අධි අස්වනු ගන්න වැනිලා වගාවේ කව්රැත් නොකියන රහස් (Secrets of vanilla cultivation.)

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 93

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 4 года назад +6

    හරිම වැදගත්

  • @aruniroshan5896
    @aruniroshan5896 Год назад

    Thanks for everything 🙏

  • @pushpaperera982
    @pushpaperera982 9 месяцев назад

    ස්තුති

  • @sadinimaheshika3566
    @sadinimaheshika3566 10 месяцев назад

    Thank you

  • @abhaysingha9046
    @abhaysingha9046 3 года назад +1

    Harima wadagaht

    • @Agriwave
      @Agriwave  3 года назад

      ස්තූතියි

  • @elakolla4369
    @elakolla4369 2 года назад

    Fish tonic dapuwama dileera haani Anna tiyena edakada wadii neda

  • @pradipprasanna1913
    @pradipprasanna1913 3 года назад

    වැනිලා මල් පෝකුරක් හැදුන කොලයක් ලගින් නැවත මල් එන්නැති නිසා කපා දමනවා නේ ද එ ගැන පැහැදිලි කරන්න ඔබට ස්තු
    ති

  • @amilanuwankumara8526
    @amilanuwankumara8526 3 года назад +1

    Kalugal sahitha idamwala hitawanna puluwanda

    • @Agriwave
      @Agriwave  3 года назад +1

      ගල් නැති තැන් වල හිටවන්න පුලුවන් පස මතුපිට හැදෙන භෝගයක් නිසා

    • @amilanuwankumara8526
      @amilanuwankumara8526 3 года назад

      @@Agriwave gas, gal, sahitha idamak thamai thiyenne. mama kamathi wanila wagawak podiwata karanna. mata wanila pala ganna puluwanda. Kohomada karanne.

  • @suranimalajayasinghe7384
    @suranimalajayasinghe7384 3 года назад

    Nortonbridge patthe waweida?

  • @rasikakumudunikumuduni1627
    @rasikakumudunikumuduni1627 2 года назад

    අයියා මල් පරාගනය කරන්නේ කොහොමද

  • @SamanWijetunge
    @SamanWijetunge 7 месяцев назад

    What. About. The. Export. Side

  • @harshidevika6373
    @harshidevika6373 Год назад

    කොහොමද පරාගනය කරන්නෙ

  • @elakolla4369
    @elakolla4369 2 года назад

    Albert solution aka mulinma yodaganna hodaida..

  • @nandaw1060
    @nandaw1060 2 года назад

    ත්‍රිකුණාමලේ වගා කරන්න පුළුවන්ද

  • @pdkpremarathna2056
    @pdkpremarathna2056 2 года назад

    පැලකිරීමට උවමනා වැල් සපයාදීමට හැකිදැයි කියන්න.

  • @tudaranga9676
    @tudaranga9676 3 года назад

    Rathnapure hadanna puluwanda

  • @Paboda_S
    @Paboda_S 2 года назад

    මොන වගේ කාලෙක වගා කලොත් ද සාර්ථක ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙන්නෙ..

  • @nipunikaliyanagama7270
    @nipunikaliyanagama7270 3 года назад +2

    eka vanila walaki vanila beans kochchara ganna puluwanda?

    • @Agriwave
      @Agriwave  3 года назад

      පලමු අස්වැන්න 250g to 300g පසුව වර්ශ පහක් පමණ යන විට 2.5kg

  • @sarathnandasiri3261
    @sarathnandasiri3261 3 года назад +1

    limo pluse ake vanila ayojanaya anaturudayakada?

    • @Agriwave
      @Agriwave  3 года назад

      ආයෝජනය කරන්නෙ මොකටද...තනිවම වගාව පටන් ගන්න..

    • @sarathnandasiri3261
      @sarathnandasiri3261 3 года назад

      වගා කරන්න පුළුවන් අලෙවි කරන්නේ කොහොමද

  • @premaabeysekara9614
    @premaabeysekara9614 2 года назад

    .mage well pahak withara tiyenawa thawama Mal no mama ragama.

