God has given you extraordinary talent..Darlingwish you a brilliant future.It is not necessary to ask your parents to protect you.They kmow it But i do ask them not to trust anyone.one of the precious gem In this field.sweet and the way she answer back is brilliant.God bless you darling.
ඉතාමත්ම දක්ශ හොඳ අහිංසක අන් අයව සතුටින් තියන්න හපන් ප්‍රබෝධමත් වාසනාවන්ත චූටි දෝණී ! හරිම ලස්සනයි💐👏 ❤⭐❤👏💐🇱🇰
යහපතක්ම වේවා !
ජයම වේවා !
තෙරුවන් සරණයි 🙏💐🙏
Super patiyo
අනේ හුරතල් බෝල මැණිකක්...ඔයත් ලස්සනයි සින්දුත් ලස්සනයි මැණික ..❤ජයමවේවා චූට් මැණිකට තෙරුවන් සරණයි සත්පත්තිණි මෑණියන්ගේ පිහිටයි❤❤
හරිම ලස්සනයි බුදුසරණයි
ඔයා වගේම සිංදුත් ගොඩක් ලස්සනයි බෝල මැණික❤🥰🥰🥰 වාසනාවන්ත සුභ අනාගතයක් පැටියෝ ❤❤
අනේහ් ❤️❤️❤️🥰🥰🥰🥺තෙරුවන් සරණයි දෝණියෝ ජිවිතේ ජයගන්න පුලුවන් වාසනාවන්ත පැටියෙක් ❤️❤️
බුදු සරනයි රත්තරන් මැනික ගොඩක් අඩම්බරයි මගෙ ගමෙ අනුරදපුරෙ වීම
අනේ, හරිම ආසයි . ආසාවේ බැ..ඔව් යෙනුලි දෝනී, ඔයාට ගොඩාක්ම ආදරෙය් . දුවගේ අනාගතය , ජයෙන් ජයමවේවා . වාසනා වේවා . බුදු සරනය් . සියලු දෙවියන්ගෙම පිහිටයි . ❤❤❤🎉️🎉️🎉️💕💕💕😗😗😗🎉️🎉️🎉️🎉️🥰🥰🥰🥰🥰💖💖💖💖👍👍👍🌷🌷🌷🌷❤❤❤❤
ලංකාවටම ආඩම්බරයක් පුතේ ඔයා .පුතාට තෙරුවන් සරණයි❤
7:05 ❤
7:32 7:34 🎉❤
මගේ චූටි දුවට ජේසු පීඨයි. මගේ තව දුව තව තවත් ලස්සනට හැදිලා හොඳට ලෝකෙම ජනප්‍රිය දෙලියක් වෙන්න ඕන
හැමෝම බලන්න මේ වීඩියෝව හරිම ලස්සන ලස්සනට සිංදු කියන ලස්සන සුන්දර සිතුවිලි තියෙන චූටි මැණිකක් වාසනාවන්ත පෙනුමක් තියෙන චූටි පැටික්කියක්❤❤❤❤❤❤
මිනිස්සු විහිලුවට ගත්තා .ඇත්තටම දරුසුරතල් නොදන්න නරුම මිනිස්සු ..අපේ ලමයි ගෙ චූටි හැකියාවකට අපි කොච්චර සතුටු වෙනවද...කවුරු සතුටු නොව්නත් ඒ දෙමාපියන්ට මේ දරුවා මැනිකක්....ආදරෙ දුවේ..❤🌞🌻
හරිම ලස්සනයි දුවේ තවත් ඉදිරියටම යන්න තෙරැවන් සරණයි දුවෙ❤
මේ වැඩසටහන ට thanks මේ බබාව ගෙනාවට
මේ අහිංසක දරුපැටියට නරුම තිරිසන්නු විවිධ චෝදනා අපහස කලා මේ දරුවා ලස්සනට ගීත ගායනා කරනවා උච්චාරණය කරනවිට පොඩි පැටලැවිල්ලක් තිබුනා ඒක අල්ලන් මේ දරුවට නින්දා අපහස කලා පොඩි දරුවෙක් කියලවත් තේරුම් ගන්න බැරි මට්ටමට උන් වැටුනා ඒ ගොඩක්ම ඉර්ෂාව බුදු සරණයි පැටියෝ
You have a good future.God bless dooni.Go up day by day.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Lankawe minussu harime kuhekai, me Duwege wayese hatiyete , wayesetath wadiyen hodete sing kerenewa
Oyate BS Chutti
මගෙ දෝණිට සරස්වති දෙවි පිහටයි
APi Atharea….Moadayo innawa.
