Budget සූර්යබල පද්ධතියක් හදාගමු | Let's biuld a budget solar energy system

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 124

  • @garage9732
    @garage9732  2 года назад +25

    මෙහිදී උපකරණවල මිල සඳහන් කළ නොහැකි වන්නේ පවතින වර්තමාන ආර්ථික තත්වය මත සතියෙන් සතියට පවා දෙගුණයකින් තුන්ගුණයකින් පමණ භාණ්ඩ මිල ඉහළ යන බැවිනි. නමුත් අවම මුදලකට මිලදී ගත හැකි උපකරණ භාවිත කර සාමාන්‍ය වැඩක් කරගත හැකි මට්ටමේ පද්ධතියක් සකසා ගන්නා ආකාරය මෙහිදී මා විසින් ඉදිරිපත් කර ඇත. උපකරණ වල මිල ගණන් සසඳා අවම මුදලකට මෙම උපකරණ මිලදී ගැනීම ඔබ සතු වගකීමකි. උපකරණ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සියල්ලම පාහේ වීඩියෝවෙහි දක්වා ඇත. මෙම වීඩියෝව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා භාවිතා කර ඇති අතර මිල ගණන් සඳහා මා වගකියනු නොලැබේ.

  • @wasantharohan2447
    @wasantharohan2447 2 года назад +2

    ගොඩක් හොඳයි

  • @henry-2005-G
    @henry-2005-G 2 года назад +13

    මම 2011 වර්ෂයේ දී 230W සෝලර් පැනල යොදා Off Grid Solar system එකක් හැදුව .ඒ ගත්ත තීරණය ගැන මට අද සතුටු වෙන්න පුළුවන් .
    විදුලිය පැය 10ක් විසංධි වුනා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ .

    • @hasindusandeepa8224
      @hasindusandeepa8224 Год назад

      Bttry ek A kiyd

    • @henry-2005-G
      @henry-2005-G Год назад

      @@hasindusandeepa8224 Mama Lankawe dan thiyena mila ganan danne na. Hoyala balana .

  • @ChamindaUdayakumara-l7c
    @ChamindaUdayakumara-l7c Год назад +1

    Oya hodatama පැහැදිලිwa kiyala dunna godak pin ❤❤❤❤

  • @rashikakumara3831
    @rashikakumara3831 2 года назад +6

    ඉතා වැදගත් දැනුමක් ලැබුනා ස්තුතියි පුතා ඔබට ජය පතමි.

  • @antonpereraperera455
    @antonpereraperera455 2 года назад +1

    👍🌹❤ thank you very much sir god bless you

  • @slreviewhub6222
    @slreviewhub6222 2 года назад +1

    හොද විස්තරයක් .... ගොඩක් වටිනවා....

  • @TheFlashmark
    @TheFlashmark 2 года назад +2

    ස්තුති, Solar panel, ඉන්වෙර්ටෙර්, Charging Controller, battery ගැන ට අමතරව භාවිතා කරන්න ඕනි wires මොනවද? change over, MCB , DC MCB , Fuse, Wiring කරන විදිය, පැනල සවි කරන විදිය, aluminumum railining සකස් කර ගන්න විදිය, අවශ්‍ය උපාංග ආදරයෙන් සවි කරන කරන විදිය තමා බොහෝ දෙනෙකුට දැන් තියෙන ප්‍රශ්න. Technician ල බොහෝ විට ඉතා අසාදාරන ගානක් ඉල්ලනවා installation සදහා. කව්රු හරි offgrid wiring වලට අවශ්‍ය උපාංග සහ සවි කරන හැටි ගැන video කරලා තියෙනවා නම් share කරන්න. ඔබට පුළුවන් නම් එවැනි video එකක් කරන්න බොහෝ දෙනෙකුට එය වැදගත් වේවි

  • @thamidudilshan5437
    @thamidudilshan5437 2 года назад

    මොළයක් තමා ඉතින්...
    ජය වේවා සහෝදරයා

  • @bandudharmaratne6432
    @bandudharmaratne6432 2 года назад

    Very good simple presentation. Thank you.

