Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එ පවුලට ගැළපෙන kanne Dinni අක්කා තමා සතුට shinawa පිරිලා හැමදාම සතුට්න් ඉන්න ලැබේවා Dad සුභ උපන් දිනයක් වේවා දීර්ඝ ආයු ලැබේවා ආදරෙයි oyalata
ඒ පවුලටම ගැලපෙන කෙනා දිනී සතුට සිනහව පිරිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,,තාත්තිට සුබ උපන්දිනයක් වේවා දීර්ඝායුස ලැබේවා !!
අම්මි තාත්තීත් අතින් අල්ලාගෙන අලුතින් බැදපු ජෝඩුවක් වගේ යනව හරිම ශෝක් ..😍🥰ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️
ඔයාලගෙ පුංචි පවුලට දැන් ලස්සනට ඉර පායලා. දිනිති කියන්නේ ඔයාලව බබලවන හඳපානක්. හැමදාම ආදරෙන් ඉන්න. සංගීත්- දිනිති සහ අම්මා - තාත්තා ඔයාලා ලස්සන පවුලක්. තාත්තාට සුභම සුභ උපන්දිනයක්💌
මම ගොඩක් සතුටු වෙනවා ඔයාලගේ වීඩියෝස් බලල. මගේ ගෙදර නැති සතුටක් මම ඔයාලගේපවුල දිහා බලල විඳිනව. ඔයාලා සැම දෙනාටම තෙරුවන් සරණයි..දෙවි පිහිටයි... ඔබ සැමටම දීර්ඝායුවේවා...!!!!!!!!❤❤
හැමදාමත් සංගීත් අයියටයි,දිනී අක්කියි,අම්මිටයි,තාත්තිටයි ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා!!! තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️
අම්මා හරිම සිරියාවන්තයි... දැක්කත් හිත පිරෙනව😍😍😍
තාත්ති ට දිර්ග ආයුස ලැබේ වා..🙏
කොයි තරම් ලස්සනය ෆැමිලි එකක්ද හරිම සුන්දරයි හිනා වෙලා සතුටින් ඉන්නේ හැම වෙලාවෙම දිනීත් ඔයත් හරිම හොදයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න අද වරා කෝ හිටිය නම් තවත් විනෝදයි නේද බුදුසරණයි ජේසු පිහිටයි ❤️🌹💕💞ඔයාලට හැමදාමත් ආදරෙයි ❤️
ලස්සන මෙයාගේ..❤❤😊😊😊හරියට වර්ණනා කරනවා,දිනීව..🍁සංගීත්...😊සාමානයයෙන් එහෙම වෙනවා අඩුයි නේ,..ලස්සනයි හැමෝම..❤🍁😊
ඔයාලගේ විඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා මේ මැද පෙරදිග කොච්චර දුක් වින්දත් හරි සතුටින් ඔයලගේ විඩියෝ බලන්නේ හැමදාම සතුටින් ඉන්න ප්‍රර්තනා කරනවා ඔයාලට🙏🙏🙏🙏
තාත්තිට සුභ උපන් දිනයක් වේවා..අම්මිගේ හිනාව සිරියාවයි❤️❤️ අක්කියි අයියා දෙන්නම එක වගේ
අම්මා තාත්තා පිය පුතු ඒ බැදීම හරි සුන්දරයි ආදරනීයයි .ඒවගේ අම්ම තාත්තෙක් ලබන්න ඒ රත්තරං පුතා පින්වන්තයි .ඒ වගේ දරුවො ලබන්න ඒ අම්මා තාත්තා පින්වන්තයි ඒ සෙනෙහස ආදරය රැකවරනය ඒ හිනාව දැක්කම ජීවීතේ සතුට දෝර ගලනවා.දීර්ඝ ආයු අප්පච්ච්.ඉක්මනින්ම කූඩු වෙන්න වරම් ලැබේවා !දීනී සංගා දෙන්නට.ග්‍රහ අපල දුරුවී උතුම් දලදා පිහිට ලැබේවා !❤❤❤❤❤❤❤
සුභම සුභ උපන්දිනයක් වෙිවා තාත්තට බුදුසරනයි දෙවියන්ගේ පිහිටයි ..හරිම ආදරණිය පැමිළි එකක් ❤️❤️❤️
මම ආසම පව්ලක්.හරිම සමගියෙන් ආදරෙන් සතුටින් ඉන්න පව්ලක්.කීදෙනාටද මේ වගේ ජීවත්වෙන්න ලැබෙන්නෙ.තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤️❤️❤️❤️🍑🍑🍑