❤❤❤@@emchandrawathi8670
හිනා සාගරෙයි බුදුසරණයි ♥️♥️♥️♥️
ලස්සනයි පුතේ , දක්ෂයි වාසනාවන්ත දියණියක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤
හරිම ලස්සනයි පුතේ බුදුසරණයි ❤❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Wow 🎉🎉🎉❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි දුවා බුදු සරණයි
දුවෙ ගොඩක්ම්ම ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා .මම කුවෙට්
ඔයාගෙ ඉදිරි අනාගතය ලස්සන වේවා රත්තරන් මැණික ❤❤❤❤
ලස්සනයි දුවේ ජයවේවා ඉදිරියටම යන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ❤🎉🎉❤❤
ඔයා ෂෝයි මැණික . ජය ! ජය ! ජය !.බුදු සරණයි !
අනේ හරිම ලස්සනයි.....මන්..වැඩ සටහන දෙසෙරයක්ම බැලුවා මේ දුව හරිම මිහිරට ගායනා කලා ....දුව ඔයාට .....තෙරුවන් සරනයි ......❤❤❤❤❤❤ ජයම වේවා .....❤❤❤❤❤❤
බැබලෙන මැනිකක් වාසනාවන්ත අනාගතයකටආසිරි බුදුසරණයි
❤
Haremalaxsanibudusarani❤
මැණික මැණික අපේ ගෙදර ඉන්නවා ඔයා වගේම කටකාර ලස්සනට සින්දු කියන චුට් දෝනි යක්
අනාගතෙ ❤බැබලෙවා ලස්සනයි පැටියා ජෙසු පිහිටයි ❤❤❤❤❤
ගොඩක් වටිනා දුවෙක් අහිංසක නිහතමානී හොද අහිංසක දරැවෙක් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා බුදු සරණයි පුතේ 🎉🎉🎉❤❤❤❤
චණ්ඩි ශ්‍යාමා චූටිකාලේ වගේ.👍❤
😢Tට්ය්ට්ල්ස්ඩ්
🐺🐈🐶🐺🐺🐺🦊😢🎉🎉🎉🎉
Agree with you
Harima ලස්සනයි podi doni suba anagatayak oyata බුදු සරණයි doni ආදරෙයි ගොඩාක්
බුදුසරනයි චුටි දුවේ මම ඔයාට ගොඩාක් ආදරෙයි👏👏👏❤️🇨🇦
දරුවන්ට බනින්නේ පිස්සෝ කොය් දරුවත් මල් වගේ...කොය් දරුවත් හාවෝ වගේ අහින්සකය් හුරතල්....දරුවෝ ඇස් දෙක වගේ බලා ගන්න ඕන පව් පොඩි පැටව්.....❤
ලස්සනයි මැනික ගොඩාක් බුදුසරණයි
😅😅
චූටි මැනික හරිම ලස්සනයි ජේසු පිහිටයි මැනික ❤❤❤❤❤
සතුටින් ඉන්න පැටියෝ.කවදාහරි ඔයා ලොකුම ලොකු තැනකට එනවා.ඒක ස්තිරයි.
හරි ලස්සනයි මැණික ඉදිරියට යන්න සුබ පැතුම් පැටියෝ ❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️❤️
ඉදිරියටම යමු චුටි දුව ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹මම ඩුබායි 🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪
Ane chuty duwe aswahak වඳින්න epa manika kawada hari ලෝකෙටම බලන්න තරුවක් වෙනවාමයි බුදු සරණයි ජේසුස් දෙවියන්ගේ පිහිට ලැබේවා 🥰🥰🥰😘😘😘❤️❤️❤️🙏🙏🙏👍👍👍
අපේ රටට වාසනා වන්ත මැණිකක් දෙමාපියන් දෙන්නට කියන්නේ මේ මැණික ගොඩක් පරිස්සමින් ආදරයෙන් බලාගන්න බුදු සරණයි 👍🌹❤
Lassanai budisaranai
ජය සිරිමහ බෝ සමිදු පිහිටයි !!මේ
පුංචි සුදු බෝලෙට
ඔයාගෙ දෙමව්පියන්ට ත්
ගොඩක් පින්!!
