රාවණාගේ ගුවන් පථයේ වටිනාකම හඳුනා ගත් ජපන්නු │King Rawana Episode 02│ - Beyond Illusion to Reality

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 230

  • @niroshanbandara7739
    @niroshanbandara7739 3 года назад +22

    රජයෙන් පවා ඉතිහාසය අධ්‍යාපනයෙන් ඈත් කරදී මෙවන් කට ව්‍යවහාරයෙන් හෝ පවත්වාගෙන යන මෙ සංඝයා වහන්සේලාට ආරක්ෂාව ලැබේවා.....

  • @ashenimalsha5669
    @ashenimalsha5669 3 года назад +8

    අයියා කරන වැඩේ හොදින් කරන්න.
    මේ මුත්තලා ගෙදර තියලා ගියොත් අයියාට දුරගමනක් යන්න පුලුවන්.බුදුසරණයි සහෝදරයා

  • @ඩී.බී.එන්.නවරත්න

    අපේ ඉතිහාසය සොයා ජනතාවට පැහැදිලි කරන ඔබලාට..තෙරුවන් සරණයි

  • @methunethu888
    @methunethu888 2 года назад +6

    ඔබවහන්සේ සැබෑම හෙළ අසුර බුද්ධ පුත්‍රයෙක් බුද්ධ භූම mahadevan

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 года назад +6

    අනේ අපේ පොඩ් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුම ලෝකයට බෙදන්න.ඔබ ව
    හන්සේ අමරණිය වෙනවා.අනේ අපේ හාමුදුරුවන් දකින්න බණ අහන්න හරිම ආසයි

  • @kaluma149
    @kaluma149 4 года назад +9

    මචං මේක කරන්න කලිං ටිකක් සුදානම් වෙලා කරානම් හොඳයි කියලා හිතනවා...මොකදසෙට් එක වට කරගෙන ස්වාමීන් වහන්සේට කරුනුපැහැදිලි කරන්නවත් ඉඩක් නෑ..කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න කැමරා කරන කෙනාට හරියට කැරමරා කරනය පිලිබඳ දැනුමක් ලබා දෙන්න.....මොනවා උනත් වැඩේ හොඳයි සැඟවුනු අපේ ඉතිහාසය සම+හරක් උදවිය හෙමින් සීරුවේ සඟවන්න හදන කාලෙක, ඔබ අපේ ඉතිහාසය රැක ගැනීමට ඔබ දරන මහන්සිය අගේ කොට සලකන්නෙමු....ඔබට ජය....🤜🤛

  • @samangamage926
    @samangamage926 2 года назад +2

    පිංවන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා ...!ඔබ සැමට තෙරැවන් සරණයි ..!

  • @hajithprasanna
    @hajithprasanna 5 лет назад +23

    අපි නොදන්නා මේ අපේ අගනා හෙළ ඉතිහාසය පෙන්නාදීම ඉතාමත්ම අගය කරන්නෙමි. ජයමවේවා🙏 මෙයට වෙහෙසෙන ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏🙏🙏

  • @josephpalitha7862
    @josephpalitha7862 5 лет назад +11

    තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්‍ය විතරමයි. සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම්. 🙏🙏🙏

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 лет назад +8

    ඇත්තටම අපේ දෙසය මොනතරමි වානාවන්තද ලොවුතුරා සමිමා සමිබුදු බුදු පියානන් වහන්සේ ඉපදුණු මෙි පිං බිමෙි අප ඉපදිමත් වාසනාවක් මෙි ආත්ම භාවයෙන් වැඩි වැඩියෙන් පිං රැස්කරගමු තෙරුවන් සරණයි

    • @thilinipathirage
      @thilinipathirage Год назад

      ඉපදුනෙ ඉන්දියාවේ නේද භාගවතුන් වහන්සේ

  • @travelsfriend7060
    @travelsfriend7060 4 года назад +5

    බුදුසරනයි අපෙ හමුදුරුවනෙ

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 4 года назад +5

    ඇත්ත කතාව මේ පන්සල තියෙන්නේ මාවතගම අරංපොල හන්දියේ

  • @indikanuwan6553
    @indikanuwan6553 5 лет назад +7

    ජය වේවා බුදු සරණයි අයියෙ ඉතිහාසය රකින්න 🙏🙏🙏

  • @samaragunawardana105
    @samaragunawardana105 2 года назад +1

    ඔබ වහන්සේට බුදු saranayi...