ජෙනී ඔයා හරිම LUCKY ආදරණීය සැමියෙක් පුතෙක් සහ ලස්සන ආදරණීය දුවෙක් වාසනාවන් 💖
සන්ගීත්...ඔයාගෙ තාත්ති ඉන්න වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ...දිනී මරු♥♥♥♥
හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ලැබේවා කියල , මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
නියමයි සoගීත් අයියා ❤ දිනී අක්කි ෆන ❤ ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ,සුබ උපන් දිනක් වේවා තාත්ති ඔයාට බුදුසරණයි
නියමයි....ඔයාලා ආදරෙන් සතුටෙන් ෆන් එකේ ඉන්නවා බලනකොටත් අපිට සතුටුයි...දීර්ඝායුෂ ලැබේවා සුරංග සතරසිංහ මහත්මයාට....ජයවේවා..❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
අනේ දිනිති මෙයාලා හැමදාම සතුට්න් තියන්න
මාමට හොද පුතෙක් ලබන්න මම වාසනාවන්තයි 🌹🌹❤️ නැන්දටයි දිනි අක්කිටයි මාමටයි අයියටයි බුදුසරණයි ❤️🌹❤️
අනේ දාපු ගමන් ම බැලුවා.ඒ තරමට ආසයි.මං ආසම දිනි අක්කට.හැමදාම ඔයාලගෙ vedios බලනවා.හරිම ආසයි
අන්කල් සුභම සුභ උපන්දිනයක් වේවා .ඔයාලා ඉන්න විදිය දකිද්දී ගොඩාක් සතුටුයි .ආදර්ශමත් පව්ලක් .හැමදාම සතුටුයි ඉන්න .ජේසුගේ පිහිටයි සියලුදෙනාටම .❤❤❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත නිදුක් නිරෝගී නව වසරක් ම වේවා බුදුසරණයි 🥰
ජීවිතය විදින්න් ඕනි ලස්සනයි .super 🎊 🎉 happy birthday 🎂 Oyage thathha ta .. Budusaranai .. Adath 1 comment eka magen 😊
දීර්ඝායුෂ වේවා සුරංග මහතාට පවුලේ සාමය වැඩි වේවා දිනිති දුවට බොහෝ පින් වීඩියෝ එකට ස්තූතියි
මාත් අම්මව දවසක ඕවාගෙ තැනකට එක්කන් යන්නොනි🥺🥰😍💥 Happy Birthday
ආදරනීය දෙමව්පියන්ගේ ආදරනීය දරුවෝ දෙන්නෙක් 💜️💜️💜 .happy birthday suran අංකල් ..
සුභම සුභ නීරෝගීමත් උපන් දිනයක් වේවා තාත්තී ❤🙏 ආදරෙයි ඔයාලගෙ පව්ලට ......හරිම සතුටුයි අපිටත් ඔහොම පෙන්නන කොට.....අපේ හිතට සතුට ගේනවට ඔයලට පින්. දීර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා අම්මිට තාත්තීට....දිනී,සන්ගීත් අදරෙයි ❤🤩🤗
සුබම සුබ උපන් දිනයක් වේවා ආදරනීය තාත්තිට. හරිම ලස්සනයි ආදර්ශමත් පවුලක්. හරිම ආඩම්බරයි. ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න ජයවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි♥️🌹💕🙏💕♥️🌹🌹♥️🌹🌹🌹🌹🌹🙏🙏
අනේ ලස්සනයී අයියේ සතුටින් ඉන්න හැමදාම ඔයාලගෙ පවුල මාරම ලස්සනයී බුදු සරනයී 🥰❤
ඔයා ගේ තාත්තාට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 සුබ..උපන් දිනයක් වේවා 🎂🎂🎂❤❤🍰🍰🍰 💯💯💯💯💯 ❤❤❤❤❤❤❤❤
අනේ ඉතින් හිනාවේ ලස්සන සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි අපි හැමදාම
ඔයාලා සියලුම දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ....!!!!
