DRYING PROCESS VANILLA BEANS / රන් හා වටිනා වැනිලා නිවැරදිව පදම් කිරිම Vanilla cultivation in ceylon

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024
  • 🍃 • වැනිලා වගාව මුල සිට /P...
    🍁 ආරක්ශාවයි පොහොරයි එකම තැනින්.
    🍃 • නිවැරදිව අදාරක කණුවක් ...
    🍁 නිවැරදිව ආධාරක කණුවක් සිටවමු.
    🍃 • වැනිලා වගාව | VANILLA ...
    🍁 වැනිලා වගාවක් කරන්න හිතන ඔබට.
    🍃 • වැනිලා වගාව | VANILLA ...
    🍁 වැනිලා වගාවකට ඇති පළිබෝධ හදුනාගමු.
    🍃 • නිවැරදිව වැනිලා මලක් ...
    🍁 වැනිලා මලක් නිවරැදිව පරාගනය කරමු.
    🍃 • වැනිලා වගාව මුල සිට | ...
    🍁 උසස් තත්ත්වයේ වැනිලා දණ්ඩක් තෝරා ගමු.
    🍃 • වැනිලා වගාව | වැනිලා ව...
    🍁 වැනිලා දණ්ඩක් නිවැරදිව සිටවා ගැනීම.
    🍃 • පරාගනයට ඇති මල් පහසුවෙ...
    🍁 පරාගනයට ඇති මල් පහසුවෙන් හදුනාගමු.
    🍃 • වැනිලා වගාව මුල සිට | ...
    🍁 වැනිලා වැලකට නිවැරදිව පුඩුවක් දැමීම.
    🍃 • වැනිලා වගාවක අසිරිය | ...
    🍁 වැනිලා වගාවක අසිරිය.
    🍃 • DRYING PROCESS VANILLA...
    🍁 නිවැරදිව වැනිලා පදම් කිරීම.
    " Warmly welcome you all to the 'Nature Life of Ceylon' RUclips Channel. "❤❤❤
    If you wanna win the future, you have to sacrifice today. For that the true guidance and fight backup would be a great help.
    The economy, agriculture, occupations, beauty and the happiness of Life of a Sri Lankn will definitely help you in investing your money and time in a useful way. I hope that you all will be benefitted at the end of every video which I'm going to telecast in my youtube Channel.
    ආදරයෙන් පිලිගනු ලබනවා 'Nature Life of Ceylon' youtube නාලිකාව වෙත.
    අපගේ අනාගතය ජය ගන්නටනම් වර්තමානයේ යම් කැපකිරීමක් සිදු කල යුතුයි. එයට නිසි මග පෙන්වීමක් සමග යම් උත්තෙජනයක් ලැබීම මහත් පිටුවහලක්.
    ලංකීය ජන ජීවිතය හා බැදී ඇති අර්තිකය, කෘෂිකාර්මාන්තය, රැකියාවන්, සුන්දරත්වය හා සතුට අදී සියල්ලන් කැටි කරගනිමින් ඔබගෙ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත හැකි හොදම ආයෝජනයන් අවම පිරිවැයකින් සිදු කරන ආකාරය සහ එදිනෙදා සිදු කරනු ලබන ක්‍රීයාවන් සදහා සරල ක්‍රම උපයෝගී කරගනිමින් කාලය හා ශ්‍රමය ඉතිරි කරගන්නා ආකාරයන් ඉදිරිපත් කිරීම මෙම නාලිකාවේ ප්‍රදාන අරමුණයි.
    ඉදිරියටත් අප හා රැදී සිටීමට අප නාලිකාව Subscribe කරලා තියා ගන්න.
    අනෙක් අයටත් බලන්න Share කරන්න.
    / @naturelifeofceylon
    රන් හා වටින වැනිලා නිවැරදිව හා සරලව පදම් කරගනිමු....
    #vanilla #cultivation #wagawa #nature #වැනිලාවගාව #ගොවිතැන #ගෙවතුවගාව

Комментарии • 132

  • @dilinipolwaththa7807
    @dilinipolwaththa7807 Год назад +8

    Excellent 👍👍👍👍😍😍😍😘😘තවත් මෙවැනි වටිනා දේ ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !!!