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 5 лет назад +10

    ඔබ සියලු දෙනාටම අපේ ගෞරවය හා ප්‍රණාමය
    ඒකාන්තයෙන්ම මේ ගොතම බුදු පියාණන් වහන්සේගේ දේශයයි

  • @dilumrateesh100
    @dilumrateesh100 Год назад +1

    හොඳ කැමරාමන් කෙනෙක අරන් යන්න

  • @raniheen281
    @raniheen281 Год назад +5

    අපි නොදකපු නොවසනු දේවල් අද අන්තර් ජාලාව නිසා සියල්ලම දැකබලා ඇත්ත හෙලි කරගන්නවා මෙවා තේරුම් කර දෙන හාමුදුරුවන්ටත් අනිකුත් සියලුම දෙනාටත් මෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි දැක බලා ගැනිමත් සතුටක් 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 5 месяцев назад +1

    Good morning Lankans thanks ❤❤❤❤❤❤

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 месяцев назад

    ඔබ සැමට යහපත වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Год назад

    දිර්ගායුවෙවා බුදුසරණ යි සිඋහෙලය යලි පිබිදෙවා

  • @dhanukadhananja3258
    @dhanukadhananja3258 5 лет назад +10

    ගයාන් සදකැලුම් ට මේ ස්ථානය මග හැරුනද නැත්නම් මෙතන program එකක් කරන්න time එක නැති උනාද 🙄.මොනවා උනත් සුපිරිම දැනුමක් ලැබුනා ❤

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 5 лет назад +15

    My gratitude and the respect to the Buddhist monk who opens up his knowledge to the media. His information worth brilliants. Thank you for maintaining this valuable and historical place. Keep on going.

  • @MrLayya
    @MrLayya 4 года назад +5

    අනිත් පණ්ඩ්ත සෙට් එක ගෙදර තියලා ආවනම් තමා හොද...🖤

    • @kingsleiyweerasinghe9823
      @kingsleiyweerasinghe9823 3 года назад +1

      අනේ මහ්තයෝ ඔය ච්මින්දල හ‍රි වදයක් නේද

  • @abisheksamarasinghe8814
    @abisheksamarasinghe8814 2 года назад +1

    Mage ගම 😘

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 5 месяцев назад

    ඔබ සැමට දීර්ගායු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dshdhammi7724
    @dshdhammi7724 3 года назад +2

    සුවපත් වේවා සැම

  • @indimallika4777
    @indimallika4777 5 лет назад +19

    මොනතරම් අව්‍යාජව පවසන්නට යෙදෙන්නේ ද.
    ඔබවහන්සේ සරලයි එහෙත්
    පැහැදිලි බවකින් යුක්තය .
    මේ අතීතයට අදාලව 🔑
    ලැබී ඇති බවක්මය .
    මාධ්‍යය ට අදාලව ඒ ඇත්තන්ට දැනෙන දේ
    අපට පරම යතාර්තයේ
    පිබිදීම දැනේමය.🔑
    අමාශාන්ති

  • @Nisulrankothge
    @Nisulrankothge 2 года назад +1

    Jaya wewa!💕

  • @ruwanbandara1718
    @ruwanbandara1718 5 лет назад +65

    මෙහි අගය කැමරාකරු විසින් නැති කරනවා.පොඩි ළමයෙක් විසින් කැමරාකරණය සිදුකරනවා වගේ කිසිදු දැනීමකින් තොරව කරුණුවලට නිදසුන් පෙන්වද්දි එයටවත් කාචය හරවන්න දැනීමක් නැතිවා සේය.
    කරුණු එලිදැක්වීම අගය කරමි.කැමරාකරුට පහදා දෙන්න ක්‍රියාකලයුතු ආකාරය.

    • @JanithHarsha
      @JanithHarsha  5 лет назад +13

      එම අවස්තාවේ තිබුනු හැකියාව අනුව පටිගත කිරීම් සිදුකරේ. අපගේ අඩුපඩු පෙන්වාදීම පිලිබදව බොහොම ස්තූතියි...