තාත්තා ඉටිපන්දම් නිවද්දි මමත් කටින් නිවිවා.. පස්සේ කල්පනා වුණේHappy birthday තාත්තා
සුබ උපන් දිනයක් වේවා ඔබට ඒ වගෙම vidio එකත් හරිම ලස්සනයි saba ජිවිතයෙත් සුරන් වගෙම විහිලුවෙන් ඉන්නවා ඒක තමයි හොඳම ඇත්තටම me vidio ඒකෙන් නොදැන siti දේවල් godak dekka ඒවාට thank you very much
පිං වන්ත අම්මෙකුයි තාත්තෙකුයි ❤️❤️
අලුතින් vlog එකක notification එකක් එනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ.. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා පවුලේ හැමෝටම♥️
දිනිති අක්කිගේ හිනාව ඒ පවුලට හොදට ගැලපෙනවා......😁😁😁😁
ඒ දවස හරිම ආදරනීයයි ❤️❤️❤️❤️ love you සන්ගීත් අයියා & දිනී අක්කී , අම්මි & තාත්ති ආදරෙයි හැමෝටම ❤️
දිනි අක්කා හොදම කෙනා පහු වෙලා හරි ලැබෙනවා කියන්නේ නිකන් නවෙයි
සංගීත් මල්ලි අදත් වැඩේ සුපිරි හැමදාම දෙමව්පියෝ සතුටින් තියන්න ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ උපන් දිනයක් වේවා තාත්තා 💓💓
හැම දිනකම මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න.. Love you & God bless you ❤️🥰
සුභම සුභ උපන්දිනයක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .!.!.!. හරිම වටිනවා පුතෙක් තාත්තා අම්මව මෙහෙම සතුටින් තියන එක.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️ සතුටුයි හැමදාම මෙි වගේ ම ලස්සන ට සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !!! තාත්තේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන !!!❤️❤️❤️අද හැමෝම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️ දිනි නංගී ගේ අමුතු ලස්සනක් දැක්කා අද😍😍😍 ආදරේයි ඉතින් මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!!
ඔන්න වීඩියෝ එක දාලා විනාඩි 15න් බැලුවා .හරිම ආදරනීයයි.❤️❤️
දළදා සමිඳුන් පිහිටයි 🙏 සුභ පැතුම් ඔයාට අප්පච්චි ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න 🥰
බුදුසරණයි හැමෝන පරිස්සමෙන් ලස්සන පවුලක් ඇත්තටම හරි ම ශෝයි ඕනී වෙලාවක් බලන් ඉන්න පුලුවන් වෙලාව යනව දැනේන්නේ නෑ මන් බලන එකම Vlogs එක මේක ඒ නීසා අලුත් එකක් දානකම් ඉන්නේ ඉකමනින් බලන්න ආදරෙයි හැමෝට ම ♥️♥️
ලස්සනයි යන තැනත් දානවනම් ගොඩාක් සතුටුයි.❤
ඔයා ගේ ලස්සන පවුල දකින කොට මට නම් ගොඩක් අසයි අයියේ .ඔයා ගේ ජිවිතය ම ඔයා ගේ අම්මා තාත්තායි අයියේ .ඔයා ට කවදාවත් වරදින්නේ නැ අයියේ .මට ඔයා ගේ ලස්සන පවුල දකින කොට ගොඩක් අසයි අයියේ .මටත් මගේ අම්මා ට එවගේ සතුට ගෙනත් දෙන්න පුළුවන් නම් කියලා ඇත්ත මයි අයියේ හිතේනවා.මගේ ජිවිතය මගේ අම්මා එකයි අයියේ .ඔයා ලා 4 දෙනාටම සම්මා සම්බුදු සරණයි❤❤❤❤ ..දිනෙන් දින දියුණු වෙවා❤❤❤❤ .සතුටින් පරිසමින් ඉන්න ඔය සියලු දෙනා ම ආදරය අයියේ හැමදාම 😍😍😍😍
නිදුක් නිරෝගි සුභම සුභ උපන් දිනයක් වේවා...බුදු සරණයි.
තාත්තිට සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏💞
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා තාත්තේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මාමේ ඔයාට සුබ උපන්දිනයක් වේවා😊..සංගීත් අයියා හැමදාම වීඩියෝ දාන්න..මොකද අපි පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන්..මතක ඇතුව වරා අයියවත් එක්ක යන්න වීඩියෝ එකක් ගද්දි 😁
දිනිති.දුව.හරිම.වාසනාවන්තයි.එ.වගෙ.දෙමවි.පියන්.ලබන්නත්.සංගිත්.වගෙ.සැමියෙක්.ලැබෙන්නත්.සැමදාම.සතුටින්.සුභ.උපන්.දිනයක්.වෙිවා.බුදු.සරනයි.කුවෙිටි
දිනිති අක්කී හරිම වාසනාවන්තයි.... හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි 💞💞💞💞💞💞💞
ලස්සනයි අයියා.අම්මා තාත්තා අක්කා හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි සතුටින් ඉන්න තෙරුවන් සරණියි සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
සුරංග මාමි ඔයාට දීර්ගායු ලැබේවා 🙏😘
අනේ අයියා Dini akki අසනීපෙන් ද? Instagram eka story එකක් දැක්කා 😔 අක්කි හොදින් නේද.. ආදරෙයි Dini akkiyoo ❤️ God bless you ❤️🥰❤️🥰❤️🥰❤️🥰
නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා සුභ අනාගතයක් වේවා දිර්ඝායු වේවා තේරුවන් සරණයි 🌹🌹🌹🌹
මගේ තාත්තත් අද හිටියා නම් 😥🥺
තාත්තා ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️
දැන්නම් සංගීත් vlogs පිස්සුවක් වෙලා ❤❤
Happy Birthday uncle❤️❤️ Sangeeth & Dinithi godak hoda dennek. Love u all
Hamadamath sathutin inna..obata නිදුක් නිරෝගී subama suba upandinayak weva !