  • @NishakaPrasadini
    @NishakaPrasadini 3 месяца назад +1

    වටිනා උපදෙස් සමූහයක් ස්තූතිය

  • @thiliniwijewardhana5060
    @thiliniwijewardhana5060 Год назад +1

    Amaizing work ever. Thankyou very much. I'm a newbie for this stream. You are so humble and gentle. 😇😇😇

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe Год назад +1

    Bohoma sthuthi

  • @hansakakarunaratne4278
    @hansakakarunaratne4278 6 месяцев назад +1

    superb , thanks a lot

  • @DRTRanga
    @DRTRanga Год назад +2

    සිටුවන දුර ප්‍රමාණ ය කියන්නකෝ

  • @AaGg-js4vb
    @AaGg-js4vb 10 месяцев назад +2

    Superi video 📹 😍 😊

  • @shirlyrajangana5346
    @shirlyrajangana5346 Год назад +1

    සුපිරිම හොදේ....

  • @yesitisme588
    @yesitisme588 Год назад +1

    niyamai.....

  • @madushrimali6878
    @madushrimali6878 Год назад +1

    Its' most valuable vedio 😍❤👍👍👍

  • @daharaorbital179
    @daharaorbital179 Год назад +1

    Thankful

  • @senakamanampriya
    @senakamanampriya Год назад +2

    Woow 🖐

  • @chathurangasenanayaka854
    @chathurangasenanayaka854 Год назад +1

    වටිනවා

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

    • @chathurangasenanayaka854
      @chathurangasenanayaka854 Год назад +1

      ඔබතුමාව සම්බන්ද කරගැනීමට අවශ්‍ය්ය් වට්ස් ඇප් මාර්ගයෙන්.

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      @@chathurangasenanayaka854 චැනල් එක subscribe කරලා තියා ගන්න ඉදිරියට වැනිලා සම්බන්ධයෙන් වැදගත් වීඩියෝ රැසක් ඉදිරිපත් කිරීමට නියමිතයි. 0763033526 සවස 07ත් 08ත් අතර ඇමතුමක් ගන්න.

  • @thilankanimesha
    @thilankanimesha Год назад +1

    Nice....

  • @samithamadushan-l4n
    @samithamadushan-l4n Год назад +1

    GOOD....

  • @GayanMax-yi9fk
    @GayanMax-yi9fk 4 месяца назад +1

    Eka parakal piuna aya mal pipienna monawada karanna oni

    • @naturelifeofceylon
      @naturelifeofceylon  4 месяца назад

      මෙම නාලිකාව තුලින් වීඩියෝ රැසක් ඉදිරිපත් කරලා තියෙන්නෙ එය නරඹන්න....

  • @sugathdammika-sd5ek
    @sugathdammika-sd5ek Год назад +1

    Supper

  • @senakamanampriya
    @senakamanampriya Год назад +1

    Nice

  • @-gamiasiriya.1021
    @-gamiasiriya.1021 Год назад +1

    මරූ..😍❤️

  • @SurangaDilshan-op3nk
    @SurangaDilshan-op3nk 9 месяцев назад +1

    මේ ගම්පොළ පැත්ත තමා හොඳම දේශගුණේ තියෙන්නේ වැනිලා වලට

  • @LittleTulip7
    @LittleTulip7 10 месяцев назад +1

    Pawane welanakota paya kiyak thiyanna oneda?

    • @naturelifeofceylon
      @naturelifeofceylon  10 месяцев назад +1

      පවනේ වේලීමෙදී පරිසරයේ වියලි ගතියක් පැවතීම බෙහෙවින්ම වැදගත් මොකද නැත්නම් පවනේ වේලීමදී පරිසරයේ ඇති ජල වාශ්ප වැනිලා කරල් වලට එකතු වීමට ඉඩ නොදිය යුතුයි. එහෙම වුනොත් එම කරල් පුස් වැනි දීලීර ආසාදනයට ලක් වීමට හැකියාවක් පවතිනවා. ඒ අනුව පවනේ වියලන කාලය තීරණය කරන්න මෙවැනි සාධක බලපානවා

  • @himashibhagya
    @himashibhagya Год назад +1

    Good job 👍🏻

  • @chathumana
    @chathumana Год назад +1

    good

  • @sasunikawshalya8393
    @sasunikawshalya8393 Год назад +1

    Mage vanila krla hedila teynne et dnne ntiwa htye kohmda padm krnne keyl godk thnk me de keyla dunnta