    • @priyanperera2786
      @priyanperera2786 5 лет назад +5

      හරියටම හරි අපේ හුඟක් යූටියුබ් මාධ්‍ය කරුවෝ කැමරා කරණය ඒ පිළිබඳ හරි අවබෝධයක් නෑ.කැමරාව චලනය කරන්නේ ඇස් දෙකෙන් බලන වේගෙන්.ඒ වගේ ම කතා නායකයා කිසි යම් දෙයක් දෙස ඇස යොමු කර ඒ පිළිබඳ විග්‍රහ කරන විටදී කැමරා කරු ඒ දෙසට කැමරා කාචය ප්‍රක්ෂේපනය කළ යුතු යි.මෙතුළින් කතා නායකයා පෙන්වා දෙන දේ නරඹන්නා තුළ සම්පූර්ණ වනවා.මම හිතන්නේ යූටියුබ් මාධ්‍ය සන්නිවේදනය පිළිබඳ කවුරුන් හෝ පුහුණු පන්තියක් ආරම්භ කළ යුතු ය.

    • @jinendareeseram3807
      @jinendareeseram3807 5 лет назад +2

      Ane ape ethihasaya mona tharam utumda

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 4 года назад +2

      ඒකනම් ඇත්ත

    • @dineshsanjewa1029
      @dineshsanjewa1029 4 года назад

      @@priyanperera2786i

  • @dhanushkadissanayake-w5i
    @dhanushkadissanayake-w5i Год назад +3

    යක්දෙස්සා ගල කියන්නෙ කුවේ‍ණි විජයට දෙස් (ශාප)තිබු තැන කියලයි අපේ මුතුන් මිත්තො කියන්නෙ

  • @josephpalitha7862
    @josephpalitha7862 5 лет назад +11

    ඊලග වතාවෙදි මේ චමින්ද වාස්ලා සැට් එක ගෙදර තියලා යමු ඕං 🤔🤔🤔

  • @quintusperera1266
    @quintusperera1266 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 4 года назад +1

    මේ වගේ වීඩියෝ කරද්දි ප්‍රශ්න අහන එක සාමාන්‍යයි. නමුත් දන්න පුද්ගලයා යමක් කියල දෙන විට අහන් ඉන්න හීලෑ වෙන්න ඕනි. හරිම අවිනීතයි. ස්වාමීන් වහන්සේ අසල හැසිරෙන ආකාරය දුටු නිසයි කියන්නෙ. බුදුසරණයි

  • @chammichammi7636
    @chammichammi7636 3 года назад +1

    Ahann inna asai vagema adambari sathya matu veava me helabime 🙏🙏🙏🙏🙏

  • @danushkadanushka1451
    @danushkadanushka1451 5 лет назад +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @JanaaAndDinuu
    @JanaaAndDinuu 5 лет назад +4

    ජය වේවා දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 года назад

    අපේ මව්බිම කොයි තරම් ඉතිහාසයක් තියිද ආසයි දකිනකොට අහනකොට ඉස්සර අපේ බුදුසරණයි දහම පණවගේ ආරක්සා කරගෙන තියෙයි දෙන් ඉන්න පාලකයෝ මීව විනාස karanawa

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 лет назад +2

    මුහුදු සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට

  • @josephpalitha7862
    @josephpalitha7862 5 лет назад +2

    සුවාමින් වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන්ට ඉඩ දුන්නානම් තමා හොඳ.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 года назад +2

    අපේ පෙරනිමි අතීතය සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි නේද අපි සියලු දෙනා කේප විඉමෙන් ආරක්ෂා කරගමු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 года назад +1

    Sathya pahadili wewa

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 4 года назад +24

    මට මේ පුරාණ දේවල් වලට වඩා මේ හාමුදූරුවෝ ගැන පුදුමයි, සතුටුයි.

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 Год назад

    Sakachcha karanu labana aithihasika watinaakama awadanayen nosita camarawa meheyaweema siduwei. Janith puthaa, obage karunika awadanaya pinisai.

  • @aselakuruvitaarachchi9789
    @aselakuruvitaarachchi9789 4 года назад +8

    වටේ ඉන්න කට්ටිය අයින් කරලා පිලිවෙලකට හෙමිහිට කලා නම් ලොකු දෙයක් දැනගන්න තිබුනා

  • @pradeepkumara4439
    @pradeepkumara4439 5 лет назад +2

    suwa path wewa hamuduruwane..bohoma pin attha ithihasaya mathu karala denawata..
    marenna kalin hari aththa danagena thiyena eka bohoma pinak...siyalu denatama budu saranai..janith digatama karagena yamu..

