karaganna danaganna

  • @randikalakshan1387
    @randikalakshan1387 Год назад

    අයියේ මං අයියගෙ Video බලල Solar System එකක් හදා ගන්න ඉන්නේ. ඒකෙ තෝර ගත්ත Componentsවල මොකක් හරි ගැලපෙන් නැති දෙයක් තියෙනව නම් කියන්න පුලුවන්ද ?
    410W Solar Panel
    40A MPPT Solar Charge Controller
    70Ah Lead Acid Battery (35ah × 2)
    1000W Inverter

    • @tesla-news_2023
      @tesla-news_2023  Год назад

      loku wadak kara ganna ba...ikmanata battry bahi.

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 года назад

    aiye 4000w inverter eken ekapara frig ekai rice cooker ekai danna puluwanne.

  • @nishanthadesilva6549
    @nishanthadesilva6549 7 месяцев назад

    Malli oya koheda !

  • @kelumperera8609
    @kelumperera8609 2 года назад

    සහො utility grid එක පාවිච්චි කරනකොට inverter එක on එකෙමද තියෙන්නෙ එක automatic off වෙන්න ක්‍රමයක් නැද්ද? ස්තුති හොද විඩියෝ එකක් වගෙම දැනුම බෙදාදිමක් ජය වෙවා

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      inverter off karanna vada karanne nathi velavata.nathnam likan batteryt bahinava.on eke thibunoth.

    • @kelumperera8609
      @kelumperera8609 2 года назад +1

      @@tesla-news_2023 එක auto off වෙන්න හදන්න ක්‍රමයක් නැද්ද

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      @@kelumperera8609 danuvathva nam na.

    • @sajithnuwan3689
      @sajithnuwan3689 Год назад

      ​@@kelumperera8609puluwan. Mn haduwa. Habai eka inverter eketa hoda na.mage gaman dekak pichchuna. Dan 24 hours on eke thiyenne

  • @SamanDuminda
    @SamanDuminda 9 месяцев назад

    Me system ekata AC ekak use karanna puluwanda?

  • @chenukanethmina6475
    @chenukanethmina6475 2 года назад

    ඔබතුමා ගේ දුරකථන අන්කය ලබා දෙන්න පුලුවන් ද

  • @prasadbogahawatta2920
    @prasadbogahawatta2920 Год назад

    Inverter එක ගැහුවාම මේ Mppt එකට කරන්ටෙක ලීක් කරනවා කමක් නැද්ද Mppt එකට ප්‍රශ්නයක් නැද්ද?

  • @kusalsameera9214
    @kusalsameera9214 10 месяцев назад

    Thama meka hodata wadada?

  • @prasadbogahawatta2920
    @prasadbogahawatta2920 Год назад

    මේ china two core වයර් එකද, ඔය වයර් හොදද?

    • @tesla-news_2023
      @tesla-news_2023  Год назад +1

      Thavama pavichchi karanava kisima gataluvak na.

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 года назад

    👍👍👍👍👍

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    Hybride inverter ekak gattot wede meetawada lesida

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      ganna puluvan nam hodhay.

    • @shanaka1534
      @shanaka1534 2 года назад

      4000k inverter eken gedara fridge ekai washing machine ekai water motor ekai awashya welawata sambanda karala paavichchi karanna puluwanda

    • @Kane-j6o
      @Kane-j6o Год назад +1

      ​@@shanaka1534ow

  • @Kane-j6o
    @Kane-j6o Год назад

    Ayye oya 4000w inverter ekama thiyenawa rs10000 15000 ewa hodada ewa quality madida

    • @tesla-news_2023
      @tesla-news_2023  Год назад

      Eka hariyanne na.

    • @Kane-j6o
      @Kane-j6o Год назад

      ​@@tesla-news_2023ai mn sallith damma 12v 4000w pure sine wave thama pichcheida motora ehema daddi egolllo kiwwa wathura motor unath danna puluwan kiyala 😮 koreawe gennanne okamai

  • @arunaindrajith9458
    @arunaindrajith9458 2 года назад

    Mage tiyennet oyage wage 12 v3000 inwartar ekak eken karant wadinwa ekata mokada karanna ona...

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      eka me varge hati,ganan ganna epa.mageth ehemay.

  • @surgifusionns5739
    @surgifusionns5739 2 года назад

    Oyage Inverter eka Hondaida? Mamath ekak ganna hadanne.

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      hodata vada karanava,hamadama davasema meka vada karanava.w4000 ganna.

    • @surgifusionns5739
      @surgifusionns5739 2 года назад

      @@tesla-news_2023 Thank you. Mama Hybrid Battery (Honda GP1) ekak pawichchi karanna hithan inne. Awulak nadda?

    • @surgifusionns5739
      @surgifusionns5739 2 года назад

      oyage Phone number eka denawada. mata thawa danaganna dewal tikak thiyenawa

  • @InvestingLife
    @InvestingLife 2 года назад

    👍

  • @upulherath1647
    @upulherath1647 2 года назад

    3 kw solar system ekakin air condition 2 k pavichchi karanna puluwan weida..