  • @Nalaka-oc8hv3gv7b
    @Nalaka-oc8hv3gv7b 8 месяцев назад +1

    වැනිල කිලො එකක් කීයක් වෙනවඩ

  • @radikahewawitharana2801
    @radikahewawitharana2801 Год назад +1

    මමත් මේ වගේ වැනිලා කරල් පදම් කරලා හදා ගත්තා..මට දැන ගන්න ඕන කෑමට මේක කුඩු විදිහට හදාගන්න පුලුවන්ද කියන එක.දැනට මගේ ගාව තියෙන්නේ කරල් විදිහට

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад +1

      එහෙම කරගන්න පුලුවන්. ඉක්මනින්ම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්.

  • @DanusiHansika-ur9nb
    @DanusiHansika-ur9nb 2 дня назад +1

    Mata pela tikak ganna one

    • @naturelifeofceylon
      @naturelifeofceylon  2 дня назад +1

      @@DanusiHansika-ur9nb ඉක්මනින්ම පැල ටිකක් ලැබෙන්න සලස්වන්නම්.👍👍👍

  • @izharkhan5363
    @izharkhan5363 Год назад +1

    Brother mujhe seeds chahiye 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chandanasamith5975
    @chandanasamith5975 Год назад +1

    Great job ❤

  • @priyangasampath3253
    @priyangasampath3253 4 месяца назад +1

    👍

  • @DiliniPolwaththa
    @DiliniPolwaththa 2 месяца назад +1

    ❤❤

  • @chamakamaduranga3760
    @chamakamaduranga3760 Год назад +1

    Karal kadanna kalin kalu wela watenna gannawane mokakda ekata hethuwa

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      සමහර විට හිරු එලිය වැඩි වෙලා වැලට අවශ්‍ය ජල ප්‍රමාණය මදී වුනාමත් මෙහෙම වෙන්න පුලුවන් ඒ වගේම යම් දීලීර ආසාදන නිසාත් එසේ සිදු වන්නට පුලුවන්

  • @nisansalapriyadarshani4076
    @nisansalapriyadarshani4076 Год назад +1

    Mama anuradhapure.mamath vanilla hadala tiyenne den aurudu 3k venava.mal pipenna vel kepuwa.eth dalu thamai aluthin enne.aei ehema wenne kiyala kiyanna puluwanda?

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      හැකිනම් වාගාවේ Photos ටිකක් දාන්න එවිට කියන්නට පුලුවන් වේවි.

    • @nisansalapriyadarshani4076
      @nisansalapriyadarshani4076 Год назад

      @@naturelifeofceylon mama kohomada pto awanna oni?

    • @susanthasilva-mb7du
      @susanthasilva-mb7du Год назад

      Ginisiriya gase uda sewana athu kapanna november mase wage.vanila wal pahalata ellenna arala wathura daana paleta wathura daana eka seema karanna.vanila wala saamanya kahapata wenna arinna.Kalahari mase anthima wage pahalata ellila thiyana walwala aga puruk 5 k ganala kapen pihiyakin kapaa iwath karanna.

    • @nisansalapriyadarshani4076
      @nisansalapriyadarshani4076 Год назад

      @@susanthasilva-mb7du thankiu.denuwath kalata

  • @dahamlankathilaka8832
    @dahamlankathilaka8832 Год назад +1

    👍❤

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 18 дней назад +1

    Me 2024 aurudde amu venila 1kg ekak kiyak wenawada

    • @naturelifeofceylon
      @naturelifeofceylon  18 дней назад +1

      @@rumeshckumarakumara9793 තවම මිල තිරණය කරලා නැහැ..

    • @rumeshckumarakumara9793
      @rumeshckumarakumara9793 18 дней назад

      Me pethe ekkenek kiwwa r 350kiyala ekai oba thumagen ehuwe

    • @naturelifeofceylon
      @naturelifeofceylon  17 дней назад +1

      @@rumeshckumarakumara9793 එහෙම නම් කොහොමත් වෙන්න විදිහක් නැහැ . සාමාන්‍යයෙන් මෙවර රුපියල් 4000ත් 6000ත් අතර වේවි.