  • @sriyalathathumbodura7145
    @sriyalathathumbodura7145 3 года назад

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikadamayante4180
    @devikadamayante4180 Год назад +1

    අනේ මල්ලියො ඔයා කරන මෙි උතුම් පුනෟකර්මය නිසා අපිත් දැක බලාගෙන පින් රැස් කරගන්නවා මම අනුරාඩපුරෙ රුවන්වැලි සැප ලගමයි අනෙ එහෙත් පොරොගැරැමි එකක් කරන්න කො

  • @mallikabandara4349
    @mallikabandara4349 Год назад +1

    අහස්‍ යානා `පිට්ටනිය ඉදි කළේ ජපනුන් නොව, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති අවධියේ මෙරට රාජ්‍ය බලය තහවුරු කර ගෙන සිටි ඉංස්‍රීසි ආණ් ඩුවය. 1940 ගණන් වල ලෝක යුද්ධය ආසියාතික රටවල් වන ජාවා බුරුම සිංගප්පූරුව දක්වා ව්‍යාප්තවූ අතර යටත් විජිත ලංකාවද ජපන් ආක්‍රමණ වලින් ආරක්‍ෂා වීම සඳහා පූර්ව සූදානමක් ලෙස ගුවන් පථයක් ඉදිකළ බව ඓතිහාසික සත්‍යයකි. ජපනුන් කොළඹ ස්ථාන දෙකකට ගුවනින් බෝම්බ හෙළූ බවත් අසා ඇත්තෙමු. මෑත කාලීන ලිඛිත ඉතිහාසය සහ ජන ව්‍යවහාරය අනුවත්,තදාසන්න ප්‍රදේශය ගැන අසා ඇත්තෙමි. ලංකාව 1948 දී නිදහස් රටක්වූ පසු අත් හැර දමන ලද මේ අහස් යානා පිට්ටනිය මම සියැසින් දැක දැක ඇත්තෙමි.
    1960 ගණන් වලදී ඉඩම් අයිතිය නැති මාවතගම ජන්ද කොට්ඨාශයේ පවුල් වලට ඉඩම් කට්ටි කර බෙදා දුන් බවත් දනිමි. ඒ හැරුණ විට අප ගේ ළමා අවධියේදී සෑම වෙසක් පෝයදවසකම මකුලාන රජ මහ විහාරය වැඳ පුදා ගැනීමට වැඩිහිටියන් මඟ ගිය බවත්, එම විහාරයේ සර්වඥ බුදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඇති බවත්, ඈත අතීතයේදී මේ ස්ථානයේ බුදුරැස් විහිදුන බවත් අසා තිබුණා මතකය​.

  • @sujitjhchandrasekara49
    @sujitjhchandrasekara49 5 лет назад +2

    Hoda hamuduruwo namak.harima pinwath.

  • @slmovieworld2646
    @slmovieworld2646 4 года назад +6

    මේ ඉතිහාසය මෙහෙම කියවද්දී මට මෙහෙම යෝජනාවක් කරන්න හිතුනා. මේ පිළිබඳ හසල දැනුමක් ඇති විද්වතුන් හා ඔබතුමන්ලා එකතුවෙලා රාවණා රජ දවසේ ඉඳලා ලංකාවේ රජ කරපු සත්‍ය රජවරු ගැන ග්‍රන්ථයක් රචනා කරන්න. එම ග්‍රන්ථය සමාජයේ අතරට යවන්න. නමුත් එම රජවරු පිළිබඳ සඳහන් කිරීමේදී ඒ පිළිබඳ ලිඛිත හා සාක්ෂි හැකි පමණ ඉදිරිපත් කරන්න. එමගින් පමණයි සත්‍ය ඉතිහාසය සමාජය තුළට රැගෙන යා හැකි වන්නේ එම ග්‍රන්ථයට නමක් ලෙස "සත්‍ය හෙළ රජවරු" යන නම හෝ සුදුසු නමක් යෝජනා කරනවා. මේ දේ කරන්න. බටහිර අධිරාජ්‍ය යන්ගෙන් හා දෙමළ ආක්‍රමණිකයන්ගෙන් හා කලු සුද්දන් විසින් වසා දැමූ සත්‍ය ඉතිහාසය පසෙකලා මේ heladeepaya සත්‍ය ඉතිහාසය ලෝකයට විවර කිරීමට ඇති හොඳම මාර්ගයේ එය වනු ඇත

