2016 වැලන්ටයින් eka dawase ammita juwelery aran denna awith hitiya හෙට්ටිවීදියේ deve juwelery ekata.api ekka kathakara eda eyala.ape mahaththaya ge namath suranga hatharasinghe .apinekath kiwwa ma godak hodata kathakara api ekka.happy anniversary both of u
අම්මිගෙ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මං .ඉක්මනින් ආච්චි සීයා ඩියුටිය එන්න ඕන ❤❤❤
🤗🤗🤗🤗😂
දෙමාපියන්ව මේ විදිහට සතුටු කරන එක ලොකු පිනක්. ඒ ආශිර්වාදය මුලු ජීවිතයට ලොකු හයියක්. මල්ලි, නංගි ඔය දෙන්නාට යහපතක්ම වේවා ! අපි බොහොම ආදරය කරන අම්මාටත්, තාත්තාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
Happy Anniversary අම්මි අප්පච්චි .❤❤❤❤.නිදුක් නීරෝගීව හිනාවෙලා සතුටින් ඉන්න මේ වගේම ආදරෙන්....ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි මේ වගේ අයියා අක්කි දෙන්නා ළමයි වෙලා ඔයාලා ළගට ආවට.දීර්ඝායුෂ ලැබෙන්න ඕන දෙන්නටම❤❤❤❤❤❤
ජීවිතය විදින පවුලක්....සංතෝසයි....ඉක්මනින් දරුපැටියෙක් අම්මට දෙන්න...
අමිමිගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට කරන්න ❤ඔයාලා දෙන්නට ලැබෙිවා
වරා මල්ලිගෙ dance එක පට්ට ..........ආදරෙයි වරා මල්ලියෝ.......
වාසනාවන්ත දෙමව්පියෝ.
ඒ දෙන්නම ඉස්සරට වැඩියි සාර්ථකයි.
දලදා සමිඳු පිහිටයි!
අම්මාවරුන් ගේ සතුට සෙනසිම දරුවන් ...
අම්මා තාත්තා ට නිරෝගී වාසනාවන්ත විවාහ ජීවිතය තුලින් තව තවත් දරුවන් සමගින් සතුටින් ඉන්න ලැබේවා !!
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
අම්මගෙයි තාත්තගෙයි සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඔන ආදරෙයි හැමෝටම
සංගීත් වගේ ආදරනීය පුතෙක් හදා පු.ඔය දෙන්නා ට සුබ ම සුබ අනාගතයක් වේවා
අම්මට තාත්තාට හැමදාම ආදරේන් සලකන ඔය දෙන්නට ගොඩක් පිං
Happy anniversary ♥️💚❤ ඒ ආදරේ තව චිරාත් කාලයක් තිබේවා❤වරා boyගේ dance එක සුපිරි 😉😁💚
Happy anniversary හැමදාම සතුටින් පරිසෙමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි අමිමා තාත්තා
❤❤🎉🎉🎉🎉happy anniversary ..අම්මි තාත්ති...අම්මිගේ හිතේ ඒ බලාපොරොත්තු ඉක්මනින් ලැබෙවි..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..ඔය හිනාවට ඇස්වහ වදින්න එපා ජිවිතේ විදින්න..වයස බාධාවක් නොකර ..නිරෝගි සුව....❤
Happy anniversary 🎉❤️❤️ අම්මිගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. හරිම ආදරණීය යි. අපිත් ආදරෙයි 💕💕
අම්මාටයි තාත්තාටයි happy anniversary 🎉🎉🎉🎉 50 anniversary එකත් සැපෙන් සනිපෙන් සමරන්න ලැබෙවා❤❤❤❤ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️
Happy Anniversary අම්මි & තාත්ති 🥰❤️. හැමදාමත් මේ වගේම සතුටින් ආදරෙන් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම ❤️❤️❤️❤️. ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි මේ වගේ අක්කියි, අයියයි වගේ දරුවෝ දෙන්නෙක් ලබන්නත් 🤗. දීර්ඝායුෂ ලැබෙන්න ඕනි දෙන්නටම🙏❤️. හැමදාමත් මේ වගේම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා හැමෝම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
