ඔටිසම් හෝ අධික්‍රියාකාරී දරුවන් සමග කටයුතු කළ යුත්තේ කොහොමද? Triple P - Episode 20

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 64

  • @ADP2002asam
    @ADP2002asam Год назад +11

    Me වගේ program එකකට වැඩිපුර time එකක් wen karana puluwan nam loku deyak නේද? Doctor ta ඕනි de pahadiliwa kiyanawath time මදි kiyala hithenwa. Program eka ගොඩක් watinawa. Thank you 🙏

  • @diliniroshanthiperera3879
    @diliniroshanthiperera3879 10 месяцев назад +6

    Please arrange the session for speech delay children. 🙏

  • @NiluEdirisinghe-g7d
    @NiluEdirisinghe-g7d Год назад +3

    අනේ මැඩම් මේ විදිහට දරුවෝ ගැන ඔහොම හිතන්නේ නෑ කියලා මට හිතෙන්නේ 😢😢

  • @menakafernando9774
    @menakafernando9774 Год назад +9

    මේ ඩොක්ටව හම්බෙන්න පුලුවන් කොහොමද.

  • @sandyanilmini6834
    @sandyanilmini6834 Год назад +7

    අනේ මේ මැඩම්ගේ නම මොකක්ද .....ප්ලීස් කවුරු හරි රිප්ලයි එකක් දෙන්න

  • @TinyTaleslk
    @TinyTaleslk Год назад +20

    මගේ පුතා adhd .ඒත් මං පංති භාර ගුරුතුමිය ට කිවේ නෑ. මොකද සාමාන්‍ය ලමයි කරන වැරද්දක් මගේ පුතා කරොත් ඒකත් adhd ගානටම දාල දරුවා ලේබල් කරයි කියල බයයි මට. දැන් බෙහෙත් ගන්න නිසා ඉස්කෝලේ වැඩ හොඳයි . ස්තුතියි මේ වීඩියෝ එකට.

    • @lalinichandrasekara77
      @lalinichandrasekara77 Год назад +5

      අනේ කරුණාකරලා මට කියන්න පුලුවන්ද මොනවද බෙහෙත් වර්ග.

    • @shakilarajapaksha9888
      @shakilarajapaksha9888 Год назад +2

      mata katha karanna one tikak wisthara denaganna

    • @lalinichandrasekara77
      @lalinichandrasekara77 Год назад

      @@shakilarajapaksha9888 babala ganada

    • @thanujadarshani3042
      @thanujadarshani3042 Год назад +1

      Me too

    • @yohanamarasekara5940
      @yohanamarasekara5940 11 месяцев назад +2

      මැඩම් කියපු කතාව සහතික ඇත්ත මගේ පුතාටත් ඔය වගේ දෙයක් කරා.

  • @yureshachiranthi1660
    @yureshachiranthi1660 5 месяцев назад

    Aniwaryen .me doctor harima wedagath wedasatahan karanne.bohoma sthuthie

  • @BRKKumari
    @BRKKumari 7 месяцев назад

    ඔබතුමිය කිව්ව විදියට හරිම ආදරණීය යයි මේ දරුවන් ගුරුවරුන් ට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවානම් හොදයි

  • @DinithiNawodya-q2y
    @DinithiNawodya-q2y 8 месяцев назад +1

    Mage lalmi 3 ennawa.ayalat ekmanata taraha gannawa. Pasale wada karanne na.help me mis .

  • @KeshanWimalarathna
    @KeshanWimalarathna Год назад +3

    Me doctor meet venna kohomada

  • @thiliniishara1044
    @thiliniishara1044 3 месяца назад +1

    Me doctor sambanda karagana puluvan vidiyak danavada?

  • @MaduPriya-z5n
    @MaduPriya-z5n 9 месяцев назад

    Thanks madam

  • @aggrasarojani1871
    @aggrasarojani1871 Год назад +3

    මැඩම්ව හමුවන්නේ කොහොමද

  • @KeshanWimalarathna
    @KeshanWimalarathna Год назад +1

    Doctorwa meet venna kohomada

  • @neethanjalierathnayaka2135
    @neethanjalierathnayaka2135 11 месяцев назад +1

    Adikiyakari lamaykta beheth gattoth aduweida.

  • @AdikariAdikari-pf8ee
    @AdikariAdikari-pf8ee 9 месяцев назад +2

    Ape lamaya kata karanne .dagalamawa harima dagi.