  • @wenurakishan9492
    @wenurakishan9492 3 года назад +2

    Swamin wahansege danumata namaskaraya.konde wawan inna ekai naki haththai pera adyathmayen aga thanpath uththamayanta eya meya kiyanne ai.sakkili tikak bahala wage.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 года назад +1

    omm yagukawarana, mantaka mihithala, dasa seersapathi sri lankeshwara, rawana namo mahan theruwan saranai.

  • @thusanthapathirana738
    @thusanthapathirana738 Год назад

    Ape ithi hasaya atthatama wahila nawattha ඉති hasaya hoyala attha එළියට dena oba whanselata godak pim

  • @copynews4877
    @copynews4877 4 года назад +3

    සාන්ත ඔය කැමරාව දීපංළමයෙකුට

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 5 лет назад +4

    ස්තුතිය අපෙ හමුදුරුවනෙ ස්තුතිය සියලුම දෙනාටම බුදුසරණ

  • @trvalwithmahesh5329
    @trvalwithmahesh5329 4 года назад

    Hamuduruwo pahadili karala karunu pennaddi... paththen idan kathawata bada nokara hari apuruwata mee wada satahana hariyata karanama godak hodai.

  • @jehansanjeewa9471
    @jehansanjeewa9471 5 лет назад +9

    කැමරාකරණය අන්තිමයි 😪☹️

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 года назад +2

    මේක කැමරා කරන කැමරාකරු ..මේ හාමුදුරුවෝ පෙන්නා දෙන ස්ථාන..කැමරාව යොමු නොකිරීම ගැන ...කණගාටුවෙන් ..දැනුම් දෙමි.

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 Год назад

    Siyum sthana. Zoom kara camarawa hasiraweemata camara silpiya asamath. Obage awadanaya pinisai

  • @janakafernando9434
    @janakafernando9434 5 лет назад +4

    I visited this temple in 2019 ,and it is a very Energetic place and so powerful for Meditattion and praying 🙏 🙏🙏☸️

  • @tharusha561
    @tharusha561 4 года назад +2

    මහමායා දේවියගේ මල්ලි සුමන සමන් දෙවියන්...අයියා දෙව්ලොව නංගි මනුෂ්‍ය...අම්මෝ ත්‍රිපිටකයෙත් නෑනේ ඔහොම එකක්......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sbandara2846
    @sbandara2846 2 года назад

    Sadu sau

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 года назад +1

    🙏🙏🙏👍👍👍👌👌👌

  • @hansiniroshimagamage1842
    @hansiniroshimagamage1842 4 года назад +3

    අවශ්‍ය තැන්වලටම කැමරා කාචය යොමු කල හැකිනම්....ඉතා අගනේය

  • @VirajStoryDiary
    @VirajStoryDiary 3 года назад +2

    මේ පන්සල කොහෙද තියෙන්නේ අපිටත් බලන්න යන්න

  • @yasiruindunil271
    @yasiruindunil271 5 лет назад +3

    කවුද මේ කැමරා කරන ලදරුවා. අන්තිමයි.

  • @nsj7826
    @nsj7826 4 года назад

    siyalu denatama sathya avabodha wewa. me rata badra kalpaye pahala vu siyalu budu rajanan wahanselage sasana pawathi rataki. budun upan deshaya yai kiyamin boru karnnawu movuhu apayagamihu wethi. mewata norawatenna. "Abuthavadi nirayan upathi" aaryopawada nam vu balawath papa karmaya sidu kara noganna. siyalu buduwaru pahala wanne lokayehi madya pradeshaye we. hondin vimasa balu wita ema sthanya pihita aththe indiyawe Uthuru pradeshayeya.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 лет назад +2

    Good information. Where is this temple please.