  • @perfectwisdom3303
    @perfectwisdom3303 3 года назад

    Thanks

  • @villagelife-fj8pr
    @villagelife-fj8pr 3 года назад +2

    Sir can i join you i want thin plant

  • @nihalperera7289
    @nihalperera7289 4 года назад +3

    Nice

  • @bhawanthahirudika6241
    @bhawanthahirudika6241 3 года назад +1

    Hitawanne koi kaleda

    • @Agriwave
      @Agriwave  3 года назад

      වැසි සමය තමයි හොඳම කාලේ

  • @pavithragimhan8623
    @pavithragimhan8623 8 месяцев назад

    වැනිලා වැල අවුරුදු 08ක් විතර වෙනවා තම මල් හැදුනේනැනේ...මොකක්ද කරන්නේ පොහොර වර්ගයක් කියන්න

  • @kanishkabogahawaththe1943
    @kanishkabogahawaththe1943 3 года назад +1

    MATA DANAGANNA ONI GALEWELA MEKA HARIYANAWADA

  • @praveenwarnakulasooriya5131
    @praveenwarnakulasooriya5131 3 года назад +1

    Hambantota wawanna barida

    • @Agriwave
      @Agriwave  3 года назад

      බෑ මලයෝ...ගෙදරක වැලක් දෙකක් වවල බලන්න...වානිජව වවන්න බෑ

  • @nilukapremathilaka9367
    @nilukapremathilaka9367 4 года назад

    Venila vel labaganne kohomada

  • @subaanmic1
    @subaanmic1 3 года назад

    Super

  • @ranaanola3564
    @ranaanola3564 4 года назад +1

    Kabanika diyara pohora yodamne kohomada

    • @Agriwave
      @Agriwave  4 года назад

      තමන්ටම හදා ගන්න පුලුවන්..නොමැති නම් කඩෙන් ගන්න පුලුවන්

  • @AI-music-o7v
    @AI-music-o7v 4 года назад +2

    බෑවුම් සහිත භූමියක හදනව නම්කොහොමද හදාගන්නෙ? සාර්ථක ද?

    • @Agriwave
      @Agriwave  4 года назад

      පස සමතලා කොට සකස් කර ගත යුතුයි.

  • @slvishwa9873
    @slvishwa9873 4 года назад +1

    Gambiris අතර වවන්න barida,

    • @Agriwave
      @Agriwave  4 года назад

      වවන්න පුලුවන්...ගම්මිරිස් වැල් වල අතරමැද හිටින විදිහට දාන්න ඕන

  • @yashodhapiyumanthi8763
    @yashodhapiyumanthi8763 3 года назад +2

    Galle- Wanduramba pradeshaye wawanna puluwanda?

    • @Agriwave
      @Agriwave  3 года назад +1

      මාස තුනකට වඩා නියගය නැත්නම් හැදෙනව

  • @nilminirajapaksha6199
    @nilminirajapaksha6199 3 года назад

    අක්කරයක පැල කීයක් හිටවන්න පුලුවන්ද

  • @dasanthasanjaya7849
    @dasanthasanjaya7849 3 года назад +1

    Ape gedara eka pelayak thiyanawa.meka wadi kara ganne kohomada?

    • @Agriwave
      @Agriwave  3 года назад

      දඩු කැබලි මගින් බෝ කර ගන්න

  • @upalirathnayake3772
    @upalirathnayake3772 4 года назад +2

    අනුරාධපුරය වගේ වියලි කලාපයේ වැනිලා වගා කරන්න පුලුවන්ද ?

    • @Agriwave
      @Agriwave  4 года назад

      හරිතාගාර තුල හැකි වේවී..නමුත් වියදම් අධිකයි..

  • @dulatoon5236
    @dulatoon5236 2 года назад

    Gampaha katunayaka hadanna puluwanda ?

  • @tkumar389
    @tkumar389 3 года назад +1

    Where I can find grafted jack plants pl

    • @Agriwave
      @Agriwave  3 года назад

      ගන්නෝරැව පේරාදෙනිය රජයේ පැල තවාන

  • @achiraumayangana7100
    @achiraumayangana7100 3 года назад +1

    මාතලේ, නුවර හදන්න පුලුවන් වෙයි ද

    • @Agriwave
      @Agriwave  3 года назад +1

      ඔව් සාර්තකව හදන්න පුලුවන්

    • @achiraumayangana7100
      @achiraumayangana7100 3 года назад

      @@Agriwave wow thanks

  • @nilanjana1377
    @nilanjana1377 3 года назад +1

    vanila wal wala mul walata lee kudu danna puluwanda?