❤❤
දෙවිපිහිටයි.රත්තරනේ👍💥💏💛💙❤❤💘💞💖💕💓💞💘💗💋💋
චූටි මැණික ලස්සනයි දක්ෂ චූටි දියණිය God Bless 🌹🌹🌹🌹🌹🌹 ඉදිරියටම යන්න
ලස්සනයිපුතේඔයාගෙ ගායන හැකියාව තේරැවන් සරණයි ඔයාට
Yenuli දෝනි ඔයාට හරිම හුරතල්. හරිම ලස්සනයි ලස්සනට සින්දු කීවා... ඔයාට ජයම වේවා පුංචි දෝණියේ අපි ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි.... ජේසු පිහිටයි
වාසනාවන්ත අනාගතයක් උදා වේවා ❤ මැණික
ලස්සනයි
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉
❤
🎉❤බුදු සරණයිචූටි මැණික
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏ඇත්තටම දක්ෂ දරැවෙක් යන්න දුවෙ නැණ ගුණ ධම් පෙරදැරිව ඉදිරියටම !!! ඔයාට වාසනාවන්ත අනාගතයක්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි පුතේ❤❤❤
Welldone!Doni💐🌹❤Keep it up.You are like Baby Shyama.💐🌹Thank you TV Charana.
ලස්සනයි පැටියො ඔයාට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි දොනි ආදරෙයි පුතේ පරිස්සම්න් ඉන්න ,🙏❤
අනේ හරිම ශොක්
මෙිවගේ.වැදගත්.වැඩසටහන්.සියතට.ගෙඩක්.ස්තුතියි.💐💐💐🌹🌹🌹👍👍👍දුවෙි.ඔයාට.ඉදිරි.අනාගතය.සුභම.සුභ.පත්නාව.බුදු.සරණයි
ලස්සනයි පැටියෝ ආදරෙයි
රත්තරන් පැටියෝ දිනෙන් දින බැබලේවා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤
අනේ රත්තරන් පැටියෙක් දෙව් ලොවින් වැඩිය සුරන්ගනාවියක් බුදුසරනයි. ලෝකෙම දිනන්න ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චුටි දෝනි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මනික🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන යි! දුවේ ඔබේ ගීතය!බයිලා රැජිනක් වේවිද මන්දා!
බුදුසරණ යි පුතෙ
හොද අනාගතයක් තියන වටිනෙ දරුවෙක්.විශ්වයෙ අනක්ත අාශිර්වාද ලැබේවා!
Roosa mala
ලස්සනයි මැණික ❤️
ළස්සණයි චුටි දූ පැටියා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දූ පැටියාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳ දක්ෂතා තියන චුටි දුව සුභ අනාගතයක් .❤❤❤❤❤
Waaaaaaaaaw super budusarani ❤🎉
හරිම ලස්සනයි චූටි මැණිකෙ පරිස්සමින් බුදු සරණයි ආදරේයි ❤❤❤❤❤❤❤❤
දක්ශ ලස්සන හොද දරුවෙක්, සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ .
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😂😂😂😂😂😂😂😂😂😂😂😂
Hi baby princes good. 16:45 luck god bless you baby
ඔබගේ කරැනා වන්ත කම කියලා නිමකරන්න බැහැ චුටි් නංගි බබා සිතුල් නෙතුලි අක්කිලා හොරන
ලස්සනයි සුභ අනාගතයක් පුතේ
අදරේයී දුවේ ජයවේවා..........
දැක්ක පලවෙනි දවසේ ඉදලා ආදරේ ........පුතේ ඔයාගේ අනාගතේට මම සුබ පතනවා.ඔයාට දළදා සමිදු පහිටයි.
චුට් පැට් යට බුදුසරණයි ජයෙන් ජයම වේවා පුතා
සංසාරේ පුරුද්දක් පුතේ සංසාර ගත හැකියාව සංසාරේ ගොඩක් පින් කරපු පුතෙක් බුදු සරණයි රත්තරන්
වාව් ජේසු පිහිටයි❤
අස්ලම් රොෂාන් අපේ ගෙවල් ළග ඉන්නේ. චූටි දුව අපේ ගෙදර ආවොත් පෙන්නන්න පුළුවන්.