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj Год назад +1

    Oyata me program aka ලස්සනට කරන්න තිබුණා .aye කරන්න කලින් oya naki tika ගේන්න apa.apita බලන්න apa වෙනවා

  • @hashanruparathna1367
    @hashanruparathna1367 4 года назад

    pandithayo nethuwa program eka kra nam hodai.hamuduwrunta visthra krnn den ne inna aya

  • @dineshrathnakumara7981
    @dineshrathnakumara7981 5 лет назад +1

    Cameraman aull patta aul

  • @nisansalasanjeewani2973
    @nisansalasanjeewani2973 5 лет назад +18

    මේකේ හරියට කරන් නෑ පෙන්නන්න ඕන දේවල් කතාව එක්ක යනකොට පෙන්නන්න ඕන මිනිස්සු න්ට පැහැදිලි වෙන්න ...වට්නාකමක් තියන ගොඩක් දේවල් තියනව ඒත් මෙහි පැහැදිලි කීරීම් මදි..

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад

      The only person knowing this all truth Mr Jayarathna Pathriarachchi...this all people giving lot talks but all knowledge from Mr Jayarathna Pathriarachchi....please go play stores by Android 4n and check the app Jayarathna Pathriarachchi... download it...then you will realize the real hero...

    • @thewayisee3749
      @thewayisee3749 3 года назад

      math oka thamai dan kiyana haduwe...

  • @asha2sticker358
    @asha2sticker358 4 года назад

    Me vidiyo karana buthaya wadagathma dewal pennannane..

  • @පූර්ණ
    @පූර්ණ 4 года назад +8

    මල්ලි ආයෙ වැඩසටහනක් කරනකොට වටේ ඉන්න අති පණ්ඩ්තයො අරගෙන යන්න එපා..මේ සෙට් එක හාමුදුරුවන්ටත් උගන්නන්න හදනව.

  • @PriyankaIndunil-x7b
    @PriyankaIndunil-x7b Месяц назад

    Maga mathayath wala gamma raju samayan pasu walalai giya rawana athithaya

  • @priyanperera2786
    @priyanperera2786 5 лет назад +46

    හාමුදුරුවන් ට නිදහසේ බාධාවක් නැතුව කියන්න තියෙන දේ කියන්න කොහෙද මෙතැන ඉන්න චමින්දලා ටික ඉඩ දෙන්නෙ නෑනේ.නිතරම මැදට පැනලා හාමුදුරුවන්ට බාධාවන විදියට ප්‍රශ්න අහනවා.ඒකෙන් මේකෙන් හාමුදුරුවන් ට කියන්න ඕනදේත් අමතක වෙනවා .

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj Год назад +1

    Me nakiyo tkia ගෙවල් wala තියලා enda

  • @harshachathuranga218
    @harshachathuranga218 5 лет назад

    Eththatama ape dewel rakinna hadanawanan bohoma pin...hebei mewa vinasa karana aramunaknan deviyo dakitwa.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 года назад +1

    නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @avishkamadhushan1518
    @avishkamadhushan1518 2 года назад +1

    දඩුමොනර යානයේ 2න්නයි යන්න පුලුවන් .!! පුශ්පක යානය කියන්නෙ ගොඩකට යන්න පුලුවන් .!! 25ක් විතර.!!! ගුවන් පතයක් ඕනා දඩුමොනර යානය විතරයි.!!දඩුමොනරය රස දිය තියෙනකම් යන්න පුලුවන් එකක්.!! එක ලග ස්තාන වල ගොඩබෑවේ නෑ හේතුව අනතුරු වීමේ සම්බාව්‍ය වැඩියි.!! (වැරදිනම් නිදොස් කරන්න.!!👍☸️)

  • @priyanthaperera615
    @priyanthaperera615 4 года назад +1

    💐💐💐💐💐💐💐

  • @missakainternationals884
    @missakainternationals884 4 года назад

    Obalage uthsahaya agaya karanawa hadawathinma. habay obala yana thana gena hariyata handinweemak nokaranne ay?

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 9 месяцев назад

    Sawamin wahanseta athulu oba siylu denatma Yoda bala yada sak tiyan labewa

  • @lokkahmda7322
    @lokkahmda7322 5 лет назад +2

    🙏🙏🙏

  • @hasininavanjana1080
    @hasininavanjana1080 3 года назад +1

    මොන වදයක්ද අපිටවත් හරියට අහන් ඉන්න බෑ.. මැදින් පැන පැන එයා හාමුදුරුවන්ටත් වඩා දන්නවා කියලා පෙන්නන්න යනවා....මෝඩ කම රටක්ම දකිනවා..