  • @NexusTechPlanetN
    @NexusTechPlanetN 2 года назад +2

    good work👍

  • @chamindapiyasoma2930
    @chamindapiyasoma2930 2 года назад +1

    Thank you.
    Got very much valuable basic knowledge 👌

  • @hemalghs
    @hemalghs Год назад

    Thanks brother...

  • @92mishi
    @92mishi 2 года назад

    Very Helpful. Thank you.

  • @nishanthananayakkara6319
    @nishanthananayakkara6319 2 года назад

    Very good. Thanks. Need what items we can use in a house. Eg no of bulbs etc.

  • @ajithckumara
    @ajithckumara 2 года назад +1

    Great idia...

  • @සත්යගවේෂක-ල6ඟ
    @සත්යගවේෂක-ල6ඟ 2 года назад

    supiriyatama karanawa video eka.godak prashsna vishaduna

  • @kumaridissanayake8306
    @kumaridissanayake8306 2 года назад

    Thanks Brother

  • @nihalnihal5510
    @nihalnihal5510 6 месяцев назад

    Upacarna dunnama Maya hadala denn a puluwanda

  • @dasunkumara2280
    @dasunkumara2280 2 года назад

    oyage vedio eka hondai eth +,_ eka thanaka waradi kiyala penawa

  • @thusharapradeep8090
    @thusharapradeep8090 2 года назад

    සුපිරි 👍

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 2 года назад

    ස්තුතියි සර්!.

  • @naslyniyas1631
    @naslyniyas1631 2 года назад

    Thanks 🎉

  • @omega4993
    @omega4993 11 месяцев назад

    meken Rata stand fan ekak vitharak paya 6 vithara danna barida

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 2 года назад +2

    Thanks for your valuable information and description .Can you tell us the prices for each part .Thanks.

  • @BestAppsBuilder
    @BestAppsBuilder 2 года назад

    great video

  • @Hewagej
    @Hewagej 2 года назад +1

    ගොඩක් හොදයි ටිකක් දිගයි 👌

  • @udayakumara3361
    @udayakumara3361 2 года назад +1

    Well done brother

  • @Chandana2012
    @Chandana2012 2 года назад

    Oyage mobile ekak denna. Solar charger controller MCB braker tikak aduwata thiyena ekak recommend karanna barida daraz eken wat ganna

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 года назад

    Thanks bro

  • @samz.1
    @samz.1 2 года назад

    30A charging controller ekak use karala 90Ah vage btry ekak unath charge krgnna puluvanda? A agaya vadi venakota vena de poddak pahadili krnna

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 2 года назад

    Malli , live system intigration eka karala pennanna puluwan da , thank you

  • @ruwankdahanayaka3731
    @ruwankdahanayaka3731 2 года назад +1

    බඩු ටික පාවිච්චි කරල හදන හැටි සෙට් වෙන විදිය පෙන්නුවා නම් වටිනව

  • @gaminiweerasiri3840
    @gaminiweerasiri3840 2 года назад

    ස්තුනියි මෙවැනි වීඩියෝවක් පෙන්නුවට

  • @premasiriwaduge2186
    @premasiriwaduge2186 2 года назад

    ගෙදර තියෙන ඇම්පියර් 15 පලග් බෙස් එකට ඉනවටර out වයර් සවි කරාම හරි ද

  • @VibewithEverything
    @VibewithEverything 2 года назад

    mage solar penel 2k tiyanwa ekke 25w ekai 10w solar penal ekai dekama ekata sambanda karama ena voalt tage eka aduwenawane ai e

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 года назад

    ස්තුති යි

  • @idunilPremathilala-pd7jy
    @idunilPremathilala-pd7jy 10 месяцев назад

    50w valin me vede karanna berida aiye

  • @Chandana2012
    @Chandana2012 2 года назад

    90 Ah battery eken inverter bridge ekak danna puluwanda

  • @kavindunethsara3391
    @kavindunethsara3391 2 года назад

    ♥️♥️thanks

  • @indraperera621
    @indraperera621 2 года назад +2

    ස්තුතියි. අඩු මුදලකට අපිටත් එකක් තනා දිය හැකිද.