සුභ උපන්දින වේවා 🎂🎂🎂🎂 සතුට්න් ඉන්න දිර්ගායුෂ ලැබේවා නිරෝගී සම්පත ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ආදරෙයි ගොඩාක් හතර දෙනාටම....❤️🥰 ආදරෙයි ගොඩාක්........❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️🥰 බුදුසරණයි.....❤️🥰
දිනී සෝස මලක් වගේ අනේ❤️❤️
අනේ 💗 හරිම ලස්සනයි විඩියෝ හැමදාම බලනවා..වොල්ග් එකක් එනකන් හැමදාම බලනවා.😊 තාත්තට දිර්ඝායු වේවා.. හැමදාම සතුටින් ඉන්න ඔයලා 4 දෙනාම....😊
❤ නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් තාත්තා ❤❤ ආදරණිය පවුලක් ❤
දැන් ඔයාගේ වීඩියෝවලට ඇබ්බැහි වෙලාවගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ආදරෙයී සතරසිංහ ෆැමිලි එකටම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Aiyaa..It would be great if u could specify the locations in the description box❤️
හතර දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤ බුදු සරණයි
ලස්සනයි.....ආදරෙයි හැමදාම....හෙට මගෙත් උපන් දිනේ....🙂🥳❤️
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා!
අනේ මෙයාලා දෙන්න්ගේ සතුට බලන්නකෝ❤❤❤
ආසම කෙනෙක් දීර්ඝායුස ලැබෙන්න ඕන ඔබතුමාට
1 St like comment...✍️❤️ ගොඩක් ආදරෙයි Happy birthday තාත්තේ හැමදාම සතුටින් ඉන්න දිනී අක්කියි සංගීත් අයියයි අම්මියි තාත්තියී ... 🥰❤️❤️❤️
Happy birthday suran sir ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම 🌹🌹
1st comment eka මගෙන් happy birthday තාත්තට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා budusaranai හැමදාම සතුටින් inna දිනී නංගී ගොඩක් hoda කෙනෙක් me wage පුතෙක් ලබන්නට me amma thatha ගොඩක් වාසනාවන් me wage දෙමව්පියන් ලබන්නට sangeeth මල්ලි පින්වත් හැමෝටම budusaranai
ආදරනිය ෙදමාපියන් පුංචි පවුලට සතුටින් ඉන්න ලැෙබිවා තාතිතිට සුබම සුබ උපන්දිනයක් ෙවිවා🎂🎉❤️
නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා 🎂🎂🎂
නිදුක් නිරොගිමත් සුභ ම සුභ උපන්දිනයක් වේවා🙏🙏 තාත්ති ට. හැමදමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎁🎁🎁🎁
හරිම ආසවෙන් හැම video එකක්ම බලනවා...ආදරෙයි ❤️❤️
❤😍 🎊🎁🎉🎂 ආදරණීය පවුලට තෙරුවන් සරණයි.❤
බලන්න බලන්න ආසයි .හැමදාම අපිට video එවන්න .
Harima asawen oyalage vidiyo okkoma balanawa..kochchara baluwath apa wenne na..oyalage sathuta dakala math godak sathutu wenawa pita rataka idala..budu saranai
තාත්තටයි අම්මටයි ගොඩක් ආදරේ හරිම නිහතමානී හිත හොඳ චරිත දෙකක්
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි අම්මටයි,තාත්තටයි...❤️❤️❤️
මන් ආසම පවුලක් my favorite adarei hamadama sathutin parissamin inna hathara denama
ආදරේයි හැමදාමත් ඔය වගේම සතුන් ආදරේන් ඉන්න ❤️❤️
Dini gen jeewitheta godak dewal igena gannawa man.Oyata godak pin.Oyala hathara denatama adarei goddddddddaaaaaak.💖💖💖💖💖💖💖💖
සුබ උපන් දිනයක් වේවා සුරංග මහතාට kalin comment eken ඔබට kiya දැම්මේ වැරදීමක්
Oyla yana hotel wala namath kynnko aiya&akki.panipuri asai mth😋oylge video dapu gamn blnne mn.lssnii family ekma❤️akki cute😍
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුවපත් වෙවා තාත්තා
ලස්සනයි ❤බුදුසරණයි හතරදෙනාටම හැමදාම සතුටින් ඉන්න
Dini oyalage family 1kata niyametama gelapena kenek. Sangeeth aiya den tama oyata harikena lebila thiyenne.