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 5 лет назад +22

    හාමුදුරුවන්ට කතාකරන්න දීපිය මැදින් පනින්නෙ නැතුව මචො වැඩසටහනක් කරනකොට පන්ඩිතයො එක්කරගෙන යන්න එපා..

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 4 года назад +5

    අර පැන පැන පස්න අහන එකා කියන්නෙ. ඉන්නකො ටිකක්..🤣🤣

  • @pramrshrukshan9636
    @pramrshrukshan9636 4 года назад +2

    යමක් පෙන්වන විට කැමරාව ඒ දෙසට යොමු කරන්න.

  • @avishkafennado3853
    @avishkafennado3853 5 лет назад +4

    වීඩියෝ කැමරා අන්තිමයි

    • @JanithHarsha
      @JanithHarsha  5 лет назад +3

      එම අවස්තාවේ තිබුනු හැකියාව අනුව පටිගත කිරීම් සිදුකරේ. අපගේ අඩුපඩු පෙන්වාදීම පිලිබදව බොහොම ස්තූතියි...

    • @jnickel7747
      @jnickel7747 5 лет назад +1

      අනේඔව්
      ඊලඟට ඒකේදි ලස්සන කරන්න
      Please 🙏🙏🙏🙏🙏🙏😊

    • @Kk-ps4qc
      @Kk-ps4qc 5 лет назад +1

      Oya lokko tika halala giyanam tama hoda.hamuduruwanta kata karanna denne nae.ara kaudo padi gaththa wahe kae gahanawa.

    • @sarathnicklas2222
      @sarathnicklas2222 5 лет назад

      කොහෙද මෙ

    • @kgskaushalya4898
      @kgskaushalya4898 5 лет назад

      @@sarathnicklas2222 makulana

  • @rasikapriyadarsani2943
    @rasikapriyadarsani2943 5 лет назад +1

    Minizsuta satthye watahila sadhu sadhu🙏

  • @LahiruSepala
    @LahiruSepala 2 месяца назад

    Kakulan අකුරු pannuwe kauda ban..

  • @layan6781
    @layan6781 3 года назад

    පොයිය විදිනවා😂

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 года назад

    🙏🙏🙏🙏🙏

  • @wasanthakumara104
    @wasanthakumara104 4 года назад

    Me vage vatina ape urumaya danusla vage ayata pahadili karanna denna mun hariyata pissu ballo vage garu hamuduruvanta garu karala inna issella

  • @priyanathmalankulathilka980
    @priyanathmalankulathilka980 5 лет назад +3

    episode eka karanne pisso set ekak. hamuduruwanta katawa kiyanna dennema neha. gembo wage paninawa.balanawata wada mala paninawa ape.gon hetta

  • @shandelgoda1231
    @shandelgoda1231 5 лет назад +12

    හොදට සැලසුම් කරන්න විකාශය කරන්න පෙර.ගරු ස්වාමීන්වහන්සේට කතා කරන්න ඉඩ දී අනිත් අය හික්මීමෙන් ඉන්න.හික්මෙන්න මමායනයට පනින්න නොදී 😊

  • @inranirupalata927
    @inranirupalata927 5 лет назад

    Atta eka tamai dan ewain pryojane gattu un ada ehalata geya api lokuma me bala gatu sakteyak tibuna aya yata path una

  • @vilmaperera4452
    @vilmaperera4452 3 года назад

    SADU SADU SADU

  • @indimallika4777
    @indimallika4777 5 лет назад +3

    මෙවැනි ඇත්තන් ගේ මතුවීම
    සැබෑ යතාර්තය ක්මය .
    අමාශාන්ති 🔑
    මේ සමඟම දඔදිව කොහේද
    කියන්නට අවැසිම යතාර්තය
    මේ මඟුල්සක්වල ට ම අදාලව
    මේ සිරිදේසයමයයි යන්නම
    මතුවෙත්වා .🔑

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Год назад

    1948 sitama ada wana tek balayata path hema rajayakma anka 1 desadrohin.
    Rata,jathiya,budu dahama gena kisidu wagakimak noderu awajathaka suddange labbama mirikapu pahara ballo topi makabewilama pala.