Great performance! Wish this girl a wonderful future!
රටට ආදර්ශයක් පුතේ ඔයා dan inna lami එක්ක ❤❤❤❤
ලස්සනයි පුතේ, තෙරැවන් සරණයි ! ❤❤❤❤
හරිම ලස්සනයි දුව. බුදු සරනය්.
ඇයට තියෙන්නෙ ගැඹුරු කටහඩක්, ලමා වයසට උච්චාරනය වෙනස් නිසා බටහිර හුරුවක් පේන්න පුලුවන්. ඉරිසියාකර මෝඩ මිනිස්සු මේ පොඩි දරුවටත් අපහාස කලා. සුබ පැතුම් දුවේ.. ආදරනීය දක්ශ දරුවෙක් ඔයා.
❤❤❤ 48:21
කැරකෙන ලෝකේ බටහිර නැගෙනහිර හොයන අන්ධ මනු සත්තු. දරුවන් නිසා මෙම ලොව ලස්සනම
Cuti manikata theruwan saranai ජයවේවා 🎉🎉🎉🎉❤
චුටිදුව ඔයා හරිම දක්ෂයි අනාගතයේ දක්ෂ ගායිකාවක් තමයි❤
ලස්සනයි 😊
හරිම ලස්සනයි දුව.ඉදිරි ගමන යහපත් කරගන්නට ශක්තිය ලැබේවා❤
Oya harima lassanai මැණික.boonikkek wage.බුදු සරණයි පැටියා
ඔයාට නම් පුතේ සංසාර පුරුද්දක් තියෙන්නේ පුතේ.තෙරුවන් සරණයි,හැකියාවන් දිනෙන්දිනම දියුණුවෙවා! ❤️❤️❤️❤️❤️💐💐💐💐
❤❤❤❤❤❤❤
@@HdPathmasiri7
In us is
ඉස්සර මේ පොඩි දරුවගෙ උච්චාරණයට බැනපු අයට තාලෙට අප්පුඩියක් වත් ගහන්න පුළුවන් ද මන්දා.මේ වයසට සිංදුවල වචන මතක තියා ගන්න එකම ඇතිනෙ.තෙරුවන් සරණයි දෝණි
රත්තරන් පුතේ ඔයාට රත්නමාලි සෑරජාණන් වහන්සේ ගේ පිහිටයි!!!
බුදු සරනයි පුතෙ
ශෝයි බෝල බබෙක්❤❤
චූටි දෝණි තෙරුවන් සරණයි
සුබ පැතුම්
සරත් මාමා ගේ මිනිබිරි
නෙළු බෑවේ .අහම්බෙන් දැක්කෙ හරිම සතුටුයි darling ❤
❤❤❤❤❤❤❤❤ ලස්සනයි ජේසූ පිහිටයි
Marsi.Edirisingha.ipadilada.manda.Budu.saranai.duwe.❤❤❤
God has given you extraordinary talent..Darlingwish you a brilliant future.It is not necessary to ask your parents to protect you.They kmow it
But i do ask them not to trust anyone.one of the precious gem
In this field.sweet and the way she answer back is brilliant.God bless you darling.
චූටි ඉතාමත් වටිනා මැණිකක් පුතේ ඔයා වාසනාවන්ත අනාගතයක්!!! .බුදුසරණයි 🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Harima lassani Chuti duwe Oyata bohoma Sthuthi deergaayu Saha neroge sampath labewar theruwan saranai 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරිම සුන්දර සුරතල් දුවෙක්
පුවෙසම්කරගන්න
God bless you darling
මමත් හරිම ❤❤❤sathutui adarai
Sweet ❤❤❤
Harima lassani budu sarani patiyo ❤❤❤❤❤❤❤❤
LokayamA Alanna puluwan daruwek budu saranai❤❤❤❤❤
Excellent .,You are so cute little Angel 👼 ❤❤.keep it up .God Bless you !!!🥰🥰🥰🥰🥰
බුදු සරණයි දුවෙ දුර ගමනක් යන්න සුභ පැතුම් ආදරෙයි ගොඩක්
හරිම ලස්සනයි චූටි දූ තෙරුවන් සරණයි
Ane durathal mata gilinna hithuna❤❤❤❤❤❤❤❤