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 года назад

      Your chareg and the coast how much pls fo this so many peop2waiting to get your help

  • @arunadilshanw
    @arunadilshanw 2 года назад +3

    බොහොම ස්තූතියි ඔබට,
    Lead acid battery ඔය වගේ වැඩ වලදී අපි ගන්න ඕන full cycle battery නේද

  • @dinangawijerathna3944
    @dinangawijerathna3944 2 года назад

    👍👍👍

  • @Chandana2012
    @Chandana2012 2 года назад

    90 Ah battery 2 kata mewa wenas karaganne kohomada?

  • @r.m.athukorala2720
    @r.m.athukorala2720 2 года назад +5

    Battery එකට solar charger & inveter සම්බන්ධ කරන විට එක battery clip එකකින් connect කරාට කමක් නැද්ද? නැත්නම් solar charger එක battery ට connect කරන විට converter එක battery යෙන් ගලවන්න ඕනද

  • @lalithamarasinghe5114
    @lalithamarasinghe5114 2 года назад

    Grate

  • @danny33331
    @danny33331 2 года назад +2

    115 or 230w panel 1 kin 100ah battery 1k 50% to 100% charge karanna kochara wela yanawa da.? 465 watt panel 1k oya solar charge controller ekata gahanna puluwan da

  • @sisirakumara8512
    @sisirakumara8512 2 года назад

    Thanks

  • @priyankacolombage3333
    @priyankacolombage3333 2 года назад

    Obata puluwanam mata me wage soola penalty akk hadaway danna

  • @sunilsantha7135
    @sunilsantha7135 2 года назад

    යාලුමෙි සැම පැනල් එකකම 12v ද එන්නේ අඩුම පැනල් එක w කියේ ඒවාද තියෙන්නේ ඔයා 100w එකට 50wදෙකක් පැරල් කලහම 100 ලැබෙන්නේ කෝමද

  • @sarathkumara5977
    @sarathkumara5977 2 года назад

    වයිට් බෝඩ් එකේ රූප සටහනේ සෝලා පැනල්එක සහ චාජර් එකේ සම්බන්ධය
    + හා - මාරු වෙලා.

  • @hasarusl8857
    @hasarusl8857 11 месяцев назад

    වොල්ට් 400 පද්දතියකින් මොනවගෙ දෙවල්ද පවිච්චි කරන්න පුලුවන් ඇම්පියර් කියෙ බැට්ට්‍රියක් ඔනද පද්දතියට

  • @TheFlashmark
    @TheFlashmark 2 года назад

    Do you know a technician who repair pure sign inverters? I tried with but they failed to repair my inverter which is damed due to overload.

  • @nuwansampath8037
    @nuwansampath8037 2 года назад

    Mppt pwm Charging controller වල වෙනස කියලා දෙන්නකො video එකකින්.

  • @mayuraweerasekara
    @mayuraweerasekara 2 года назад

    මංළඟ 1×1.5 ft පැනල් එකක් තියෙනවා.ඒකට ඕනකරන අනිත් උපාංග මොනවද? කවුරුහරි කියන්නකො

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 5 месяцев назад

    රූප සටහනේ + \ - මාරු වෙලා නේද තියෙන්නේ

  • @rsj1168
    @rsj1168 2 года назад +1

    👍

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 года назад +21

    ස්තූතියි ....නමුත් තියෙන ලොකුම ගැටලුව සාදාරන ගානකට සෝලා පැනල් තියෙන ස්තානයක් කවරැවත්ම නොකියන එක....කරන හැටි හැමෝම කියනවා නමුත් හොයන්න අමාරුයි ..