ඒ අම්මානම් ඇත්තටම හරිම හොදයි....ආදරෙයි අනේ ඔයාලට.....❤❤❤❤අම්මා කියන අරුතට මාරම විදියට ගැලපෙනවා අයියගේ අම්මා.....අක්කා ඔයා අද ලස්සනයි වෙනදාටත් වඩා.....❤❤❤
Happy Anniversary 🎉🎉❤❤දිනී තමයි ඔයාලගේ පවුලටම වාසනාව ගෙනාවේ සංගීත් ලකී
හැමෝටම මේ සතුට ලැබෙන්න ඔනි ❤
අම්මාටත් තාත්තායී හැමදාම සතුටින් ඉන්න ඕනෙ ගොඩක් ලස්සනයි ඔක්කොමට ආදරේ පරිස්සමින් ඉන්න
ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕන ආදරෙයි හැමෝටම❤️😍
2016 වැලන්ටයින් eka dawase ammita juwelery aran denna awith hitiya හෙට්ටිවීදියේ deve juwelery ekata.api ekka kathakara eda eyala.ape mahaththaya ge namath suranga hatharasinghe .apinekath kiwwa ma godak hodata kathakara api ekka.happy anniversary both of u
තුනුරුවන්ගේම සරනයි... 🙏🙏🙏 නිදුක් නීරෝගීව සතුටින් ඉන්න හැමදාමත්... ආදරෙයි ගොඩා.......රියක්.. ❤❤❤❤❤
ඉක්මනින් බබෙක් ගෙන්න අක්කෙ අයියෙ♥️♥️
ආදරණීය පඋලක් ඔ ය සතුට තව දුරටත් රැඳේවා ❤❤❤❤
ඉක්මනට ඔය දෙන්නම වගේ ලස්සන දුවෙක් ගේන්න ආච්චි අම්මටයි සීයා ටයි
අනෙ අම්මා ටත් තාත්තා ටත් බුදු සරනයි ආදරෙයි....❤❤💖💖💖💖🙏🙏🙏හැමදාමත් සතු ට්න් ඉන්න ලැබේවා .....අදරෙයි ඔයාලට
සංගීත්ට ලැබුණු හොඳම බිරිඳ තමයි දිනී
Happy Anniversary අම්මී තාත්තී❤ ආදරෙයි ගොඩක් පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න තෙරුවන් සරණයි ඔක්කොටම ❤ 💙😍
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤ බුදු සරණයි ඔයාලා හැමෝටම ❤
ජීවිතය ලස්සන වෙන්න හරිම එක්කෙනා අපිට ලැබෙන්න ඔින
උතුම් තුණුරුවනේ ආෂිර්වාදයෙන් නිදුක් නීරෝගී දිගාසිරි සම්පත් ලැබේවා .අම්මටයි තාත්තාටයි,ඔබ දෙපලටයි .අද වරා 👌 මරු
Sangeeth aiya sing karnw marama lassanaii ❤
අනිවාර්යයෙන් අම්මාට තාත්තාට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯 ❤❤❤🌺🌺🌺🌺 💋💋💋 💞💞💞 👍👍
Happy anavasiri ...ammige අහිංසක බලාපොරොත්තුව ikmanata ista wewa.......🎉🎉🎉🎉🎉🎉
💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගිමත් සුබම සුබ විවහ සංවත්සරයක් වෙිවා ඔබ දෙපලටම සියලුම සිතුමි පැතුමි ඉටුවෙිවා ඔබ සියලු දෙනාගෙම අනේ ඔයාලව හමු වෙලා කතා කරන්න හරිම අාසයි ඔයාලා හැමෝටම ගොඩක් අාදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💞💞💖💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💞💞💞💖💖💕💕💕💕💓💓💕💕💓💓💓💓💕💕💖💖💖💖💖💕💓💓💓💕💖💖💞💞💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ video එක නම් මාරම ලස්සනයි😍ලස්සන පවුල් පරිසරයක් දකින්න පුලුවන්😘 හැමදාම සතුටින් ඉන්න ඔනී හැමෝම 👨👩👧👦දිනී අක්කී නම් මාරම ලස්සනයි😍💖
අම්ම අද ලස්සනයි.ඔය ඉන්නෙ කෙල්ල වගේ.තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.😘😘
Happy Anniversary to both of you 💕💐💕God Bless Your family!