එ පවුලට ගැළපෙන kanne Dinni අක්කා තමා සතුට shinawa පිරිලා හැමදාම සතුට්න් ඉන්න ලැබේවා Dad සුභ උපන් දිනයක් වේවා දීර්ඝ ආයු ලැබේවා ආදරෙයි oyalata
ඒ පවුලටම ගැලපෙන කෙනා දිනී සතුට සිනහව පිරිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,,තාත්තිට සුබ උපන්දිනයක් වේවා දීර්ඝායුස ලැබේවා !!
අම්මි තාත්තීත් අතින් අල්ලාගෙන අලුතින් බැදපු ජෝඩුවක් වගේ යනව හරිම ශෝක් ..😍🥰ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️
ඔයාලගෙ පුංචි පවුලට දැන් ලස්සනට ඉර පායලා. දිනිති කියන්නේ ඔයාලව බබලවන හඳපානක්. හැමදාම ආදරෙන් ඉන්න. සංගීත්- දිනිති සහ
අම්මා - තාත්තා ඔයාලා ලස්සන පවුලක්.
තාත්තාට සුභම සුභ උපන්දිනයක්💌
මම ගොඩක් සතුටු වෙනවා ඔයාලගේ වීඩියෝස් බලල. මගේ ගෙදර නැති සතුටක් මම ඔයාලගේ
පවුල දිහා බලල විඳිනව. ඔයාලා සැම දෙනාටම තෙරුවන් සරණයි..
දෙවි පිහිටයි... ඔබ සැමටම දීර්ඝායු
වේවා...!!!!!!!!❤❤
හැමදාමත් සංගීත් අයියටයි,දිනී අක්කියි,අම්මිටයි,තාත්තිටයි ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා!!! තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️
අම්මා හරිම සිරියාවන්තයි... දැක්කත් හිත පිරෙනව😍😍😍
තාත්ති ට දිර්ග ආයුස ලැබේ වා..🙏
කොයි තරම් ලස්සනය ෆැමිලි එකක්ද හරිම සුන්දරයි හිනා වෙලා සතුටින් ඉන්නේ හැම වෙලාවෙම දිනීත් ඔයත් හරිම හොදයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න අද වරා කෝ හිටිය නම් තවත් විනෝදයි නේද බුදුසරණයි ජේසු පිහිටයි ❤️🌹💕💞ඔයාලට හැමදාමත් ආදරෙයි ❤️
ලස්සන මෙයාගේ..❤❤😊😊😊
හරියට වර්ණනා කරනවා,දිනීව..🍁සංගීත්...😊සාමානයයෙන් එහෙම වෙනවා අඩුයි නේ,..ලස්සනයි හැමෝම..❤🍁😊
ඔයාලගේ විඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා මේ මැද පෙරදිග කොච්චර දුක් වින්දත් හරි සතුටින් ඔයලගේ විඩියෝ බලන්නේ හැමදාම සතුටින් ඉන්න ප්‍රර්තනා කරනවා ඔයාලට🙏🙏🙏🙏
තාත්තිට සුභ උපන් දිනයක් වේවා..අම්මිගේ හිනාව සිරියාවයි❤️❤️ අක්කියි අයියා දෙන්නම එක වගේ
අම්මා තාත්තා පිය පුතු ඒ බැදීම හරි සුන්දරයි ආදරනීයයි .ඒවගේ අම්ම තාත්තෙක් ලබන්න ඒ රත්තරං පුතා පින්වන්තයි .ඒ වගේ දරුවො ලබන්න ඒ අම්මා තාත්තා පින්වන්තයි ඒ සෙනෙහස ආදරය රැකවරනය ඒ හිනාව දැක්කම ජීවීතේ සතුට දෝර ගලනවා.දීර්ඝ ආයු අප්පච්ච්.ඉක්මනින්ම කූඩු වෙන්න වරම් ලැබේවා !දීනී සංගා දෙන්නට.ග්‍රහ අපල දුරුවී උතුම් දලදා පිහිට ලැබේවා !❤❤❤❤❤❤❤
සුභම සුභ උපන්දිනයක් වෙිවා තාත්තට බුදුසරනයි දෙවියන්ගේ පිහිටයි ..හරිම ආදරණිය පැමිළි එකක් ❤️❤️❤️
මම ආසම පව්ලක්.හරිම සමගියෙන් ආදරෙන් සතුටින් ඉන්න පව්ලක්.කීදෙනාටද මේ වගේ ජීවත්වෙන්න ලැබෙන්නෙ.තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤️❤️❤️❤️🍑🍑🍑