  • @CYBORGLK-h1t
    @CYBORGLK-h1t Год назад +2

    Back round music is harsh

  • @deshandhanushka5193
    @deshandhanushka5193 Год назад +1

    ❤️❤️❤️

  • @indraamarani3518
    @indraamarani3518 Год назад +1

    👍🌹❤️

  • @deshanpraboda9844
    @deshanpraboda9844 Год назад +1

    මේ වැනිලා කරල ගහේදිම ගොඩක් වර්ධනය වෙන්න ඇරියොත් මොකද වෙන්නෙ. මේ කරල් මීට වඩා දික් වෙනවද ?

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      වැනිලා කරලක දිග තිරණය වන්නෙ අපි ඒ වැලට ලබා දෙන පෝෂණය මතයි. බොහෝ විට ඒවා අගල් 4 සිට 10 දක්වා පරාසය තුල කරල් පිහිටයි. කරල් හොදින් මෙරිමෙන් පසු නෙලා නොගතහොත් එම කරල් පිපිරීයමක් සිදුවේ.

  • @kavishkagayan9860
    @kavishkagayan9860 Год назад +1

    මෙ වෙනකොට අමු ඒ වා කිලො එකක් කියක් විතර වෙනවද

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      රුපියල් 3500ත් 5000ත් අතර වෙනවා

  • @thanuhasu
    @thanuhasu Год назад +1

    👍👍👍👍

  • @deshanpraboda9844
    @deshanpraboda9844 Год назад +1

    වැනිලා දඬු හිටවන්න ඕනි කාලයක් තියෙනව ද ?
    නැත්නම් අවුරුද්දෙ ඕනිම කාලයක හිටවන්න පුලුවන්ද ?

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      එයට අවශ්‍ය පරිසර තත්ව කිහිපයක් තියෙනවා සපයන්න එය සපුරාලීමට හැකිනම් වැනිලා අවුරුද්දේ ඔනෑම කලයක වගා කරන්න පුලුවන්. මහ කන්නයේ වැසි ආරම්භයත් සමග සිටවීමෙන් හොද ඉක්මන් වර්දනක් ලබා ගත හැක.

  • @izharkhan5363
    @izharkhan5363 Год назад +1

    Brother mujhe seeds chahiye vanilla plant ka 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @tamashaliyanaarachchi7038
    @tamashaliyanaarachchi7038 Год назад +1

    Karala athagemakata Lak karanne ey

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      කරල් අතගෑම තුලින් තමයි වැනිලා කරල හොදින් පදම් වීම සිදු වන්නෙ. එවිට මුලු වැනිලා කරලම ඒකාකාරී ලෙස පදම් වීම සිදු වනවා. එහෙම නොකලොත් කරලේ තැනින් තැන තමයි පදම් වීම සිදු වන්නේ.

  • @nuwanweerakkodi4517
    @nuwanweerakkodi4517 Год назад +1

    පදම් කරපු වැනිලා 1kg ක් කීයක් විතර වෙනවද?

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 Год назад +1

    මට පැල ටිකක් ගන්න ඕනැ ගන්න තැනක් කියන්නකෝ .

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      ඔබගේ ප්‍රදේශය සදහන් කරන්න.

  • @akacagemy7372
    @akacagemy7372 11 месяцев назад +1

    Samahara than pahadili na

    • @naturelifeofceylon
      @naturelifeofceylon  11 месяцев назад

      ඔබට අපහැදිලි දෙයක් තිබෙනවානම් දැන ගැනීමට 076-3033526 යන අංකයට සවස 07ත් 08ත් අතර ඇමතුමක් ලබා ගන්න...

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 Год назад +1

    මගේ වැනිලා වගාවට අවු 4ක් විතර වෙනවා තාම මල් නැනේ.ඒ පලෞ

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      වගාව නිරික්ශනය නොකර ඒකට හේතුව හරියටම කියන්න අපහසුයි. නමුත් අවුරුදු තුනක් ගතවීමෙන් පසුව වැනිලා වැල් පීඩනය කර කරල් ලබා ගත හැකියි.

  • @subaddawijesooriya4297
    @subaddawijesooriya4297 Год назад +1

    මගේ පැනලා වත්තක් තියෙනවා පදං කරපු වැනිලා විකුණගන්න විදිහක් නෑ

    • @naturelifeofceylon
      @naturelifeofceylon  10 месяцев назад

      පදම් කිරීම කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් අප එය නිවරදිව සිදු කල යුතුයි.. ගොඩක් සමාගම් සිදුකරනුයේ අමු වැනිලා කරල් රැගෙන ඔහුන්ම පදම් කරගෙන ඔහුන්ගෙ සන්නාමයන් යටතේ වෙළදපොල වෙත ඉදිරිපත් කිරීමයි.