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 2 года назад +2

      100w pannel ekak 14000una mita awrudu 2 kalin
      dan aluth battery ekakuth 34000 withara aduma😬

    • @isharsampath6284
      @isharsampath6284 2 года назад +1

      50w pennal thiyei 30000i

    • @wmcreations3019
      @wmcreations3019 2 года назад

      540w 85000 solar thirst නුගේගොඩ

    • @malshi3725
      @malshi3725 2 года назад +2

      @@wmcreations3019 recommended company. I brought mine for 76000. 470w

    • @wmcreations3019
      @wmcreations3019 2 года назад

      @@malshi3725 මට 3kw hybrid inverter එකක් ගන්න තැනක් හම්බවුනොත් කියන්න මිස්...

  • @UshanWijesekara
    @UshanWijesekara 2 года назад

    Koheda Ganna puluwan owa

  • @mcbond6162
    @mcbond6162 2 года назад +5

    මිල කියන්නේ නැත්නම් බජට්ද නැද්ද කියල අපි දන්නෑ නෙ....

  • @nadeekalhara
    @nadeekalhara 2 года назад

    solar nathuwa curent eken charge krna option ekak ndda

  • @nipuna832
    @nipuna832 2 года назад

    Main switch boardඑකට connect කරන්න පුළුවන්ද?

  • @Anusha323
    @Anusha323 2 года назад +1

    Solar pannel ganna thiyenne kohenda bro?

    • @sajeewa
      @sajeewa 2 года назад

      mm matath ekak ganna ona du mudalakata

  • @pasindumanujaya4590
    @pasindumanujaya4590 2 года назад

    බැටරි චාජර් එකක් කීයක් වෙනවද

  • @riceshopnewnative4044
    @riceshopnewnative4044 2 года назад

    35A 12v බැටරියකඋපරිම චාඡින් වෝල්ටේඡ් එක කීයට තියන්න ඕනිද සෝලා කොන්ට්‍රා්ලරයට

  • @ajithkumarasinghe2277
    @ajithkumarasinghe2277 2 года назад

    මම ලග සෝලා පැනර් ඵකක් තියනවා බැට්රියට පවර් ඵන්නේ නැනේ පැනර් ඵකේ ගැටලුව විස්තර කරන්න පුළුවන්ද ස්තුතියි

  • @indimallika4777
    @indimallika4777 2 года назад

    Where to get it.
    Thank you .

  • @samanbandara1200
    @samanbandara1200 2 года назад

    මහත්මයා .සොලා පැනල් එකින් එක සම්බන්ධ කරන විට පැනල් එකම ජාතිය වියයුතුද කරුනාකර මෙය පහදා දෙන්න ස්තුතියි

  • @iroshapriyashan1194
    @iroshapriyashan1194 2 года назад

    20A චාජර් එකට කොච්චර වෝල්ටේග් එකක් දෙන්ඩ ඕනෙද

  • @lotustv6271
    @lotustv6271 2 года назад

    සිතකරනයක් වැඩකරන්න පුලුවන් වෙන්න ( ලිටර් පන්සියෙවගේ ගෙදරක භාවිතකරන සිතකරනයක්) බැටරිය කොච්චර ලොකු වෙන්න ඕනෙද ( බැටරි දෙකතුනක් එකට සවිකිරිම වගේ) සෝලා පැනල්වල වොට් ගාන කියක්ද ඉන්වටර් එකේ වොට්ගාන කියද

    • @hasindusandeepa8224
      @hasindusandeepa8224 Год назад

      500w *4 solar panel , 150A *2 , 3kw inverter ( pure sine wave )

  • @m0hamadismath624
    @m0hamadismath624 2 года назад

    Inwatereta dana rina maru karalada denna ona machag

    • @ngthpr1628
      @ngthpr1628 2 года назад

      ammoohh nea 🤦🏻‍♂️

    • @m0hamadismath624
      @m0hamadismath624 2 года назад

      NAha saho oya andapu widihe podi waradak wela wagei eakai wena oyawa halluwakata lak kireemak neme sori katah waradina tahan tiyenawa dana rina prasnayak une awankeyenma mama hituwe eya hari kiya ma oya gana so pan gana danne naha samawa ismathmohammad

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 года назад +1

    Peak Power 255W Open circuit Voltage 37.82 Max Power 30.29 Max Power Current 8.42 සෝලර් පැනල් එකක් තියනවා.ඒකට බැටරිය සහ.සෝලර් චාර්ජ් කොන්ටෙුාලර් එක ඇම්පියර් කීයේ ඒවාද ගන්න ඕන.ස්තූතියි බුදු සරණයි.

