වැනිලා වගාව | VANILLA CULTIVATION IN SRI LANKA | වැනිලා වගාවේ ඉතිහාසය | VANILA CULTIVATION

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 33

  • @madushrimali6878
    @madushrimali6878 Год назад +1

    Waaaw...akki.. niyamai voice eka❤❤❤❤

  • @senakamanampriya
    @senakamanampriya Год назад +1

    Very interested

  • @himashibhagya
    @himashibhagya Год назад +1

    ✨❤️🙌🏻 good job

  • @susanthawijerathna-qd4de
    @susanthawijerathna-qd4de Год назад +1

    පරාගනය කරන අවස්ථාවල මල් පොකුරු හැලෙන්නේ ඇයි

    • @naturelifeofceylon
      @naturelifeofceylon  Год назад +1

      මල් හැලෙන්න හෙතු කිහිපයක් බලපාන්න පුලුවන්.
      1.වැල් පීඩනය කරන්න කලින් පෝෂණ ලබා දීමෙදී නිසි පෝෂණය නොලැබී යාම හේතුවෙන් මල් වැටෙන්නට පුලුවන්. මෙහිදී වැලට පොහොර යොදන අවස්තාවන් හීදි කෙසෙල් ගසෙහි කොටස් පොහොර ලෙස යොදා ගැනීමෙන් එය ගොඩක් දුරට මගහරවා ගත හැකි වෙනවා.
      2. මල් පිපෙන අවස්තාවන් වල ජලය වැඩි වුනාමත් ජලය අඩු වුනාමත් යන අවස්තාවන් දෙකෙදීම මල් වැටෙන්නත් පුලුවන්.
      3. වැල් පීඩනය කරන අවදීයෙදී අවශ්‍ය ප්‍රමාණයට වඩා පීඩනය වූ විටත් මල් වැටෙන්න පුලුවන්.
      4. දිලීර ආසාදනය විමෙන් වැනි කරනා හෙතු කරගෙනත් වෙන්න පුලුවන්.

  • @TheFlashmark
    @TheFlashmark 9 месяцев назад +1

    wanduro wage satthu haani karnawada?

    • @naturelifeofceylon
      @naturelifeofceylon  9 месяцев назад

      වදුරන්ගෙන් හානි සිදු වීම නම් ගොඩක් දුරට අවමයි. මොකද මෙම වැල් කැඩිලා ඇගේ ගැවුනොත් කසනවා. ඉත්තෑවන්ගෙන් හානි සිදු වනවා ආදාරක ශාක වල මුල් කන නිසා එහිදී වැනිලා වැල් වල මුල් පද්ධතියට හානී සිදු වනවා.

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 День назад +1

    Venila mal hedena welata auwa wetenna oni neda

    • @naturelifeofceylon
      @naturelifeofceylon  День назад

      @@rumeshckumarakumara9793 වැනිලා වැලකින් කරල් ලබා ගැනීම සදහා වැල් පීඩනයට පත්කල යුතුයි.. ඒ සම්බන්ධයෙන් වීඩීයෝ එකක් ඉදිරිපත් කරලා තිබෙන්නේ එය නරබන්න..

  • @MyRvf
    @MyRvf 2 месяца назад +1

    මගේ රබර් වගාව අස්සෙ වැනිල දැම්මොත් හැදෙයිද?

    • @naturelifeofceylon
      @naturelifeofceylon  2 месяца назад

      ඒ ගැනනම් කියන්න ටිකක් එක පාරටම අමරුයී. මොකද මම දැකලා නැහැ රබර් වගාවක් තුල වැනිලා වගා කරලා තිබෙනවා. සමහර ශාක තියෙනවා ඒවා යට මොනවා හැදුවත් වර්ධනය නොවන (සාදික්කා ශාකය වගේ) ඒ නිසා ඒ ගැන සොයා බැලීමක් කරලා වගා කරන්න. හැකිනම් අත්හදා බැලීමක් කරලා බලන්න එය ගොඩක් දෙනෙකුට ප්‍රයොජනවත් වේව්.

  • @dilinipolwaththa7807
    @dilinipolwaththa7807 Год назад +1

    👍❤️

  • @madushrimali6878
    @madushrimali6878 Год назад

    ❤❤❤❤❤💕💕💕

  • @AshanChathuranga-n3d
    @AshanChathuranga-n3d 4 месяца назад +1

    වැල් වලට අවුරුදු 4 විතර වෙනවා නියමිත ආකාරව කප්පාදුවත් කරනවා ඒ කරාට මල් එන්නෙ නැත්තෙ ඇයි

    • @naturelifeofceylon
      @naturelifeofceylon  4 месяца назад

      වැල් පීඩනයට ලක් කිරීමේදී අනුගමනය කලයුතු පියවරවල් කිහිපයක් තිබෙනවා. එය සිදු කරන ආකාරය තීරණය වන්නේ වගාව පිහිටා තිබෙන ප්‍රදෙශයේ පරිසර තත්වය මත

  • @pavithragimhan8623
    @pavithragimhan8623 8 месяцев назад +1

    වැනිලා වල මල් හටගැනිමට යොදන්න ඔනි පොහොර වර්ග මොනවද...

    • @naturelifeofceylon
      @naturelifeofceylon  8 месяцев назад +1

      වැනිලා වගාව සිදුකරන්නේ කාබනිකව ඉතින් පීඩනයට ලක් කිරීමේදී පොහොර යොදන්නේ නැහැ වැල් පීඩනයට ලක් කීරීම තමයි සිදු කරන්නේ.

  • @sumudugunathilaka8480
    @sumudugunathilaka8480 Год назад +1

    👍👍👍👍👍

  • @pavithragimhan8623
    @pavithragimhan8623 8 месяцев назад +1

    බිබිලේ වැනිලා හැදේයිද

    • @pavithragimhan8623
      @pavithragimhan8623 8 месяцев назад

      වැල හොදින් මෙහේ හොදට හැදෙනවා ...එත් මල් ..කරල් හැදෙන්නැනේ...එකට පිලියමක් කියන්න

    • @naturelifeofceylon
      @naturelifeofceylon  8 месяцев назад +1

      වැනිලා ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවීමේ හැකියාවක් පවතිනවා. නමුත් අප විසින් වැනිලා වගාවට සුදුසූ පරිසර තත්ත්වක් ගොඩනගා ගත යුතු වනවා. මේ වන විට උඩවළව වගේ වියලි කලාපයේත් වැනිලා වගාව සර්තකව සිදු කරනවා.

    • @pavithragimhan8623
      @pavithragimhan8623 8 месяцев назад

      මෙහේ වැල් නම් හොදින්ම හැදිලයි තියේන්නේ...මල් තමා නැත්තේ..

    • @naturelifeofceylon
      @naturelifeofceylon  8 месяцев назад +2

      @@pavithragimhan8623 වැනිලා වැලක මල් හැදෙන්න නම් වැල පීඩනයට ලක් කල යුතුයි ඒ සම්බන්ධයෙන් වීඩියෝ රැසක් ඉදිරිපත් කරලා තියෙන්නෙ එය මෙම නාලිකාව තුලින් නරබන්න

  • @thanuhasu
    @thanuhasu Год назад +1

    👍👍👍