Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සැපවත් විශ්‍රාම දිවියක් ගත කරමින් හොඳම රටක ජීවත් වෙමින් සිට රට බිංදුවටම වැටිල අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබියදිත් තමන් ගැන හා තමන් මේ රටේ දුප්පත් පොහොසත් මිනිසුන්ගේ බදුමුදලින් තමුන් ඉගන ගත් දේ ගැන පමණක් විශ්වාසය තියල රටට අවශ්‍යම මොහොතේ තමන්ට කළ හැකි උපරිමය කරන්න නොබියව ඉදියට ආපු ඔබතුමාට මුළු මහත් ජාතියේම ගෞරවය හා උපහාරය හිමිවනු නොවනු මානය.🎉🎉🎉
thanks
Thank you CBSL.
Good job
Dr, Nandalal is a national hero
SME's should be lifted to the next level in the coming years. The government should should look forward to assist SME's rather than spending foreign funds on infrastructure.
රටේ ආර්ථිකය ගොඩ ගන්න බැංකු සමග විශ්වාසවන්තව ගනුදෙනුකර ඇති ව්‍යාපාරිකයින්ට ඉතා අඩුපොලියට 2% බැංකුනය මුදල් ලබාදෙන්න
හොරු එක්කනම් රට කාටවත්ම ගොඩගන්න බැහැ, දේශපාලන ආදාර කරුවන්, කුමන්ත්‍රණකාරීන් කඩාගෙන කාරීන්, වංචනිකයන්, අන්තවාදීන්, නාසි වාදීන්, විදේශ ඉතා අයහපත් බලවේග රටතුලට ඇතුලත් කිරීම එක්ක කාටවත්ම බැහැ රට නිවැරදිව ගොඩගන්න, අධිකරණය හරහා හෝ පොදු නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
අපේ රට තුල තිබෙන Liquidity හොදටම මදි රටේ ණය බරින් මිදෙන්න තරම් රටේ අාර්ථිකය ප්‍රසාරණය කරන්න. එකම විසදුම තවත් ණය ගෙවන්න තවත් නොවෙයි FDIs. අයෝජන ප්‍රවර්ධනයට යටිතල පහසුකම් දියුණුවිය යුතු බැවින් එවා දියුණු කිරීමද පෞද්ගලික අංශයා හරහා සිදුකල යුතුයි.
ටියුශ්න් මාස්ටර් නන්දලාල් ව්්‍රසින්හ
Social safety net එකෙන් ඔය දෙන මුදල් 50% වඩා ගන්නේ වගකීමෙන් කියන්නෙ නුසුදුස්සන්,අපි ගෙවන බදු අතපය හොදින් තියෙන තරුණ තරුණියන් ට ත් හොඳ ආදායම් තියන අය ගන්නකොට 😢😢😢
naya kada thawath wedi una sanwardanayata aba mal renuwaka wedak une naha.Hora kema weadatath wada wediyi.Badu wanchawa wenadatath wada wediyi,Minissunta nisapadana hakiyawak naha.Badu bara nisa ithiri karapu mudal paribojanaya karanawa.Dusithayo palanye ihala thanathuru.Adi karanaya hallu karanawa.Parlimenthuwe hora kiyapu mainda arthika dusithayek .Kriyamaraga kisiwaka na.Maha bankuwe pawa mudal hora kanawa ,nethi wenawa.Maha wiyaparawalaaata dunnu naya kapa harinawa.Duppathuta parate neethiya.
IMF බලුකුක්කො
හැමදාම ඔය බොරුව නේ