ජෙනී ඔයා හරිම LUCKY ආදරණීය සැමියෙක් පුතෙක් සහ ලස්සන ආදරණීය දුවෙක් වාසනාවන් 💖
සන්ගීත්...ඔයාගෙ තාත්ති ඉන්න වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ...දිනී මරු♥♥♥♥
හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ලැබේවා කියල , මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
නියමයි සoගීත් අයියා ❤
දිනී අක්කි ෆන ❤ ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ,සුබ උපන් දිනක් වේවා තාත්ති ඔයාට බුදුසරණයි
නියමයි....ඔයාලා ආදරෙන් සතුටෙන් ෆන් එකේ ඉන්නවා බලනකොටත් අපිට සතුටුයි...දීර්ඝායුෂ ලැබේවා සුරංග සතරසිංහ මහත්මයාට....ජයවේවා..❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
අනේ දිනිති මෙයාලා හැමදාම සතුට්න් තියන්න
මාමට හොද පුතෙක් ලබන්න මම වාසනාවන්තයි 🌹🌹❤️ නැන්දටයි දිනි අක්කිටයි මාමටයි අයියටයි බුදුසරණයි ❤️🌹❤️
අනේ දාපු ගමන් ම බැලුවා.ඒ තරමට ආසයි.මං ආසම දිනි අක්කට.හැමදාම ඔයාලගෙ vedios බලනවා.හරිම ආසයි
අන්කල් සුභම සුභ උපන්දිනයක් වේවා .ඔයාලා ඉන්න විදිය දකිද්දී ගොඩාක් සතුටුයි .ආදර්ශමත් පව්ලක් .හැමදාම සතුටුයි ඉන්න .ජේසුගේ පිහිටයි සියලුදෙනාටම .❤❤❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත නිදුක් නිරෝගී නව වසරක් ම වේවා බුදුසරණයි 🥰
ජීවිතය විදින්න් ඕනි ලස්සනයි .super 🎊 🎉 happy birthday 🎂 Oyage thathha ta .. Budusaranai .. Adath 1 comment eka magen 😊
දීර්ඝායුෂ වේවා සුරංග මහතාට පවුලේ සාමය වැඩි වේවා දිනිති දුවට බොහෝ පින් වීඩියෝ එකට ස්තූතියි
මාත් අම්මව දවසක ඕවාගෙ තැනකට එක්කන් යන්නොනි🥺🥰😍💥 Happy Birthday
ආදරනීය දෙමව්පියන්ගේ ආදරනීය දරුවෝ දෙන්නෙක් 💜️💜️💜 .happy birthday suran අංකල් ..
සුභම සුභ නීරෝගීමත් උපන් දිනයක් වේවා තාත්තී ❤🙏 ආදරෙයි ඔයාලගෙ පව්ලට ......හරිම සතුටුයි අපිටත් ඔහොම පෙන්නන කොට.....අපේ හිතට සතුට ගේනවට ඔයලට පින්. දීර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා අම්මිට තාත්තීට....දිනී,සන්ගීත් අදරෙයි ❤🤩🤗
සුබම සුබ උපන් දිනයක් වේවා ආදරනීය තාත්තිට. හරිම ලස්සනයි ආදර්ශමත් පවුලක්. හරිම ආඩම්බරයි. ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න ජයවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි♥️🌹💕🙏💕♥️🌹🌹♥️🌹🌹🌹🌹🌹🙏🙏
අනේ ලස්සනයී අයියේ සතුටින් ඉන්න හැමදාම ඔයාලගෙ පවුල මාරම ලස්සනයී බුදු සරනයී 🥰❤
ඔයා ගේ තාත්තාට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 සුබ..උපන් දිනයක් වේවා 🎂🎂🎂❤❤🍰🍰🍰 💯💯💯💯💯 ❤❤❤❤❤❤❤❤
අනේ ඉතින් හිනාවේ ලස්සන සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි අපි හැමදාම
ඔයාලා සියලුම දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ....!!!!