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    mama 4000w inverter ekak oyage link eken gihin order kara, inverter eke information wala car inveter kiyala thiyenawa eka aulak na neda

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      MAMA GANIPU EKEN GATHTHANAM AULAK VENNE NA.

    • @shanaka1534
      @shanaka1534 2 года назад

      @@tesla-news_2023 ea link ekata gihin 4000w 24v eka select karala thamai order kare

  • @themiya99
    @themiya99 2 года назад

    12V 35Ah Lead Acid Battery එකකින් දෙන්නෙ 210W වගේනෙ (420×50%). ඒ 210W ඉවර උනාට පස්සෙ Battery එක Automatically Current එක දෙන එක නවත්තනවද නැත්තම් අපි බලල Battery එක පාවිච්චිය නතර කරන්න ඕනෙද ?

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      bataryya siyata 50k wenakota navathva ganna puluwan nam batary eke ayu kalaya wadiy.

  • @wijithabuddika5135
    @wijithabuddika5135 2 года назад

    Chenjowar aka amp kiyada

  • @SLTECH1980
    @SLTECH1980 2 года назад

    change the batteries to deep cycle battery .

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      it's very expensive

    • @SLTECH1980
      @SLTECH1980 2 года назад

      @@tesla-news_2023 I have ordered Amaron tubular 100aH for Rs 105500/= with 1year warranty for my home inverter. In future I want to go for off grid ..What would be the suitable panal capacity for 8x 18 W led lights, 4 ceiling fans and 158 w inveter fridge..

  • @Srilankajs47
    @Srilankajs47 2 года назад

    Ana matath hadaganna ona 🤗

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      mage vedio mula idhala balanna,harima saralava karala thiyenava,oyata puluvan.

  • @shanaka1534
    @shanaka1534 2 года назад

    Me dawaswala aliexpress eken orders dammoth enawada

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад +1

      me davas tike danna epa,rate thel nahane .thel prashne hariyanakan noda inna.

  • @muhaonline2003
    @muhaonline2003 2 года назад

    Inverter eka use krnakta Battery 50% wada ta bahinna denne nathuwa balaganne kohamada?

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      solar charge controller penvanava.

    • @muhaonline2003
      @muhaonline2003 2 года назад

      @@tesla-news_2023ah inverter use krnkt battery bessama charge controller ekn auto cut off wenne nadda?

  • @navaratnemk.6523
    @navaratnemk.6523 Год назад

    ඔබ‍ට සුභ දවසක් පතනවා!!!
    මා සතුව තියෙනවා Solar Power System එකක් හදාගන්න අවශ්‍ය දේවල් කීපයක් : නම් වශයෙන්
    (1) 12v/195w (Mitsubishi) panel 4ක්‌ සහ 12v/70w panel 2ක්‌.
    (2) 12v/190Amp (Panasonic) Batt.2ක්‌.
    (3) 1000w සහ 1500w Inverter 2 ක්‌.
    (4) Change over Swich 1ක්‌.
    මේ පද්ධතියට ඕන Regulators, MPPT Solar charge controller and cable and fittings ආදී අවශ්‍යවෙන දේ සොයාගන්න ඕනා. පද්ධතිය
    සුදුසු පරිදි සැලසුම් කරගන්නත් ඕන. ඒ සඳහා ඔබතුමාගේ සහාය අපේක්ෂා කරනවා.
    ඔබ තුමාව සම්බන්ධ කරගන්න විදිහක් මට දැනගන්න අවශ්‍යයි.
    navaratnemk@yahoo.co.uk
    ස්තුතියි

  • @sunildapanadurage210
    @sunildapanadurage210 2 года назад

    වාහන බැටරි 50% නේද discharge karanna පුළුවන් .

  • @vithanagewaruna6444
    @vithanagewaruna6444 2 года назад

    Number 1 dennako mata

  • @minsysrilanka
    @minsysrilanka 2 года назад

    aiye solar panal gaththa thena dennam patta ganan wage

  • @udayaweihena9836
    @udayaweihena9836 2 года назад

    මේ inverter output එක modified sine wave ද pure sine wave ද?

  • @tutorlabs9652
    @tutorlabs9652 2 года назад

    Pannel දෙක mono ද poly ද?

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 2 года назад

    ඔයා බඩු ගෙන්වපි වෙබ් සයිඩ් එක මොකක්ද ඒක විස්වසය්ද

    • @minsysrilanka
      @minsysrilanka 2 года назад

      aliexpress eken gennanne, mamath meyage video balala gennala heduwa mehema system ekak

    • @tesla-news_2023
      @tesla-news_2023  2 года назад

      mage hama vidiyo ekakma balanna ,ham vedyo ekakama gennanna one link eka description box eke dala thiyenava.

    • @mmadushani8425
      @mmadushani8425 2 года назад

      Mata 4oow inwatara ganna kohomada

  • @menakapriyadarshana857
    @menakapriyadarshana857 2 года назад

    Samanyan solar charger controller eka lord eka 12v da