  • @sunilpremalal8852
    @sunilpremalal8852 2 года назад

    1000W Penal එකක් සහ 4000W Invater එකක් ඇතිද නිවසකට පාවිච්චිය සඳහා penal එක 1000W කිව්වට ඒකෙ නියම වොට්ස් ගනන තියෙනවද

  • @priyankacolombage3333
    @priyankacolombage3333 2 года назад

    Danta enne itali

  • @wasanthaprematathna493
    @wasanthaprematathna493 2 года назад

    මෙවගෙ එකක් කෙහෙද බලා ගන්න පුළුවන්

  • @plusplusmind
    @plusplusmind 2 года назад

    රත්නපුරේ ද ? 🙄

  • @jagathweerasinha801
    @jagathweerasinha801 2 года назад

    ඉතාමත් අඩු මුදල කට ගන්න ක්‍රමය යොදවා නම් හොද යි බැටරිය නැතුව සොලා පැනල්.ච්ජරය.ඉවටරය .

  • @iroshapriyashan1194
    @iroshapriyashan1194 2 года назад

    මේකේ තියන විදිහට 50 w සෝල පැනල දෙකක් හයිකරනවනම් ඒකෙන් චාගර් එකට එන වෝල්ට්ටේග් එක කීයද

    • @sameeraprasad95
      @sameeraprasad95 2 года назад

      Samantharagthava sambnd karama valtage eka vedi venne na

  • @sihanvideo1814
    @sihanvideo1814 2 года назад

    Ko deweni kotasa nene

  • @m0hamadismath624
    @m0hamadismath624 2 года назад +1

    Me babu kohenda ganna puluwan kiyanna

  • @nishansaman9389
    @nishansaman9389 2 года назад

    Mekata laksha 2 yanawa ... video eka hadapu pol buruwa eka kiyanne nahane ..

    • @garage9732
      @garage9732  2 года назад

      බූරුවෙක් වගේ කමෙන්ට් කරන්න කලින් පින් කරපු කමෙන්ට් එක බලපන්. ඊට අඩුවෙන් කරල ලයිට් එකක්වත් දාගන්න පුලුවන් එකක් පුලුවන් නන් හදාගනින්.

    • @nishansaman9389
      @nishansaman9389 2 года назад

      @@garage9732 aiyata kenthi giyada sorry aiya

  • @amiruproductions598
    @amiruproductions598 2 года назад

    pahadili kara hodat

  • @nalindikadilshani9581
    @nalindikadilshani9581 2 года назад +2

    වීඩියෝ එක කරන දවසට අදාළව මිල ගනන් කිව්වා නම් හොදයි.

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 2 года назад

    inverter eke price eka kiyada?

  • @භවගමන
    @භවගමන 2 года назад

    මට උබතුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @m2imthiyas314
    @m2imthiyas314 2 года назад

    Solar charger එකෙන් battery charging low high cut off වෙනවද

  • @sunilperera2643
    @sunilperera2643 2 года назад

    computer room pbbperera

  • @sunilpremalal8852
    @sunilpremalal8852 2 года назад

    මිල අවශ්‍ය නෑ තියෙන තැන කියන්න.

  • @antonpereraperera455
    @antonpereraperera455 2 года назад

    Urdu Sarni

  • @anurarajapaksa7567
    @anurarajapaksa7567 2 года назад

    No usefull.saw practical things and how to light without national grid

  • @ranjithjanaka2676
    @ranjithjanaka2676 2 года назад

    Carb ekak gana loku wistharayk danaganna thiyenawa mn ratnapura. Oyage contact number ekak danna puluwnda

  • @ArunaNamal
    @ArunaNamal 2 года назад

    👍👍👍

  • @wijayaratnelindara4413
    @wijayaratnelindara4413 2 года назад

    👍

  • @samanparanavithana9601
    @samanparanavithana9601 2 года назад

    👍