තාත්තා ඉටිපන්දම් නිවද්දි මමත් කටින් නිවිවා.. පස්සේ කල්පනා වුණේ
Happy birthday තාත්තා
සුබ උපන් දිනයක් වේවා ඔබට ඒ වගෙම vidio එකත් හරිම ලස්සනයි saba ජිවිතයෙත් සුරන් වගෙම විහිලුවෙන් ඉන්නවා ඒක තමයි හොඳම ඇත්තටම me vidio ඒකෙන් නොදැන siti දේවල් godak dekka ඒවාට thank you very much
පිං වන්ත අම්මෙකුයි තාත්තෙකුයි ❤️❤️
අලුතින් vlog එකක notification එකක් එනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ.. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා පවුලේ හැමෝටම♥️
දිනිති අක්කිගේ හිනාව ඒ පවුලට හොදට ගැලපෙනවා......😁😁😁😁
ඒ දවස හරිම ආදරනීයයි ❤️❤️❤️❤️ love you
සන්ගීත් අයියා & දිනී අක්කී , අම්මි & තාත්ති ආදරෙයි හැමෝටම ❤️
දිනි අක්කා හොදම කෙනා පහු වෙලා හරි ලැබෙනවා කියන්නේ නිකන් නවෙයි
සංගීත් මල්ලි අදත් වැඩේ සුපිරි හැමදාම දෙමව්පියෝ සතුටින් තියන්න ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ උපන් දිනයක් වේවා තාත්තා 💓💓
හැම දිනකම මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න.. Love you & God bless you ❤️🥰
සුභම සුභ උපන්දිනයක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .!.!.!. හරිම වටිනවා පුතෙක් තාත්තා අම්මව මෙහෙම සතුටින් තියන එක.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️ සතුටුයි හැමදාම මෙි වගේ ම ලස්සන ට සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !!! තාත්තේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන !!!❤️❤️❤️අද හැමෝම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️ දිනි නංගී ගේ අමුතු ලස්සනක් දැක්කා අද😍😍😍 ආදරේයි ඉතින් මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!!
ඔන්න වීඩියෝ එක දාලා විනාඩි 15න් බැලුවා .හරිම ආදරනීයයි.❤️❤️
දළදා සමිඳුන් පිහිටයි 🙏 සුභ පැතුම් ඔයාට අප්පච්චි ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න 🥰
බුදුසරණයි හැමෝන පරිස්සමෙන් ලස්සන පවුලක් ඇත්තටම හරි ම ශෝයි ඕනී වෙලාවක් බලන් ඉන්න පුලුවන් වෙලාව යනව දැනේන්නේ නෑ මන් බලන එකම Vlogs එක මේක ඒ නීසා අලුත් එකක් දානකම් ඉන්නේ ඉකමනින් බලන්න ආදරෙයි හැමෝට ම ♥️♥️
ලස්සනයි යන තැනත් දානවනම් ගොඩාක් සතුටුයි.❤
ඔයා ගේ ලස්සන පවුල දකින කොට මට නම් ගොඩක් අසයි අයියේ .ඔයා ගේ ජිවිතය ම ඔයා ගේ අම්මා තාත්තායි අයියේ .ඔයා ට කවදාවත් වරදින්නේ නැ අයියේ .මට ඔයා ගේ ලස්සන පවුල දකින කොට ගොඩක් අසයි අයියේ .මටත් මගේ අම්මා ට එවගේ සතුට ගෙනත් දෙන්න පුළුවන් නම් කියලා ඇත්ත මයි අයියේ හිතේනවා.මගේ ජිවිතය මගේ අම්මා එකයි අයියේ .ඔයා ලා 4 දෙනාටම සම්මා සම්බුදු සරණයි❤❤❤❤ ..දිනෙන් දින දියුණු වෙවා❤❤❤❤ .සතුටින් පරිසමින් ඉන්න ඔය සියලු දෙනා ම ආදරය අයියේ හැමදාම 😍😍😍😍
නිදුක් නිරෝගි සුභම සුභ උපන් දිනයක් වේවා...බුදු සරණයි.
තාත්තිට සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏💞
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා තාත්තේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මාමේ ඔයාට සුබ උපන්දිනයක් වේවා😊..සංගීත් අයියා හැමදාම වීඩියෝ දාන්න..මොකද අපි පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන්..මතක ඇතුව වරා අයියවත් එක්ක යන්න වීඩියෝ එකක් ගද්දි 😁
දිනිති.දුව.හරිම.වාසනාවන්තයි.එ.වගෙ.දෙමවි.පියන්.ලබන්නත්.සංගිත්.වගෙ.සැමියෙක්.ලැබෙන්නත්.සැමදාම.සතුටින්.සුභ.උපන්.දිනයක්.වෙිවා.බුදු.සරනයි.කුවෙිටි
දිනිති අක්කී හරිම වාසනාවන්තයි.... හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි 💞💞💞💞💞💞💞
ලස්සනයි අයියා.අම්මා තාත්තා අක්කා හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි සතුටින් ඉන්න තෙරුවන් සරණියි සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
සුරංග මාමි ඔයාට දීර්ගායු ලැබේවා 🙏😘
අනේ අයියා Dini akki අසනීපෙන් ද? Instagram eka story එකක් දැක්කා 😔 අක්කි හොදින් නේද.. ආදරෙයි Dini akkiyoo ❤️ God bless you ❤️🥰❤️🥰❤️🥰❤️🥰
නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා සුභ අනාගතයක් වේවා දිර්ඝායු වේවා තේරුවන් සරණයි 🌹🌹🌹🌹
මගේ තාත්තත් අද හිටියා නම් 😥🥺
තාත්තා ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️
දැන්නම් සංගීත් vlogs පිස්සුවක් වෙලා ❤❤
Happy Birthday uncle❤️❤️ Sangeeth & Dinithi godak hoda dennek. Love u all
Hamadamath sathutin inna..obata නිදුක් නිරෝගී subama suba upandinayak weva !