  • @sirilak9146
    @sirilak9146 Год назад +1

    වැනිලා මිලදී ගන්න තැන් ගැනත් දැනුවත් කරන්න

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      හොදයි ඉදිරියට දැනුවත් කරන්නම්.

    • @salithaabeyrathne215
      @salithaabeyrathne215 Год назад +1

      I want to get high quality final product

  • @Maheshika-hs1sp
    @Maheshika-hs1sp 6 месяцев назад +1

    කරල් පුපුරන්නේ ඇයි

    • @naturelifeofceylon
      @naturelifeofceylon  6 месяцев назад +1

      කරල් පීපිරීමට ප්‍රදාන හෙතුවක් ලෙස කරල් වැඩියෙන් මොරා තීබිම සදහන් කිරීමට පුලුවන්. ඊට අමතරව වෙනත් සාදකත බල පෑමට පුලුවන්...

    • @Maheshika-hs1sp
      @Maheshika-hs1sp 6 месяцев назад

      @@naturelifeofceylon Thankyou ❤

  • @thiliniwijewardhana5060
    @thiliniwijewardhana5060 Год назад +1

    වැනිලා වගාවට බිම සකස් කිරීම හා යෙදිය යුතු පොහොර පිළිබඳ දැන ගැනීමට කැමති 😊🙏

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      දිගටම නාලිකාවත් සමග රැදී ඉන්න මම ඉදිරියෙදී සියල්ල දැනුවත් කිරීමට සිටින්නේ. ඉතින් ඔබට ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය නම් 0763033526 ට සවස 07ත් 08ත් අතර ඇමතුමක් ලබා ගන්න.

  • @chamaranishantha5658
    @chamaranishantha5658 Год назад

    ❤❤❤❤❤

  • @chathuralasantha6193
    @chathuralasantha6193 Год назад +1

    මාස ගානක මහන්සිය,තැන්ක් brother

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      👍👍👍❤

    • @radikahewawitharana2801
      @radikahewawitharana2801 Год назад +1

      ඇත්තටම අන්තිමට වැනිලා වේලන එක ලොකු මහන්සියක් තමයි..ඒ උනාට මලින් මලට පරාගනය හොද මතකයකින් කරන්න ඕන.අද පිපුන මල උදේ 10න් පස්සේ අමතක උනොත් ඒකෙන් ආයේ කරලක් ගන්න බැහැ.

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      @@radikahewawitharana2801 👍👍👍

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 Год назад +1

    පැල ගන්න තියනවද. ඔබ තුමා කොහෙද ඉන්නෙ . මමත් පටන් ගන්න ඉන්නෙ උපදෙසක් ගන්න පුළුවන් ද

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад

      මම නුවර. ඔබට විස්තර දැන ගන්න අවශ්‍ය නම් මට කතා කරන්න. සවස 07ත් 08ත් අතර 0763033526

  • @madusankapolwaththa9767
    @madusankapolwaththa9767 Год назад +1

    🥀🥀🥀

  • @kapilakumarasiri-eh8vl
    @kapilakumarasiri-eh8vl 4 месяца назад +1

    Muusic. Wanayak. Watina. Karunu. Menisa pahedili. Neta. 😂😂😂

  • @DRTRanga
    @DRTRanga 11 месяцев назад +1

    අඩි 4න් 4රට මම දඩු සිටිව්වේ හොද්ද

    • @naturelifeofceylon
      @naturelifeofceylon  11 месяцев назад

      මල්ලි එකෙත් පොඩි ගැටලුවක් තියෙනවා 076-3033526 සවස 07ත් 08ත් අතර ඇමතුමක් ගන්න පැහැදිලි කරලා දෙන්නම්

  • @harshadilshan5294
    @harshadilshan5294 Год назад +1

    Nice....

  • @කමල්රණසිංහ
    @කමල්රණසිංහ Год назад +1

    Nice..

  • @samanthasusantha9578
    @samanthasusantha9578 Год назад +1

    Nice....