අම්මිගේයි තාත්තිගේයි බලාපොරොත්තුව ඉක්මනින්ම ඉශ්ට වේවා අපිත් බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලගේ සියලු බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා ඔයාලගේ පවුලේ සතුට සැනසීම ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ජය වේවා
අම්ම්ගෙ බලාපොරොත්තු ඉටුකර දෙන්න මමත් ආසයි ගොඩක් එ බලාපොරොත්තුවට ආදරෙයි ඔයාලා හැමොටම 🎉❤❤❤❤❤❤❤
දිර්ගායුෂ ලැබේවා!තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🏻💐
වරා අයියගෙ ඩාන්ස් මරු❤❤
❤❤❤❤❤ happy Anniversary 🎉🎉🎉god bless your family life ❤❤❤❤ ,අද කලෙ හැදෙන දරැවන්ට ආදර්ශමත් සන්ගීත් පුතා දෙමාපියන්ට හොඳින් සතුටින් සලකන යහපත් ගති ගුණ ඇති කෙනෙක් දිනිතිත් ඒවගෙමයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
Happy Anniversary auntie darling Unncle tooo ❤❤❤❤ Stay blessed May God blessings 😘🥰😘🥰
Samadenatama Niduk nirogi Dheergayusha , satuta , samaya labewa!❤❤❤❤❤❤❤
ලස්සන යි ආදරේ යි සුබ පැතුම් ....තෙරැවන් සරනයි ..
අම්මිටයි තාත්තිටයි Happy anniversary කියලා ඉස්සෙල්ලාම කියනවා.දවස පහු උනත්🥺💗දෙමව්පියන් සතුටු කරන එක තමයි අපි ලබන එකම සතුට නේද අයියා අක්කි🤗ඉතින් ඔයාලා හැමදාම ඒක කරනවනේ.ඒ වගේම අම්මිගේ බලාපොරොත්තුවත් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න ඕනි කියලා මන් ප්‍රාර්ථනා කරනවා අනේ🥺😍🤗❤වරා අයියත් මතක් නොකර පුලුවන්ද ඉතින්😁ඇස්වහක් වදින්න එපා ඔය සතුටට කවදාවත්🥺💗ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අයියා අක්කි අම්මි තාත්ති වරා අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺💗🦄❤️✨😗🥺❤️🩹
අයියේ උයිරේ සෝංග් එක සම්පූර්ණ vlogs එකක් දාන්නකෝ
අක්කි❤️අයියා
තාත්ති❤️අම්මි හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️
Happy anniversary aunty & uncle...
Mana pregnant... oyalage vedio eka balala goak sathutu una hadawathin. Thanks dini akki & ayya
Ammige balaporoththuwa ikmant ishta wewa🙏🙏
Happy anniversary. ❤me adaraya samagiya hemadama thiyaganna. Harima lassanai.❤❤
Oyalage sathuta dekkma puduma sathutak denenne hemadama oya widiyata sathuten adaren hinawela inna me adare dakinaka nodenima aes walin kadulu enwa oyalata budusarani
Happy anniversary ammi thaththi budu saranai dennatama❤❤
ඔයාලා හතර දෙනාටම සතුටින් ඉන්න ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි.🧁🧁🧁💝💝💝
හරිම ලස්සන පවුලක්...හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
Happy Anniversary budusaranai.