    • @Agriwave
      @Agriwave  3 года назад

      වේයෝ එන නිසා දාන්න එපා...

    • @nilanjana1377
      @nilanjana1377 3 года назад

      @@Agriwave thank you

  • @nuwantikakarunathilaka1809
    @nuwantikakarunathilaka1809 4 года назад +1

    Dadu kabali kohenda miladeee ganne

    • @Agriwave
      @Agriwave  4 года назад

      මිලදී ගන්න පුලුවන් අය ඉන්නව..පොඩ්ඩක් හොයල බැලුවොත් නොමිලේම අවටින් හොයා ගන්නත් පුලුවන්..වියදම් නොකර..තෙත් කලාපේ නම් එහෙම ඕන තරම් තියනව

  • @sachinravindu558
    @sachinravindu558 3 года назад +1

    dadu hitawanna kalin sathiyak vithra nothiya dadu hitewwoth awl ynawada

    • @Agriwave
      @Agriwave  3 года назад +1

      ගැටලුවක් නෑ..සතියක් දෙකක් තිබ්බම මුල් අදිනව බලා ගන්න පුලුවනී

  • @aveesha0266
    @aveesha0266 3 года назад +1

    300 kg ලොකු බැරල් භාග(150kg) වල කරන්න බැරිද 50%දැල දාලා GI බට ආධාරක ලෙස දෙන්න පුලුවන් ද

  • @kamanirathnayake6023
    @kamanirathnayake6023 11 месяцев назад

    වැනිලා වැල් වල මුල් මැරෙන්නෙ .ඇයි කියන්න පුලුවන්ද?

  • @slbro4235
    @slbro4235 3 года назад +1

    මොනරාගල වවන්න බැරිද

    • @Agriwave
      @Agriwave  3 года назад +1

      උශ්නත්වය වැඩි නම් අපහසුයි

  • @rathnayakarathnayaka9749
    @rathnayakarathnayaka9749 4 года назад +1

    වෙන්න වගාවත් සමඟ වගා කරන්න සුදුසු වෙනත් බෝග මොනවාද

    • @Agriwave
      @Agriwave  4 года назад

      ගම්මිරිස්

  • @chanakadilshan6748
    @chanakadilshan6748 3 года назад +1

    Wall ganna tiyanawada

  • @iranichandrika4755
    @iranichandrika4755 3 года назад +1

    Mama aurudu 8kata pamana per a genapu dandak sapathilla gahaka tiyanawa.lagadi tamai eka malak dakke..sudu patata dakke.uda hadila.mama mewa gana wisthara danagaththe obathumage n dan.mahatha ganakama wal thiyanawa.eka pot karanne wale diga ?

    • @Agriwave
      @Agriwave  3 года назад +1

      කැබලි කරල ගිනිසීරියා දඩු වල සිටුවන්න

  • @elakolla4369
    @elakolla4369 2 года назад

    Fish tonic aka mix karanna ona anupataya kohomada

  • @nirodushyanth6309
    @nirodushyanth6309 4 года назад +1

    ♥️♥️

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 3 года назад +1

    Kandy Panwila.. Hadanna balaporothu wenawa.. Habai godak baum sahithi..obage telephone number eka danna puluwan da..

    • @Agriwave
      @Agriwave  3 года назад

      හදන්න පුලුවන්...facebook එකෙන් මැසේජ් එකක් දාන්න.. Damitha nuwan

    • @bhawanthahirudika6241
      @bhawanthahirudika6241 3 года назад

      @@Agriwave hodayi

  • @kgwp1389
    @kgwp1389 3 года назад +2

    වැනිල දඩු හිටවපුව පැලවෙන්න කොච්චර කාලයක් යනවද

  • @Gunapala123-dz7db
    @Gunapala123-dz7db 6 месяцев назад

    Mal hate nogeneema gena

  • @subaanmic1
    @subaanmic1 3 года назад

    Bro obaumage mobile no eka ewannako

  • @asithaudagedara4197
    @asithaudagedara4197 4 месяца назад

    Thank you

  • @cookitup95
    @cookitup95 7 месяцев назад

    Mathugama hadanna puluwanda

  • @dewasirimangala4522
    @dewasirimangala4522 2 года назад

    ❤❤❤❤

  • @nuwansampath638
    @nuwansampath638 Год назад

    galle peththe waga karanna berida