  • @User.d_1338
    @User.d_1338 Месяц назад

    Mata adhd adunagaddi aurudu 25i mama ganu lamayek

  • @LahandapurageDamayanthi-tv8st
    @LahandapurageDamayanthi-tv8st Год назад +2

    Ane medam mage daruvatath oya tikamai wela thiyenne mage daruwa katha karanawa adui therenawath adui padal yanawa mokawath karanne nehe udeta yanawa 10 enawa medam mage daruwa Hoda karaganna berida

    • @BagyaSankalpani-nw3nb
      @BagyaSankalpani-nw3nb 2 месяца назад

      1926 ankaya amatha prasnaya kiyanna. Kumak ho visadumak labewi

  • @Duminda1987
    @Duminda1987 8 месяцев назад

    මගේ දරුවාවත් ඩොක්ටට පෙන්න. සම්බන්ධ කරන්න. විදිහක් තියෙනවාද?

  • @sandufernando2387
    @sandufernando2387 Год назад +1

    💐💛

  • @jsekanayake4689
    @jsekanayake4689 Год назад +1

    🙏

  • @ajithrathnayeka2874
    @ajithrathnayeka2874 Месяц назад

    අදික්‍රියාකාරි සහ ඕටිසම් කියන්නෙ දෙකක් නේද

  • @ik6298
    @ik6298 Год назад +1

    සාමාන්‍ය ලමයි විශේෂ ලමයි කියලා කියන්න එපා හැමෝම සාමාන්‍ය ලමයි

  • @HarshaniSiriwardana-qb9fw
    @HarshaniSiriwardana-qb9fw 6 месяцев назад

    Doctor wa munagahenna puluwan kohomada??

  • @menugunarathna8459
    @menugunarathna8459 5 месяцев назад

    අයියෝ... ඔයා doctor අදහස් ප්‍රකාශ කරලා ඉවර කරන්න කලින් තව ප්‍රශ්නයක් අහනවනෙ... doctor ගේ සම්පූර්ණ අදහස කියලා ඉවර කරන්න දදෙන්න...

  • @BebyNanda-e3d
    @BebyNanda-e3d 4 месяца назад

    Me dr enna thanak danna kenek kiyannako

  • @user-ij6ft5po4bkx
    @user-ij6ft5po4bkx 11 месяцев назад +1

    ADHD kiyanna mokakda.ei ehema wenne.suwa karanna berida.molayata mokada wenne.pehedili karanna

  • @thamarakumari9723
    @thamarakumari9723 2 месяца назад +1

    Mage panthiyeth ehema. Lamayek innawa..

  • @ChandimaHemali
    @ChandimaHemali 7 месяцев назад

    Mage daruwa ahema kenak doctor plz number aka dennako

  • @NilukaSamankumari
    @NilukaSamankumari 10 месяцев назад

    ❤area madamgea number aka Deanna please

  • @SALWATHURAMADUSHANKA
    @SALWATHURAMADUSHANKA Год назад +2

    Mage daruwata

  • @sarathkumara2517
    @sarathkumara2517 8 месяцев назад +1

    අධි ක්‍රියාශීලි දරුවන් නිසා අනික් දරුවන්ට වෙන හිරිහැර ගොඩයි. අැත්තටම එ් වගේ දරුවෝ වෙන් කරන්න. සත්ව ලෝකේත් එ් වගේ සතුන් වෙන් කරනවා.

    • @ashidharmadasa945
      @ashidharmadasa945 8 месяцев назад +1

      Moda kata kiyanna epa

    • @madhushkadinesh3388
      @madhushkadinesh3388 6 месяцев назад +7

      Me wage hithana gothayonwa thama wen karala hadanna one🤬🤬🤬🤬

    • @NimashaRanasinghe
      @NimashaRanasinghe 6 месяцев назад +7

      Thope lamayata ohoma unama terei

    • @thilinialwis1720
      @thilinialwis1720 4 месяца назад +1

      Moda kata kiyanna apa mon daruwat akyi...oyata a waga daruwak hitiyot khomada

    • @sanjukumudu2292
      @sanjukumudu2292 3 месяца назад

      Ohoma hithanna epa hama lamayekma ekai

  • @ThushariPerera-r1d
    @ThushariPerera-r1d 10 месяцев назад +3

    මැඩම්ව හමුවන්නෙ කොහොමද