කට්ටිය හරිම ලස්සනයි ,නිදුක් නිරොගිව සතුටින් ඉන්න හැමදාමත් ලැබේවා අම්මටයි, තාත්තිටයි,තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹
Happy anniversary ammi thaththi sathutin inna 🎉🎉🎉❤❤❤❤❤ sangeeth aiya dinithi akki vara aiya okkotma godak adarei ❤❤❤❤
Woow...😍😍 හැමදාම ඔයවගේ සතුටින් ඉන්න හැමෝම...❤️🌸වරා අයියා මරු හැබැයි ❤️harima enjoyble family ekk ❤️🔥
Dinithi akke adath harima lassanai video eka asawen balan hitiye oyala video eka danakam hamadama me wage video danna adarei hamadmath ❤❤❤❤❤❤
Happy Anniversary ❤🎉🌹🌹🎈🎈🎈❤️❤️🙏🙏🙏 jesu පිහිටයි
අම්මා ශෝයී අනේ....❤
Happy annivresaray.niduk nirogisuwaya labewa oba depalata.hamadama satutin inna labewa.
අම්ම් එපා කියපු එකට මට හිනාත් ගියා 😀😀😀
ඔයාලා දෙන්න හරි හොදයි අනෙ.කට්ටිය කියනවා ඔයා ආඩම්බරයි කියලා.ඒ උනාට ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කේ.ඔයාලා දෙන්න සතුටින් ඉන්න
අඩේහ් වරා අයියා නටනවා😋
Happy anniversary Ammi thaththai dennatama bs
api elpitiye lassana than godak thiyei nanathpuluwan meheth ennako
1
Happy anniversary ❤❤❤ both of you අම්මාගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට කරන්න නංගී මල්ලි
අම්මායි තාත්තායි වරා මල්ලි දකින්න ඔනේයි කිවුවේ ඊයේ අද ඉන්නවා නියමයි ❤❤❤ ඔයාලාට හැමදාම සතුටන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් වෙන්න ලැබෙවා❤❤❤❤ නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️
❤ You Dini.
Living the Life a girl always dreaming ❤
සුභම සුභ විවාහා සංවත්සරයක් වේවා !නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !අම්මටයි තාත්තටයි .අම්මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වේවා !
ආදරෙයි ඔයාලා හැමෝටම .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ❤️❤️❤️❤️
අම්මිටත් තාත්තිටත් නිදුක් නිරෝගිව සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
Happy anniversary 🎉🎉❤❤අම්මා තාත්තා
Happy anniversary amma ,thaththa hamada sathutin inna budu saranai
You both are so kind and lovely happy anniversary to your mom and dad ❤❤gob bless you both
පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරැ
ගුන නැන බෙලෙන් යුතු පුතුමය
ඉතා ගරැ..
ඔයාලා හැමෝටම ආදරෙයි.💖💖💖💖💖 බුදු සරණයි .💐💐💐💐💐
වරා අයියගෙ dance එක 👍👍👍👍nice
Happy anniversary ammi thaththi ❤️❤️
සියලු ප්‍රාර්ථනා ඉටු වේවා .සුභ සුව සංවත්සරයක් වේවා . තෙරුවන් සරණයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻
වරා බෝයිගෙ ඩාන්ස් එක ♥️✨️
Happy Wedding Anniversary.......හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා....!❤️❤️❤️❤️❤️❤️💐
Ammige balaporoththuwa ikmanin ishta wewa👪👪👪
අම්ම්ට ගොඩක් ආදරෙයි.....💚💚💚💚💚
සියලුම දෙනාටම සුබපැතුම් 💕💕hamadama සතුටින් inna
Happy anniversary. Niduk nirogi wewa.suwapath wewa theruwan saranai
Attatama adarei oyala dennata .adarshamath ape wayase aiyata aiye akke oyala denna ❤
සංගීත් සින්දුවක් කරන්න මල්ලි... 😊
Happy anniversary ammi and taththi hamadama sathutin inna labenna onii 😍❤️😘😘😘🫶adarei godak ❤️
Akkita godak meckup danna epa . Normal iddi ලස්සනයි
Ammatai thaththatai deergayu wewa...
සුභ පැතුම් ❤❤❤❤
ආදරෙයි, සතුටින් ඉන්න හැමදාම හැමෝම ❤❤
Happy wedding Anniversary .god bless you uncle &Aunty ❤️
ආදරෙයි...ඔයාලට...ඉදිරියෙදිත් ගොඩක් සතුට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤
Happy Anniversary ❤❤❤ අම්මි & අප්පච්චී..සතුටින් ඉන්න