කුඩා දරුවන්ට වැළඳෙන ADHD පිලිබඳ ඔබ දැනුවත්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 19

  • @anuradhadhahanayake3932
    @anuradhadhahanayake3932 2 года назад +1

    Niwedaka mahathmaya ithama pehediliwa lassanata me weda satahana karanawa

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 года назад +10

    නිවේදකයගේ කතා විලාෂය හරිම අප්‍රසන්නයි නිවේදිකාව සිත්ගන්නා සුළුයි.පුද්ගලයෙකුට ගෞරවයෙන් සන්සුන්ව කතා කරන අය තෝරා ගන්නවානම් ප්‍රේක්ෂකයන්ට ඒක වැඩසටහන රසවිඳින්න උදව්වක්.මේ ආකාරයෙන් කතා කරන නිවේදකයො දේශපාලන සාකච්ජා වලට ගැලපෙනවා...

  • @praveenishara-ib9mx
    @praveenishara-ib9mx Год назад

    අවුරුදු දෙකෙ බාබාලගෙ මෙ තත්වය කොහොමද දැනගන්නේ

  • @lahirufernando1146
    @lahirufernando1146 10 месяцев назад +1

    Bavana karama hariyanava ova

  • @cahamikanuwanthi9553
    @cahamikanuwanthi9553 2 года назад +1

    ape babath dagai...igana ganna kammali...awadanaya adui..igenaganimata..

  • @gopalsasidaran1345
    @gopalsasidaran1345 Год назад +2

    Ane mage babata ADHD.mata hithaganna be mokadda karanne kiyala.mama maanasikawa wetilà inne.putha igena ganna godak dakshai nursery teacher kiyanawa.hebei meya panthiye eka thena innalu negitala duwanawalu

  • @osha8713
    @osha8713 2 года назад +4

    Daruwange hitha sansun karanna darmayata hitha yomu karanna. Hodama de ekai

  • @buddikapinnaduwa1798
    @buddikapinnaduwa1798 2 года назад

    Godak pin .. danuvath kalata ..

  • @niroshilakmali6681
    @niroshilakmali6681 2 года назад

    Me බෙහෙත් වලින් molayata හානි වෙනවාද ? වයස aurudu 6. Hebei den panthiyema hoda lamayalu.

    • @thilokaperera5995
      @thilokaperera5995 2 года назад

      ඔයා දරුවට බෙහෙත් දෙනවද මන් ටික කාලයක් දුන්නා එත් අම්මා බනින්න ගත්තා එ නිසා බෙහෙත් නැවත්තුවා

    • @nalinmadushanka3867
      @nalinmadushanka3867 Год назад

      @@thilokaperera5995 බෙහෙත් දෙන කොට ළමයාට වෙනසක් උන ද?

    • @lahirufernando1146
      @lahirufernando1146 10 месяцев назад

      Ow

    • @isarasewwandimarmage5321
      @isarasewwandimarmage5321 9 месяцев назад

      Mokakda oya dunna behet.kochara kal dunnada.retilinda

    • @RangaGamage-ez3lo
      @RangaGamage-ez3lo 8 месяцев назад

      Oyage babage wayasa kiyada