සුභ උපන්දින වේවා 🎂🎂🎂🎂 සතුට්න් ඉන්න දිර්ගායුෂ ලැබේවා නිරෝගී සම්පත ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ආදරෙයි ගොඩාක් හතර දෙනාටම....❤️🥰 ආදරෙයි ගොඩාක්........❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...
❤️🥰 බුදුසරණයි.....❤️🥰
දිනී සෝස මලක් වගේ අනේ❤️❤️
අනේ 💗 හරිම ලස්සනයි විඩියෝ හැමදාම බලනවා..වොල්ග් එකක් එනකන් හැමදාම බලනවා.😊 තාත්තට දිර්ඝායු වේවා.. හැමදාම සතුටින් ඉන්න ඔයලා 4 දෙනාම....😊
❤ නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් තාත්තා ❤
❤ ආදරණිය පවුලක් ❤
දැන් ඔයාගේ වීඩියෝවලට ඇබ්බැහි වෙලාවගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ආදරෙයී සතරසිංහ ෆැමිලි එකටම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Aiyaa..It would be great if u could specify the locations in the description box❤️
හතර දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤
බුදු සරණයි
ලස්සනයි.....ආදරෙයි හැමදාම....හෙට මගෙත් උපන් දිනේ....🙂🥳❤️
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා!
අනේ මෙයාලා දෙන්න්ගේ සතුට බලන්නකෝ❤❤❤
ආසම කෙනෙක් දීර්ඝායුස ලැබෙන්න ඕන ඔබතුමාට
1 St like comment...✍️❤️ ගොඩක් ආදරෙයි Happy birthday තාත්තේ හැමදාම සතුටින් ඉන්න දිනී අක්කියි සංගීත් අයියයි අම්මියි තාත්තියී ... 🥰❤️❤️❤️
Happy birthday suran sir ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම 🌹🌹
1st comment eka මගෙන් happy birthday තාත්තට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා budusaranai හැමදාම සතුටින් inna දිනී නංගී ගොඩක් hoda කෙනෙක් me wage පුතෙක් ලබන්නට me amma thatha ගොඩක් වාසනාවන් me wage දෙමව්පියන් ලබන්නට sangeeth මල්ලි පින්වත් හැමෝටම budusaranai
ආදරනිය ෙදමාපියන් පුංචි පවුලට සතුටින් ඉන්න ලැෙබිවා තාතිතිට සුබම සුබ උපන්දිනයක් ෙවිවා🎂🎉❤️
නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා 🎂🎂🎂
නිදුක් නිරොගිමත් සුභ ම සුභ උපන්දිනයක් වේවා🙏🙏 තාත්ති ට. හැමදමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎁🎁🎁🎁
හරිම ආසවෙන් හැම video එකක්ම බලනවා...ආදරෙයි ❤️❤️
❤😍 🎊🎁🎉🎂 ආදරණීය පවුලට තෙරුවන් සරණයි.❤
බලන්න බලන්න ආසයි .හැමදාම අපිට video එවන්න .
Harima asawen oyalage vidiyo okkoma balanawa..kochchara baluwath apa wenne na..oyalage sathuta dakala math godak sathutu wenawa pita rataka idala..budu saranai
තාත්තටයි අම්මටයි ගොඩක් ආදරේ හරිම නිහතමානී හිත හොඳ චරිත දෙකක්
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි අම්මටයි,තාත්තටයි...❤️❤️❤️
මන් ආසම පවුලක් my favorite adarei hamadama sathutin parissamin inna hathara denama
ආදරේයි හැමදාමත් ඔය වගේම සතුන් ආදරේන් ඉන්න ❤️❤️
Dini gen jeewitheta godak dewal igena gannawa man.
Oyata godak pin.
Oyala hathara denatama adarei goddddddddaaaaaak.💖💖💖💖💖💖💖💖