උදේම ඔලුව අවුල් කරගන්නේ නැතුව , සතුටින් දවස පටන් ගන්න මේ විදිහ අත්හදා බලන්න Triple P - Episode 18

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 25

  • @thusharideepthika1511
    @thusharideepthika1511 5 месяцев назад +3

    ඔබ තුමියගේ වැඩ සටහන් මම ඉතාම ආසාවෙන් සහ උවමනාවෙන් නරබනවා. ඔබ තුමිය ගැටලු වලට ලබා දෙන පිළිතුරු ඉතාම ප්‍රායෝගිකයි . ඒ වගේම රිජු පිළිතුරු ලබා දීම පිලිබදව ප්‍රශංසාවට ලක් විය යුතුයි . ඔබ තුමිය ගේ දේශන විලාසයත් හරිම අපූරුයි . ඔබ තුමියගේ දේශන මගේ ජීවිතයේ මීට බොහෝ කලින් අසන්න ලැබුණා නම් කොපමණ වටිනවාද කියා සිතෙනවා. කමක් නෑ. මගේ දියනියගේ ජීවිතය ආලෝකමත් කිරීමට ත් මගේ ජීවිතයේ ඉදිරිය වෙනුවෙනුත් ඔබ තුමියගේ දේශන මහත් පිටිවහලක්. ඔබ තුමියට ඉතාම පින් ! ඉතාම ස්තුතියි !!

    • @chamarikanchanamala1595
      @chamarikanchanamala1595 Месяц назад

      මේ වැඩසටහන කීයට ද තියෙන්නේ කියන්න පුලුවන් ද

  • @DilhaniYasika-qw2tf
    @DilhaniYasika-qw2tf Год назад +11

    ගුරුවරුන් ගුරැ දෙවියන් තවත් ඉන්නවා මෙහෙම පුශ්නයක් යොමු කරවන්න තරමි

  • @suranjidevika6516
    @suranjidevika6516 Год назад +5

    ඔබෙ වැඩසටහන් මග නොහැරම බලනවා doctor ❤️

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 Месяц назад

    Very good discussion as always ♥️

  • @mariaperera4466
    @mariaperera4466 Год назад +3

    Thanks so much madam God bless you your family

  • @dilkitherumi1949
    @dilkitherumi1949 Год назад +3

    It’s really important

  • @Rosy-jo3ub
    @Rosy-jo3ub Год назад +2

    Thank you so much doctor for make us to realise how to think positively.

  • @erangaa.b4274
    @erangaa.b4274 7 месяцев назад

    Mata Mona pasnayak awath hitha hadha ganne oba thumiyage wedasatahanak balala. Dhawasata eka waradhak hari hadha ganna uthsaha karannam. Uba thumiyata godak pin ❤💖

  • @ashvinipathirana2583
    @ashvinipathirana2583 8 месяцев назад

    Thank you❤

  • @sadunikamadushani529
    @sadunikamadushani529 4 месяца назад

    බබාලා නැති අයට පරක්කු අයට අවට සමාජෙන් එන පීඩනය දරා ගන්න ආකාරය විශේශයෙන් නැන්දම්මා හා නෑනලාගෙන් එන පීඩාව ගැනත් කතා කරොත් හොදයි නේද ?

  • @chandikapriyani4801
    @chandikapriyani4801 Год назад +3

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 месяца назад

    Good video
    Ada Announcerge hairstyle eka eyata hadai

  • @piyanthimenike19
    @piyanthimenike19 Год назад +1

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g 5 месяцев назад

    මේ docter ට ප්‍රශ්න යොමු කරන ක්‍රමයක් කියන්නකෝ. Plz

  • @GayaniJayasinha-i5x
    @GayaniJayasinha-i5x Год назад +2

    Docter ekka katha karanna no ekak denawada

  • @AvishnaSenushi21
    @AvishnaSenushi21 5 месяцев назад +1

    Me docter muna gahenne kohomada. danna kenek innawanam kiyanna pin

  • @pm11739
    @pm11739 Год назад +3

    Me programme ek keeytd kwdd ynne tv eke

    • @hasiniekanayake7001
      @hasiniekanayake7001 10 месяцев назад

      Every Wednesday at 5.00pm - ITN Sri Lanka youtube channel

  • @withinK783
    @withinK783 Год назад +1

    රෙද්ද හැමදාම. ළමයි ගැනයි , මහ උන් ගැනයි විතරයි 🥴

    • @hasiniekanayake7001
      @hasiniekanayake7001 10 месяцев назад +1

      තව මොනා ගැනද කතා කරන්න ඕනේ. ප්‍රශ්න මාතෘකා යොමු කරන්න

    • @withinK783
      @withinK783 10 месяцев назад

      @@hasiniekanayake7001 මගේ හිතේ තිබ්බ දේ ගැන. අන්තිම episode එකට කලින් episode එකේ කතා කරලා තියනවා. බොහෝම ස්තූති. ලස්සනට දෙන්නම එකතු වෙලා වැඩසටහන කරනවා. ජය ❤️✌️

  • @samandrasuriyapperuma8225
    @samandrasuriyapperuma8225 Год назад +1

    ❤❤